KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
අවුරුද්දට බුලත් කොළේ හැඩයට කේක් එකක් හදමු | New Year Cake Tutorial
22:34
කැවිලි පන් වට්ටිය අවුරුදු කේක් එක පලමු වරට (Awurudu cake, cake kawum, cake banana, cake milk rice)
12:57
Этот метод используют в Японии | Метод “Shisa Kanko” | Маргулан Сейсембай #маргулансейсембай
0:32
Sigma girl VS Sigma Error girl 2 #shorts #sigma
0:27
«Жат бауыр» телехикаясы І 26-бөлім
52:18
Елена Райтман показала фанатке Ф*К!? Шоу Кросс и Дошик. Кто твой подписчик?
58:20
ලේසියෙන් ලස්සන අවුරුදු කේක් එකක් හදමු | Easy Sinhala New Year Cake
Рет қаралды 52,649
Facebook
Twitter
Жүктеу
1
Жазылу 204 М.
Yummy Mummy
Күн бұрын
Пікірлер: 175
@melanigunarathna5179
2 жыл бұрын
මිස් අවංකවම කිව්වොත් ඕව තමයි කේක් කලා වේ රහස් ,( කවුද හිතුවෙ ඔහොම බුලත් කොලෙක කරන්න පුලුවන් කියල ),අවංකවම මිස් ට ගොඩක් ස්තුති ...
@deumithulanya5887
2 жыл бұрын
හරිම ලස්සනයි ...හරිම පැහැදිලියි .....❤️🌺
@sanjeewani8404
8 ай бұрын
Godak sthuthi nodanna deyak danagatta❤❤❤
@chethanadewani28
2 жыл бұрын
ගොඩක් ස්තූතීයි මිස්. කේක් කලාව ගොඩක් ලේසියෙන් හැමෝටම කරන්න පුළුවන් විදිහට කියලා දෙනවට❤️
@YummyMummyfood
2 жыл бұрын
Thank you dear
@piyumihansika8694
9 ай бұрын
❤😍
@NadeeshaPerera-xj5kk
Жыл бұрын
Mama me sare auruddata akki kiyala deepu vidiyatama cake 1 haduwa .harima lassanata aawa...akkata godak pin..apith ekka me dewal bedagannawata
@patdee4576
2 жыл бұрын
Wow, simply elegant. Bless your hands 🌷🧡🧡
@upekshabandara4763
Жыл бұрын
අක්කා ඔයාගෙන් ගොඩක් දෙවල් ඉගෙන ගත්තා.ගොඩාක් ස්තුතියි
@niwanali3089
Жыл бұрын
Gel colours gnne kohenda dr
@chamilaperera7160
2 жыл бұрын
Oh what a genius idea to save and use the biscuit trays… another awesome cake. Thank you ☺️💖
@YummyMummyfood
2 жыл бұрын
Thanks dear 😊❤️
@lionelsomachandra3852
2 жыл бұрын
Mis choklat eleye cack eka uda thebbama deya wenne නැද්ද
@sandu970
2 жыл бұрын
Akki chocolate chips ganne kohenda cake kadawal wala thiyenawada
@hishanthirajapaksha1873
2 жыл бұрын
Harima lassanayi akka...oya kawadath aluth nirmanashili deyak karana kenek...all the best...💖💖💖
@YummyMummyfood
2 жыл бұрын
Thanks dear 😊❤️
@hansimahel5136
2 жыл бұрын
Wow...niyamai...mn godak asawen oyge vedios blnee...thank u so much....
@YummyMummyfood
2 жыл бұрын
Harima sathutui feedback ekata dear ❤️😊
@umesharavihari3911
Жыл бұрын
Harima pahadiliy
@lakshmichathurani7306
2 жыл бұрын
Thank you,miss,but,api icing karanakota cake kudu thawerenawane,ekkata wisadumak kiyanawada,plese
@youandme2729
2 жыл бұрын
Oyage hitha harima hodai.mewa lassanata kiyala denna tharam
@YummyMummyfood
2 жыл бұрын
Thank you soo much dear
@marianrodrigo3371
2 жыл бұрын
Cake transfer sheets ගැන වීඩියෝ එකක් කරන්න
@YummyMummyfood
2 жыл бұрын
Sure karannam dear
@niroshapiyarathna7541
10 ай бұрын
Bulath ola rasa enne nedda mis?
@pasindikavindya1153
2 жыл бұрын
Wooow akki hrima lassni e wgem godak thank you me wge videos genwata ❤️❤️
@himalikapathiraja7046
2 жыл бұрын
හරිම ලස්සනයි 🤗👍❤️
@shiromanithamel
2 жыл бұрын
හරි සරලයි ඒ වගේම ලස්සනයි. කේක් එක වටේ කවර් කරද්දී කේක් කුඩු වදින එක වලක්වන්නෙ කොහොමද මිස්? ඒ වගේම කේක් එක අවන් එකෙන් එළියට අරන් ටිකකින් මැදින් බහින්නේ ඇයි කියලත් දැන ගන්න කැමති මිස්.
@shanarsh3129
2 жыл бұрын
Harima lassanai Akki 😍 thank youu soo much for sharing with us Akki 🤩
@YummyMummyfood
2 жыл бұрын
My pleasure 😊
@mihirimadurangi6516
2 жыл бұрын
Niyamai..godak sthuthi miss
@nilukacrishanthi6226
2 жыл бұрын
Simple lassanai ...miss chocolate room temperature eke kochchara thiya ganna puluwanda diya wennadda
@YummyMummyfood
2 жыл бұрын
Normal room temperature eke paya 5k withara thiyaganna puluwan.
@warunikaushalya6282
2 жыл бұрын
Harima lassanai akka 🤩🤩
@rasangikamadushani3956
2 жыл бұрын
Thankyou miss oyage recipe walata mm cake hadala thiyanawa. Habai pondent eka thama hadala na letters vitharak kapaganna pondent hadanna recipe eka kohmada ganne
@ThushaniDalpadadu
2 жыл бұрын
හරිම ලස්සනයි 👌👌 සරලයි 👍ස්තුතියි 🙏🙏
@thereader1621
2 жыл бұрын
නියමයී ❤
@chinthupiumali
2 жыл бұрын
Cake කුඩු ගෑවෙන්නේ නැතිව ඔය විදියට neat එකට buttercream වලින් cover කරන්නේ කොහොමද මිස් . කියලා දෙන්න පුළුවන් ද
@sandunikarunathilake9937
2 жыл бұрын
Harima lassanai. Thank you obathumiyata
@kavi-wf6pu
2 жыл бұрын
Mis astra da medoli da hoda ayisin ekata
@yummyfood5184
2 жыл бұрын
Icing aka diyawenne nedda
@Brian262s
2 жыл бұрын
Marama lassanai. Good job.
@gayanikawshalya8087
2 жыл бұрын
Thanks mis.harima lassanai.mis podi deyak danaganna ona.cake eka kochchara wela beat karanna onada oven ekata dnna kalin
@YummyMummyfood
2 жыл бұрын
cake ekak normally winadi 20 k wage athulatha beat karala iwara karanna.
@sayoo123
2 жыл бұрын
Cup cake liner eke size ekak thiyenawada🙄
@PHANSIKA
2 жыл бұрын
Flower eka cool eka yaddi diya wenne nadda
@champiherath9248
2 жыл бұрын
Akke oyage dakshathawaya gana mata kiyanna wachana naha. congratulations akkiyo
@YummyMummyfood
2 жыл бұрын
Ane thank you soo much dear ❤️❤️
@travelwithhansi3545
Жыл бұрын
You are so creative dear ❤
@niwnikasamaradivakara3004
2 жыл бұрын
Thank you akke...gd b u...🔥🔥💚💚❤️❤️
@chamikahasanthi3730
2 жыл бұрын
Ane harima ලස්සනයි.me chocolate diya wenne nedda eliye thiyeddi❤️
@YummyMummyfood
2 жыл бұрын
Room temperature eke godakwela thiyanna puluwan prashnayak naha dear.
@lakshikakaushalaya4471
2 жыл бұрын
Chocalate wenuwata buter icing ekenme bulath kola hadanda puluwanda akke....
@YummyMummyfood
2 жыл бұрын
butter icing eken mehema hadanna amarui dear. fondant walin puluwan.
@kushanimadhubhashini3544
2 жыл бұрын
Shaaa niyamai👌🙂💜💫
@YummyMummyfood
2 жыл бұрын
Thanks dear❤️❤️
@maduthilakarathna4268
2 жыл бұрын
අනේ ලස්සනයි අක්කි..ඔයාට පුළුවන් වෙලාවක superhero කේක් එකකුත් කරන්න හොඳද?ඒක අමතක කරන්න එපා කාරුණික ඉල්ලීමක් අක්කි..
@YummyMummyfood
2 жыл бұрын
Hari dear oyata kawadawenakotada super hero cake eka ona wenne ?
@maduthilakarathna4268
2 жыл бұрын
@@YummyMummyfood ane akki 18 wenidata tmi cake eka oni une..dn babage birthday eka ewrai akki..e unta next year eke hri mge athinma hadala denna asai cakr ekak..hadisiyak na akki dn oyta pkuwn wekawaka eka krnna..mm asawen blan ennwa akki oya cake eka krla video eka dankam.e video eka download kran thiyan enna..
@thiliniayesha3781
Жыл бұрын
අක්කේ පුළුවන් නම් දෙසැම්බර් වලට කලින් කරන්න pls
@HN91461
2 жыл бұрын
Ane harima lassanai. Thank you akka ❤😍❤❤❤
@YummyMummyfood
2 жыл бұрын
Thanks dear ❤️😊
@smilewithanne9706
2 жыл бұрын
Colombo to kandy meka aragena gyoth diya weida akki bulathkola tika
@YummyMummyfood
2 жыл бұрын
A/C vehicle ekaka nam kohomath prashnayak naha dear. Nathath loku rasnayak nattan kisima prashnayak nathuwa thiyaganna puluwan dear. 😊❤️
@vijayalaxmie8929
2 жыл бұрын
හරීම සරලයි ඵ් වාගේම හරීම ලස්සනයි. අවුරුද්දට හදනවා දුව දේවිපීහිටයී
@YummyMummyfood
2 жыл бұрын
thanks auntie ❤❤❤
@dulnith2345
2 жыл бұрын
Ekanam godak watinawa thanks miss
@ashinidewmini2953
2 жыл бұрын
Wow.... 😍😍👍👌
@shehanifernando4198
2 жыл бұрын
Thank you miss.. Godaaaak asai mn misge video balanna😍
@YummyMummyfood
2 жыл бұрын
Thanks dear 😊❤️
@vinoshichavindi79
2 жыл бұрын
Hrima lassnai
@vindyamadushika1508
2 жыл бұрын
හරිම ලස්සනයි
@yash3466
Жыл бұрын
Green colour name kiyannko rasaco colour s
@chathurikapalatuwa4252
2 жыл бұрын
Wow..😍
@nimmisurangika1372
2 жыл бұрын
It's very beautiful cake
@geethakarunathilaka428
2 жыл бұрын
Medam claes karanne nedda
@chathurikagimhani1106
2 жыл бұрын
Me chocolate mal hadala eiyen thibbama diyawenawane... cake eka fridge ekemada thynna oni kapnakan
@shanaka605
2 жыл бұрын
Thank you very much ❤️❤️❤️
@randimaopanayaka98
2 жыл бұрын
Cake ake bek karaddi karant giyoth mokada karanne miss
@kanchinilu4131
2 жыл бұрын
Harima lassanai thank you dr
@YummyMummyfood
2 жыл бұрын
My pleasure 😊
@dilu321
2 жыл бұрын
ගොඩක් ස්තුති මිස් මට කියනවද බුලත් කොලේට චොක්ලටි ගොඩක් ගාන්න ඔනෙද යන්තමිද
@dilanprasanna
2 жыл бұрын
හරිම ලස්සනයි..කියන්න පුලුවන්ද කැවිලි ඔය විදිහට හදා ගන්නෙ කොහොමද කියලා...
@YummyMummyfood
2 жыл бұрын
kawili fondant walin hadanna wenne dear. chocolates walin amarui.
@champikawickramathuga9946
2 жыл бұрын
ලස්සනයි
@YummyMummyfood
2 жыл бұрын
Thanks dear 😊❤️
@gaminghima8828
2 жыл бұрын
Brilliant 💐
@nethra2712
2 жыл бұрын
Superb ❤️
@hansimahel5136
2 жыл бұрын
1st comment
@YummyMummyfood
2 жыл бұрын
Thank you soo much ❤️😊
@neth3629
2 жыл бұрын
Woow🤩...superb😍👌👌
@YummyMummyfood
2 жыл бұрын
Thanks dear ❤️😊
@dinusha1513
2 жыл бұрын
Thankyou 🙏😘
@darshanidias5204
2 жыл бұрын
Tnx miss
@iselaSG805
2 жыл бұрын
අනේ හරිම ලස්සනයි ❤❤❤
@YummyMummyfood
2 жыл бұрын
Thanks dear❤️😊
@chalani1232
2 жыл бұрын
Amazing
@nithiniaththanayaka4526
2 жыл бұрын
බුලත් කොල ටික දාගන්න ඕන ඩීෆිෂර් එකේද මිස්
@piumisanjeewani3639
2 жыл бұрын
Thanks ❤❤
@aadhilahamed696
2 жыл бұрын
icing walata mona margarine hodaii
@YummyMummyfood
2 жыл бұрын
Astra or medowlee hodai dear
@kaviruhi7439
2 жыл бұрын
Thank you! miss
@YummyMummyfood
2 жыл бұрын
My pleasure dear 😊❤️
@laticiakuma5857
2 жыл бұрын
Woow
@Ramboproduction1
9 ай бұрын
මිස් චොකොලට් මෙල්ට් කරද්දි කිරි හරි මොනවා හරි දානවද
@janakiamunugama9533
2 жыл бұрын
Thank you. ❤️ Godak lesiyen pahasu wen hadanna kiyala dunnata pin.
@YummyMummyfood
2 жыл бұрын
Godak sathutui oualage feedback walata❤️😊
@lionelsomachandra3852
Жыл бұрын
Cake eka uda thebbama eleye thebbama deya wenne නැද්ද mis
@YummyMummyfood
Жыл бұрын
Naha melt wenne naha. Cooking chocolate use karanna
@aadhilahamed696
2 жыл бұрын
wow
@YummyMummyfood
2 жыл бұрын
Thanks dear ❤️
@gayathrimadushani744
2 жыл бұрын
❤️❤️
@maduudawaththa9106
2 жыл бұрын
Ane me aurudde ape punci Rate ahinsaka minisunta aurudu kanna tiya edineda jivitae tunvelen eka velakwath kanna ladeida deiyane
@YummyMummyfood
2 жыл бұрын
Ow eka nam aththa 😥
@erumkitchen
2 жыл бұрын
Nice 🌹 💯👍🎉🎊🥳❤
@sakunthalasakunthala5718
2 жыл бұрын
Akki chocolate diyawenne nethi weida
@YummyMummyfood
2 жыл бұрын
Godak rasneka thiyanna epa. Normal room temperature eke godak wela thiyaganna puluwan dear.
@sakunthalasakunthala5718
2 жыл бұрын
@@YummyMummyfood thank you akki
@mokshaperera1322
2 жыл бұрын
Muffin hadanna kiyala denna
@YummyMummyfood
2 жыл бұрын
sure kiyala dennam
@minolisachithra7297
2 жыл бұрын
හරිම ලස්සනයි නියමයි ❤️❤️❤️❤️
@s.h.jeewarani1884
2 жыл бұрын
ඇස්ට්‍රා,මෙඩෝලි කියන්නෙත් මාගරින් වලටද?
@YummyMummyfood
2 жыл бұрын
Ow dear astra medowlee kiyanne margarine. Highland kothmale anchor kiyanne butter warga.
@s.h.jeewarani1884
2 жыл бұрын
@@YummyMummyfood you are very kind.....😊😊
@YummyMummyfood
2 жыл бұрын
@@s.h.jeewarani1884thanks for the kind words dear❤️😊
@s.h.jeewarani1884
2 жыл бұрын
බී හයි කියන්නෙත් මාගරින් වර්ගයක්ද
@YummyMummyfood
2 жыл бұрын
@@s.h.jeewarani1884 bee hive kiyanne shortening ekak dear.
@maheshikajayawardhana6850
2 жыл бұрын
❤️❤️❤️🌹🌹🌹❤️❤️❤️
@nipunithathsarani3655
2 жыл бұрын
Thanks akki....♥️♥️♥️♥️ හරිම සරලව පැහැදිලි කලාට....🙏🙏🙏 තවත් simple iceing cake disining ටිකක් කරන විදිය කියලා දෙන්න අක්කි....😍😍😍😍 බොහොම ස්තුති අක්කි...😘😘😘😘😘😍😍😍😍😍😍
@Iresha74
2 жыл бұрын
බොහොම සරලව පැහැදිලි කලා . බොහොම ස්තුතියි. ඒ වගේම ඉතාමත් සරල design එකක්. සිංහල අවුරුද්දට මම මේ design eka karanawaa... thanks a lot dear.
@YummyMummyfood
2 жыл бұрын
kiyala dennam thanks dear ❤
@Life_in_Japan44
2 жыл бұрын
Akki oyge online clz ahema thiynwnm kiynnko🥺
@Nilanthirajakaruna
2 жыл бұрын
Akki 1kg cake tray eke size eka mokadda raum eka
@YummyMummyfood
2 жыл бұрын
8 inch cake tray
@thrimalithilini899
2 жыл бұрын
😋
@gaganiranawaka7049
2 жыл бұрын
බුලත් කොලය හදන්න white chocolate වෙනුවට වෙන ගන්න පුලුවන් මොනවද ?...
@YummyMummyfood
2 жыл бұрын
White chocolate wenuwata butter icing ganna puluwan eth tikak amarui hadanna.
@gaganiranawaka7049
2 жыл бұрын
@@YummyMummyfood thanks
@nimashasandeepani522
2 жыл бұрын
අක්කි.... CHOCOLATE meld කරලා හදා ගත්තාම ටිකක් වෙලා ගියාම ආයෙත් හයි වෙනවනේ. එතකොට ආයෙත් dabble boil කරාම ඒක set වෙන්නේ නෑනේ. කොහොමද ගොඩාක් වෙලා ඒක තිය ගන්නේ... microwave කරනවාද අක්කි....?
@YummyMummyfood
2 жыл бұрын
Ow dear chocolate kohomath godak wela thiyaganna ba hai wenawame. Ayeth boil kalama hariyanawa. Eth samahara products thiyanawa aye melt kalata hariyanne na.
@nimashasandeepani522
2 жыл бұрын
@@YummyMummyfood ඔව් එහෙම තමා අක්කි මටත් වුනේ.. thanks අක්කියෝ 😘😘😘
@nishadhiwijerathne1880
2 жыл бұрын
❤️❤️❤️❤️
@nishadhiwijerathne1880
2 жыл бұрын
හරිම ලස්සනයි.ඔයා හොඳටම කියලා දෙනවා.මං ඔයාගෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා.🙏
@randimaopanayaka98
2 жыл бұрын
මිස් ආටා පිටි වලින් කේක් හදන්න පුළුවන් ද?
@YummyMummyfood
2 жыл бұрын
Ow puluwan dear
@sujaniranathungha1978
2 жыл бұрын
😍
@YummyMummyfood
2 жыл бұрын
❤️
@s.h.jeewarani1884
2 жыл бұрын
ඒ බුලත් කොල එහෙම fridge එකෙන් අරගත්තට පස්සෙ දිය වෙන්නෙ නැද්ද?
@YummyMummyfood
2 жыл бұрын
Naha dear godakwela thiyaganna puluwan.
@dhanojadilhani7750
2 жыл бұрын
👍🏻👍🏻👍🏻🌹🌹🌹🌹🌹🌹
@badullamotorworks1808
2 жыл бұрын
මේකට කුකින් චොක්ලට් ගන්න පුලුවන්ද
@YummyMummyfood
2 жыл бұрын
Ow puluwan
22:34
අවුරුද්දට බුලත් කොළේ හැඩයට කේක් එකක් හදමු | New Year Cake Tutorial
Yummy Mummy
Рет қаралды 8 М.
12:57
කැවිලි පන් වට්ටිය අවුරුදු කේක් එක පලමු වරට (Awurudu cake, cake kawum, cake banana, cake milk rice)
Janani Gurusinghe
Рет қаралды 67 М.
0:32
Этот метод используют в Японии | Метод “Shisa Kanko” | Маргулан Сейсембай #маргулансейсембай
МАРГУЛАН СЕЙСЕМБАЙ
Рет қаралды 6 МЛН
0:27
Sigma girl VS Sigma Error girl 2 #shorts #sigma
Jin and Hattie
Рет қаралды 124 МЛН
52:18
«Жат бауыр» телехикаясы І 26-бөлім
Qazaqstan TV / Қазақстан Ұлттық Арнасы
Рет қаралды 434 М.
58:20
Елена Райтман показала фанатке Ф*К!? Шоу Кросс и Дошик. Кто твой подписчик?
BUBBLEGUN
Рет қаралды 3,9 МЛН
18:03
Maayavi (මායාවී) | Episode 83 | 27th December 2024 | Sirasa TV
Sirasa TV
Рет қаралды 202 М.
10:00
වරදින්නේ නැතිව හරියටම චොකලට් කේක් එකක් හදමු 😊(Eng Sub) Chocolate Cake Recipe with Glaze
Bandi Full
Рет қаралды 1,3 МЛН
4:59
Royal Icing | මූලද්‍රව්‍ය 2යි | කුකීස් / ඩෝනට් ඕන එකකට ලේසියෙන් අයිසිං එකක් | Easy Icing Recipe |
Duo Journal by Sathya & Lahiru
Рет қаралды 113
14:17
Betel leaf shaped cake with temple flowers || බුලත් කොලේ හැඩේට කේක් එකක්
Momma Bear
Рет қаралды 17 М.
16:54
හරියටම බටර් අයිසින් වලින් කේක් එකක් කවර් කිරීම | How to Frost a Cake with Buttercream
Yummy Mummy
Рет қаралды 250 М.
15:48
අවුරුදු මේසයට ලස්සන කේක් එකක් හදමු | Buttercream sun cake for New Year
Yummy Mummy
Рет қаралды 34 М.
15:26
Perfect Coffee cake Recipe | ලේසියෙන් කෝපි කේක් හදමු
Yummy Mummy
Рет қаралды 472 М.
21:18
PIRIMI LAMAI || EPISODE 33 || පිරිමි ළමයි || 27th December 2024
Swarnavahini TV
Рет қаралды 166 М.
33:54
Best Sri Lankan Christmas Rich Cake Recipe | රසම රස ක්‍රිස්මස් කේක් එකක් හදමු
Yummy Mummy
Рет қаралды 17 М.
21:42
Easy Floral Cake Tutorial | කාන්තාවකට සුදුසු ලස්සන මල් කේක් එකක් මුල සිට හදමු.
Yummy Mummy
Рет қаралды 23 М.
0:32
Этот метод используют в Японии | Метод “Shisa Kanko” | Маргулан Сейсембай #маргулансейсембай
МАРГУЛАН СЕЙСЕМБАЙ
Рет қаралды 6 МЛН