✔️Egg roti /Biththara roti | පිටි අනන්නෙ නැතුව විනාඩි 10න් බිත්තර රොටි හදමු Ape Ambula 💓

  Рет қаралды 513,651

Ape Ambula

Ape Ambula

Күн бұрын

අද අපේ ඇඹුලෙන් ගෙනාවේ‍ බඩගිනි වෙලාවට ඉක්මනට හදාගන්න පුළුවන් බිත්තර රොටී රෙසිපි එකක්. වරදින්නේ නැහැ කඩේ වගේම රසට හදා ගන්න පුළුවන් .ඒ වගේම පිටි අනන්න අවශ්‍ය නැහැ තෙල් ගොඩක් අඩුවෙන් රසට හදා ගන්න පුළුවන් ගොඩක් ලේසිස රෙසිපි එක්ක .
අවශ්‍ය අමුද්‍රව්‍ය
පාන් පිටි කෝප්ප දෙකයි
වතුර කෝප්ප දෙකයි
සීනි තේ හැන්දක්
ලුණු රස අනුව
අපේ ඇඹුලත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි .ඒ වගේම අද මගේ රෙසිපි එකට කැමතිනම් අපේ ඇඹුල සබ්‍ස්ක්‍රයිබ්‍ කරල දිගටම අපේ ඇඹුලත් එක්ක එකතු වෙලා ඉන්න කියල ආදරෙන් ඉල්ලා සිටිනව. ❤️🙏
Hi friends,
Today we bring you Egg parotha recipe that can be made quickly when you are hungry. Make no mistake super easy and super taste just like in the store.
Ingredients required
______________________
Two cups of all purpose flour
Two cups of water
Sugar 1 tsp
Salt to taste
For the omelet
_______________
Two eggs
Chili flakes 1/2 tsp
Peper 1/4 tsp
Salt to taste
Finely chopped tomatoes, green chili , onions
Hope you would enjoy this recipe.
Thank you all for joining with APE AMBULA. Also, if you like my recipe today, please subscribe to our CHANNEL and keep watching. ❤️🙏
#eggroti
#easyrotirecipe
#easydinnerrecipe
#biththararoti
#බිත්ත්ර රොටි
For more recipe click link down below
පහල ලින්ක් වලින් අපේ ඇඹුලෙ තවත් රෙසිපි බලන්න පුළුවන් 👇👇👇👇
1 .✔️ගෙදර තියෙන දේවල් වලින් රසම රස ඩම්‍පිලින්ස් සහ සෝස් එකක් හදමු💓How to make dumpling at home momos❤️
• ✔️ගෙදර තියෙන දේවල් වලි...
2. සැරට කුකුල් මස් ව්‍යංජනයක් හදමු | Spicy Chicken Curry
• සැරට කුකුල් මස් ව්‍යංජ... ​​​​
3. ස්ටීමර් එකේ හදන වටලප්පන් | Watalappam | Watalappan Sinhala
• ස්ටීමර් එකේ හදන වටලප්ප...
4. කෙසෙල්මුව මේ විදිහට උයලා හරිම රසයි | Keselmuwa recipe | Keselmuwa Thempararaduwa
• කෙසෙල්මුව මේ විදිහට උය...
5. අමුද්‍රව්‍ය දෙකෙන් 🍡 Make Marshmallow without Corn Syrup 2 ingredients recipe | Marshmallow
• අමුද්‍රව්‍ය දෙකෙන් 🍡 M...
6. අඹ මාළුව තෙලට මිරිසට | Sri lankan mango curry (Aba maluwa) recipe
• අඹ මාළුව තෙලට මිරිසට |...
7. Fried Devilled Kankun Fried Water Spinach ​| Crispy Cauliflower|Cauliflower Recipe
• කංකුං මෙහෙම තෙල් දාලා ...
8. චීස් සොසේජ් රෝල්ස් | Cheese corn dog recipe | Mosserella cheese recipe
• චීස් සොසේජ් රෝල්ස් | C...
9. ගෝවා මල් බැදුමකංකුං මෙහෙම තෙල් දාලා බලන්න - Kankun thel daala • ගෝවා මල් බැදුම | Crisp...
10 . පීසා හට්‍ එකේ වගේ පීසා හරියට හදන රහස / Easy Margherita Pizza recipe / Homemade Pizza Recipe
• පීසා හට්‍ එකේ වගේ පීසා...
11.මිල්ක්මේඩ් ගෙදරම හදමු | Homemade Condensed Milk | How to make Condensed Milk at home | Milkmaid
• මිල්ක්මේඩ් ගෙදරම හදමු ...
12. No bake easy Cheese cake පහසුවෙන් චීස් කේක් හදමු | How to make cheese cake Home
• No bake easy Cheese ca...
13.පීට්සා රසට බර්ගර් | Best Spicy Chicken Pizza Burger
• පීට්සා රසට බර්ගර් | Be...
14. ලේසියි ක්‍රමයකට ජැපනීස් චීස් කේක් | Easy Method of making Fluffy Japanese Cheese Cake
• Easy Method of making ...
15. පොලොස් අච්චාරු | Polos Achcharu | Achcharu | සිංහල අච්චාරු | Achcharu Recipe
• පොලොස් අච්චාරු | Polos...
16. අඩු වියදමින් පාන් පිටි වලින් රසට පැණි වළලු හදමු | Pani walalu
• අඩු වියදමින් පාන් පිටි...
17. විනාඩි 10 න් වේජිටබල් චොප්සි | චොප්සි | Vegetables chopsuey | එළවළු චොප්සුයි | Chop suey recipe
• වේජිටබල් චොප්සි මෙහෙම ...
18.රෑට කන්න ක්ෂණිකව හදන ඉන්දියාවේ රාවා අප්පම් | Easy dinner in 15 Minutes | 4 Ingredients Rawa Appam
• රෑට කන්න ක්ෂණිකව හදන ...
19. ඩයට්‍ කරන අයට ඕට්ස් පොල් රොටි/No flour oats roti | Coconut Roti/ Oats Healthy Breakfast /Ape Ambula
• ඩයට්‍ කරන අයට ඕට්ස් පො...
20.රුලං ටොෆි කඩේ වගේ ගෙදර හදමු | Semolina Toffee | Rava Toffee
• රුලං ටොෆි කඩේ වගේ ගෙදර...
21.✔️ඉදිලා ඉතුරු වන කෙසෙල් වලින් රසම රස අයිස් ක්‍රීම්‍ 💓Ice cream with ripe banana | Ape Ambula
• ✔️ චොක්ලට් අයිස්ක්‍රීම...
EGG STUFFED PARATHA | Anda Wala Paratha | Indian Street Foodegg paratha
✔‍ හෝටලේ වගේ බිත්තර රොටි හරියට හදමු Egg roti restaurant style
පිටි අනන්නේ නැතිව ,තෙල් පාවිච්චි කරන්නේ නැතිව විනාඩි 5න් බිත්තර රොටි/Easy Eggs Roti recipe
බිත්තරයයි පිටි කෝප්පයයි විනාඩි 5යි පරාටා පිගානයි😉Egg Paratha Recipe | Biththara Pratha | Egg Roti
Tags 🏷
sri lanka biththara roti
srilankan egg roti
egg rotii
බිත්තර රොටි
egg roti
egg paratha recipe sinhala
ගෝදම්බ රොටි
Godamba Roti Recipe
easy breakfast recipes sinhala
උදේ කෑමක්
how to make vegetable roti
sri lankan fish roti
sri lankan roti
elawalu roti
sri lankan short eats
sri lankan savoury bites
sri lankan recipes
maalu patis
sinhala cooking channel
sri lankan recipe
sinhala recipes
sri lankan cooking
Indian cooking
Sinhala recipe
recipe sinhala
recipe in sinhala
best recipes
recipe
sri lankan recipe
food recipe sri lanka
food recipe in sinhala
kema recipe
recipe sinhala
Sri lankan recipes
Easy dinner recipe sinhala
Biththara roti hadana hati
බිත්තර රොටී හදන හැටි
Easy dinner sinhala
Easy dinner recipe
reta kema
එලවළු රොටී

Пікірлер: 364
@Dinu-m5v
@Dinu-m5v 3 ай бұрын
මන් මේක තුන් පාරක් හැදුවා. ඇත්තටම මාරම රසට ආවා. හිතුන වෙලාවට හදාගෙන කන්න පුලුවන්. ඒ වගේ මට අවුරුදු 15 ඉතින් පොඩි ලමයෙක්ට වුණත් හරිම ලේසියෙන් හදන්න පුලුවන් රෙසිපි එකක් මේක. thank you very much අක්කියෝ🩷😇😍
@JanithGayashan-j9m
@JanithGayashan-j9m 25 күн бұрын
❤😂😂
@blueelephantart1005
@blueelephantart1005 3 жыл бұрын
අදත් අපේ ඇඹුල හොඳ Video එකක් ගෙනල්ල..මමත් අසයි ..මේවාට
@nimmedewan2319
@nimmedewan2319 3 жыл бұрын
Thank you අපිට හෙට අයිස් වැටෙනව අනිවර්යෙන් හෙට හදනවා ඔයා ගෙ රෙසිපිය හරි ලේසි වගේ
@wathsalashyamalee375
@wathsalashyamalee375 2 жыл бұрын
මේක මම ඊයෙ හැදුවා....හරිම රසයි...😊
@welovecricket.9103
@welovecricket.9103 3 жыл бұрын
බ්ත්තර රොටී කියන්නේ ආගමක්.. හම්මේ ඉතින් චිකන් හොදි ටිකකුයි පොල් සම්බෝල ටිකකුයි, කිරි හොදි පොඩ්ඩක්කුයි තිබ්බා නම්.. හම්මේ ඒ රස.. ❤😍
@recipesinhala
@recipesinhala 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ❤️🥰
@stationerybeast8306
@stationerybeast8306 3 жыл бұрын
😋😋😋😋
@chamilakumari3938
@chamilakumari3938 3 жыл бұрын
O
@lahirusadaruwan6093
@lahirusadaruwan6093 3 жыл бұрын
Ada hadana gaman oka hithuwa ...ath duka 🐔 nathi una ...😭😭😭😭
@chamilaabewardhana862
@chamilaabewardhana862 3 жыл бұрын
M
@SAKURAHANAMIWITHDUNI
@SAKURAHANAMIWITHDUNI 19 күн бұрын
අක්කෙ මං දැන් මේ හදන ගමන්. හරියටම එනවා. Thank you. ❤
@rajithadamayanthi-ib1vg
@rajithadamayanthi-ib1vg Жыл бұрын
Ane patta biththara rotiyak SUPER 👌🏻👌🏻
@lahirusadaruwan6093
@lahirusadaruwan6093 3 жыл бұрын
Ape nonai mai haduwa ...ane aththatama rasai ....harima soft ....
@KumuduMala-u4i
@KumuduMala-u4i 5 күн бұрын
ඒක නම් මාරම ලේසියි🌹🌹🌹🌹
@Keshini.D
@Keshini.D 3 жыл бұрын
Harima lesiyen hari widihata biththara roti hadanna puluwan. Man ada meka haduwa. Harima rasai. Thank you so much 💐
@kinsishayamali8853
@kinsishayamali8853 2 жыл бұрын
ශා ඒක නම් ශෝක් රෙසිපි එකක්. ගොඩාක් ස්තූතියි.
@sakyasamuduni-mq3cn
@sakyasamuduni-mq3cn Жыл бұрын
මම මේ දැන් හැදුවේ උන හැදිලා කන්න බැරුව.අනේ තැන්ක් යූ අක්කි 🥺♥️ගොඩාක් රසට ආවා🥺♥️
@sriyaniliyanage7050
@sriyaniliyanage7050 3 жыл бұрын
හරිම ලේසියි මමත් හදනවා Thank You....
@wiyannalagepremawathie2455
@wiyannalagepremawathie2455 Жыл бұрын
Good recipe duwa mamath hadanawa
@RavishkaPrabath
@RavishkaPrabath 9 күн бұрын
මමත් නිතරම හදනවා රස ඉ
@SLlifetimeKitchen
@SLlifetimeKitchen 3 жыл бұрын
ෂා නියමයි දැක්කම ආස හිතෙන බිත්තර රොටි 😋😋😋අනිවාර්යෙන්ම හදන්න ඕනේ
@recipesinhala
@recipesinhala 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ❤️🥰
@indranisomalatha5968
@indranisomalatha5968 Ай бұрын
ස්තුතියි මමත් අද.හදල.බලනවාා...ඔයාට.තෙරැවන්සරනයි
@neranjalaachini6106
@neranjalaachini6106 3 күн бұрын
❤️❤️❤️නියමයි
@TharakaSadamali-s8i
@TharakaSadamali-s8i 4 күн бұрын
Meka harima lesi❤.niyami
@chamilaudawatta
@chamilaudawatta Жыл бұрын
Mamath . Hadanawoooo.thans.hrima pahadile🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@riosv1126
@riosv1126 3 жыл бұрын
Wooow niyamai 😋😋😋
@dilininilmali2208
@dilininilmali2208 2 жыл бұрын
Really nice presentation ... going to make now
@malindufernando7293
@malindufernando7293 3 жыл бұрын
Beautiful අක්කේ beautiful gammak සුපිරිyak
@recipesinhala
@recipesinhala 3 жыл бұрын
Thank you malli ❤️🥰
@sheelasubasinghe4349
@sheelasubasinghe4349 2 жыл бұрын
Excellent recipe. Just the one we were looking for!
@chamarafernando1011
@chamarafernando1011 3 жыл бұрын
Great recipe. Thank you for shearing
@kavindumihiran9343
@kavindumihiran9343 Ай бұрын
එක පට්ට 🥰 සාමාන්යෙන් මම කමෙන්ට් දාන්නේ නෑ නමුත් මේකට නොදා බෑ 🥰
@rashmiwaidyathilaka598
@rashmiwaidyathilaka598 7 ай бұрын
වීඩියෝ එක බලලා හැදුවා රසට ආවා ගෙදර අය ආසාවෙන් කෑවා... මගෙ පුංචි බබාටත් කෑලි මිරිස් නොදා හදලා දුන්නා එයත් ආසාවෙන්ම කෑවා... ❤
@recipesinhala
@recipesinhala 7 ай бұрын
ගොඩාක් සතුටුයි ඒ වගේම ස්තුතිය මේ‍ කමෙන්ට් එකට .🙏❤️
@l.s.s.fenandoshalanifernan9389
@l.s.s.fenandoshalanifernan9389 3 жыл бұрын
ඒක නම් මරු. හදන්න ඕනේ
@1fashiontalkswithshashi
@1fashiontalkswithshashi 4 ай бұрын
Good recipe
@sachinifernando3568
@sachinifernando3568 3 жыл бұрын
අක්කෙ මේ recipe එක ගොඩක් ලේසී...මාත් හැදුවා...පිටි අන අන මහන්සි වෙන්න ඕන නෑ හරි ලේසී...thank uuu ❤️
@recipesinhala
@recipesinhala 3 жыл бұрын
Thanks nangi , harima sathutui mahema comments dekkama ❤️🥰ape ambulath ekka digatama inna 😘
@sanathsanath4900
@sanathsanath4900 3 жыл бұрын
ගොඩක් ස්තුතියි අක්කේ මමත් අනිවාර්යයෙන් හදනවා 😋😋😋😋
@samodpriyashan8018
@samodpriyashan8018 5 ай бұрын
Eka lesi rasai
@sameerakumara7384
@sameerakumara7384 6 ай бұрын
Ada haduwa mn harima ලේසියි ..👍😍
@dinihomesweethome813
@dinihomesweethome813 3 жыл бұрын
දැන් ලේසියෙන් අපිට බ්ත්තර රොට් හදන්න පුළුවන් ස්තුති ‍රෙසිපියට😍😍
@recipesinhala
@recipesinhala 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ❤️🥰
@aroshifernando483
@aroshifernando483 3 жыл бұрын
වැඩි වැඩ නැ.හරිම simple විදිහට කියා දුන්නා.thanku oyata😊
@recipesinhala
@recipesinhala 3 жыл бұрын
Oya godak isthuthi mahema comment kalata ❤️🥰😘
@RanminaBandara-kk3yt
@RanminaBandara-kk3yt Ай бұрын
මාත් හැදුවා..රසයි😊
@janithwickramarathne9873
@janithwickramarathne9873 3 жыл бұрын
Great video. Thanks for the sharing
@hasiniaravinda4434
@hasiniaravinda4434 3 жыл бұрын
Thnqu miss. Toster eken hadanna puluwan kema warga kiyala dennako miss. Boading wela inna apita eka watinawa ❤❤❤
@nadenart6864
@nadenart6864 3 жыл бұрын
Niyamayi ne..
@piumifernando6223
@piumifernando6223 3 жыл бұрын
Man oyage resipy okkoma wage haduwa.harima rasai.e wagema oya godak hoda kenek.onama prashnayak ahuwoth e welema answer eka denawa.e nisa hodata kama hadanna igena ganna puluwan.thank you & all the best akki.
@recipesinhala
@recipesinhala 3 жыл бұрын
Godak isthuthi nangi , hemadama ape ambulath ekka inna kiyala adarwn illanawa ❤️🥰😘
@piumifernando6223
@piumifernando6223 3 жыл бұрын
@@recipesinhala aniwarenma akki.oyata Oni support ekak dennm
@nethulishanaya5935
@nethulishanaya5935 3 жыл бұрын
Ane mn heduwe roti thetiyee okkoma eke aluna gedarinuth banun aheuwa
@KMProductions11
@KMProductions11 3 жыл бұрын
බොහොම පහසුවෙන් හදාගන්න පුලුවන් මේවිදියට
@recipesinhala
@recipesinhala 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ❤️🥰
@sumuvlogs1
@sumuvlogs1 3 жыл бұрын
හරිම රස පාටයි
@recipesinhala
@recipesinhala 3 жыл бұрын
ස්තුතියි ❤️🥰
@ddeducation9098
@ddeducation9098 3 жыл бұрын
මමත් හදලා බලනවා
@recipesinhala
@recipesinhala 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි🥰❤️
@poornisavithri4513
@poornisavithri4513 3 жыл бұрын
Very easy. Very tasty. I made it. Thank you for the clear explanation.
@wonderfulsrilanka92
@wonderfulsrilanka92 3 жыл бұрын
මරැ කැමක් තමයි
@recipesinhala
@recipesinhala 3 жыл бұрын
ස්තුතියි❤️🥰
@inokanilmini8393
@inokanilmini8393 3 жыл бұрын
Thanks for the recipe.man ada heduwa.shok ekata awa.🙂😘😘
@nayani865
@nayani865 2 жыл бұрын
Mamath haduwa harima rasai
@chamodadewmini1934
@chamodadewmini1934 3 жыл бұрын
EKA MARU APi eka iye haduwa thanks ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🤚
@sujatharohini3949
@sujatharohini3949 Жыл бұрын
නියමයි ඉතින් අපේපැත්තේ එන්න ජයවෙිවා ❤
@Srilanka_cricket_fans5721
@Srilanka_cricket_fans5721 3 жыл бұрын
ගොඩාක් වටිනවා නංගි මේ රෙසිපි එක....වටිනවා ජයම වේවා
@recipesinhala
@recipesinhala 3 жыл бұрын
Thank you aiya ❤️🥰
@PrageethShriyantha
@PrageethShriyantha Жыл бұрын
හරිම ලේසියෙන් හැදුවා 😊😊
@animelsworld6125
@animelsworld6125 4 ай бұрын
අවුලක් නැද්ද..කඩේ ඒව වගේම තිබුනද..
@boodyart3995
@boodyart3995 3 жыл бұрын
ha ha Well Done
@anubandara6242
@anubandara6242 3 жыл бұрын
Great recipe. Thank you for shearing 😍😍😍
@recipesinhala
@recipesinhala 3 жыл бұрын
Thank you❤️🥰
@amithahettiarachchi2059
@amithahettiarachchi2059 3 жыл бұрын
Akka pan eke brand eka mokadda kohenda ganna puluwan??
@stellaindrani5713
@stellaindrani5713 3 жыл бұрын
Sha ekanam niyamai hadalama kiyannam ko.
@pethumnew1130
@pethumnew1130 3 жыл бұрын
Math heduwa harima rasai thanks oyata👍👍👍
@kalanigayangana5351
@kalanigayangana5351 2 жыл бұрын
රසට ලේසියෙන් හදාගන්න පුලුවන් උනා.. ස්තූතියි... ❤
@prabathgamunu4741
@prabathgamunu4741 3 жыл бұрын
ගොඩාක් වටිනවා
@swarnabandara6991
@swarnabandara6991 3 жыл бұрын
Akanan harima lesi kramayak. 👍👍👍
@recipesinhala
@recipesinhala 3 жыл бұрын
ස්තුතියි ❤️🥰
@SLakmal-e2f
@SLakmal-e2f 2 ай бұрын
Mamath heduwa hari rasai😊
@SenuriGamage-ns6pl
@SenuriGamage-ns6pl 6 ай бұрын
අද හදනවා 🤩
@chamarapredeep8843
@chamarapredeep8843 6 ай бұрын
Good recipe 😊😍💖👌
@dilhanimuthuwanthi2915
@dilhanimuthuwanthi2915 2 жыл бұрын
Mekanam lesiyi akke niyamayi ❤❤❤
@poojaw4554
@poojaw4554 2 жыл бұрын
I made it,very easy and really tasty 😋 thank you for sharing
@harisproductions9671
@harisproductions9671 3 жыл бұрын
watina recipe ekak
@recipesinhala
@recipesinhala 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ❤️🥰
@raspberryticklebear3723
@raspberryticklebear3723 3 жыл бұрын
Amwoh gedara kawruth nah 😶badagini sallith nah,haduwa balanna badaginnath liwuna😏gemmk tnx akkiya
@lasanthilasanthika1174
@lasanthilasanthika1174 3 жыл бұрын
Niyamae
@recipesinhala
@recipesinhala 3 жыл бұрын
Thanks ❤️🥰
@deumikalhari3442
@deumikalhari3442 3 жыл бұрын
Akkiyo me vidihtama bittara nodaa parata hdna puluwn nd
@recipesinhala
@recipesinhala 3 жыл бұрын
Ow nangi puluwan hadala balanna ahenam , isthithi ❤️🥰
@exozen7023
@exozen7023 3 жыл бұрын
Amazing recipe. I will try this one too
@SurangaPrasad-pb4ok
@SurangaPrasad-pb4ok 3 ай бұрын
Mama ada haduwa.Aththatama harima lesi me widiha.Hitunu gaman hadan kanna puluwan.Thank you ❤
@HiruniWanigasinghe-mg8no
@HiruniWanigasinghe-mg8no 14 күн бұрын
Made it.. so yummy ❤
@niranjifitness522
@niranjifitness522 3 жыл бұрын
niyamane
@apealuthiskole5646
@apealuthiskole5646 3 жыл бұрын
looks delicious. thanks for the sharing
@chithrakumari488
@chithrakumari488 Жыл бұрын
Harima pahadili hodi math hadanw ada niyami ...oya hodt therum gnna puluwn vidiyt kiyl denw
@gampolaya-5977
@gampolaya-5977 3 жыл бұрын
Ekanam maru
@aroundtheworld3585
@aroundtheworld3585 3 жыл бұрын
Niymay. Dakkama asa hithenwa. 😍😍😍
@recipesinhala
@recipesinhala 3 жыл бұрын
Thank you❤️🥰
@kanishka2687
@kanishka2687 3 жыл бұрын
niyamaine
@cookwithsulaihadeen1906
@cookwithsulaihadeen1906 3 жыл бұрын
ඒක නම් මරු අක්කි අනිවාර්යෙන් හදනවා ♥️♥️♥️♥️
@manojpriyankara4295
@manojpriyankara4295 3 жыл бұрын
ඔව්
@anbumani391
@anbumani391 2 жыл бұрын
😍😍😍
@niroshanidilrukshika5823
@niroshanidilrukshika5823 2 жыл бұрын
kzbin.info/www/bejne/rHSYimmmfsyqoLs
@gemunukumara8533
@gemunukumara8533 2 жыл бұрын
Asaida oyata
@SandaniWeerakkody
@SandaniWeerakkody 22 күн бұрын
Thank you so much den hadanawa ❤
@lightlife6258
@lightlife6258 3 жыл бұрын
Eeek supiri
@KaveeshaDulanjana-h5v
@KaveeshaDulanjana-h5v 4 ай бұрын
Mamat haduw marama rasai
@senurarivishan3033
@senurarivishan3033 3 жыл бұрын
ape ambula heduwoth superi thamiii
@recipesinhala
@recipesinhala 3 жыл бұрын
Thanks❤️🥰
@dilupasingappuli9186
@dilupasingappuli9186 3 жыл бұрын
රස පාටයි
@recipesinhala
@recipesinhala 3 жыл бұрын
ස්තුතියි ❤️🥰
@surangarathnayaka1352
@surangarathnayaka1352 3 жыл бұрын
Patta
@beautyflamingo2343
@beautyflamingo2343 3 жыл бұрын
watina recipe 1k
@yasanthakalhari6293
@yasanthakalhari6293 3 жыл бұрын
Man haduwa niyamay eka lassanata,rasata awa,harima lesiy
@SunethraIrangani-n1u
@SunethraIrangani-n1u 9 ай бұрын
Rasai akke API haduwa ❤❤❤
@ceylonmartkitchen3727
@ceylonmartkitchen3727 3 жыл бұрын
Thanks for easy recipe
@recipesinhala
@recipesinhala 3 жыл бұрын
Thank you ❤️🥰
@fathimanooriya2267
@fathimanooriya2267 2 жыл бұрын
Looks yummy very easy to make thank you
@kumuduniwijerathna725
@kumuduniwijerathna725 3 жыл бұрын
Anee oyage video eka balala mama haduwaaa meka maara rahainee eka hodata hari giyaaa
@hemaligamage8742
@hemaligamage8742 2 жыл бұрын
නියමයි
@recipesinhala
@recipesinhala 2 жыл бұрын
ගොඩාක් ස්තුතියි කමෙන්‍ට්‍ කගාට ❤️😘🥰
@niranjisubasinghe3425
@niranjisubasinghe3425 3 жыл бұрын
niyamai
@sugathkahingala5244
@sugathkahingala5244 3 жыл бұрын
Akki mekata bakin powder hri iist hri dmmot aulda aya watura wenuwta pol kiri danna bda
@recipesinhala
@recipesinhala 3 жыл бұрын
Biththara roti walata yeast , polkiri dana ona na nangi , samanyen mahema hadanne . Nangi kemathi nam polkiri dala hadanna rasata thiyei , isthuthi nangi video eka balala comment kalata ❤️🥰
@sugathkahingala5244
@sugathkahingala5244 3 жыл бұрын
Adalei oyta ❤
@ramanifeld6274
@ramanifeld6274 3 жыл бұрын
harima leciyen hadanna puluwan dan apita...
@nessbethjanaban9953
@nessbethjanaban9953 3 жыл бұрын
wow looks delicious my new friend thumbs up here
@recipesinhala
@recipesinhala 3 жыл бұрын
Thank you for thubs up ❤️🥰
@tharinduengineeringironwor5194
@tharinduengineeringironwor5194 3 жыл бұрын
Thanks akki godak ada api hadanna inne meka balala👍❤️
@ireshawijesinghe6766
@ireshawijesinghe6766 2 жыл бұрын
මාත් හැදුවා . හරිම රසයි . ස්තූතියි 🙏
@gemunujayarathne1252
@gemunujayarathne1252 3 жыл бұрын
සුපිරි
@recipesinhala
@recipesinhala 3 жыл бұрын
ස්තුතියි ❤️🥰
@chimchim2969
@chimchim2969 3 жыл бұрын
Mama haduva.godak hodat ava. Thank you ❤❤❤
@dushanonline7034
@dushanonline7034 3 жыл бұрын
Niyamai hemadamth wge adth lassana video ekak.thank you.
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН