Egg Tikka Masala එක්ක රෝස් පාන් & Chai Tea 😋 Egg Masala Recipe ❤️ Cooking with Kavee and Sapu

  Рет қаралды 56,050

Kavee & Sapu

Kavee & Sapu

Күн бұрын

Пікірлер: 319
@kaveeandsapu
@kaveeandsapu 8 ай бұрын
මේක Try කලොත් Fb එකට හරි insta එකට හරි photo එකක් එවන්න හරිදෝ 🤭🤭
@tttff6403
@tttff6403 8 ай бұрын
හා හා
@user-xn4qi4fb4m
@user-xn4qi4fb4m 8 ай бұрын
බෑ...............බෑ...................................................................................😒😒
@dinugunarathna8517
@dinugunarathna8517 8 ай бұрын
Oyage biriyani eka try kara eka marama rasai thanks❤❤
@dulanjaleeapsara4357
@dulanjaleeapsara4357 8 ай бұрын
අදත් හරිම ලස්සනයි වීඩියෝ එක....මල්ලි නම් හරි විහිලු කාරයෙක් නේද?...අපි කෑවා එදා ඔයාලා කියපු අයිස් ක්‍රීම් එක...ඒකේ චොකලට් එක නම් මාරම රසයි...
@kaveeandsapu
@kaveeandsapu 8 ай бұрын
ඔව්ව් ඒක මාරම රසයි 🤭🤭
@isharikaumayangani7842
@isharikaumayangani7842 8 ай бұрын
සපූ ඔයා නම් හොද චෙෆ් කෙනෙක් අහ්හ් අනික් දෙන්නත් ඉතින් හොද සපෝට් එක ජය වේවා තුන්දෙනාටම ❤️❤️
@kaveeandsapu
@kaveeandsapu 8 ай бұрын
ආදරෙයි 🤭🤭🤭
@buddininalika6681
@buddininalika6681 8 ай бұрын
අනේ මේක හරියන්නේ නෑ මම එනවා ඔයාලගේ ගෙදර.. මට මොනවා හරි හදලා දෙන්න... මාත් ඉතින් you tube එකෙන් බල බල එක එක කැම හදනවා... ඒත් ඉතින් කවුරු හරි හදපු එකක් කන්න ආසයි ❤❤❤ආදරෙයි ❤❤❤❤
@kaveeandsapu
@kaveeandsapu 8 ай бұрын
එන්න එන්න 🤭🤭
@Amaaofficalchanel
@Amaaofficalchanel 8 ай бұрын
සපු අක්කාට රසට කෑම හදන්න පුළුවන් වගේ ❤
@kaveeandsapu
@kaveeandsapu 8 ай бұрын
🤭🤭🤭
@user-wi9gg5vt5h
@user-wi9gg5vt5h 2 ай бұрын
සපුනි ඔයා පුජනි භාගයා වගේමයි හරිම ලස්සනයි ඔයාගෙ හස්බන්ඩ් එයත් හරිම පිං පාටයි මල්ලිත් ලස්සනයි♥️♥️🌿🌿🌿🦋🦋🥀🌹ගොඩාක් ආදරණීය family එකක් තෙරුවන් ❤💚❤💚❤💚 ❤❤සරණායි
@kaveeandsapu
@kaveeandsapu 2 ай бұрын
ආදරෙයි ❤️🤭
@erandidassanayake7977
@erandidassanayake7977 8 ай бұрын
ශෝයි අනේ ඔයාලා...දැක්කත් බඩ පිරෙනවා ❤❤❤
@kaveeandsapu
@kaveeandsapu 8 ай бұрын
ආදරෙයි ❤️😍
@user-sg5nd9jh5i
@user-sg5nd9jh5i 8 ай бұрын
අද වීඩියෝ එකත් සුපිරි කෑම එකනම් රස පාටයි නියමයි දිගටම මේවගේ වීඩියෝ ගේන්න ජය වේවා
@kaveeandsapu
@kaveeandsapu 8 ай бұрын
ආදරෙයි ඔයාට ❤️🤭
@nimalshachathurisenewirath4287
@nimalshachathurisenewirath4287 8 ай бұрын
හදලා බලන්න ඕන.රස පාටයි.
@kaveeandsapu
@kaveeandsapu 8 ай бұрын
හදලා අපිටත් කියන්න රස 🤭
@raveesha1587
@raveesha1587 8 ай бұрын
මල්ලි ⁣ඉන්න හින්දා විඩිායො බලනවා ❤❤❤❤❤❤❤
@kaveeandsapu
@kaveeandsapu 8 ай бұрын
🤭🤭🤭
@Kiyo32
@Kiyo32 8 ай бұрын
Malli shooii neda 😌eya mge habai 😒
@O.D.N.Udayasiri
@O.D.N.Udayasiri 8 ай бұрын
අක්කා හදපු විදියටම රෙසිපි එක බලාගෙන මම බිරියානී ගෙදර හැදුවා....හරිම රසයි අක්කේ ❤🤭
@dulmisenarathne820
@dulmisenarathne820 8 ай бұрын
මොනවා හැදුවත් හැමදාම අයියා...ම්ම්ම් ඇත්තටම මාරම රසයි..එකට Respect ❤❤....හැමදාම වගේ අදත් අපේ සපූ චෙෆ්ට ජය වේවා..❤
@kaveeandsapu
@kaveeandsapu 8 ай бұрын
ආදරෙයි 🤭❤️
@thelittlemermaid2325
@thelittlemermaid2325 7 ай бұрын
ඒක නම් ඇත්තෙන්ම රසම රස පාටයි...😋😋 හදලම බලන්න ඕන... ඔන්න මමත් ඔයාලව Subscribe කරා❤😍
@kaveeandsapu
@kaveeandsapu 7 ай бұрын
ආදරෙයි 🤭❤️
@DinithiPrboda-us4pq
@DinithiPrboda-us4pq 8 ай бұрын
අක්කා හදන කෑම කන්න හිතෙනවා රස පාටයි 🥰try krnna one food challenge ekak ගේන්නකෝ ආයෙත් තුන්දෙනාගේ ආතල් අනේ 😌😂
@kaveeandsapu
@kaveeandsapu 8 ай бұрын
Karamuu 🤭
@nininaturecollection
@nininaturecollection 8 ай бұрын
Lovely combination 😘 rose paanui egg tikka masala Curry 😍😘
@mahindakumara7156
@mahindakumara7156 8 ай бұрын
Akki oya aluthen cooking chanall ekak patan ganna kamathida kattiya❤
@kaveeandsapu
@kaveeandsapu 8 ай бұрын
පටන් ගමූ 🤭🤭
@Ishanishanikashanika
@Ishanishanikashanika 8 ай бұрын
Akkiyooo maru 👌 ravedu mallige tawa resape ekak genna ekmanathama maru hode 👍 hamotama bs dp ❤❤❤❤
@kaveeandsapu
@kaveeandsapu 8 ай бұрын
ආදරෙයි 🤭❤️
@shehanasiriwardana727
@shehanasiriwardana727 8 ай бұрын
malli apu nisa oyalage video complete una wage akki.ravindu hari innocent wage anika aiyai malligei marama badeemak thiyenawa kiyala danenawa katha karana widiyen.anika nanala massinala unath sahodarayo wage.hari asai oyalawa ohoma dakiddi ❤❤❤❤
@sltechvr5897
@sltechvr5897 8 ай бұрын
හැමදාම අයියා said - ඇත්තටම මාරම රසයි.. nee🤭❤❤
@paramipunsandun8839
@paramipunsandun8839 8 ай бұрын
හිතේ මොන ප්‍රශ්නය තිබ්බත් අක්කගෙ හිනාව ඇහුන ගමන් සේරම අමතක් වෙනව අක්කෙ 🤗
@dewniviharaupekshi1583
@dewniviharaupekshi1583 8 ай бұрын
අදත් හරිම ලස්සනයි වීඩියෝ එක ❤ අක්කා රසට කෑම හදනවා 😍 ඊලග වීඩියෝ එකෙන් රවිදු අයියගේ තව රෙසිපි එකක් ඕනේ අක්කි 😁🤭
@kaveeandsapu
@kaveeandsapu 8 ай бұрын
ආදරෙයි 🤭❤️
@champikasudarshani6938
@champikasudarshani6938 8 ай бұрын
අදත් හරිම ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි
@kaveeandsapu
@kaveeandsapu 8 ай бұрын
බුදු සරණයි
@ravinduwa_official
@ravinduwa_official 8 ай бұрын
චෙෆ් ආව😁❤
@kaveeandsapu
@kaveeandsapu 8 ай бұрын
චෙප් මල්ලි 🤭
@ruwanthimadushani139
@ruwanthimadushani139 8 ай бұрын
කරී එකේ පෙනුම නම් සුපිරි අයියා & අක්කි හැමදාම සතුටින් ඉන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏 😀🌹🌹😍😍😍😍❤️❤️❤️😍😍🌹🌹🌹😀😀
@kaveeandsapu
@kaveeandsapu 8 ай бұрын
ආදරෙයි 🤭❤️
@Tharunethu-ox9et
@Tharunethu-ox9et 8 ай бұрын
රස පාටයි 😚හදලා බලන්න ඕනි 🤭
@kaveeandsapu
@kaveeandsapu 8 ай бұрын
හදලා අපිටත් කියන්න රස 🤭
@RandimaDilhani-mr5ei
@RandimaDilhani-mr5ei 8 ай бұрын
නියමයි අක්කෙ ඔයාගේ බිරියානි එක හැදුවා මාරම රසයි 😮😮😊😊 අදත් මරු ❤❤
@kaveeandsapu
@kaveeandsapu 8 ай бұрын
ආදරෙයි ❤️😍
@chamindusadewmina
@chamindusadewmina 8 ай бұрын
අද විඩියෝ එක ලස්සනයි 🖤පරිස්සමින් ඉන්න බුදුසරණයි
@irushiihani4264
@irushiihani4264 8 ай бұрын
Maru ane oyala ...rasa patai eka 😮
@maheshikareginold5248
@maheshikareginold5248 7 ай бұрын
Ane akkiyoooo oya harima shoiiiiii ane...oya katha karana widiyata man harima asaiiii 😍😍😍😍😍😍
@kaveeandsapu
@kaveeandsapu 7 ай бұрын
ආදරෙයි ❤️🤭
@lahirudhananjaya4024
@lahirudhananjaya4024 3 ай бұрын
Sapu akki kiyala dena widiha nam mara clear♥️
@SadAsela-jr4yw
@SadAsela-jr4yw 8 ай бұрын
Thilini akkata wada mn nam asa akkage youtube channel ekata❤❤adarei 100k gahanakan mn me maga balan inne akkiyooo.....Ravinduth asai aytatath kamathi 😊😊😊
@nelumthakshila7410
@nelumthakshila7410 8 ай бұрын
Sapu nango oyatai mallitai adarei .habai chooti malli babata tamai godaaaaaaaaaaakma adare hodeeeee😊😊😊
@kaveeandsapu
@kaveeandsapu 8 ай бұрын
ඔයාටත් ආදරෙයි 🤭❤️
@user-cu5fw4en2x
@user-cu5fw4en2x 8 ай бұрын
Sapu , u r such a decent girl..keep it up❤
@kaveeandsapu
@kaveeandsapu 8 ай бұрын
Thank you ❤️ ආදරෙයි ඔයාට ❤️🤭
@amsda1986
@amsda1986 8 ай бұрын
ෂා ෂා අදත් රස කෑමක් වගේම ආතල් ගොඩායි..සපූට කෑම හොදට හදන්න පුළුවන්..රවිදු තක්කාලි කපපු ලතාව තමයි මරු..ඔයාලාට හරියන්නේම කෑම වීඩියෝ..තිලිණිලාත් එක්කත් වීඩියෝ එකක් ගෙන්න..ජයෙන් ජයම වේවා..පරිස්සමෙන් ඉන්න ..තෙරුවන් සරණයි!!!
@kaveeandsapu
@kaveeandsapu 8 ай бұрын
ආදරෙයි 🤭❤️
@dilinithusharika5975
@dilinithusharika5975 8 ай бұрын
Kema nam rasa patae.mama asae oyage wangediyata.hari hurubuhutie aka.
@kaveeandsapu
@kaveeandsapu 8 ай бұрын
🤭🤭🤭
@slgamingmalliya565
@slgamingmalliya565 8 ай бұрын
රසයි වගේ 😮
@RajeeveGunawardana-xi1vb
@RajeeveGunawardana-xi1vb 8 ай бұрын
mama nam kela gillaa.... bade amaruwa hadei dan.. api dan na.. ❤❤❤❤ ravidu chef supirine... 😂
@kaveeandsapu
@kaveeandsapu 8 ай бұрын
🤭🤭🤭
@user-fz8oq1cn7s
@user-fz8oq1cn7s 8 ай бұрын
Niyama akke 🥰🥰 ada video ekath 👍❤️🥰
@kaveeandsapu
@kaveeandsapu 8 ай бұрын
ආදරෙයි 🤭❤️
@hiruninimansa8681
@hiruninimansa8681 8 ай бұрын
Oyalage Video hamadama balanawa akke 💗💕💕 asa hithenawa oyalage vlogs walata
@kaveeandsapu
@kaveeandsapu 8 ай бұрын
ආදරෙයි ඔයාට ❤️🤭
@sachinibv9321
@sachinibv9321 8 ай бұрын
සපූ akki oyge recipes nam maru❤ aiyal dennm eka wage 😘❤ asawen balana chanel ekak
@kaveeandsapu
@kaveeandsapu 8 ай бұрын
ආදරෙයි ඔයාට ❤️🤭
@user-cp2xx6oz9w
@user-cp2xx6oz9w 8 ай бұрын
Math hadanawa lassanai vidiyo eka kanna asa hituna.❤❤❤
@user-qi8rw3yz1v
@user-qi8rw3yz1v 8 ай бұрын
අක්කිට රසට කෑම හදන්න පුලුවන් නෙද ❤❤
@kaveeandsapu
@kaveeandsapu 8 ай бұрын
🤭🤭
@dilipriyadarshani2955
@dilipriyadarshani2955 8 ай бұрын
කරි එකෙ පෙනුම නම් සුපිරි 😊
@kaveeandsapu
@kaveeandsapu 8 ай бұрын
🤭🤭🤭
@chamodimadumekala8062
@chamodimadumekala8062 8 ай бұрын
Oyalage video mama hamadama balanawa akki oya hari lassanai ❤❤😂
@kaveeshakalpanijayawardhan3121
@kaveeshakalpanijayawardhan3121 8 ай бұрын
හරි ආසයි ඔයාලව දවසක් හම්බෙන්න❤. දැන් 23k වෙලා අක්කේ🎉
@kaviekanayake7466
@kaviekanayake7466 8 ай бұрын
Oyalage malli nm shoi ane eyawa ham video ekatam gnnkk o
@kaveeandsapu
@kaveeandsapu 8 ай бұрын
Gamuu 🤭🤭
@lakshaniperera5285
@lakshaniperera5285 8 ай бұрын
Ane matath eka nam hadanna hithuna.. oyala dakkama asai athtatama oyalawa dakinna .. adarei oyalata❤
@AvindyaSandeepani-od7ye
@AvindyaSandeepani-od7ye 7 ай бұрын
Ane eka heduwaa marama rahayii❤...
@kaveeandsapu
@kaveeandsapu 7 ай бұрын
ආදරෙයි 🤭❤️
@Navikkithnada-zr4mq
@Navikkithnada-zr4mq 8 ай бұрын
අදත් හරිම ලස්සනයි වීඩියෝ එක😘😘😘
@Kawi319
@Kawi319 8 ай бұрын
Maruu Akkii. 😍❤️
@kaveeandsapu
@kaveeandsapu 8 ай бұрын
ආදරෙයි ඔයාට ❤️🤭
@Akiyasvibe
@Akiyasvibe 7 ай бұрын
නියමයි❤
@kaveeandsapu
@kaveeandsapu 7 ай бұрын
ආදරෙයි 🤭❤️
@Akiyasvibe
@Akiyasvibe 7 ай бұрын
@@kaveeandsapu ape chanel ekatath enna
@_sachintha_
@_sachintha_ 8 ай бұрын
Ravidhu boza gammk😌❤️
@kaveeandsapu
@kaveeandsapu 8 ай бұрын
🤭🤭🤭
@Ungipeiris693
@Ungipeiris693 8 ай бұрын
Shokk aneee ogolloo😊aye challenge ekk krlaa malligen dance ekk oneee😁
@stephansdiary
@stephansdiary 8 ай бұрын
Akke ramen noodles eka hadanna oyster sauce wenuwata monada පාවිච්චි karanna puluwan
@ChaRuX
@ChaRuX 8 ай бұрын
අඩෙ අඩේ මරු ඈ 🥰 ❤️
@ruwanthidissanayaka2771
@ruwanthidissanayaka2771 7 ай бұрын
Ane akki oya hdna kama hrim rasa paatii ❤️🤗
@kaveeandsapu
@kaveeandsapu 7 ай бұрын
🤭🤭🤭
@user-jq4bv6yd5p
@user-jq4bv6yd5p 8 ай бұрын
Akki hadana vidiyata thama math kema hadanne.. gedra aya rasai kiynava.. 😁
@kaveeandsapu
@kaveeandsapu 8 ай бұрын
🤭🤭🤭
@user-jq4bv6yd5p
@user-jq4bv6yd5p 8 ай бұрын
@@kaveeandsapukochchara recipes balan haduwath akkige widiya hodata mathaka hitinva
@chamodisandeepani2025
@chamodisandeepani2025 8 ай бұрын
Oyala denna maru...ravidu maruuuuuuuu 😊 adarei thun denatama ❤
@kaveeandsapu
@kaveeandsapu 8 ай бұрын
ආදරෙයි ඔයාට ❤️🤭
@priyanthagunawardana2500
@priyanthagunawardana2500 8 ай бұрын
ඔයාලා තුන් දෙනාම එක වගේම ලස්සනයි ❤
@kaveeandsapu
@kaveeandsapu 8 ай бұрын
ආදරෙයි ඔයාට ❤️🤭
@chamodikakamalsiri3952
@chamodikakamalsiri3952 8 ай бұрын
Maru akke niyamai❤❤
@kaveeandsapu
@kaveeandsapu 8 ай бұрын
ආදරෙයි 🤭❤️
@HashiniNimanthika-kk9lv
@HashiniNimanthika-kk9lv 8 ай бұрын
Ane akki oya pavichchi karana biriyani masala brand eka kiyannao plz
@kaveeandsapu
@kaveeandsapu 8 ай бұрын
එකේ නම Suhana. අපි Keells එකෙන් ගත්තේ 🤭
@Geluk_Products
@Geluk_Products 8 ай бұрын
Adath man 1st comment kare.. lassanai akkiyoo❤ oyage naran kaum man haduwa.. ekath harima rasai❤
@kaveeandsapu
@kaveeandsapu 8 ай бұрын
ආදරෙයි 🤭❤️
@user-zq1jy5bc8m
@user-zq1jy5bc8m 8 ай бұрын
Oyalage video balanna asai
@kaveeandsapu
@kaveeandsapu 8 ай бұрын
ආදරෙයි 🤭❤️
@RR_GIRL59994
@RR_GIRL59994 8 ай бұрын
Food challenge එකක් කරන්නකො ❤😁
@kaveeandsapu
@kaveeandsapu 8 ай бұрын
කරමූ 🤭🤭🤭
@Nethu_Edits
@Nethu_Edits 8 ай бұрын
ආසම channel එකක් 😫❤️‍🩹
@kaveeandsapu
@kaveeandsapu 8 ай бұрын
ආදරෙයි ඔයාට ❤️🤭
@Nethu_Edits
@Nethu_Edits 8 ай бұрын
🥺💗​@@kaveeandsapu
@HashanKumara-ip7sj
@HashanKumara-ip7sj 8 ай бұрын
බිත්තර කපනවිට පිහිය අයිස් වතුරෙන් හෝදලා ගන්න.
@kaveeandsapu
@kaveeandsapu 8 ай бұрын
කරලා බලන්නම් බොහොම ස්තූතියි 🤭
@thisarusenavirathna8563
@thisarusenavirathna8563 8 ай бұрын
සුපිරි ❤️
@kaveeandsapu
@kaveeandsapu 8 ай бұрын
ආදරෙයි ❤️
@lakshmandisanayaka243
@lakshmandisanayaka243 7 ай бұрын
Wow rasa patai ❤❤❤
@prabashani2241
@prabashani2241 8 ай бұрын
Oyala thundena shook ane😍😍😍❤️👌
@kaveeandsapu
@kaveeandsapu 8 ай бұрын
ආදරෙයි ❤️😍
@nawodyatharushi-gv1pt
@nawodyatharushi-gv1pt 8 ай бұрын
අක්කී වීඩියෝ දානකන් බලන් ඉන්නෙ හරිම ආසාවෙන් මන් වීඩියෝ බලන්නෙ අක්කිව බලන්න 💙
@kaveeandsapu
@kaveeandsapu 8 ай бұрын
ආදරෙයි 🤭❤️
@rivikarajapaksha1717
@rivikarajapaksha1717 8 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤Parakku una sollly ❤❤
@ruwanaththanayaka5110
@ruwanaththanayaka5110 8 ай бұрын
Eka dawashak damu mallita uyanna akki
@EVO.SCIENCEFND
@EVO.SCIENCEFND 8 ай бұрын
Balanna mithure shayogaya😍😍😍
@nadeeshadissanayaka5224
@nadeeshadissanayaka5224 7 ай бұрын
Ane oyala niyamai❤
@user-lq7qk7rp3c
@user-lq7qk7rp3c 8 ай бұрын
එක රස පාටයි මට ත් ට්කක් එවනවද අක්කි බුදුසරණ අදරෙයි ❤
@kaveeandsapu
@kaveeandsapu 8 ай бұрын
දෙන්නම්ම් 🤭 බුදු සරණයි
@user-uy9jf7jf2f
@user-uy9jf7jf2f 8 ай бұрын
🎉🎉🎉 Super Video ❤❤❤
@ireshalakmali847
@ireshalakmali847 8 ай бұрын
Maru ane oyl❤
@kaveeandsapu
@kaveeandsapu 8 ай бұрын
ආදරෙයි ඔයාට ❤️🤭
@camilakumari2025
@camilakumari2025 8 ай бұрын
Adarei hamadama ❤❤❤
@dilipriyadarshani2955
@dilipriyadarshani2955 8 ай бұрын
මරු❤
@kaveeandsapu
@kaveeandsapu 8 ай бұрын
🤭🤭
@user-sk6be6xl3o
@user-sk6be6xl3o 8 ай бұрын
Nice akki 🥰🥰🥰
@GeethaniPriyadarshani-fc5no
@GeethaniPriyadarshani-fc5no 8 ай бұрын
Adeta you tube athi me wede hariyane 😢😢😢😢😢😢 aye badagina wedi una ane 😂 aderi godak ❤❤
@InokaRathnayaka-pp7my
@InokaRathnayaka-pp7my 8 ай бұрын
Akki q&a ekak krnnko akki plzzz
@kaveeandsapu
@kaveeandsapu 8 ай бұрын
Sub 25000දි කරමූ 🤭🤭
@InokaRathnayaka-pp7my
@InokaRathnayaka-pp7my 8 ай бұрын
@@kaveeandsapu mn balan inñwa hrida akki.hemdam oylge videos blnwa mn
@user-uy9jf7jf2f
@user-uy9jf7jf2f 8 ай бұрын
Super Video ❤❤❤
@user-ko8ig8zw1u
@user-ko8ig8zw1u 8 ай бұрын
රස පාටයි
@kaveeandsapu
@kaveeandsapu 8 ай бұрын
🤭🤭🤭
@imethd90
@imethd90 7 ай бұрын
chai kiyane tea walata thma
@dulanjalitiroshani107
@dulanjalitiroshani107 6 ай бұрын
Akke polos abulak hadannako
@giha1695
@giha1695 8 ай бұрын
රවිදු එක්ක තව CHALLENGE එකක් ඕන
@kaveeandsapu
@kaveeandsapu 8 ай бұрын
කරමූ 🤭🤭🤭
@madushikamadushika3741
@madushikamadushika3741 8 ай бұрын
කුකරි ක්ලාස් එකකුත් පටන් අරන් වගෙ. ශෝක් ❤️😁
@kaveeandsapu
@kaveeandsapu 8 ай бұрын
Oooo🤭🤭
@anselmwijeyesekera5923
@anselmwijeyesekera5923 8 ай бұрын
අපේ අම්ම ඕවා හදන්න දන්නවා අක්කි
@user-wu2di7uk1d
@user-wu2di7uk1d 8 ай бұрын
Looks delicious 🌹☘️🇱🇰🇺🇸
@user-uy9jf7jf2f
@user-uy9jf7jf2f 8 ай бұрын
Super video ❤❤❤
@jananiwasana124
@jananiwasana124 8 ай бұрын
Ani ,oya tundenama harima shock ,adarei ..tundenatama❤
@kaveeandsapu
@kaveeandsapu 8 ай бұрын
ආදරෙයි ඔයාට ❤️🤭
@nirmalharshana1990
@nirmalharshana1990 8 ай бұрын
හදලා බලන්න ඕනි ❤❤❤❤
@kaveeandsapu
@kaveeandsapu 8 ай бұрын
හදලා අපිටත් කියන්න රස 🤭🤭
@madhupalihaderuarachchi7222
@madhupalihaderuarachchi7222 8 ай бұрын
චූටි සුරංගනාවිගේ එග් ටික්කා කරී එක ❤
@ruwanaththanayaka5110
@ruwanaththanayaka5110 8 ай бұрын
Oye wangadi ola kotanna epa li wangadiyak Ganna akki
@Hashini24
@Hashini24 8 ай бұрын
රවිදු එක්ක ඉස්සරහටත් video දාන්ඩෝ😍
@kaveeandsapu
@kaveeandsapu 8 ай бұрын
🤭🤭🤭
@Kiyo32
@Kiyo32 8 ай бұрын
Eeii eya mge 😒
@ThushariDineka-nm6ye
@ThushariDineka-nm6ye 8 ай бұрын
Mage oyalage video walta asai digatam karagena yanna ❤️
@kaveeandsapu
@kaveeandsapu 8 ай бұрын
ආදරෙයි ❤️🤭
@user-fh3dy9jh7z
@user-fh3dy9jh7z 8 ай бұрын
ආදරෙයි ගොඩාක්...සපු ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@kaveeandsapu
@kaveeandsapu 8 ай бұрын
ආදරෙයි ❤️🤭
@user-xb8fe7qz9k
@user-xb8fe7qz9k 8 ай бұрын
Dapu gamanma awa onna akke ❤
@kaveeandsapu
@kaveeandsapu 8 ай бұрын
ආදරෙයි 🤭❤️
@user-rc5np7jq4x
@user-rc5np7jq4x 8 ай бұрын
Oyalage qna eka onni
@kaveeandsapu
@kaveeandsapu 8 ай бұрын
කරමූ 🤭
❌Разве такое возможно? #story
01:00
Кэри Найс
Рет қаралды 6 МЛН
The Joker kisses Harley Quinn underwater!#Harley Quinn #joker
00:49
Harley Quinn with the Joker
Рет қаралды 41 МЛН
나랑 아빠가 아이스크림 먹을 때
00:15
진영민yeongmin
Рет қаралды 14 МЛН
රට ගිහින් ආපු අය (Expats returning to SL)
17:59
බික හදන හැටි.🥘
13:16
Ashen Senarathna
Рет қаралды 569 М.
❌Разве такое возможно? #story
01:00
Кэри Найс
Рет қаралды 6 МЛН