KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
dindigul thalappakatti restaurant biriyani kottu szechuan fried rice | sri lankan food | chama
22:48
නිමේෂ්වයි නරේන්ද්රවයි දණගස්සවලා බිත්ති දිගේ යවපු Food Battle | Narendra Herath & Nimesh Edirisinghe
25:07
OCCUPIED #shortssprintbrasil
0:37
Война Семей - ВСЕ СЕРИИ, 1 сезон (серии 1-20)
7:40:31
Вопрос Ребром - Джиган
43:52
Challenge CR7 people try the impossible-to-do Cristiano challenge 2m68😱😳⚽️
1:01
sameeha negombo chicken kebab biryani shawarma | sri lankan food | chama
Рет қаралды 240,737
Facebook
Twitter
Жүктеу
1
Жазылу 306 М.
chama
Күн бұрын
Пікірлер: 505
@sithminisangika4526
2 жыл бұрын
අපිට අරන් කන්න බැරි එ්වා තව කෙනෙක් කනවා බලන් ඉදලා සතුටු වෙන එකත් මරු හැබැයි🌝😁💝
@nilikaa2519
2 жыл бұрын
🤔🤔🤔අපිට කොහෙන්ද පුසෝ මාලු 😋😋😋😋
@priyanthamax7826
2 жыл бұрын
mmm😑😑
@success5764
2 жыл бұрын
කමුද අපි දෙන්නා 🤭
@nawo777
Жыл бұрын
එන්න ශුඩූහ් අරන් දෙන්න 🌝
@swa2778
2 жыл бұрын
මේක බලන වෙලේ බඩගින්නෙ ඉන්නෙ මම විතරද 😅 👇
@anilpriyankara1399
2 жыл бұрын
No
@priyanthamax7826
2 жыл бұрын
nono ,,,,,,
@kushanthachandima5311
2 жыл бұрын
na bn😂
@Nisinu.132
2 жыл бұрын
No
@BOSARAAYOMAL-q4p
Жыл бұрын
මටත් බඩගිනියෝ
@sanduupeksha3879
2 жыл бұрын
මට හරිම අසරණකමක් දැනෙනවා 🥺😢👀. බඩගිනි 🥺
@inomiwathsala
Жыл бұрын
අනේ 😢
@SujithPrasanna-gb7dl
Жыл бұрын
දැන් හරිනේ මාමාගේ ආසාව😊
@atheeshamadushan6647
2 жыл бұрын
බඩගින්නේ ඉන්නකොට chamage notify එකත් අපුවහම මගේ මුණ
@malshakannangara1697
2 жыл бұрын
ලංකාවෙ කෙනෙකුත් food challenge කරන එක ආඩම්බරයි.. දිගටම කරගෙන යන්න wish කරනව අයියා. 👍👍
@vinodsandaruwan5518
2 жыл бұрын
😂😂
@hasichathurika2845
2 жыл бұрын
ආසවට කොත්තුවක් කන්නවත් අතේ සතේ නෑ ජොබ් හොයලාම එපා වෙලා මේවා බලලා දවසක කනවා කියලා හිත හදන් ඉන්නේ
@kanishkagunasekara412
2 жыл бұрын
Salli dunnoth kanawada..gihin
@Surangasampath-om9zh
6 ай бұрын
චමා වැනවුන් කනව මෙලෝ රහක් නැ එවා 500 යක්වත් වටින්නේ නැ චමා නියමයි ඔය විදියටම යමු අපි අසාවෙන් බලනවා
@janithpriyankara9286
2 жыл бұрын
චාමා අයියෙ ආයෙ Sameeha එක පැත්තෙ ගියොත් Cheese Koththu එකක් අරන් බලන්ට අමතක කරන්න එපා. 😍❤️
@langa_xd8050
2 жыл бұрын
mmmm.. aasai waGAY😂❤
@janithpriyankara9286
2 жыл бұрын
@@langa_xd8050 ai ai uber moko 🙂
@a.hgunasekara8031
2 жыл бұрын
Sameeha cheese kottu eka maruu ❤
@sltecmaster
2 жыл бұрын
ලොකු මේසයක් ඕනි වෙයි ඉස්සරහට 😋 nice chama 💙
@ptechyou
2 жыл бұрын
👀❤️😁
@mathslover5879
2 жыл бұрын
@@sanduvideo2266 කරා බං 😊පුලුවන් නම් මාවත් කරන්න 🥺
@rithindubro6639
2 жыл бұрын
@@mathslover5879 මාවත් කරහ්ංකො
@foodchutta
2 жыл бұрын
එකනම් රස බෙරෙනවා..😋😋😋❤️
@kaveeshanimsara
2 жыл бұрын
ට්
@shan_nan11
2 жыл бұрын
ඔයා කෑවද
@lordanubis6404
2 жыл бұрын
Fav place 🥰😍
@gaminghansa6020
2 жыл бұрын
එක්ලක්ශ හැටදාහට තව ජුන්ඩයී♥️♥️♥️♥️ ගැම්මක් තමා අයියා ♥️👊
@hansajabandara1674
11 ай бұрын
ෂවර්මා, චීස් කොත්තු නම් සමීහා තමා bestම ❤️🔥
@sashithdilshan9711
2 жыл бұрын
රෝල් කරපුවා දිගෑරන් හරි කෑවනේ නියමයි තඩි අයියේ 😁
@kavishka_Lakruwan
2 жыл бұрын
අම්මොර් ඒකනම් රස පාටයි🥲. සුපිරි අදත් චාමෝ🖤❤️
@Saki07-22
2 жыл бұрын
අම්මෝ👌👌❤️ බිරියානි වලට පෙරේත මම😓
@senithdilshan4242
2 жыл бұрын
Machan shawrma eka foil eke tiyedima podda podda udin galawan kanna ona. Foil eka okoma galopuwama ohoma wenawa.
@um4r_arf
2 жыл бұрын
I ate here a month ago, which was absolutely delicious, we ordered a seafood cheese dolphin kottu and we were 3 and yet we didn't finish it❤❤
@chenalamaranath1382
2 жыл бұрын
Amo bn
@bsmusicstudio.
2 жыл бұрын
oh
@senukanavarathna6381
Жыл бұрын
@@alne- umben kawda ahuwe?
@danukaperera4574
2 жыл бұрын
හත්පොලේම ගගෙන කැවත් උබ කොහොම හරි කෑව බං ඒක . උබ වැඩ්ඩෙක් තඩියො 🌝👍
@ishani5157
2 жыл бұрын
සුපිරියක් තමා..අයියගෙ වීඩියෝ දාපුගමන්ම වගේ බලනවා.මේ වීඩියෝ බලලා මගේ කෑම පෙරේතකම වැඩිඋනා 🤭😘
@fakeme8867
2 жыл бұрын
Anii denna oyatath 😁🥵
@achinthadilshan4118
2 жыл бұрын
කොත්තු වීඩියෝ එකක් ඕන ❤🙂
@dulajdevinda9478
2 жыл бұрын
Sameeha එකේ cheese koththuwa පට්ට❤️,try කරලා බලහන් චාමෝ❤️❤️
@sachirasameera234
2 жыл бұрын
Sameeha eke kema gena kiyanna ona ne ithin..okkoma wage kala thiyenawa..niyami..price ekats watinna kema ekath thiyenawa
@sameeh1464
2 жыл бұрын
Kohomadha Bro Ape Meegamuwa Taste Eka 🔥🔥
@eatwithchama
2 жыл бұрын
වචන නෑ ❤
@shayanarosh8391
2 жыл бұрын
චාමා බිරියානි ඒකේ පෙනුමනම් සුපිරි
@Rghjbjjjnbvghuutfdcb
2 жыл бұрын
ආදරෙයි චාමා අයියේ අයියාගේ vedios හැම එකක්ම මම බලනවා මම ආසයි කවදාහරි අයියා එක්ක selfie 🤳 එකක් ගහන්න අයියාගේ vedios වල මාරම colletiyak තියනවා ලංකාවේ අනිත් food vedios කරන කට්ටියට ඒ colliti eka ගන්න බෑ ජය වේවා අයියේ
@dilkisadaruwani6097
2 жыл бұрын
Hot wok eke shawarma supiri, rice, kottu, biriyani, devele, crispy chicken, BBQ,submarine, kebabe, crab, prams curry, cheese kottu, pizza, set menu, pasta, burger, watalapam, rolls, buns,
@yashoo7734
2 жыл бұрын
බඩගිනයි දෙයියෝ🤤
@Surangasampath-om9zh
6 ай бұрын
ආසයි චමා
@sonal.s.fernando1553
2 жыл бұрын
Biriyani එක නම් superb 👍
@the_gurly5117
Жыл бұрын
And sameeha here 😂❤
@rashfdo7745
2 жыл бұрын
චාමා අයියේ ශවර්මා එක කොහොමද මරු නේ. 🥰🥰🥰
@vinodsandaruwan5518
2 жыл бұрын
😂😂
@vishwa6687
2 жыл бұрын
අහ් ආා . කියනවා 🤭🤭. El chama. Hemdaam video blnw oyge. ❤️😋✌️
@dinushalankathilaka1522
Жыл бұрын
Negombo amra leaf eke chiken cheese koththuwakuth kamu ne
@nimeshdilshan2043
2 жыл бұрын
Sameeha cheese koththu 🧀 is the best❤️🔥
@RanjaniLakmali-m5x
Ай бұрын
කොහේ ගැවුනත් කැවානේ 🎉🎉🎉
@sohanmadhuka537
2 жыл бұрын
අන්තිම ටික😂💔 සුපිරියක් චමා අයියේ🥰🤍🤍
@gamingrokey1686
2 жыл бұрын
බුරියානි හැර අනිත් කෑම දැක්කෙත් අද 😁
@heshanhansana4104
2 жыл бұрын
❤️❤️❤️ම්ම්ම්ම්ම්ම්ම් චීස් කොත්තුවක් ඕනා ❤️❤️❤️❤️
@Kushanm975
2 жыл бұрын
wathura thibaha wadipura awe nadda chama
@silentgaming1605
2 жыл бұрын
Next leval SOUND EXPERIENCE
@jayasundaramudiyanselageni6118
2 ай бұрын
Athdekama pavichchi karapanko
@gayanmadhuranga9339
2 жыл бұрын
අඩේ චීස් කොත්තුව අරන් නෑනේ එක තමා පට්ටම
@charukshipadukka4209
2 жыл бұрын
බොරැල්ල Indian summer eke biriyani එකත් සුපිරි 😎😎🍲🍲
@vinujivihansa7124
2 жыл бұрын
Mare maru chama ayye.1 of my fav is shawarma. Im in LOVE with it.
@mi___editor
2 жыл бұрын
ඔය කන එව්වා කොහෙටද යකෝ යන්නෙ 🤣🤣 සුපිරී❤️
@anushkarandunu9600
2 жыл бұрын
ඔයාට බඩරිදෙයි ඈ 😋😋😋😊😊
@irashz
2 жыл бұрын
❤️🔥❤️🔥 hemadama wage rasa itirenawa ❤️🔥❤️🔥 … Dolphin kottu kamu nxt video ekakin
@shehanianthony3166
2 жыл бұрын
ohoma gilala ikmanta marennada hadanne bn
@gayansandaruwan1760
2 жыл бұрын
ඔයා හොදම එක අරන් නෑ.... සමීහා එකේ චීස් කොත්තුව ❤
@rumeshiwickramasinghe5257
2 жыл бұрын
Sameeha ake cheese koththuwa try karanna
@disaragunatilaka3951
2 жыл бұрын
Tackbell ekata ynnako
@kitiproduct6954
2 жыл бұрын
දෙයියන්ගෙ පිහිටයි ඔබට කන්න පුලුවන්
@pawanmadushan111
2 жыл бұрын
Kalekin diga vido ekak chama 👍👍 niyamai. Pizza hut ek peththeth yanada
@harshaeranda176
2 жыл бұрын
Chama the food king of sri lanka 😍😘
@sadunikaushlya
2 жыл бұрын
ඔයා නම් නියමයි.කොහොම හරි කැවා නේද 🤗🙂
@deliciamalar3849
2 жыл бұрын
Wow very nice 💯💯💯👍❤️👌
@hashanindika410
2 жыл бұрын
4 denekuge kama tamiyama kana chamata jaya wewa.
@skatey4574
2 жыл бұрын
මං කෙල ගිල්ලා.. kamak naa needa bro 🥺❤
@pramudhithamihiran1144
2 жыл бұрын
මේසෙ චුට්ටක් ලොකු කරගත්තනම් හොදයි වගෙ චමා😁❤️
@warunamadurangapathirana1608
2 жыл бұрын
Uba kanawa api balagena innawa marai thama🤗😁
@udarafernando796
Жыл бұрын
Sameeha eke cheese kottu eke review ekk
@Akila-ij8in
2 жыл бұрын
Kohomd ane ochchara knne 🤤🙄mona unath niyamai ❤️👍
@russp622
2 жыл бұрын
ශවර්මා එක සම්පූරණෙන් දිග අරින්න එපා. ෆොයිල් රැප් එකේ තියාගෙන කන්න ඕන, කන ටික විතරක් අයින් කරලා
@brixtonmeme258
2 жыл бұрын
Sameeha eke masala cheese chicken kottu ekk review ekk dannako
@s.g.p712
2 жыл бұрын
Oyage vedios ma balala dn negambo walin geyak ganna hithila thiyenne
@-unmada2347
2 жыл бұрын
Red rose eken kamudha panadhura
@damonsalvatore6725
2 жыл бұрын
Mehema review ekak dakkamada koheda, naththan lesiyakata kemak rahai kiyan nane chama😅 math yanna one sameeha ekata ❤️
@shashikaanurudda1110
Жыл бұрын
Aiyata sathutuinm apitath sathutui ❤️❤️❤️
@tc1059
5 ай бұрын
Good good
@Shehan_Navindu
2 жыл бұрын
සුපිරි 😍😍😍😍
@sanduvideo2266
2 жыл бұрын
මට සහයෝගයක් දෙනවද මගෙ චැනල් එකට ගිහින් රතු පාට බටන් එක ක්ලික් කරලා
@Shehan_Navindu
2 жыл бұрын
@@sanduvideo2266 තමන්ගෙ තනියෙන් ගමනක් යන්න.......
@mayamay3829
2 жыл бұрын
Maru aiyee kama tika badaginiyooo😛😛
@devinda4277
2 жыл бұрын
Sameeha special mixed fried rice eka try karnna chaama 😋😋😋
@Eagle9-q7k
2 жыл бұрын
Adee sameeha eke කෑම ptta 🔥
@nuwanweerarathne5160
2 жыл бұрын
කෑම සුවඳට restaurant එකේ නමත් අමතක වුනා.
@apsara5191
2 жыл бұрын
අද නම් පට්ටම චාමා අයියේ 🤗❤️
@gradewicelk6699
2 жыл бұрын
mk මල් කෙල්ලෙ
@delkaduraarachilageachinth3729
2 жыл бұрын
Aiyya Wage Kattiya You Tube Ekee Hama Thanam Eth Oyage kana Kailla Wage Eyalage Kama Alanne nh Oya Wenna eyalata Bh Chamaa Oyata Mama Suba Pathanwaa 😜❤️🤟
@Wold_01
2 жыл бұрын
Wena bima ekak try karamu
@slkaviyayyyyyyyyyyyyy7328
2 жыл бұрын
පට්ට😌❤️
@moviecreator8804
2 жыл бұрын
මේක දිහා බලන් පාන් කෑල්ලක් කන්නත් බැ ඒකත් ගනන් කියහන්කො 😅
@dcmarvel959
2 жыл бұрын
බෙදන බත් එකවත් කාගන්න බැරුව ඉතිරි කරන මම 🥲
@pahanpinsara6712
2 жыл бұрын
Masala ekkak try karamu ne
@eatfoodmanju5721
2 жыл бұрын
📌 නියමයි සුපිරි සුභ පැතුම් ඉදිරියටම යන්න ජය වේවා චමා තමයි හොදටම කරේ😋😋😋❤️🙏
@randikadayan2112
2 жыл бұрын
Superb brother. 👍❤️
@yohanimihiranthi2615
2 жыл бұрын
නියමයි 🥳
@Shehan_Navindu
2 жыл бұрын
Gammak thami kiyana set ake me patheta
@MinugaV
2 жыл бұрын
සමීහා එකේ ඔක්කොම මටනම් පට්ට
@geek_sLc
Жыл бұрын
සුපිරියක් අයියේ
@rovinthakshila6763
Жыл бұрын
ශවර්මා එක අත් දෙකෙන්ම කෑව නම් නේද හොද 😌😇
@imalihettiarachchi3226
2 жыл бұрын
Sameeha eke seafood rice eka patta a 🤤❤
@shanikahasanthi8240
Жыл бұрын
මාතර හෙළ රැවුලගෙ එකටත් යන්නෝ ❤
@hashanvlogs94
Жыл бұрын
Muge reviws blann asai. Eth saddeta asa na aprasannai😂
@vinodfernando6320
2 жыл бұрын
My fav place
@ItsShoshu
2 жыл бұрын
Look delicious Chamz😋
@ashen4120
2 жыл бұрын
Oke cheese kottu ekath patta❤
@prabathsudarshana1068
Жыл бұрын
👍👍👍
@iduwaramuthugala3677
2 жыл бұрын
Shawarma eka corn ice cream wage kanna ona eki alu giye arepu eka
@binukyonal6539
2 жыл бұрын
Patta pata pata 🤣 adath supiri ❤️😇
@lalfernando7496
2 жыл бұрын
Club sanwich eka kala balanna marama rahai
@srilankacricket222
2 жыл бұрын
Machn...exacise tikk ehmth krhn ah 🙄
22:48
dindigul thalappakatti restaurant biriyani kottu szechuan fried rice | sri lankan food | chama
chama
Рет қаралды 166 М.
25:07
නිමේෂ්වයි නරේන්ද්රවයි දණගස්සවලා බිත්ති දිගේ යවපු Food Battle | Narendra Herath & Nimesh Edirisinghe
B&B - Bold & Beautiful
Рет қаралды 14 М.
0:37
OCCUPIED #shortssprintbrasil
Natan por Aí
Рет қаралды 131 МЛН
7:40:31
Война Семей - ВСЕ СЕРИИ, 1 сезон (серии 1-20)
Семейные Сериалы
Рет қаралды 1,6 МЛН
43:52
Вопрос Ребром - Джиган
Gazgolder
Рет қаралды 3,8 МЛН
1:01
Challenge CR7 people try the impossible-to-do Cristiano challenge 2m68😱😳⚽️
dimerci tv
Рет қаралды 134 МЛН
28:24
ඉන්දියාවට ගියෝ saninro special බිරියානිය එක්ක පකෝඩා කෑවා ඩෝ | sri lankan food | chama
chama
Рет қаралды 125 М.
9:17
Negombo Shawarma 🌯
Ashen Senarathna
Рет қаралды 132 М.
19:04
ඇයි ඕයි එහෙම | Ai Oi Ehema | Vini Productions - විනී
Vini Productions - විනී
Рет қаралды 4,8 МЛН
31:32
කාටවත්ම හිතාගන්න බැරි උන උපන්දින තෑග්ග - VLOG 374
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 62 М.
20:37
the stage cafe and restaurant kadawatha cheese kottu and nasi goreng | sri lankan food | chama
chama
Рет қаралды 283 М.
11:44
ලංකාවේ හොදම Mutton බිරියානි? | තලප්පකට්ටි VS ELITE | MUTTON BIRYANI | FOOD REVIEW | Magu ASMR
Magu ASMR
Рет қаралды 71 М.
27:14
isso prawn crazy battaramulla | sri lankan food | chama
chama
Рет қаралды 122 М.
23:54
chicken beef pork mutton seafood කාලා ඇති උන අයටත් මෙතන options තියෙනවා | sri lankan food | chama
chama
Рет қаралды 96 М.
27:28
grand pila hotel de pilawoos since 1976 wellawatte colombo | sri lankan food | chama
chama
Рет қаралды 218 М.
20:09
අවුරුදු 26 ක් පරණ Restaurant එකකින් කාපු කෑම !! Rodeo Pub & Restaurant
Travel Today
Рет қаралды 81 М.
0:37
OCCUPIED #shortssprintbrasil
Natan por Aí
Рет қаралды 131 МЛН