Electronic Circuit පෑස්සීම මුල සිට සරලව

  Рет қаралды 42,210

CHARITHA SANJEEWA

CHARITHA SANJEEWA

Күн бұрын

Electronic උපකරණ පෑස්සීම ,බවුත් එකක් තෝරා ගැනීම ,Circuit පෑස්සීමෙි මූලික සිද්ධාන්ත

Пікірлер: 304
@akalankaasiri8550
@akalankaasiri8550 Ай бұрын
බලන් ඉන්න අහන් ඉන්න ඉගෙන ගන්න හරිම ආසයි සර්ගේ මේ ඉගැන්වීමේ ක්‍රමවේදය
@charithasanjeewa4748
@charithasanjeewa4748 Ай бұрын
Thanks
@GaminiAberathna-h5m
@GaminiAberathna-h5m Ай бұрын
හොදටම පැහැදිලි උනා ..ගොඩක් ස්තූතියි.
@charithasanjeewa4748
@charithasanjeewa4748 Ай бұрын
Welcome
@charithasanjeewa4748
@charithasanjeewa4748 Ай бұрын
Welcome
@wijayathilakavidanapathira3532
@wijayathilakavidanapathira3532 Жыл бұрын
ඕනෑම කෙනෙකුට තේරුම් ගැනීමට හැකි ආකාරයට පැහැදිලිව කියා දෙන විදිහ විශිෂ්ඨයි.ඔබතූමාට බෙහෙවින්ම ස්තූතියි. දීර්ඝායු වේවා!
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Thanks
@dhammikakaluarachchi7169
@dhammikakaluarachchi7169 Жыл бұрын
ඉතාමත් හොඳ සරල පැහැදිලි කිරීමක් .බොහොමත් ස්තුතියි .
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Thanks
@LakxmanAbeywickram-pt9vu
@LakxmanAbeywickram-pt9vu Жыл бұрын
සරලව කියලා දෙනවා ඔබ තුමා 👍👍👍
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Thanks
@janakakalum
@janakakalum Жыл бұрын
Sarala pahadili kirimak.thank sir
@DinethHasaral-w7l
@DinethHasaral-w7l Ай бұрын
මේ සර්ට මල් තියල වදින්න ඕනි අපිට මේව කියල දෙනවට ☺️💗💐💐💐
@udeshanimendis7018
@udeshanimendis7018 2 жыл бұрын
ඔබ නම් මරු මගේ ප්‍රශ්න වලට උත්ත්‍රර ලැබෙනවා
@charithasanjeewa4748
@charithasanjeewa4748 2 жыл бұрын
Thanks
@arachchidilshan8787
@arachchidilshan8787 2 жыл бұрын
අමිමෝ වීඩියෝ එක බැලවා ඇත්තමයි ඔයාට මදි නොකියන්න හරි යන්න ඔීනි ජය වෙිවා බුදු සරනයි ආදරෙයි..😍😎😘
@charithasanjeewa4748
@charithasanjeewa4748 2 жыл бұрын
Thank you very much
@AriyadasaAriyadasa-sr7ki
@AriyadasaAriyadasa-sr7ki Жыл бұрын
ඔයාට ගොඩක් ඉස්තුතියි ඉතාම සරලව කියල දුන්නට ඒතරමි පැහැදිලිව තවත් මෙි වගේ වීඩියෝ වලින් අපිව දැනුවත් කරන්න කියමින් ඔබට නිදුක් නීරෝගී සුවය දීර්ගායුෂ සන්පත්තිය ලැබෙිවා කියා මම නවතිමි තෙරැවන් සරණයි
@dharmasirihettiarachchi1437
@dharmasirihettiarachchi1437 Жыл бұрын
හරියටම පාස්සන විදිය කියලදුන්නෙ ඔබ විතරයි ස්තුතියි
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Thanks
@rrgnr8440
@rrgnr8440 2 жыл бұрын
ඔබගේ ප්‍රයත්නය නිසා අප දැනුමෙන් තවතවත් ඉදිරියටම . Thank you sir ♥️
@charithasanjeewa4748
@charithasanjeewa4748 2 жыл бұрын
Godak sathutui danna hemadema uganwannam
@senakadayarathna1671
@senakadayarathna1671 5 ай бұрын
කියාදීමේ හැකියාව පැහැදිලි කිරීම ඉතාම ඉහලයි. මේ පිලිබදව කිසිවක් අපි දන්නෙ නැහැ . වීඩියෝව දෙතුන්පාරක් බැලුවානම් ඉගෙන ගැනීමට හැකියි. ඔබතුමාට ගොඩාක් ස්තුතියි . යලි හමුවෙමු.
@charithasanjeewa4748
@charithasanjeewa4748 Ай бұрын
Welcome
@karunasenasilva7817
@karunasenasilva7817 Ай бұрын
හොදට පැහැදිලි කරනවා ස්තුතියි !!
@nayanajithkumarawadu6859
@nayanajithkumarawadu6859 Жыл бұрын
ඉතාමත් පැහැදිලිව කියලා දුන්නට බොහොම පිං
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Thanks
@windcreations3670
@windcreations3670 2 жыл бұрын
දිගටම වීඩියෝ ඕනේ.අපි ආසාවෙන් බලනව,ඉගෙන ගන්නව🔥🔥🔥🔥
@charithasanjeewa4748
@charithasanjeewa4748 2 жыл бұрын
Godak sathutui denuma labaganna ekata digatama video.dannam thanks
@windcreations3670
@windcreations3670 2 жыл бұрын
@@charithasanjeewa4748 මමත් උවමනා දේවල් එකතු කරගෙන අත් හදා බලන ගමන් ඉන්නේ ගොඩක් හොදින් තේරුම් ගන්න කියා දෙනව🔥🔥🔥👍👍👍
@VidanagamageKanchana
@VidanagamageKanchana Жыл бұрын
ඔබට ගොඩක් පින් මෙවැනි දැනුම අප හට ලබා දෙන එකට
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Thanks
@anandabogahahinna9406
@anandabogahahinna9406 Жыл бұрын
Thank you සර්
@Vaasudeeva2.0
@Vaasudeeva2.0 Жыл бұрын
සුපිරි .....දන් නැති ගොඩක් දේවල් ඉගෙන ගත්තා...😊😊😊❤️❤️❤️
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Thanks
@rohanaceb4830
@rohanaceb4830 2 жыл бұрын
ගොඩක් පැහැදිලිව කියලදෙනවා ඔබතුමා. තවත් දේවල් බලාපොරොත්තු වෙනවා. බුදු සරණයි.
@charithasanjeewa4748
@charithasanjeewa4748 2 жыл бұрын
Thank you
@amilakrishantha3218
@amilakrishantha3218 7 ай бұрын
තෙරුවන් සරණයි සර් ඔබට
@rio_zia
@rio_zia 2 жыл бұрын
ලංකාවේ හොඳම ඉලෙක්ට්‍රොනික් ගුරුවරයා 💐💐💐💐
@charithasanjeewa4748
@charithasanjeewa4748 2 жыл бұрын
Thank you very much
@tharindupb3816
@tharindupb3816 2 жыл бұрын
Ouu😍
@igbk1537
@igbk1537 Жыл бұрын
Yep❤
@sndlife5831
@sndlife5831 Жыл бұрын
අනිවාර්යයෙන්
@godayoproduction173
@godayoproduction173 Жыл бұрын
අනිවාර්යයෙන්
@SwarnalathaPanditharathna
@SwarnalathaPanditharathna Жыл бұрын
ඉතාමත් හොදින් පැහැදිලිව කියලදෙනව❤❤❤බුදුසරනයි
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Budusaranai
@MrRathnayeka
@MrRathnayeka 25 күн бұрын
Ithama honda pahadilikireemak obathumata mewani watina video kireemata thawathawath shakthiya wasanawa labewa !!!"
@shanduminda2957
@shanduminda2957 2 жыл бұрын
නියමයි සර්,ගෘහවිදුලි උපකරණ අලුත්වැඩියා දක්වාම යයි කියල විස්වාස කරනව,ස්තූතියි මේ කරන වැඩේට🙏🙏🙏🌟❤
@charithasanjeewa4748
@charithasanjeewa4748 2 жыл бұрын
Aniwaryen eetath wada karanna hitthan inne hybrid car dakwama
@shanduminda2957
@shanduminda2957 2 жыл бұрын
ස්තූතියි සර්🙏
@charithasanjeewa4748
@charithasanjeewa4748 2 жыл бұрын
@@shanduminda2957 p00p0
@SusithChamara09
@SusithChamara09 Жыл бұрын
Thanks a lot for sharing your knowledge. Much appreciate your time and effort. Keep it up......
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Wellcome
@ruwanrathnayaka7782
@ruwanrathnayaka7782 5 ай бұрын
සර්ට ගොඩක් පිං
@dilansaliya8108
@dilansaliya8108 11 ай бұрын
ගොඩක් හොදට උගන්වනවා. ❤❤
@charithasanjeewa4748
@charithasanjeewa4748 11 ай бұрын
Thanks
@sameerasampath9145
@sameerasampath9145 Жыл бұрын
නියමයි
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Thanks
@AlexPerera-mi6yv
@AlexPerera-mi6yv 9 ай бұрын
Understood very well. Thank you very,
@charithasanjeewa4748
@charithasanjeewa4748 9 ай бұрын
Welcome
@arunawellalage5303
@arunawellalage5303 2 жыл бұрын
ස්තුති ..🙏 ඔබතුමාට .හොදට පැහැදිලි උනා....👌👌👌
@charithasanjeewa4748
@charithasanjeewa4748 2 жыл бұрын
Thanks
@mohamedyoosoofzahid3774
@mohamedyoosoofzahid3774 Жыл бұрын
God bless you, U'r attempt in sharing U'r knowledge with others is real.
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Thanks
@santhajayakody4505
@santhajayakody4505 Жыл бұрын
බොහොම ස්තුතියි ❤💥👍
@gayanbandara6428
@gayanbandara6428 2 жыл бұрын
Atthamai kiyala wadak na super sir good luck ,🔥🔥🔥🔥🔥🔥❤️❤️❤️
@charithasanjeewa4748
@charithasanjeewa4748 2 жыл бұрын
Thanks
@Rohitha-td6ns
@Rohitha-td6ns 6 ай бұрын
Good thank a lot
@Sunilsi-yc9np
@Sunilsi-yc9np 10 ай бұрын
Ma.dutu.wisitathama.guruwarayek.🙋💎💯❤️🇱🇰🌞🌝bohomathma.sthuthi.sir.
@charithasanjeewa4748
@charithasanjeewa4748 10 ай бұрын
Welcome
@kaleelurrahumanrahuman99
@kaleelurrahumanrahuman99 Жыл бұрын
Sir you are great teacher
@bkgashalinda3469
@bkgashalinda3469 Ай бұрын
හොඳ ගුරුවරයෙක්❤
@charithasanjeewa4748
@charithasanjeewa4748 Ай бұрын
Thanks
@hirunetprasanna4859
@hirunetprasanna4859 8 ай бұрын
වචනයේ පරිසමාප්ත අර්තයෙන් ම ගුරුවරයෙක්
@charithasanjeewa4748
@charithasanjeewa4748 8 ай бұрын
Thanks
@sudathabanda3569
@sudathabanda3569 Жыл бұрын
Etha hoda padmak.. Jevthe palaweni circuit pessimata sudanam wenawa.. Guru piyaneni obata bohoma pin.. B.s !
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Welldone ,thanks
@samsonperera9872
@samsonperera9872 Жыл бұрын
very, very clear. Thank you.
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Thanks
@jameelhameed4677
@jameelhameed4677 5 ай бұрын
OBATA BOHAMA STHUTHI HONDHA DANUMAK LABUNA MIN IDIRIYATA THAVATH PAADAMAK BALAPOROTHU VENAVA👍👍👍
@charithasanjeewa4748
@charithasanjeewa4748 5 ай бұрын
Thanks
@jayanthaub3345
@jayanthaub3345 Жыл бұрын
නියමයි චරිත මහත්තය සුපිරි මම ඔබගෙ ගෝලයෙක් ub jayantha slt
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Thanks onadeyak ahanna
@ShehanFernando-v9g
@ShehanFernando-v9g Жыл бұрын
Niyamata kiyala dunna
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Thanks
@FullRange114
@FullRange114 Жыл бұрын
Dakune gammak thamai oya sir
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Thanks
@nuwanbandara1856
@nuwanbandara1856 2 жыл бұрын
Super you tuber
@charithasanjeewa4748
@charithasanjeewa4748 2 жыл бұрын
Thank you very much
@slvehicle.modified808
@slvehicle.modified808 2 жыл бұрын
Watinwa godak, igena ganna apita
@charithasanjeewa4748
@charithasanjeewa4748 2 жыл бұрын
Ok thanks electronic gena hemadema uganwanawa
@chandrasenarubasinghe978
@chandrasenarubasinghe978 Жыл бұрын
Suscusfull lesson.Thank's good luck
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Wellcome
@electroboy3607
@electroboy3607 2 жыл бұрын
ගොඩාක් හොද වැදගත් පාඩමක් සර්...🤗🤗🤗 තැන්ක් යු සර්
@charithasanjeewa4748
@charithasanjeewa4748 2 жыл бұрын
Wellcome dewani kotasa ikmanata danawa
@dineshrohitha943
@dineshrohitha943 2 жыл бұрын
Ada issellama baluwe oyage video.okkoma iwara wenakam baluwa.pahadiliwa kiyla denawa.tnx
@charithasanjeewa4748
@charithasanjeewa4748 2 жыл бұрын
Ok issarahata tika tika advance pettata yanawa thama api inne basic level eke
@w.dgamini6591
@w.dgamini6591 8 ай бұрын
Obama.thuma.ethamath.hodata.kiyala.dunna.obta.s.godak.sthuthie.
@dhammikaperera6312
@dhammikaperera6312 8 ай бұрын
Superb teacher
@charithasanjeewa4748
@charithasanjeewa4748 8 ай бұрын
Tanks
@pemasiriranatunga224
@pemasiriranatunga224 2 жыл бұрын
Gurutuane obathumata godak sthuthei
@charithasanjeewa4748
@charithasanjeewa4748 2 жыл бұрын
Oyatayh tjank you wellcome
@amila00
@amila00 Жыл бұрын
සබ්ක්‍රයිබස් ලක්ශක් ලබා ගන්න ඉන්මනින් හැකි වේවා.. සුපිරි වීඩියෝ සිරිස් එකක්,,,
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Thanks
@charmslk1
@charmslk1 Жыл бұрын
Very good 👍 Congratulations!!! MUHABBATH TV COLOMBO SRILANKA.
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Thank you very much
@janakabandara3704
@janakabandara3704 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@MmTamilBayan
@MmTamilBayan Жыл бұрын
Super sir ❤
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Thanks
@dihansasithmina453
@dihansasithmina453 2 жыл бұрын
අනිවාරයෙන්ම 🙏🙏🙏🙏🙏🙏🙏
@charithasanjeewa4748
@charithasanjeewa4748 2 жыл бұрын
Thanks
@ranjithsamaraweera6180
@ranjithsamaraweera6180 2 ай бұрын
Thanks
@cheapchandana
@cheapchandana 3 ай бұрын
දන්නෙ නැත්හි දෙවල් ගොඩක් ඉගන ගත්ත ගොඩක් ස්ත්තුති
@isinivihanka9504
@isinivihanka9504 8 ай бұрын
සර්,මදර් බෝඩ් එකක් අලුතෙන් අරගෙන එකක් ගලවලා එවලෙම පාස්වමින් එම කොටස චෙක් කරන ආකාරය ද කියලා දෙමින් මුලු ෆෝන් එකම නැවත සකස් කරන ගමන් ඒවයි දෝශ සොයන හැටිත් වීඩියොවක් ඉක්මනින් ඕන. සර් උගන්වන විදිය අපට හොදට තේරෙනවා. තවත් දේවල්වල දැනුම ඔබට ලැබේවා.❤
@MrRathnayeka
@MrRathnayeka 25 күн бұрын
@retouchmaster1252
@retouchmaster1252 2 жыл бұрын
Hodata theruna sir❤️
@charithasanjeewa4748
@charithasanjeewa4748 2 жыл бұрын
Thanks
@suhaideensuhaideen3854
@suhaideensuhaideen3854 2 жыл бұрын
aththatama mn waga aadunikainta obaththumaga gurukam watinawa sir
@charithasanjeewa4748
@charithasanjeewa4748 2 жыл бұрын
Thanks
@gaminiwickramsinghe7974
@gaminiwickramsinghe7974 Жыл бұрын
ලංකාවවේ එකම ගුරුමුෂ්ඨි සගවා තබා නොගන්නා ගුරුවරයා
@SamithVithanage
@SamithVithanage Жыл бұрын
Thank you.
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Wellcome
@sameerasampath9145
@sameerasampath9145 Жыл бұрын
👍
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Thanks
@VipulaNuwarapaksha
@VipulaNuwarapaksha 8 ай бұрын
thank
@sandalilanka1366
@sandalilanka1366 Жыл бұрын
Thanks machag
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Wellcome
@slrgaming6805
@slrgaming6805 2 жыл бұрын
Well done
@charithasanjeewa4748
@charithasanjeewa4748 2 жыл бұрын
Thanks
@NalinMalavige
@NalinMalavige Жыл бұрын
❤️❤️👑️👍
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Thanks
@sunildias5179
@sunildias5179 2 жыл бұрын
Superb
@charithasanjeewa4748
@charithasanjeewa4748 2 жыл бұрын
Thanks
@ajantharangana31
@ajantharangana31 2 жыл бұрын
nice ....
@charithasanjeewa4748
@charithasanjeewa4748 2 жыл бұрын
Thanks
@nimalkarunasinghe5240
@nimalkarunasinghe5240 8 ай бұрын
මගේ වාසනාවට අහම්බෙන් සර් ගෙ chanal eka අහුවුණෙ.ගොඩක් පින්,සර්ගෙ whatsap නම්බර් එක දෙනව නම් මට godak වැදගත්. ❤❤❤මම මේ වීඩියෝ මාලාව රෑ 9.00 ඉඳන් එකදිගට බලන ගමන්. දැන් පාන්දර 01.56 යී. Eth නිදිමත na .
@charithasanjeewa4748
@charithasanjeewa4748 8 ай бұрын
Ammo godak sathutui hema dema meke uganwanawa pyala wage ayaya thamai me channel eka karanne
@asankapushpe3915
@asankapushpe3915 Жыл бұрын
🧡🧡🧡
@aimlelectronics4838
@aimlelectronics4838 2 жыл бұрын
supiri
@charithasanjeewa4748
@charithasanjeewa4748 2 жыл бұрын
Thanks
@rohana.pushpakumara5281
@rohana.pushpakumara5281 2 жыл бұрын
❤️❤️❤️
@charithasanjeewa4748
@charithasanjeewa4748 2 жыл бұрын
Thanks
@dilanNsumudu0601
@dilanNsumudu0601 2 жыл бұрын
Good sir
@charithasanjeewa4748
@charithasanjeewa4748 2 жыл бұрын
Thanks
@weerawansaPerera-d4d
@weerawansaPerera-d4d 26 күн бұрын
Sinalapita\😮Adukamabadawaki
@tharindupb3816
@tharindupb3816 2 жыл бұрын
😍😍😍
@charithasanjeewa4748
@charithasanjeewa4748 2 жыл бұрын
Thanks
@rio_zia
@rio_zia 2 жыл бұрын
සර් ෆෝන් රෙපෙයාර් වීඩියෝ සෙට් එක කරන ගමන්ම වෙන ඉලෙක්ට්‍රොනික් උපකරණ අලුත්වැඩියාව ගැනත් ව්ඩියොත් දාන්න. කොච්චර චැනල් තිබුනත් ඒ කාටත් වඩා සර් කියාදෙන දෙ හොඳට තේරෙනවා.. චැනල් එක නවත්තන්න එපා සර් ගොඩක් වටින චැනල් එකක් මේක... උගන්නන්නත් ඉගෙනෙගෙන ඉන්න ඕනනෙ සර් කියාද්ව්න දේවල් 6 පංතියෙ ලමයෙකුට උනත් තේරුම්ගන්න පුළුවන්
@charithasanjeewa4748
@charithasanjeewa4748 2 жыл бұрын
Ok kohomath hema උපකරණයක්ම උගන්වනවා ඉදිරියට
@djanapriyadesilva7143
@djanapriyadesilva7143 2 жыл бұрын
SMD electronic components, Soldering & Desoldering කරන විදිය ගැනත් video එකක් කරන්න සර්
@charithasanjeewa4748
@charithasanjeewa4748 2 жыл бұрын
Anowarywnma issarahata karanawa ekak nemei video keepayak
@hasiniduwanninayaka7719
@hasiniduwanninayaka7719 2 жыл бұрын
තව ටිකෙම් මං රට දුම්මල ගන්න electronic කඩේකට යනව... 😁 හොද වෙලාවට සර් කීවේ... ✅👍
@charithasanjeewa4748
@charithasanjeewa4748 2 жыл бұрын
Sinhala beheth badukadawala thiyanawa Rs.100 wage wei
@hasiniduwanninayaka7719
@hasiniduwanninayaka7719 2 жыл бұрын
@@charithasanjeewa4748 Thankyu sir
@sanjeewajayaruwan5123
@sanjeewajayaruwan5123 Жыл бұрын
සර් මම මේ සර්කිට් එක හැදුව ඒකෙ 3.85v ක් එනව ඒක ප්‍රශ්නයක් ද පොඩ්ඩක් කියන්න ඔබ තුමාගෙ ඉගැන්වීමට ගොඩක් ස්තූතියි ගොඩක් පින්
@sitikmananimashan
@sitikmananimashan Жыл бұрын
Sir mama soldering paste ekak genava passanna🙂 eth eken hariyata pustayath ekka sambanda venna eken😔😔 ayye dannaneda sir😔😔 ane mata udau karannako sir😔😔
@manuvideozone7666
@manuvideozone7666 2 жыл бұрын
Mama aluthen electronic igena ganna video baladdi dekke godak siyum then pawa apiwage mukuthma nodena igenaganna ena ayata kiyala denawa obathumata godak sthuthei gidak pin denuma tawa kenekuta bedanawata loba netuwa.🙏 Mama galle mata kiyqnnna puluwanda puruduwenna podu podi dewal hadanna aduwata badaganna ten matara kamakne man matara enwa
@charithasanjeewa4748
@charithasanjeewa4748 2 жыл бұрын
Matara nilwala ganga gawa palliya issaraha thattu 2 kada peliyak thiyanawa eke uda thattuwa shunshine kiyala podi kadayayak thiyanawa eke godak labai pitakotuwa wagema
@damitheranga9220
@damitheranga9220 2 жыл бұрын
Niweradiwa display ekak daganna kohomada? SIL type phone galawanne kohomada? Jumper line adinne kohomada? Digram balanna kohomada wage padam gena puluwan nam sir video ekak gennako sir. Aththatama godak ayata watina video ekak wewi.
@charithasanjeewa4748
@charithasanjeewa4748 2 жыл бұрын
Ok oya hema ekakma saralawa karannam idak lebunu senin
@nuwanbandara1856
@nuwanbandara1856 2 жыл бұрын
goot 30w solider iron eakak gattha.eaka rath wanwa.aduine.eakata mkda karanda.tiyanne
@charithasanjeewa4748
@charithasanjeewa4748 2 жыл бұрын
Element eka marukarala balanna
@priyanthastruggle
@priyanthastruggle 6 ай бұрын
ඩයෝඩ් දෙකක් දැම්මෙ ඇයි පොඩ්ඩක් පැහැදිලි කරන්න සර්
@charithadassanayake5714
@charithadassanayake5714 Жыл бұрын
Phone repair වීඩියො අයෙ දාන්නෙ නැද්ද
@nisalsathsara7588
@nisalsathsara7588 2 жыл бұрын
😘😘😘😘😘😁😁
@charithasanjeewa4748
@charithasanjeewa4748 2 жыл бұрын
Thank you
@neoload_7795
@neoload_7795 Жыл бұрын
Sir 38:13 methanata in4937 diode dekak dammoth hariyanne nahada...
@geemix279
@geemix279 Жыл бұрын
IN 4007 ඩයෝඩ් දාලා කරන්න පුළුවන් ද. 1k R නිල් පාට එකම ඕනද
@laiya-.235
@laiya-.235 2 жыл бұрын
Sir mekema pakilimakin thorawa. Mudal aya kirimakin thorawa karana wedenam niyamai. Ona kenekta balala danumak ganna puluwan
@charithasanjeewa4748
@charithasanjeewa4748 2 жыл бұрын
Thank you
@nuwanbandara1856
@nuwanbandara1856 2 жыл бұрын
අවංක ගුරුවරයෙක්
@charithasanjeewa4748
@charithasanjeewa4748 2 жыл бұрын
Thanks
@SL.SASIRUWAFF
@SL.SASIRUWAFF 11 ай бұрын
අනුරාධපුරේ කෙනෙක්නම් අනුරාධපුර කඩ 50ට යන්න පුළුවම් ඒකෙ ඕනි කෙනෙක් දන්නව ස්වර්ණා ඉටලක්ට්‍රිකල්ස් කියල. ඔයාලට ඕනිම දෙයක් ගන්න පුළුවම් ඒකෙන්.
@charithasanjeewa4748
@charithasanjeewa4748 11 ай бұрын
Thanks
@SL.SASIRUWAFF
@SL.SASIRUWAFF 11 ай бұрын
@@charithasanjeewa4748 මේ අයියේ මම ලැප් එකක බැටරියක් කැඩුවා ඒකට බැටරි සෙට් කරල තිබුන කම්බි ඊයම් තියල තිබුනෙ ඒකට බවුත් එක තියල ගැලෙව්වා ගොඩාක් පොඩි උපාංග තිබුනා බවුත් එකෙන් ආපු AC කරන් එකට ඒව පිච්චෙනවද
@samithaliyanage4009
@samithaliyanage4009 2 жыл бұрын
Mobile phone පාඩමෙ මගහැරුනු IC ටික කියලා දෙන්න .ජංගම දුරකථන අලුත්වැඩියාව පිළිබඳව පිලිවෙන් සම්පූර්ණයෙන් ඉගෙනීමට ආසයි .Thanks sir .
@charithasanjeewa4748
@charithasanjeewa4748 2 жыл бұрын
Ok apietikath eelanga padamakin karamu
@seecollection227
@seecollection227 Жыл бұрын
සර් සමාවෙන්න වැරදි දෙයක්නම් කියන්නෙ.අපි නේවාසික පාථමාලාවක් කරමුකො සර්.මුල ඉදන්ම නැතුව practically වගේ.මොකද අපි කෝස් කරල ආවට practical පැත්තෙන් ගොඩක් දුර්වලයි සර්. සර් ලග ඉදන් අපිට ඉගන ගන්න තියනවනම් මං හිතනව අපිට ආයෙ මොන ලෙඩක් ආවත් කාගෙන්වත් අහන් නැතුව youtbe එකේ search කර කර දගලන්න ඕනෙ නැති වෙයි කියල අනිවාර්යයෙන්
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Kathawa nam.etta eth mama job ekak karanawa welawa hoyaganna be harima amaruwen thamai mekatath welawa hoyaganne sorry
@SL.SASIRUWAFF
@SL.SASIRUWAFF 11 ай бұрын
සර් පරිපථයක මොකක් හෝ කොටසක් පිච්චිලානම් පිච්චුන උපකරනය හරියටම හොයාගන්නෙ කොහොමද 😕❤️
@charithasanjeewa4748
@charithasanjeewa4748 11 ай бұрын
ekata hema kotasakma xheck karala.balanna ona ewata godak lessons dala thiyanawa ewa tika balanna
@SL.SASIRUWAFF
@SL.SASIRUWAFF 11 ай бұрын
@@charithasanjeewa4748 thanks sir මම බලන්නම් මට අද තමයි සර්ගෙ චැනල් එක හම්බුනේ
@SL.SASIRUWAFF
@SL.SASIRUWAFF 11 ай бұрын
❤️
@dulanloshana2034
@dulanloshana2034 Жыл бұрын
🙏කියන්න වචන නෑ ගුරුතුමනි
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Thanks
SMD Desoldering & Soldering
53:56
CHARITHA SANJEEWA
Рет қаралды 7 М.
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН
Mobile Phone Powe Section මුල සිට සරලව
30:56
CHARITHA SANJEEWA
Рет қаралды 5 М.
SMPS Power Supply වල දෝෂ සෙවීම
41:34
CHARITHA SANJEEWA
Рет қаралды 23 М.
What are These? and How to Use?
16:08
Electronic Lokaya
Рет қаралды 43 М.
Transistors සියල්ලම ගැන මුල සිට සරලව
1:55:04
Phone Charging Section දෝශ හඳුනා ගැනීම
1:05:46
CHARITHA SANJEEWA
Рет қаралды 17 М.
Phone Repairing Basic SMD Component
35:54
CHARITHA SANJEEWA
Рет қаралды 44 М.
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН