මහන්න ඉගෙන ගන්න අයට විශේෂයෙන්ම ලස්සනම ලස්සන බෑග් එකක් ඉක්මනින්ම හරියටම මහන විදිහ/ Easy Tote bag

  Рет қаралды 58,565

Happy Home

Happy Home

Күн бұрын

Пікірлер: 174
@ShyamaliPriyadarshani-q1w
@ShyamaliPriyadarshani-q1w 10 ай бұрын
අනේ ලස්සන බෑග් එකක් අපිටහ් දැන් මහගන්න පුලුවන් .ඔයාට ස්තූතියි.
@sandushanijayasinha9602
@sandushanijayasinha9602 4 ай бұрын
හරිම ලස්සන සුන්දර නිර්මාණයක් පැහැදිලි කිරීම පිළිබඳව බොහොම ස්තුතියි දයාබර ඔයාට පැහැබර අනාගතයක්
@MpKumarimanike
@MpKumarimanike 7 ай бұрын
ඇත්තටම සරලව පැහැදිලිව කියල දුන්න.ගොඩක් පින්
@omanmuscat8273
@omanmuscat8273 8 ай бұрын
ප්‍රියන්ති මහත්මියට බොහොම ස්තුතියි හරිම සරලව මහගන්න විදිය කියල දුන්නා ඔයාටත් පවුලේ සැමටත් සැමදා සතුටම ලැබේවා
@MpKumarimanike
@MpKumarimanike 7 ай бұрын
මම බෑග් එකක් මැහුවා.හරි ම ලස්සනට ආවා.ඔබ තුමියට ගොඩක් පින්
@dayanthamuhandiram6396
@dayanthamuhandiram6396 2 ай бұрын
අද bag එක වගේම කටහඬත් හරි ලස්සනයි. ආදරෙයි......❤❤❤
@mrsred5806
@mrsred5806 10 ай бұрын
හරිම ලස්සනට පැහැදිලි කළා. ගොඩක් ස්තුති.
@happyhome1093
@happyhome1093 10 ай бұрын
බොහෝම ස්තුතියි
@D.M.Pemawathi-gc3xz
@D.M.Pemawathi-gc3xz 6 ай бұрын
ම්ස් කියා දෙනවා හරිම පැහැදිලි මම ආසාවෙන් බලනවා ඔබ තුමියට දිර්ගායුස ලැබේවා තෙරුවන් සරනයි 💙💙💙💙💖💖
@RashmiPabasara-eq6mz
@RashmiPabasara-eq6mz 7 ай бұрын
හොදින් තේරුම් කරලා දෙනවා .මහන්න ආස හිතෙනවා .අදම මාත් බෑග් එකක් මහන්න පටන් ගන්නවා.(චාමලී.ගාල්ලේ .)
@RashmiPabasara-eq6mz
@RashmiPabasara-eq6mz 7 ай бұрын
ෂිපර් එකක් අල්ලන්න කියල දෙන්නකෝ.
@milananoj96
@milananoj96 10 ай бұрын
ගුරුවරියක් වගේ ගොඩක් පැහැදිලිව කියලා දුන්නා.❤ Thank you Aunt ❤
@yasodarasrimali3095
@yasodarasrimali3095 7 ай бұрын
ගොඩක් හොදට කියා දෙනවා මාත් පැය දෙකෙන් මැහුවා.ගොඩක් ස්තුතියි ඔබතුමියට❤
@MadnaviKaushalya
@MadnaviKaushalya 7 ай бұрын
Harima lassanai... Godak pehediliwa karunawanthawa kiyala denawa... Godak sthuthi.. Obathumiya karana hema wedakma sarthaka wenna one.. ❤️❤️
@AnomaJayasundara-m9v
@AnomaJayasundara-m9v 8 ай бұрын
ස්තුතියි ඔබතුමියට හරිම පැහැදිලි ව බෑග් එක මහන්න දැනුවත් කිරීම ගැන .දලදා සමිදු පිහිටයි !!
@somahalpegamage
@somahalpegamage 7 ай бұрын
හරි ම පැහැදිලියි වැදගත්.ඔබට නියත ජය! මාතර බෝ සමිදු පිහිටයි!
@achaladesilva6132
@achaladesilva6132 10 ай бұрын
හරිම ලස්සනයි ගොඩක් ස්තූතියි ඔයාට ❤❤
@tmsmanel5424
@tmsmanel5424 8 ай бұрын
ඔයාට බොහොම ස්තූතියි ...හරිම පැහැදිලිය ට කියා දුන්නා ..තෙරුවන් සරණයි . !
@malkanthipdr8384
@malkanthipdr8384 7 ай бұрын
ඔබතුමිය ඉතාමත් හොදින් පැහැදිලිව කියලා දුන්නා ඔබතුමියට බෙහෙවින් ස්තුතියි
@SanjeewaniDilrukshi-i7i
@SanjeewaniDilrukshi-i7i 4 ай бұрын
Oba thumiyata godak sthuthi mamath mahanawa❤️
@RanjaniSadalatha
@RanjaniSadalatha 2 ай бұрын
Oyata budusaranayi godaak pi wade supiri
@MalaniSiriwaradana
@MalaniSiriwaradana 2 ай бұрын
ගොඩාක් ලස්සනයි ගොඩාක් ස්තුතියි ❤️❤️❤️
@namalipriyanga7239
@namalipriyanga7239 6 ай бұрын
ඔබතුමියට ගොඩක් පින් හොඳටම කියලා දුන්නා❤❤🎉
@udenichandrika2027
@udenichandrika2027 8 ай бұрын
ගොඩාක් වටිනවා.. ස්තුතියි ඔබට ..🌷🌷🌷 තෙරුවන් සරනයි
@priyankajayanthi8653
@priyankajayanthi8653 7 ай бұрын
හොඳටම පැහැදිලියි.බොහොමත්ම. ස්තූතියි ❤❤
@sriyaninanayakkara4788
@sriyaninanayakkara4788 3 ай бұрын
මිස් මේ වගේ පුන්චි මුදලක් හොයා ගන්න ක්‍රම ටිකක් කියලා දෙන්නකෝ ස්තුතියි ඔබට තෙරුවන් සරනයි ❤❤❤❤❤❤
@iranganiguruge3428
@iranganiguruge3428 7 ай бұрын
හොඳට පැහැදිලිව කියලා දුන්නා ❤❤❤
@ThesmiSomalatha
@ThesmiSomalatha 8 ай бұрын
Wow very beautiful Thank you very much shaired this post budusaranai💛🌷♥️🌷💛🌷♥️🌷💛🌷♥️🌷💛🌷♥️
@deepthikalokuge7328
@deepthikalokuge7328 4 ай бұрын
Priyanti madm oba Thuneyata Jayaveeva ❤👍
@kumuduniherath9987
@kumuduniherath9987 2 ай бұрын
Miss kiyala dena ewa harima pahadili Good teacher
@MadushaSewwandi-xi3ev
@MadushaSewwandi-xi3ev 6 ай бұрын
හොදට කියලා දෙනවා.ගොඩාක් පින් ❤
@PodimanikeDisanayaka-km9ub
@PodimanikeDisanayaka-km9ub 10 ай бұрын
හරිම ලස්සනයි ..ගොඩක් ස්තුතියි .
@wasanthiwasanthi7766
@wasanthiwasanthi7766 7 ай бұрын
මම නමි බෑග් මහනවා කටිටිය මගෙන් ගන්නවා පාපිසි මහනවා කොට්ට උර මහනවා එක නම් ගොඩාක් කල් ඉදන් මහන්නේ පාපිසි හා බෑග් මහනින පෝන් එකෙන් බලලා ඔයාලාට ගොඩාක් ස්තුති බුදුසරණයි
@niroshaniwijerathna6404
@niroshaniwijerathna6404 Ай бұрын
20:16
@gangarandunu6244
@gangarandunu6244 2 ай бұрын
❤මම මේ බෑග් මහන වීඩියෝ කීපයක් බැලුවා...ඒත් මේ තරම් සරලව අඩිය මහන හැටි කියල දුන්නේේ නෑ.. ගුරු මුෂ්ටියක් නැතුව දැනුම දීපු ඔබට ස්තූතියි...
@MalaniSiriwaradana
@MalaniSiriwaradana 7 ай бұрын
ඉතාමත් හොදින් කියා දුන්නාට ඔබතුමියට ගොඩාක් ස්තුතියි ❤
@KusumPothupitiya
@KusumPothupitiya 14 күн бұрын
❤ane mis oya lassanata kiya denawa godak pin❤
@prebudithakaoushalya5946
@prebudithakaoushalya5946 3 ай бұрын
Godaak hodata pahadiliwa kiyala dunna thanks you madam
@dsjayawardhane3498
@dsjayawardhane3498 8 ай бұрын
ගොඩක් ස්තුතියි..හරිම පැහැදිලියි...❤❤❤
@sumithrachandani6584
@sumithrachandani6584 10 ай бұрын
Harima pahadiliwa kiya denawa. Thank you .theruwan saranai.
@marymonica2951
@marymonica2951 9 ай бұрын
ඔබතුමියට ගොඩාක් පින් මේ තරම් නිහතමානී පැහැදිලිව කියාදීම පිලිබදව. මට හරිම සතුටුයි ඔබතුමියට ජේසු පිහිටයි.
@ramindalakpriya5326
@ramindalakpriya5326 5 ай бұрын
Hariyatama mis kiyala denawa .thanks.
@reetaindrani7810
@reetaindrani7810 10 ай бұрын
ඔයා වගේම ලස්සනයි තෙරුවන් සරණයි දෙව් පිහිටයි.
@happyhome1093
@happyhome1093 10 ай бұрын
ස්තුතියි
@nalanifernando746
@nalanifernando746 3 ай бұрын
Ane miss flowers hadanna pipe clearns ganna thanak kiyannako thanks
@dhammikagunasinghe4290
@dhammikagunasinghe4290 10 ай бұрын
Harima asawen balagena hitiya mekanam mannama ona miss oyata bohoma sthuyhi
@KanthiLanka-y7o
@KanthiLanka-y7o 3 ай бұрын
හරි සුහදශීලී
@WajiraDamayanthi-zq7mq
@WajiraDamayanthi-zq7mq 8 ай бұрын
Thanks lassanata kiyala dunna podi daruwanta wage🎉🎉🎉🎉
@Mark_fut
@Mark_fut 10 ай бұрын
Hodatama theruna මිස් 😍👍
@leelaperera2857
@leelaperera2857 9 ай бұрын
Bohoma pahadili.oyata godak pin loba natiwa kiyala denawata.teruwansaranai oyatath pawle samatath.
@wasananilanka9656
@wasananilanka9656 10 ай бұрын
Youaregoodteacherthankyou🎉🎉🎉🎉🎉
@SenarathKoralage
@SenarathKoralage 4 ай бұрын
Hema dema pehediliwama kiya dunnata bohoma pin
@sewwandisamarasingha7137
@sewwandisamarasingha7137 10 ай бұрын
ලස්සනයි... ලේසියි.. මම කලුතර සෙවිවන්දි
@PreseelaLeenet-mu6ue
@PreseelaLeenet-mu6ue 5 ай бұрын
Thank you hondin therum karala dunna
@RupaRathnayake-hx9eb
@RupaRathnayake-hx9eb 2 ай бұрын
හුගාක් ස්තුතියි 👍👍👍
@nodenekumer3016
@nodenekumer3016 7 ай бұрын
තෙරැවන් සරනයි ❤❤❤❤❤
@ChandaniRodrigo123
@ChandaniRodrigo123 10 ай бұрын
ලස්සනයි ❤❤❤
@padminisenevirathna6699
@padminisenevirathna6699 7 ай бұрын
ඔයා හරීම ප්‍රබෝධමත් විදිහට ඉතා පැහැදිලිව කියලා දුන්නා.ගොඩා.......ක් ස්තූතියි.❤
@RandanaGeethani
@RandanaGeethani 2 ай бұрын
Mamat mahuwa miss niyamai Oyata godak pin
@SagarikaSagarika-n7o
@SagarikaSagarika-n7o 10 ай бұрын
Hari lassanai ..adum mahana widihak kiya dennna
@happyhome1093
@happyhome1093 10 ай бұрын
ස්තුතියි
@ChandaniRathnayake-h8u
@ChandaniRathnayake-h8u 10 ай бұрын
Thawa punchi punchi dewal mahanna kiyala denna.lassanai.jayawewa.
@AnushaKumari-jx4ip
@AnushaKumari-jx4ip 10 ай бұрын
අනේ අක්කී එ්කනම් හොදට තේරුනා අනේ තව එ්වගේ වීඩියෝ ගෙන්නකෝ අනේ ඔයා කියලා දෙන විදියට මහන්න බැරි වුනත් මහන්න පුලුවන් වෙනවා බුදුසරණයි❤❤❤
@jacinthacorea7528
@jacinthacorea7528 8 ай бұрын
Thanks for the expalasion about sewing the bag very beautiful bag GBU
@ShiromiJayasekara-x8b
@ShiromiJayasekara-x8b 5 ай бұрын
Pahadili kalata godak pin .missta dalada samidu pihitay .🎉🎉❤❤❤
@venuralokugamhewage7984
@venuralokugamhewage7984 10 ай бұрын
Godaaak lassanai..tnx aunty..budusaranai ..❤❤
@happyhome1093
@happyhome1093 10 ай бұрын
ස්තුතියි
@wasanaudayangani4411
@wasanaudayangani4411 10 ай бұрын
හරිම ලස්සනයි ❤️
@happyhome1093
@happyhome1093 10 ай бұрын
ස්තුතියි ❤
@nayanakumuduni5539
@nayanakumuduni5539 7 ай бұрын
Harima watinawa.thanks oyata.
@NaTure_is_mY_LV
@NaTure_is_mY_LV 10 ай бұрын
Good Morning ammi Onna man Me Video eka dan thama balala iwara une 🤗🤗🤗🥰🥰☝😘
@NiroshaKumari-qt9sg
@NiroshaKumari-qt9sg 10 ай бұрын
Meka mahanna amuredi walin puluwanda mis
@Priyadarshani1234-rr9wh
@Priyadarshani1234-rr9wh 10 ай бұрын
ඔයාට බොහොම පින්
@UdagelageanomanilanthiNilanthe
@UdagelageanomanilanthiNilanthe 10 ай бұрын
ekaparimma terumganna puluvan vidiyata kiyala dunna asaii oya kiyala dena nirmana hadana ❤❤❤❤❤
@dilrukshijayalath877
@dilrukshijayalath877 10 ай бұрын
Bag eke mila kiiyada duppath ayata ganna puluwanda
@chandrajayasinghe7855
@chandrajayasinghe7855 6 ай бұрын
කියලා දුන්නා පැහැදිලියිි මහලාබලන්නන්
@irashan5949
@irashan5949 10 ай бұрын
Oya kiyala deepu kurullawath mahuwa, podi bag ekak kiyala dunne ekath mahuwa,duwa e dekatama godak asa una🤗 dan mekath mahanawa🥰 thanks a lot dear❤today tomorrow always may life be good to you my dear❤🙏🌹
@happyhome1093
@happyhome1093 10 ай бұрын
ස්තුතියි
@gaikakunange9872
@gaikakunange9872 10 ай бұрын
Fabric eka monawada ganna ona.
@DevikaManel
@DevikaManel 5 ай бұрын
Good ❤❤❤
@nalanilanka9985
@nalanilanka9985 10 ай бұрын
Adarei akkiyo lankawata giyama oya kiyala denalassana wada karanna balagena ennawa .❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@happyhome1093
@happyhome1093 10 ай бұрын
බොහෝම ස්තුතියි
@SriLankanartist-pw8hb
@SriLankanartist-pw8hb 6 ай бұрын
Me redi kohenda mis ganna
@ranushawattetenna6702
@ranushawattetenna6702 10 ай бұрын
Looking great!!❤😍
@dayanuwarapaksha6360
@dayanuwarapaksha6360 10 ай бұрын
ඒකත් ඉගෙන ගත්තා රෙදි ගොඩක් තියෙනවා කරන්න දෙයක් නැතිව හිටියේ
@RenukaJayasinghe-s5f
@RenukaJayasinghe-s5f 5 ай бұрын
Me bag eka mila kiyada mahan deyata mila niyama karanna vidiya kiyala danna
@NishanthiAbeywickrama-gb9fv
@NishanthiAbeywickrama-gb9fv 7 ай бұрын
Aththamai miss hodatama theruna.
@YamunaMalkanthi-i8i
@YamunaMalkanthi-i8i 10 ай бұрын
Harima lassanai ❤❤❤❤❤
@happyhome1093
@happyhome1093 10 ай бұрын
ස්තුතියි
@DEEPIKADEEPIKADEEPIKADEE-fl5nt
@DEEPIKADEEPIKADEEPIKADEE-fl5nt 5 ай бұрын
Godk lassani mis❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@happyhome1093
@happyhome1093 10 ай бұрын
මේ බෑග් එක මහන්න අරගෙන තියෙන්නෙ අමු රෙදි
@udayanganidayarathna8807
@udayanganidayarathna8807 10 ай бұрын
Amu redi nethiwa bag mahann hod redi warga monawd akki
@RuwaniNanayakkara34
@RuwaniNanayakkara34 4 ай бұрын
Thanks❤❤❤❤
@jayanichandima2690
@jayanichandima2690 10 ай бұрын
අනේ ඔය මැෂින් එකට අලවලා තියෙන්නේ මොකක්ද ලස්සනයි ❤️
@happyhome1093
@happyhome1093 10 ай бұрын
ස්ටිකර් එකක් ඒක
@s.kmihidukulasuriya7734
@s.kmihidukulasuriya7734 10 ай бұрын
Lassanai ❤❤❤❤
@amayasethuli
@amayasethuli 8 ай бұрын
ඔබට ස්තුතියි 🙏🙏🙏
@SurshikaMadushni
@SurshikaMadushni 8 ай бұрын
Ane mewa mahala wikuna ganna widihak kiyannako mis
@priyanthipathi6667
@priyanthipathi6667 10 ай бұрын
❤❤❤❤Apiva davasin davasakanthab apiva danuvath karana oyata niduk nirogibavaya labayva teyruvansaranai ❤❤❤❤❤
@happyhome1093
@happyhome1093 10 ай бұрын
ස්තුතියි
@manelhettiarachchi-xh2sb
@manelhettiarachchi-xh2sb 3 ай бұрын
ආදරනීය අක්කේ කාලෙකින් ඔයාව දැක්කේ ඉතින් කොහොමද අක්කේ.හොදින් නේද .ගොඩක් ස්තුති අක්කේ ඔයාට.
@MalaniPerera-v5j
@MalaniPerera-v5j 3 ай бұрын
❤❤❤❤❤❤❤
@studiopedia9871
@studiopedia9871 10 ай бұрын
ස්තූතියි ගොඩක් ❤❤❤❤❤
@shiyamahussain1094
@shiyamahussain1094 10 ай бұрын
Thank you so..much very nice
@NONAME-wl7mo
@NONAME-wl7mo 10 ай бұрын
Mona redi vargayada oni akke b s
@renukawellagewellage177
@renukawellagewellage177 10 ай бұрын
ඔයාගෙ හඩ හරිම ලස්සනයි
@happyhome1093
@happyhome1093 10 ай бұрын
ස්තුතියි ඔයාට
@dilmithilakaratne4696
@dilmithilakaratne4696 10 ай бұрын
Harima lassanai aunty✨💫💖
@happyhome1093
@happyhome1093 10 ай бұрын
ස්තුතියි ❤
@nishanthiJayalath-l3i
@nishanthiJayalath-l3i 3 ай бұрын
❤️❤️❤️🥰🥰🥰🥰🥰
@NadeeshaEgodage-vs
@NadeeshaEgodage-vs 10 ай бұрын
Thank you very much Akka ❤😊
@rohinimalkanthi1171
@rohinimalkanthi1171 7 ай бұрын
Hodata theruna budu saranai
@anushahennayake9843
@anushahennayake9843 6 ай бұрын
Thanks
@sanjeewanidisanayake2340
@sanjeewanidisanayake2340 8 ай бұрын
හරිම පැහැදිළියි
@chamilafernando5941
@chamilafernando5941 10 ай бұрын
Thank you dear 💗💗💐
@happyhome1093
@happyhome1093 10 ай бұрын
Thank you too
@thankyouksiriwardana6902
@thankyouksiriwardana6902 10 ай бұрын
Thank ,well done
@hansaniperera6683
@hansaniperera6683 10 ай бұрын
Material eka mokkda?
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
⭐️ It’s very easy to sew a bag from old jeans
10:56
DIY OLGA
Рет қаралды 11 МЛН