E8 වීසා වංචාවට හසුවූ පිරිසක් නිවසක් වැටලූ හැටි - ''ඇයි දොර වහගත්තෙ... බොරු කලන්තයක් ඔය දාගෙන එන්නෙ''

  Рет қаралды 61,845

Hiru News

Hiru News

Күн бұрын

Пікірлер: 461
@D.m.disanayaka
@D.m.disanayaka 2 сағат бұрын
පව්. මේ මෙනිසුන්. කොහම හරි ayalage මුදල් lebenna ක්‍රමයක් හදලා දෙන්න.
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 2 сағат бұрын
අනිවාර්යයෙන් 😢
@ranjithhoragolla4355
@ranjithhoragolla4355 3 сағат бұрын
විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ඉන්න දූෂිත නිලධාරීන් ටික අයින්කරන්න
@kamalajayantha3922
@kamalajayantha3922 2 сағат бұрын
ඔව් අනිවාර්යයෙන්ම මෙයාල හොරුන්ට සල්ලි වලට කත් අදිනවා විදෙස් සේවා එකේ අපේ සල්ලි වලින් වීදුරු කාමරවල ඉන්න සැප ගන්න එවුන්..
@mistycottage9558
@mistycottage9558 2 сағат бұрын
කො මනූශලා 😂😂.ubalaa Ayi dunne
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 2 сағат бұрын
නිසි දඬුවම් ලබාදීමට කටයුතු කල යුතුමයි
@chanakaabeysinghe848
@chanakaabeysinghe848 Сағат бұрын
Oya minissu nemei manushayage gedarata gibin allaganna
@sarasyrankothrankoth9444
@sarasyrankothrankoth9444 Сағат бұрын
අනිවාර්යෙන්ම විදෙශසෙවා නියුක්ති කාර්යාංශයේ පුදුම හිගන කපුටො ගොඩක් ඉන්නව.. මුං සේරම ඇතුලට දාන්න ඕනි මනුශනානායක්කාරයත් එක්ක. 👍👍
@CR-ee5ve
@CR-ee5ve 2 сағат бұрын
මේ වංචාව පෙන්නන්න ඕනි. මෙන්න මෙහෙම. මුන්ව හොයලා නිසයි දඩුවම් දෙන්න ඕනි
@chandrasekarakarunanayakag8213
@chandrasekarakarunanayakag8213 2 сағат бұрын
මේ අයගෙ ගෙවල් විකුනල හරි ඒ අහිංසක මිනිස්සුන්ට සල්ලි දෙන්න කියන්න පට්ට හොරු තමයි අපේ රටේ ඉන්නෙ
@SumaMahapitiya
@SumaMahapitiya 26 минут бұрын
Aniwarayen attha ..
@ratnayakamonarawane5592
@ratnayakamonarawane5592 2 сағат бұрын
අනිවාර්යයෙන්ම හොරු අත් අඩංගුවට ගන්න.. .
@NandanaPerera-xy3gh
@NandanaPerera-xy3gh 2 сағат бұрын
Salli gatta awun wetarak nemei salli dunna awunut danna one atulata ...
@Praneethruwankumara
@Praneethruwankumara Сағат бұрын
​@@NandanaPerera-xy3ghe ai
@ratnayakamonarawane5592
@ratnayakamonarawane5592 50 минут бұрын
@@NandanaPerera-xy3gh 🇱🇰🙋
@sansa161
@sansa161 2 сағат бұрын
Aiyooo EPS TOPIK විබාගය කරන්නේ නැතුව කිසිම විදිහකින් කොරියාවට යන්න බෑ 👑
@SandyInoka
@SandyInoka 2 сағат бұрын
මුන්ගෙ දරුවන්ට එක්ක සාප වේවා
@vitztoyota8712
@vitztoyota8712 3 сағат бұрын
කැමරාව අයින් කරන්නලු. පව් දැන් ලැජ්ජා හිතිලා😂😂😂
@SunethraVissundaramudiya-ry5sp
@SunethraVissundaramudiya-ry5sp 15 минут бұрын
ආත්මයක් නැ මුන්ට
@flowerorchidMy-it4ir
@flowerorchidMy-it4ir 2 сағат бұрын
මනුෂ හම්බුවෙන්න යන්නේ කවදද...
@IsharaMaduwanthi-e5l
@IsharaMaduwanthi-e5l 2 сағат бұрын
කොච්චර කියනවද හරි විදිහට රට යන්න කියලා හොරුන්ට අහු වෙන්නෙ නැතුව ඒ කියද්දි තවත් මිනිස්සු මේවට අහු වෙනවා
@namalvihanga9223
@namalvihanga9223 2 сағат бұрын
@@IsharaMaduwanthi-e5l අනිවාර්යයෙන්ම hari modai minissu thamanma weradi karala den rajayata bani
@roshanjayakody-le8yo
@roshanjayakody-le8yo Сағат бұрын
Lankawe ewunat legally kisima wedak karanna oni ne. Illegalyma thamai balanne. eta passe government ekai policyayai yanna oni una beranna, Moda harak
@chandramalaadikaram6398
@chandramalaadikaram6398 31 минут бұрын
ඒක තමයි. හොරෙන් බෝට්ටුවල එල්ලිලා යනවා. වටිනා ජීවිත නැති කර ගන්නවා.
@sathyagaweshaka8430
@sathyagaweshaka8430 20 минут бұрын
Minissu balanne lesiyen godaaak salli hoyana krama... aduma tharame exam ekakwath nokara paninna kramayak
@ajanthaadikari5560
@ajanthaadikari5560 2 сағат бұрын
මේ වගේ තව කොච්චර හොරකම් වෙලා තියෙනවද.මේ සියලු දේට දඬුවම් දිය යුතුයි. නැවත හොරකම් කිරීමට හිත නොදෙන විශේෂ දඬුවමක් දිය යුතුයි
@RupikaJayakodi-d6e
@RupikaJayakodi-d6e Сағат бұрын
මේ රටේ මිනිස්සු රැවටෙන එකේ ඉවරයක් නැද්ද?
@JanithThilinaDeSilva
@JanithThilinaDeSilva Сағат бұрын
මෙන්න නියම පොලිස් හැසිරීමක් කලබල නැහැ. ප්‍රශ්ණෙ තේරුම් අරන් නියමෙට වැඩේ කලා... 👍
@sandunirashmika7953
@sandunirashmika7953 2 сағат бұрын
හොරැන්ට නීතිය අනිවාරෙන්ම ක්‍රියාත්මක කරන්න ඕනා
@ratnayakamonarawane5592
@ratnayakamonarawane5592 2 сағат бұрын
අපෙ අයත් හැමදාම හොරුන්ට අහුවෙනවා...😢
@ThamaraNawarathne
@ThamaraNawarathne 57 минут бұрын
මාත් අහූනා නේ රට යවන අයට
@kelumlaksiri6476
@kelumlaksiri6476 2 сағат бұрын
දැන් අවුරුදු 20 විතර නඩු කියයි ඕවට 😂😂😂 සල්ලි දුන්න උන් ලෝයර්ලාට තව ලක්ශ 5 විතර ගෙවනවා😂😂 මුන් නිදහස් වෙනවා ඕක තමයි ඇත්ත
@DarshaniTharika
@DarshaniTharika Сағат бұрын
A kale giya
@sandeepakodithuwakku2618
@sandeepakodithuwakku2618 Сағат бұрын
ඒ කාලේ ඉවරයි මහත්තයෝ, දැක්කනේ රේගුවේ නිලධාරීන් අවුරුදු 35කට කෙලින්ම ගිය...ආගමන විගමන එකේ ජෙනරාල් ගියා දැක්කනේ
@shasikaChandimall
@shasikaChandimall 27 минут бұрын
උබලාගෙ ආන්ඩූවල..ඒ 😂
@VihangaNethmina-i2k
@VihangaNethmina-i2k 2 сағат бұрын
යසයි උබලට මහන්සි වේලා එක්සැම් නොලිය .ලෙසි පරෙන් සල්ලි එක එකාට දිලා යන්න යනවට උබලට ඔහොම වේලා මදි😅😂😂😂
@Vivian12345V-j
@Vivian12345V-j 47 минут бұрын
එයාලට නොතේරෙන කමනේ පවු
@JJK451
@JJK451 45 минут бұрын
ඒකනම් ඇත්ත .අපේ රටේ උන් බලන්නෙ හැම දේම මහන්සියක් කැපවීමක් නොකර ලබාගන්න ඒකමයි මේ රටට කෙල උනේ...ඒකයි මේවගේ හොරු බිහිවෙන්නෙත්.
@hansani97
@hansani97 39 минут бұрын
එහෙම කියන්න එපා සමහරක් අය ඉන්නවා විභාග ලියලා දැම්මත් ලකුනෙන් දෙකෙන් ෆෙයිල් වෙනවා. පාලකෞඕ මේ රට ඔය තත්වයට පත්කලේ. අපි දැන්වත් මිනිස්සුන්ට රටක් හදමු. අනුර ජනපති එක්ක එකතු වෙලා.
@ruchirabandara
@ruchirabandara 2 сағат бұрын
ඉක්මනින් ලන්කාවේ ආර්ථිකය හදමු.මේ රට යන පිස්සුව නතර කරමු.
@anandaanand4839
@anandaanand4839 2 сағат бұрын
කැමරාව මොකටද අයින් කරන්නෙ හොර කන්න හොදයි මුන්ට රජ මැදුරැ හද ගෙන ඉන්නෙ හොර කල
@chamilapradeepa2847
@chamilapradeepa2847 Сағат бұрын
අනිවාර්යයෙන්ම සල්ලි අරගෙන දෙන්න පව් අහිංසක මිනිසුන්ට
@Janka-c9f
@Janka-c9f Сағат бұрын
දෙකට නවල පෝලිමක් දාපන් කලන්තිය හොද වෙන්න...
@slbusboy8298
@slbusboy8298 2 сағат бұрын
හොඳම වැඩේ ...thank you hiru TV..ඔවුන්ගේ මූනවල් වහන්නේ නැතුව දැම්මා නම් තමා හොඳම 😂😂
@ShanthiHewage-j2r
@ShanthiHewage-j2r Сағат бұрын
ඔව් තවත් කෙනෙක් බෙරගන්න පුලුවන්
@kumarijayarathna3552
@kumarijayarathna3552 46 минут бұрын
හරියට හරි මුන්ට නිති යේ රැහැනට අසු කර කරගත යුතුයි සාදාරනය ඉටු කර යුතුයි අහිංසක මිනිස්සු න්ට
@lalitharupasinghe9644
@lalitharupasinghe9644 2 сағат бұрын
පවු මේ අහිංසක මිනිස්සු.....😢😢😢
@pakaya8007
@pakaya8007 2 сағат бұрын
මනුෂයාගේ ගෙදර පලයන්
@jayanthikumudini3881
@jayanthikumudini3881 2 сағат бұрын
ගරු විදේශ කටයුතු බාර ඇමැතිතුමණි ,මේ අහිංසක මිනිසුන්ට සාධාරණය ඉටුකර දෙන මෙන් ඉල්ලා සිටිමි ..
@nilanthi1112
@nilanthi1112 2 сағат бұрын
මේවාට විදේශ සේවා eke un සම්බන්ධ i
@kumaradinesh9797
@kumaradinesh9797 22 минут бұрын
ANIVARAYANMA
@subbwells6764
@subbwells6764 2 сағат бұрын
පොලිස්කාරයට තේරෙන්නේ නැහැ මොනවද මෙතන ඌ කරන්න ඕන කියල... අනිත් උන් පොලිස්කාරය වෙලා, පොලිස්කාරය එහාගෙදර ඉඳල ඇවිත් මොකක්ද වෙන්නේ බලන්න වගේ ඉන්නේ.
@ruwanhettiarachchi6980
@ruwanhettiarachchi6980 2 сағат бұрын
පොලීසිය එන්නේ නීතිය ක්‍රියාත්මක කරන්න හා සාමය ආරක්ශා කරන්න විතරයි .. මුදල් ප්‍රශ්නය ඒ දෙගොල්ල විසඳා ගන්න ඕන දෙයක්.. පොලීසිය කරන්නේ ඒ විසඳුම සාදාරණය බලන එක නැත්නම් උසාවියට දාන එක...
@YutharaDeuduni
@YutharaDeuduni 2 сағат бұрын
😂😂😂
@rashmiroshi1269
@rashmiroshi1269 2 сағат бұрын
Eka nm atta
@HemaKodithuwakku-r3r
@HemaKodithuwakku-r3r 2 сағат бұрын
එකෙක් කිව්ව විදේශ සේවා එක ලග උද්ඝෝෂණ කරන එවුන් ලක්ශයක් විතරයි කියලා .මනුස්සයා බේරා ගන්න එකෙක්
@J.a.pJayasuriya
@J.a.pJayasuriya Сағат бұрын
Police BABYLA 😮😮😮😮
@amilashiromi4117
@amilashiromi4117 3 сағат бұрын
නීතියෙන් ගියා නම් ඉවරයි නෙ.
@dinushaki4099
@dinushaki4099 Сағат бұрын
සිරාවටම.
@chamaramahagamage8487
@chamaramahagamage8487 37 минут бұрын
පොලිසියට pminilikaranna
@SandyInoka
@SandyInoka 2 сағат бұрын
මුන්ට පනුවො ගහන්න ඕනේ..පව් අහින්සක මිනිස්සු
@dhanushkanuwantha5543
@dhanushkanuwantha5543 2 сағат бұрын
පොලීසිය හරිම soft නෙ
@prlindraniprlindrani2090
@prlindraniprlindrani2090 43 минут бұрын
මේවගේ දේවල් වලට අහුවන් නේ ඇයි විදෙස් සේවය එක මගින් යන්න මේවගේ එව්වාට අහුව්න්න් එපා
@kelumlaksiri6476
@kelumlaksiri6476 2 сағат бұрын
අන්න උන් අල්ලපල්ල. විදේශ සේවා එකට ගිහින් E9 එකටත් කෙලින්න එපා
@travelwith7164
@travelwith7164 2 сағат бұрын
මුන් විතරක් නෙවෙයි ඔවට සම්බන්ද ගාල්ලෙ හිටපු දෙපට කාට්ටු මිනිහත් සම්බන්ධයි
@asangavimukthi1651
@asangavimukthi1651 3 сағат бұрын
ඔක බොරුවක් කොරියාවට ඔහොම යන්න බැ.EPS TOPIK EXAM එක කරලා E9 VISA එකෙන් යන්න බලන්න.
@Slnf301
@Slnf301 Сағат бұрын
අනිවාරෙන් ඒක තමා හරිම ක්‍රමය කොච්චර මිනිස්සුන්ට මේ ගැන පැහැදිලි කරත් වැඩක් නෑ කාගෙ හරි බොරුවක් අහල තමන්ගෙ සේසතම නාස්ති කරගන්නව
@anomadarshinie6343
@anomadarshinie6343 2 сағат бұрын
මහා පරිමාණ හොරු මුන්ගේ පව්ල්පිටින් විනාස වෙන්න ඕන මේ වගේ මිනිස්සුන්ට දැඩි දඩුවම් නොදුන්නොත් තවත් මේ වගේ උන් බිහි වෙන එක වලක්වන්න බැ 😡😡
@lankadesilva.7446
@lankadesilva.7446 2 сағат бұрын
මේ හොරැන්ව නීතිය හමුවට ගෙන්වන්න..🙏😡😡
@sajith_555
@sajith_555 2 сағат бұрын
Marat හොද එකෙන්ම කෙලවෙලා ඉන්නේ
@dulanjalamendis542
@dulanjalamendis542 2 сағат бұрын
මේවා එළියට ඇද්දා නම් බඩ බොකු වැල ඇද්දා වගේ ලොකු ලොකු පුටු වල හිටපු උනුත් ඇදිලා එනවා. මේක ගොඩින් බේරලා හරියන්නෙ නැහැ උසාවි දාලා දඬුවම් දෙන්න ඕනෙ
@DilsaraZilva
@DilsaraZilva Сағат бұрын
2:13 Lnak hospital 😂😂😂 උබලා හොර වැඩ කරාට කම්ක් නෑ අපේ මෙඩිකල් ටික ඉක්මනට් විදේශ සේවා එකට යවපල්ලා හරිද 😂😂 (E9 visa)
@gamagegamage1302
@gamagegamage1302 Сағат бұрын
විදේස සෙවා එක සුද්දම කරන්න ඔනෙ
@Slnf301
@Slnf301 Сағат бұрын
මේකෙන් වෙන්නෙ අපිට යන්න තියන E9 visa එකටත් කෙලවන එක මුන්😢 කොච්චර කිව්වත් මේ මෝඩ මිනිස්සු අහන්නෙ නෑ නේ කොරියාවට එහෙම යන්න බෑ කියල
@nuwankulasekara9332
@nuwankulasekara9332 2 сағат бұрын
ඇත්ත කවුරුත් හොයන්නැ
@sajanimadhushika
@sajanimadhushika Сағат бұрын
මුන්ට දඩුවම් කරන්න
@sriyanifernando9740
@sriyanifernando9740 Сағат бұрын
පවු මේ මිනිස්සුන්ට කොච්චර අපරාධයක්ද මේ මුන් සල්ලි එකතු කරලා වෙන වැඩ කරනවා මේවාට සම්බන්ධ සියලු දෙනාටම අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක කරන්න මාලිමාවට චන්දෙ දීලා ඉදිරියටම ගෙනාවේ මේ අහිංසක මිනිස්සුන්ට සාධාරණ ඉස්ට කරන්න පුළුවන් 🧭 ට ජයවේවා අනුර සහොදරයා ඒක අනිවාර්යයෙන්ම ඉස්ට කරයි
@chamindakumara7900
@chamindakumara7900 29 минут бұрын
මේ වගේ වංචා දූශණවලට අදාල සියලුම ආයතනය සීල් තැබිය යුතුයි
@JeewanaPedige
@JeewanaPedige 26 минут бұрын
ඔය දේපළ විකුණලා හරි ඒ සල්ලි මේ මිනිස්සුන්ට අරන් දෙන්න රජයේ වගකිවයුතු මිනිසුන් මේවට ඉදිරිපත් වෙන්න
@nuwankulasekara9332
@nuwankulasekara9332 2 сағат бұрын
ඊස්රයල් යවනවා කියලා සල්ලි ගත්තා දැන් දෙන්නැ අපිටත් සිරිකොතෙ
@travelwith7164
@travelwith7164 2 сағат бұрын
ගාල්ලේ ඉන්න එකා හම්බෙන්න යන්න
@supunbandara4971
@supunbandara4971 8 минут бұрын
අපිත් ඉන්නවා
@SenarathVijitha
@SenarathVijitha 24 минут бұрын
විදේශ සේවා කාර්යාලයේ අයට පුලුවන් මේවා අල්ලන්න ..සතියකට වතාවක් ලියාපදිංචි ආයතන මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කරන්න.
@PriyanthaKumara-qv9ty
@PriyanthaKumara-qv9ty 3 сағат бұрын
හොරු ලස්සනට ජිවත් වෙනවා
@Roshel884
@Roshel884 2 сағат бұрын
Rainbow agency maharagama එකත් ඔහොමයි. සල්ලි අරන් දැන් රට යවන්න නෑ. මොනවද මේවට කරන්නේ
@MasonParker-h3w
@MasonParker-h3w 22 минут бұрын
කවුද යකු වංචාවට අහුවුන එහෙකුත් කියවනවා අපි file අත්අඩංගුවට ගත්තලු අම්පාරේ පොළොන්නරුවේ අහිංසක මිනිස්සුමතමා 🫡😅
@dmdsjayathilaka5545
@dmdsjayathilaka5545 2 сағат бұрын
ඇයී මේවට අහු වෙන්නෙ
@tileamara3051
@tileamara3051 45 минут бұрын
හිරුට තේරුම් ගියාද දන්නෙ නෑ නැත්නම් හෙට උදේ තව එකක් කියාවි
@PriyankaBandara-iv1lv
@PriyankaBandara-iv1lv 57 минут бұрын
තමනුත් වැරදියි අනේ..මෙච්චර මේ රටේ මේ වගේ වැඩ වෙනව කියල දැන..දැන....අහුවෙන්න එපා යකුනේ...මේව බලන අනෙක් අයවත් ..
@PriyaDonna-g4o
@PriyaDonna-g4o 2 сағат бұрын
මෙච්චර ඇයි මිනිස්සු අහුවෙන්නේ. හැමදාම නෙව්ස් වලට කියනවා වංචා කාරයින්ට අහුවෙන්න එඔඅ කියලා
@AnalysisPerera-ez1cn
@AnalysisPerera-ez1cn Сағат бұрын
කොහේද කවුද මේ. නම ?
@yajasaji5955
@yajasaji5955 Сағат бұрын
මෙහෙ ඵනවනම් මැෂින්වගේ වැඩ කරන්න වරෙල්ලා.
@Thara-t2z
@Thara-t2z Сағат бұрын
හොද වැඩේ සක්කිලි
@wolfboygaming-nm4ok
@wolfboygaming-nm4ok 2 сағат бұрын
: අහිංසක මිනිස්සුගේ සල්ලි හොරා කන මිනිසුන්ට හෙණ ගහයි
@ThilakeRathna-o3n
@ThilakeRathna-o3n 2 сағат бұрын
මුදල් දෙන්න පෙර විදේශ කාර්යාලයෙන් දැන්වත් කළානම් හරි
@LeslyPriyalal
@LeslyPriyalal Сағат бұрын
හොරුන්ව අතුගාලා ලස්සන නීතිගරුක රටක් හදමු
@D.m.disanayaka
@D.m.disanayaka 2 сағат бұрын
Oya ගෙදර හරි විකුණලා
@s.s.3584
@s.s.3584 Сағат бұрын
යන උන් දැනගන්න එපැයි ඕවගේ උන්ට සල්ලි නොදී ඉන්න 😂😂උබලත් හොද වැඩේ 😂😂😂
@rathnayakarathnayaka5153
@rathnayakarathnayaka5153 Сағат бұрын
හොරුන්ගේ නම්ගම් ප්‍රසිද්ධ කරන්න.
@pavilanka6969
@pavilanka6969 2 сағат бұрын
යස.සත 5 ක් දෙන්ඩ එපා.විභාග නැතුව ලේසියෙන් එන්ඩ.විභාග පාස් අය පමනක් එවන්ඩ
@samithprasnga5860
@samithprasnga5860 Сағат бұрын
ඇයි ඒ රටගිහිපු එවුන් කැමති නෑ අනිත් එවුන් එනවට..පුදුම කුහක මිනිස්සු.තව මනුස්සයෙක්ට හරි යනවට කැමති නෑ
@Praneethruwankumara
@Praneethruwankumara Сағат бұрын
​@@samithprasnga5860ekane
@anomadarshinie6343
@anomadarshinie6343 2 сағат бұрын
මහා පරිමාණ හොරු මුන්ගේ පව්ල්පිටින්
@sarojaniweerasekara1157
@sarojaniweerasekara1157 38 минут бұрын
ඔය වගේ මිනිස්සුන්ට අනිවාර්යයෙන්ම දඩූවමි දෙන්න ඔනි. පවූ අර අසරණ මිනිසුන් කොයිතරම් බලාපොරොත්තු තියාගෙනද ඉන්න ඇත්තේ
@chamilapradeepa2847
@chamilapradeepa2847 Сағат бұрын
උන්ගෙ දෙපල විකුණලා මිනිස්සුන්ගේ සල්ලි අරගෙන දෙන්න
@ChandrakitchensDubai
@ChandrakitchensDubai 48 минут бұрын
හොයන්න ඕනෑ ඔයාල නේ....
@PriyanthPrasad
@PriyanthPrasad 31 минут бұрын
ඔක්කොමත් හොදයි හිරු ඔයාලා ඇයි මේ වැරදි වැඩේ කරන්නේ මේවගේ හොරුන්ගේ මුහුණු ආවරණය කර මාධ්‍යයේ පෙන්වන්නේ ආයේ ඒ වැඩේ කරන්න එපා මේ හොරුන්ගේ මුහුණු ආවරණය නොකර පෙන්වන්න තවත් අයව දැනුවත් වෙන්නේ එතකොටයි.
@prasannamalinda3780
@prasannamalinda3780 Сағат бұрын
E-8 visa ekata kiyala salli ekathu karapu thawa 3 denek innawa Nalinda Galapitagedara Gampaha ,Indika thushara Nigambo,Gayathri hansamai Nittabuwa,me ayath den hoya gannawath nethuwa inne..Danna kenek innawa nam me 3 dena gen ekkenek hari dannawa nam msg ekak thiyanna..
@SumaMahapitiya
@SumaMahapitiya 29 минут бұрын
Very good ....
@weerakoonweerakoon9040
@weerakoonweerakoon9040 36 минут бұрын
කෙහෙල් කැනක් හොරෙන් කැපුවනම් බලාගන්න තිබ්බ වැඩෙ....
@ShalimaJayarathna
@ShalimaJayarathna 2 сағат бұрын
අපිත් සල්ලි දිලා තියෙන්නේ ආටිගලට
@SLfoodsacademy
@SLfoodsacademy 2 сағат бұрын
අඩෝ බන් උබලත් වැරදී බන්.කොච්චර හොරු ඉන්නවද මේ රටේ.ඇයි සල්ලි දාන්න කලින් හොයල බැලුවෙ නැත්තෙ
@champapereranedagamuwage6953
@champapereranedagamuwage6953 Сағат бұрын
ඊශ්‍රායල් යන්න ත් ඕක ම කරා
@noohunnihar6539
@noohunnihar6539 Сағат бұрын
ඔබ සැවොම ඉතා තෘප්තිමත් විය යුතුය
@sharliycooray7420
@sharliycooray7420 Сағат бұрын
කවුරුත් හොයන් නැ. ඔයාලා හොයල බලල එපැයි සල්ලි දෙන්න. දවසින් රට යන්න බැනේ , අඩුම මාසයක්වත් යනවා.ඉතින් ඒ කාලෙදි හොයල බලන්න එපැයි.
@Naturalworld.1999
@Naturalworld.1999 9 минут бұрын
ඇයී ඕකට හාමුදුරුවෝ කෙනෙක් සම්බන්ධ නැද්ද
@wijjethungaarachchi321
@wijjethungaarachchi321 Сағат бұрын
Lanka hospital එක හොර ගුහාවක්...රට යන මිනිස්සුන්ගෙ මෙඩිකල් වලින් සුරගෙන කනව
@කසුන්ජයසේකර
@කසුන්ජයසේකර 49 минут бұрын
විභාග ලියන්නේ නැතුව කොරියන් යන්න බැහැ නේද
@DumindaJanith-q8j
@DumindaJanith-q8j Сағат бұрын
ගෙදරට ගිනි ගෙදරට ගිනි
@sandunsandaru3606
@sandunsandaru3606 Сағат бұрын
පොලීසියෙන් යැව්වනං වැඩේ කරයි
@TrendingWORLDDubai
@TrendingWORLDDubai Сағат бұрын
Lanka hospital eken Qatar visa centre ekenuth gahanawa puduma gahillak . Medical walata 25000 medical ekata. Medical faill Kiya Kiya.
@methsirigalathara
@methsirigalathara Сағат бұрын
පසුගිය රජය සමයේ තමයි මෙවැනි දූෂණ.. වංචා වැඩ කලේ. අහිංසක මිනිසුන්ව රවට්ටලා....
@FARVEEZIN
@FARVEEZIN 2 сағат бұрын
මේ‍ වගේම සීන් එකක් තියනවා හිරැව සම්‍බන්ද කරගන්න පුඵුවන්ද? අවුරැදු 4ක් තිස්සෙ ගෙනියන සීන් එකක් සඡබ මන්ති්‍රතුමියලා
@GimVigg
@GimVigg Сағат бұрын
Ehenam ba.😅
@Praneethruwankumara
@Praneethruwankumara Сағат бұрын
Neth fm ekata kiyanna
@NishaWeerasingha
@NishaWeerasingha Сағат бұрын
මේ වගේ ඉන්නවා මරදාන rogers.ඒකේ ඉන්නවා අසංක කියලා.දෙහිවල ඉන්නවා තව එකෙක්..කලුතර ඉන්නවා පසන් ඌ ඉන්නේ ඩුබායි.අනිත් එකා කලුතර ඉන්නේ තරිඳු ..මුන් එකතුවෙලා කරා රුමේනියා යවනවා කියලා මිනිස්සු ඇන්දුවා..අදටත් සල්ලි ගන්න බෑ
@NishaWeerasingha
@NishaWeerasingha Сағат бұрын
කලුතර ජාවත්ත පාරේ ඉන්නේ තරිඳු . ඒ අල්ලපු ගෙදර ඉන්නේ පසන්.. දෙහිවල හන්දියේ තියෙනවා සාක්‍යා කියලා පන්ති කරන තැනක්.එතන ඉන්නවා සිදත් විමුක්ති කියලා එකෙක්. උන් මරදානේ තියෙන rogers egwncy එකේ අසංක කියලා එකෙක් එක්ක ඩීල් දාගෙන රුමේනියා යවනවා කියලා සල්ලි ගත්තා මිනිස්සුන්ගෙන් අදටත් සල්ලිත් නෑ.. අසංක හැංගිලා, විදේශ සේවා එකේ පැම්ණිලි කරන්න කිඋවා සල්ලි ගන්න නම් ,ඒත් වෙලාවක් නැති නිසා ඒවා කලයේ වැලි තලාවෙන් වැසීගියා..මේ අපේ අත්දැකීමක්..( සියලු සාක්ශි මේ සම්බන්ධයෙන් ඇත)
@nimashanimasha8420
@nimashanimasha8420 38 минут бұрын
Patta.hiru
@kumaraprintingdptkumara6305
@kumaraprintingdptkumara6305 23 минут бұрын
මේවා අද ඊයේ නොවේ
@lakmalfernandomal
@lakmalfernandomal 2 сағат бұрын
Ai ban ubala mechara moda E8 VISA ekak nane E9 VISA eka witaraine tiyenne
@buddikanuwan9992
@buddikanuwan9992 51 минут бұрын
E8 විසා අපේම සහෝදරයෝ තමා යන්න ඉන්නේ ඒත් මචං ඔහොම අහුවෙන්න එපා.. EPS TOPIC විභාගය කරලා පාස් වෙලා එන්න අපි වගේ WEB එකට.. ❤ ඔයාලට අසාධාරණයක් වෙලා තියෙනවා ඒක හරි ඒත් ඔයාලා කරපු දේ නීත්‍යානුකූල නෑ.. පිළිගන්න එක්ක..
@HiruTharu-t8e
@HiruTharu-t8e 2 сағат бұрын
Straik ekak yanawa neda yannadenne nha kiyala anduwata banna neda
@RamiRami-e3u
@RamiRami-e3u 7 минут бұрын
පැලක ඉදල සාදාරණ ව ජිවත් වුනා නමි මොකද
@GamageKumari-de3pj
@GamageKumari-de3pj Сағат бұрын
අනේ අපෙත් ඉන්නවා ඉතාලි යවනවා කියලා අනේ අපිටත් කියලා දෙන්න
@ruchirabandara
@ruchirabandara 2 сағат бұрын
රට යන උන්මාදය උපරිම වෙලා තියෙන මේවා කාලයේ විශාල විදේශ රැකියා මාෆියාවේ විශාල ජාවාරම්කරුවන් පිරිසක් ඉන්නවා . සමාජ මාධ්‍ය වල පුරවලා තියෙනවා විදේශ රැකියා ජාවාරම් .අහිංසක මිනිස්සු ආර්ථික අපහසුතා නිසා ඉක්මනින් රැවටෙනවා .
@smaduraliyanage880
@smaduraliyanage880 19 минут бұрын
නියමය්, එක එක හොර ඒජන්සි වලට, හොරුන්ට සල්ලි දීලා මාද්‍යට ඇවිත් අඬනවා... සල්ලි දීපූ අයට විරුද්දවවත් ක්‍රියාත්මක වෙන්න... හැමදාම, හොර ඒජන්සි, පිරමිඩ, micro finance, අදික පොලිය බලාගෙන කරන ආයෝජන, මේ ඔක්කොම කරන්නේ මිනිස්සු දැනගෙන.. කෙලවුනාම මාද්‍යට ඇවිල්ල කෙඳිරි ගානවා
@noohunnihar6539
@noohunnihar6539 Сағат бұрын
ඔයා ආපහු ගෙදර යන්නෙ නෑ මේ ගෙදරම ඉන්න
@Melovepolice
@Melovepolice Сағат бұрын
දොර වහගන්නැතුව දොර ඇරගෙන ඉන්නද බොලා වගෙ උන් එනකොට
@damithsamarasingha2337
@damithsamarasingha2337 2 сағат бұрын
මනුෂගේ ගෙදර වටලපල්ලා.
@AAphoneShop-l5k
@AAphoneShop-l5k Сағат бұрын
Israel yanawa kiyala manusage lekama salli aran thiyenne kanthawak ge ugash thiyala salli deela nodun ayata heena...watalapalla umge gewauth
@Praneethruwankumara
@Praneethruwankumara Сағат бұрын
​@@AAphoneShop-l5kithin oya parayata wirudda paminillak wath dala nadda
Thank you Santa
00:13
Nadir Show
Рет қаралды 24 МЛН
За кого болели?😂
00:18
МЯТНАЯ ФАНТА
Рет қаралды 3,1 МЛН
Why no RONALDO?! 🤔⚽️
00:28
Celine Dept
Рет қаралды 61 МЛН
Thank you Santa
00:13
Nadir Show
Рет қаралды 24 МЛН