කප් කේක්,ට්‍රේ, කප්ස් නැතිව ලිපේ හදන රසම රස කප් කේක් . easy cupcake recipe no cup cake tray&cups

  Рет қаралды 182,379

My Taste

My Taste

Күн бұрын

facebook : / myy.taste.9
instagram : myy.taste
Ingredients:
eggs2
sugar 100g
milk100ml
flour 100g
oil 70ml
baking powder 1tsp
vanilla 1 tsp
for butter icing:
butter 200g
icing sugar 300g
අවශ්‍ය ද්‍රව්‍ය :
බිත්තර 2
සිනි 100g
නැව්ම් හෝ පිටි කිරි 100ml
පාන් පිටි 100g
තෙල් (පොල් එළවලු හෝ ඔලිව් )70ml
බේකින් පවුඩර් 1 තේ හැ
වැනිලා 1 තේ හැ
බටර් අයිසින් සදහා :
බටර් 200g
අයිසින් සුගර් 300g
රෝස පාට අයිසින්ග් එකට රතු පට කලරින් බින්දු 2ක් එකතු කර ගන්න
බටර් පාවිච්චියට විනාඩි කලින් එළියෙන් තියන්න .
ඊට පස්සේ හොදින් බීට් කර ගන්න.
අයිසින් සුගර් ගෙදෙරදීම හදනවා නම් සිනි හොදින් බ්ලෙන්ඩ් කර හල ගෙන හද හද ගත හැක
අයිසින් සුගර් ටිකෙන් ටික එකතු කර ගන්න ගමන් බීට් කර ගන්න
අවශ්‍ය නම් රතු වර්ණ කරකයෙන් බින්දු 2ක් එකතු කර ගන්න .
බටුර් අයිසින් සාදන ක්‍රමය පහත විදෙඕ වලින් බල ගත හැක :
Chocolate icing cake :
• Chocolate icing cake,ල...
chocolate swiss roll in fry pan : • Chocolate swiss Roll i...
easy breakfast recipe : • වෙනස්ම විදියට වෙජිටබල්...
3 ingredients milk chocolate dessert : • අමුද්‍රව්‍ය 3න් බේක් ...

Пікірлер: 232
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН
We still can't believe this happened to the teacher.
8:05
Kris Liya
Рет қаралды 36 М.