Econ - නිෂ්පාදන පිරිවැය හා සාධක වෙලදපොල - 3 | Short Note @king of econ - Milinda Wijesingha

  Рет қаралды 9,371

king of econ - Milinda Wijesingha

king of econ - Milinda Wijesingha

Күн бұрын

Пікірлер: 81
@H.W.MahithPasan
@H.W.MahithPasan 11 ай бұрын
Niyamai sir digatama mehema karanna ❤️
@nadeeshanipushpakumari2450
@nadeeshanipushpakumari2450 Жыл бұрын
Hodata theruna sir
@milinda_wijesingha_econ
@milinda_wijesingha_econ Жыл бұрын
❤️❤️❤️❤️
@LUCIFER-tf6sb
@LUCIFER-tf6sb Ай бұрын
❤❤❤
@Ashan2006-zk6yg
@Ashan2006-zk6yg 29 күн бұрын
4 වෙනි කොටසත් ඉක්මන්ට කරමු.හොදට තෙරෙනවා අනේ😿
@kaveeshanethsara5759
@kaveeshanethsara5759 Жыл бұрын
@TheRUSH_official
@TheRUSH_official Жыл бұрын
සුපිරියට තේරුනා සර්
@milinda_wijesingha_econ
@milinda_wijesingha_econ Жыл бұрын
❤️
@subha...24
@subha...24 2 жыл бұрын
නිශ්පාදනය ශූනය වුවත් එහි ස්ථාවර පිරිවැය දැරීමට සිදු වන හෙයින් මුළු පිරිවැයක් පවතී
@milinda_wijesingha_econ
@milinda_wijesingha_econ 2 жыл бұрын
හරි පුතේ
@AheshaMadhushani
@AheshaMadhushani 5 ай бұрын
ස්ථාවර පිරිවැයක් පැවතීම❤
@IlangakoonSusantha-bl1ko
@IlangakoonSusantha-bl1ko Жыл бұрын
නිශ්පාදනය සිදු නොවුනත් මුලු ස්තාවර පිරිවැයක් දැරීමට සිදු වේ.. මේ නිසා මුලු පිරිවැයක් දරන්න සිදු වෙනවා..
@manasikodithuwakku5924
@manasikodithuwakku5924 Жыл бұрын
❤🎓
@NethmiSaumya-jt4ez
@NethmiSaumya-jt4ez Ай бұрын
සර් මේකේ 4 කොටස නැද්ද
@milinda_wijesingha_econ
@milinda_wijesingha_econ Ай бұрын
නැ ඔය ටික විතරයි ඔක්කොම දාල ණැ
@KalpaniDineshika
@KalpaniDineshika Жыл бұрын
TC=AFC+AVC Nishpadanaya shunyayedi vichalya piriwayak nopawathiyada sthawara piriwayak pawathina nisa mulu piriwayak pawathi.
@SHENUBEATS-e7e
@SHENUBEATS-e7e Ай бұрын
ස්ථාවර පිරිවැය නිසා❤
@udhenipushpalatha2136
@udhenipushpalatha2136 Жыл бұрын
නිෂ්පාදනය ආරම්භ කලත් නැතත් මුලු ස්ථාවර පිරිවැයක් පවතින නිස මුලු පිරිවැයක් පවතියි.
@S.Hansika5172
@S.Hansika5172 2 жыл бұрын
Sir 4 kotasa ndd
@milinda_wijesingha_econ
@milinda_wijesingha_econ 2 жыл бұрын
ඉක්මනට දන්නම් පුතේ
@shehannawarathna2248
@shehannawarathna2248 2 жыл бұрын
දාන්නකෝ සර් 4 කොටස
@akeshaprabandi7458
@akeshaprabandi7458 Жыл бұрын
නිෂ්පාදනය සිදු නොවුනත් ස්ථාවර පිරිවැය දැරිමට සිදු වේ.
@kethakakalubowila855
@kethakakalubowila855 Жыл бұрын
මුලු පිරිවැය යනු ස්ථාවර සහ විචල්‍ය පිරිවැයෙහි එකතුවයි...නිමවුමක් බිහිනොකාද(ශූන්‍ය)අවස්ථාවලදි වුවද ස්ථාවර පිරිවැය දැරීමට සිදුවේ..නමුත් විචල්‍ය පිරුවැය දැරීමට සිදුනොවේ..
@dilinitharaka3643
@dilinitharaka3643 Жыл бұрын
මුලු නිශ්පාදන පිරිවැය හැදෙන්නෙ විචල්‍ය හා ස්ථාවර පිරිවැය දෙකේ එකතුවෙන්... නිෂ්පාදනය ශුන්‍ය වෙද්දී විචල්‍ය පිරිවැයක් දරන්න වෙන්නෙ නැති උනත් ස්ථාවර පිරිවැයක් දරන්න සිදුවෙනවා.
@milinda_wijesingha_econ
@milinda_wijesingha_econ Жыл бұрын
👍👍👍❤️❤️❤️
@kingmakereditzyt
@kingmakereditzyt 2 жыл бұрын
Nishpadhana piriweya ta dannako short note ekak
@milinda_wijesingha_econ
@milinda_wijesingha_econ 2 жыл бұрын
දැම්ම පුතේ
@Thamasha-Ralandi
@Thamasha-Ralandi 2 жыл бұрын
ස්තාවර පිරිවැය නිශ්පාදනය කලත් නැතත් දැරීමට සිදු වෙන බැවින්ය.
@milinda_wijesingha_econ
@milinda_wijesingha_econ 2 жыл бұрын
එල එල පුතේ
@chathumsilva2605
@chathumsilva2605 2 жыл бұрын
Meke anith video eka kawadada sir danne
@milinda_wijesingha_econ
@milinda_wijesingha_econ 2 жыл бұрын
ඉක්මමනටම දාන්නම් පුතේ...මේ ටිකේ සනිප නැතුව ඉන්නේ..එකයි පරක්කු උනේ
@ravindukawshalya8708
@ravindukawshalya8708 11 ай бұрын
TFC නිසා.. නිශ්පාදනය ශුන්‍ය උනත් TC තියනවා
@anything_345
@anything_345 11 ай бұрын
TFC aniwarenma dariya yuthu nisa 😇
@nawodyahasini7
@nawodyahasini7 9 ай бұрын
නිශ්පාදනය කලත් නැතත් මුලු ස්තාවර පිරිවැයක් දරන්න සිද්ද වෙනවා . මුලු පිරිවැය තුල ස්තාවර පිරිවැය හා විචල්ල්‍ය පිරිවැය අඩංගු නිසා ස්තාවර පිරිවැයේ අගයෙන් මුලු පිරිවැය ඉහල යනවා.
@milinda_wijesingha_econ
@milinda_wijesingha_econ 9 ай бұрын
❤️❤️❤️❤️
@TheRUSH_official
@TheRUSH_official Жыл бұрын
ස්තාවර පිරිවැයක් පවතින නිසා,මුලු පිරිවැයක් තිබේ
@milinda_wijesingha_econ
@milinda_wijesingha_econ Жыл бұрын
❤️
@SheyeraRathnayaka
@SheyeraRathnayaka 8 ай бұрын
නිශ්පාදනය කිරීම සඳහා ප්‍රාග්ධන නැmathi ස්ථාවර සාධක අවශ්‍ය ve. එවැනි ස්ථාවර සාධක භාවිතා නොකරත් එහි pirivaya ස්ථාවර පැවතී
@Banuka522
@Banuka522 2 жыл бұрын
Sir whatsapp group ekt join wenne කොහොමද 😢
@milinda_wijesingha_econ
@milinda_wijesingha_econ 2 жыл бұрын
071 1383531 msg ekak danna
@kingmakereditzyt
@kingmakereditzyt 2 жыл бұрын
Thawa Econ 13 paadama wenakn
@milinda_wijesingha_econ
@milinda_wijesingha_econ 2 жыл бұрын
👍👍👍
@sl6128
@sl6128 Жыл бұрын
නිෂ්පාදනය ශුන්‍ය වුවද ස්තාවර පිරිවැය පැවතීම නිසා
@milinda_wijesingha_econ
@milinda_wijesingha_econ Жыл бұрын
❤️❤️
@adithyakarunarathna
@adithyakarunarathna 6 ай бұрын
නිශ්පාදනය ශුන්‍ය උනත් TFC අනිවාරෙන් දරන්නම වෙනව
@Jur792
@Jur792 3 ай бұрын
නිශ්පාදනයක් සිදු නොවූවද ස්තාවර පිරිවැයක් දැරීමට සිදුවේ
@SleepyBeachCoast-rs3qi
@SleepyBeachCoast-rs3qi 2 ай бұрын
මේ පාඩමේ අනිත් කොටස් ටික නැද්ද සර්
@milinda_wijesingha_econ
@milinda_wijesingha_econ Ай бұрын
එකතු වෙන්න අපේ චැනල් එකත් සමග Follow the King Of Econ Official channel on WhatsApp: whatsapp.com/channel/0029VaUgXsj2Jl8AFyswkR3w
@sithija-n1i
@sithija-n1i Жыл бұрын
ස්ථාවර පිරිවැය තින නිසා 💖
@milinda_wijesingha_econ
@milinda_wijesingha_econ Жыл бұрын
❤️
@kasunkanchana2505
@kasunkanchana2505 6 ай бұрын
නිශ්පාදන සිදු නොවිනම් අනිවාර්යයෙන් පිරිවැයක දැරිමට සුදුවෙ එම නිසා මුලු පිරිවැයක පවති
@ThakshilaLakmali-n7y
@ThakshilaLakmali-n7y 11 ай бұрын
ස්තවර පිරිවැයක් තියෙන නිසා
@lakshikaharshani9419
@lakshikaharshani9419 Жыл бұрын
ස්තාවර පිරිවැය තියෙන නිසා
@imeshasaduni1056
@imeshasaduni1056 Жыл бұрын
සර් නිශ්පාදනයක් නැති අවස්ථාවක TC = TFC නේද
@amayasathsarani4519
@amayasathsarani4519 Жыл бұрын
නිෂ්පාදනය ශුන්‍ය උනත් ස්ථාවර පිරිවැය අනිවාර්යයෙන්ම දරන්න සිද්ද වෙනවා. ඒක නොවැලැක්විය හැකි පිරිවැයක්.ඒ නිසා නිමවුමක් නැතුව උනත් මුළු පිරිවැය තීනවා.
@milinda_wijesingha_econ
@milinda_wijesingha_econ Жыл бұрын
Owwww ❤️❤️❤️❤️
@Hanshani845
@Hanshani845 8 ай бұрын
TFC
@IreshaThakshila
@IreshaThakshila 6 ай бұрын
නිෂ්පාදනයේ නිරත උනත් නැතත් මුලු ස්ථාවර පිරිවැයක් පවතින නිසා නිෂ්පාදනය ශුන්‍ය විටදීත් මුලු පිරිවැයක් පවතී..එනම් මුලු පිරිවැය= මුලු ස්ථාවර පිරිවැය+ මුලු විචල්‍ය පිරිවැය වන බැවිනි
@devindachinthaka9818
@devindachinthaka9818 Жыл бұрын
විචල්‍ය පිරිවැයක් නොමැති වුවත් මුළු පිරිවැය ගණනයේදි අනිවාර්යයෙන්ම ස්ථාවර පිරිවැය ඇතුලත් වන බැවිනි . උදා :- අනිවාර්ය යන්ත්‍ර නඩත්තුව ( යන්ත්‍රය භාවිතයෙන් නිෂ්පාදනය කලත් නොකලත් අනිවාර්යය කාලින නඩත්තුව කිරිමට සිදු වීම)
@milinda_wijesingha_econ
@milinda_wijesingha_econ Жыл бұрын
එල එල
@nishulakshmi441
@nishulakshmi441 7 ай бұрын
ස්‍ථාවර පිරිවැයක් තියන නිසා
@InushaLanka
@InushaLanka 11 ай бұрын
T.F.C piriweya nisa
@UdagedaraKusumawathi-kc7pd
@UdagedaraKusumawathi-kc7pd 11 ай бұрын
ස්තාවර පිරිවයක් පවතින නිසා
@shehannawarathna2248
@shehannawarathna2248 Жыл бұрын
ස්තාවර පිරිවැය තියන නිසා
@milinda_wijesingha_econ
@milinda_wijesingha_econ Жыл бұрын
ඔව්ව්ව්ව්
@samalka666
@samalka666 Жыл бұрын
නිශ්පාදන පිරිවැය පවතින නිසා
@sachini3135
@sachini3135 Жыл бұрын
ස්ථාවර පිරිවැය නිසා
@milinda_wijesingha_econ
@milinda_wijesingha_econ Жыл бұрын
ඔව්ව්ව්
@mashi487
@mashi487 2 жыл бұрын
ස්තාවර පිරිවැය නොවෙනස් විම නිසා .
@milinda_wijesingha_econ
@milinda_wijesingha_econ 2 жыл бұрын
හරියට හරි
@yasawathiliyanage41
@yasawathiliyanage41 Жыл бұрын
මුළු ස්ථාවර පිරිවැය ස්ථර නිසා
@Pathivlogs
@Pathivlogs Жыл бұрын
Thank youu sir✨💫
@milinda_wijesingha_econ
@milinda_wijesingha_econ Жыл бұрын
❤️❤️❤️❤️
@sithumisasini1435
@sithumisasini1435 2 жыл бұрын
Hodata theruna sir godak pin😊
@milinda_wijesingha_econ
@milinda_wijesingha_econ 2 жыл бұрын
❤❤❤
@sdtv7680Dapa
@sdtv7680Dapa Жыл бұрын
TFC ස්තාවරයි එ නිසා ස්තාවර පිරිවැයක් දැරිමට සිදු වේ...
@milinda_wijesingha_econ
@milinda_wijesingha_econ Жыл бұрын
❤️❤️❤️
@sandeeparasmika8594
@sandeeparasmika8594 9 ай бұрын
නිමවුම ශුනයයේදී මුලු පිරිවැයක් තියෙන්නේ ස්තාවර පිරිවැයක් තියෙන හින්දා
@milinda_wijesingha_econ
@milinda_wijesingha_econ 9 ай бұрын
😍
@kavindi739
@kavindi739 Ай бұрын
@ashansadaruwan8411
@ashansadaruwan8411 11 ай бұрын
❤❤
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 54 МЛН