The armature and field coil of the motor [in Sinhala]

  Рет қаралды 48,625

Elec lab

Elec lab

Күн бұрын

Пікірлер: 217
@gayanmadusanka435
@gayanmadusanka435 4 жыл бұрын
ඔබතුමාට ගොඩක් ස්තුතියි.. ආමේචරයක් නැවත ඔතන අකාරය පිලිබදව වීඩියෝ එකක් කරන්න පුළුවන් නම් ගොඩක් වටිනවා සර්... තෙරුවන් සරණයි.. !
@chandanikariyawasam9059
@chandanikariyawasam9059 Жыл бұрын
ctt c f
@anuraga1000
@anuraga1000 Жыл бұрын
Sir Armicher රත් වෙන්නෙ මොකඩ
@PemadasaHerath
@PemadasaHerath Жыл бұрын
😮goox
@PemadasaHerath
@PemadasaHerath Жыл бұрын
Good
@chamiljayasingha3258
@chamiljayasingha3258 4 жыл бұрын
ඔබන්ගේ දැනුම ඉතාම ඉහලයි එවගේම තෙරැම් කිරිමේ හැකියාවද අති විශිෂ්ටයි බොහෝ දේ ඔබ තුමන්ගෙන් මම ඉගන ගන්නවා ගොඩක් පිං ඔබතුමන්ට.!
@microflashelearningcenter6111
@microflashelearningcenter6111 Жыл бұрын
බොහොම ස්තුතිවන්ත වනවා මෙම විඩියෝ ඉදිරිපත් කීරිම පිළිබඳව ඔබතුමා ට ......
@rohanbandara293
@rohanbandara293 2 жыл бұрын
ඔබ තුමාට බොහොම ස්තුතියි මෙවැනි වැඩසටහන් තවත් කරන්න
@kumararajapaksha4015
@kumararajapaksha4015 Жыл бұрын
Thanks sir කියලා දෙන විදිහ හරිම පැහැදිලියි.
@chathurangadevapriya2811
@chathurangadevapriya2811 4 жыл бұрын
ගුරැවරැන්ගෙන් ඉගෙනගන්ත ඒත් මෙි වගේ තේරැනේ නැහැ ගොඩක් පිං ඔබතුමාට
@samanthajayawardana6472
@samanthajayawardana6472 4 жыл бұрын
ඔබතුමා මේ කරන සේවය අති විශිශ්ටයි.
@nisalikavitha8349
@nisalikavitha8349 4 жыл бұрын
ඔබගේ දැනුම ඉගැන්වීම් සදහා යොදා ගැනීම අපූරුයි. හැමදාම මම මෙවැනි video download කර නැවත නැවත බලනව
@tharakavimukthi4702
@tharakavimukthi4702 10 ай бұрын
Blendar ekaka feel coil ekaka wayar hoyaganne kohomada. Aluthen gaththa eke okkoma eka wage
@mohamedraheem892
@mohamedraheem892 7 ай бұрын
Hi sir, How to loose tighten coil to find out damaged coil in the stator of a blender motor??
@nikhilaindira
@nikhilaindira Жыл бұрын
garu mahathmayaaneni, field koil ekaka nathnam armature ekaka copper kambiye gauge eka saha turn ganana theeranaya karanne kohomada. mama aadunikayek e gana dana ganeemata itha kamatthen innawa.karunakara kiyala denna. sthuthiy.
@dumindagayan6415
@dumindagayan6415 3 жыл бұрын
ඔබතුමාට ගොඩක් ස්තුතියි.නොතේරෙන අපිට තේරෙන්න කියලා දෙනවට.
@jayanganushan2123
@jayanganushan2123 4 жыл бұрын
ගොඩක් වටිනව නොදන්න දේවල් ගොඩක් ඉගෙන ගත්ත.. ස්තූතියි..
@inventor2002
@inventor2002 18 күн бұрын
❤බොහොම හොද පැහැදිලි කිරීමක්
@josepheperera3778
@josepheperera3778 2 жыл бұрын
Garu mahaththoyo tankyou koil eke wear kedunoth kohomada hoyagena passanne karunakarala kkiyala denna obata isthutie
@eleclab2096
@eleclab2096 2 жыл бұрын
පැහැදිලි කරල වීඩියෝ එකක් කරන්නම් . ස්තූතියි.
@malanamarathunga8116
@malanamarathunga8116 2 жыл бұрын
ඉතා හොඳින් පැහැදිලි කරනව ස්තුතියි
@w.dgamini6591
@w.dgamini6591 3 ай бұрын
Bohoma.hodata.pahadili.kala.sthuthi.obata.❤❤❤🎉🎉
@ireshaprincess8175
@ireshaprincess8175 4 жыл бұрын
Hodhata theruna. Man amicher ekak etuwa eke podi aulak tiyenawa e gana danaganna puluvanda ser.
@eleclab2096
@eleclab2096 4 жыл бұрын
ආමෙචර් ගැන වීඩියෝ ඉදිරියේදී ලබා දෙන්නම්.
@tashinavimukthi9935
@tashinavimukthi9935 3 жыл бұрын
Sir hadissiyen wath oya serious eke probe 2 api alluwoth.. ape body eke resistance eka godak Wadi nisa.. ethakota probes 2 atara athi wenne Loku voltage ekak nada... ethakota ape body eka hara athi wenne Loku voltage ekak nada.. eth ape body eka haraha Loku current ekak yanne Naha ne(resistance eka Wadi nisa) ethakota sir apita eka seance wenne nadda ???
@tashinavimukthi9935
@tashinavimukthi9935 3 жыл бұрын
Plz explain me sir 🙋
@eleclab2096
@eleclab2096 3 жыл бұрын
ඔව් ඇත්තටම current එක වදිනවා. නමුත් 230v නෙමෙයි. 230v voltage එක drop වෙලයි එන්නේ. පරිස්සමට පරීක්ෂා කරන්න.
@tashinavimukthi9935
@tashinavimukthi9935 3 жыл бұрын
@@eleclab2096 ane sir godak tanks...
@AyeshaLakmali-li4yi
@AyeshaLakmali-li4yi Жыл бұрын
4 gaindar ekaka armature saha field wala coil othala pennanna puluwanda
@eleclab2096
@eleclab2096 Жыл бұрын
මම මේ අවස්ථාවේ පිට රටක ඉන්න නිසා කම්බි සොයා ගැනීම ඉතාමත් අමාරුයි. බොහෝ දුරට පිච්චෙන මෝටර් ඉවත දමනවා.
@hasindunimantha4370
@hasindunimantha4370 4 жыл бұрын
ආමේචරය නැවත ඔතන ආකාරය දැනුවත් කරන්න පුළුවන්නම් ගොඩක් වටිනව .ස්තුතියි
@chamindasilva5379
@chamindasilva5379 2 жыл бұрын
Sar grular aka hada ganna widiya vidio akakin pannanna puluwanda
@wasanthakumara2277
@wasanthakumara2277 2 жыл бұрын
Aiye drill eheka ආමිචර් ekak keeyak wethara weda
@damindalakruwan4447
@damindalakruwan4447 3 жыл бұрын
commutator eke segment dekak athara 2oms wage thiyanawa eka thenaka vitharak 10oms pennanawa. eka aul da?
@janakasampath5798
@janakasampath5798 Жыл бұрын
Super akatama kiyala denawa Jayawewa Theruwan Saranai
@lasanthaatapattu1589
@lasanthaatapattu1589 4 жыл бұрын
බොහොම හොඳට පැහැදිලි කිරීමක්
@kamalbuddhika6159
@kamalbuddhika6159 4 жыл бұрын
නියමයි sri ගොඩක් වටිනවා 👍👍👍
@anushkakarunaratne3999
@anushkakarunaratne3999 4 жыл бұрын
Thank s sir දිර්ගායුශ ලැබෙවා!
@amilakumara6320
@amilakumara6320 4 жыл бұрын
Motet wainding eka hodada narakada balana vidiyat danna visesayen 2poll 4poll wage ewa thanks oba tumata
@indianbikesallergampolakan7885
@indianbikesallergampolakan7885 3 жыл бұрын
Mage graider aka kadila hadana gaman inne sir.help akak denna puluwanda
@p.a.sarathkumara5574
@p.a.sarathkumara5574 Жыл бұрын
ඉතාමත් වටිනා පැහැදලි කිරිමක් ස්තුතියි .බ්ලෙනඩර් එහෙක ආමිචර් එකෙන් ස්පාක් එකක් එන්නේ( වැඩකරන විට )ආමිචර් එකේ දොසයක්ද ?ආමිචර් එක මාරුකලයුතුද? කරුනාකර පැහැදිලි කරන්න .ඔබතුමාට බොහෝම ස්තුතියි .මෙවැනි දැනුවත් කිරිම් කරනවාට.👍👍👍
@eleclab2096
@eleclab2096 Жыл бұрын
comutator එකේ segment අතර පිරිසිදු කරල brush මාරු කරල බලන්න. නැවතත් spark වුනොත් armateur එක පරීක්ෂා කරන්න.
@p.a.sarathkumara5574
@p.a.sarathkumara5574 Жыл бұрын
@@eleclab2096 ස්තුතියි
@NamalKumara-yg7xp
@NamalKumara-yg7xp Жыл бұрын
වටින වැඩක්‌ සර් බ්‍රේන්ඩර් කොයිල් එකේ කොන්ට්‍රෝල් බයින්ඩ්න් 3 චෙක් කරගන්නෙ කොහොමද
@eleclab2096
@eleclab2096 Жыл бұрын
වීඩියෝ එකකින් පැහැදිලි කරන්නම්.
@kamalpiyasiri2628
@kamalpiyasiri2628 7 ай бұрын
Obatuma sambanda karaganna T.numbareka denawada punchi gataluwak wisadaganna thank your wediyos
@danushkaprabath1020
@danushkaprabath1020 Жыл бұрын
Sir පුලුවන්නම් bentex වර්ගේ star,delta dol manual starter ගැන පාඩම් මාලාවක් කරන්නකෝ
@mahishadilhara8025
@mahishadilhara8025 2 жыл бұрын
motor eke filed coil eka sambanada karana looha kotase thahadu akin aka gelawena mewa alawanna puluwanda
@eleclab2096
@eleclab2096 2 жыл бұрын
පුළුවන් Araldite භාවිතා කරන්න.
@sltec8289
@sltec8289 4 жыл бұрын
Drill ekaka wada karna armature ekakata karakeddi volt kiyak vithara labenwada?e kiynne volt kiykin vitharada armature ekk wada karnne samanyen asanna washayen kiynna barida sir current eka dila balnna haduwe 48v wadi weida sir...??plz reply me..
@lahirudarshanachilaw9677
@lahirudarshanachilaw9677 3 жыл бұрын
amichar akak re winding karana widiha kiyala denna
@kapilaabeysinghe2483
@kapilaabeysinghe2483 2 жыл бұрын
Armature rewinding starting point eka soyana hetì practically karana heti kiya denna
@leoperera9685
@leoperera9685 3 жыл бұрын
ස්තූතියි හොදින් පැහැදිලි කරනවට
@syranga419
@syranga419 4 жыл бұрын
Best..... Thanks from me.i learn somethingsss
@anushadilruckshi6307
@anushadilruckshi6307 4 жыл бұрын
Sir oyege vidioes hodatama therenawa niyamai thanks
@kasundevinda47
@kasundevinda47 4 жыл бұрын
Me kiyala dunna dewal walata amatarawa tawath dewal check karanna tiyenawada
@a.g.pathumsameera4326
@a.g.pathumsameera4326 4 жыл бұрын
Sir 4 pol fild coil eka othaddi kohomada potawal 4 iwara wena othanne.exsos fan wala wage
@gaminisarath5415
@gaminisarath5415 3 жыл бұрын
Jabos motarayakata dana oil wargaya monawada sar
@karunarathnakkarunarathna7152
@karunarathnakkarunarathna7152 2 жыл бұрын
Amecher winding කරන හැටි Singh අලින් කරන්න
@tashinavimukthi9935
@tashinavimukthi9935 3 жыл бұрын
Godak tanks sir.. godak dewal igena gatha,👍
@whatifology_official
@whatifology_official 4 жыл бұрын
Thanks 😊 Keep It Up 👍
@varioustopicsbychamee8424
@varioustopicsbychamee8424 4 жыл бұрын
Sir, Ethakota bulb ekak haraha SMPS ekata dunnama TV ekata awashya voltage gaman karana akaaraya chuttak pehedili karanna obata pin...mokada methana bulb eka haraha 0.872 V gaanak ne awe....
@eleclab2096
@eleclab2096 4 жыл бұрын
Tv එකේ short එකක් නැති නම් බල්බ් එක ඩිම් (එලිය අඩු වෙනවා ) වෙනවා. එහෙම නම් ඔයාට බියක් නතුව 230 v දෙන්න පුළුවන්. බල්බ් එක නියම ආලෝකයෙන් පත්තු වෙනවා නම් 230v දෙන්න ඵපා . shortඑක හොයන්න.
@varioustopicsbychamee8424
@varioustopicsbychamee8424 4 жыл бұрын
@@eleclab2096 thanks much Sir Obata pin
@dammikadammika5285
@dammikadammika5285 4 жыл бұрын
Goodak Wadagath Sir.Teruwan Saranaie sir.
@malanamarathunga8116
@malanamarathunga8116 2 жыл бұрын
සිරියස් lamp එකක් අපිට හදාගන්න විදිය විඩියෝවක් කරන්න පුළුවන් ද?
@eleclab2096
@eleclab2096 2 жыл бұрын
Series lamp එක හදන හැටි පැහැදිලි කරන්නම්.
@indikahettiarachchi6781
@indikahettiarachchi6781 2 жыл бұрын
හොද පැහැදිලි කිරිමක්
@danu5748
@danu5748 4 жыл бұрын
සර් නියමයි හොඳට තෙරෙනවා. ජේසු පිහිටයි! ජයවෙවා
@sampathravindra8676
@sampathravindra8676 4 жыл бұрын
Oba thumage program godak hodai feild eke inna ayata wagema aluth ayata.punchi niwaradi kireemak karanna kamathiy.insulation Test ekak normal meter eken karanna amarui.ekata megger ekak ona.0.5 megar om kiyanneth windin eka hodai.sigment under cut eka ganath kiwanam hodai.BS.jaya wewa.
@nayomikumari4480
@nayomikumari4480 4 жыл бұрын
Sir kiyala dunna wage armecher akee winding akee connectivity pariksa karanna AC 230v bavitha kalawage. 1 = Apita 12v output trasformer akak dala me wede karaganna puluwanda ?? 2 = sir kiyala dunna vidiyata 230v bavitha karala kara bulb aka haraha lebena 0.28v AC viduli sera wedunoth sariirayata balapeemak wenawada
@eleclab2096
@eleclab2096 4 жыл бұрын
(1) 12v භාවිත කරල බැහැ. හේතුව 12 න් ලොකු ධාරාවක් (A) ගලන්නේ නැත. (2)current එක වදිනව.වොල්ටේජ් නිසා නොවේ. ධාරාව නිසා. ශරීරයට හානි සිදුවිය හැකිය. අල්ලන්නෙ නතුව වැඩේ කර ගන්න.
@sampathravindra8676
@sampathravindra8676 4 жыл бұрын
Oba thumage program godak hodai feikd eke inna ayata wagema aluth ayata.punchi niwaradi kireemak karanna kamathiy.insulation Test ekak normal meter eken karanna ba.ekata megger ekak ona.0.5 megar om kiyanneth windin eka hodai.sigment under cut eka ganath kiwanam hodai.BS.jaya wewa.
@sltec8289
@sltec8289 4 жыл бұрын
Sir kiypu de theruna.mata thawa podi prashnayk thiynwa.apita field coil eka ta bulb eka harha currunt eka dunna kiyla field coil eka gana nigamanayakata enna anrui ne sir.field coil eke atharamada short ekk thibbath bulb eka paththu wenwa.eken balnna puluwan field coil eka kadila naha kiyna eka neda.,sir video eke eka thanakadi field coil eka multimeetr eken check karddi kiuwa omz gana coil depaththema samana wenna one kiyla.field coil eke pichchunoth pichcenne eka paththakda.ekama wele depaththama pichchenna idakada aduda sir.nathinam eka paththak pichchune gamn anik paththath damage wenwada sir.godk pin me dewal kiyla denwata obathuma kiyla dena hama deykma hodta pahadiliwa therenwa.
@eleclab2096
@eleclab2096 4 жыл бұрын
ඔයාට හොඳට පැහැදිලි වෙලා. Field coil එක මැන්නම තමයි නිගමනයට එන්න පුළුවන්. බල්බ් එකෙන් පුළුවන් කම්බි බොඩියට යනවද කියල පමණයි. කම්බි අතර short එක growler එකෙන් test කරන ආකාරය ඉදරියට ඉගෙන ගනිමු.
@sltec8289
@sltec8289 4 жыл бұрын
@@eleclab2096 thankz ikmnta e videos danna sir.
@prasadu4447
@prasadu4447 4 жыл бұрын
Thank you sir.
@technicworld8957
@technicworld8957 4 жыл бұрын
Very useful video
@sltec8289
@sltec8289 4 жыл бұрын
Sir karadara karnwa neme mata ahnna kenek nha mewa gana danna kenek.sir armature eken galawana coil e size ekenma e pramanayama othan nathuwa ita wada loku coil size ekakin adu potawal ganak ethuwoth mokada wenne.
@eleclab2096
@eleclab2096 4 жыл бұрын
එහෙම කරන්නේ එපා. කම්බි මහත් වෙද්දී resistance අඩු වෙනවා. හැදෙන flux එක අඩු වෙනවා magnetic ගතිය නැති වෙනවා. මෝටර් එක කැරකෙන්නේ නැත. හුඟක් සිහින් කම්බියෙන් එතුවොත් මෝටර් එක රත් වෙනවා. ඒ නිසා නියම gauge එක පොටවල් ගණන සමාන වියයුතුය. ගානට තද කරල ඔතන්න ඕන. කොමියුටේටරය සම්බන්ධ කරද්දී කම්බියේ insulation එක සූරල සම්බන්ධ කරන්න ඕන. ( මම හිතනවා පුරුදු වෙන්න පරණ කම්බි හොයාගෙන ඔතන එක හොඳයි. ) තිබූනු ආකාරයට අලුත් insulation කොල භාවිතා කරන්න.
@sltec8289
@sltec8289 4 жыл бұрын
@@eleclab2096 godk pin sir reply karata mn parana ekk othala mulin prudu wela inmm thankz godkkk....
@geethsilva8692
@geethsilva8692 2 жыл бұрын
All the best
@kaushikasenarathna4346
@kaushikasenarathna4346 4 жыл бұрын
මහන මැශින් මෝටර් පිලිබද වීඩියෝ එකක් දාන්න පුළුවන් ද
@eleclab2096
@eleclab2096 4 жыл бұрын
අනිවාර්යයෙන්ම වීඩියෝ එකක් ලබා දෙන්නම්.
@kaushikasenarathna4346
@kaushikasenarathna4346 4 жыл бұрын
@@eleclab2096 oyage watsp nmber eka denna puluwn da mata
@npkumarathunga8875
@npkumarathunga8875 3 жыл бұрын
very good explain thanks
@eleclab2096
@eleclab2096 2 жыл бұрын
Glad you liked it
@dushanshachithra5894
@dushanshachithra5894 3 жыл бұрын
පැහැදිලිව නොසගවා පැවසීම ගැන බොහෝම ස්තුතියි ගුරුතුමනි..සර් මට කියන්න ඇයි බ්‍රෂ් අතරින් සාමාන්‍ය පුලිගු නොව විශාල ආලෝකයක් සහිතව පුලිගු පනින්නේ.....තවද එම නිසා කොමියුටේටරය සීරීමකට හා එම තල පිලිස්සීමට ලක් වෙන්නේ මන්ද.....තවද ෆීල්ඩ් කොයිලය හා ආමේචරය තදින් රත්වන්නේ ඇයිද කියා පවසන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි 🙏👍💐
@eleclab2096
@eleclab2096 3 жыл бұрын
Bearing (රේසර් ) ගෙවුනම කොමියුටේටරේ තඹ පටි කැපෙනවා. එවිට brush ඉක්මනින්ම ගෙවෙනවා. ඒ නිසා spark වෙනවා. Insulation දුර්වල වුනාම මොටර් එක රත් වෙනවා.
@dushanshachithra5894
@dushanshachithra5894 3 жыл бұрын
ඒත් සර් බෙයාරිං හොදයි..ආමේචරය රත්වෙන නිසා ඒ සයිස් එකෙන් ම අලුත් එකක් දැම්මා.ඒකත් ඒවිදියටම රත් වෙනවා ෆීල්ඩ් කොයිලයත් එක්ක..🤔🤔කුමක් විය හැකිද..සර් කියන්නේ ෆීල්ඩ් කොයිලය වීක් කියලද.ඕම්ස් එකසමානයි.🤔
@eleclab2096
@eleclab2096 3 жыл бұрын
Body එකත් එක්ක winding එක මෙගර් කරල බලන්න. 1M.ohm ට අඩු නම් රත් වෙනවා.
@buddhikajayasooriya2153
@buddhikajayasooriya2153 4 жыл бұрын
motor akak pichchuna kiwoth aken adahas wenne armature winding resistance aka OL ho field winding resistance OL wena akada? ahema pichchenna hethu monawada?
@eleclab2096
@eleclab2096 4 жыл бұрын
winding කැඩිල නම් මල්ටි මීටර් එක OLපෙන්වනවා.winding වල resistence අඩුවට පෙන්වනවා නම් winding leak . සමහර විට Winding earth එකට යනවා. මේ සෑම අවස්ථාවේදි ම මෝටර් එක rewind කලයුතුයි.
@buddhikajayasooriya2153
@buddhikajayasooriya2153 4 жыл бұрын
@@eleclab2096 thank you
@malnilantha4419
@malnilantha4419 4 жыл бұрын
ෆීල්ඩ් කොයිල් එක සහ අමිචර් කොයිල් එක බ්‍රශ් දෙකත් සමග ක්‍රියාත්මක වන ආකාරය ගැන වීඩියෝ එකක් කරන්න
@eleclab2096
@eleclab2096 4 жыл бұрын
You can watch here : kzbin.info/www/bejne/j3imhGatfpWWhbc
@sanjayakumara6584
@sanjayakumara6584 2 жыл бұрын
ස්තූතියි
@jagathkumara7914
@jagathkumara7914 4 жыл бұрын
Weegaya wadi nisa therum ganna baa
@nalindasuresh4554
@nalindasuresh4554 3 жыл бұрын
තෙරුවන් සරණයි
@youmechoice7198
@youmechoice7198 4 жыл бұрын
Transfomer eka pavichchi karala Glawural eka hada ganna hetiyi eka pavichikarala amectuer eka internel winding short da kiyala test karana hetiyi next video eken danawa nam watinawa....
@eleclab2096
@eleclab2096 4 жыл бұрын
මේ අවස්ථාවේ ටිකක් ප්රමාද වෙනවා. අවශ්‍ය දේවල් ලැබුණු ගමන් වීඩියෝ එකක් ලබා දෙන්නම්.
@amilapradeep5789
@amilapradeep5789 4 жыл бұрын
Obage eganvima athiwishustai..loku danumak laba gannawa sthuthi oba thumata..
@ravindraudayakumara90
@ravindraudayakumara90 Жыл бұрын
මහත්මානෙනි, බ්ලෙන්ඩර් එකක ෆීල්ඩ් දෙකෙන් එකක් රත් වෙනවා.බ්ලෙන්ඩර් එක හ්ම්ම්ම් ගානවා.කැරකෙන් නෑ.මම ඒ කොයිල් එක විතරක් අලුතින් එතුවා. නමුත් සාර්ථක නෑ. ආර්මිචර් එකත් පරීක්ෂා කලා. අවුලක් නෑ. මොකද කරන්න ඕනේ?එයට විදුලිය සම්බන්ධ කලද ගෙදර ට්‍ර්ප් එක යන් නෑ
@eleclab2096
@eleclab2096 Жыл бұрын
මම හිතන හැටියට ආමෙචර් එකේ short එකක් තියනවා. ආමෙචර් එක growler එකක් මගින් පරීක්ෂා කරන්න.
@chathutangakumara3615
@chathutangakumara3615 4 жыл бұрын
godak watina video ekak
@Music-sd34
@Music-sd34 Ай бұрын
❤❤❤❤❤
@nishanthakumara692
@nishanthakumara692 3 жыл бұрын
Godak watinawa sir tks
@sltec8289
@sltec8289 4 жыл бұрын
Sir armature ekaka coil walta dala thiyna gam eka ain karnne kohmada??coil walta damage novenna.plz reply
@eleclab2096
@eleclab2096 4 жыл бұрын
ඵහෙම ගලවන්න බැහැ. ඒ කම්බි නැවත ප්රයෝජන ගන්න බැහැ. නැවතත් ඒ gauge එකේ කම්බි අරගෙන ඔතන්න ඕන.
@sltec8289
@sltec8289 4 жыл бұрын
@@eleclab2096 e gam eka thiyeddi kambi galwanna bha ne ekai..
@eleclab2096
@eleclab2096 4 жыл бұрын
කම්බි කපල නියනක් භාවිත කරල ඉවත් කරන්න.
@sltec8289
@sltec8289 4 жыл бұрын
@@eleclab2096 hari mn try karla blnm sir
@isuruchaturangaalutharachc9230
@isuruchaturangaalutharachc9230 4 жыл бұрын
motor gena wgema ac generetor genath vidio krnna sir
@eleclab2096
@eleclab2096 4 жыл бұрын
Generator ගැන වීඩියෝ එකක් ලබා දෙන්නම්.
@imasharuchiranga4493
@imasharuchiranga4493 4 жыл бұрын
3 phase motor star delata connection ගැන වීඩියෝ එකක් කරන්න
@eleclab2096
@eleclab2096 4 жыл бұрын
මම වීඩියෝ එකක් කරන්නම්
@sltec8289
@sltec8289 4 жыл бұрын
Sir grinder wage podi ewa wala armature pichchune gmn godk welawata ain karnne ai.ewa wala armature wala coil galwannath godk amrui ewa wala godk.ewa wala coil aphu rewinding karana eka prayogika nadda?
@eleclab2096
@eleclab2096 4 жыл бұрын
Armature එක rewindind කරන්න පෙර බලන්න කොමියුටේටරය කැපිලාද කියල , එහෙම නම් ඔතල වැඩක් නැහැ. ගලවන්න අමාරු නැත. ඔතන එකයි කොමියුටේටරයට සම්බන්ධ කරන එකයි නිවරදිව කරන්න ඕන .
@sltec8289
@sltec8289 4 жыл бұрын
@@eleclab2096 hari sir thankz
@ChamindaHerath-li4yy
@ChamindaHerath-li4yy 7 ай бұрын
ගයින්ඩර් ආමිචර් ගන්න තියෙන්නෙ කෙහෙද
@a.g.pathumsameera4326
@a.g.pathumsameera4326 4 жыл бұрын
Sir widin othaddi commen ekata ganne patanganna potada awasana potada sir
@eleclab2096
@eleclab2096 4 жыл бұрын
අවසන් වන පොටවල් දෙක එකට සම්බන්ධ කරන්න.
@samithaliyanage4009
@samithaliyanage4009 Жыл бұрын
සර් , segment 1-11 අතර value එක 1.3 පෙන්වන coil සම්බන්ධ රටාව පැහැදිලි කරන්න .
@salindanakandala3618
@salindanakandala3618 4 жыл бұрын
Thanks sir... motor winding kiyala denna puluwannam loku udawwak.
@eleclab2096
@eleclab2096 4 жыл бұрын
මම winding වීඩියෝ එකක් ලබා දෙන්නම්. මේ අවස්ථාවේ ටිකක් late වෙනවා.
@sltec8289
@sltec8289 4 жыл бұрын
Ane sir help ekk one.armature wala coil galawaddi ara coil othaddi slot walta udin thiyena plastic ring ekk wage ekak thiyenne sir(kambi kelinma lamination wala gawen nathi wenna slot walta udin depaththema thiyenne )e kali kaduna mage athin eka kade ganna thiynwada sir e muddak wage kali ?ekata use karnna puluwan adeshaka nadda???sir ta mn kiyna kalla thereida dn nha.plastic wage thiyenne.coil othaddi eka udin thama coil pota ynne.lamination walta kalin.ane sir reply karnna...
@eleclab2096
@eleclab2096 4 жыл бұрын
හොඳ ඝනකමට insulation තියන්න . කම්බි ආමෙචර් shift එකේ නොවදින්න වැඩේ කරන්න.
@sltec8289
@sltec8289 4 жыл бұрын
@@eleclab2096 ekata monwa hari danna deyk nadda sir.?
@eleclab2096
@eleclab2096 4 жыл бұрын
Insulation කොල භාවිතා කරන්න. නැති නම් හොඳ insulation tape භාවිතා කරන්න.
@sltec8289
@sltec8289 4 жыл бұрын
@@eleclab2096 thankz sirr
@imeshsankalpa4698
@imeshsankalpa4698 4 жыл бұрын
Aiye oyata welding machine repaits karana puluwan da pls
@eleclab2096
@eleclab2096 4 жыл бұрын
Repair කරන්න පුළුවන් . Welding transformer එකක් ලැබුණු ගමන් එය පැහැදිලි කරන්නම්.
@imeshsankalpa4698
@imeshsankalpa4698 4 жыл бұрын
@@eleclab2096 oyage p no danna puluwan da aiye
@sudheerabandara4809
@sudheerabandara4809 4 жыл бұрын
Motor ekaka stating condenser eka pipuruna ehema venne mokada?
@eleclab2096
@eleclab2096 4 жыл бұрын
මොටර් එකට load එක ගන්න බැරි වුණාම දුර්වල වී ඇති තැනට හානි සිදුවිය හැකි ය. Starting winding එක පරීක්ෂා කරල බලන්න.
@bluetube6705
@bluetube6705 3 жыл бұрын
බිලෙන්ඩර් ආමෙිචරයක් හා මැග්නටි වලාන් කරකවා විදුලිය ලබාගත හැකිද?
@udayasaman589
@udayasaman589 2 жыл бұрын
සුපර් sir
@rashmikapeiris902
@rashmikapeiris902 4 жыл бұрын
Hi sir, what are the reasons for a current leak of a motor to the casing?
@eleclab2096
@eleclab2096 4 жыл бұрын
The winding insulation has to be weak. ( you must check the mega reading)
@rashmikapeiris902
@rashmikapeiris902 4 жыл бұрын
I do not have a megger yet but is it possible to re-insulate the windings ?
@chandrasenagamage304
@chandrasenagamage304 Жыл бұрын
Veri good
@sltec8289
@sltec8289 4 жыл бұрын
Sir armature ekak test karddi eka segment ekaka idn 180°ta kelinma thiyna segment ekata ena value eka 4.0 omz.ita passe laga thiyna segment eke idn aphu 180°k baluwahma 3.9 omz.ita passe itath ehain thiyna segment eke idn 180°k baluwahma thiyna segment eke check karhma 2.8omz.ita eha paththe eke 2.5omz.aphu segment dekakin vithara 4.0omz enwa.athara mada value dekk 2 8,2.5 enwa.meken sir hithanna puluwanda armature eka pichchila kiyla.plz reply me.nathm wena test karnna krmayk thiynwada.?
@eleclab2096
@eleclab2096 4 жыл бұрын
Armature එක පිච්චිලා නැත. හොඳයි.
@sltec8289
@sltec8289 4 жыл бұрын
@@eleclab2096 kohomada sir ehnm check karnne kiynna puluwanda.?plzzz.
@eleclab2096
@eleclab2096 4 жыл бұрын
පිච්චිල නම් එක winding එකක් හරි මීටර් එක OL පෙන්වනව . Short නම් winding මීටර් එක 0 පෙන්වන්න ඕන.
@sltec8289
@sltec8289 4 жыл бұрын
@@eleclab2096 ethakota sir hoda wada karna ekaka baluwahma 180°ta serama segment samanai asanna washayen.ehema eka winding ekk vithark godk wadi gankin wadi wena eka samanyai da?armature ekk ekama ratawakata othala thiyna nisa asamanya vidiyata omz gana wadi wenna puluwanda sir??ethana prashnayk nadda?reply karnwata pin
@eleclab2096
@eleclab2096 4 жыл бұрын
ඔයා හරි. මම හිතුවෙ 2.8 එක ලඟ සෙග්මන්ට් වල අගයයි කියලා .ඔය ආමෙචර් එකෙන් මෝටර් එක දුවන්නෙම නැද්ද? නැති නම් load එක ගන්නේ නැද්ද?
@karunathilakaabeysekara8642
@karunathilakaabeysekara8642 Жыл бұрын
Thank you
@sunilsantha7135
@sunilsantha7135 3 жыл бұрын
සර් පිල්ඩි කොයිල් වල බුස්එකට සමිබන්ද වෙනුයේ වයින්ඩිමෙි S ද F ද
@eleclab2096
@eleclab2096 3 жыл бұрын
එක winding එකක starting එකයි අනෙක් winding එකේ finishing එකයි brush වලට සම්බන්ධ වෙනවා.
@samandammikawijepala185
@samandammikawijepala185 4 жыл бұрын
Niyamai
@tissaathukorala3035
@tissaathukorala3035 2 жыл бұрын
Excellent
@sltec8289
@sltec8289 4 жыл бұрын
Sir mn youtube chanel ekaka thibuna armature check karna vidiyak gana battry chager ekak haraha.eke karnne armature eka reser dekak athulata dala yatin kandam kakllak thiyla battry chager eken current eka denwa.ethakota armature eka karkenwa.meka wenna puluwan wadakda?battry chager eke thiyna amp meeter eken eka karpu sir mokk hari kiynna try kara but language eke prashnayk nisa eka therum gnna bha.sir puluwanm meka pahadili karnna.fake video ekkda kiyla hithagnna amarui armature ekk 12v walin wadakarnwa dakkhma.plz sir mekata uththaryk denna mata pahadili nha
@eleclab2096
@eleclab2096 4 жыл бұрын
මම එය වීඩියෝ එකකින් පැහැදිලි කරන්නම්. (Growler test එක )armature winding test කරන ආකාරයයි.
@sltec8289
@sltec8289 4 жыл бұрын
@@eleclab2096 thankz ikmnata e video eka karna hati kiyla denna sir godk pin me karna wadeta.
@sedasyenuli9581
@sedasyenuli9581 6 ай бұрын
Good
@sarathchaminda900
@sarathchaminda900 4 жыл бұрын
3000rpm speed control ac motor monawada
@eleclab2096
@eleclab2096 4 жыл бұрын
Single phase 230v RPM 3000 මොටර් induction වර්ගයේයි. Universel වර්ගයේ ඒවා RPM ඉතාමත් වැඩිය.
@kavindumadushan8098
@kavindumadushan8098 4 жыл бұрын
niyamai sir
@hasnakaamarasinghe9642
@hasnakaamarasinghe9642 2 жыл бұрын
Oya koheda? Oyge number eka dennako? Mge waccum cleaner motor ekak tiyenawa hadaganna
@eleclab2096
@eleclab2096 2 жыл бұрын
මට workshop එකක් නැහැ. ඔයාට දැනගන්න ඕන දේවල් තියෙනවා නම් comment section එකේ ලියන්න.
@hasnakaamarasinghe9642
@hasnakaamarasinghe9642 2 жыл бұрын
@@eleclab2096 mge armature eka. 24 segment 24 slot ekak. Eka pichchila. Mn eke parana koil ayin karala aluthen ethuwa. Tama hariyt weda karanne ne. Short wewi yanne. Mata denaganna one koil othana direction eka, slot pitch eka wenas unoth mokada wenne, palaweni coil kambiya othanatakot ai segment 3-4k eha eke idn patan ganne? Oya wage dewal tikak mata denaganna one. Number eka dunnoth loku deyak.
@hasnakaamarasinghe9642
@hasnakaamarasinghe9642 2 жыл бұрын
Eke wave winding kiayala tama mata hithenne. Commuter eke kalin othla tibbe dakunu pathte segment eken patan gaththoth eka iwr wela tibbe wam pathte segmant eken.Ehem wenna plwnda
@hasnakaamarasinghe9642
@hasnakaamarasinghe9642 2 жыл бұрын
KZbin eka tiyenawa e jatiye ewa othana video godak. Language eka wenas. Therenne ne. Meka vaccum cleaner ekak
@udayakulathunga7909
@udayakulathunga7909 4 жыл бұрын
3 phase motar ganath karannko
@eleclab2096
@eleclab2096 4 жыл бұрын
ඉදිරියට 3 phase motor වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තු වෙනවා.
@kasundevinda47
@kasundevinda47 4 жыл бұрын
Mage graindare oya kiyana dewalwala awulak pennanne ne AAT hariyata duwanne ne dala tikakin duma danawa
@eleclab2096
@eleclab2096 4 жыл бұрын
මේ ආමේචර් එක පරීක්ෂා කිරීමට Armature growler tester එක අවශ්‍යයි .ඒ tester එක භාවිත කරන ආකාරය ඉදරි වීඩීයෝ එකකින් පැහැදිලි කරන්නම්.
Isolation transformer & Earthing System [in Sinhala]
9:46
Elec lab
Рет қаралды 13 М.
How to make a Growler Armature Tester [in Sinhala]
18:46
Elec lab
Рет қаралды 12 М.
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
Amature and field coil of the hand grinder [in Sinhala]
8:56
Lawnmower Coil Pack Sparking System - Induction Coil, Transistor!  (by Craig Kirkman)
16:15
What is the operating principle of a fan motor?  [in Sinhala]
22:41
Two pole motor winding [in Sinhala]
13:30
Elec lab
Рет қаралды 25 М.
Motor Coil එතීම මුල සිට සරලව
36:26
CHARITHA SANJEEWA
Рет қаралды 52 М.