No video

Eastern Cadet Band playing Gajaman movie Padmawathi පද්මාවති. ගජමෑන් , බොම්බෙමොටායි. අලුත්ම විදියක්.

  Рет қаралды 161,409

Central Tone

Central Tone

9 ай бұрын

#band #cadet #cadetband #bandcamp #gajaman #gajamanmovie #gajaman3d #padmawathi #bombemotai
2023 කයිකාවල මධ්‍ය මහා විද්‍යාලයේ ක්‍රීඩා උත්සවයේ ශිෂ්‍යභට තූර්යවාදක සංදර්ශනයේ කොටසක්
සම්පුර්ණ video එක:
• Eastern Cadet Band Dis...

Пікірлер: 134
@user-jf9cc6ez9o
@user-jf9cc6ez9o 5 ай бұрын
මේකනම් සුපිරි ආ.............. ලෝකෙම ජයගන්න ව්ශ්වයේ සියලු ශක්තිය ලැබේවා ...........සියලුම දෙනාට ජය ශ්‍රී මා බෝසම්දු පිහිටයි ........!
@pavithrasewwandi2143
@pavithrasewwandi2143 5 ай бұрын
අයෙත් යන්න හිතෙනවා ඒ කාලෙට.. ❤ band ජීවිතේ තරම් සුන්දර නෑ කිසිම දෙයක්..❤
@dilankadilushan7946
@dilankadilushan7946 5 ай бұрын
කලා උළෙල-2023 මහ/ හේවාහැට මධ්‍ය විද්‍යාලය-band show
@shaminidaniel
@shaminidaniel 6 ай бұрын
අව්වෙ පුහුණු වෙනකොට අපි කාපු කටු, නමූත් හරිම සුන්දර එ කාලේ මතක් වෙනකොට දුකයි
@asithindika5743
@asithindika5743 5 ай бұрын
A mathakaya harima sundarai.❤
@prabathmadanayaka1527
@prabathmadanayaka1527 5 ай бұрын
අපිටත් මේ වගේම අතීතයක් තිබුණා. ඇත්තටම මතක් බනකොට නම් මරු..
@pemilahewavithana3400
@pemilahewavithana3400 5 ай бұрын
කැඩෙට් band එකක ඉඳලම බලන්න ඕනෙ මේ වගේ performance එක්ක් කරන්න කොච්චර කට්ටක් කන්න ඕනෙද කියලා. 🎉🎉🎉🎉
@samadhijayasuriya
@samadhijayasuriya 6 ай бұрын
බෑන්ඩ් ජීවිතේ කියන්නෙම පුදුමාකාර ලෝකයක්❤ ලස්සනයි සුපිරි වැඩක් දිගුගමන්ක් යන්න ලැබේවා කියලා විශ් කරනවා❤
@musicchanal3179
@musicchanal3179 5 ай бұрын
❤ e addakima widapu kenek witharai eke watinakama danne
@HanshikaDulanjali
@HanshikaDulanjali 5 ай бұрын
Ou eknm ett
@asnkapriyantha5487
@asnkapriyantha5487 5 ай бұрын
කියන්න වචන නෑ. සුපිරි මචංලා . හොද ගමනක් තියෙනවා
@rajithasanjana7786
@rajithasanjana7786 5 ай бұрын
බෑන්ඩ් ජීවිතේ කියන්නෙම පුදුමාකාර ලෝකයක්❤
@janalidasanayake3791
@janalidasanayake3791 6 ай бұрын
Iskole yana podi daruwo tikak, uthsahaya ithama vishishtai. Idiriyatama yanna puthe🙏🤝👏👍❤👊💪
@thusithmadhushanka3033
@thusithmadhushanka3033 6 ай бұрын
මමත් මගෙ පාසල් කාලයේ බටහිර තූර්ය වාදන කන්ඩායමේ හිටිය එකෙක්. ඒම උං විතරයි දන්නෙ display එකක් කරන්න තියන කට්ට. පෙරදිග තූර්ය වාදන කන්ඩායමක් නිසා සද්දෙ වෙනස්. හැබැයි මේ ඉන්නෙත් දක්ෂ කොල්ලො ටිකක්. ලස්සනට වැඩේ කරනවා ❤
@roshanthikarosa4593
@roshanthikarosa4593 6 ай бұрын
ලස්සනයි දිගු ගමනක් යෑමට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
@dilkinayomi4536
@dilkinayomi4536 6 ай бұрын
Harima ලස්සනයි ❤❤
@nuwanmadushanka7578
@nuwanmadushanka7578 4 ай бұрын
ඇත්තටම හරිම ලස්සනයි ❤❤❤❤
@roshanthikarosa4593
@roshanthikarosa4593 6 ай бұрын
සිංහලයාට වැරදෙන්නෙ කෙනෙකුගේ උත්සහය සාර්ථකත්වය දැක්කම එයට අත දෙනව වෙනුවට කකුලෙන් අදින එක තමයි අපේ රටේ ස්වභාවය නේද
@gayanichandrasekara9006
@gayanichandrasekara9006 6 ай бұрын
Oke duk vidapu un vithrai oke rage danne..supiriyak puthe ...oylta suba pethum...budusaranai..oylta oya lebena hema comment ekakma sathutin bara gnna puthe...minissu mona kiwath oylage gamana ynna...oylta oya cadet jeevithe oya wage athdekeem godak athi..
@chinthakaperera7294
@chinthakaperera7294 4 ай бұрын
😮සුපිරි
@amaldananjaya7798
@amaldananjaya7798 4 ай бұрын
ලස්සනයි ❤❤
@user-fs4zl2iy4u
@user-fs4zl2iy4u 5 ай бұрын
ඒක හරිම ලස්සනයි
@gtrasanjali7581
@gtrasanjali7581 6 ай бұрын
Marai ela ela.sri Lanka gammak thamai❤❤❤
@user-mr8ww4gv6c
@user-mr8ww4gv6c 5 ай бұрын
නියමයී සුපිරි....
@Gunawathigunawathi-cb3xp
@Gunawathigunawathi-cb3xp Ай бұрын
නියමය් අ ය්යලා❤❤❤❤👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪🚌💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪
@wasanaboxing
@wasanaboxing 6 ай бұрын
සුපිරි
@GayAnIdILuKa
@GayAnIdILuKa 5 ай бұрын
දැකලම නැති අමුතුම ක්‍රමයකට❤❤
@IshanThashmika-uz3rb
@IshanThashmika-uz3rb 4 ай бұрын
අඩේ සුපිරියි ඕයි. 😍😍
@imalkahansini2709
@imalkahansini2709 6 ай бұрын
නියමයි මල්ලිලා,
@user-tb3ul8vg2g
@user-tb3ul8vg2g 9 ай бұрын
Niyamai❤
@user-qv9rp1hf6y
@user-qv9rp1hf6y 6 ай бұрын
සුපිරි තමයි ඉතින් ශ්‍රීලංකා ගැම්ම
@Kumudukumudu-b5c
@Kumudukumudu-b5c 19 күн бұрын
Ape dand ekata gahanna mona school ekakatawath da I love MMS❤❤❤❤❤❤❤❤❤
@malshamihiri3978
@malshamihiri3978 5 ай бұрын
මරු 👍
@pathumnirodamusicproductio5676
@pathumnirodamusicproductio5676 6 ай бұрын
මේක නම් පහරක් ❤❤❤😢😊
@thakshilamadushani568
@thakshilamadushani568 5 ай бұрын
Lassana wedak jaya wewa
@naturalsrilanka9326
@naturalsrilanka9326 6 ай бұрын
ඒක වෙනම රහක්💖💖💖💖
@ranjansomasiri8850
@ranjansomasiri8850 5 ай бұрын
Adoo ekh patta ❤
@supunirasanjala4878
@supunirasanjala4878 3 ай бұрын
Supperb ❤😊
@sunethrabandara2123
@sunethrabandara2123 6 ай бұрын
Harima lassanai
@Gunawathigunawathi-cb3xp
@Gunawathigunawathi-cb3xp Ай бұрын
😮පිස්සු හැදෙන වා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@GaberGaber-rq4wh
@GaberGaber-rq4wh 4 ай бұрын
Very good
@amilabandara-ls8tt
@amilabandara-ls8tt 6 ай бұрын
මේකේ.වැලලෙන්ඩ හදන උන්ට පුළුවන් ද දන්නෙ නැ තාලෙට අප්පුඩියක්වත් ගහන්ඩ.ඒ කොල්ලෝ ටික ලස්සනට ප්ලේ කරනවා.පෙරදිග ,බටහිර සන්ගීතෙ ගැන දන්නේ නැති ගොබ්බ ඔස්තාර්ලා😂😂😂😂.ජය වේවා NCC
@nilminirasika3052
@nilminirasika3052 5 ай бұрын
Maru lassanai ❤❤❤❤❤
@user-ks4ec7kg2w
@user-ks4ec7kg2w 4 ай бұрын
Nise ❤❤❤
@user-kr4le7xy9r
@user-kr4le7xy9r 6 ай бұрын
Maru kollo tika supiri
@DamsiriAnurada200
@DamsiriAnurada200 5 ай бұрын
Gammak ❤❤❤
@heshanialandoowa
@heshanialandoowa 4 ай бұрын
lssani druwooooo.....ela
@dulangawijenayake6585
@dulangawijenayake6585 5 ай бұрын
Supiri kollonea eala❤❤❤❤❤❤
@DileepaGalabadaGamage-lt2uz
@DileepaGalabadaGamage-lt2uz 6 ай бұрын
Supiri❤❤
@cricketonly34
@cricketonly34 4 ай бұрын
♥🙋‍♀️
@milansampath5207
@milansampath5207 5 ай бұрын
ඒක පට්ට ❤
@thiliniperera7481
@thiliniperera7481 5 ай бұрын
❤️❤️❤️
@Nimaaa2007
@Nimaaa2007 4 ай бұрын
අඩො පට්ට ❤
@user-ji3qj3zy3o
@user-ji3qj3zy3o 4 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@user-py7fc7bi4l
@user-py7fc7bi4l 6 ай бұрын
Lassanai wasthula bs
@NamalarachchilageNalinik-cl5oq
@NamalarachchilageNalinik-cl5oq 5 ай бұрын
සුභ පතනවා පුතාලට
@hirunadeneth672
@hirunadeneth672 9 ай бұрын
😍❤️
@user-su6nw1hb1c
@user-su6nw1hb1c 4 ай бұрын
❤❤
@nelushadasanayaka3902
@nelushadasanayaka3902 6 ай бұрын
❤❤❤❤නියම රහක්❤❤❤❤❤
@user-fs4zl2iy4u
@user-fs4zl2iy4u 5 ай бұрын
👏
@D.Thennakoon-iu7bc
@D.Thennakoon-iu7bc 6 ай бұрын
❤❤❤❤❤❤
@janithjayamal6448
@janithjayamal6448 6 ай бұрын
💘🤩
@user-oh1cf5ff8v
@user-oh1cf5ff8v 7 ай бұрын
@dineshsuranga765
@dineshsuranga765 6 ай бұрын
❤❤❤පට්ට
@Seneth_Dilakshana
@Seneth_Dilakshana 7 ай бұрын
❤️‍🔥
@dilinihewage9857
@dilinihewage9857 6 ай бұрын
❤❤❤❤
@hasithakarunarathna4414
@hasithakarunarathna4414 6 ай бұрын
❤️🤘
@sithusithu3644
@sithusithu3644 5 ай бұрын
My school ♥️
@hiransumudu596
@hiransumudu596 5 ай бұрын
උදේට කුරුලු ලෑල්ල ලගිනුත් මේවගේ මයි
@erandanamal9141
@erandanamal9141 6 ай бұрын
සුපිරි ❤❤❤❤
@Randika-1234idinil.
@Randika-1234idinil. 6 ай бұрын
Uthsahaya maru
@vihagapathum5975
@vihagapathum5975 5 ай бұрын
Ekanam pissuwak ❤🎉
@sanduninisansala9952
@sanduninisansala9952 5 ай бұрын
👍
@aveesharashmika1240
@aveesharashmika1240 9 ай бұрын
🌝❤️
@user-hk5sq4de2n
@user-hk5sq4de2n 5 ай бұрын
අපෙ ඉස්කොලේ❤️❤️❤️
@poornimakulathunga3734
@poornimakulathunga3734 6 ай бұрын
Ade
@aquinascollege9693
@aquinascollege9693 5 ай бұрын
good effort. drums hodayi.flute ekata oya bombayi matayi song wage yanawada ? kohoma wunath obalage training eka kepaveema ithama hodayi. show ekuk karanna hoda songs tikuk train wela.best wishes boys.
@diliniRthakshila
@diliniRthakshila 4 ай бұрын
Apith kemathi. Api hanwelle
@gihansenanayake648
@gihansenanayake648 6 ай бұрын
මේකේ කමෙන්ට් දාලා තියෙන උන් නිකන් විශාරදලා වගේ උත්සහය අගයන්න ඔනි
@user-pj9do7rt5h
@user-pj9do7rt5h 5 ай бұрын
මේකෙ ඔක්කොම කමෙන්ට් නම් බැලුවෙ නෑ හැබැයි බලපු ටිකේ කිසි කෙනෙක් විශාරද වෙලා නෑ අගය කරලා විතරයි 🤣😅😂😂😂😂😂
@user-hx8ke6wv1n
@user-hx8ke6wv1n 5 ай бұрын
ඒක තමයි මාත් බැලුවේ ​@@user-pj9do7rt5h
@user-nk6xo9xh1b
@user-nk6xo9xh1b 4 ай бұрын
Ekne bn
@CLIBER44
@CLIBER44 5 ай бұрын
ado gamk
@user-ud2vd7vo1w
@user-ud2vd7vo1w 6 ай бұрын
Awlak naa hodai😊
@salitha123nimesh7
@salitha123nimesh7 6 ай бұрын
Lankawee monawa karat agayan neti minussu inne ..... lejjhai . Apita api genama ..... 😢😢😢😢😢
@hiransumudu596
@hiransumudu596 5 ай бұрын
ඕවද බං සින්දු
@dilankadilushan7946
@dilankadilushan7946 5 ай бұрын
kzbin.info/www/bejne/j5K3YneJjJqsnq8si=qunugS75Xj2gm6XT Hewaheta central college eke Cadet band eke wadak
@SarathPiyasingha
@SarathPiyasingha 4 ай бұрын
School eka mokdd😊
@sunethrabandara2123
@sunethrabandara2123 6 ай бұрын
Which college… where
@RedRum01
@RedRum01 4 ай бұрын
Matale central collage/ Kaikawla
@Lakshika-yv3jt
@Lakshika-yv3jt 5 ай бұрын
ඒ සුන්දර පාසල් කාලය ආයෙ එන්නෙ නෑ
@Shenuwa__Official_
@Shenuwa__Official_ 7 ай бұрын
අඩෙ කොහෙ කොලෙජ් එකද මෙ❤
@CentralTone
@CentralTone 6 ай бұрын
Kaikawala Central Matale
@KavishkaBandara-wd5rb
@KavishkaBandara-wd5rb 6 ай бұрын
Kcc matale❤
@B.M.SWansilu-xh7fd
@B.M.SWansilu-xh7fd 6 ай бұрын
kandy D.s එකේ තරම් නෑ ඉතින් කොච්චර ගැහුවත්
@jeniebridal9364
@jeniebridal9364 5 ай бұрын
Patta apith ehema gahanava davasaka s.t andrews puttlam😂😂
@chanuwalrk2245
@chanuwalrk2245 4 ай бұрын
Nuwra DS එක තරම් නැ ❤
@thalindaprabath7645
@thalindaprabath7645 6 ай бұрын
ඇයි බන් ඔහොම😂
@WorldAround01
@WorldAround01 7 ай бұрын
පොඩ්ඩක් අවුට් වගෙ. එකෙක් දෙන්නෙක් කනවා වගෙ.
@NilanthiRajapaksha-ld7ew
@NilanthiRajapaksha-ld7ew 6 ай бұрын
D.S එකේ ගැහිල්ලට මේවා මොනවද
@ukpower
@ukpower 5 ай бұрын
😂😂😂විගඩමක්
@dinusharanasinghe8395
@dinusharanasinghe8395 6 ай бұрын
😂
@hiransumudu596
@hiransumudu596 6 ай бұрын
කුරුල්ලො කෑගහනව වගේ
@tharakamadushan_official
@tharakamadushan_official 6 ай бұрын
බොරු ඕනෙ නෑනෙ..ඇත්තම කියන්නම්..😅🖐️... 🐦 කෑගහනවා වගේ...මේක..සමහර තැන් විතරයි හොද..
@Danushkasrimal-vk6jp
@Danushkasrimal-vk6jp 6 ай бұрын
නොදකින් හිගන්නා
@NilanthiRajapaksha-ld7ew
@NilanthiRajapaksha-ld7ew 6 ай бұрын
නැටිල්ල විතරයි
@hiruvish4480
@hiruvish4480 5 ай бұрын
උබ දන්න හුත්@#ක් නෑ
@lakshithakumarasinghe4389
@lakshithakumarasinghe4389 5 ай бұрын
Meki visharada
@samithakalanka2589
@samithakalanka2589 6 ай бұрын
ආශාවරි ලයිලා ගැහුවා වගේ.😂ඔතනට ගැලපෙන්නේ නැ.🤐 ඊලග සැරේ ගැලපෙන එකක් ගහන්න🤘
@DineshKumara-kx2pd
@DineshKumara-kx2pd 6 ай бұрын
😂ubavisarada
@GihanHasantha-zm6vz
@GihanHasantha-zm6vz 7 ай бұрын
Coping bn ithin
@PasinduUmayanga9797
@PasinduUmayanga9797 6 ай бұрын
කුරුල්ලො කෑගහනව වගේ බන් 😂😂 කනව...
@DineshKumara-kx2pd
@DineshKumara-kx2pd 6 ай бұрын
Issaralama ube kan sudda karagana waren
@PasinduUmayanga9797
@PasinduUmayanga9797 6 ай бұрын
@@DineshKumara-kx2pd mona huttedda thoo mama play karala thiyena hinda kiyanne
@user-wl4uq5hm6p
@user-wl4uq5hm6p 6 ай бұрын
Boruwata walalenna hadanna epa..hodata ahapalla..eliye inna mee harakek visil ekakin hamanenawa..band eke newei awula...hodata ahapalla..
EASTERN CADET BAND | Inter-house SPORTSMEET 2024
20:07
Siyane Roo - BC MEDIA UNIT
Рет қаралды 19 М.
Jumping off balcony pulls her tooth! 🫣🦷
01:00
Justin Flom
Рет қаралды 28 МЛН
Идеально повторил? Хотите вторую часть?
00:13
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 9 МЛН
Vidiyartha Cadet band “Mathakayan Obe” 2024
2:26
Lakshman Herath
Рет қаралды 3,2 М.
Army Cadet Platoon Drill Display | Interhouse Sports-meet - 2023 | #teambcc #vbcc
16:40
MEDIA UNIT - Bandaranayake Central College
Рет қаралды 7 М.
සල්ලි සල්ලී ❤️
1:19
DS Senanayaka College Kandy Eastern Cadet Band
Рет қаралды 16 М.