Electric Kettle Repair 5.0|Element Replacement|EASY STEPS|Sinhala🇱🇰

  Рет қаралды 11,189

EASY STEPS

EASY STEPS

Күн бұрын

Пікірлер: 34
@GunapalaSamarasinghe-c4r
@GunapalaSamarasinghe-c4r Жыл бұрын
ගොඩාක් හොඳ වැඩසටහනක් oyalata ගොඩාක් pin
@shanduminda2957
@shanduminda2957 2 жыл бұрын
ඇත්තටම ගොඩක් හොද දෙයක් .....සුපිරි වීඩියෝ එක👍❤❤
@chamoddinuka5144
@chamoddinuka5144 2 жыл бұрын
ගොඩක් වටිනව අයියෙ ඕක ගන්න පුලුවන් කොහෙද නැවත සවිකරන විඩියෝ එකක් ඕන
@easysteps6726
@easysteps6726 2 жыл бұрын
අනිවාර්යයෙන්
@sameeratennakoon9442
@sameeratennakoon9442 2 жыл бұрын
Next video එකත් ගේන්න ..ඒත් එක්ක ම මේක අලවන Glue එකේ නමත් එක්කම දැනුවත් කරන්න next video එකෙන්..🤝👌
@alexpeirisalexpeiris1603
@alexpeirisalexpeiris1603 Жыл бұрын
ඇරල්ඩයිට් කියා ඉල්ලන්න හාඩ්වෙයර්වල තියෙනවා
@ireshamadubasini4307
@ireshamadubasini4307 2 жыл бұрын
Good job,
@nishadmadhuwantha8731
@nishadmadhuwantha8731 2 жыл бұрын
Next video eka ඉක්මනින් oniiii mcn.. kellage gdra th heater eke okama welaa.. bulb eka paththu wenawaa. Heat wenne neee... kohomahari hadaganna oni mcnnn. Me video eka balalaaa
@easysteps6726
@easysteps6726 2 жыл бұрын
😀
@ravidunadeeshan7586
@ravidunadeeshan7586 2 жыл бұрын
Tenx🥰
@heshankulathunga7717
@heshankulathunga7717 2 жыл бұрын
Ring base eka dn kiyak weida?dann knk kiynnko
@easysteps6726
@easysteps6726 2 жыл бұрын
300-400k wenwa
@alexpeirisalexpeiris1603
@alexpeirisalexpeiris1603 Жыл бұрын
මම අලුතෙන් එකක් දැම්මා සාර්ථකයි ගන්ඩ තියෙනවා ඇරල්ඩයිට් ඔය ගම් එක තමයි හොඳ රස්නයටඔරොත්තු දෙනවා තව හිටර් වල තියෙන දගරයක් අරදගරය අයිනෙන් වටයක්ගෙන තියෙන දගරයෙ කොන්වලට සවිකර අර ගම් එක පටියක් වගෙ සාදා දගරයෙ නොවැදින සේ අලවන්න ගම් වෙලෙන්නට පෙර සිමෙන්ති කුඩු ඉහන්න හොඳට වෙලෙන්න තියන්න
@ShehanFernando-v9g
@ShehanFernando-v9g Жыл бұрын
Kethalaye wathura tikak rathweddi off wenne ai. Kiyannako
@easysteps6726
@easysteps6726 Жыл бұрын
Switch eken off wenwda?
@ShehanFernando-v9g
@ShehanFernando-v9g Жыл бұрын
Ow
@easysteps6726
@easysteps6726 Жыл бұрын
@@ShehanFernando-v9g switch eka maru krla bln..
@sadpabian4843
@sadpabian4843 6 ай бұрын
Meaminiha mea repairs valata dhaksha minihek nema .galavana hati kieuvata savi karana hati kieuve naa . Maha kapatiyek
@easysteps6726
@easysteps6726 6 ай бұрын
@ravidunadeeshan7586
@ravidunadeeshan7586 2 жыл бұрын
🙂🙂🤗🤗
@roshanmadhusanka4862
@roshanmadhusanka4862 2 жыл бұрын
👍🙂🙄
@DipakKumar-rw2rx
@DipakKumar-rw2rx Жыл бұрын
Hi
@ramla6627-w1b
@ramla6627-w1b 2 жыл бұрын
මාර ගම් එකක් නේද. තාපය සන්නයනය කරන ගම් එකක්, තාපයට ඔරොත්තු දෙන ගම් එකක්
@easysteps6726
@easysteps6726 2 жыл бұрын
ඔව් අනිවාරෙන්.. තාපයට ඔරොත්තු දෙන ගම් වර් ගයක් (heat resistant glue) සෙල්. 100 - සෙල්. 250
@abchaudhary8857
@abchaudhary8857 Жыл бұрын
Hold button push hogaya hai 😂😂😂
@sampathk.ksampath578
@sampathk.ksampath578 2 жыл бұрын
ඹක ගන්න තියෙනවාද
@easysteps6726
@easysteps6726 2 жыл бұрын
ඉතිරි වීඩියෝව අරං එන්නම් ඉක්මනටම
@janithjayasuriya4480
@janithjayasuriya4480 2 жыл бұрын
මේක ගන්න හෙව්ව. මටනම් ගන්න තැනක් හම්බුන්නෑ. වීඩියෝ එක සම්පූර්ණ දැම්මනම් වටිනව. ගලවල විතරක් මදිනෙ😂
@easysteps6726
@easysteps6726 2 жыл бұрын
@@janithjayasuriya4480 විඩියෝ 3ම සම්පුර් ණයෙන්ම බලලා වැඩේට අත ගහන්න එපැයි. මම ඒක වීඩියෝ එකෙන්ම පැහැදිලි කළානේ
@janithjayasuriya4480
@janithjayasuriya4480 2 жыл бұрын
@@easysteps6726 ටිකක් දිග උනත් මේ වගේ වීඩියෝ එකක් කොටස් විදියට දාන්න එපා. මොකද කෙනෙක් වීඩියෝ එක බලන්නෙ වීඩියෝ එකේ නමට. මන් හිතනව මේක විනාඩි 20-30 කාලෙකින් සම්පූර්ණ වීඩියෝවක් විදියට දාන්න පුලුවන් කියල. මම ඔයාගෙ වීඩියෝ වලට බනිනව නෙවෙයි. මේවගේ වීඩියො ගොඩක් වටිනව, මොකද මමත් නොදන්න දෙයක් ආව ගමන් බලන්නෙ යූටිබ් එක.
@easysteps6726
@easysteps6726 2 жыл бұрын
@@janithjayasuriya4480 ඒ නමට යටින් 1 කොටස 2 කොටස කියලා ගහල තියෙන්න‍ෙත් අන්න ඒක නිසා තමයි. අනිත් එක මේ වගේ දිග වීඩියෝ මම කොහොමත් දාන්නේ කොටස් විදිහට. ඒක බලන කෙනාට වගේම මටත් ගොඩක් පහසුයි.
@bahadurverma6612
@bahadurverma6612 Жыл бұрын
Speak in Hindi.
@jeffrylarson5363
@jeffrylarson5363 2 жыл бұрын
𝕡𝕣𝕠𝕞𝕠𝕤𝕞 🤭
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН
{973} Electric steam iron repair, not heating up
22:04
Haseeb Electronics
Рет қаралды 57 М.
@alhamd electronics/how to repair electric kettle/kettle repairing video
4:08
Alhamd Electronics Multan
Рет қаралды 152
How to fault trace and repair a cordless kettle
12:15
ecologicaltime
Рет қаралды 294 М.
Electric water Kettle heater tips how to Repair
28:13
ATM tech
Рет қаралды 151 М.
How to Repair a Electric Kettle
17:41
CHARITHA SANJEEWA
Рет қаралды 9 М.
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН