ශානිද? රවීද? බුද්ධි අංශද? - පාස්කු ප්‍රහාරය ගැන විශේෂ සංවාදය | Easter Attack | Discussion | Reveal

  Рет қаралды 11,008

MediaLK

MediaLK

Күн бұрын

‪@medialksrilanka‬
ශානිද? රවීද? බුද්ධි අංශද? - පාස්කු ප්‍රහාරය ගැන විශේෂ සංවාදය
#easterattack #discussion #reveal #shaniabeysekara #ravisenevirathne #tharindujayawardhana
•⁠ ⁠ශානි, රවී වගකිවයුතුද?
•⁠ ⁠පාලිත සිරිවර්ධනගේ පැමිණිල්ල මොකක්ද?
•⁠ ⁠පාස්කු හුදකලා සිදුවීමක්ද?
•⁠ ⁠මහමොළකරු කවුද?
•⁠ ⁠වගකීම් පැහැර හැරියේ කවුද?
•⁠ ⁠බුද්ධි වාර්තා හරිද?
MediaLK සබ්ස්ක්‍රයිබ් කරන්න...MediaLK වෙත සහයෝගය දක්වන්න...
www.buymeacoff...
/ medialk
වංචා, දූෂණ ගැන තොරතුරු ඇතොත් අපට කියන්න...
ඊමේල් - info@medialk.com

Пікірлер: 203
@vasanthiekannangara6778
@vasanthiekannangara6778 26 күн бұрын
පවු දුකයි. බයවෙලා හොඳටම.
@gkcskumara8564
@gkcskumara8564 26 күн бұрын
පාස්කු පහාරයට කෙලින්ම රාජපක්ශල සමිබන්දයි
@sajeewanifernando8823
@sajeewanifernando8823 26 күн бұрын
අවුරුදු ගානක් ගිය පාස්කු දින පහාරයේ කිසිදු තොරතුරක් සොයාගත නොහැකි රාජ්‍ය බුද්ධි අංශයට ගෙවන වැටුප් ගැන අපට කනගාටුවවක් ඇත.
@vasanthiekannangara6778
@vasanthiekannangara6778 26 күн бұрын
නාටකය 05 වසර දරුවෙකුටත් පැහැදිලිව තේරුම්ගත හැකිය.
@nuwannuwan1271
@nuwannuwan1271 26 күн бұрын
මේ වගෙ සුරංගනා කතා කරුවන් ඔබගේ සාකච්ඡා වලට ගෙන එමෙන් වලකින්න 😂😂😂😂
@vasanthiekannangara6778
@vasanthiekannangara6778 26 күн бұрын
ශාපම වේවා මෙවැන්නවුන්ට
@vasanthiekannangara6778
@vasanthiekannangara6778 26 күн бұрын
පාස්කු ප්‍රහාරය වෙලා අවුරුදු 05 කට පස්සෙ, පාතික ජත බලවේගයෙ පොලිස් සාමුහිකයතිබ්බට පස්සෙ පැමිණිල්ල කරන්න මතක් වුණේ ? . ජාතික ජනබලවේගයට මේ දිනවල එක එක කොන්ත්‍රාත්තු මඩ පුලුවන් තරම් එනවා. හොරු හොඳටම බයවෙලා. පිස්සු වැටිලා ඉන්න බව පේනවා.
@evinvlogs6441
@evinvlogs6441 26 күн бұрын
මුං කොච්චර බයවෙලාද කිව්වොත් ශානිට සහ සෙනිවිරත්නට වැරදි පටවල මුං බේරෙන්න හදන රට කාපු බල්ලෝ.
@malithgamage3303
@malithgamage3303 26 күн бұрын
Nirawul manain ahanna
@annmary8819
@annmary8819 26 күн бұрын
මෙයාට සෙනෙවිරත්න එක්ක පැහැදිලි තරහක් තියෙනවා
@haripriyaabeywardena5602
@haripriyaabeywardena5602 26 күн бұрын
ඇත්ත දන්නව නම් ඔවුන්ට විරුද්ධව ක්‍රියා කරන්න මෙච්චර කල් භිටියෙ ඇයි? මිනිස්සු නොමග යවන්න මේගොල්ලො පාවිච්චි වෙනව.
@sandaruwanigunaratne1653
@sandaruwanigunaratne1653 26 күн бұрын
😂😂😂
@user-nkd
@user-nkd 26 күн бұрын
මේ මිනිහා dementia වලින් පෙළෙන කෙනෙක්, නැත්නම් රවී මහතා සමඟ දැඩි වෛරයක් ඇති කෙනෙක්. තනිකරම රවී මහතා වගකිව යුතු බව කියමින් අනෙක්‌ හැමෝම සුදන කරනවා. ශාප වේවා නුඹලාට Mr. පාලිත.
@chinthakaganewaththa3423
@chinthakaganewaththa3423 26 күн бұрын
රවිලා ශානිලා දේශපාලනයට ආවෙි නැත්නමි අදටත් මෙි පුද්ගලයා පැමිණිලි කරන්න යන්නෙ නැ දැන් ඔක්කොම නිවැරදිකරැවන් වෙලා මැරැනු මිනිස්සු වැරදි කරැවො වෙයි වගේ
@DiasKariyawasam-qk8du
@DiasKariyawasam-qk8du 26 күн бұрын
වෙන්න පුළුවන්...... සමහර විට
@hrrmendis
@hrrmendis 26 күн бұрын
හරියටම හරි.. මෙපමන කලක් නිදා ගෙනද හිටියේ.. මට මොහුත් සැකයි… පොලිස් නිලධාරියෙක් නේ…
@mohamedhilmy3609
@mohamedhilmy3609 26 күн бұрын
ඔවුන් මාලිමාවට සම්බන්ධ වූ පසු මාලිමාවට මඩක් ගහන්න ආවේ,තරිඳු මෙයාගේ කට වැහුවා.
@shiwanthayohan5641
@shiwanthayohan5641 26 күн бұрын
බයිල නෙ අංකල් .. ඇයි ඉතින් මේ හදිසියේ 😂😂 .. 2019 ඉදන් අද වෙනකම් කෝමා වෙලාද හිටියෙ 😂
@layanalhettiarachchi9271
@layanalhettiarachchi9271 26 күн бұрын
තරිඳු මෙ මහත්තයත් වැඩේ යටගහන්න හදන කෙනෙක්ද කියල කියන දිග කතාවෙන් තේරෙනව ,
@devuminfernando9252
@devuminfernando9252 26 күн бұрын
ශානි අබේසේකර කල සියලුම විමර්ශන අද බොරු වී නෑ අද ඔය උසාවි වල දඬුවම් ලැබෙන්නේ ඒ වල ප්‍රතිඵල තව දුරටත් ඔය බොරු ප්‍රචාර එපා මාලි මාව පාලනයක් යටතේ සියල්ලම නිසිලෙස සිදු වෙයි
@gkcskumara8564
@gkcskumara8564 26 күн бұрын
තරිදු මම ඔයාගෙ වීඩියෝ ගොඩක් බලනව එත් අද බාගයයි බැලුවෙ මේක බල්ල බොරැ කියන්නෙ
@AnandaJayawardana-t6y
@AnandaJayawardana-t6y 26 күн бұрын
මේ පුද්ගලයා විවිධ කරුණු කියන්නටයි ඇවිල්ලා තියෙන්නේ,පළමුවෙන්ම මම කියන්නම් මේ විමර්ශන හරහා මහමොලකරුවෙක් නෑයි කියලා කියන්නේඔය ඩී අයි ජේ කියන පුද්ගලයාගේ දැනුම එතනින්ම හොයාගන්න පුළුවන්,මොකද මම එහෙම කියන්නේ,A,To,Z... මුල් පස්දෙන අල්ලගන්නකොටඑතන ඉන්න නායකයා මහමොලකරුවෙනවා,ඒ මහමොලකරුගෙන් විමර්ශනය කරගෙන යනකොට තව පස් දෙනෙක් හමු වෙනවා,අන්න එවිට පළවෙනි එක ගත්ත මහමොලකරු ඉවත් වෙලා ඉවත්වෙලා දෙවෙනි කණ්ඩායමේ නායකයෙක් ඉන්න පුළුවන්ඔය ආකාරයට යනකොට අද වෙනකොට අවසානේ අවසානයේ ඉන්න නායකයා තමයි මහමොලකරුවෙන්නේ,සමහරවිට එතැන උඩටත් ඉන්න පුළුවන්, මහමොලකරු විය යුත්තේ,ඒ අනුව පුද්ගලයෙක් නැහැයි කියලා කියන්න බෑ...ය..ට එක් තැනක නතර වෙන්නේ නැත.
@Athula12165
@Athula12165 26 күн бұрын
පාලිත තමුන් කොහොමද මැරුවේ තමුන්ගේ තාත්තගේ මළ ගෙදර ඇවිත් යන විදුහල්පතිව.? මේකා මොනවද කිය න්නේ..? යකෝ.. අපරාදයක් කරන්න ඕනා වුනාට.. ඒවා කරන්න අවශ්‍ය පසුබිම සකස් කරදුන්නේ කවුද එතකොට සහරාන්ලාට ආරක්ෂක අමාත්‍යංශය හරහා පඩි ගෙව්වේ කොහොමද..?
@freeminds6365
@freeminds6365 26 күн бұрын
මොකක්ද මචන් ඒ කතාව .විදුහල්පති මරපු එක
@gkcskumara8564
@gkcskumara8564 26 күн бұрын
තරිදු මේවගේ කාලකන්නි ගෙන්නන්න එපා චැනල් එකට මේ බල්ල බොරැ කියන්නෙ හරි විස්තරේ ශානි මහත්තයයි රවී මහත්තයයි දන්නව
@asangamadusinghe2342
@asangamadusinghe2342 26 күн бұрын
පාලිත සිරිවර්ධන ravi සෙනෙවිරත්න සමඟ තරහ පිරිමසා ගන්න උත්සාහ කරනවා වගේ
@jemunidesilva3789
@jemunidesilva3789 26 күн бұрын
මේ නිලදාරියා සහරාන්ලගෙ සිද්දිය යට සම්බන්ධ එවුන් යට ගහන්න එවපු පිල්ලියක් 😡
@harryherath1730
@harryherath1730 26 күн бұрын
Palitha Siriwardena is trying to save the culprits (politicians who supported the attack and staff of police and army who also worked on the background supporting pasku attackers) and put the blame on Ravi and Shani
@lasanthaperera9525
@lasanthaperera9525 26 күн бұрын
මේ දුෂිතයෙක්
@zuhurapakeer8920
@zuhurapakeer8920 26 күн бұрын
TJ & team: it’s good to give everyone a chance to explain themselves, but it’s very clear that this Palitha person has some major grime against the two officers (Ravi & Shani).
@kolithamendis2780
@kolithamendis2780 26 күн бұрын
ඔබේ ගවේශණය සහ සොයාගැනීම් තර්කානුකූල බව පෙනේ. ශානි සහ රවි දඩයම් කරන්නටත් ඔවුන් පිට වැරදි පටවා වගවිය යුත්තන් සැඟවෙන්නටත් උත්සාහ ගන්න බව නම් පැහැදිලියි.
@naomiperera1859
@naomiperera1859 26 күн бұрын
මුට ලක්ෂ 25 ලැබිලා තියෙනවා.
@vasanthiekannangara6778
@vasanthiekannangara6778 26 күн бұрын
ගඳ ගහන පිල්ලියක් වගේ.
@chamilajaya9334
@chamilajaya9334 26 күн бұрын
පාට කණ්නාඩි ගලවලා සත්‍යයේ සටහන බලන්න බුද්ධිය විමර්ශනයට ඒ තුළින් ඔබට ප්‍රඥාවන්ත විය හැකි
@samnayanananda8516
@samnayanananda8516 26 күн бұрын
කවුද ඒ කටු කන බල්ලා.ශානිල, රවීලට කරන්න දුන්නේ නෑ.කරා නම් මේ වෙද්දි මරලා
@wasumithra
@wasumithra 26 күн бұрын
මහ මුලකරුවකු නෑ කියන කොටම මෙයා කවුද කියලා හිතාගන්න පුළුවන්
@vasanthiekannangara6778
@vasanthiekannangara6778 26 күн бұрын
තරිඳු මහත්මයා මේවාගේ තව තවත් විමර්ශන හෙළිකරගෙන. අපට හොරු අඳුනගන්න දැණුවත් කරන්න.
@naomiperera1859
@naomiperera1859 26 күн бұрын
මෙ නයට කහින පිංපියෙක් ඇයි මු දැන් මෙවා කියන්නේ .
@jayasundarawdm
@jayasundarawdm 26 күн бұрын
මේ වගේ උන් ගෙනල්ලා ඔයාගෙ චැනල් එක සවුත්තු කර ගන්න එපා.
@gerardmapalagama1046
@gerardmapalagama1046 26 күн бұрын
කුලියට කහින බැරි කල්ලෙක් !
@upekshaAmarakoon-tv5ru
@upekshaAmarakoon-tv5ru 26 күн бұрын
මෙයා මොනවගේ කෙනෙක් ද කියලා දැනගන්න අජිත් දර්මපාල මහතා ගේ වැඩසටහන් බලන්න.තරිඳු මේ සිද්ධිය හොදටම දන්නවා .මෙයා එවල තියෙන්නේ ලොකු අරමුණකින් ..
@9MM732
@9MM732 26 күн бұрын
සාක්සිකරුවෙකුගේ නීතිය හමුවට ආ යුත්තේ දෑත් පිරිසිදුවය....මූට එරෙහිව පොලීසියෙන් දීපු චොදනා පත්‍ර මොනවද තියෙන්නෙ ඒ මොකටද ඒව දුන්නෙ කියල😂
@chandasomabandara6431
@chandasomabandara6431 26 күн бұрын
ඔය මතවාද සමාජගත කරන්න එපා. එයාට තමාගේ තොන්ඩුව වෙන කෙනෙක්ට දාන්ඩයි ඕන කරල තියෙනෙ.
@chamindaranabahu1336
@chamindaranabahu1336 26 күн бұрын
ශානිට සහ සෙනිවිරත්නට වැරදි පටවල මුං බේරෙන්න හදන රට කාපු බල්ලෝ මේ වගෙ සුරංගනා කතා කරුවන් ඔබගේ සාකච්ඡා වලට ගෙන එමෙන් වලකින්න
@gkcskumara8564
@gkcskumara8564 26 күн бұрын
මේ පාදඩය බොරැ කියන්නෙ
@pushpakrathna2181
@pushpakrathna2181 26 күн бұрын
මෙයා හරිම විමර්ශනයක් ගැන කරලා නෑ අන්තිමට මේ පාස්කු ප්‍රහාරය වලක්වා ගත්තේ නෑ කියලා ශානි හා රව් කියන දෙපලට වරද පැටවනවා මමත් කතෝලිකයෙක් මේ පාස්කු ප්‍රහාරය වලක්වා ගත්තේ නැත්තේ ප්‍රධාන තරු පට් අය වගකිව යුතුයි
@siripathuldewayalageharry8097
@siripathuldewayalageharry8097 26 күн бұрын
ලංකාවෙ පොලීසියට තරු පටි තිබුනට වැඩක් නෑ. දේශපාලඥයන් කියන දේ නොකලොත් තරු පටි ගලවලා හිරෙත් දානව. එහෙම වෙලත් තියෙනව.
@LolitaChandrasekara
@LolitaChandrasekara 26 күн бұрын
Thank u putha, ur doing grate job, i think he is rajapeckse man .
@nuwanravi6188
@nuwanravi6188 26 күн бұрын
Keep going guys niyamei
@vasanthiekannangara6778
@vasanthiekannangara6778 26 күн бұрын
තව දවස් 33 යි. නීතිගරුක නිලධාරීතුමන්ලාව හෙළිවෙයි .
@asokaprincyalagiyawadu368
@asokaprincyalagiyawadu368 26 күн бұрын
බැලුවාම ශානිරවිනේ කරලා තියෙන්නේ
@surekhamaduranganee7811
@surekhamaduranganee7811 26 күн бұрын
😂😂😂😂
@YewanMethupa
@YewanMethupa 26 күн бұрын
මේ සියල්ල විසදන මාලිමා ආණ්ඩුවක් ජනතාවට ඕන.
@merilkurera530
@merilkurera530 26 күн бұрын
තව බොහෝම ටික දවසයි මේ සෑම දෙයක් ගැනම ඉදිරියේදී හෙළිවෙයි.. මොහුත් රාජපක්ෂලාගේ ඉත්තෙක්..වැඩේ කෙලවෙලා බව දන්නවා ඒක තමා නියෝජිතයෙක් එවලා තියෙන්නේ..මොහුත් සම්බන්ධ ඇති මේ දේවල් වලට...
@gkcskumara8564
@gkcskumara8564 26 күн бұрын
අවුරැදු 40 ට කොචිචර ජරාව කෑවද උබ රාජපක්ශ පාදඩයො උබට කියක් දුන්නද
@ShiranYatagama
@ShiranYatagama 26 күн бұрын
Tharindu you are great This DIG doesn't know the process
@franklinnatthandigefernand3403
@franklinnatthandigefernand3403 25 күн бұрын
සහෝදර තරිඳු ජයවර්ධන ඔබගේ නාලිකාවට ඇවිත් බොරු පච ඇද බානවා අපේ කාලය අපතේ හරිනවා😢😢
@vasanthiekannangara6778
@vasanthiekannangara6778 26 күн бұрын
මං හරිම අවංකයි. 😂
@najithkoralage3578
@najithkoralage3578 26 күн бұрын
පාස්කුවේ රකින අලුත්ම ජාවරම් කරුවා
@lasanthaweerasinghe6271
@lasanthaweerasinghe6271 25 күн бұрын
ඇත්ත මු රාජපක්ෂලාට පුක දෙන රාජපක්ෂලාගේ ජාරව කපු එකා මුත් සමිබන්ධයි පාස්කු දා ප්‍රහරයට මුන් දැන් බයවෙලා ඉන්නෙ මොකද මාලිමව අන්ඩුව බලයට අපු ගමන් හිරගෙදර යන්න වෙන බව දන්න නිසාම යකො ෂානි රවි එකතු වෙලා මාලිමවත් එක්ක පාස්කු දා ප්‍රහරයට සමිබන්ධ එවුන් අත්අඩංගුවට ගන්න හදනවා මු කියනවා රවි , ශානි වගකියන්න ඕනලු එකෙන්ම තෙරෙනවා මු රාජපක්ෂලාගෙන් ජරාව කලා කියලා තව ටික දවසක් ඉවසලා හිටපන් උබ ඔනා වෙනවා සාක්කි වලට
@nskahadawa1069
@nskahadawa1069 26 күн бұрын
palitha siriwardane kiyanne awajatahakayek
@itsmeik4337
@itsmeik4337 26 күн бұрын
ප්ලාන්ට් එකක්, කූට ලේඛන වලින් තමන්ගේ හාම්පුතුන් බේරා ගැනීමේ උත්සාහයක් ද! මාලිමාව වට්ටන්න බෑ
@HareendraDesilva
@HareendraDesilva 26 күн бұрын
ඉස්සෙල්ලාම අහන්න තිබුනේ නීතිය හා සාමය අමාත්‍යාංශයේ මෙයා මොකද කලේ ඒක දේශපාලන පත්වීමක් නේද එතනින් ඔය සාකච්ඡාව නවතන්න තිබුනේ
@merilkurera7815
@merilkurera7815 26 күн бұрын
මොහුත් සම්බන්ධ වී ඇති බව කතා වලින් තේරෙනවා.. දන්නවා දැන් කෙලවෙලා තියෙන්නේ කියලා.. මොහුත් රාජපක්ෂලාගේ පුද්ගලයෙක්...
@surekhamaduranganee7811
@surekhamaduranganee7811 26 күн бұрын
ඔවුන් පොලිස් සාමූහිකය පටන් ගත්තා දවසේ මේ පුද්ගලයන් ගැන සාරාංශය කරා. ඒ බයට තමයි මෙයාලා සජිත්ට සපෝට් එකට ඒ පැත්තෙ ඉඳන් ශානිලට මඩ ගහන්නෙ. මාලිමා රජය ආවම ජනවාරි වලට කලින් පාස්කු ප්‍රශ්නය විසදන්නේ පටන් ගන්නවා. දැනට එයාලට මැදිහත් වෙන්න මේ ආණ්ඩුව ඉඩ දෙන්නෙ නැහැ. ඒකයි ශානි, රවී මහත්වරු මාලිමාවට එකතු වුනේ. ඒ මාර්ගයෙන් විතරයි නොවිසඳුණු හැම අපරාධක්ම විසදන්න පුළුවන් වෙන්නෙ.
@nomany0
@nomany0 26 күн бұрын
පොලස්සියේ දේශපාලන පත්වීම් දාලා තියෙනවනම්... එහෙනම් සාක්කි හංගන වැඩ කරලා නෑ කියන්ඩ බැහැ...වැරිදිකරු හොයමු දඬුවම් දෙමු 😅
@kanthiadikari1700
@kanthiadikari1700 26 күн бұрын
සහරාන්ට මොකද උවමනා උනේ මේ වගේ පල්ලි වලට හෝටල් වලට ගහන්න..මෙතන කාගේ හරි දේශපාලන උවමනාවක් නැද්ද..
@lasanthaweerasinghe6271
@lasanthaweerasinghe6271 25 күн бұрын
මම දන්නවා මුව හොදට මු රාජපක්ෂලාට කඩේ යන එකේක්.. මු රාජපක්ෂලාගෙන් ජරාව කන බව මම හොදටම දන්නවා පාස්කු දා ප්‍රහරයට මු කෙලින්ම සම්බන්ධයි
@skyphone8133
@skyphone8133 25 күн бұрын
එදා පාස්කු මරගෙන මැරැනු බෝම්බ කරැගේ පියා බාල ගම්මිරිස් ඉන්දියාවෙන් ගෙන්වා ලංකාවේ දී අපෙ රටේ හොද ගම්මිරිස් වලට කලවම්කර ලංකාවේ ගම්මිරිස් ලේස විදෙස් රටවලට යවා විදේශීය රටවල් රවටා මුදල් සෙවුවේ ජනතා විමුක්ති පෙරමුණේ විධායක කමිටු සාමාජිකයෙක්ද වෙමින් දේශපාලන හා වෘත්තීය සංගම් රැකවරනය ලබමින් බව දෙමටගොඩ කුඵබඩු ව්‍යාපාරිකයාගෙ සුපිරි ජීවිතය දෙස්දෙනු ඇත ජනතා විමුක්ති පෙරමුණේ විධායක සභිකයෙක් තම දරැවන් දෙදෙනාව රාජපක්ෂලා කියන විදියට මරාගෙන මැරෙන්න ඉඩදේයිද ? තම මුදල් සහරාන්ලාට ලබාදෙයිද රාජපක්ෂලාට ඕනෑ විදියට කටයුතු කිරීමටද? මරාගෙන මැරැණ බොම්බ කරැ තබ කර්මාන්ත ශාලාවක අයිතිකරු වීම පමණක් නොව බහුදීන් විසින් රජය සතු ඉවතලන තබ ලේහ ලබාදී විශේෂ අනුගහයක් දැක්වුයේ රාජපක්ෂලා කියන විදියට වැඩකරන්නද? මෙතන මුස්ලිම් උන්ටීක මොඩයෝය. මෙම පාස්තු බොම්බය සිදුකර ඇත්තේ යාපනයේ එල්ටීටීඊ කොටි කෙල්ලගෙ සැලසුම් හා මග පෙන්වීම මත බව මෙම සහරාන් ඇතුලු කණ්ඩායම සිදුකරන කටයුතු ගැන පුර්ණ දැනුවත් වීමක් ඉන්දියාව සතුවීමෙන් පැහැදිලි වනුයේ මෙම පාස්කු බොම්බය පසුපස මොධි යලිත් වරක් ඉන්දියාවේ අගමැති කිරීමට මොධි වටා සිටින ජාත්‍යන්තර ජාවාරම්කාර දෙමල ඩයස්පෝරාවට සම්බන්ධ වියාපාරිකයෝ උත්සාහ ගත් බවය. එසේ නොවුවහොත් ඉන්දියාවේ බිහිවනුයේ ඇමරිකානු ආර්ථිකයට වඩා රැසියාවේ ආර්ථික පිලිගන්නා වියාපාරිකයෝ නොවන පිරසකගේ පාලනයක් තුල ඉන්දීය අණ්ඩුබලය අවභාවිතා කරමින් මුල්‍ය ජවාරම් කාර පිරිසගේ බල සිදබිද යන නිසා ඔවුන් මොධිව බලයේ තබාගැනීමට නොකරන කුප්ප වැඩක් නොමැත. ඊට හෙතුව ලංකාවේ හොටල් කර්මාන්තය මෙහෙයවන රාජ් හොටල් සමුහයේ හා ඇමරිකානු තනාපති කාර්යාලය බදුගෙන ඇති කාමර සහිත හිල්ටන් හෝටලයට කිසිදු හානියක් නොවී චීනයේ සැංගිලා හෝටලයට පහරදීම අංක එකේ අවශ්‍යතාවය වු බව පැහැදිලි වනුයේ මෙම කණ්ඩායම් නායකයා ලෙසින් කටයුතු කල සහරාන්ම සැන්ගිලා හෝටලයට පහරදීමට යෑමෙන් නොනැවතී ජනතා විමුක්ති පෙරමුණේ විධායක සභිකයා වු කුඵබඩු වියාපාරිකයාගේ පුතාද මෙම චීනයේ සැංගිලා හෝටලයට පහරදීමට යොදා ගනූයේ චින වියාපාරිකයො මෙරටින් ඉවත්කිරීමේ හා එල්ටීටීඊයට විරුද්ධව අවිආයුධ සැපයු චීනයට පහරදීමට බවය. මෙරට පොලීසියට හා මෛත්‍රීපාලට චොදනා කරන හා රාජපක්ෂ වීරේධීන් කරේ තබාගෙන අධිකරණයට පමණක් නොව ජාත්‍යන්තර අධිකරණයට ගෙනයන බුද්ධි අංශ වාර්තාවද රෝ සංවිධානය විසින් නිර්මාණය කල එකක් බව පෙනෙන්නේ ඉන්දියාවේ කොළඹ පිහිටි මහකොමසාරිස් කාර්යාලයට පහරදීමට පැමිනෙන බව කියා තිබුනද එසේ සිදු නොවු නිසා නොව එසේ මහකොමසාරිස් කාර්යාලයට පහරදීමට පැමිනෙන බව ඉන්දියාව දැනුවත්ව සිටියානම් වහාම මෙරට පිහිටි ඉන්දීයානු මහකෝමසාරිස් දැනුවත් කරනු ඇත. ඒ අනුව මෙරට ඉන්දීය මහකොමසාරිස් විසින් මෙරට අරක්ශක අංශයේන් ආරක්ෂාව ඉල්ලනු ඇත්තේය. එහෙත් එවැන්නක් සිදු නොවීම නිසා අනිවාර්යයෙන් ඉන්දියාවේ මහකෝමසාරිස් කාර්යාලයට පහර නොදෙන බවත් එම පහරදීම ඉන්දීය බුද්ධි වාර්තාවට ඇතුළත් කර ඇත්තේ මෙය චීනයට පමණක් නොව ඉන්දියාවටද එරෙහිව කටයුත්තක් බව පෙන්වීමටය. එ අනුව කලින් ඉන්දියාව දැනුවත් කලා කියන කථාවද මෙරට නිර්දෝෂ පුද්ගලයන්ට චෝදනා ගෝනුකර දුෂිත පුද්ගලයන් පෙරට ගැනීමේ කුමන්ත්රණයකි. ඒ රටතේ මෛත්‍රීපාල හා රාජපක්ෂලාට හා චෝදනා කලද මෙවාට ශානි හා නිශාන්ත සිල්වා කන්දප්පා නම් අපරාධ පරික්ෂන දේපාර්ථමේන්තුවේ ස්ථානධිපතිවරයා වගකීව යුතු වනුයේ මෛත්‍රීපාලව මරාදැමීට ශානි හා නිශාන්ත විසින් සැලසුම් කල දෙයක් ලෙසද පාස්කු බෝම්බය හදුන්වා දිය හැකි වනුයේ හා 2018දී තස්තවාදී පනතට සංශෝදන ඉදිරිපත් කරමින් රදවා ගැනීමේ නියෝගවලට අනුමැතිය දීමට ජනාධිපතිවරයා වෙනුවට ඉහල පොලීස් නිලධාරීන්ටද බලය පැවරීමට අවශ්ය වුයේ 2015 සිට 2019 දක්වා බුද්ධි අංශ නිලධාරීන් රදවාගෙන සිටමට මෛත්‍රීපාලට නොදන්වා මෛත්‍රීපාලගේ ජනාධිපති අත්සන හොරට ගසා අධිකරණරට නඩු රාශියක් ගොනුකර පැවතීමත් එම එක් එක් නඩු යලි පරික්ෂාකර එම අස්සනේ අත්අකුරා මෛත්‍රීපාලගේ නොවන බව සනාථවනවාට අමතරව සාක්කිවලින් අනිවාර්යයෙන් පෙනීයනුයේ එඩ්රියන් නිශාන්ත සිල්වා කන්දප්පා නම් පොලිස් ස්ඨානාධිපතිවරයා එම අත්සන හෝරට ගසා යුද්ධයට උරදුන් රණ විරැවන් පමණක් නොව කොළඹ බොම්බලෝරියේ විශාල විනාශයකින් ගලවාගත් කොමදෝරැ දසනායක රෝගීවී අසාධ්‍යව සිටියදී පවා චෝදනා ඉදිරිපත් නොකර රදවාගෙන සිටියේ එඩ්රියන් නිශාන්ත සිල්වා කන්දප්පා නම් දෙමල පියෙකුට දාව ඉපදුන පොලිස් ස්ඨානාධිපතිවරයා මෛත්‍රීපාලගේ අත්සන හෝරට ගසා අධිකරණය නොමග යැවීමය.
@kanthiadikari1700
@kanthiadikari1700 26 күн бұрын
පාලිත සිරිවර්ධන කියන්නේ... මොකෙක්ද, මොනවාද මීට කලින් කරලා තියෙන්නේ කියලා හොයලා බලන්න..
@sandaruwanperera9780
@sandaruwanperera9780 26 күн бұрын
මේක අහන්න ඕනි open minded,පාට කණ්නාඩියක් දාගෙන බැලුවොත් මේකේ ඇත්ත හැන්ගෙනවා
@sachchadis8883
@sachchadis8883 26 күн бұрын
තරිඳු ඔය සුද්දවන්තයගෙන් අහන්න ගෑනියෙක් හොරකම් කරන්න සැලසුම් කරල ක්‍රීඩකයෙක් මාලිගාවත්තෙදි මැරෙව්වෙ මොකද කියල.
@karunathilakaabeysekara8642
@karunathilakaabeysekara8642 26 күн бұрын
Tharindu is a very clever person
@chandrakeerthigamachchige6027
@chandrakeerthigamachchige6027 26 күн бұрын
👍👍👍👍👍💯❤️💯
@shaakya1
@shaakya1 25 күн бұрын
This Palitha guy seems to have a personal grudge against Ravi. Well done Tharindu. You are doing a great job to prove this man’s bias.
@jayanthisilvia3965
@jayanthisilvia3965 26 күн бұрын
❤❤❤❤❤❤jesuphitai putha
@thakshisenani3075
@thakshisenani3075 26 күн бұрын
Meka okata sambanddayi..rawee shanee. Malimawata..nagga akai muta aul giye....mu wath ath adanguwata ganna ona..kenek wage...😢😢
@upekshaAmarakoon-tv5ru
@upekshaAmarakoon-tv5ru 26 күн бұрын
ලංකාවට පැමිණි බව සටහන් කිරීම සහ සේවයට වාර්තා කිරීම රජයේ සේවයේ කාර්ය දෙකක් මම දන්න ව්දියට..
@jayaminiperera6554
@jayaminiperera6554 26 күн бұрын
මේ ඊනියා පොලිස් වේසිගේ පුතාගේ ලේ කඳුලක් නැති ඩයල් එකෙන්ම කියන්න පුළුවන් මූ කොයි වගේ පවුකාර සක්කිලියෙක්ද කියලා. කවුද බන් මේ වගේ ඥව් ඥව් ගාන පොල්පිති වේසිගේ පුතාලා මේ රටේ නියෝජ්‍ය පොලිස්පතිලා කලේ?
@user-rr4mw3vx7q
@user-rr4mw3vx7q 26 күн бұрын
අනේ පල යකෝ යන්න.සට්ටැඹියා.
@danvikg
@danvikg 26 күн бұрын
Who is this guy who spoke?
@amaliyadipita6906
@amaliyadipita6906 26 күн бұрын
බෝම්බ පිපුරැවෙ සහරාන් කියලා කියන්න සිරිවර්ධන මහතා ඕනි නෑ. සාරා ජැස්මින් ගේ සිද්දිය සහ දෙහිවල බෝම්බකරැගේ නිවසට නිලධාරින් යෑම ඉතාම සැක සහිතයි. බෝමබ කරැවන් අන්තවාදීන් බව දැන ගෙන ඔවුන් තමන්ගේ වාසියට යොදා ගත්තෙ නෑ කියලා සිරිවර්ධන මහත්තයාට කියන්න පුලුවන්ද? සිරිවර්දන ශානිට රවිට මඩ ගහන්නෙ තමන් අසූචි වලක ඉදගෙන
@thilakchandra7891
@thilakchandra7891 26 күн бұрын
රවි සෙනවිරත්නටම ඇවිත් ඕවට උත්තර දෙන්න බැරිද
@samankalubandara7333
@samankalubandara7333 26 күн бұрын
#මාලිමාවටකෝටියක් #අපිනෙඡන්දෙදෙන්නෙ
@lasanthaweerasinghe6271
@lasanthaweerasinghe6271 25 күн бұрын
තරිදු ඔකාගේන් අහන්න වෙසබන්දු බොම්බ ලොරිය නිදහස් කරේ ඇයි කියලා
@samanmanjula1107
@samanmanjula1107 26 күн бұрын
Meta reply karanna avasthawak adala anith ayatath diya yuthui.
@gkcskumara8564
@gkcskumara8564 26 күн бұрын
සාටකයා ගාතකයා
@bandulajayasooriya3387
@bandulajayasooriya3387 25 күн бұрын
අප්පට සිරි.. පාලිත සිරි..තව ටිකක් ඉවසන්න. තව දින 33 යි.
@ransirimalfernando5421
@ransirimalfernando5421 26 күн бұрын
මේ කතාබහ අනුව මට පෙනුනේ‍, මේ සිද්ධි සියල්ල‍, මාවනැල්ල/වනාතවිල්ලුව හා සහරාන්ලාගේ සම්බන්ධයත්‍, නවවෙනිදා ලියුමත් අනෙක් කාටත් යොමුවෙලා තියෙන්නේ‍, ප්‍රියන්ත ජයවර්ධන හරහා. එතුමා මේ අවස්ථා සම්බන්ධය නොදැක්කේ ඇයි? එසේ නැත්නම් එතුමාගේ කාර්යභාරය මේ කරුණු පහලට යොමු කිරීම පමණක්ම ද?
@thilakarathnapallek7714
@thilakarathnapallek7714 25 күн бұрын
Palitha Siriwardhana is the late president of secretary Gamin Senarathna's uncle.
@asp172xx
@asp172xx 26 күн бұрын
අ.ප.දෙ හිටපු පො.ප.මාරසිංහ ගෙන් අහන්න පුළුවන් නම් එයා කියයි ඇත්ත .....
@chamilajaya9334
@chamilajaya9334 26 күн бұрын
නිරුවත් මනසින් මෙම කාරණය විග්‍රහ කරගන්න එක එක පැතිවලට බයස්වන්න එපා එවිට ඔබ විමර්ශන ශීලී ප්‍රඥාවන්තයෙකු නොවන ඇත
@nayanthara3277
@nayanthara3277 26 күн бұрын
❤ ❤ ❤
@bennavaratne9815
@bennavaratne9815 26 күн бұрын
Kauda meyawa meheyawane
@kapdesilva1776
@kapdesilva1776 26 күн бұрын
2019 -April 16
@lasanthaweerasinghe6271
@lasanthaweerasinghe6271 25 күн бұрын
මම දන්න නිසාමයි කියන්නෙ මු රාජපක්ෂලාගෙ එකේක් එක ගැන මම හොදටම දන්නවා අනිවාර්යයෙන්ම රාජපක්ෂලා මුට ජාරව දුන්නා ඉතුරැ ටික කියන්න ඔන නැහැ නෙද මම හොදටම දන්නවා මු රාජපක්ෂලා එක්ක මර යාලුයි ඔක තමයි තිත්ත ඇත්ත දන්න නිසාමයි කියන්නෙ මු දැන් බයවෙලා ඉන්නෙ මම කියන්නෙ බොරැද බලනානකො මාලිමව අන්ඩුව බලයට අපු ගමන් ඔක හොයනවා
@idilan3154
@idilan3154 26 күн бұрын
දේශපාලුවෝ අහුවෙන්න කරන්නෙ නෑ.මාස්ටර් ප්ලෑන්.විමර්ශන නිලධාරින්ට ශාක්ශි නැතිවෙන්න තමා කරන්නෙ.සිද්ධි ධාමය හරියට තේරුම් ගන්න ජන්තාවට පුළුවන්..
@sarathcosta5143
@sarathcosta5143 26 күн бұрын
මේ යකා මෙච්චර කල් කොහෙද හැංගිලා හිටියේ. ඉලක්ෂන් කිට්ටු උනාමද උඹට මේවා ඔක්කොම මතක් උනේ
@priyanganicaldera2337
@priyanganicaldera2337 26 күн бұрын
Meya mevhacharskal koheda hitiye Obathumalath mevsta uththara denna Dan aye wate yawanne nathuwa Meka kage hari iththek Methana naduwa went paththakata yawannda hadanne Maruna 300 uda indan bala innawa Lesi naha
@spartan4763
@spartan4763 26 күн бұрын
How can S....N do anything. He was just a private eye to the forces. HE had a handler. Who called the bomber at the hotel?who gave weapons training? Who authorised setting up training camps.Many unanswered questions.
@chandanahetti5866
@chandanahetti5866 26 күн бұрын
Kariya
@tudorarsakulasooriya9325
@tudorarsakulasooriya9325 24 күн бұрын
නිලන්ත ජයවර්‍ධන තම පරිඝණකයේ හා ජංගම දුරකථණයේ දත්ත මකා දැමූයේ ඇයි?
@amalsilva5099
@amalsilva5099 26 күн бұрын
අහස පොළව, නූඋහුලන බොරු කියන්න එපා මනුස්සයෝ
@franklinnatthandigefernand3403
@franklinnatthandigefernand3403 25 күн бұрын
මේ ගල් මොණ්ඩලියට ඕනකම තියෙන්නේ ශානී රවීවයි එකටම හිරේට යවන්ඩ , මේකගෙ මොකක්දෝ කොන්ත්‍රාත් එකක් තියෙනවා.
@lasanthaweerasinghe6271
@lasanthaweerasinghe6271 25 күн бұрын
තරිදු මුන් වගේ එවුන් එක්ක සාධාරණ කතා කරන්න එපා වැඩක් නැහැ .. මොකද මම මුව හොදටම දන්නවා මු පට්ට දුෂිත නිලධාරීයේක් මු රාජපක්ෂලාගේ කටු කන පොලිස් බල්ලේක් තව මාසයක් ඉවසන්න ඇත්ත ඇතිසැටියේන් දැනගන්න පුලුවන් වෙනවා මුත් පාස්කු දා ප්‍රහරයට සමිබන්ධයි ඔක තමයි තිත්ත ඇත්ත පේනවා නෙද මු විස්තර යටගහාන්න උත්සාහ කරණ විදිය
@nilmaneltk
@nilmaneltk 26 күн бұрын
තරිදු, ඔතන අතුගාන කොස්සක් නැද්ද? මෙයාට දෙකක් දීල එලව ගන්න. දැන් ඇවිත් වගකිවයුත්තෙක් නැහැ කියන්නෙ නින්දෙන් නැගිටලා. පාලිත ඔයා ගිහින් මතක ඇතිව "චූ" කරල නිදා ගන්න.
@sbfaleel5164
@sbfaleel5164 26 күн бұрын
තරිඳු ඔයාගේ image eka පරිස්සම් කරගන්න ඔයා නිර්භීත ලාංකිකයෙක් නිසා සාකච්ඡාවට ගේන්න ඕනෙ සුදුසු බුද්දිමතුන් පමණක් බව මතක තියාගන්න.
@hmhbherath-nq4jm
@hmhbherath-nq4jm 26 күн бұрын
Pasku paharayak une nedda
@jackdon1206
@jackdon1206 25 күн бұрын
2.50 Patta hora mini maru paskuda bomba gahanda support karapu rajapassa bath balayo set ekak.
Je peux le faire
00:13
Daniil le Russe
Рет қаралды 15 МЛН
Blue Food VS Red Food Emoji Mukbang
00:33
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 36 МЛН
АЗАРТНИК 4 |СЕЗОН 2 Серия
31:45
Inter Production
Рет қаралды 969 М.
හාල් කඩේ බෲස්​ලී
2:21:39
Upul Shantha Sannasgala
Рет қаралды 648 М.
Je peux le faire
00:13
Daniil le Russe
Рет қаралды 15 МЛН