Рет қаралды 270,831
අද මම හදන්නෙ වෙනස්ම විදියෙ චොක්ලට් බාර් එකක්. මිට කලිනුත් මම චොක්ලට් බාර් රෙසපි ගෙනාවා. මේ රෙසපි එකත් එ් වගේම හදන්න පහසු රස එකක්.එහෙනම්ඔයාලත් හදලම බලන්නකෝ
අවශ්‍ය ද්‍රව්‍ය :
පාන් පිටි 180g( කප් 1 1/2)
සීනි 4 මේ හැ
බටර් 100g (දිය කර ගන්න)කප් 1/2 + 1/8
ඩාර්ක් හෝ මිල්ක් චොක්ලට් 100g + තෙල් 1 මේ හැ
Ingredients :
flour 180g (cup 1 + 1/2)
sugar 4 tbsp
butter 100g (cup 1/2 + 1/8)
dark or milk chocolaye 100g + 1tbsp of oil