Ek deyak illami / එක් දෙයක් ඉල්ලමී : Nelu Adikari

  Рет қаралды 39,921

Nelu Adikari Official

Nelu Adikari Official

Күн бұрын

Пікірлер: 128
@nadeeshafernando4697
@nadeeshafernando4697 11 ай бұрын
ඔබතුමිය ගැලවීම ලැබීමට පෙරත් මම ඔබගේ හඩට බොහෝ ඇලුම් කලා. නුමුත් ඒ හඩ නිරන්තරයෙන් ඇසීමට නොහැකි වුනා.නුමුත් අද ඒ හඩින් දෙවිදුන්ට ගයන්නට දෙවිදුන් ඔබව තෝරාගෙන තියෙනවා. දැන් ඔබගේ හඩ නිරන්තරයෙන් අසනවා.ඒ ගීතිකා නිසා. දෙවිදුන්ට ගයන හඩක් නිසා. මේ ගීතිකාව ලස්සන අර්ථයක් තිබෙන අලංකාර ගීතිකාවකි. සර්වපරාක්‍රම දෙවියන්වහන්සේට මහිමය වේවා..!
@harshirathnayaka1640
@harshirathnayaka1640 10 ай бұрын
ජීවමාන දෙවි පියාණන්ට සියලුම මහිමය ගෞරවය වේවා🙏🙌📖️❤️ ජේසූ පිහිටයි නේලූ සිස්ටර් !!
@chithrairangani9968
@chithrairangani9968 Жыл бұрын
ශිෂ්ට නෙලූ ගීතිකා හරිම ලස්සනයි ඔයාට තව තවත් ගීතිකා කියන්න ධෛර්යය ශක්තිය ලැබේ වා කියා ප්‍රාර්ථනා කරමි ජේසු පිහිටයි ආමෙන් 🙏🙏🙏🙏🙏❤❤❤❤
@Kamalajayanthi
@Kamalajayanthi 11 ай бұрын
සිස්ට නෙලු දෙවියන් වහන්සේ ගේ අනගි බදුනක් ජේසු පිහිටයි
@iroshathilakshinanayakkara9304
@iroshathilakshinanayakkara9304 11 ай бұрын
දෙවියන් වහන්සේගේ කරුනාව නොඅඩුව ලැබේවා සිස්ට නිලූ.හරිම ලස්සනයි දෙවියන් වහන්සේට ස්තුති වේවා ජේසු පිහිටයි
@scholastikakeegal5534
@scholastikakeegal5534 11 ай бұрын
එක් දෙයක් නොව, දහසක් දේ ලබා දුන් ජේසුනී, ඔඛවහන්සේට ස්තූතියි, ❤❤❤නිලූ සොයුරියනී, ඉතාමත් ලස්සනයි ජේසු පිහිටයි
@sanjeewawerasinghe3463
@sanjeewawerasinghe3463 2 ай бұрын
Pastor nevil fernando නම් අනර්ඝ දේව දාසයා ලියු අනර්ඝ ගීතිකාව අද ඔබතුමිය ඉතාම අනර්ඝව ගායනා කරනවා දෙවියන් වහන්සේගේම කරැනාව ඔබ සමග වේවා❤❤❤❤
@shashithmadushan-n3y
@shashithmadushan-n3y Жыл бұрын
Budu saranai nelu adikari mathiniyani🙏🙏🙏
@senevirathna2309
@senevirathna2309 2 жыл бұрын
සිස්ට ඔබට සුවර්ගයේ දෙවිදුන් දී තිබෙන ආත්මික හඩ තව තවත් දෙවිදුට ගයන්න දෙවියන් වහන්සේ තව තවත් ආසිර්වාද කරන සේක්වා 🙏 God Bless You sista & oll family ..!
@greenyrahim4778
@greenyrahim4778 2 жыл бұрын
කොයිතරම් ඇසුවත් එපා වෙන්නෙ නැහැ.ඔව් ස්වාමීනි එක් දෙයක් ඉල්ලමි ඒ් ඔබගේ කරැණාව ඔයාගෙ ෙපු්මය කෙතරම් ද කීයා කීයන්නට වචන නැහැ ෙනලු ඔයාට දෙවියන් වහන්සේ ආශිර්වාද කරාවී
@manelsurangani6777
@manelsurangani6777 Ай бұрын
Oba thumiyage katahada bohoma lassanai . Thawath lassana sindu genna mis... Amen ❤❤❤❤✝️
@fathimailmah8664
@fathimailmah8664 Жыл бұрын
උන්වහන්සේගේ තුළ සිටීම තරම් ප්‍රීතියක් තවත් ලොව තුළ හමු වී නැත.❤
@ChamilaPrashanthi-r7v
@ChamilaPrashanthi-r7v 3 ай бұрын
Hari ma ලස්සනයි githikawa kiyana,,,,obathumiyai,,, a hadeai, jeasu pihitai🙏🙏🙏🙏🙏
@lalanihannadige3748
@lalanihannadige3748 Жыл бұрын
එදා ලෝකය සතුටු කර ඇය අද සිය පවුලම ස්වාන්වහන්සේගේ පාමුල ඔබ‍ට ප්‍රිය පවුලක් වෙලා ඔබව සතුටු කරනවා ස්තුතියි යේසුණි ඔබ‍ට 🙌🙋‍♂️🙌🙋‍♂️🙌
@nadeeshamaheshani7243
@nadeeshamaheshani7243 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤ hadawtha ස්පර්ශ karana lassanama geethikawk... jesus ta මහිමය wewa...❤️❤️❤️
@s.c.perera8389
@s.c.perera8389 2 жыл бұрын
ඔබ ඉල්ලු දේ ඔබට ලැබී ඇත. උන්වහන්සේගේ මන්දිරය තුළ ප්‍රීතියෙන් ගී ගයමින් සමිඳාණන් වහන්සේගේ ජීවිතයට සාක්ෂි දරමින් ඔබ පවුලේ සියලු දෙනාම ලස්සන ගමනක් යනවා දැකීම මා හදවතින්ම සතුටු වෙනවා. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා!
@vishwasarana6589
@vishwasarana6589 Жыл бұрын
Harema lassanai deviyanwahanseeta stuti karamae ma oba tumiyage haden me geetikawa apata asannata selessuwata jesu pohitai nelu menika
@Pianotails
@Pianotails 2 жыл бұрын
obata me voice eka dunnu dewinduta sththiii...oba siyalu denata jesu pihitai...
@rathnasiriweerasinghe9808
@rathnasiriweerasinghe9808 9 ай бұрын
ජේසු පිහිටයි සිස්ටර් නෙලූඅදිකාරී ඔබට 🌹🌹
@KumariGamini-k3n
@KumariGamini-k3n Жыл бұрын
❤ හදවතට වදින ආත්මක ගීතිකාවක්..දෙවියන් වහන්සේ සියල්ල ඔබට ලබාදී ඇත. ඒ මන්ද.. සියල්ල අතහැර සමිපුර්ණව ඔබ හැරැන නිසයි..
@sunethrakusum8189
@sunethrakusum8189 2 жыл бұрын
Deviyan vahanse visin obata dunna u katahanda un vahansetama puuja kirima nisa obata ashirwada wewa Nelu 🥰
@ChamilaPrashanthi-r7v
@ChamilaPrashanthi-r7v 3 ай бұрын
Lasanai a hadeata godak adereai❤
@nirmaleefernando1806
@nirmaleefernando1806 7 ай бұрын
Praise the lord ❤
@renukahettiarachchi6747
@renukahettiarachchi6747 2 жыл бұрын
Praise.The.Lord🙏🙏❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️Pute.S..V..Gayna.karna.oya.Kata.hada.Tava.Tavath.Alankara.veva..!.🙏🙏paulama.D..V..karunaven.BEBALEVA🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@lathikakulathilake7930
@lathikakulathilake7930 2 жыл бұрын
Praise the lord ,Thank you jesus god bless you 🙏🙏🙏🙏🛐🛐🛐✝️✝️🙏🙏🙏
@UlPerera-d5g
@UlPerera-d5g 8 ай бұрын
ඔබගේ ගැලවීම ගැන සතුටුයි දෙවියන් wahnsege සිත නුඹ තුළ තිබේ wa shalom ❤❤❤❤❤❤❤
@TitusFernando-sb3ox
@TitusFernando-sb3ox 6 ай бұрын
Amen ❤❤❤
@greenyrahim4778
@greenyrahim4778 2 жыл бұрын
Beautiful song may God bless you
@SunathiS
@SunathiS 5 ай бұрын
Amen Amen I❤
@madukadesilva2745
@madukadesilva2745 2 жыл бұрын
May god bless you and the family
@morinesilva2358
@morinesilva2358 Жыл бұрын
Jasupihitai❤❤❤
@chithraadikariadikari359
@chithraadikariadikari359 Жыл бұрын
සිස්ට නිලූ ඔයාට අය ඉල්ලන්න දෙයක් ම නැ හොදම දේ ඔයාටත් ඔයා ගෙ පවුලේ සැමටත් දීලා තියෙනවා දෙවියන් වහන්සේගේ තුළ ගැලවීම . දෙවියන් වහන්සේට ස්තුති වේවා ❤❤❤❤
@mudhihemantha2301
@mudhihemantha2301 Жыл бұрын
❤ ජේසු පිහිටයි
@kasunfernando6636
@kasunfernando6636 Жыл бұрын
What a feelingful hymn. Really felt YESHUA in this hymn. Praise GOD! May GOD bless you Nelu!
@pradeepfernando6323
@pradeepfernando6323 Жыл бұрын
Very good 👑✝️🌺🥀🌷🙋👏🙏✝️
@ranjithperera736
@ranjithperera736 11 ай бұрын
දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා.
@chamaarik9496
@chamaarik9496 2 жыл бұрын
අමේන් හාලේලුයා අලංකාර ගිතිකාවක් ගෙඩක් ලස්සනයි ❤ජෙසුපිහිටයි ඔබ පවුලටම
@mashiiiii
@mashiiiii 2 жыл бұрын
Amen🥺♥️
@hirunihiruni8826
@hirunihiruni8826 2 жыл бұрын
Deviyan wahanseta awanka wenawa nam අනිවාර්යයෙන් denawa jesu pihitai
@shayamaxavier1289
@shayamaxavier1289 Жыл бұрын
Beautiful Mrs. Nilu Adhikari. Original writer of the song is my Mentor, my pastor Neville Fernando, melody also his. GOD bless you all.
@wageeshaillangasinghe7169
@wageeshaillangasinghe7169 2 жыл бұрын
කලා ලෝකය ජය ගත්තා සේ මෙම ගමනත් ඔබතුමියට ගමන් කරන්නට ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරමි
@amanthawijesuriya
@amanthawijesuriya 4 ай бұрын
Precious ❤
@pradeepfernando6323
@pradeepfernando6323 Жыл бұрын
Thanks God
@sugathganendren
@sugathganendren Жыл бұрын
දෙවියන්වහ්න්සේගේ නාමයට මහිමය වේවා...ලස්සනයි ගීතිකාව
@ruwaniumayanga5669
@ruwaniumayanga5669 Жыл бұрын
Dewiyanwanse tula siteema taram preethiyak apita tawat naha. Mage dewiyanwahanseta prashansha wewa amen 🙏🙏
@MANFernando-nh1hb
@MANFernando-nh1hb Жыл бұрын
Oya ge adahilla පරපුර ගැලවීම
@NethmiAvishka-k2w
@NethmiAvishka-k2w Жыл бұрын
Jesuge namen me moheta duken inna hama kenektma hinawak genath denna mge jesu appachchi ❤️
@josaphamiltan8116
@josaphamiltan8116 2 жыл бұрын
Amen amen amen
@kanthiweere506
@kanthiweere506 2 жыл бұрын
ආමෙන් ....🙏 ජීවිතයේ ලැබිය හැකි ලොකුම ආශිර්වාදය එයයි දෙවියන් වාහන්සේට ප්‍රශංසා වේවා . යේසු පිහිටයි ඔබට
@crishmaleefernando3751
@crishmaleefernando3751 Жыл бұрын
දෙවියන්වහන්සෙට ස්තුති ප්‍රශංසා වේවා
@maryliyanage
@maryliyanage 10 ай бұрын
Very nice. God bless you always.
@veronicaroberts5968
@veronicaroberts5968 2 жыл бұрын
Amen amen Jesu pihtai sister
@SudeshMail-jx3rs
@SudeshMail-jx3rs 8 ай бұрын
❤❤❤❤amen 🙏 ❤❤❤❤
@jayanthiperera3260
@jayanthiperera3260 2 жыл бұрын
AK DEYAK ELLAMI SUWAMINI..SOYAMI A DE SADA NONAWATI.. OBAGE WIMANERADI PRITIYEN .GIGAYA PASASAMI..NAMADIMI..NAMASKARA WEVA SUWAMINI..
@kavindafernando150
@kavindafernando150 2 жыл бұрын
දේව ජීවිතය තුළ ඔබට යහපත භුක්තිවිදින පිණිස ඔබේ ද ඔබගේ පවුලේ ජීවිතේ සුභසිද්ධිය ඉටු වේවා.
@ShriyamaShriyama
@ShriyamaShriyama 10 ай бұрын
❤❤❤🙏🙏🙏amen
@DarshaniNuwanthi-re1io
@DarshaniNuwanthi-re1io Жыл бұрын
Great job❤, God bless you!
@mangalikakumari1255
@mangalikakumari1255 Жыл бұрын
අනේ ලස්සනයි.දෙවියන් වහන්සේට ස්තුති වේවා .
@pulinitharaayeshmanthi7147
@pulinitharaayeshmanthi7147 11 ай бұрын
Jesus 🥺❤️
@anitakekulawela5822
@anitakekulawela5822 2 жыл бұрын
Antoinette Beautiful song. God Blesd you & your family
@kumarmettasingha1192
@kumarmettasingha1192 2 жыл бұрын
God bless ❤ ❤ ❤ ❤
@yamunaperera5547
@yamunaperera5547 Жыл бұрын
God bless you
@DewinduWaruna
@DewinduWaruna Жыл бұрын
ඇත්තටම එය කදිම නිර්මාණයක්...... Love it....
@magical.camerashots
@magical.camerashots 2 жыл бұрын
KANDHAWANU. LEBUWOO BOHOYA NAMUTH THORAGATHTHO. ALPAYA (Many of them called ,but few chosen ) NELU. YOU ARE ONE OF THEM ENJOY YOU AND YOUR FAMILY WILL BE IN PARADISE 🇺🇸
@malifernando7177
@malifernando7177 2 жыл бұрын
දෙවිපියාණනි ඇයට දුන් මිහිරි කටහඩ නිසා ඔබ වහන්සේට ප්‍රශංසා වෙවා🙏
@DonaPadmakanthi-ju6ek
@DonaPadmakanthi-ju6ek Жыл бұрын
හදවත ස්පර්ශ කරන ගීතිකාවක්❤️👍Thank you Jesus..haleluuyaaahh..
@BhawanaSammani
@BhawanaSammani 7 ай бұрын
Praise the lord
@thanujashiwanthi2413
@thanujashiwanthi2413 Жыл бұрын
ස්තුතියි ජේසුනි
@vijithasenevirathne6426
@vijithasenevirathne6426 Жыл бұрын
God bless you Nelu miss.
@DilkiNlakmal
@DilkiNlakmal Жыл бұрын
🙏🙏🙏
@samitharavinda5601
@samitharavinda5601 2 жыл бұрын
♥️♥️♥️
@NileemaWiskam
@NileemaWiskam Жыл бұрын
@dineshchriz2779
@dineshchriz2779 Жыл бұрын
ගීතිකාවක් නෙමේ මේක නම් භාවනාවක් නෙලූ අක්කේ . ජේසු පිහිටයි ❤
@lalithajayasinghe1
@lalithajayasinghe1 Жыл бұрын
ආමේන් 🙏🌹❤️
@amalisenavirathna-xl6dl
@amalisenavirathna-xl6dl Жыл бұрын
ජේසු පිහිටයි .❤
@jwdmwijerathne7832
@jwdmwijerathne7832 2 жыл бұрын
Ayata ඒ අලංකාර handa දුන් දෙවි පියානන් වහන්සේට ස්තුති ප්‍රශංසා වේවා..!!! ආමේන් 🙏❤️🙏
@rubilehossan5356
@rubilehossan5356 Жыл бұрын
Deveyan wahansege Theresa anargai mahath hamotama me dema nawa Naha gig bless morgen more Kandy ayesha
@MallikaMallika-b1z
@MallikaMallika-b1z 11 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@nimeshadesilva6919
@nimeshadesilva6919 2 жыл бұрын
Praise the Lord!!! God bless you and your family
@sriyanigunasingheperera815
@sriyanigunasingheperera815 2 жыл бұрын
God beals you
@sampathfernando3667
@sampathfernando3667 2 жыл бұрын
God bless you sister 🙏 great song 🙏
@rani8044
@rani8044 Жыл бұрын
Hàleluyaaa..j.p..
@theresefernando5339
@theresefernando5339 2 жыл бұрын
Wow!! beautiful melody, music arrangements and singing. I would like to play & get my choir to sing this in our community services in Melbourne.
@mdranjithkumara967
@mdranjithkumara967 Жыл бұрын
ස්වාමීන්වහන්සේට ප්‍රශංසා වෙවා!
@antonreginold2512
@antonreginold2512 2 жыл бұрын
Amen Amen hallelujah thank you jesus
@psksamarawera
@psksamarawera 2 жыл бұрын
ගැන තිබේ බවට දක්වා
@psksamarawera
@psksamarawera 2 жыл бұрын
ෆිනෑන්ස්
@psksamarawera
@psksamarawera 2 жыл бұрын
ග්ස්සවු
@srlyalatharambawala.kankan4442
@srlyalatharambawala.kankan4442 2 жыл бұрын
Amen 💓❤️ God bless you & yourfamily cherch preis the lord
@kingsleywanigasinghe4047
@kingsleywanigasinghe4047 2 жыл бұрын
Thanks god I am very happy I will bless you
@sriplants5930
@sriplants5930 2 жыл бұрын
Lassanai sister God bless you
@pushpakanthi7585
@pushpakanthi7585 2 жыл бұрын
God bless you sister 🙏🙏🙏
@ianmark2000
@ianmark2000 Жыл бұрын
I looked for this hymn for 6 years after Pastor Nevil sang it once in the church. I think he is the one who wrote it. My Mom used to love the original hindi song of this. Sadly she is not with us to sing it for the Almighty. She would have loved these lyrics. Anyway thank you and God bless you! ❤
@kathrinakora7602
@kathrinakora7602 2 жыл бұрын
God bless you teacher 💗
@susilarajapaksha7998
@susilarajapaksha7998 2 жыл бұрын
හලෙලුයා
@silwasilwa8299
@silwasilwa8299 2 жыл бұрын
දෙවිදුන් ට පැසසුම් වේවා!
@Sonali-v3w
@Sonali-v3w 4 ай бұрын
Who wrote this hymn,
@kumarimishal7231
@kumarimishal7231 Жыл бұрын
මේ ගීතිකාව ඔබට නිර්මාණ කර දුන්නෙ කව්ද අක්ක..
@user-om6pp4mr5v
@user-om6pp4mr5v 2 жыл бұрын
Glory be to God ❤
@j.a.aumayangana2258
@j.a.aumayangana2258 2 жыл бұрын
God bless❤
@kithmalvichitra7351
@kithmalvichitra7351 Жыл бұрын
Nelu akkiiiii❤❤❤❤ yesu pihitai oyataaaaa❤❤❤❤❤❤❤❤❤
@Rainbow-zr8tu
@Rainbow-zr8tu Жыл бұрын
සම්මා දිට්ඨියෙන් මිත්‍යා දෘෂ්ටියට ගිය 🐃
@anushkafonseka647
@anushkafonseka647 Жыл бұрын
හීනෙන්ද
@Mahi-_-2004_
@Mahi-_-2004_ 2 жыл бұрын
God bless you ✝️❤
@kaushaladenakumbura5366
@kaushaladenakumbura5366 2 жыл бұрын
Amen 🙏❤️
@maryshayamalee302
@maryshayamalee302 2 жыл бұрын
Bless yOU sister
@blessingstoallofyou5153
@blessingstoallofyou5153 Жыл бұрын
Thank you Jesus you gave the salvation. For her and her family It’s AMAZING OUR GODS CALLING EACH ONE OF US DIFFERENTLY SHOWERS OF BLESSING TO YOU NELU
@rupahettiarachchi23
@rupahettiarachchi23 Жыл бұрын
💙💚💛💜💓💔💕💖💗💘💝💞💟
MA DANNAWU EKA NAMAI CD ALBUM (NELU ADIKARI) Nelu Adikari Hymn Collection
55:13
Nelu Adikari Official
Рет қаралды 57 М.
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
දුක බෙදාගන්න - DUKA BEDAGANNA / Nelu Adikari
3:59
Nelu Adikari Official
Рет қаралды 13 М.
Seema mayim- jesuni obawa soya
7:00
Amesh Peiris
Рет қаралды 807 М.
Danune Hagune - දැනුනේ හැඟුනේ Nelu Adikari
3:47
Nelu Adikari Official
Рет қаралды 14 М.
Shalitha Fernando 5th Album  [Full Album]
28:47
SHALITHA FERNANDO & PUSHPA WANIGASINGHE
Рет қаралды 10 М.
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН