Eka Yayata Mal Peedunu | එක යායට මල් පීදුණු (Without Voice) | SINHALA KARAOKE

  Рет қаралды 22,602

KARAOKE MUSIC TRACKS

KARAOKE MUSIC TRACKS

3 жыл бұрын

Like & Follow us on our FB page - bit.ly/2AZ8Me7
Eka Yayata Mal Peedunu | එක යායට මල් පීදුණු (Without Voice)
Sinhala karaoke Tracks
Sinhala songs without voice
Original Song by - Sanath Nandasiri
Voice training educational purpose & fair use only.
එක යායට මල් පීදුණු බිම් තීරේ
පාර දිගේ කනින් කනට කොඳුර, කොඳුර
ඔබයි මමයි විතරයි හිටියේ
එක යායට මල් පීදුණු බිම් තීරේ
පාර දිගේ කනින් කනට කොඳුර, කොඳුර
ඔබයි මමයි විතරයි හිටියේ
රාස්සිගේ අව්ව වැටී
දඹ රන් වූ ඔබ කෙහෙරැළි
රාස්සිගේ අව්ව වැටී
දඹ රන් වූ ඔබ කෙහෙරැළි
සුළං සමඟ පොර බැදුවා
ඔබට මතක නැති උනාට
අද වාගේ මතකයි මට
එක යායට මල් පීදුණු බිම් තීරේ
පාර දිගේ කනින් කනට කොඳුර, කොඳුර
ඔබයි මමයි විතරයි හිටියේ
ගොපළු කොලුගෙ බට නලාව
සංගීතය මවන අතර
ගොපලළු කොලුගෙ බට නලාව
සංගීතය මවන අතර
දොලේ දියෙන් පා දෙව්වා
ඔබට මතක නැති උනාට
අද වාගේ මතකයි මට

Пікірлер: 4
@Nilunilu3699
@Nilunilu3699 7 ай бұрын
Supiri ❤️‍🔥❤️‍🔥👌👌👌
@Manujagimal
@Manujagimal 6 сағат бұрын
සුපිරි ❤❤😊
@nuwanenditha5945
@nuwanenditha5945 2 жыл бұрын
පට්ට කොලිටි 😍😍😍😍😍
@nuwanenditha5945
@nuwanenditha5945 2 жыл бұрын
Thanks 🤗🤗🤗🤗🤗🤗
Horen Bala | හොරෙන් බලා ( Without Voice) | SINHALA KARAOKE
3:45
DO YOU HAVE FRIENDS LIKE THIS?
00:17
dednahype
Рет қаралды 105 МЛН
Heartwarming moment as priest rescues ceremony with kindness #shorts
00:33
Fabiosa Best Lifehacks
Рет қаралды 13 МЛН
Eka Yayata Mal Peedunu Karaoke with Lyrics (Without Voice)
3:33
sinduma thamai
Рет қаралды 64 М.
Lassananam Na Penenne Karaoke Without Voice Sanath Nandasiri Songs
3:15