Рет қаралды 308
#friedchicken #food #chicken
අඩු වියදමින් රසට කරස් ගාල හැපෙන්න මෙහෙම චිකන් බදින්න Easy fried chicken recipe by malee de silva
ආයුබෝවන් යාලුවනේ, අඩු වියදමින් රසට චිකන් බදින හැටි මෙන්න.හරිම පහසුසුයි. අඩු දේවල් ප්‍රමානයක් අවශ්‍ය වෙනනේ.
රැ කැමට ඉතා සුදුසුයි.කුමන රටක සිටියත් මෙය ඔබට සාදාගත හැක.හැමෝම මෙය කැමති කෑම වට්ටෝරැවකි. හදල රස බලන්න.තවත්අයට මෙය ශෙයාර් ක්න්න.ස්තුතියි.
අවශය දේවල් ;
ඔබ කැමති චිකන් ප්‍රමානයක් ගන්න. (ලොකු කෑලි)
බිත්තරයක් හොදින් ගසාගන්න
පාන් පිටි කෝප්පයක්
බිස්කට් කුඩු හෝ පානකුඩු අවශය පමන
රස අනුව ලුනු සහ ගම්මිරිස් කුඩු
බැදීමට තෙල්.
තවත් රසම රස චිකන් කෑම වට්ටෝරු
/ g-fo5xsf_ • Chicken Kabsa Arabic R...
• අරාබි ක්‍රමයට චිකන් ර...
• අරාබි කෑම මේසයට හදපු ච...
• American Basil with Ch...