පාන් පෙති දෙකයි පොල් කිරියි තියනවා නම් බිත්තර නැතිව රස පාන් පුඩිමක් | eggless caramel bread pudding

  Рет қаралды 4,974

nira S

nira S

Күн бұрын

#පාන්_පුඩිම #eggless_bread_pudding #desserts_recipe_sinhala
#bath_kala_kanna_pudding #bath_kala_kanna_dewal #biththara_nathiwa_pudding
1. • අමුද්‍රව්‍ය 3න් පැණි බ...
2. • පාන් පෙති දෙකක් තියනවා...
3. • ස්වයං රැකියාවකට රයිස් ...
4. • පොල් කේක් වලට වඩා රසට ...
5. • ජෙලියි කිරිපිටියි විතර...
පාන් පුඩිම, pan pudima, biththara nathi pudimak, බිත්තර නැතිව පාන් පුඩිමක්, ලේසියෙන් රසට පාන් පුඩිම, පාන් පුඩිම බිත්තර නැතිව හදන්න, ලේසි පුඩින්ග්, බත් කාලා කන්න පුඩින්, පුඩින් රෙසපි නිරා එස්, nira S desserts, nira S, nira S recipes, bath kala kanna dewal, bath kala kanna desserts, dessert recipe sinhala, sinhala athurupasa, සිංහල අතුරුපස රෙසපි, vegetarian pudding

Пікірлер: 13
@niraSrecipes
@niraSrecipes 2 күн бұрын
1.ස්වයං රැකියාවකට රයිස් කුකර් එකේ එක බිත්තරෙන් කප් කේක් 10ක් | තේ වෙලාවට අඩු වියදමින් cup cake kzbin.info/www/bejne/fIvZnWSbnbOskMU 2.විනාඩි 10න් උදේට/ රෑට හෝ තේ වෙලාවට හදාගන්න | සීනි සම්බෝල රොටි | seeni sambola Roti | elawalu roti kzbin.info/www/bejne/mWG4hoeoq52jeZo
@BPremarathna-em1ml
@BPremarathna-em1ml 2 күн бұрын
ඔයාගෙ කෑම හදන්න මම හරිම කැමතියි. පහසුවෙන් ම හදන්න පුළුවන්.දුව, ඔයාට තෙරුවන් සරණයි !!!!🎉🎉🎉🎉❤❤❤❤
@dinakshisandeepani1588
@dinakshisandeepani1588 2 күн бұрын
ඊයේ රෑ හැදුවා අක්කා. වැඩට යන්න කලින් මජත්තයට කෑල්ලක් දුන්නා ආසාවෙන් කෑවා.
@nirupagamage2684
@nirupagamage2684 2 күн бұрын
wow akka meka mama dan hadala fride eke damma
@pushpikamaduwanthi2228
@pushpikamaduwanthi2228 2 күн бұрын
අම්මෝ... ඇති යන්තම් මූන පෙන්නුව. 🙋‍♀️
@sumuvlogs1
@sumuvlogs1 2 күн бұрын
❤❤❤❤
@indranipathirana1197
@indranipathirana1197 2 күн бұрын
බිත්තර danwanam kiyak danna puluwanda duwa.❤❤
@niraSrecipes
@niraSrecipes 2 күн бұрын
මේකට බිත්තර දානවා නම් 1 යි හැබැයි හොඳට හැදිගාන්න ඕනා නැත්නම් කැට වෙනවා
@yasgoonasekera5120
@yasgoonasekera5120 2 күн бұрын
Great
@SafeenaRafi-h1u
@SafeenaRafi-h1u 2 күн бұрын
👍👍💞
@ramyaweerathunga6466
@ramyaweerathunga6466 2 күн бұрын
🙏🙋👍👍🌹
@sumalifernando4926
@sumalifernando4926 5 сағат бұрын
Meyata peni use karata Kamk nadda
@niraSrecipes
@niraSrecipes 5 сағат бұрын
කමක් නෑ
The selfish The Joker was taught a lesson by Officer Rabbit. #funny #supersiblings
00:12
Funny superhero siblings
Рет қаралды 10 МЛН
iPhone or Chocolate??
00:16
Hungry FAM
Рет қаралды 60 МЛН
VAMPIRE DESTROYED GIRL???? 😱
00:56
INO
Рет қаралды 4 МЛН