හර්ෂ ද සිල්වා මෙහෙම සරල කෙනෙක් කියලා හිතුවද ? | Eka Tharuwai mal 7i Ft.Harsha De Silva | EP 71

  Рет қаралды 18,755

Neth FM

Neth FM

Күн бұрын

Пікірлер: 124
@maryjacinthawarnakulasuriy4826
@maryjacinthawarnakulasuriy4826 21 күн бұрын
වර්ෂද සිල්වා කියන්නේ බොහොම වැදගත්. හරි සරල මනුස්සයෙක්. අපි එයාව හරියට අගය කරනවා
@monicaperera4247
@monicaperera4247 21 күн бұрын
පාර්ලිමේන්තුවෙ මුදල් ඇමති වශයෙන් ඉන්න ඕන අවංක නිහතමානී ගුණය ගරුක මහත්තයෙක් ඔබට ජය නියතයි ❤❤❤❤
@nawalagem.p.4100
@nawalagem.p.4100 20 күн бұрын
ඔබ ඇතටම දක්ෂයෙක්
@xyzo1194
@xyzo1194 20 күн бұрын
රටට අවශ්‍යම හොද නිහතමානි අවංක ගුන ගරුක උතුම් මහතෙක් ජයවේවා ඔබතුමාට
@AravinduBhagya-tt1ur
@AravinduBhagya-tt1ur 21 күн бұрын
හරිම දක්ෂ මනුස්සයෙක් ❤😊
@Camlaz
@Camlaz 21 күн бұрын
මම ආදරේ කරන දේශපාලන චරිතයක්❤❤❤ඊටත් වඩා එයා මගේ මැරිච්ච ලොතු අය්වා වගේමයි.පෙනූමෙන් හා කතා විලාසයෙන් ඒ නිසිම එයාව දකින හැම වාරයක් පාසා මගේ හිත නිවෙනව😢😢😢
@sisirawickramarathne5875
@sisirawickramarathne5875 21 күн бұрын
සුවසැරිය යේ කුසල් බලයෙන් හර්ෂ සිල්වා මහතාට විශිෂ්ටතම ජයග්‍රහණයක් ප්‍රාර්ථනා කරමු සියළුම සත්වයෝ සුවපත් වෙත්වා කායික මානසික නිරෝගී වෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා සියළුම පිං කැමති සම්‍යක් දෘෂ්ටික දෙවිවරු ට සියළුම පිං අනුමෝදන් වෙත්වා තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@rohithawijesundara2174
@rohithawijesundara2174 19 күн бұрын
He is one year senior to me at the college. Wish! he will be the Leader of UNP one day. Simple, Cultured, knowledgeable ,Humble and genuine character. Wish him good luck.
@darmsersirlon1883
@darmsersirlon1883 20 күн бұрын
ඇත්ත ඇති සැටියෙන්ම හා රටවෙනුවෙන්ම කැපවීම හා ජනතාව වෙනුවෙන්න දේශපාලනය කිරීම අගයමු ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා
@dharmasirikularatne2524
@dharmasirikularatne2524 17 күн бұрын
ඔබතුමා වෙනදා මෙන්ම අපූරුවට වැඩසටහන ඉදිරිපත් කළා.
@neetaguruge2865
@neetaguruge2865 16 күн бұрын
හරිම හොද මහත්මා ගතිගුන ඇතිකෙනෙක් එතුමාදෙවිපියානන්ගේ ආශිර්වාදය නොවඩුව ලැබෙිවා❤
@kamalanambuhewa5648
@kamalanambuhewa5648 20 күн бұрын
Dear Sir. You are really educated smart simple handsome gentleman. I wish you all the best. Thunuruwange sarani.
@SusilKurera
@SusilKurera 21 күн бұрын
❤️💯❤️ හර්ෂ ද සිල්වා නැමති චාම් චරිතය රට ගොඩගන්න ටීම් එකේ එක පූරුකක් වැඩි චන්ද යෙන් මැතිසබේට❤️💯❤️
@inu6725
@inu6725 21 күн бұрын
සුවසැරියේ පිහිට ලද මිනිසුන්ගේ හදවතේ නායකයෙක් ..අනිවාර්යයෙන් ඔවුන් මොහුට මනාපයක් දෙයි..අපට අවස්ථාවක් නෑ ඒකට.අපි කොළඹ නොවන නිසා.නමුත් කොළඹ මිනිසුන් මනාපයක් වෙන් කරාවි ඔබටඔබට
@sathsariekanayake3780
@sathsariekanayake3780 21 күн бұрын
such a great person All the best!
@dharmasirikularatne2524
@dharmasirikularatne2524 17 күн бұрын
අපූරු චරිතයක්.
@SripaliRamanayake
@SripaliRamanayake 21 күн бұрын
Good program. He is a respectable gentleman 🎉
@asti893
@asti893 21 күн бұрын
මගෙ මේ පාර ඡන්දෙ හර්ෂට පක්ෂ පාට නැ හොද පුද්ගලයෙක් නිසා ❤
@Nilakshiperera-n4u
@Nilakshiperera-n4u 20 күн бұрын
හර්ෂ කියන්නේ බොහෝම ගුණගරුක මනුස්සයෙක්. සාමාන්‍යයෙන් කිසීම කෙනෙකුට අපහාස කරලා කතා කරන කෙනෙක් නොවෙයි. කාගේවත් පවුද්ගලික ජීවිතය ගැන කතා කරලා මිනිස්සුන්ට මඩ ගහන කෙනෙක් නොවෙයි. මහත්මා ගති තියෙන මහත්මයෙක්
@WijerathnaBandara-x5k
@WijerathnaBandara-x5k 21 күн бұрын
මගේ ප්‍රියතම දේශපාලකයා
@moshantavidu124
@moshantavidu124 19 күн бұрын
❤❤
@maryjacinthawarnakulasuriy4826
@maryjacinthawarnakulasuriy4826 21 күн бұрын
ඔබතුමන් නිරෝගී බව ලැබේවා
@jayasuriyafamily
@jayasuriyafamily 21 күн бұрын
Very valuable program for future generations. Good luck 🎉❤🎉❤
@PalithaDissanayake-s1s
@PalithaDissanayake-s1s 18 күн бұрын
සතුටට මෙන්ම, දුකටත්, ඇස්වලින් කඳුළක් එනව. Program එක බලන අතරෙදි. සැබැවින්ම මේ චරිතය ගැන කියන්න වචන නැහැ . දූලා, පුතාලා හැම දෙනාරමත්, Program එක කරන දුවට සහ කාර්ය මණ්ඩලයටත්, බෙහෙවින්ම ස්තූතියි ! සියලු ලෝසතුන් සුවපත් වේවා !
@GamìniJayarathna-m8w
@GamìniJayarathna-m8w 21 күн бұрын
God person tnx u all
@raniheen281
@raniheen281 20 күн бұрын
මමත් හරිම කැමති දේශපාලකයෙක් ❤❤❤
@amilashiromi4117
@amilashiromi4117 21 күн бұрын
රටට පිනක් නෑ මේ වගේ කෙනෙකුගෙන් වැඩක් ගන්න....
@AjithBandaranayaka-g1y
@AjithBandaranayaka-g1y 20 күн бұрын
අද රටෙී හොදම ඔළුව සතුටුයි ඔබතුමා ගැන❤❤❤
@McJayalal1964
@McJayalal1964 21 күн бұрын
Respectable person
@IllangageDasanayaka
@IllangageDasanayaka 20 күн бұрын
You are very valuable & great person. I will give my vote No. 09. Jaya wewa.
@SiriyaniHerath
@SiriyaniHerath 21 күн бұрын
හර්ෂ ද සිල්වා මහතාට ජයවේවා
@rushdimarikar4073
@rushdimarikar4073 20 күн бұрын
Excellent answers. Jayawewa Harsha Mathithumani!
@udithapitawala8286
@udithapitawala8286 20 күн бұрын
Great person to be in the parliament.
@WijerathnaBandara-x5k
@WijerathnaBandara-x5k 21 күн бұрын
අනාගතයේ රටට අවශ්‍ය කරන පුද්ගලයා
@menakamallawaarachchi9650
@menakamallawaarachchi9650 18 күн бұрын
හර්ශ ද සිල්වා මිලග අපේ සමගි ජන බලවෙගයේ නායකය විය උතුයි
@sheharak7485
@sheharak7485 14 күн бұрын
ඔබ තුමා මෙවර විපක්ෂ නායක වුණොත් හරිම කැමතියි.
@percygune5235
@percygune5235 21 күн бұрын
රොටරියෙ ක්ලාස් යනකොට අපි කෑවෙත් නුගේගොඩ නවරස හෝටලයෙන් අද නෝ ලිමිට් එක තියෙන තැන
@krishpriyan-ob2vl
@krishpriyan-ob2vl 18 күн бұрын
මා සජබෙට එතරම් කැමැත්තක් නැති වුවත් හර්ශ මහත්මා කියන්නෙ මා අතිශය ප්‍රිය කරන චරිතයක්.. වැදගත්,දක්ශ හා ගුණගරුක පුද්ගලයෙක් ❤️
@ShaheeraFarwin
@ShaheeraFarwin 20 күн бұрын
Dear sir oba aniwarenma parliment anawa obathakka eran wikramarathna kabir innawa good luck ❤❤❤
@sameeramm
@sameeramm 19 күн бұрын
Founder of සිසු සැරිය ❤
@ChandanaSamarasinghe-eu9yo
@ChandanaSamarasinghe-eu9yo 21 күн бұрын
චම්පික රනවක එක්කත් කතා කරන්න.හර්ශ ඉතාම වටිනවා චම්පික හර්ශ එකට එකතු වෙලා රටේ බලය ගත්තොත් රට ලස්සන වේවි මීට වඩා.
@anulaperera4830
@anulaperera4830 20 күн бұрын
ATTATAMA
@lasavijaya2
@lasavijaya2 13 күн бұрын
ඇත්ත
@udenisamanlatha9799
@udenisamanlatha9799 19 күн бұрын
ලස්සන වැඩ සටහනක් " 👌👌👍👍✨✨✨
@malaniswarnalatha9784
@malaniswarnalatha9784 17 күн бұрын
I wish you to be the president of Sri lanka .
@ashaahangama6000
@ashaahangama6000 20 күн бұрын
Jayawawa. Mr Harasa D. Sillwa
@wimaldesilva2470
@wimaldesilva2470 21 күн бұрын
සජිත් හර්ෂ ජය වේවා ❤SJB ❤SJB ❤SJB
@chamiya055
@chamiya055 21 күн бұрын
❤❤❤ wedak karala pennapu minisek
@habeebajabir9261
@habeebajabir9261 19 күн бұрын
Wish you the best.
@srinisamaranayake3799
@srinisamaranayake3799 18 күн бұрын
Very interesting programme. Thanks. Much merit to you for making Suwa Saviya a reality. 👍🙏Wish you Good luck.
@SalindaHerath-x3t
@SalindaHerath-x3t 21 күн бұрын
Obathuma me rate janadipathi wenawata godak kemathi api
@sgjbellanaga8708
@sgjbellanaga8708 18 күн бұрын
please SJB please vote him and send him to parliament. WE NPP want him to be there.
@PalithaDissanayake-s1s
@PalithaDissanayake-s1s 18 күн бұрын
👍👍👍
@sheharak7485
@sheharak7485 13 күн бұрын
එරාන් වික්‍රමරත්න මහතා සහ මෙතුමා විපක්ෂයේ සිටි අවංක සහ බුද්ධිමත් මන්ත්‍රීවරු දෙදෙනෙක්.
@michelleperera4819
@michelleperera4819 17 күн бұрын
God bless you with success at tomorrow’s elections. I pray for your victory. You need to be in parliament and actually be the Finance Minister to save our nation. 🙏
@FitzroyFernando
@FitzroyFernando 13 күн бұрын
I think Dr Harsha is a great Personality .I wish him all the very best as a MP of the SJB.I think children has lot to learn from him.
@deepthidunuwille5649
@deepthidunuwille5649 17 күн бұрын
A well respected liked and a humble politician ! Wish we had one of his calibre in the Kandy District. Wish him all the best for the upcoming election.!
@ImalkaLakshan-jj2ns
@ImalkaLakshan-jj2ns 21 күн бұрын
මොහු රටේ ජනාදිති උනොත් රට ගොඩ ❤❤❤
@donjagathchandrabalasuriya6498
@donjagathchandrabalasuriya6498 20 күн бұрын
ඔබ තුමාගෙ අනාගත බලාපොරොන්තුව දේශපාලනයෙ ඉහලම පුටුවට යන්න අාශීර්වාද😂
@nelumfernando3845
@nelumfernando3845 12 күн бұрын
Mr.Harsha you should be in parliament as the opposition leader .Such a honorable educated truthful well mannered gentleman. I wish you well in your political career.
@MadusankaMax-q8d
@MadusankaMax-q8d 20 күн бұрын
සජබෙ ට කැමති නැ පුද්ගලිකව . හැබැයි මෙතුමාගෙ profession එකට කැමති.
@thambapanni_sanchare
@thambapanni_sanchare 21 күн бұрын
@seelaranie1528
@seelaranie1528 20 күн бұрын
Jaya vewa ❤
@DayawathieLakamalage-id3ht
@DayawathieLakamalage-id3ht 21 күн бұрын
❤❤❤❤❤
@karljaques744
@karljaques744 12 күн бұрын
I love his shirt! Although I didn't understand much, he seems like a decent politician.
@nelumfernando3845
@nelumfernando3845 12 күн бұрын
I wish one day you will be the President of Srilanka. God bless you.
@nadunikajayasundara1614
@nadunikajayasundara1614 21 күн бұрын
Sjb aka baaraganna ,,,,,,,aniwa dinanawa ahenam shuwar
@spartan4763
@spartan4763 16 күн бұрын
Love Harsha good politician
@danithmanjula1368
@danithmanjula1368 21 күн бұрын
👍👍👍👍👍👍👍👍
@anulaperera4830
@anulaperera4830 20 күн бұрын
API ,MEYAWA,PARLIMENTU,YAWAMU
@SalindaHerath-x3t
@SalindaHerath-x3t 21 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@Funnymoments584
@Funnymoments584 11 күн бұрын
අපේ මිනිස්සුන්ට ඔබලගේ වටිනාකම දැනෙනකොට කාලය පහුවෙලා එය තමයි දුක
@SriyaniMettananda-gn8me
@SriyaniMettananda-gn8me 21 күн бұрын
🙏🙏🙏👍👍👍
@spartan4763
@spartan4763 16 күн бұрын
Good politician
@senarathbandara5693
@senarathbandara5693 18 күн бұрын
මේ රටේ නායකත්වයට සුදුසු මම කැමතිම දේශපාලන නායකයෙකි.
@gihanalvis9273
@gihanalvis9273 12 күн бұрын
We will make you a leader very soon till that keep up your hard work respect you sir ❤❤ 🇱🇰🇱🇰 ❤❤ 🇱🇰🇱🇰
@LakShani-l9v
@LakShani-l9v 17 күн бұрын
oba thuma parlimenthuwe inn ona jaya weva
@Chanchillafernando
@Chanchillafernando 20 күн бұрын
Jaya wawa ❤❤❤❤
@sunetradamayanthi5446
@sunetradamayanthi5446 20 күн бұрын
ඔබ තුමා හරිම අව්‍යාජයි අපි වගේම ♥️♥️♥️♥️♥️♥️☎️☎️☎️☎️
@sidathbalachandra3089
@sidathbalachandra3089 9 күн бұрын
Everyone like him irrespective of party politics as he is knowm for his honesty and gentlemanly qualities !!!! However he should go along with country's culture
@SalindaHerath-x3t
@SalindaHerath-x3t 21 күн бұрын
Oba thuma sjb nayakaya wennama one
@aroshikarunaratne4821
@aroshikarunaratne4821 17 күн бұрын
Very interesting harsha
@niranjalawijesinghe7568
@niranjalawijesinghe7568 12 күн бұрын
Obatuma me rate anagatha janadipati wenna kiyala prarthana karamu.me rata Anagata daru parapurata yahapatak karanna hakiwewa.me rata wati tiyena tanin goda aragena lassana Sri Lankawak hadanna shaktiya dahitya niduk nirogi bawaya labewa 🌹🙏
@sanjivadassanayake7375
@sanjivadassanayake7375 15 күн бұрын
Lassana program ekak🎉
@anurafernando120
@anurafernando120 10 күн бұрын
මන් ආසම කෙනක් ♥️♥️♥️♥️
@sameeramm
@sameeramm 19 күн бұрын
Royal එකට පලවෙනි වසරේ ඉදන්ද ගිහින් තියෙන්නේ ?
@PalithaDissanayake-s1s
@PalithaDissanayake-s1s 18 күн бұрын
❤❤❤❤❤❤❤❤ 👍👍👍👍👍👍👍👍 🌹🌹🌹🌹🌹🌹🌹🌹
@MahindaWeerasinghe-y5k
@MahindaWeerasinghe-y5k 17 күн бұрын
❤❤❤ s j b good man
@SachchidanandaCoomaraseamy
@SachchidanandaCoomaraseamy 12 күн бұрын
Respectable person 🎉
@ajithfernando8303
@ajithfernando8303 20 күн бұрын
APET OnA janapathe D .R Harsa
@anulaperera4830
@anulaperera4830 20 күн бұрын
Metumage,mava,mage,guruwariya
@MahindaWeerasinghe-y5k
@MahindaWeerasinghe-y5k 17 күн бұрын
Menna minissu kawadawth boruna👍😄
@GaminiPerera-e8g
@GaminiPerera-e8g 19 күн бұрын
Nayakth wayta sudusu siyalu gunanga ohu satui ohuta suba anagatayak prartana karami
@LS_GD.0290
@LS_GD.0290 21 күн бұрын
Ratta deveyek wage menehek
@rajapaksharajapaksha2196
@rajapaksharajapaksha2196 21 күн бұрын
මිනිසුන් අතර දෙවියෙක්, දෙවියන් අතර බ්‍රාහ්මණ කෙනෙක් වගේ පුද්ගලයෙක් හර්ෂ ද සිල්වා මැතිතුමා කිවොත් මා නිවැරදි. PKGPS. රාජපක්ෂ කොත්මලේ.
@go23-t7n
@go23-t7n 13 күн бұрын
Next sjb leader😈😈
@sachithraelwalage5430
@sachithraelwalage5430 19 күн бұрын
☎️❌✌
@niranjalawijesinghe7568
@niranjalawijesinghe7568 12 күн бұрын
Me rate minissunge awasanawa mewani ugath kenek Fainance minister novima.ape karume.
@ahamedabdul-e6o
@ahamedabdul-e6o 15 күн бұрын
🤪😜💥💥🏃‍♂🏃‍♂🏃‍♂
@priyanthiwaidyaratne7047
@priyanthiwaidyaratne7047 17 күн бұрын
Oba thuma malimawata support karanna.oba thuma ay Gon bass kenek ekka politics karanne....
@SenavirathneMd
@SenavirathneMd 19 күн бұрын
Janathawa andanna supiri bulat ekka. Parissam wenna.
@vimsen2221
@vimsen2221 18 күн бұрын
මාමා හොඳ වුනාට මාමාගේ සගයෙක්ව මේ දවස්වල වාහන එකලස් මගඩියකට කොටුවෙන්නයි යන්නේ.
@niranjalawijesinghe7568
@niranjalawijesinghe7568 12 күн бұрын
Me mama ewata Pali naha me mama niyama ugath buddimath minihek.ai 88/89 mulu ratama winasa karapu mankolla kapu minimarapu mamala ada desha palanaya karanne chande illanne Dan janadipati wela inne ewa hodaida?
@SarathWickramasooriya-r4d
@SarathWickramasooriya-r4d 18 күн бұрын
Harsa.ubeagaee Dath.vaediee Galavalaadapan.ban
@ranmaperera3443
@ranmaperera3443 11 күн бұрын
Mun ratata karapu deyak thiyenawa da
@SisiraKumara-r5u
@SisiraKumara-r5u 10 күн бұрын
HODMAHTMAYAK MMA CANDAT DELTYANAVA MAT GATLUVAK TEYANAVA 2015 YAHPALANA ANNADU KALA KOTTA USAKA LORE VAGYAK ARAN KUDAL VANCVAK VALA TEYANA BVA OBTUM VEVADAKADE VANCAVA HALE KARANA BAVA PAVASUVA TAMA AGN ENPASU KSEMA KATVAK NAH AGNA MTATVAM MATAKA TEYANAVA ATTTAM MATA TAVMA AGNA GTALUVAK TYANAVA
@prasannabandara2673
@prasannabandara2673 17 күн бұрын
gon yakek...puhh
@nihalperera1575
@nihalperera1575 16 күн бұрын
I have personally gone to him when he was forin affairs deputy. Useless Man. Don't Vote him.
Do you love Blackpink?🖤🩷
00:23
Karina
Рет қаралды 22 МЛН
How to Fight a Gross Man 😡
00:19
Alan Chikin Chow
Рет қаралды 19 МЛН
УДИВИЛ ВСЕХ СВОИМ УХОДОМ!😳 #shorts
00:49
Кто круче, как думаешь?
00:44
МЯТНАЯ ФАНТА
Рет қаралды 6 МЛН
The New History 03
1:23:56
Neth FM
Рет қаралды 4,3 М.
Age Sinahawa Thahanam | ඇගෙ සිනහව තහනම් | Vini Productions - විනී
25:41
Do you love Blackpink?🖤🩷
00:23
Karina
Рет қаралды 22 МЛН