Eda meda thura Karoke / Sanath Nandasiri

  Рет қаралды 50,225

Tshan Entertainment Karoke / Backing Track

Tshan Entertainment Karoke / Backing Track

Күн бұрын

All the music in one place
Keyboard Backing Track
Karoke
Midi
Keyboard voices
Keyboard style
Songs Notation
Songs Chords
voices sample
octapad sample
Drams Sample
Expention pack
online lesson
පැරණි ගීත සහ නව ගීත වල ඉතා උසස් තත්ත්වයෙන් යුත් කැරොකේ
ඔබට අවශ්‍ය කරන ඕනෑම ගීතයක කැරොකේ ලබාගැනීමට SUBCRIBE කර රැදී සිටින්න
#Sinhalaoldsongs
#Sinhalanewsongs
#Sinhalaoldhit
#Sinhalakaroke
#SinhalaBackingTrack
#WithoutVoice
#WithLyrics
#karoke
#backingtrack
#sinhalasongs
#reggae
#sanathnandasiri
www.facebook.c...
/ thushan1983
/ thushara.roshan.94
Thanks waching and please
Like / Comment / Shere / Subcribe 🙏🙏
එදා මෙදාතුර කඳුළට විවරවු
දෑස් පියන්පත් කවුළු වසා
ළයේ ගලා ගිය සෙනේහයේ සුව
සිනා පෙරූ රත් දෙතොල පියා
මිලාන වී ගිය රෝස කුසුම් පෙති
කම්මුල් සුදු මැලි පාට පොවා
දෑත ළයේ බැඳ අවසන් ගමනට
සොඳුරිය මට නොකියාම ගියා
දැස් කවුළු පත් පලා කඳුළු කැට
වෑහෙද්දී මගේ දෑස් අගින්
කාත් කවුරුවත් වෙතත් හිතයි මට
පාත් වෙන්න ඔය මුවට උඩින්
ඈත්ව යන්නට සමුගෙන කවුරුත්
ඔබෙ මුව දොවතත් සුවඳ පැනින්
මාත් මගේ හිතටත් ඔබ සුවඳයි
ඈත් නොවේමැයි ඒ සුවඳින්
එදා මෙදාතුර කඳුළට විවරවු
දෑස් පියන්පත් කවුළු වසා
දෑත ළයේ බැඳ අවසන් ගමනට
සොඳුරිය මට නොකියාම ගියා
ඊයේ ඉපදී අද මිය යන්නට
පෙරුම් පුරාගෙන උපන් ළයේ
හීයේ වේගෙන් අහස උසට බැඳි
ආදර ලෝකය හෙටත් තියේ
ඒත් ඉතින් දැන් සොඳුරියෙ ඔබ නැත
ඇයි මේ ලොව මා තනිව ගියේ
ආයේ දවසක එක හිත් ඇත්තන්
වී අපි ඉපදෙමු එකට ප්‍රියේ
එදා මෙදාතුර කඳුළට විවරවු
දෑස් පියන්පත් කවුළු වසා
ළයේ ගලා ගිය සෙනේහයේ සුව
සිනා පෙරූ රත් දෙතොල පියා
මිලාන වී ගිය රෝස කුසුම් පෙති
කම්මුල් සුදු මැලි පාට පොවා
දෑත ළයේ බැඳ අවසන් ගමනට
සොඳුරිය මට නොකියාම ගියා

Пікірлер: 54
@zelly1
@zelly1 3 жыл бұрын
Woooow woooow woooow 😍😍😍😍😍🔥🔥🔥🔥🔥🔥 brilliant 💯💯💯💯💯💯 සුපිරිම සුපිරි සිංදුවක් වගේම සුපිරිම track එකක් හැමදාම දෙනව වගේ 👍👍👍⭐⭐⭐⭐⭐⭐⭐🎖️️🎖️️🎖️️🎖️️💗💗💗💗💗
@tshanentertainment
@tshanentertainment 3 жыл бұрын
Thanks brother 💪❤️
@MANOJ-ci3xv
@MANOJ-ci3xv 3 жыл бұрын
Tisha.sanath nandasige thawa tracks one bro.
@tshanentertainment
@tshanentertainment 3 жыл бұрын
💪❤️ damu
@manuelferando1203
@manuelferando1203 3 жыл бұрын
නියමයි. ගොඩක් ගොඩාක් Thank ....
@tshanentertainment
@tshanentertainment 3 жыл бұрын
Thanks brother 💪❤️
@anilnilantha1634
@anilnilantha1634 3 жыл бұрын
රිදෙන්ඩම ගහල තියේනවා.. සුපිරි කොල්ලෝ💪💪👍❤
@tshanentertainment
@tshanentertainment 3 жыл бұрын
Thanks brother 💪❤️
@vajiramunasingha444
@vajiramunasingha444 3 жыл бұрын
ෂා ...නියමයි .ආ...ස සින්දුවක් .ඔයා ලස්සනට කරලා . තෑන්ක්ස් ඔයාට . ජය වේවා .
@tshanentertainment
@tshanentertainment 3 жыл бұрын
Thanks brother 💪❤️
@SS-fj9xm
@SS-fj9xm 3 жыл бұрын
හරිම ලස්සනයි excellent ⭐⭐⭐⭐⭐⭐⭐👈👍👍👍👍 ජයම වේවා 🎁🎁🎁 බුදුසරණයි ඔයාට සොයුර 🌹🌹🌹🌹🌹🙏🙏🙏
@tshanentertainment
@tshanentertainment 3 жыл бұрын
Thanks brother 💪❤️
@k-g-pcreations8584
@k-g-pcreations8584 3 жыл бұрын
Niyamai! .a++++++++
@tshanentertainment
@tshanentertainment 3 жыл бұрын
Thanks brother 💪❤️
@ThusithaThanthirige
@ThusithaThanthirige 3 жыл бұрын
Great
@tshanentertainment
@tshanentertainment 3 жыл бұрын
Thanks brother 💪❤️
@v2shan620
@v2shan620 3 жыл бұрын
Wow niyamai.fantastic bro.🎹🎸🎷
@tshanentertainment
@tshanentertainment 3 жыл бұрын
Thanks brother 💪❤️
@nishanwalisingha5788
@nishanwalisingha5788 3 жыл бұрын
සුපිරි මචෝ ජයවේවා
@tshanentertainment
@tshanentertainment 3 жыл бұрын
Thanks brother 💪❤️
@KunarasenaK
@KunarasenaK 14 күн бұрын
Niyamai bro pattai oyage puluwannan kigly aiyge ipadeela me lo Thale dennako
@tshanentertainment
@tshanentertainment 14 күн бұрын
@@KunarasenaK ❤️
@kumarakumara8304
@kumarakumara8304 Жыл бұрын
T shan koloth wedak aye kiyanna deyak ala bro👍👍👍
@tshanentertainment
@tshanentertainment Жыл бұрын
❤️👍💪
@Podinilame963
@Podinilame963 Жыл бұрын
හොදටමමගායනාකලා ස්තුතියි
@tshanentertainment
@tshanentertainment Жыл бұрын
💪❤️👍
@sasandesilva9703
@sasandesilva9703 2 жыл бұрын
ලස්සනයි
@tshanentertainment
@tshanentertainment 2 жыл бұрын
Thanks brother 👍❤️
@nihalfernandofernando2261
@nihalfernandofernando2261 4 ай бұрын
Thank so much your music bro
@tshanentertainment
@tshanentertainment 4 ай бұрын
❤️
@sltricks6677
@sltricks6677 3 жыл бұрын
aiye puluwannm jothige karoke dnnko
@tshanentertainment
@tshanentertainment 3 жыл бұрын
Jothiye karoke godak danatamath dala thiyenawa ..balanna
@dtecmusic8653
@dtecmusic8653 Жыл бұрын
ඇ⁣ඬෙන්නම දෙනවා
@tshanentertainment
@tshanentertainment Жыл бұрын
💪❤️💪
@samanthakatuwanasamantha5438
@samanthakatuwanasamantha5438 3 ай бұрын
සුපිරී
@tshanentertainment
@tshanentertainment 3 ай бұрын
❤️
@prasadmadhurangakarunanaya8771
@prasadmadhurangakarunanaya8771 3 жыл бұрын
ආසම එකක් 💌🎤💌
@tshanentertainment
@tshanentertainment 3 жыл бұрын
💪❤️
@dineshchamara5112
@dineshchamara5112 3 жыл бұрын
Wow nice one bro
@tshanentertainment
@tshanentertainment 3 жыл бұрын
Thanks brother 💪❤️
@MANOJ-ci3xv
@MANOJ-ci3xv 3 жыл бұрын
💞💞💞Good job brother💞💞💞
@tshanentertainment
@tshanentertainment 3 жыл бұрын
Thanks brother 💪❤️
@Okitha_Tv
@Okitha_Tv 3 жыл бұрын
ඇත්තටම ලස්සනයි 🔥🔥
@tshanentertainment
@tshanentertainment 3 жыл бұрын
Thanks brother 💪❤️
@juderodrigo449
@juderodrigo449 2 жыл бұрын
👍
@tshanentertainment
@tshanentertainment 2 жыл бұрын
❤️💪👍
@usaheranda
@usaheranda 3 жыл бұрын
💯💯💯💯👍👍👍👍❤❤❤💪💪
@tshanentertainment
@tshanentertainment 3 жыл бұрын
💪💪❤️❤️
@thusharabopegamage556
@thusharabopegamage556 2 жыл бұрын
දෑතට වළලු trac දෙන්න
@prasadmadhurangakarunanaya8771
@prasadmadhurangakarunanaya8771 3 жыл бұрын
💌🎵🎶🎼🎤🔥💌
@tshanentertainment
@tshanentertainment 3 жыл бұрын
💪💪❤️
@sajithmadusanka4845
@sajithmadusanka4845 3 жыл бұрын
Gewunu atheethaya mathaketa ennata hadanna berida. Kawuruth krnne ne eka mokakda awula
@tshanentertainment
@tshanentertainment 3 жыл бұрын
💪🤔
@senrathbandara8615
@senrathbandara8615 Жыл бұрын
M
Eda Meda Thura - Sanath Nandasiri (Karaoke version without voice)
5:19
Atha epita Karoke / ඈත එපිට / Sanath Nandasiri #karoke #withlyrics #sinhalasongs #sinhalaoldhit
4:26
How I Turned a Lolipop Into A New One 🤯🍭
00:19
Wian
Рет қаралды 10 МЛН
А что бы ты сделал? @LimbLossBoss
00:17
История одного вокалиста
Рет қаралды 6 МЛН
Good teacher wows kids with practical examples #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 11 МЛН
Eda meda thura karoke   Sanath nandasiri
5:55
Ishan Karoke
Рет қаралды 9 М.
Eda Meda Thura
5:19
Sanath Nandasiri - Topic
Рет қаралды 116 М.
Waradak kalath Karoke / Sanath Nandasiri #karoke #sinhalasongs #backingtrack #withlyrics #songs
3:21
Tshan Entertainment Karoke / Backing Track
Рет қаралды 16 М.
How I Turned a Lolipop Into A New One 🤯🍭
00:19
Wian
Рет қаралды 10 МЛН