P&S vs FAB | sri lankan food | chama

  Рет қаралды 133,853

chama

chama

Күн бұрын

ඔන්න ඔයාලගේ ඉල්ලීම ඉෂ්ට කලා. කාගේද හොදම ලාම්ප් රයිස් එක? වීඩියෝ එක බලලම තීරණය කරන්න. ඔයා ඒක ආයේ කන්නැති වෙයිද?

Пікірлер: 284
@kaviyaprazad2315
@kaviyaprazad2315 10 ай бұрын
ලූනු ගෙඩියක් පොඩි කරගෙන බත් කන මම..😅
@Suhasvin1.
@Suhasvin1. 7 ай бұрын
😢
@kaviyaprazad2315
@kaviyaprazad2315 7 ай бұрын
@@Suhasvin1. 🙃
@DinuJayawardhana
@DinuJayawardhana 5 ай бұрын
🌼
@bhanukaakalanka6823
@bhanukaakalanka6823 26 күн бұрын
Ithin hambakaran kapanko higanna nahayen adanne nathuwa
@bhanukaakalanka6823
@bhanukaakalanka6823 26 күн бұрын
@@kaviyaprazad2315 uba wage kiyala hithawada mn.thama higanna luunui bathuida kanne😂
@achinthamadushan1568
@achinthamadushan1568 10 ай бұрын
චාමා උඹට මොන කඩෙන් කොච්චර හොඳට කෑම දුන්නත් මොකක් හරි අඩුපාඩුවක් කියනවා. එත් අර මෙලෝ රහක් නැති බිකේ කෑමනම් ශෝක් රසයි ගගා කෙළලා අරිනවා 😂😂😂
@ThushalWaduge
@ThushalWaduge 10 ай бұрын
P & S lumprice is far better than fab in terms of taste, quality and quantity. Even with the portion of chicken. A bit biased food review towards fab this one
@Ruutv-qq9sj
@Ruutv-qq9sj 10 ай бұрын
උඹගේ අැස් පෙන්නැ මචන්..අැස් චෙක් කර ගනින්...p a sඑකේ බත් වැඩියි බම්..fab එකෙන් නිකන්ද දුන්නේ..
@nayy600
@nayy600 10 ай бұрын
අනේ මූ දන්න ෆුඩ් කම්පෙයාරින් 😂
@TedzBro
@TedzBro 10 ай бұрын
Fab එකට අදිනවදෝ කියලත් හිතෙනවා 😅❤
@KasunGayashan-b2q
@KasunGayashan-b2q 10 ай бұрын
රස කියන දේ Subjective.අනික PS එකේ එක රහයි ෆැබ් එකට වඩා 😅👍
@salukbawantha7870
@salukbawantha7870 10 ай бұрын
රසනම් කොහොමද දන්නෙ නෑ මචං. බැලුවමනම් මටනම් පේන්නෙ fab එකේ බත් ප්‍රමාණය අඩුයි කියල. හැබැයි උබේ presentation skills නම් next level. Video එක present කරපු flow එක ලස්සනයි.
@tecno6900
@tecno6900 10 ай бұрын
ඇත්ත කියපන් FAB එකෙන් වෙතරයිනේ sponsor කරේ 😅 වීඩියෝ එක බලද්දී හොදට තේරෙනවා FAB එකට අදිනවා කියලා 😅😅😅😅😅
@eatwithchama
@eatwithchama 10 ай бұрын
ajency බල්ලෝ උනහම ඔහොම බුරල බෑ, තව හයියෙන් බුරන්න ඕනා. නැත්නම් ගෙවන්නේ නෑ හොදේ 🤣🤣🤣
@madushipriyadarshani4818
@madushipriyadarshani4818 10 ай бұрын
අපිට නම් P&S හොදයි
@eliteglobalgroup803
@eliteglobalgroup803 10 ай бұрын
P&S Is always better than FAB
@Fantasylove.
@Fantasylove. 10 ай бұрын
ඔයාට අනිත් හැම කඩේකම කෑම වල අඩුවක් පේනවා .අර මෙලෝ රහක් නැති බිකේ කෑම පට්ට කිය කියා ගිලිනවා..😂නිකන් දෙන නිසාද,නැත්තං යලුවා නිසාද?😢😊
@yrasanjanahettiarachchi7067
@yrasanjanahettiarachchi7067 10 ай бұрын
අපිට නම් පේන්නේ fab එකේ බත් පොඩ්ඩයි වගේ කියලා....ඒ වුණාට දැක්ක පමණින් දෙයක් විනිශය කරන්න බෑනේ....😅
@dnnbuddy
@dnnbuddy 10 ай бұрын
P&S එකට කැපිල්ල වගේ😊😊
@indikathushara5365
@indikathushara5365 10 ай бұрын
කාලෙකින් කඩෙන් කාපු නැති මම.😭
@Sadeepakalyn
@Sadeepakalyn 3 ай бұрын
Enn dennm 🙃👍
@dimpalproduction8600
@dimpalproduction8600 10 ай бұрын
Man me dekama kala thiynaawa,පැකින් නම් දන්නෙ නැහැ ඔතනින් සුපිරිම PnS තමා
@Nipuna_official
@Nipuna_official 10 ай бұрын
චමාගේ වීඩියෝ එකක කමෙන්ට් වල තියෙනවමයි ලූනු එක්ක බත් කන ගමන් බලන්නෙ ලුනු මිරිස් එක්ක බත් කන්නේ බත් විතරයි කන්නේ හොදි විතරයි කන්නෙ බත් නෑ 😂😂😂 ඇයි බං එහෙම රයිස් එකක් බිරියානි එකක් තැපෑලෙන් එවයි කියලද උන් හිතන්නෙ 😂😂😂😂
@kavinduyoshitha5977
@kavinduyoshitha5977 10 ай бұрын
Sensal එකේ ලම්ප්‍ රයිස් එකත් පට්ට ✨️
@Everythingwithshesha77-77
@Everythingwithshesha77-77 10 ай бұрын
ඔය එකක් වත් රහ නෑ වේයන්ගොඩ සුමනගිරියේ ලම්ප් රයිස් තරම්....දවල් 12:30ට තියෙන්නේ...ඒකට ගහන්න ලම්ප් රයිස් එකක් නෑ.🥰
@tharindisithmini4975
@tharindisithmini4975 10 ай бұрын
P& S eke lamp rice ek mm kala tynw.. ek ptt habai ❤
@Nimashi1111
@Nimashi1111 10 ай бұрын
FAB එකේ කෙහෙල් කොලේ කාපං. කෙහෙල් කොලේ ගැන විතරනෙ කීවේ 😂
@eatwithchama
@eatwithchama 10 ай бұрын
ajency බල්ලෝ උනහම ඔහොම බුරල බෑ, තව හයියෙන් බුරන්න ඕනා. නැත්නම් ගෙවන්නේ නෑ හොදේ 🤣🤣🤣
@chamikara468
@chamikara468 10 ай бұрын
Ai FAB ekai chops ekai compare mokare.ඒම කරා නම් chama ට කෙලවෙනවා p&s එක ගත්තේ ඒකෙන් sponser කරන්නෙ නෑ නෙ.😂
@SEEYOU2.0
@SEEYOU2.0 10 ай бұрын
උබ ඔය ගහන සවල් පාරට හතරෙන් ඉවර නොවුනොත් තමයි පුදුමේ 😂💔
@SANUJASHIROMALI123
@SANUJASHIROMALI123 10 ай бұрын
P&S එකේ බත් එක කලින් ඉදන්ම ඔතලා තිබුන බවක් පේනවා.fab එක එවෙලෙ චාමට හින්දා හොදට ඔතලා දුන්නද දන් නෑනේ.fab එක චාමගෙ ගෙදර වගේනෙ
@yrasanjanahettiarachchi7067
@yrasanjanahettiarachchi7067 10 ай бұрын
දැන් ඔය lamprice කන්නේ office යන කට්ටිය විතරද.... අනේ පලයන් chama යන්න... chicken කෑල්ල පොඩියට තිබ්බාම ලෙසියිළු...
@BuddhistShortsCreate
@BuddhistShortsCreate 10 ай бұрын
බතුයි පොල්මැල්ලුනුයි උණු උණුවෙන්ම කන ගමන් ව්ඩ්යෝ එක බලන මම❤❤😅
@CaptainPrice-v4d
@CaptainPrice-v4d 10 ай бұрын
බත් එක ගැන Review දෙන්න ඕනෙ එකට මූ review දෙන්නෙ කෙහෙල් කොලේට 😂
@eatwithchama
@eatwithchama 10 ай бұрын
ajency බල්ලෝ උනහම ඔහොම බුරල බෑ, තව හයියෙන් බුරන්න ඕනා. නැත්නම් ගෙවන්නේ නෑ හොදේ 🤣🤣🤣
@udshehan4794
@udshehan4794 10 ай бұрын
එක එක ජාතියේ මුරුක්කු ගොඩක් කමු වෙලාවක!
@chamaliperera2852
@chamaliperera2852 10 ай бұрын
P&S eke werdimai kiuwe. Fab eke cutlet eka raha nehe kiuweth na
@harshaperera1001
@harshaperera1001 10 ай бұрын
බත් දෙකක් කාලා මදි ද. හත්වලාමෙ බඩක්ද කලයක්ද.
@daysoftharindu7563
@daysoftharindu7563 10 ай бұрын
ලොකු මස් කෑලි කන්න බැරිද චාමෝ😂❤️
@gihanmadhusara8869
@gihanmadhusara8869 10 ай бұрын
Me comparison ekedi fab ekt favouration giya wage .. teruna
@hirushahashen
@hirushahashen 10 ай бұрын
P&S eka supiri wage😊
@sampathbandara3171
@sampathbandara3171 10 ай бұрын
මේවා එක්කන් බලද්දි නුවර oak ray එකේ lump rice එක පට්ට
@gaweshwikcramasinha2545
@gaweshwikcramasinha2545 10 ай бұрын
මුට Rice එක ගැන review එකක් දෙන්න කිව්වාම කෙහෙල් කොලේ ගැන කියවනවා..😂 යකෝ උඹ හරකෙක්ද කෙහෙල් කොලෙත් එක්ක කන්න.. හරකෙක්වත් කනවද මන්දා.. හැලෙන්නැතුව ඔතලා දෙනවනම් එච්චරයිනේ 😂
@eatwithchama
@eatwithchama 10 ай бұрын
ajency බල්ලෝ උනහම ඔහොම බුරල බෑ, තව හයියෙන් බුරන්න ඕනා. නැත්නම් ගෙවන්නේ නෑ හොදේ 🤣🤣🤣
@kasungamage7480
@kasungamage7480 10 ай бұрын
P&S ekka tharahak thibba wage mata therune😂
@kavishkashehan671
@kavishkashehan671 10 ай бұрын
First Like and First Comment ❤🥰 Adarei ayye.....❤❤❤🥰🥰🥰🥰
@yasodindupa8630
@yasodindupa8630 10 ай бұрын
Fab ekene katawal 4ta kwe😂
@ශශිනි
@ශශිනි 10 ай бұрын
චීස් කොත්තුවක් කන ගමන් බලනවා මට රස මගේ කොත්තුව❤😂
@chamaliperera2852
@chamaliperera2852 10 ай бұрын
Fab ekta edda wge ekk denuna
@dev16z
@dev16z 10 ай бұрын
උබ කනව නෙවෙයි කටට විසි කරනවා 😂❤
@udithapiyumal1139
@udithapiyumal1139 10 ай бұрын
😂😂😂කමෙන්ට් ටික මාර ආතල් ඕයි .කෑම compare කරන වීඩියො වැඩිය බලන්නෙ නම් නැ but anyway nice v
@harshanarathnayaka8657
@harshanarathnayaka8657 10 ай бұрын
Ehem thmi yko kole hdt thawapuwm irenw....eke thyn jrw tk ynn ek thwnn oni hdt...fab eke irei kyl byta thwla na bget thwl thynne.....posh ekt thbbt wd na bn qualify ekt nthuw 😂😂😂😂....
@eatwithchama
@eatwithchama 10 ай бұрын
මොනාද බං උබ කියන්නේ, පිට සක්වල ජිවියෙක්ද උබ 👽
@RCk1991
@RCk1991 10 ай бұрын
හැම කැම එක රහයි කියන්නැතුව අඩුපඩු කියල රිවිව් එක කරන එකම චන්ල් එක😊
@JonyParker
@JonyParker 10 ай бұрын
fab eken muta salli dilada koheda,ona pin gonekta peno fab eke lumprice eke hati,LOLLLLLLLLL
@s-guardian5942
@s-guardian5942 10 ай бұрын
ලොකු.. ලොකු.... 😮😮 ලොකු කෙහෙල් කොලයක් තියේනව මේකට 😂😂
@isurunirmal4964
@isurunirmal4964 10 ай бұрын
කාලා ආවා විතරයි ආයෙත් බඩගිනි😂🤣
@tharushanmelroy
@tharushanmelroy 10 ай бұрын
අපො...අද කැම කාපු විදියට කැමකන එකත් එපා උනා....බලපංකො රැවුලේත් එක්ක හලාගේන කාපු හැටි..
@morbius_gaming_119
@morbius_gaming_119 10 ай бұрын
බඩකින්නෙ ඉදන් මෙක බලන මම
@dinesharandeny8136
@dinesharandeny8136 10 ай бұрын
අම්මෝ කෙළ ගිල්ල තරමක්...🤣🤣..ජය වේවා
@sachaninawanmini4644
@sachaninawanmini4644 10 ай бұрын
This is biased review for fab😅
@eatwithchama
@eatwithchama 10 ай бұрын
ajency බල්ලෝ උනහම ඔහොම බුරල බෑ, තව හයියෙන් බුරන්න ඕනා. නැත්නම් ගෙවන්නේ නෑ හොදේ 🤣🤣🤣
@sagarikadilhani9607
@sagarikadilhani9607 10 ай бұрын
Fab එකේ එක තමයි සුපිරිම.... මාරම රස චිකන් එකක් තියෙන්නේ ... ඒ වගෙම රස ...සුපිරි 😋😋😋 ඔය දෙකෙන්ම වගෙම ගොඩක් තැන් වලින් කාලා තියෙන කෙනෙකුට හොඳටම තේරෙනවා කෝ කද රසම කියලා ...😋👌හැබැයි fab එකෙ බත් මදි...🥺
@supundananjaya2850
@supundananjaya2850 10 ай бұрын
අනෙ මේකට ලයික් 100 දේන්නකො 😊❤
@warunalakshan2018
@warunalakshan2018 10 ай бұрын
1st Comment Eka Ada Magen Adarei aaa 🥰🥰🥰
@franklin10133
@franklin10133 10 ай бұрын
Office wala witrda minissu inne😂
@Chama_X
@Chama_X 10 ай бұрын
ලම්ප් රයිස් කියන නමටත් එක්ක ලැජ්ජයි මේවා...😂 , තව ටිකක් explore කරල බලන්න..නියම ලම්ප් රයිස් හම්බවේවි
@randikadayan2112
@randikadayan2112 10 ай бұрын
නියමයි 👍🙂❤
@worldwide3849
@worldwide3849 10 ай бұрын
Compare කරන එක මරු ඒක හොදයී videos බලන අයට ❤
@yuhas0105
@yuhas0105 9 ай бұрын
මීට වැඩිය හොද ඒවා තියනවා බොසා😋🤟
@sadeepaalwis5938
@sadeepaalwis5938 10 ай бұрын
කවුරු මොනා කිව්වත් මටනම් රයිස් ඇන්ඩ් කරි තරම් වෙන කිසි එකක් සෙට් වෙන්නේ නෑ 🤪
@mahadurasujeewa4449
@mahadurasujeewa4449 9 ай бұрын
ලාම්ප rice එක උයපු ගමන් කෙසෙල් කොලේ ඔතන්න oona, පස්සේ විකුනන්න පෙර ස්ටීම් කරාම thamai හොද , පුළුවන්,පුළුවන්,P, S එකේ කෙසෙල් කොලේට වෙලාතියෙන්නේ ස්ටීම් කරපු ekai
@sahankaralliyadda340
@sahankaralliyadda340 10 ай бұрын
fab ekata adinawa hebei
@lahirulakmal9567
@lahirulakmal9567 10 ай бұрын
ටිකක් වෙනස් show එකක් කරොත් හොඳයි කියල හිතෙනවා. හැමදාම දිගාරින්නෙ එකම කෑම ටික.
@KasunikaDulanjali-hg6zb
@KasunikaDulanjali-hg6zb 10 ай бұрын
Soya paripu kana mama
@AnuruddhaBalasuriya
@AnuruddhaBalasuriya 10 ай бұрын
තුනුරුවන්ගේ පිහිටයි දළදා සමිදු පිහිටයි ඉදිරි අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා අයියා ඔයාට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@HeshanSathsara-g3p
@HeshanSathsara-g3p 10 ай бұрын
මු වමතින් කන්නේ😂🤮
@ShaniEsa5572
@ShaniEsa5572 10 ай бұрын
P@S ekata apahasa kra kra ekama kanawa 😅😂 boruwane bn Ithin 😂
@Asa058
@Asa058 10 ай бұрын
ලන්ශීට් එකක් දීලා තියෙන්නෙ ලන්ශීට් එක උඩ දිගෑරගෙන කන්නනෙ නේද වෙනම පිගානක තියලා කන්න නෙමෙයිනේ😊 නිකන් කිව්වේ😂
@eatwithchama
@eatwithchama 10 ай бұрын
ඒක හෙන හිගණ පාටයි නේද? දෙන දෙයක් කාලා වෙන දෙයක් බලන් ඉන්න හිඟන්නන්ට ඕවා ප්‍රශ්නයක් නෑ....... නිකන් කිවුවේ 🤣
@dileepadilshan227
@dileepadilshan227 10 ай бұрын
Anthima comparison eka veida koheda kiyala kiyapu nisa and content eka beluvama sponsored do kiyalath hithuna 😂🎉
@DananjayaWickramathunga
@DananjayaWickramathunga 10 ай бұрын
Palayan chama pako yanna😂😂
@Mr_Dark_Prince
@Mr_Dark_Prince 10 ай бұрын
මේක බල බල සම්බෝලයි බතුයි කන මම😕🫂
@manuraskktmmiuranga
@manuraskktmmiuranga 10 ай бұрын
Hotel Winfield eken kala vidio ekak one chama supirima kama ganath shepe
@hirunisahithya4588
@hirunisahithya4588 10 ай бұрын
P & S eke bath eka othanna wena kenek ganna kiwwa eka nm waradi chama .mokada oya karanne review ekak eka thawa kenek ge job ekata haniyak nowenna karanawa nm hoda 😊 mama bath othana ekkena nm neme .eth waraddak dakka nisai kiwee 🤭
@eatwithchama
@eatwithchama 10 ай бұрын
එකේ වරදක් නෑ , job එක හරියට කරන්න බැරිනම්, කරන්න පුළුවන් කෙනෙක්ට දෙයි. මන් කෑම ගන්නේ සල්ලි දීලා. මන් මිලදී ගන්න product එක මට හරියට තියෙන්න ඕනා. එචචරයි 👍
@dulajtharindu-gs3rv
@dulajtharindu-gs3rv 4 ай бұрын
ආච්චිට හාල් කිරන ලම්ප් රයිස්... 🫠
@dvimalasarathero659
@dvimalasarathero659 10 ай бұрын
Superb good job chama aiya budusaranai dawe phetai .good
@kalumasanka5656
@kalumasanka5656 3 ай бұрын
Oya kiwwa kathawa sahathika aththa anungena kala anungena adina UN thama owwa kiyanne..oyata jayawewa...
@user-gh6bl8jf8il
@user-gh6bl8jf8il 10 ай бұрын
fab eke add ekak
@DdDds-vy3pi
@DdDds-vy3pi 5 ай бұрын
Today I’m going give you a English lesson add means join (something) to something else so as to increase the size, number, or amount the right word is ad😂
@dimeshfernando2775
@dimeshfernando2775 10 ай бұрын
බත් එකෙන් බාගයක්ම රැවුලෙනෙ බ්‍රෝ 😜😜
@Anuhaswageesha
@Anuhaswageesha 10 ай бұрын
මූ කනවා නෙමේ කට ඇතුලට විහික් කරනවා😅 අප්පිරියයි හැබැයි එතකොට
@shanulayasha4158
@shanulayasha4158 10 ай бұрын
Muh fab ekata adino wage 😂😂 mala perethaya muta kema eka nikan denna etthe
@prabashialwis4803
@prabashialwis4803 10 ай бұрын
Ammo aiye ohome kane puluwande? Bath 3k mate nam rice half ekawath sereme kane ba
@john_wick552
@john_wick552 10 ай бұрын
pns නම් දැන් මෙලෝ රහක් නෑ.. කැලණි විහාරය ළඟ එකේ කෑම ඇතුලේ මැස්සෝ ඇවිදිනවා.. කැලණි කැම්පස් එක කිට්ටුව තියෙන එකෙත් එහෙමයි...පට්ට අප්පිරියයි . 🤮 හැම pns එකකම කොලිටිය නම් බිංදුවයි
@edisonroy9177
@edisonroy9177 10 ай бұрын
Battle විඩියො ගෙන්නකෝ ගොඩක් අය එකට කැමති views වැඩිය එන්නෙත් එවුවට පරික්ෂාණාත්මකව කියන්නෙ ඇත්තටම 👀
@DILSHAN-10.02
@DILSHAN-10.02 10 ай бұрын
VS කරන එක හොදයි ✅
@Rashini06
@Rashini06 10 ай бұрын
First comment ❤🎉
@Leo_Dollar_King
@Leo_Dollar_King 10 ай бұрын
චමා කෑම කනව කැම් එක චමාව කනව...😅
@tharindisithmini4975
@tharindisithmini4975 10 ай бұрын
ක්‍රීම් බනිසක් කන ගමන් මේක බලන මම 😂
@BbjmxhmjmiJjkhgmjjmuup-tb3kl
@BbjmxhmjmiJjkhgmjjmuup-tb3kl 10 ай бұрын
තනි දළයා
@ISSAPIXXA_ASMR
@ISSAPIXXA_ASMR 10 ай бұрын
Supiriyak❤
@piyumiupeksha1186
@piyumiupeksha1186 10 ай бұрын
💥❤ ගෙදර කෑම එකක් plz
@anygetcafe1414
@anygetcafe1414 10 ай бұрын
Owa nemei.. The Leaf eken lumprice kaala balamuthaaaa 😋
@ashennirmal6277
@ashennirmal6277 10 ай бұрын
Patta suddh😼💗
@kumududuni8229
@kumududuni8229 10 ай бұрын
චමා අයියගෙ අතින් අනන බත් කටක් කන්ඩ ආසයි අම්මේ ...... ඒ අනන විදිහට කටට කෙල උනනවා❤❤😊
@DpkJayasekara
@DpkJayasekara 10 ай бұрын
Patta chama pattaa.adarai hamadmaaaa.
@vihangafernando8615
@vihangafernando8615 10 ай бұрын
Ps eke ekm steam krl fab eke eka bedala thiyenne
@watvijayanthi5522
@watvijayanthi5522 10 ай бұрын
සිනි කෙහෙල් කොලෙ ඉරෙන්නෙ ඇබුල් කෙහෙල් කොල ගන්න ඕනෙ
@sandunidinalaththa9684
@sandunidinalaththa9684 10 ай бұрын
Pan restaurant eke review ekak karanna
@FAKEFROZEN亗
@FAKEFROZEN亗 10 ай бұрын
සැමනුයි පරිප්පුයි කන මම
@darshanaranathunga
@darshanaranathunga 10 ай бұрын
වේල් තුනක කෑම මු එක වේලට කනවනේ යකෝ😂
@nimharakawmina1859
@nimharakawmina1859 10 ай бұрын
First 😚❤
මෝඩ තරිඳු 02 | Moda Tharindu 02 | Vini Productions - විනී
24:49
Vini Productions - විනී
Рет қаралды 796 М.
Worst flight ever
00:55
Adam W
Рет қаралды 30 МЛН
How do Cats Eat Watermelon? 🍉
00:21
One More
Рет қаралды 11 МЛН
OYUNCAK MİKROFON İLE TRAFİK LAMBASINI DEĞİŞTİRDİ 😱
00:17
Melih Taşçı
Рет қаралды 13 МЛН
අනුරගේ පුතත් මාට්ටු...!
27:36
SL Deshaya
Рет қаралды 33 М.
Street Foods for Under Rs.100 in Sri Lanka
19:54
Travel Today
Рет қаралды 62 М.
Worst flight ever
00:55
Adam W
Рет қаралды 30 МЛН