දවසම එකම පාට කෑම 🇰🇷🧀🌶️eating only one colour food for 24 hours challenge

  Рет қаралды 26,946

Babi and Hubby

Babi and Hubby

Күн бұрын

Hi Guys..❤️
Welcome to our KZbin channel.Thank you for watching this video.Hope you enjoyed .If you did give it a like and don’t forget to subscribe our channel.stay tuned.
Love you guys💕
social media🔺🔻
Facebook➡️ www.facebook.c...
TikTok ➡️www.tiktok.com...
Instagram➡️www.instagram....
#babiandhubby
#sinhala
#onecolorchallenge
#southkorea
#koreanfood
#red
#redfoodchallenge
#yellowfoodchallenge
#redfood
#yellowfood
#24hourschallenge
#couplevlogs
#funny
#cooking
#eating
#eatingchallenge
#eatingshow
#ramen
#spicynoodles
#koreanramen
#pasta
#seafood
#groceryshopping
#koreanstyle
#srilankan

Пікірлер: 147
@nishanishashikala1264
@nishanishashikala1264 2 ай бұрын
අක්කයි අය්යයි හරිම නිහතමානී චරිත දෙකක් ඒක මනුස්සයෙක් කතා කරන විදිහෙන්ම කියන්න පුළුවන් ...ඔයාලා දෙන්නගෙ වීඩියෝ බලන කාලෙ ඉදන් ගොඩක් ආසාවෙන් බලන්නෙ ...තව එකක් කොරියාව කියන්නෙ ගොඩක් කාර්‍යබහුල රටක් ඒවගෙ රටක ඉදන් අපි වෙනුවෙන් හරිම ලස්සන වීඩියෝ අරන් එන ඔයාලා දෙන්නට ගොඩක් ස්තූතී ...වැඩ ගොඩක් තියාගෙන අපි වෙනුවෙන් කාලයක් මහන්සි වෙලා අපිට ලස්සන වීඩියෝ බලන්න දෙනවට ....ඔයාලා දෙන්නට ගොඩක් ආදරෙයි ...ඒවගේම ඔයාලගෙ වීඩියෝ හරිම ලස්සනයි ..බලන්න බලන්න ඒකට ඇබ්බැහි වෙනවා ...ආදරෙයි දෙන්නටම බුදු සරනයි ....ඉස්සරහටම යන්න ❤❤❤ 😘😘😘😘😘😍😊
@babiandhubby1
@babiandhubby1 2 ай бұрын
මේ වගේ comment දැක්කම මහන්සියත් නැතිවෙනවා .🥰ගොඩාක් ස්තූතියි .ඔයාටත් අපි ආදරෙයි .බුදු සරණයි.. 🩷🩷🩷
@_dulakshi_rajakaruna_
@_dulakshi_rajakaruna_ 2 ай бұрын
දෙන්නම හොඳට කරා 😁💛❤ green & blue එකකුත් ගේන්න අක්කි අයියා 💙💚
@babiandhubby1
@babiandhubby1 2 ай бұрын
Issarahata gennam.. Thank you so much ❤️❤️❤️
@YumiNovels
@YumiNovels 2 ай бұрын
ඔයාලගෙ ව්ලොග් එකක් දානකන් ඉදියෙ හරිම ලස්සනයි අක්කි🥰💗 හෝම් ටුවර් එකක් දෙන්නකො❤
@babiandhubby1
@babiandhubby1 2 ай бұрын
❤️❤️❤️
@nimeshasewwandi7926
@nimeshasewwandi7926 2 ай бұрын
අක්කා කතා කරන විදිය බලන්න ආස හින්දම වීඩියෝස් බලන්නෙ 😁❤️ ශෝයි ඔයාල දෙන්නම
@babiandhubby1
@babiandhubby1 2 ай бұрын
Thank you so much nanga ❤️❤️❤️
@zzzz1115
@zzzz1115 2 ай бұрын
I saw ur channel today morning.. And m still on the bed watching u guys 🥲❤🤌
@babiandhubby1
@babiandhubby1 2 ай бұрын
Thank you so much ❤️❤️❤️
@Life-with-nuu12
@Life-with-nuu12 2 ай бұрын
Anee oyaala denna nm maruu akki rahyi kiyn kaama wlt ayiya bln inne eyaatth knn oni wage akkith eemma thama ayiya kn eewa dihaa bln duken hitiye pw kiyl hithuna dennatama ආදරෙයි 😘😘❤️
@babiandhubby1
@babiandhubby1 2 ай бұрын
Thank you so much.. oyatath adarei ❤️❤️❤️
@udeshikachathurani4021
@udeshikachathurani4021 2 ай бұрын
Lassanai vlog eka akki❤Korea ❤🇰🇷❤🇱🇰😊🌷
@babiandhubby1
@babiandhubby1 2 ай бұрын
Thank you so much ❤️❤️❤️
@user-kw5qx5ce7i
@user-kw5qx5ce7i Ай бұрын
ඒ video එක නම් නියමයි අනේ .. 😊❤
@babiandhubby1
@babiandhubby1 Ай бұрын
Thank you so much ❤️❤️❤️
@TravelwithDoc2024
@TravelwithDoc2024 2 ай бұрын
නියමයි.. දෙන්නම ලස්සනයි.. ආදරෙයි.. ❤ Love from ජෙජු ❤
@babiandhubby1
@babiandhubby1 2 ай бұрын
Thank you so much akka ❤️❤️❤️
@Nethu_girl245
@Nethu_girl245 Ай бұрын
ඇත්තටම ඔයාලට ගොඩක් වැඩ තියාගෙන අපිට බලන්න වීඩියෝ ගේනවට ගොඩක් ස්තූතියි අක්කෙ ❤❤ ආදරෙයි
@babiandhubby1
@babiandhubby1 Ай бұрын
Thank you so much.. adarei oyatath ❤️❤️❤️
@gayashan462
@gayashan462 2 ай бұрын
කොරියාවේ මේ වෙනකොට වැටුප් ගැන video එකක් දාන්නකෝ
@babiandhubby1
@babiandhubby1 2 ай бұрын
Issarahata video ekka gennam ❤️❤️❤️
@worldchange.6052
@worldchange.6052 2 ай бұрын
හැමදාම ඔයාලා දෙන්නා මේ වගේ ලස්සනට ඉන්න ඔනී අපිට ලස්සන වීඩියෝස් අරන් එන්න ❤
@babiandhubby1
@babiandhubby1 2 ай бұрын
Aniwaryenma lassana videos gennam ❤️❤️❤️
@worldchange.6052
@worldchange.6052 2 ай бұрын
අක්කි අයියා ඔයාලගේ channel එක ළඟදි සෙට් උනේ සුපිරියක් මේක දිගටම කරගෙන යන්න. මේක win කරේ නම් අක්කා 🙂අයියට ලේසි කෑම ලැබුනා අක්කට ටිකක් අමාරු කෑම ලැබුණේ 🙃.I Relly like you akka and ayya ❤
@babiandhubby1
@babiandhubby1 2 ай бұрын
Thank you so much ❤️❤️❤️
@dilmithikshana7991
@dilmithikshana7991 2 ай бұрын
Oyala dennama hodat Kara...akki and aiya...adath wenada wagema vedio eka lassani..❤
@babiandhubby1
@babiandhubby1 2 ай бұрын
Thank you so much ❤️❤️❤️
@himashamadu3501
@himashamadu3501 2 ай бұрын
Home tour video ekk oni akkiyooooo😊
@babiandhubby1
@babiandhubby1 2 ай бұрын
Ikmntama video eka gennam ❤️❤️❤️
@Nimesh_Mahattaya
@Nimesh_Mahattaya 2 ай бұрын
Me girlge north indian look ekak thiyenne ✨ Kollawa dkkma thisarawa mthk wenne😅
@babiandhubby1
@babiandhubby1 2 ай бұрын
Thank you so much. Kihipa denekma eka kiwwa.. 🙈🙈❤️❤️❤️
@Sasidusathsara-cu6ey
@Sasidusathsara-cu6ey 2 ай бұрын
නිහත මානි කිසිම ලොකු කමක් නැති ලස්සනට ජීවත් වෙන ආදරණීය්ය කපල් එකක් 사람해요❤❤❤❤
@babiandhubby1
@babiandhubby1 2 ай бұрын
Thank you so much. 우리도 사랑한다❤️❤️❤️
@user-ln7hc3lr7y
@user-ln7hc3lr7y 11 күн бұрын
Akkiya godaaaaak lassanai.❤
@babiandhubby1
@babiandhubby1 3 күн бұрын
Thank you so much ❤️❤️❤️
@SamanaliRudrigo
@SamanaliRudrigo 2 ай бұрын
බඩ ඉරිගු කෑල්ලක් කවන්න ගියේ ඔකත් එක්ක හොදයි කියල . අහ්හ් එහෙනන් මටත් රාමෙන් ටිකක් දෙන්නකෝ හොදයි ද බලන්න කියල ඉල්ලන්න නේ😂 මම ආසම ව්ලොග් තමයි ඔය කෑම සම්බන්ධයෙන් තියෙන එව්ව ❤ ආදරේ ඈ❤
@babiandhubby1
@babiandhubby1 2 ай бұрын
Adarei oyatath ❤️❤️❤️
@Amatae95
@Amatae95 2 ай бұрын
Korea වල තියන foreign cafe vlog එකක් ගෙන්නෝ ❤
@babiandhubby1
@babiandhubby1 2 ай бұрын
Issarahata video ekak gennam ❤️❤️❤️
@ThasmiAmaya
@ThasmiAmaya 2 ай бұрын
අනේ තෝයි❤අක්කියි අයියයි හොදට කරනවා 💓මන් ආසම 𝚢𝚘𝚞𝚝𝚞𝚋𝚎 𝚌𝚑𝚊𝚗𝚗𝚎𝚕 එක💌
@babiandhubby1
@babiandhubby1 2 ай бұрын
Thank you so much nanga ❤️❤️❤️
@malith5300
@malith5300 2 ай бұрын
Lovely couple එක ❤❤❤❤❤
@babiandhubby1
@babiandhubby1 2 ай бұрын
Thank you so much ❤️❤️❤️
@GayangaGunawardhana
@GayangaGunawardhana 2 ай бұрын
Another challenge video ❤ Akkige corn eka dakkma aiya " lenek kala wage "😂
@babiandhubby1
@babiandhubby1 2 ай бұрын
Thank you so much 😊 ❤️❤️❤️
@Hesh27487
@Hesh27487 Ай бұрын
ලස්සනයි අක්කීඉ.....❤❤❤❤❤ ඔයා සින්දු කියනවා තවත් ලස්සනයි ❤❤❤
@babiandhubby1
@babiandhubby1 Ай бұрын
Thank you so much ❤️❤️❤️
@nadeesharachchi2322
@nadeesharachchi2322 2 ай бұрын
අයිය අක්කි දෙන්නම හොදට කලා.
@babiandhubby1
@babiandhubby1 2 ай бұрын
Thank you so much ❤️❤️❤️
@lakshikaperera6561
@lakshikaperera6561 2 ай бұрын
Maruuu ane oyala, harima lassanai, akka nan bonikki wage, aiya hari lucky
@babiandhubby1
@babiandhubby1 2 ай бұрын
Thank you so much nanga ❤️❤️❤️
@Thakshila40
@Thakshila40 2 ай бұрын
ආසම couple එකක් 😊❤
@babiandhubby1
@babiandhubby1 2 ай бұрын
Thank you so much ❤️❤️❤️
@thetravelers9581
@thetravelers9581 2 ай бұрын
දෙන්නම හොදට කරා 🥰😘 Q & A එකක් ගේන්නකො අක්කේ ❤️
@babiandhubby1
@babiandhubby1 2 ай бұрын
Thank you so much.. issarahata e video ekak gennamko ❤️❤️❤️
@theshiningstar1758
@theshiningstar1758 2 ай бұрын
E wage corn lankaweth thynw keels wala...sweet corn e
@babiandhubby1
@babiandhubby1 2 ай бұрын
❤️❤️❤️
@NethulaSanketh
@NethulaSanketh 2 ай бұрын
❤ food review video lassanata karanawa😍
@babiandhubby1
@babiandhubby1 2 ай бұрын
Thank you so much ❤️❤️❤️
@jayarathnabanda8814
@jayarathnabanda8814 2 ай бұрын
Ma vlog akath harima lassanayi akki❤😊.
@babiandhubby1
@babiandhubby1 2 ай бұрын
Thank you so much ❤️❤️❤️
@OshadiesankalpenaGunarathne
@OshadiesankalpenaGunarathne 2 ай бұрын
Love you both🖤 ayyage hair cut eka shooi ❤🇰🇷
@babiandhubby1
@babiandhubby1 2 ай бұрын
Thank you so much.. love you too ❤️❤️❤️
@hibro8
@hibro8 2 ай бұрын
Eee unata aiye ...akka kela gilla ooon...😌❤
@babiandhubby1
@babiandhubby1 2 ай бұрын
❤️❤️❤️❤️
@NandanaAlegewathth
@NandanaAlegewathth Ай бұрын
The best couple ❤❤❤❤❤❤❤❤❤❤❤
@babiandhubby1
@babiandhubby1 Ай бұрын
Thank you so much ❤️❤️❤️
@Dilrukshi________199
@Dilrukshi________199 Ай бұрын
Akki baby food challenge ekak onii ❤🥰
@babiandhubby1
@babiandhubby1 Ай бұрын
Lagadima video ekak gennam ❤️❤️❤️
@malith5300
@malith5300 2 ай бұрын
අක්කේ විඩියෝ එකක් නැද්ද 😢😢😢 කොස්කෝ මාට් යන එකක් දෙනවද/නැත්නම් රත්තරන් ගැන 😊😊
@babiandhubby1
@babiandhubby1 2 ай бұрын
Ikmntama video ekak genawa ❤️❤️❤️
@yennna
@yennna 2 ай бұрын
💗🌝
@babiandhubby1
@babiandhubby1 2 ай бұрын
❤️❤️❤️
@user-wo5sf9mn4n
@user-wo5sf9mn4n Ай бұрын
Shoi ane oya denna. Shoping vlogs gennako ❤❤❤
@babiandhubby1
@babiandhubby1 Ай бұрын
Lagadima video ekak gennam ❤️❤️❤️
@user-wo5sf9mn4n
@user-wo5sf9mn4n Ай бұрын
Aiya cheese damme na ne. Sobana nathi ahinsaka dennek.eka nisa balanna asai.
@babiandhubby1
@babiandhubby1 Ай бұрын
Thank you so much ❤️❤️❤️
@kavieshaa
@kavieshaa 2 ай бұрын
අක්කට හොඳ නිවේදන හැකියාවක් තියෙනවා 🙂
@babiandhubby1
@babiandhubby1 2 ай бұрын
Thank you so much ❤️❤️❤️
@Harshirasoga
@Harshirasoga 2 ай бұрын
Aneee harim shoiiiii ❤
@babiandhubby1
@babiandhubby1 2 ай бұрын
Thank you so much.. oyatath adarei❤️❤️❤️
@diligamage5217
@diligamage5217 2 ай бұрын
Lassnai vlog ek.Cafe vlog ekak gennako
@babiandhubby1
@babiandhubby1 2 ай бұрын
Thank you so much.. issarahata video ekak gennam ❤️❤️❤️
@user-xs1vf8jy8w
@user-xs1vf8jy8w 2 ай бұрын
අක්කා තමා හොදටම කරේ
@babiandhubby1
@babiandhubby1 2 ай бұрын
Thank you so much ❤️❤️❤️
@user-qq9qx7bc4q
@user-qq9qx7bc4q 2 ай бұрын
Dennama hodat kara pau akkit rasa kema hambela nene🥺
@babiandhubby1
@babiandhubby1 2 ай бұрын
Ekane anee… Thank you so much ❤️❤️❤️
@ruchinthadilshan9964
@ruchinthadilshan9964 2 ай бұрын
නියමයි 🎉❤
@babiandhubby1
@babiandhubby1 2 ай бұрын
Thank you so much ❤️❤️
@ShashikaHansani-ov4qb
@ShashikaHansani-ov4qb 2 ай бұрын
❤❤❤
@babiandhubby1
@babiandhubby1 2 ай бұрын
❤️❤️❤️
@madhuhettige9813
@madhuhettige9813 2 ай бұрын
Eka maru ❤
@babiandhubby1
@babiandhubby1 2 ай бұрын
Thank you so much ❤️❤️❤️
@user-kawee-baba
@user-kawee-baba Ай бұрын
❤❤❤❤❤❤❤
@babiandhubby1
@babiandhubby1 Ай бұрын
❤️❤️❤️
@shyamamadhuwanthi3030
@shyamamadhuwanthi3030 2 ай бұрын
දෙන්නම නියමෙට එ්ක කරා. ❤❤❤❤
@babiandhubby1
@babiandhubby1 2 ай бұрын
Thank you so much ❤️❤️❤️
@shenushani
@shenushani 2 ай бұрын
Aiya wage kauru hari innawa kiyala mathak krddi oluwata awe eya Thisara perera wage😮
@babiandhubby1
@babiandhubby1 2 ай бұрын
Thawath kattiya ehema kiyala thiyenawa 🙈❤️❤️❤️
@heshinioshima01012
@heshinioshima01012 2 ай бұрын
Akkai ayyai dennm hodt kra shok ane 🤗❤💛
@babiandhubby1
@babiandhubby1 2 ай бұрын
Thank you so much ❤️❤️❤️
@indikakumara3203
@indikakumara3203 2 ай бұрын
ane plz aye mehem chalenge genna
@babiandhubby1
@babiandhubby1 2 ай бұрын
Issarahata gennammm ❤️❤️❤️
@shericlasnaka4584
@shericlasnaka4584 2 ай бұрын
❤💫
@babiandhubby1
@babiandhubby1 2 ай бұрын
❤️❤️❤️❤️
@pramodinisansala1373
@pramodinisansala1373 2 ай бұрын
Akke cheese bake karala sini ekka kanna
@babiandhubby1
@babiandhubby1 2 ай бұрын
Ehema rasai neda ❤️❤️❤️
@pramodinisansala1373
@pramodinisansala1373 2 ай бұрын
super akki ❤️
@kaveeshapabasara1641
@kaveeshapabasara1641 2 ай бұрын
💚
@babiandhubby1
@babiandhubby1 2 ай бұрын
❤️❤️❤️❤️
@sajinidilanga2484
@sajinidilanga2484 2 ай бұрын
@babiandhubby1
@babiandhubby1 2 ай бұрын
❤️❤️❤️❤️
@ruviniayesha8516
@ruviniayesha8516 2 ай бұрын
😍😍😍😍
@babiandhubby1
@babiandhubby1 2 ай бұрын
❤️❤️❤️❤️
@user-qk8zg8zf5n
@user-qk8zg8zf5n 14 күн бұрын
shoiii ane dennm mn ada blnn gaththee subscribe kraa love u❤❤❤
@babiandhubby1
@babiandhubby1 6 күн бұрын
Thank you so much ❤️❤️❤️
@Anjal632
@Anjal632 2 ай бұрын
I LIKE TO VIDEOOOOOOOOO❤I❤II❤I❤I❤II❤I❤II❤I❤❤
@babiandhubby1
@babiandhubby1 2 ай бұрын
Thank you so much ❤️❤️❤️
@SapumaliKumarasinghe
@SapumaliKumarasinghe 2 ай бұрын
Anee shoi akke oyala denna
@babiandhubby1
@babiandhubby1 2 ай бұрын
Thank you so much ❤️❤️❤️
@rasangikathilakarathna9076
@rasangikathilakarathna9076 2 ай бұрын
🎈👍❤️🌹
@babiandhubby1
@babiandhubby1 2 ай бұрын
❤️❤️❤️❤️
@H.Y.J.J
@H.Y.J.J 2 ай бұрын
Anee whatsapp chnnel ekk hdmkoo ❤😢❤❤
@babiandhubby1
@babiandhubby1 2 ай бұрын
Issarahata balamukooo ❤️❤️❤️
@YumiNovels
@YumiNovels 2 ай бұрын
ඔයාලගෙ ව්ලොග් එකක් දානකන් ඉදියෙ හරිම ලස්සනයි අක්කි🥰💗 හෝම් ටුවර් එකක් දෙන්නකො❤
@babiandhubby1
@babiandhubby1 2 ай бұрын
Ikmntama gennam.. Thank you so much ❤️❤️
@NadeeshaDulan
@NadeeshaDulan Ай бұрын
❤❤❤
@babiandhubby1
@babiandhubby1 Ай бұрын
❤️❤️❤️
@Hesh27487
@Hesh27487 Ай бұрын
❤❤❤❤❤❤❤
@babiandhubby1
@babiandhubby1 Ай бұрын
❤️❤️❤️
@sachionlinesittu
@sachionlinesittu 2 ай бұрын
❤❤❤
@babiandhubby1
@babiandhubby1 Ай бұрын
❤️❤️❤️❤️
@nadeesharachchi2322
@nadeesharachchi2322 2 ай бұрын
❤❤
@babiandhubby1
@babiandhubby1 2 ай бұрын
❤️❤️❤️❤️
@sewwandimayadunne8755
@sewwandimayadunne8755 2 ай бұрын
❤❤❤
@babiandhubby1
@babiandhubby1 2 ай бұрын
❤️❤️❤️❤️
@Korean_Lovers_
@Korean_Lovers_ 2 ай бұрын
❤❤
@babiandhubby1
@babiandhubby1 2 ай бұрын
❤️❤️❤️
@rashmisanjanapeiris9928
@rashmisanjanapeiris9928 2 ай бұрын
❤❤❤❤
@babiandhubby1
@babiandhubby1 2 ай бұрын
❤️❤️❤️❤️❤️
@Thewsinisethra
@Thewsinisethra 2 ай бұрын
❤❤❤❤❤
@babiandhubby1
@babiandhubby1 2 ай бұрын
❤️❤️❤️❤️
@user-jg6nc2cc5u
@user-jg6nc2cc5u 2 ай бұрын
❤❤❤❤❤
@babiandhubby1
@babiandhubby1 2 ай бұрын
❤️❤️❤️❤️
@nadeeshanweeararathana3122
@nadeeshanweeararathana3122 2 ай бұрын
❤❤❤❤❤
@babiandhubby1
@babiandhubby1 2 ай бұрын
❤️❤️❤️❤️
At the end of the video, deadpool did this #harleyquinn #deadpool3 #wolverin #shorts
00:15
Anastasyia Prichinina. Actress. Cosplayer.
Рет қаралды 16 МЛН
He bought this so I can drive too🥹😭 #tiktok #elsarca
00:22
Elsa Arca
Рет қаралды 45 МЛН
这三姐弟太会藏了!#小丑#天使#路飞#家庭#搞笑
00:24
家庭搞笑日记
Рет қаралды 119 МЛН
Alat yang Membersihkan Kaki dalam Hitungan Detik 🦶🫧
00:24
Poly Holy Yow Indonesia
Рет қаралды 11 МЛН
Eating ONLY IKEA Food for 24 hours | Challenge - Yash and Hass
24:52
Yash and Hass
Рет қаралды 653 М.
At the end of the video, deadpool did this #harleyquinn #deadpool3 #wolverin #shorts
00:15
Anastasyia Prichinina. Actress. Cosplayer.
Рет қаралды 16 МЛН