උදේට රෑට ලේසියෙන්ම පිට්ටු බම්බු නැතුව සුදු පිට්ටු හදමු|easy pittu recipe|❤M.R KITCHEN❤

  Рет қаралды 443,159

M.R kitchen

M.R kitchen

Күн бұрын

#mrkitchenrecipe #pittu #sudupittu #
අවශ්‍ය ද්‍රව්‍ය
ඉදිආප්ප පිටි 300g
ගා ගත් පොල් 150g
ලුණු තේ හැඳි එකක්

Пікірлер: 164
@MRkitchenlk
@MRkitchenlk 3 жыл бұрын
ඉඳිආප්ප පිටි වලින් පටස්ගාලා මනි පිට්ටු හදමු kzbin.info/www/bejne/p6jCiGewjJhmmJY
@hewageramani5884
@hewageramani5884 3 жыл бұрын
Money pittu
@pathmalathathanthirige3225
@pathmalathathanthirige3225 3 жыл бұрын
Monipettu
@thilinimaduwanthi5788
@thilinimaduwanthi5788 3 жыл бұрын
@@hewageramani5884 p
@nimalasiriwickramasinghe3996
@nimalasiriwickramasinghe3996 3 жыл бұрын
👌
@nalakasanarhkumara15
@nalakasanarhkumara15 2 жыл бұрын
.. we
@mariewilliams2904
@mariewilliams2904 3 жыл бұрын
මම ඔයාගෙ හකුරු වටලප්පම හැදුවා. චිලි පේස්ට් එකත් හැදුවා ඊයේ. වටලප්පම නම් දෙවන වතාවටත් හොඳට හිල් හිටින්න රසටම ආවා. චිලිපේස්ට් එකත් එහෙමයි. ස්තුතියි ඔයාට.
@nelumwasanawasana8067
@nelumwasanawasana8067 2 жыл бұрын
අනේ අක්කේ අද මන් හැදුව අපේ අම්මා අසාවෙන් කව ඔයාට ගොඩක් පින්. හරිම රසට තිබ්බ..𝚝𝚑𝚊𝚗𝚔.. ❤
@nadeerahiripitiya2529
@nadeerahiripitiya2529 3 жыл бұрын
මේකත් හරිම ලේසි වගේ.. හදන්න ඕනෙ... ගොඩක් ස්තූති ... තවත් කෑම ජාති වර්ග හදන විදිය අපිට කියල දෙන්න... thank you so much 😊
@dulcyfernando7216
@dulcyfernando7216 3 жыл бұрын
අපිට ගොඩක් ලෙහෙසි පහසු ක්‍රමයක් ගැන කියා දුන්හ ගොඩක් ඉස්තූතියි ජයෙන් ජය වේවා
@sudarshaniseneviratne5726
@sudarshaniseneviratne5726 3 жыл бұрын
හරිම පැහැදිලියි ,ගොඩාක් ස්තුතියි
@ayeshaperera3500
@ayeshaperera3500 3 жыл бұрын
බොහොම ස්තුති ලෙහෙසියෙන් සහ අඩු වියදමක් යන කෑම හදන විදිහ කියලා දෙනවට ,
@yatharthaversion362
@yatharthaversion362 3 жыл бұрын
හැමදාම වගෙ හොර බොරු නැතුව අවශ්‍ය ම දේ විතර ක් කියල ලස්සන ට ඉදිරිපත් කරනවා..නියමයි
@maleedalugoda3907
@maleedalugoda3907 2 жыл бұрын
ඔයා හරිම ලේසියෙන් පිට්ටු හදන්න කියලා දුන්නා ගොඩක් ස්තුතියි
@BTSARMY-ge5no
@BTSARMY-ge5no 3 жыл бұрын
මම ඔයා හදන කෑම හදලා බබාලට දුන්නම එයාල රසයි කිය කිය සතුටින් කනවා ඉස්තුති ඔයාට
@neerangadeepani4682
@neerangadeepani4682 3 жыл бұрын
mekanm harima lesi mamath hadala balanawa.Thank u so much nangi😃😍😍
@nalakabandara1964
@nalakabandara1964 Жыл бұрын
ඔය recipe එක හැදුවා .හරිම රසයි.ලේසියි .thank you
@isharasajith3849
@isharasajith3849 5 ай бұрын
Oya kiyala dena ewa hodata therenawa thanks akke
@mishenbaby7259
@mishenbaby7259 Жыл бұрын
පැහැදිලිව හරිම ලස්සනට කියලා දෙනව..බොහොම ස්තුති .🙏🙏
@sithybathoolabdulmannan1741
@sithybathoolabdulmannan1741 2 жыл бұрын
Your explanation is very nice and clear 👌 👍 thank you 😊
@owjejejbshsjsj4807
@owjejejbshsjsj4807 3 жыл бұрын
බොහොම ස්තූතියි thank you thank you අපිලු වීඩියෝ එක දුන්නට අපි ඔයා දාන වීඩියෝ එකක් ඉක්මනින් බලනවා ඒ වගේම හදන්නත් හදන්න හදනවා contact url එකක් අපිට වරදිනවා වරදින තැන් කිව්වත් කියා අපි අපි ඉල්ලපු දේ නේ ඔයා අපට දුන්නට
@champawijesinghe9762
@champawijesinghe9762 3 жыл бұрын
Puthey oya hadapu pittu saha roti mama heduwa .hari hodatama awa . Oyata godak pin.oya harima sundari dakumkalui.oyata yodabala saktiyama lebewa. Theruwan saranai!.
@megagleen2547
@megagleen2547 3 жыл бұрын
සුපිරි වැඩක්යහලුවා ☺👍👍🥉😘😘🤩
@anomaanu3587
@anomaanu3587 3 жыл бұрын
පානි පිටි වෙලින් හදන්න බැරිද පිටිටු අනේ කියල දෙන්නකෝ
@sanjeewanigunarathne5902
@sanjeewanigunarathne5902 Жыл бұрын
බොහොම ස්තූතියි හරිම පැහැදිලියි.🙏
@chanikamadumali8769
@chanikamadumali8769 11 ай бұрын
Mn isselama heduwe oyagen balla akka Harima lassanata awa,dan mn hema satiyena hadanawa ,thank you akke
@ranisujatha1240
@ranisujatha1240 3 жыл бұрын
නියමයි නංගී ඔයාට ගොඩක් ස්තුතියි බුදු සරනයි දෙවිපිහිටයි ❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷
@KawindyaWeerasena-kz3vp
@KawindyaWeerasena-kz3vp 8 ай бұрын
Oya kiyadana godak racipi mama hadanawa nangiyo oyata godak pin godak adarei ❤️❤️❤️❤️❤️
@r.sulochana1532
@r.sulochana1532 10 ай бұрын
මමත් අත බුරුලෙන් ගොඩක් වෙලා කරා , හොදට මල් ආවා . 😊
@nadeesha3630
@nadeesha3630 3 жыл бұрын
Mata pittu hadanna ekak thibune ne.oyage video balanakota me video ekak dekka.ane thank u so much.ummma.mn dn heduwa me widiyata.niyamai.hemadama lesi krama hoyan enna.budusaranai
@tharakabotheju6764
@tharakabotheju6764 3 жыл бұрын
Welawataram nethiwa simple Kiya. Denawa... Niyamai❤️❤️❤️👌👌👌
@viranjagunatilake7624
@viranjagunatilake7624 3 жыл бұрын
ඔය තරමට ලස්සනයි ඵකක් ඵක් කෙනෙකුට ඇනි.ඔයාට ගොඩාක් ස්තුතියි.
@faleelaainul
@faleelaainul Жыл бұрын
😅😅
@SuranganiNethmi
@SuranganiNethmi 4 ай бұрын
හරිම රසයි
@susilaranjani2985
@susilaranjani2985 3 жыл бұрын
පිට්ටු එකට ගැලපෙන හොද්දක් හදන විදිහත් කියලා දෙන්නකෝ.... ප්ලීස් ප්ලීස්...
@ddrr6493
@ddrr6493 2 жыл бұрын
මේ විදියට පිට්ටු කැට රෑට හදලා. ෆ්‍රිජ් එකේ තියලා..උදේට හදාගන්න පුළුවන් ද
@sigithisadamali-zr4bk
@sigithisadamali-zr4bk Жыл бұрын
මාත් හැදුව හොදට අවා
@sandyagunarathna1136
@sandyagunarathna1136 Жыл бұрын
ගොඩක් වටිනවා
@manelbasnayaka322
@manelbasnayaka322 3 жыл бұрын
Duwa oya phadiliwa kiyala denaw thanks doni good luck budu saranai❤❤❤
@kasunmaduranga9054
@kasunmaduranga9054 Жыл бұрын
Hoya hoya hitiye thanks
@නෙත්මාල්
@නෙත්මාල් 3 жыл бұрын
Akke oya kama hadana hati nam harima lazei.on amazon Kenekta hadanna puluwan widiya take kiyala denawa. Thanks.man oya hadana Godak kama jathi haduwa. Husband&babala harima ashawen kawa.
@ruwinikaushalya1341
@ruwinikaushalya1341 3 жыл бұрын
Thank you akkiyoo .godaaak pahadili..👍👍👍👍
@sujithperera5713
@sujithperera5713 Жыл бұрын
Math haduwa ada.rasai❤.
@thiwangisaranga8532
@thiwangisaranga8532 Жыл бұрын
Akki oyage vedeyo balala godaaak kema hadanawa budusaranai oyata 🥰
@chinthapatti1
@chinthapatti1 2 жыл бұрын
You are really creative,wonderful. Theruwan Saranai
@jandrajandra1067
@jandrajandra1067 2 жыл бұрын
ස්තුතියි දුවේ ඔයාට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
@freddycell2452
@freddycell2452 Жыл бұрын
නියමයි
@chamindalayanal4896
@chamindalayanal4896 2 жыл бұрын
Mani pittu hadana widiya vedio aka Danna plz
@rathnajayaweera211
@rathnajayaweera211 2 жыл бұрын
Bohoma istutie.
@user-rj4mb9kr8v
@user-rj4mb9kr8v 2 жыл бұрын
ලංකාවේ ගොඩක් කට්ටිය ඔයාගෙම තමයි බලන්නේ
@lifelove218
@lifelove218 3 жыл бұрын
Hoyapu deyak.thanks
@chamindathushara93
@chamindathushara93 3 жыл бұрын
Kama hadana widiyanam niyamaae
@bashinimadhushani8585
@bashinimadhushani8585 3 жыл бұрын
Akkige recipe nm hari lesi..👍👍
@nilukapriyadarshani8454
@nilukapriyadarshani8454 3 жыл бұрын
Niyamai...oya nam maarai akke
@nilurathnayake8328
@nilurathnayake8328 2 жыл бұрын
කඩෙන් ගන්න හාල්පිටි බැදලා ගන්න ඕනද
@chandanimalwaththage4580
@chandanimalwaththage4580 2 жыл бұрын
Mama hadu godak rasai
@tharangasandaruwan2596
@tharangasandaruwan2596 2 жыл бұрын
මමත් අද හැදුවා බබාලට school ෙගනියන්න.හරිම පහසුයි.
@thissang7526
@thissang7526 Жыл бұрын
Al vathurenda pittu mal kranne akke ❤
@hirushandilranga9081
@hirushandilranga9081 2 жыл бұрын
අපිත් හැදුවො මාර රාහායි කුරහන් පිටිත් කලවම් කරා
@rihanasalahudeen8267
@rihanasalahudeen8267 3 жыл бұрын
It’s perfect thank you so much 😊 🙏❤️
@KasuniKavindya-wi5tr
@KasuniKavindya-wi5tr Жыл бұрын
අක්කේ කඩේ තියෙන තෙත හාල් පිටි වලින් පුළුවන්ද
@thushariwickramasinghe2902
@thushariwickramasinghe2902 3 жыл бұрын
මාත් හැදුවා..බොහොම ස්තූතියි ..
@fhdjhdjdhdjrjdj1784
@fhdjhdjdhdjrjdj1784 Жыл бұрын
Thankyou.deergauveva....
@shashikagimhani8084
@shashikagimhani8084 3 жыл бұрын
අක්කෙ මේකට සීනි දාන්න බැරිද?
@nayangikasairan6141
@nayangikasairan6141 2 жыл бұрын
Oyaga kama හරිම hoda ,🥰🥰
@mihiritharaka9205
@mihiritharaka9205 3 жыл бұрын
Atthatama oya niyamai.lassanata pahadiliva kiyala denava.balala haduvoth hariyatama anava. 😙😍😍😍
@shthchannel6085
@shthchannel6085 3 жыл бұрын
Thank you oya ma vihahata kiyala dunnata
@shamliyafarwin9412
@shamliyafarwin9412 3 жыл бұрын
Mama haduwa meka..thnx darling..
@nalaka885
@nalaka885 2 жыл бұрын
මේ ක්‍රමයට සුදු පිට්ටු විතරද හදන්න පුලුවන්..?
@igcas
@igcas 2 жыл бұрын
හදල කෑවා 😁 හදල කිව්වට wife මේ video එක බලල හදල දුන්නා 😁
@shani-it4ev
@shani-it4ev Жыл бұрын
මාත් ඕම පිට්ටු හදලා තියේ හරිම ලේසි
@luxmanariyadasa
@luxmanariyadasa 3 жыл бұрын
Nice short and sweet
@djsenaya2651
@djsenaya2651 2 жыл бұрын
Ata piti walin barida akke
@KasuniKavindya-wi5tr
@KasuniKavindya-wi5tr Жыл бұрын
ස්ටීමර් එකේ සිදුරු ලොකු උනාට ගැටලුවක් නැද්ද.පිට්ටු දියවෙන්නෙ නෑ නේද?
@hirujamihimitha6139
@hirujamihimitha6139 Жыл бұрын
බොහොම ස්තුතියි ❤❤❤❤
@sandhyawickramaratne1970
@sandhyawickramaratne1970 3 жыл бұрын
Your recepies are great
@samankumara9337
@samankumara9337 2 жыл бұрын
Very good
@thiliniperera2095
@thiliniperera2095 2 жыл бұрын
ඔයාට ස්තූතී .👍
@HashiyaHashiya-ob4ww
@HashiyaHashiya-ob4ww Жыл бұрын
Raice kuker ne ape gedara,lipe beda?
@dinushaharshini147
@dinushaharshini147 2 жыл бұрын
Pan piti walin hadanna barida
@udeshikasrimali8886
@udeshikasrimali8886 3 жыл бұрын
Niyamai Akka....
@HashiyaHashiya-ob4ww
@HashiyaHashiya-ob4ww Жыл бұрын
Panpitiwalin beida kelle...?
@sumithjanaka4348
@sumithjanaka4348 2 жыл бұрын
තවත් අලුත් කෑමක් හදන විදිහ දාන්න කෝ 🥪🥪🌭🌭🥪
@ruwaniedirisingha479
@ruwaniedirisingha479 2 жыл бұрын
Gas ithurui. Thank You
@upaliwikramawikrama5591
@upaliwikramawikrama5591 Жыл бұрын
Thank you very much🌹💗👋
@irushiganga4052
@irushiganga4052 Жыл бұрын
Thanks you are great
@lakmaliwickramasinghe4304
@lakmaliwickramasinghe4304 2 жыл бұрын
Waaaaw
@visankasanjeewa9226
@visankasanjeewa9226 2 жыл бұрын
Supiri
@wasanajayathilaka9000
@wasanajayathilaka9000 3 жыл бұрын
මල් karagannada
@umangakuruppuarachchi5033
@umangakuruppuarachchi5033 3 жыл бұрын
Desiccated coconut ganna puluwanda?
@briyankafernando786
@briyankafernando786 3 жыл бұрын
Puluwan unuwathura tikak dala ganna
@comarimo5993
@comarimo5993 3 жыл бұрын
Thanks akki pehedilewa kiyala dannawa oua
@PopLive-xl7ce
@PopLive-xl7ce 6 ай бұрын
Thank you
@inokaaberathnainoka9560
@inokaaberathnainoka9560 3 жыл бұрын
Oyage kitchen eka apita pennannda puluwanda plz
@shiromiperera9083
@shiromiperera9083 3 жыл бұрын
Thank you for helping us to do pittu.
@sharkyfernando9128
@sharkyfernando9128 3 жыл бұрын
Thank you your receipies are excellent but I like if you can make halape in a another way not the way you make mixing the coconut eith the kurakan flour thanks
@iroshanilmini
@iroshanilmini Жыл бұрын
Oyge kama godakk hadanna les
@umashasewwandi3991
@umashasewwandi3991 3 жыл бұрын
First comment eka magen 💓💓
@lalaniweediyage5034
@lalaniweediyage5034 3 жыл бұрын
ස්තුති!
@devikamunasinghe6421
@devikamunasinghe6421 2 жыл бұрын
wooow thank u darling 🤗
@dinukshi6344
@dinukshi6344 3 жыл бұрын
අද රෑ කෑමට මමත් හැදුවා.........පිට්ටු
@himayabalasuriya2511
@himayabalasuriya2511 3 жыл бұрын
බොහොම ස්තූතියි ඔයාට ❤️❤️❤️
@madukoswatta6601
@madukoswatta6601 3 жыл бұрын
math hadanawa akki
@sampathsampath6470
@sampathsampath6470 2 жыл бұрын
Thanks akki
@nalinisrikanti893
@nalinisrikanti893 3 жыл бұрын
Kade thiyana piti packet walin neda meya hadanne.
@MRkitchenlk
@MRkitchenlk 3 жыл бұрын
ow
@thamaraalwis2416
@thamaraalwis2416 Жыл бұрын
Nice
@madhushaniruwanthi395
@madhushaniruwanthi395 3 жыл бұрын
Wowww
@cheramidealwis1063
@cheramidealwis1063 2 жыл бұрын
❤👍
@sadunianuruddika2269
@sadunianuruddika2269 2 жыл бұрын
බඩඉරිඟු පිටි දාල හදන්න බැරිද
This mother's baby is too unreliable.
00:13
FUNNY XIAOTING 666
Рет қаралды 40 МЛН
龟兔赛跑:好可爱的小乌龟#short #angel #clown
01:00
Super Beauty team
Рет қаралды 59 МЛН
Não sabe esconder Comida
00:20
DUDU e CAROL
Рет қаралды 27 МЛН
Я сделала самое маленькое в мире мороженое!
00:43
Кушать Хочу
Рет қаралды 4,8 МЛН
මනි පිට්ටු/Mani pittu recipe
9:53
Hela Rasa Kandy Kitchen
Рет қаралды 468 М.
This mother's baby is too unreliable.
00:13
FUNNY XIAOTING 666
Рет қаралды 40 МЛН