මල්ලිකා සහ චමින්ද්‍රි හේමචන්ද්‍ර - DYNASTY WITH KALUM ✨

  Рет қаралды 39,981

Kalum Wijesooriya

Kalum Wijesooriya

Күн бұрын

Пікірлер: 335
@buddhikamanoharigamalathge8694
@buddhikamanoharigamalathge8694 8 ай бұрын
අනේ ඉන්ජෙක්ශන් ගහගත්ත ගොබ්බ නිලි කෑලි වලට වඩා මේ අය කොච්චර ශෝක් ද ....බලන්න ආසයි ....මම ආසම කාන්තාවක් මල්ලිකා හේමචන්ද්‍ර ...දීර්ඝායු වේවා මැතිනිය...❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 8 ай бұрын
👍💐👍💐
@bandaranayakegayathri6138
@bandaranayakegayathri6138 8 ай бұрын
මට හොංකොං වලදී හමූඋනා මෙයාලා ..මගේ යාලුවෙක් ගේ යාලුවෙක් තමා මෙයා..
@shiranisilber2623
@shiranisilber2623 8 ай бұрын
8​@@bandaranayakegayathri6138
@nalanirajapaksha806
@nalanirajapaksha806 8 ай бұрын
Excellent idea excellent.
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 8 ай бұрын
එලීනා ජයවර්ධන ආර්‍යවට හුරු වැදගත් පෙනුමක් තමයි මල්ලිකා හේමචන්ද්‍ර මහත්මියට තියෙන්නේත් ❤🌷🌹💐💐💐🌷
@kalumwijesooriya
@kalumwijesooriya 8 ай бұрын
👍💐👍💐
@Ushankbudd
@Ushankbudd 8 ай бұрын
ගැහැණියක් නම් ඇය වගේ විය යුතුයි..❤❤❤..ආත්ම ශක්තිය ප්‍රබල නම් කෙනෙක්ට කොච්චර දේවල් කරන්න පුළුවන්ද ...ඇය හොඳම උදාහරණයක්....ඇයව මෙහෙම ගෙන්නුවට.කැලුම් මහත්මයා ඔබට ස්තූතී...❤
@kalumwijesooriya
@kalumwijesooriya 8 ай бұрын
බොහොම ස්තුතියි 👍💐
@sriyaniliyanapathirana137
@sriyaniliyanapathirana137 8 ай бұрын
කාන්තා දිනය දවසෙම මෙය ඉදිරිපත් කළාට කැළුමිට ස්තුතියි.ලක් මවගේ රතතරන් දියණියන් දෙපලක් වනිතාභිමානී සමිමානය ලැබිය යුතුයි.තෙරැවන් සරණයි.
@kalumwijesooriya
@kalumwijesooriya 8 ай бұрын
බොහොම ස්තුතියි 🙏💐🙏💐🙏💐
@ira3953
@ira3953 8 ай бұрын
සැබැවින්ම!
@C424c424
@C424c424 8 ай бұрын
ශ්‍රීලාoකීය නම ජාත්‍යන්තරයට අරන් ගිය අභිමානවත් කාන්තාවන් දෙපලක් දැනුයි program එක බලන්න ආවෙ කැළුම් අය්යෙ ..😊😊😊❤❤❤👌👌👌
@kalumwijesooriya
@kalumwijesooriya 8 ай бұрын
👍💐💐👍
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 8 ай бұрын
මල්ලිකා හේමචන්ද්‍ර මහත්මිය හරියටම රත්තරන් බඩුවක් වගේමයි 💐🌷🌟🌹💐❤🌾
@kalumwijesooriya
@kalumwijesooriya 8 ай бұрын
👍💐👌
@sumanalekamge2205
@sumanalekamge2205 8 ай бұрын
අද වැනි දවසක මෙවන් වැඩසටහනක් ඉදිරිපත් කල ඔබතුමාට තුති .ඔබතුමියට දීර්ගායු වේවා ...❤️💕💓
@kalumwijesooriya
@kalumwijesooriya 8 ай бұрын
බොහොම ස්තුතියි 💐💐💐
@chamodm752
@chamodm752 8 ай бұрын
Aththatama Film ekak hadanna Watina lassana kathawak. Bolanda adara katha walata wada. Lankawe witharak nemei Mulu Lokema Kanthawanta Adarshamath Kathawak Mallika Hemachandra Methiniyage Story eka. Love You Sooo Much! ❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 8 ай бұрын
👌💐👌💐👌💐
@nirmalarathnayakarathnayak6496
@nirmalarathnayakarathnayak6496 8 ай бұрын
ගොඩක් ස්තුතියි කැලුම් අය්යේ මේවගේ අයව අදුන්නලා දීපු එකට ජයවේවා 🌹
@kalumwijesooriya
@kalumwijesooriya 8 ай бұрын
බොහොම ස්තුතියි 💐💐💐
@chandrikaudukumbura6833
@chandrikaudukumbura6833 8 ай бұрын
මල්ලිකා හේමචන්ද්‍ර නාමය තව තවත් ලොව පුරා බැබලේවා! මුළු පවුලටම නිදුක් නීරෝගී සුවය ලැබේවා!👍♥️🙏
@kalumwijesooriya
@kalumwijesooriya 8 ай бұрын
👍💐👍💐👍
@disnagunasena5966
@disnagunasena5966 8 ай бұрын
බොහොම වටිනා කතාබහක්.මගේ නිවාඩු දවසේ දාගෙන තියෙන වැඩ වලින් එකක් තමා අයියේ ඔයාගේ වැඩ සටහනක් අනිවාර්යයෙන්ම බලන එක. සුන්දර කතාබහ,ඔයාගෙ සවන්දීම,නවීන ප්‍රවීන හැමෝම ඇගඊමට ලක් කිරීම .
@kalumwijesooriya
@kalumwijesooriya 8 ай бұрын
බොහොම ස්තුතියි 💐💐💐💐
@niromigoonetilleke2406
@niromigoonetilleke2406 8 ай бұрын
Mama Niromi .Malik amahathmiya mate arbarana hadanne pattangathe 1975 Icahn Thawamath Ali sambandakam pawthwanawa. Mage Duwa ha Minipirith. Ayeta rathrharan hadWathak thyenewa. Thawamath ithamath simple. Mama hadawathin ayeta aware database.
@nalanirajapaksha806
@nalanirajapaksha806 8 ай бұрын
Excellent thought ♥️♥️♥️♥️
@nimchala3611
@nimchala3611 8 ай бұрын
කාන්තා දිනයේ සැබෑ අරැත කාන්තා ධෛර්යය ශක්තිය පෙන්නපු වැඩසටහනක්. ස්තුතියි 🙏🙏 අයියේ . එතුමියන්ට දීර්ඝායුෂ පතනවා. තෙරුවන් සරණයි .!!..
@kalumwijesooriya
@kalumwijesooriya 8 ай бұрын
බොහොම ස්තුතියි ආදරනීය නංගී ඔබටත් තෙරුවන් සරණයි
@kalhara161086
@kalhara161086 8 ай бұрын
Fabulous programme Kalum. So proud to see this Mrs Hemachandta another Visakhian at this level. I am going to this lady next time when I visit Sri Lanka. I am in Melbourne, can I see jewellery on line? All the best to Mallika jewellers. Triple Gem blessings for your future endeavours 🙏🏽🙏🏽🙏🏽❤️❤️❤️
@kalumwijesooriya
@kalumwijesooriya 8 ай бұрын
Thank you so much
@amithadealwisthamessathiya6541
@amithadealwisthamessathiya6541 8 ай бұрын
ඔබ දෙ පලටම තව තවත් ඉහලින්ම මේ ව්‍යාපාරය කරගන යැමට තව තවත් ශක්තිය ලැබේවා!
@kalumwijesooriya
@kalumwijesooriya 8 ай бұрын
👌💐👌💐
@LihiniSolangaarachchi.-wh2pj
@LihiniSolangaarachchi.-wh2pj 8 ай бұрын
අනේ රටේ නම තිබ්බ දැවැන්ත කාන්තා ශක්තීන්.." මල්ලිකා හේමචන්ද්‍ර "❤️
@kalumwijesooriya
@kalumwijesooriya 8 ай бұрын
👌👌👌💐👍
@rukshanithiyashani1503
@rukshanithiyashani1503 8 ай бұрын
හරිම රසවත් කතාවක්.අපිට නොදැනිම අපේ මුහුන හිනාවක් ගෙනවා මේ කතාවට.එ් කැලුම් මහත්තයත් වගකියන්න ඔ්නේ..අැත්තටම සුන්දරයි අැය.🎉❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 8 ай бұрын
බොහොම ස්තුතියි 💐💐💐👍
@niluwanpathmabandu7259
@niluwanpathmabandu7259 8 ай бұрын
ආසාවෙන් නැරඹූ කතාබහක්. මල්ලිකා හේමචන්ද්‍ර මහත්මියගේ ජීවිත කතාවෙන් චිත්‍රපටයක් හදන්න වටිනවා. 💜 ස්තූතියි කැළුම් අයියා ඔබට මේ වටිනා කතාබහ ගෙන ආවට ❤
@kalumwijesooriya
@kalumwijesooriya 8 ай бұрын
බොහොම ස්තුතියි 🙏💐💐💐
@nalanirajapaksha806
@nalanirajapaksha806 8 ай бұрын
My loving daughter gave me "dharma chakra "pendent on my birthday. Soooo dainty very neet sooo beautiful. Thank you madam you are amazing legend in srilanka.Stay safe budusaranai love u lot ♥️♥️♥️♥️♥️♥️
@kalumwijesooriya
@kalumwijesooriya 8 ай бұрын
Most welcome 😊
@bandaranayakegayathri6138
@bandaranayakegayathri6138 8 ай бұрын
කතා කරන්න ඕනෑම චරිත ඇය...ඇත්තටම මල්ලිකා එකේ ආභරණ හරිම යුනික් ... ඇයට නිරෝගී සුව ලැබේවා ..
@kalumwijesooriya
@kalumwijesooriya 8 ай бұрын
👍🌺🌺
@sriyanivithanawasam8404
@sriyanivithanawasam8404 8 ай бұрын
ඔබතුමා කාන්තා දිනයට දිපු උතුමි තැග්ගක්❤❤ඔබදෙපලට දිර්ඝායු ලැබේ‍වා..සැමට තුනුරැවන් සරනයි
@kalumwijesooriya
@kalumwijesooriya 8 ай бұрын
👍💐💐💐🙏
@nalanirajapaksha806
@nalanirajapaksha806 8 ай бұрын
Wow wonderful interview.i saw her in showroom at horton place. Lovely humble lady.wish mrs mallika hemachandra healthy and wealthy long life. ♥️♥️♥️♥️♥️
@kalumwijesooriya
@kalumwijesooriya 8 ай бұрын
🙏🙏🙏💐💐💐
@kaushalyaperera2026
@kaushalyaperera2026 8 ай бұрын
Chamindri යි අම්මායි රටට ආදර්ශමත් කාන්තා චරිතයන් .Chamindri නිවැරදි දැක්මක් සහ ඍජු ගතිගුණ මෙන්ම, ඉතාම නිර්මාණශීලී අදහස් වලින් පිරුණ චරිතයක් ලෙස මම හදුනාගත් ආදරණීය මවක්. මෙවන් සම්පත් රටට ආශිර්වාදයක්..🙏❤
@kalumwijesooriya
@kalumwijesooriya 8 ай бұрын
👌💐👌💐
@binariranasinghe5523
@binariranasinghe5523 8 ай бұрын
කැලුමි මහත්තයා මෙයාලගෙ විස්තර දුන්නා ප්‍රමාද වැඩියි කියලා හිතෙනවා ... ❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 8 ай бұрын
ඒ අය මගෙ ඇරයුම පිළිගත්තෙ ප්‍රමාද වෙලානෙ.. සාමාන්‍යයෙන් මේ වගේ කතාබහ සදහා එකතුවෙන්න ටිකක් මැලි කරනවා. කියන්නේ අනේ අපිට ඕව තේරෙන්නෙ නැහැ කියලා.😂😂😂
@chansam8966
@chansam8966 8 ай бұрын
I thought the same ❤
@dammikarunaratne9480
@dammikarunaratne9480 8 ай бұрын
කාන්තා දිනයට දීපු වටිනා තෑග්ගක්.❤❤ ස්තුතියි කැලුම් මල්ලි...
@kalumwijesooriya
@kalumwijesooriya 8 ай бұрын
👍💐👍💐👍
@kariyawasamramya2728
@kariyawasamramya2728 8 ай бұрын
❤ ආදරණීය චරිත දෙකක් , ආසාවෙන් බැලුවා . මල්ලිකා මහත්මියට , තව කාලයක් ක්ෂේත්‍රයේ වැඩ කරන්න ලැබේවා ! කැළුම් මහත්මා ඔබටත් අපි ගොඩාක් ආදරෙයි ❤❤ ලස්සනට ඉදිරිපත් කරා .
@kalumwijesooriya
@kalumwijesooriya 8 ай бұрын
බොහොම ස්තුතියි 💐💐💐
@binariranasinghe5523
@binariranasinghe5523 8 ай бұрын
මාතර ඇතැයි සිතමි.. 🎉🎉 මවි තුමියට දොහොත් මුදුන් තබා වදින්න වටිනවා... එච්චරටම බුද්ධිමත් .. දිිර්ගායු පතනවා !!! තෙරුවන් සරනයි !!!
@kalumwijesooriya
@kalumwijesooriya 8 ай бұрын
බොහොම ස්තුතියි 👍💐🙏
@prabuda_dayarathna875
@prabuda_dayarathna875 8 ай бұрын
යමෙක් ලංකාව ජය ගත්තේද ඔහු මාතරට නෑ කමක් කියයි. මෙහෙම කියන්නේ මාතර උන් මයි. අපි නොවේ.
@binariranasinghe5523
@binariranasinghe5523 8 ай бұрын
@@prabuda_dayarathna875 ආ.. මම මාතර.. මම හිතුවෙ මාතරත් මල්ලිකා ජුවලරි එකක් තිබෙිද කියා දැන ගැනිිමක්.. මම දන්නෙ නෑ මෙතුමි මාතරද කියලා.. නමුත් මම මාතර ගැන නෙවි හිතුවෙ ලංකාවටම වටින මවක් නිසයි..එතුමිය රටට කිිර්තියක්..
@priyankailleperuma7198
@priyankailleperuma7198 8 ай бұрын
ඉතා වටිනා වැඩ සටහනක් කාන්තා දිනය වෙනුවෙන් මගේ රටෙ ස්වර්ණ ඹරන වලට වඩා වටිනා මැණික් දෙකක් ඹබ දෙපලට දළ දාසමිදු පිහිටයි❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 8 ай бұрын
🙏🙏🙏👍
@chitrakonari6522
@chitrakonari6522 8 ай бұрын
හැමදාමත් වගේ කැලුමි සර්ට තෙරැවන් සරණින් නිදුක් නීරෝගී දීර්ඝායු ලැබේවා යහපතක් වේවා 🙏🙏🙏🙏🙏🙏
@kalumwijesooriya
@kalumwijesooriya 8 ай бұрын
බොහොම ස්තුතියි ඔවටත් තෙරුවන් සරණයි
@chitrakonari6522
@chitrakonari6522 8 ай бұрын
අද දවසට වටින වැදගත් කතා බහක් හරීම ආසාවෙන් අහගෙන හිටියේ
@kalumwijesooriya
@kalumwijesooriya 8 ай бұрын
👍💐👍💐
@nuwanthirathnayaka5743
@nuwanthirathnayaka5743 8 ай бұрын
කැලුම් සර් ඔබතුමාගේ වැඩසටහන් හරිම රසවත්.. සර්ට බොහොම ස්තූතියි.. පුළුවන් නම් සර් ජගත් බෙනරගම, හර්ෂ තෙන්නකෝන් මේ දෙන්නගේ වැඩහටහන් දෙකක් අරන් එන්න...
@kalumwijesooriya
@kalumwijesooriya 8 ай бұрын
🙏💐💐💐
@manojanipeiris9430
@manojanipeiris9430 8 ай бұрын
හරිම සතුටින් සවන්දීගෙන හිටියා. බොහොම ස්තුතියි.
@kalumwijesooriya
@kalumwijesooriya 8 ай бұрын
🙏👍💐👍🙏
@iamendra1721
@iamendra1721 8 ай бұрын
I am very happy and very proud to watch your KZbin channel. It is a great privilege to see aunty Malika & Chaminda doing jewellery business. I still have your jewellery and have in good condition. When I come to Sri Lanka I would like to buy. And keep up your good work. Good luck. Usha Amendra (Seeli's daughter). Bye for now.
@kalumwijesooriya
@kalumwijesooriya 8 ай бұрын
Thanks a lot💐💐💐
@piyaseelirajapaksha7661
@piyaseelirajapaksha7661 8 ай бұрын
අපේ රටේ ,ලොව ජයගත් කාන්තාවක් ..මැණියන්ටත් දියනියටත් ජයමවේවා !දීර්ගායුශ ලැබේවා !තුනුරුවනේ ආශීර්වාදය ලැබේවා ❤❤❤❤❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 8 ай бұрын
💐💐💐💐🙏
@susilaairin2801
@susilaairin2801 8 ай бұрын
මම අදයි මේ වැඩ සටහන බලන්නේ. මට හරි සතුටුයි. මොකද දන්නවද කැලුම්. මගේ චූටිදුවගේ උපන්දිනයත් මාර්තු 8 වෙනිදා. මම ඔයාගේ වැඩ සටහන් බලනව. ජයවේවා කැලුම්. ඔබ තිදෙනාටම සුබදවසක්.
@kalumwijesooriya
@kalumwijesooriya 8 ай бұрын
බොහොම ස්තුතියි 👍 ඔබේ දියණිය.ට උණුසුම් සුබපැතුම් අනාගතයේ රටර වැඩදායී කාන්තාවක් වන්නට💐
@ravanking9865
@ravanking9865 8 ай бұрын
එහෙන් මෙහෙන් පාත් වුන නලු නිලියො ගැන නැතුව මේ වගේ අය ගැන වැඩියෙන් වැඩසටහන් කරන්න .එතකොට අපිට බලන්න හිතෙන්වා. ස්තුති 🙏 🙏 🙏
@kalumwijesooriya
@kalumwijesooriya 8 ай бұрын
💐💐💐
@Chandaniaa00
@Chandaniaa00 8 ай бұрын
හරිම සතුටුයි ඔබතුමිය ගැන තෙරැවන් සරණයි !
@kalumwijesooriya
@kalumwijesooriya 8 ай бұрын
👍💐
@kumaridehigama4293
@kumaridehigama4293 8 ай бұрын
උතුම් තෙරුවන් සරණින් යහපතක්ම වේවා නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායූ සම්පත් ලැබේවා සියලුම දෙනාට 🙏 ස්තූතියි කැලුම් 🌹 හරිම ලස්සනයි වගේම වැදගත් වැඩසටහනක් , 🌹🌹🌹🙏
@kalumwijesooriya
@kalumwijesooriya 8 ай бұрын
🙏🙏🙏🙏👍💐
@sriyalathagomes2295
@sriyalathagomes2295 8 ай бұрын
හරිම වැදගත් වැඩ සටහනක්. ඔබතුමියට තව තවත් ජය……
@kalumwijesooriya
@kalumwijesooriya 8 ай бұрын
බොහොම ස්තුතියි 💐💐💐
@nadeerapushpamala460
@nadeerapushpamala460 8 ай бұрын
ඔබ තුමියට දීර්ඝායු වේවා !
@kalumwijesooriya
@kalumwijesooriya 8 ай бұрын
💐👍💐👍
@hikkkies
@hikkkies 8 ай бұрын
Super nostalgic and super proud of her❤❤❤❤ she is a real boss queen. She knew what she wanted 😊
@kalumwijesooriya
@kalumwijesooriya 8 ай бұрын
👍💐💐💐💐
@chitrakonari6522
@chitrakonari6522 8 ай бұрын
නිදුක් නීරෝගී දීර්ඝායු ලබත්වා මැතිණියනි තෙරැවන් සරණයි
@kalumwijesooriya
@kalumwijesooriya 8 ай бұрын
👍💐💐💐💐
@nisansalasamarakoon7170
@nisansalasamarakoon7170 8 ай бұрын
කිසිම විවාදයක් නැතුව, ලංකාවේ ලස්සනම Gold Design Jewellery තියෙන්නේ මල්ලිකා හේමචන්ද්‍ර ලග! It is unique, elegant and heart touching. ❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 8 ай бұрын
👍💐👍💐👍
@shiromaperera2203
@shiromaperera2203 8 ай бұрын
Very good new segment. I think better if you can name it as අම්මයි දුවයි that is more close to people
@kalumwijesooriya
@kalumwijesooriya 8 ай бұрын
I have started this some time ago NANGI Ne more program done with DHANANJAYA BANDARA and his mother. Please watch it when time permits with you
@thilakabh4565
@thilakabh4565 8 ай бұрын
ගොඩක් ස්තුතියි, කැළුම්, අදවගේ දවසක මේවගේ අනර්ඝ මැණික් ඉදිරියට රැගෙන ආවට, Bahrain වල කොහෙද ඒ outlet එක තියෙන්නේ දැනගන්න පුළුවන් ද,
@kalumwijesooriya
@kalumwijesooriya 8 ай бұрын
🤔🤔🤔
@carmelapreeniwickremasingh3887
@carmelapreeniwickremasingh3887 8 ай бұрын
Lovely interview .. Elegant ladies .. Proud of my friend my classmate, Chamindri .. God bless you both🙏🏽
@kalumwijesooriya
@kalumwijesooriya 8 ай бұрын
👍💐 Thanks a lot for watching
@nalanirajapaksha806
@nalanirajapaksha806 8 ай бұрын
This is very very best interview. Dear kalum please interview sanjeewani perera "shine"sanjeewani also very talanted multi talented lady in flower industry. I have purchase some items from liberty plaza too.what a amazing interview ♥️♥️♥️♥️🙏🙏🙏🙏
@kalumwijesooriya
@kalumwijesooriya 8 ай бұрын
Thank you so much NALANI 💐
@windywindy123
@windywindy123 8 ай бұрын
Kelum ayya your presentation skills are next level. ❤ The way you handed mrs. Mallika is wondedful
@kalumwijesooriya
@kalumwijesooriya 8 ай бұрын
Thank you so much 💐💐💐💐
@maryjoseph3207
@maryjoseph3207 8 ай бұрын
So proud of you Chamsi girl. Happy women's Day Ammi And Chamsi. Two beautiful and precious gems of Sri Lanka and an inspiration to all women to learn to stand on their own feet. ❤️
@kalumwijesooriya
@kalumwijesooriya 8 ай бұрын
👏👏👏👏🌺🌺🌺👍
@kanthipeiris347
@kanthipeiris347 8 ай бұрын
I just saw this program So beautiful Wonderful Thanks dear
@kalumwijesooriya
@kalumwijesooriya 8 ай бұрын
It's my pleasure
@jeansandhyaawn3162
@jeansandhyaawn3162 8 ай бұрын
Rattharan wagayma Watina Wadasatahanak! Bohoma Aasaawen baluwa! Very impressive and very interesting. I wish you both the Great ladies …..to achieve success and prosperity in Abundance! We are so Proud of you!
@kalumwijesooriya
@kalumwijesooriya 8 ай бұрын
Thank you very much
@TravelalongNZ
@TravelalongNZ 8 ай бұрын
She is amazing. Nowadays there are women who are in the jewelry-making industry. Imagine those days - something she learnt has brightened her whole life. The delicacy of her designs is commendable. I am looking forward to the future videos of this category, Kelum. excited
@kalumwijesooriya
@kalumwijesooriya 8 ай бұрын
Thank you so much for your kind words 💐💐
@PushpaWaduge-d7o
@PushpaWaduge-d7o 8 ай бұрын
Mallika Hemachandra is a talanted and highly energetic lady in sri lanka. Thank you kalum for this valuable discussion
@kalumwijesooriya
@kalumwijesooriya 8 ай бұрын
Many thanks for watching 💐
@dharanimadugoda
@dharanimadugoda 8 ай бұрын
So appropriate to interview these phenomenal women on women’s day ❤ love that she was a Visakhian and went on to study zoology. Relatable and inspiring 💐
@kalumwijesooriya
@kalumwijesooriya 8 ай бұрын
👍👍👍👍💐
@DayawathieLakamalage-id3ht
@DayawathieLakamalage-id3ht 8 ай бұрын
මේ දෙදෙනාටම බුදු සරණයි අගයමි 🙏💕🙏
@kalumwijesooriya
@kalumwijesooriya 8 ай бұрын
🙏💐💐
@neahaperera6798
@neahaperera6798 8 ай бұрын
ඉතාම හොද වැඩ සටහනක් 🎉 තෙරැවන් සරනයි ❤
@kalumwijesooriya
@kalumwijesooriya 8 ай бұрын
👍💐👍💐
@nikithaperera4805
@nikithaperera4805 8 ай бұрын
Mrs. Chamindri. Glad to see you. She was my boss sometime back.
@kalumwijesooriya
@kalumwijesooriya 8 ай бұрын
👍💐
@nilanthilanka5987
@nilanthilanka5987 8 ай бұрын
අයටදීර්ගයුස පතමි තෙරුවන් සරනයි
@kalumwijesooriya
@kalumwijesooriya 8 ай бұрын
👍💐👍💐
@Darma17690
@Darma17690 8 ай бұрын
සුපිරියි. පලමු කමෙන්ට් එක මගෙන්❤❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 8 ай бұрын
බොහොම ස්තුතියි 💐💐💐
@Chandaniaa00
@Chandaniaa00 8 ай бұрын
ම⁣ම දුටු ඔබෙි ලස්සනම වැඩ සටහන මෙයයි මට හැගුනෙමි.
@kalumwijesooriya
@kalumwijesooriya 8 ай бұрын
බොහොම ස්තුතියි 🙏💐💐
@arjukottegoda
@arjukottegoda 8 ай бұрын
Another great interview! Love their jewellery! very unique! I like the way she said she really didn't care the issues came up at the start, she just carried on. I think it is a vergood example to us too. It is worth not to waste your your energy and time for those negative influence All the best Mallika Hemachandra 🎉🎉🎉
@kalumwijesooriya
@kalumwijesooriya 8 ай бұрын
Glad you enjoyed it!💐💐💐💐
@SKA-uo7ts
@SKA-uo7ts 8 ай бұрын
Perfect womens day gift. Thank you kelum. 👍❤️💐Can we buy the book written by Mrs. Hemachandra?
@kalumwijesooriya
@kalumwijesooriya 8 ай бұрын
I think so But I am not sure 😳😳🤔
@pushpajayawardena3963
@pushpajayawardena3963 8 ай бұрын
❤ ස්තුතියි ඔබට කැලුම් මහතාණෙනි ❤
@kalumwijesooriya
@kalumwijesooriya 8 ай бұрын
🙏🙏💐💐💐
@madhudharmaratna9076
@madhudharmaratna9076 8 ай бұрын
Perfect program to celebrate women's day. Thanks, Kalum, for your great work ❤💐
@kalumwijesooriya
@kalumwijesooriya 8 ай бұрын
Thank you so much
@jeewanthajayasuriya125
@jeewanthajayasuriya125 8 ай бұрын
Interesting interview. Entrepreneur can learn a lot from this. Thank you Kalum 👍💐
@kalumwijesooriya
@kalumwijesooriya 8 ай бұрын
Glad you liked it!
@jeansandhyaawn3162
@jeansandhyaawn3162 8 ай бұрын
The two Gorgeous ladies show their Dignity and Gracefulness far beyond their wealth!
@kalumwijesooriya
@kalumwijesooriya 8 ай бұрын
👌💐👍👍💐💐
@radhapremlall3791
@radhapremlall3791 8 ай бұрын
ඉතා වටිනා වැඩසටහනක්. 👌👌
@kalumwijesooriya
@kalumwijesooriya 8 ай бұрын
👌💐💐👏
@sunildissanayake
@sunildissanayake 8 ай бұрын
It amazing to have you both long life and god Bless you have wonderful memories. Thank you very much MR.kalum
@kalumwijesooriya
@kalumwijesooriya 8 ай бұрын
My pleasure 💐💐💐
@amithakularatna1487
@amithakularatna1487 8 ай бұрын
So impressed about you after listening to the discussion that you and your lovely daughter had with Mr. Kalum Wijesooriya. I have heard your name many times as my mum used to buy jewellery from you. May you go from strength to strength and may the blessings of the Triple Gem be with you.
@kalumwijesooriya
@kalumwijesooriya 8 ай бұрын
Wow, thank you!
@iamendra1721
@iamendra1721 8 ай бұрын
You are very talented at making beautiful jewelleries and in different styles and others. You have achieved a reputable name and keep up. Best of luck for the future.
@nalanirajapaksha806
@nalanirajapaksha806 8 ай бұрын
Sooo beautiful idea. ♥️♥️♥️♥️
@nilmini2180
@nilmini2180 8 ай бұрын
තෙරුවණ් සරණයි !!!❤️❤️
@kalumwijesooriya
@kalumwijesooriya 8 ай бұрын
🌺💐👍
@RanjaniW
@RanjaniW 8 ай бұрын
All The Best.May The blessings of the Noble Triple Gem be with you always. I am a relation of you, Ms wimalaratne.
@kalumwijesooriya
@kalumwijesooriya 8 ай бұрын
💐👍💐👍💐🙏
@dilaniarawgoda70
@dilaniarawgoda70 8 ай бұрын
Respect Mrs Hemachndra👍❤️Kalum kiyanna වචන නැහැ❤ oyage program gana ❤adarai kalum ❤️🇮🇹
@kalumwijesooriya
@kalumwijesooriya 8 ай бұрын
බොහොම ස්තුතියි 💐💐💐💐🙏
@buddhiniwijayawardane7714
@buddhiniwijayawardane7714 8 ай бұрын
Another great visakhian… proud of u ma’am
@kalumwijesooriya
@kalumwijesooriya 8 ай бұрын
Thanks a lot 😊
@mihingamage4810
@mihingamage4810 8 ай бұрын
It was great chat in Women’s Day. ❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 8 ай бұрын
👍👍👍🙏
@ThamaraRamanayake-pr1wm
@ThamaraRamanayake-pr1wm 8 ай бұрын
මල්ලිකා මැතිනිය හා දියනිය හෝර්ටන් ප්ලේස් වලදී මට මුනගැහුනා.ඇය ඉතාම නිහතමානී ශක්තිමත් ආදර්ශමත් මවක්.ඇයට දීර්ඝායුශ ප්‍රාර්ථනා කරනවා.මේ වීඩියෝව කරපු කැලුම්ටත් ස්තූතියි .මේවගේ දිරිය කතුන් ගැන අපේ සමාජය දැනුවත්වීම ප්‍රමානවත්ද ?
@kalumwijesooriya
@kalumwijesooriya 8 ай бұрын
බොහොම ස්තුතියි 👍💐🙏
@sudarshaniwijewickrama7452
@sudarshaniwijewickrama7452 8 ай бұрын
Harima ardambarai.lokayama jaya ganithwa!!!! Sri Lanka namaya lowata dun oba depalatama his sita depathula dakwama ethi siyalu wedana duruwewa!!!!!!. Suwasema digayusha bukthi widinnata wasanawa himi wewa!!!!
@kalumwijesooriya
@kalumwijesooriya 8 ай бұрын
👍👍👍💐💐💐
@dilinisandeepani3954
@dilinisandeepani3954 4 ай бұрын
හරිම ආඩම්බර lady කෙනෙක්❤
@kalumwijesooriya
@kalumwijesooriya 4 ай бұрын
🥰🥰🥰
@minervarose7664
@minervarose7664 7 ай бұрын
Wow what an inspirational woman 😍 why can't media promote such women instead of these silly so-called celebrities!
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
💐
@hemanthaperera9855
@hemanthaperera9855 8 ай бұрын
Srilankan best. Artist onesto. People. Good luck. . best wishes. From Italy. .
@kalumwijesooriya
@kalumwijesooriya 8 ай бұрын
👍💐👍💐
@chandanihewagama2059
@chandanihewagama2059 8 ай бұрын
Very proud of both of you Congratulations 🎉 Very beautiful program .🎉
@kalumwijesooriya
@kalumwijesooriya 8 ай бұрын
Thank you so much
@priyadarshanierajakaruna6363
@priyadarshanierajakaruna6363 8 ай бұрын
So interesting and thank you Mr Kelum 👍👍💐💐
@kalumwijesooriya
@kalumwijesooriya 8 ай бұрын
You are very welcome
@siherath1385
@siherath1385 8 ай бұрын
MADE OF GOLD. THOUGH OLD. A NAME THAT CAN'T BE SEPERATED FROM PURE GOLD. GOOD LUCK DEAR MADAM.
@kalumwijesooriya
@kalumwijesooriya 8 ай бұрын
Thank you so much 💐💐💐
@siherath1385
@siherath1385 8 ай бұрын
@@kalumwijesooriya welcome to the world of gold.
@chandiniroshapriyadarshani2437
@chandiniroshapriyadarshani2437 8 ай бұрын
❤❤🇱🇰🙏🇮🇹💐👌👏👏☘️💎💎.. Sthuthi godak,Mewani watina Kanthawan Dedenek gennuwata...❤️💐
@kalumwijesooriya
@kalumwijesooriya 8 ай бұрын
Bohoma isthuthi 💐💐
@priyanganinawarathna4261
@priyanganinawarathna4261 8 ай бұрын
You are a mine of GOLD So as your daughter. All the best of luck to both of you.💐🇱🇰🇱🇰🇱🇰👏👏👏
@kalumwijesooriya
@kalumwijesooriya 8 ай бұрын
Thank you so much
@tonyandniro
@tonyandniro 8 ай бұрын
Well done ladies. I love u both cause I too hv the same intentions. We ladies can do anything. God has created us like that. ❤ we ladies are strong in mind and soul. We can do many things. Now a days girls want to be smart like u both without being under a Males . Please start an academy regarding jewellery making. There will be somany who wants to learn. I hope u will . God bless u both. Thanks calum for doing programmes like this.
@kalumwijesooriya
@kalumwijesooriya 8 ай бұрын
Thank you so much 💐💐💐
@DammikaKothalawala-t4j
@DammikaKothalawala-t4j 8 ай бұрын
Kalum oba itha watina chritha aragena awith itha lassanata program eka karanawa .Good luck ❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 8 ай бұрын
Bohoma isthuthi 🙏🙏🙏👍
@suneetharanasinghe5702
@suneetharanasinghe5702 8 ай бұрын
Mamath harima adareyi oyala denna ta❤
@kalumwijesooriya
@kalumwijesooriya 8 ай бұрын
👍💐👍💐
@jayanganiewaduge5000
@jayanganiewaduge5000 8 ай бұрын
මාත් ආසම උතුම් කාන්තාවක් ❤❤❤❤❤❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 8 ай бұрын
👍💐👍👍
@padmageasman4045
@padmageasman4045 8 ай бұрын
❤❤❤තෙරුවන් සරණයි! නිදුක් නීරෝගී දිගාසිරි ලැබේවා! ආයතනය වැඩි දියුණු වේවා! My necklace is still beautiful and worth! Thank you very much! Kalum.
@kalumwijesooriya
@kalumwijesooriya 8 ай бұрын
👌👍👌👍
@siherath1385
@siherath1385 8 ай бұрын
Thaks for keeping the fame n the name of South beyond our waters... ❤❤❤❤❤❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 8 ай бұрын
👌💐👌💐💐
@rasikaweerasinghe2187
@rasikaweerasinghe2187 8 ай бұрын
What a beautiful discussion ❤
@kalumwijesooriya
@kalumwijesooriya 8 ай бұрын
Thank you so much
@kanchanadasanayaka7847
@kanchanadasanayaka7847 8 ай бұрын
Lovely interview ❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 8 ай бұрын
Thank you so much 💐💐💐
@amithadealwisthamessathiya6541
@amithadealwisthamessathiya6541 8 ай бұрын
ඇතතිතටම වනිතාභිමානි සම්මානයකි ලැබිය යුතු කාන්තාවක් ඇයට මේ වසෙර්දි ලැබිය යි සිතමි.
@kalumwijesooriya
@kalumwijesooriya 8 ай бұрын
👌💐👌👌
@Nimalkanthi-i7i
@Nimalkanthi-i7i 8 ай бұрын
I was worked at imperial group, madam rajomaney 's friend both of you I think after long time see the great lady's so happy.
@kalumwijesooriya
@kalumwijesooriya 8 ай бұрын
👌💐👌💐
@I.A.B.-yo3st
@I.A.B.-yo3st 8 ай бұрын
Being independent regardless of family wealth, being dedicated for the passion, Treating the workman as a family member.....Respect ❤❤❤💐💐💐💐 Both look very gorgeous and honourable ladies❤❤❤ What a lesson for people who always crave for little things and alwats trying to be dependant on others???
@kalumwijesooriya
@kalumwijesooriya 8 ай бұрын
Well said!
@LalithaKumari-k3f
@LalithaKumari-k3f 8 ай бұрын
Iam working in Hong Kong.iam vary like your branch open hear .please try it.budu sarani.davi pihitai 🎉
@kalumwijesooriya
@kalumwijesooriya 8 ай бұрын
👍💐👍💐
@milanhot
@milanhot 8 ай бұрын
කැලුම් ප්‍රෝගෑම් එකක් කලොත් ඉතින් නම්බර් 1
@kalumwijesooriya
@kalumwijesooriya 8 ай бұрын
බොහොම ස්තුතියි 🙏💐💐
@hemalipeiris2688
@hemalipeiris2688 8 ай бұрын
God bless you both always ❤🙏
@kalumwijesooriya
@kalumwijesooriya 8 ай бұрын
🙏💐🙏💐
@thalathapriyadarshani3752
@thalathapriyadarshani3752 8 ай бұрын
කාන්තා දිනයේදීම,,,,,,,,,රත්තරන් කථාවක්..........✨️✨️✨️🌹(කරන්න ඕන වැඩේ කරන්න ඕනැ .......) ඔබට ස්තූතියි මෙවැනි දිරිය මැතිණිවරුන් කැදවා ගෙන ඒමට.........🌹
@kalumwijesooriya
@kalumwijesooriya 8 ай бұрын
👍💐👍💐👌👌👌
@mayanarasinghe5149
@mayanarasinghe5149 8 ай бұрын
කියන්නත් කණගාටුයි.නුවර branch එකේදි මම රිදී කරවිල ඇට මාලයකට advance බැඳලත් ගන්න ගියෙද්දි මට බාල මාළයක් දුන්නේ.80 ගනන් වල අගදි මේ දේ උනේ .මම අදටත් ඒ ගැන දුකෙන් ඉන්නේ.
@kalumwijesooriya
@kalumwijesooriya 8 ай бұрын
මම දන්න තරමින් මල්ලිකා හේමචන්ද්‍ර ශාකාවක් නුවර නැහැ 🤔🤔🤔😳
@asha.ranatunga2581
@asha.ranatunga2581 8 ай бұрын
​@kalumwijesooriya There is a Mallika Hemachandra jewelry outlet at the KCC. However, that opened 7 or 8 years ago. There wasn't a Mallika Hemachandra outlet in the 80's.🙂 The Hemachandra jewellers the above comment is referring to is another Hemachandra. It was called the " Hemachandra Gems & Jewelry ", which was right across the Kandy Hatton National Bank. 🙂. This store has shut down its doors for good.
@janakadivarathne3137
@janakadivarathne3137 8 ай бұрын
What a lady.she's ameizing..dressed a... සාරි.wow lovly.
@kalumwijesooriya
@kalumwijesooriya 8 ай бұрын
👌💐👌💐
I thought one thing and the truth is something else 😂
00:34
عائلة ابو رعد Abo Raad family
Рет қаралды 11 МЛН
How many people are in the changing room? #devil #lilith #funny #shorts
00:39
SIZE DOESN’T MATTER @benjaminjiujitsu
00:46
Natan por Aí
Рет қаралды 6 МЛН
මේ තාත්තලගෙ නැටුම් බලන්නකෝ. ELBCC EAST LONDON
4:24
Dream star creations சூரியன் மற்றும் சந்திரன்
Рет қаралды 10 М.
Otabek MuhammadZohid - Sendaqasi yo'q (Official Music Video)
5:40
Otabek Muhammadzohid
Рет қаралды 18 МЛН
I thought one thing and the truth is something else 😂
00:34
عائلة ابو رعد Abo Raad family
Рет қаралды 11 МЛН