Toyota Yaris 2020 Review (Sinhala) from ElaKiri.com

  Рет қаралды 154,845

ElaKiri

ElaKiri

Күн бұрын

In-depth review of Toyota Yaris (New Japan Vitz) model and comparing it to Toyota Vitz and the budget crossovers like Toyota Raize.
Special attention to Yaris 1000cc highest G grade model which is popular in Sri Lanka
We talk about technology, efficiency, ride comfort, handling etc..
Price Rs 5.7 Million+
Make comments about your questions
Visit: auto.elakiri.com
Largest Sri Lankan online community
Shot & Cut by Indika Wickramaratne @ SKIT Digital
Social:
/ elakiri
/ elakiri
/ elakiri

Пікірлер: 430
@thisarudilshan2378
@thisarudilshan2378 4 жыл бұрын
එලකිරි කරන රිවිවු ගොඩාක් පැහැදිලි වාහන ගන්න බැරි වුනත් එ අයියාගේ වොයිස් එක අහන්න මන් වගේ ආස අය තවත් සිටීද🤔🤔🤔🤔..
@techplusschool5023
@techplusschool5023 4 жыл бұрын
සිටී..
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
Thanks bro
@CineScopelk
@CineScopelk 4 жыл бұрын
@@ElaKiri patta katahada hodata pahadiliwa kiyanawa sound Quality eka unath mara pro level
@CineScopelk
@CineScopelk 4 жыл бұрын
@Umesh Dilshan අයියෝ සංසාරේ
@aselachathuranga9331
@aselachathuranga9331 4 жыл бұрын
Elakiri එකේ rivew හරිම පැහැදිලියි.step by step හොඳට පැහැදිලි කරනවා.අනවශ්‍ය කතාවල් නෑ.වුවමනා දේවල් විතරයි.මට නම් තවම වාහනයක් නෑ.ඒත් රිවීව් නියමයි.ඒනිසා දැනුම ලබාගැනීම වෙනුවෙන් බලනවා.තවත් rivew කරන්න.ජයවේවා.!
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
Thanks bro
@channaillangasinghe8674
@channaillangasinghe8674 4 жыл бұрын
එනකන් බලන් හිටපු review එකක්. Thanx එලකිරි. උඹලගෙ reviews සුපිරි bro. මාර විදිහට ස්ටඩි කරලා, research කරලා කරන reviews . නිකන්ම කාර් එක වටෙට ඇවිදලා අරකත් තියෙනවා, මේකත් තියේනවා කියන්නෙ නෙතුව, හරියට ස්ටඩි කරලා නියම comparisons එක්ක කරන සුපිරිම car reviews සෙට් එකක්. සුපිරි බ්‍රො. දිගටම කරමු.ජය වේවා
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
Thanks bro
@isharapathirana4339
@isharapathirana4339 4 жыл бұрын
කෝකටත්වඩා මං Happy උනේ කාලෙකට පස්සේ Broගේ Video එක දැක්කහම...! Keep it up as Always...!!
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
Thanks bro
@thisarudilshan2378
@thisarudilshan2378 4 жыл бұрын
Toyota වලට ආස අය මේ කොනට🤗🤗🤗🤗🤗
@naveenrandika
@naveenrandika 4 жыл бұрын
Great rivew Elakiri♥️👍🏻
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
Thanks bro
@dulepeful
@dulepeful 4 жыл бұрын
මට වාහනය ගන්න උපකාර වුනේ ඔයලාගේ review . Thank you Elakiri
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
Thanks bro
@roshandangamuwage1565
@roshandangamuwage1565 4 жыл бұрын
Kohomada vehicle eka hodaida bro?math ganna yanne podi idea ekak ganna oyagen ehuwe.hebei dan 66lks venawa
@sachiintha
@sachiintha 4 жыл бұрын
Nice review Elakiri 👌🖤 Bro Yaris Ativ eka gana issarahata review ekak karnna. Gane hatiyata nan Yaris Ativ eka mita wada worth weii wage. I've been using Yaris sedan since 2008 😊
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
Issarahata karannam bro
@harrysadeepa
@harrysadeepa 4 жыл бұрын
Hm... as I see the new Yaris is not a better car as a family vehicle. The space inside isn't convenient enough to be so. It's better to be your favourite Sports machine. But, who wishes this variant for sports. Hm, but... The design of this car is significantly appreciable. looks cleaner. Sharp edges are attractive. So, I think this is better to be your personal driving car or another cute car to your car collection. Still, need to buy a Yaris LK variant? Hm,... Toyota has left a few tech features that were designed for the true Yaris.
@janithrathnayaka8780
@janithrathnayaka8780 4 жыл бұрын
සුපිරි එලකිරි ආයේ කියන්න වචන නෑ සුපිරි 🔥🔥❤️❤️❤️❤️
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
thanks bro
@asmallawarachchi
@asmallawarachchi 4 жыл бұрын
බොහොම ස්තුතියි යාලුවා..මම ඔයාගෙන් මේ review එක ඉල්ලුවා ..නමුත් මේ රථයෙ ඉන්ධන කාර්යක්ෂමතාව මීට වඩා ගොඩක් වැඩියි කියලා මම දැනගෙන හිටියේ ..ඒ වගේම මේ රථයේ Auto parking පහසුකම තියෙනවා කියලා අහල තිබුනා..ඔබ ඒ ගැන සදහන් කලේ නෑ නේද ..ඒක අවශ්‍ය අය වෙනම ඇනවුම් කලයුතුද..?
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
video eka okkoma balanna, owa okkoma gana sandahan wenawa
@vinojcosta7491
@vinojcosta7491 4 жыл бұрын
As usual. Great Review Elakiri👍🏼 I was having a 2008 Yaris its awesome.
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
Thanks bro
@crpro5420
@crpro5420 4 жыл бұрын
තියන විට්ස් 2016 එක හොදයි වගේ ඉඩකඩ අතින් බලද්දි.අනික ලොකු අප්ග්‍රේඩ් එකකුත් නෙවෙයිනෙ. ලංකාවෙ ටැක්ස් වල හැටියට ඊලගට යාරිස් ක්‍රොස් එකකටවත් යන්න පුලුවන් වෙයිද මන්ද
@Britedu
@Britedu 4 жыл бұрын
මේක Toyota Aqua අලුත් model එකේ face එකට ටිකක් සමානයි වගේ . සාමාන්‍ය කලින් ආපු vits එකේ ඇතුලට නැග්ගම Suzuki Alto එකකට නැග්ග වගේ feel එකක් ආවෙ 🤮🤮 . මේකනම් superb 🤗 . Interior and exterior සුපිරි 😍😍 මේකෙ ලංකාවෙ price කොහොමද වෙන්නෙ ??
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
Price eka hama video ekema pahala description eke dala thiyanawa bro. Rs 5.7Million+ wenne
@meddrums2077
@meddrums2077 4 жыл бұрын
Nice review..👍👍👍👍U r the Best vehicle reviewer..keep it up..
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
Thanks bro
@mohamadfazly9106
@mohamadfazly9106 4 жыл бұрын
after long time superb review bro 😍😍
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
Thanks bro
@kanishkakithmal4914
@kanishkakithmal4914 4 жыл бұрын
බලන් හිටපු විඩියෝ එකක්.ගොඩක් ස්තුතියි 💪
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
Thanks bro
@dimajkd5786
@dimajkd5786 4 жыл бұрын
Well explanation as always ❤️
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
Thanks bro
@venukakalhara5510
@venukakalhara5510 4 жыл бұрын
Review එකනම් එලකිරි ආ 😍👌
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
Thanks bro
@yashodhesranga5183
@yashodhesranga5183 4 жыл бұрын
එනකම් බලන් හිටිය Review එකක් good job ❤..Thanks..
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
Thanks bro
@nadithsenur
@nadithsenur 4 жыл бұрын
International level එකේ vehicle review නම් Elakiri තමා! 👌👌
@sekarafurniture6132
@sekarafurniture6132 4 жыл бұрын
review ekanam elakirima thama. mn hamadamath kiyanava vage elakirima thama. jaya veva bossa
@tharu-491
@tharu-491 4 жыл бұрын
ගන්න බැරි උනත් වීඩියෝ බලනවා 😍😍
@shehangayantha9741
@shehangayantha9741 4 жыл бұрын
කටහඩ ඇහෙද්දි අමුතු ගැම්මක් එනවා 🤗🤩
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
Thanks bro
@mathmatikapret5712
@mathmatikapret5712 4 жыл бұрын
Vitz එකක් තියෙන සෙට් එක කෝ බලන්න...🤗
@chongalk
@chongalk 4 жыл бұрын
💪❤️
@aselmanjith1109
@aselmanjith1109 4 жыл бұрын
Thanks #elakiri... ඔයා පොරොන්දු උනා වගේම මේක ගෙනවා... ❤❤❤❤️
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
Thanks bro
@sekarafurniture6132
@sekarafurniture6132 4 жыл бұрын
elakiri aiye, vezel eka vage vahana valath brake nathivenna puluvanda.
@999zero7
@999zero7 4 жыл бұрын
After long time ⌚ but still ur No 1
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
Thanks bro
@Sangeeth9322
@Sangeeth9322 4 жыл бұрын
Valuable review. 👍👍👍
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
Thanks bro
@dinathweerarathna684
@dinathweerarathna684 4 жыл бұрын
How muuch is this
@focusforward7650
@focusforward7650 4 жыл бұрын
I am a kid I love vehicles I have watched all your videos
@madhawarupasena
@madhawarupasena 4 жыл бұрын
Good comeback after lockdown 👍
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
Thanks bro
@MrNuwan2007
@MrNuwan2007 4 жыл бұрын
පට්ට Quality Videos නම් එළකිරි තමා.....💯👍💟🇱🇰
@hashannayanaruwan455
@hashannayanaruwan455 4 жыл бұрын
Samaharu kiyanwa oil consumption eka 1l - 20km kiyala ???12-15 අතර කියන්නේ මදී නේද? වර්තමානේ eco පැත්තයි/මිනිස්සන්ගේ budget එකයි බලද්දී...
@arunamihiranga8712
@arunamihiranga8712 4 жыл бұрын
බලන්න කලින් ලයික් කරපු අය කෝ😍😍😍☝
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
Thanks bro
@nithulapanapitiya1799
@nithulapanapitiya1799 4 жыл бұрын
Mitsubishi Triton gls premium 2020 , United motors la gena Mitsubishi L200 gls 2020 model eka compare video ekak karanna
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
Issarahata karannam bro
@ArunaRubasinghe
@ArunaRubasinghe 4 жыл бұрын
oya mazda platform eka. ekayi oya look & sportiness thiyenne. Toyots-Mazda collaboration ekak thiyanawa compare with mazda 2
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
naha machan, North America model eka witharai Mazda 2 rebadged. meka TNGA B platform
@ArunaRubasinghe
@ArunaRubasinghe 4 жыл бұрын
@@ElaKiri Ow ne. video eka muli tika baladdi thama comment eka dakke. passe dakke oya meka mention karanawa kiyala :) Mazda 2 ekath review karanna. 2009 wage model ekak karanawa nam mage gawa thiyanawa :D -elakiri aruna1
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
Ela issarahata karamu bro
@thingstoknowinlife.1112
@thingstoknowinlife.1112 4 жыл бұрын
සුපිරි වීඩියෝ.. හැම දෙයක්ම දැනගන්න ඕන හැම දෙයක්ම කියලා දුන්නා..
@ruchirapeiris5267
@ruchirapeiris5267 4 жыл бұрын
Can I know the difference between this and new yaris sedan model?
@kaveehome5548
@kaveehome5548 4 жыл бұрын
එලකිරි අයියා පුලුවන්නම් ඉස්සරහට toyota vios 2004 car එකේ full review එකක් ගේන්න.👍😊
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
Issarahata karannam bro
@thilinad.agunasekera4059
@thilinad.agunasekera4059 4 жыл бұрын
Video eka maru 🥳🥳🥳
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
Thanks bro
@manojjayarathne692
@manojjayarathne692 4 жыл бұрын
ගෙවන මිලට වැඩියෙන් වටින්නේ Toyota Tank එකද මේ Yaris එකද???
@bopathabeyrathna9499
@bopathabeyrathna9499 4 жыл бұрын
Toyata 121 ek gena video ekak dnn puluwnd ?
@poornaweerasinghe2669
@poornaweerasinghe2669 25 күн бұрын
meke new car review danne nadda , marama asai me oyalge reivews walata😓😍😍
@madumadawahasindu9540
@madumadawahasindu9540 4 жыл бұрын
Yaris me 1000cc petral car eka toyota show room wala tiyenawada? Price komada 1000cc eka?
@manukawickramasinghe8931
@manukawickramasinghe8931 4 жыл бұрын
Gr yari eke hadeth oya wagemay neda? Gr yaris eketh review ekk krnnako
@sjanagan
@sjanagan 4 жыл бұрын
Niyamai Ayye!
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
Thanks bro
@සින්දුසැනේ
@සින්දුසැනේ 4 жыл бұрын
Nissan Serena second hand වාහන ගැන වීඩියෝ එකක් කරන්න
@AyeshDumindu
@AyeshDumindu 4 жыл бұрын
පිටත පෙනුම Nissan March එකෙත් වගේ ටිකක්
@kaveehome5548
@kaveehome5548 4 жыл бұрын
මේ එලකිරි අයියේ දැනට අයියලා review කරන්නේ වර්තමානයේ පවතින වාහන නේ. අයියලාට පුලුවන්නම් දැනට පවතින වාහන සහ 2000 ඉදන් ආව කාර්, අනිකුත් මාදිලියේ සියලු වාහන අතර review කරන්න පුලුවන්ද? අපිට එතකොට ඒ කාලේ වාහන ගැන දැනුම සහ පුලුල්ව අවබෝධ කර ගත හැකි නිසා. මේ වගේ review ගේනවට ආස අය 👍 කරන්න.
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
issarahata karannam bro
@prabrouge
@prabrouge 4 жыл бұрын
Do a video on Suzuki Celerio old and new both models...,
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
Will do bro
@nuwanprasanna4667
@nuwanprasanna4667 4 жыл бұрын
Suzuki celerio rivew plz...❤❤❤❤
@kanchanadilruksha6001
@kanchanadilruksha6001 4 жыл бұрын
වාහනයක් එලවනකොට wheel එක අල්ලන හැටි එලවන ආකාරය වගේ විස්තර ඇතුළත් video එකක් කරන්න
@wimalrajapaksha8704
@wimalrajapaksha8704 3 жыл бұрын
10:2 watch eke katu thiyena vidiyata steering eka ath deka thiyan yanna. (10am 2pm) niyama kramaya a vidiya.
@KS-iu7ig
@KS-iu7ig 4 жыл бұрын
Dannam enna ennama me subcompact segment eke vehicles wala gevana price ekath ekka (sri lankan price 😂😂) aduma thrame hitha hadaganna puluwan tharamewath hoda car ekak ganna baa. Poddak used market eke baluwanam oowa wage 100x hoda wena vehicles thiyenawa.
@nandaahomes898
@nandaahomes898 4 жыл бұрын
වහනේනම් හොදයි හැබැයි ගණන් තමයි ලංකාවේ සෙල් කාරයන්ට බ්‍රෑන්නෙව් වහනයක් පෙන්න බැ toyota raize එකට වෙලා තියනදේ පේනවනේ chr එක නැත්නම් raize එක ලක්ෂ 80ක්‌ කියයි ඕකයි ලංකාවේ සෙල් වල හැටි elakiri thanks
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
Samahara sale walin wadiyen wikunanawa athi, eth godak than wala loku labayak thiyan nemei denne. Dan wahana market eke tharange wadi.
@nandaahomes898
@nandaahomes898 4 жыл бұрын
@@ElaKiri 👍
@vithurshanvinoth8283
@vithurshanvinoth8283 4 жыл бұрын
After longtime good video
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
Thanks bro
@chanuka_rulez8343
@chanuka_rulez8343 4 жыл бұрын
With Sri Lanka's tax system I don't think we will get to see the Yaris GR. Which looks way cooler. Basically Yaris is used as a rally car by Toyota.
@sandeepdilanthaindrajith9969
@sandeepdilanthaindrajith9969 4 жыл бұрын
එළකිරි එළකිරිම තමා, පට්ට
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
Thanks bro
@shemon_aparnaka
@shemon_aparnaka 4 жыл бұрын
Nissan teana j31 or j32 review ekak karannako
@bagyachameera8430
@bagyachameera8430 4 жыл бұрын
Niyamai♥️💪 Valkwagon polo Review akak denna
@anthonydilshanthamel6727
@anthonydilshanthamel6727 4 жыл бұрын
Great review as always. Are you able to review Kia Seltos GT Line model?
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
Thanks bro, will do
@anthonydilshanthamel6727
@anthonydilshanthamel6727 4 жыл бұрын
@@ElaKiri Let me know if you need help arranging the review vehicle via Kia.
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
@@anthonydilshanthamel6727 Email: auto@elakiri.com
@deepthabandara5868
@deepthabandara5868 4 жыл бұрын
Mitsubishi attrage 2020 සහ honda city 2020 Review එකක් කරන්න brother .
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
issarahata karannam bro
@vidusharukshan9290
@vidusharukshan9290 4 жыл бұрын
Hi can explain about toyota camry?
@Thilan_Han
@Thilan_Han 4 жыл бұрын
Display eke language change karanna puluwan ne....?
@dividudilshan8783
@dividudilshan8783 2 жыл бұрын
අයියේ kia picnto කාර් කේ review එකක් දෙන්න කො විඩිඔ නම් alakiri 👍❤
@RjDon83
@RjDon83 4 жыл бұрын
Plz do review for Mitsubishi eclipse cross
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
issarahata karannam bro
@RjDon83
@RjDon83 4 жыл бұрын
To be honest, my 1st vehicle I bought after seeing your review,great work dear , wish you all the best for your future endeavours.
@sankarajive
@sankarajive 4 жыл бұрын
Patta... 🔥🔥🔥👍👍👍
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
Thanks bro
@pandulamasdushanka1131
@pandulamasdushanka1131 4 жыл бұрын
Great review 🔥🔥🤩
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
Thanks bro
@ishanhansanawijethunga7877
@ishanhansanawijethunga7877 4 жыл бұрын
මේ අලුත් version එකේ setup එකේ english වැඩද.නැත්තන් japan only ද
@nizamfawanizam5730
@nizamfawanizam5730 4 жыл бұрын
Nice review. Bro pls update Hyundai kona review pls
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
Thanks bro, will do
@chanuka_rulez8343
@chanuka_rulez8343 4 жыл бұрын
Excellent review. Could you please make a review of the latest Harrier that is available & compare it with previous generations.
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
Thanks, sure will do bro
@nuwanpradeepa8963
@nuwanpradeepa8963 4 жыл бұрын
Godak kalekin Ela ela Good luck
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
Thanks bro
@nilupulmunasinghe6441
@nilupulmunasinghe6441 4 жыл бұрын
ammoo thank u very much review ekata
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
Thanks bro
@anoskarb6022
@anoskarb6022 4 жыл бұрын
UK walata TOP GEAR, Lankawe apita ELAKIRI
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
Thanks bro
@Redmapleroverca
@Redmapleroverca 4 жыл бұрын
KIA Stonic 2020 Review please
@dinushadila7239
@dinushadila7239 4 жыл бұрын
superb review... Corolla 2020 XSE XLE gana review ekak one ( thailand version eka newei )
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
issarahata karannam bro
@SycoShoutssocial
@SycoShoutssocial 4 жыл бұрын
very nice review! keep it up!
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
Thanks bro
@nksl5864
@nksl5864 4 жыл бұрын
මගෙ vitz එකෙ screen english වලින් ජපන් වලට මාරුවෙලා.කොහොමද එක හදා ගන්නෙ
@jayasundararox2240
@jayasundararox2240 4 жыл бұрын
මටත් ඒක දැනගන්න ඔනේ...
@cds.sparrow
@cds.sparrow 4 жыл бұрын
Mcn honda vezel z grade video ekk gahamuko....
@podipodide
@podipodide 4 жыл бұрын
ගොඩ කාලෙකින් බලාගෙන හිටියේ වීඩියෝ එකක් දානකන් 😛😛
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
Thanks bro
@thilinaedirisinghe4812
@thilinaedirisinghe4812 4 жыл бұрын
ලක්ෂ 75-85 අතර යන්න පුලුවන් හොදම වාහන මොනවද තියෙන්නේ ඔයාට හිතෙන විදියට..
@sith_7679
@sith_7679 4 жыл бұрын
chr , bmw 520d 2011 ,audi a3
@denethsankalpa5847
@denethsankalpa5847 4 жыл бұрын
Hope you will do a review about Nissan navara
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
sure will do bro
@MarioDaniels
@MarioDaniels 4 жыл бұрын
Renault Kwid climber and Suzuki Grand Wagon R for review please.
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
kzbin.info/www/bejne/f5avdI2ojruEp68
@sumagaakalanka5053
@sumagaakalanka5053 4 жыл бұрын
Great review ❤️
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
Thanks bro
@memehub2151
@memehub2151 4 жыл бұрын
Mage dream eka update wuna meka dekala😍 thnks bro
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
Thanks bro
@sankaamarjithperera3496
@sankaamarjithperera3496 4 жыл бұрын
Nissan juke video ekkak danna
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
issarahata karannam bro
@oshannisith3129
@oshannisith3129 4 жыл бұрын
අයියෙ මේක කීයක් වගේ වෙනවද
@vikkalk
@vikkalk 4 жыл бұрын
Nissan note e-power ගැන එකක් කරන්න පුළුවන් ද?
@lyricworld1426
@lyricworld1426 4 жыл бұрын
goda kalekata passe video ekak awaaa.mekath supirima tamai...
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
Thanks bro
@nipunasankalpa4770
@nipunasankalpa4770 4 жыл бұрын
නියමයි,ජයවේවා.....!!!!!
@slreviewhub6222
@slreviewhub6222 4 жыл бұрын
සුපිරි රිවීව් එක........
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
Thanks bro
@lahiruwijesinghe3146
@lahiruwijesinghe3146 4 жыл бұрын
Best reviews ❤️
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
Thanks bro
@dileeshadissanayaka9
@dileeshadissanayaka9 4 жыл бұрын
After long time ✌️♥️💪💪
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
Thanks bro
@alshafi8490
@alshafi8490 4 жыл бұрын
ayya 2018 kdh review ekak dhandako pls.....
@powerlink8497
@powerlink8497 4 жыл бұрын
Honda crv එකේ review එකක් ගේන්නකො bro 🤗
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
issarahata karannam bro
@pmwcars7924
@pmwcars7924 4 жыл бұрын
Great video 🔥🔥
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
Thanks bro
@mithilamadapatha9994
@mithilamadapatha9994 4 жыл бұрын
2020 BMW X1 eke review ekak karanna bro
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
issarahata karannam bro
@Lahiru.C.Perera
@Lahiru.C.Perera 9 күн бұрын
ඔන්න ආයෙ පටන් ගන්න කාලෙ හරි❤
@oneshot2028
@oneshot2028 2 жыл бұрын
Is this brand new or recon???
@nirodhchamathkaraweliwitig7870
@nirodhchamathkaraweliwitig7870 4 жыл бұрын
can u do review for KIA Picanto
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
sure will do bro
@thisarudilan9245
@thisarudilan9245 4 жыл бұрын
Supiri bro ❤
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
Thanks bro
Toyota Raize G 2020 Review (Sinhala)
21:33
Auto Hub
Рет қаралды 200 М.
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН
Toyota Corolla Cross Review (Sinhala) from ElaKiri.com
11:55
Toyota GR Yaris Manual vs Automatic Which is Faster?
1:14:26
Garage Days by AutoScout24
Рет қаралды 35 М.
Toyota Yaris Review | 2024 | The BEST HYBRID supermini??
7:41
Leasing.com
Рет қаралды 88 М.
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН