E scooter Buy From Dubai ඉලෙක්ට්‍රික් බයික් එකක් ගත්ත 😄 Travel - EP 4

  Рет қаралды 17,221

Diary of Nishantha

Diary of Nishantha

Күн бұрын

Пікірлер: 101
@mahendrannathiya8038
@mahendrannathiya8038 2 жыл бұрын
Very good nisantha
@prasadchandima710
@prasadchandima710 2 жыл бұрын
සුපිරි.....මේකේ තව විස්තර එක්ක ෆුල් වීඩියෝ එකක් දාන්න පුළුවන් ද අයියේ...සුපිරිම භාණ්ඩේ..😍😍😍😍😍❤❤❤❤❤❤❤❤❤
@diaryofnishantha
@diaryofnishantha 2 жыл бұрын
ඒක ලංකාවට ආවම බලමුකො
@prasadchandima710
@prasadchandima710 2 жыл бұрын
@@diaryofnishantha ආ තව ආවේ නැද්ද..මම හිතුවේ දැන් ඇවිත් කියලා...😁😁😁😁❤❤❤❤❤❤❤
@slmusic2919
@slmusic2919 2 жыл бұрын
Tama awe nadda
@ruwanable
@ruwanable 2 жыл бұрын
ඩුබායි වල ගත්ත කඩේ නමයි Area එකයි දාන්න.ලංකාවේ ඔහේ ඉන්න අයට වැදගත් වෙයි.flight එකේ ගේන්න තහනම් .ඒත් කාගෝ දාන්න පුලුවන් .කිසිම ටැක්ස් එකක් නෑ කස්ටම් එකෙන්.හැබැයි එකයි පුලුවන් .පුලුවන් නම් extra battery pack එකයි ඔකේ ටයර් වලට ගල් ටයර් දෙකකුයි ගන්න.බැටරි පැක් ලංකාවේ පට්ට ගනන්.ගෙනාවොත් ඔයාට විකුණන ගන්නත් පුලුවන්. මම ගෙනාපු නිසා දැනගන්න කිව්වේ.good luck 👍
@diaryofnishantha
@diaryofnishantha 2 жыл бұрын
ගල් ටයර් නෙවේ තියෙන්නෙ හුලං ගහන්න පුලුවන් ඒව තියෙන්නෙ ටියුබ්ලස් වගෙ, මේ ශොප් එකේ විසිටින් කාඩ් එකක් තිබුන බලල විස්තර පස්සෙ දාල තියන්නම්කො
@nuwankolitha5875
@nuwankolitha5875 2 жыл бұрын
@@diaryofnishantha අඩේ විස්තර දාන්නකෝ
@Travelboy403
@Travelboy403 2 жыл бұрын
ජය වේවා... ❤️
@diaryofnishantha
@diaryofnishantha 2 жыл бұрын
❤️❤️❤️
@nilukasadamali7714
@nilukasadamali7714 Ай бұрын
ගානකියද කියන්නකො
@ajithgamage4213
@ajithgamage4213 2 жыл бұрын
තව විස්තර ඕන.... කමෙන්ට් වල අහල තියෙන ඒවා...ඔයා එනවද ලංකා වට
@diaryofnishantha
@diaryofnishantha 2 жыл бұрын
තව විස්තර මොනවද? දැන් ලංකාවට ඇවිත් ඉන්නෙ සති 3ක් වගේ හිටියේ විසිට් එකකට ගියෙ දරුවො
@tharupathidealwis5465
@tharupathidealwis5465 2 жыл бұрын
නියම....නියම....🙂👌🔥
@diaryofnishantha
@diaryofnishantha 2 жыл бұрын
❤️❤️❤️
@sajith.priyantha
@sajith.priyantha 2 жыл бұрын
Supiri ayiye. Mehe parawalwala yanne kohomada.
@diaryofnishantha
@diaryofnishantha 2 жыл бұрын
ගල් බොරලු පාරවල් වලට නම් අමාරුයි අපේ පැත්තෙ නම් කාෆට් නේ ඔයා දැක්කනේ අවුලක් නෑ
@sajith.priyantha
@sajith.priyantha 2 жыл бұрын
@@diaryofnishantha ඔව් නේද. ඔයාට නම් සුපිරි.
@manjithalankesha1562
@manjithalankesha1562 2 жыл бұрын
E bike motor controller ekk genna ganna barida aiye??
@diaryofnishantha
@diaryofnishantha 2 жыл бұрын
මං විසිටි ගියේ දැන් ලංකාවෙ ඉන්නෙ
@MalithmadushanSenevirath-jh2mv
@MalithmadushanSenevirath-jh2mv Жыл бұрын
Motor controller ekak ගෙනල්ලා dennako,😆
@diaryofnishantha
@diaryofnishantha Жыл бұрын
ආයෙ ගියාම බලමුකො
@MalithmadushanSenevirath-jh2mv
@MalithmadushanSenevirath-jh2mv Жыл бұрын
@@diaryofnishantha ok
@imnews9066
@imnews9066 2 жыл бұрын
මේ හිගන කුණු තොපේ ලංකාවේ තිබ්ත් ඔවා ගන්න එක වානා 👹👹👹👹👹👹👹👹👹👹👹👹👹👹👹👹👹👹👹👹👹👹👹👹👹මාත් හ‍රි කැමති ඉ ලෙක්‌ට්‍ර්ක්‌ බයික්‌ එකකට අපිට කොහෙද රජ මසුරන් මේ හිගන කුණු සිංහල ලංකාවේ
@diaryofnishantha
@diaryofnishantha 2 жыл бұрын
දැන් මල්ලි ලංකාවෙ අන්තිම අගාදෙට ගිහින් තියෙන්නෙ ඔයත් කොහොම හරි රට යන්න බලන්න දැන් අඩුම පඩියටත් ලක්ෂය පැනල ගෙවනව., මං කාලයක් කටාර් වල වැඩ කරන්නෙ ආයෙ එහේ යනව,
@info_bits
@info_bits 2 жыл бұрын
👍👍👍 Congrats 💐💐💐
@diaryofnishantha
@diaryofnishantha 2 жыл бұрын
❤️❤️❤️
@ප්රිය0කර
@ප්රිය0කර 2 жыл бұрын
ඔය bike එක එකපාරක් charge කලාම km කීයක් පුලුවන්ද ??
@diaryofnishantha
@diaryofnishantha 2 жыл бұрын
කිලෝමීටර් 45යි කිලෝ 150ක් බරක් දරන්න පුලුවන් පැයට කිලෝමීටර් 55ත් 60ත් අතර වේගයකින් යන්න පුලුවන් තව මොනාද ? රිමෝට් එකෙන් ඔන් ඔෆ්ෆ් සිකුරිටි සිස්ටම් එකක් තියෙනව
@hashanchathuranga9494
@hashanchathuranga9494 2 жыл бұрын
Chage karanna kochchara wela yanawada ayya
@worldtechstudio1556
@worldtechstudio1556 2 жыл бұрын
Mage ekak 65 km ynne puluwan
@nuwankolitha5875
@nuwankolitha5875 2 жыл бұрын
@@worldtechstudio1556 කොහෙන්ද ගත්තේ. කීයක් උනාද
@pocketgear
@pocketgear 2 жыл бұрын
ගේනකොට TAX වදින්නෙ නැද්ද අයියෙ?
@diaryofnishantha
@diaryofnishantha 2 жыл бұрын
විසිට් වීසා ගිහින් ගෙන්න බෑ ටැක්ස් වදිනව, මාත් මේක තාම ලංකාවට ගෙනාවෙ නෑ වෙන කෙනෙක්ගෙ පෙට්ටියකට දාල ගේන්න හදන්නෙ කල් යනව හැබයි
@sajithvideoproduction
@sajithvideoproduction 2 жыл бұрын
🛴 සුපිරියක් 🛴
@diaryofnishantha
@diaryofnishantha 2 жыл бұрын
❤️❤️❤️
@Kasunq
@Kasunq 2 жыл бұрын
සුපිරි නෙ👍👍
@diaryofnishantha
@diaryofnishantha 2 жыл бұрын
❤️❤️❤️
@mahendrannathiya8038
@mahendrannathiya8038 2 жыл бұрын
You are take bicycle how much Nishanda
@diaryofnishantha
@diaryofnishantha 2 жыл бұрын
ඩිරාම් 1050 /=යි
@fjanaka
@fjanaka 2 жыл бұрын
Meka keeyada lanka rupiyal walin lankaawata genwanawaa nam?
@diaryofnishantha
@diaryofnishantha 2 жыл бұрын
ගෙන්න තමයි බර ගානක් යන්නෙ කවුරු හරි බෙට්ටියක් දානකොට දානව නම් ඒකෙ දාන එවන්න ඕනී ඒත් එකයි පුලුවන් මං විසිට්නෙ ගියේ මට ගෙන්න බැරි උනා එන කෙනෙකුට පෙට්ටියට දාල ගෙන්න ඩුබායි වල තියල ආව,ලංකාවට එයා කාගො යනවන කෙනෙක් කිලෝ එකකට රුපියල් වලින් 4200/= ඉල්ලුව මේකෙ කිලෝ 20ක් 22ක් පෙට්ටියත් එක්ක තියෙනව අපරාදෙනෙ තියල ආව
@warunadinesh9530
@warunadinesh9530 11 ай бұрын
මල්ලි මේක කාගො දාන්න පුලුවන්ද කුවෙට් ඉදලා
@diaryofnishantha
@diaryofnishantha 11 ай бұрын
ඔව් කාලයක් ඉඳල යන කෙනෙක් නම් බඩු පෙට්ටියක් දාද්දි පුලුවන් ප්ලයිට් එකේ ගෙනියන්න බෑ ,, රාජසන්තක කරනව, මගේ එකත් ඩුබායි වල දාල ආව
@warunadinesh9530
@warunadinesh9530 11 ай бұрын
@@diaryofnishantha mama aurudu 1 n vacation awa. Ayt masen kuwait awa. Den masa 4 y. Ayt mama auruddak idala anawa vacation atakota mata cargo dala ganna puluwan neda malli. Lankawata genawot wikunanna puluwan da malli
@diaryofnishantha
@diaryofnishantha 11 ай бұрын
@@warunadinesh9530 ඔව් ගෙනියන්න පුලුවන් විකුනන්න පුලුවන් වෙයි ඒත් ලංකාවෙ මිල හොයල බලන්න පාඩු නම් අරන් යන්න එපා මොකද මං කටාර් ඉන්නෙ මෙහෙත් තියෙනව ඒත් මෙහේට වඩා ඩුබායි වල ගොඩාක්ම මිල අඩුයි
@warunadinesh9530
@warunadinesh9530 11 ай бұрын
Malli meka mehenam labay. Mata mallige no nedda WhatsApp.
@warunadinesh9530
@warunadinesh9530 11 ай бұрын
Lankawata genichchot kiyakata denna puluwan weyda malli
@futuretechlk334
@futuretechlk334 2 жыл бұрын
Rupiyal valin kiyaba gana
@diaryofnishantha
@diaryofnishantha 2 жыл бұрын
ගූගල් එකේ බලන්න අද ඩිරාම් එකක් රුලියල් කීයද කියල එතනදි එන ගානෙන් මේ ඩිරාම් ගාන වැඩි කරල බලන්න
@dulan_chamara1559
@dulan_chamara1559 2 жыл бұрын
මෙ 36 වොල්ට් බැටරි පැක් එක කියද
@diaryofnishantha
@diaryofnishantha 2 жыл бұрын
එහේ ගනන් නම් ඇහුවෙ නෑ
@sltechacademy70
@sltechacademy70 2 жыл бұрын
2nd
@diaryofnishantha
@diaryofnishantha 2 жыл бұрын
❤️❤️❤️
@sunilpushpachandrahewakatu5188
@sunilpushpachandrahewakatu5188 2 жыл бұрын
Excellent
@diaryofnishantha
@diaryofnishantha 2 жыл бұрын
Thanks
@dkelectronics4917
@dkelectronics4917 2 жыл бұрын
Super
@diaryofnishantha
@diaryofnishantha 2 жыл бұрын
Thanks
@anthonymalinab1969
@anthonymalinab1969 Жыл бұрын
Send me location of the shop pls
@diaryofnishantha
@diaryofnishantha Жыл бұрын
දැන් මං ඉන්නෙ ලංකාවෙ ඩුබායි සාජා වල මේක තියෙන්නෙ
@sonikrocks1907
@sonikrocks1907 2 жыл бұрын
සුපිරි
@diaryofnishantha
@diaryofnishantha 2 жыл бұрын
❤️❤️
@JinaniPeris-zm4fv
@JinaniPeris-zm4fv Ай бұрын
ගාන කීයද
@diaryofnishantha
@diaryofnishantha Ай бұрын
මේක ගත්තෙ ලංකාවෙ ප්‍රෙට්‍රල් පස්නෙ තියෙන කාලේ ඩිරාම් 1050/=
@InokaKumudini-n8k
@InokaKumudini-n8k Жыл бұрын
ගාන කියද ලන්කාවෙද
@diaryofnishantha
@diaryofnishantha Жыл бұрын
ලක්ෂය පැනල
@InokaKumudini-n8k
@InokaKumudini-n8k Жыл бұрын
ලන්කාවෙද
@diaryofnishantha
@diaryofnishantha Жыл бұрын
ඔව් මං මේක ගන්න දවස් වල ලංකාවෙ ලක්ෂ 3ක් විතර උනා දැන් ලක්ශ 1ත් 2ත් අත කියල කිව්ව දන්නෙ නෑ හරියටම ගූගල් චෙක් කරල බලන්නකො@@InokaKumudini-n8k
@awishkaakalanka7751
@awishkaakalanka7751 2 жыл бұрын
😍❤️👍🏻
@diaryofnishantha
@diaryofnishantha 2 жыл бұрын
❤️❤️❤️
@awishkaakalanka7751
@awishkaakalanka7751 2 жыл бұрын
ඩුබායි භාෂාව පුලුවන් ද 🙄👍🏻
@diaryofnishantha
@diaryofnishantha 2 жыл бұрын
ඩුබායි කියල අමුතුවෙන් බාශාවක් නෑ මල්ලි හින්දි ඉංලිස් අරබික් පුලුවන් නම් ම්ඩ්ලීස් කන්ට්‍රි ඕනිම එකක ඕනිම කෙනෙක් එක්ක කතා කරන්න පුලුවන් හින්දි තමයි වැඩිපුරම ඕනී
@shehanihiranya4924
@shehanihiranya4924 2 жыл бұрын
Kohenda biek eka gaththte location eka kiyannako
@diaryofnishantha
@diaryofnishantha 2 жыл бұрын
ඩුබායි සාජ වල
@shehanihiranya4924
@shehanihiranya4924 2 жыл бұрын
@@diaryofnishantha mata kade nama hari location eka hari kiyanna පුළුවන් da
@tharindupradeepkumara5243
@tharindupradeepkumara5243 Жыл бұрын
මිල කීයද
@diaryofnishantha
@diaryofnishantha Жыл бұрын
අද මිල නම දන්නෙ නෑ මල්ලි
@ajiyalk
@ajiyalk 2 жыл бұрын
Ade 😍😬
@diaryofnishantha
@diaryofnishantha 2 жыл бұрын
❤️❤️❤️
@slmylife
@slmylife 2 жыл бұрын
Niyamayi Niyamayi 🛴😁👍❤
@diaryofnishantha
@diaryofnishantha 2 жыл бұрын
❤️❤️❤️❤️❤️
@anilpriyantha8140
@anilpriyantha8140 Жыл бұрын
මිල ගනන් ⁣දන්නැනේ
@diaryofnishantha
@diaryofnishantha Жыл бұрын
ඇයි? ඩුබායි ඩිරාම් 1050යි උනේ
@shanakaruwan5726
@shanakaruwan5726 2 жыл бұрын
👍👍
@Bokka861
@Bokka861 2 жыл бұрын
කියද
@diaryofnishantha
@diaryofnishantha 2 жыл бұрын
ඩුබායි ඩිරාම් 1050/=යි
@nilukasadamali7714
@nilukasadamali7714 Ай бұрын
ගාන
@diaryofnishantha
@diaryofnishantha Ай бұрын
ඒ කාලෙ නම් ඩිරාම් 1050/=
@shamanshaman7250
@shamanshaman7250 2 жыл бұрын
Kol
@d.t.s.creationbussid
@d.t.s.creationbussid 2 жыл бұрын
ලංකාවෙ මිලෙන් කීයද
@diaryofnishantha
@diaryofnishantha 2 жыл бұрын
ලංකාවෙ නම් මේක ලක්ෂ 3ත් පැනල ඩුබායි වලින් ගත්තොත් එකයි විස්සක් වගේ වෙන්නෙ ඩුබායි ඩිරාම් 1200යි
@d.t.s.creationbussid
@d.t.s.creationbussid 2 жыл бұрын
Ok
@dill2474
@dill2474 2 жыл бұрын
Diram 1200ya hoyanna dubai wala kopamana dawasak job eka karanna onida
@shamanshaman7250
@shamanshaman7250 2 жыл бұрын
Hi
@charithvishwa457
@charithvishwa457 2 жыл бұрын
යාලු ඔයාගේ ෆෝන් නම්බර් එක දාන්න පුලුවන්ද
@diaryofnishantha
@diaryofnishantha 2 жыл бұрын
අනිත් චැනල් එකේ ඇති මල්ලි
@prasangasajith8404
@prasangasajith8404 2 жыл бұрын
Man aiye qatar inna mahe mara ganan eletrical scooter puluwan nam matath akak yawanna puluwanda lankawata man oyata salli denna oyage number aka dannako
@diaryofnishantha
@diaryofnishantha 2 жыл бұрын
8 වෙනිද මං ලංකාවට ආව
@my4tech761
@my4tech761 2 жыл бұрын
👍👍
@diaryofnishantha
@diaryofnishantha 2 жыл бұрын
❤️❤️❤️
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН
5 Budget Electric Scooters Under $700!
4:53
AuthenTech - Ben Schmanke
Рет қаралды 643 М.
E-scooter  Sinhala Review I @speedboy
14:46
Speed Boy
Рет қаралды 997