How to Make Dual Power Supply Pack සරලව හදමු | Electronic Lokaya

  Рет қаралды 78,212

Electronic Lokaya

Electronic Lokaya

Күн бұрын

Пікірлер: 455
@kelumchaminda6607
@kelumchaminda6607 2 жыл бұрын
පැහැදිලියි ...සුපිරි ..🙏🙏🙏❤️❤️ වැඩ්ඩෙක් තමයි ...
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️
@kelumchaminda6607
@kelumchaminda6607 2 жыл бұрын
පෝන් නම්බර් එක එවන්න පුළුවන්ද ..🙏🙏❤️❤️
@kelumchaminda6607
@kelumchaminda6607 2 жыл бұрын
ඇම්පියර් එක කීයද ..
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
@@kelumchaminda6607 පෝන් නම්බර් අයින් කරා ඒක වදයක් උනා ඒකයි ෆ්බ් එන්න
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
@@kelumchaminda6607 ඔයා ගන්න ට්‍රාන්ස්ෆෝමර් එක අනුව ඒක වෙනස් වෙනව
@namalsamarakoon1297
@namalsamarakoon1297 4 жыл бұрын
සිංගල් සප්ලයි විතරක් පාවිච්චි කරන්න පුළුවන්ද
@saliyawijeweera7185
@saliyawijeweera7185 3 жыл бұрын
පැහැදිලි කිරීම num gadak vatinva ...thanks 👍❤️
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
❤️❤️
@samamara_singha404
@samamara_singha404 2 жыл бұрын
Aiya puluvan nm car _830 amp ekk power suply ekk hadana vidiya kiyala dennakoo
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
වීඩියෝ දාල ඇති
@harshanasandesh6490
@harshanasandesh6490 3 жыл бұрын
Output12v 650mA tranceformer ekakata condencer 2200uf 16v madida
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
ඇති මල්ලි
@heshanbro5948
@heshanbro5948 11 ай бұрын
24v ඩිසිකරන සකිඑකෙ තියෙන්නෙ 4700uf එකක් එත් එක පිච්චි ලා එවෙනුවට 3300uf 35v එකක් දැමට කමක් නැද්ද අයියෙ
@anushageethanjali1920
@anushageethanjali1920 3 жыл бұрын
Aiye inverter ac ekak compresar eka run karanna puluwan widihe unit ekak nadda
@imeshsankalpa4698
@imeshsankalpa4698 4 жыл бұрын
Transformer ake ground wire aka anne nathnm condenser amunapu thana ground walata ganna puluwanda
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
බෑ නෙ මල්ලි අනිවාරෙන් පුල් වේව් ට්‍රාන්ස්ෆෝමර් එකක් අරගෙන හදන්න ඕනී.
@dilanthalakshantha9378
@dilanthalakshantha9378 2 жыл бұрын
Me supply eken ekawara load dekakata supply denawanan kohomada denne.mada 0 depatta + - nisa tikak patalenawa
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
ඩුවෙල් සප්ලයි දෙන්න තියෙන ඒවට විතරයි මේ වගේ ඒව යූස් කරන්නෙ,, ඒවට මේ වයර් 3ම ඕනී
@thusharachathuranga142
@thusharachathuranga142 4 жыл бұрын
Niyamay oya Karna hama video akakma therenna vidiyata oya karanawa godak hoday
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
තැන්ක්ස් මල්ලි
@themiyachathumina7596
@themiyachathumina7596 2 жыл бұрын
Niyamai aiye hodt pahadili oya kiyala denawa godak thanks
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️❤️❤️
@arunaliyanaarachchi8265
@arunaliyanaarachchi8265 2 жыл бұрын
Volt සහ walttage අතර වෙනස කුමක් ද එ්වා මනින්නේ කෙසේද?
@padmasiriamarasooriya2669
@padmasiriamarasooriya2669 3 жыл бұрын
Ithama pehedilwa kala,,,niyamai,,wedone,,thawa me wage EWA danna,,please hari watinawa,,obata jaya
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️
@lakiamore8317
@lakiamore8317 3 жыл бұрын
ගොඩක් ස්තූතියි අයියේ පැහැදිලි
@kaveenbandara847
@kaveenbandara847 3 жыл бұрын
Duwl and singal wenasa mokkda Duwal 1 mokkda wenne
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
සරලව කිව්වොත් ඩුවෙල් සප්ලයි වල ග්‍රව්න්ඩ් එකක් සහ දන රින වෙන වෙනම තියෙනව සිංගල සප්ලයි වල දන රින විතරයි තියෙන්නෙ, අවශ්ස්‍ය දේට ඒ විදිහට හදල සප්ලයි දෙන්න ඕනී
@kaveenbandara847
@kaveenbandara847 3 жыл бұрын
එතකොට computer power supply 1 tiyenne mokkda
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
@@kaveenbandara847ඒකෙ වෝල්ටේජ් නම් කීපයක් තියෙනව සප්ලයි නම් දෙකම තියෙනව
@milanindika8470
@milanindika8470 3 жыл бұрын
වැඩ්ඩෙක්❤️
@harshanasandesh6490
@harshanasandesh6490 3 жыл бұрын
Tranceformer ekata hariyana vidiyata daiode thoora ganne kohomada
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
ඔයාගෙ ගාව තියෙන ට්‍රාන්ස්ෆෝමර් එකේ තියෙන ඇම්පියර් ගානට වැඩි ඇම්පියර් ගානක එකක් ගන්න
@TechshanKuruppu
@TechshanKuruppu Жыл бұрын
Regtifire ekak wenuwata diode 2k use karana barida?
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
එහෙම උනොත් සිංගල සපලයි පැක් තමයි හදන්න වෙන්නෙ
@pradeepmadhusanka6454
@pradeepmadhusanka6454 4 жыл бұрын
Aiye mage laga thiyanawa 12v 500ma transformer ekak...eka dc 12v karanna 1000uf 35v cap ekak ethida nethnam 4700uf 50v cap ekak danna weida
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
1000 එකක් නම් ටිකක් මදියි දෙකක් වත් දාන්න
@asankachandimal2015
@asankachandimal2015 2 жыл бұрын
UPS 5amp transformer ekakin hadanawanam capasitor kiyawageda oni rectified eka amp kiyaka wageda ganna oni
@inupaadikari7287
@inupaadikari7287 3 жыл бұрын
Mahaththayo mosfet ic eka yanna hethuwa mokakda eka replace karath aye yanawane ane hethuwa kiyala udau karannako
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
උදව් කරන්නම් මගේ ෆ්බී එකෙන් එන්න මල්ලි
@inupaadikari7287
@inupaadikari7287 3 жыл бұрын
Fb ennako
@dadallagedammika7812
@dadallagedammika7812 10 ай бұрын
14w tans pomr akata 4700uf 63v demmama athi weida
@ElectronicLokaya
@ElectronicLokaya 10 ай бұрын
වෝල්ටේජ් එක වැඩියි නේ නමුත් දාන්න පුලුවන්
@HEDShota
@HEDShota Жыл бұрын
Aiye රෙක්‍ටිෆස් තෝරගන්නේ කොහොමද තේරුම් කරන්න 24v 5Ampiyar ekakata
@RashmiNisansala-f6m
@RashmiNisansala-f6m 22 күн бұрын
Car set akakata 14v wedida....???
@ElectronicLokaya
@ElectronicLokaya 21 күн бұрын
නෑ
@RashmiNisansala-f6m
@RashmiNisansala-f6m 20 күн бұрын
Thanx
@ThilakaWijesinghe-y3z
@ThilakaWijesinghe-y3z 5 ай бұрын
Aiye 12v Dubble hed vehicle Fan ekakata me dual supply eken 230 haraha denawanam Transfromar eka Ampere kiyak wage ekak wenna oned 😊
@ElectronicLokaya
@ElectronicLokaya 5 ай бұрын
ඒ ෆෑන් එකේ ඇම්පියර් කීයද ? ඒගානට ටිකක් වැඩි ට්‍රාන්ෆෝමර් එකක් ගන්න වෙනව
@udayapriyashan8525
@udayapriyashan8525 10 ай бұрын
Mame 3v pover suply akak hadaganne kohomd Batry valin vada karana radio akakt
@ElectronicLokaya
@ElectronicLokaya 10 ай бұрын
ට්‍රාන්ස්ෆෝමර් එකකින් හදන හැටි නම් තව වීඩියෝ වල ඇති,ම් හැබැයි වෝල්ට් 3 ට්‍රාන්ෆෝමර් එකක් ගන්න වෙයි පොඩිම එකක් ගත්තම ඇති මිලි ඇම්පියර් 300 වගේ වෝල්ට් 3නෙන්
@udayapriyashan8525
@udayapriyashan8525 10 ай бұрын
@@ElectronicLokaya hari mame thanks mama transformer akak kaden aran hadagannam ahenan
@samwithfishmania3688
@samwithfishmania3688 3 жыл бұрын
Dc motor ekak unath weda krana widiyata hdanna puluwan da
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
ඔව්
@culakumarihewasinha752
@culakumarihewasinha752 3 жыл бұрын
Niyamayi aiya hoda danumak laba denawa adunikayanta
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
❤️❤️❤️
@electronic6853
@electronic6853 2 жыл бұрын
Okak kiyak wenawada
@aivonabeywardana4213
@aivonabeywardana4213 2 жыл бұрын
12v 500ma ට්‍රාන්ස් ෆොමරයක් තිබුනා in4007 රෙක්ටිෆයර් වලින් බ්‍රිඩ් එකක් හදලා 1000uf 35v කන්ඩෙන්සර් දෙකක් දාල හැදුවා. එක පැත්තකින් 17.2v ×34.4v එනවා. TDA 2616 ඇම්ෆ්ලි ෆයර් බෝඩ් එකක්ට සප්ලයි ලබා දුන්නට අව්ලක් නැද්ද?
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
එපා ඒක අවුලක් නේ බැලන්ස් නෑ නේද
@aivonabeywardana4213
@aivonabeywardana4213 2 жыл бұрын
7812×2 කන්වර්ට් කලා සප්ලයි ලබා දුන්නම හරි හරි නේද .
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
@@aivonabeywardana4213 Amp එකකට නම මදියි වෙයි
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
@@aivonabeywardana4213 විස්තර ඕනී නම් කෝල් කරන්න නම්බර් එක චැනල් එකේ එබවුට් වල ඇති
@ushanchathurasubasinghe326
@ushanchathurasubasinghe326 2 жыл бұрын
makemma single supply danna puluwanda USB module akkata puluwamda aka kohomada karanne
@dammikagunawardana1477
@dammikagunawardana1477 11 ай бұрын
Rediyo ekaka nadda galawa ganna rectifire
@ElectronicLokaya
@ElectronicLokaya 11 ай бұрын
තියේවි ඒත් ඒව මදියි නෙ
@nilangamax232
@nilangamax232 2 жыл бұрын
සුපිරි aiye....👍👍👍🙏🙏🙏
@_samare_creations_8137
@_samare_creations_8137 3 жыл бұрын
sir, මේකෙන් ඔයා viedio ekak karaneda water level indector කියලා ඒකට මේකෙන් power eka denna puluwanda
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
වෝට් ලෙවෙල් එකට සිංගල් සප්ලයි ඕනී ඒ වගේ එකකුත් වීඩියෝ එකක් ඇති මේක ඩුවෙල් සප්ලයි නෙ
@_samare_creations_8137
@_samare_creations_8137 3 жыл бұрын
meken bane
@dadallagedammika7812
@dadallagedammika7812 11 ай бұрын
14v akata capesiter 2 mokadda ona uf aka
@wikumfernando2047
@wikumfernando2047 2 жыл бұрын
මේකෙන් එන out එක plate amp එකකට වැඩිද..
@flammablemaths3225
@flammablemaths3225 4 жыл бұрын
50 like eka. නියමයි. හෙහෙ😍😍
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
තැන්ක්ස් මල්ලි
@chinthakaprabhath7738
@chinthakaprabhath7738 3 жыл бұрын
mage laga parana vcd transfomer ekak thiyenawa eke 12v out put deka gane thiyenawa eth ground ekak na eka hoyaganne kohomada
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
ඩුවෙල් සප්ලයි හදන්න නම් ෆුල් වේව් ට්‍රාන්ස්ෆෝමරයක් ඕනී මල්ලි ඕක සිංගල් සප්ලයි නෙ ඒකයි
@NimeshMadushanka-fo2ez
@NimeshMadushanka-fo2ez 4 ай бұрын
කැපැසිටර් එක 3300uf 25v දාන්න බැයිද
@devindamanjula1624
@devindamanjula1624 2 жыл бұрын
Apita A50 envidiyata hdana vidiyak kiyana ewage video kawruwath Karla ne
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
මේකම ට්‍රාන්ෆෝර් එක ලොකු එකක් ගන්න
@buschuttaLK
@buschuttaLK 2 жыл бұрын
Meke (-12),(GND) out put wire dheken amp ekakata supply dhenna piluwandha .reply pls 😭
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
ඩුවෙල් සප්ලයි වලින් වැඩ කරන ඇම්ප් වලට විතරයි මේ වගේ සප්ලයි එකක් ඕනී වෙන්නෙ
@dinuwantharakatharaka8808
@dinuwantharakatharaka8808 2 жыл бұрын
Car set ekata supply denna puluwannda
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
පුලුවන්
@kamaldeshappriya4558
@kamaldeshappriya4558 4 жыл бұрын
godak watina video eka. thanks
@chulasisijayanethu1816
@chulasisijayanethu1816 2 ай бұрын
Ayye oka mama haduwa. eke 12v walata wada wadi voltage ekak enne.😢 E ka 12v karaganna mokakda karanna one😢please reply😢😢😢
@NisaliPrincess
@NisaliPrincess Жыл бұрын
Meka vayar deke transfomer ekak danna barida
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
ෆුල් වේව බෑ සිංගල් පුලුවන්
@awishkaakalanka7751
@awishkaakalanka7751 2 жыл бұрын
12v , 1A ට්‍රන්ස්පොමරයෙන් 12 v ,9A බැටරියක් චාජ් කරන්න පුළුවන් ද?.
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
වෝල්ට් 9 බැටරිය රී චාජිබල් එකද?
@awishkaakalanka7751
@awishkaakalanka7751 2 жыл бұрын
@@ElectronicLokaya ඔවු ට්‍රන්ස්පොමරය ඇම්පියර් එකයි බැටරිය ඇම්පියර් නමයයි
@ruwanbuddika8021
@ruwanbuddika8021 Жыл бұрын
Makata 5amp transformer akak dammoth battery damage venwada
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
මේක බැටරි චාජර් එකක් නෙවෙයි නේ
@NimanthaSandu-qb9rb
@NimanthaSandu-qb9rb 2 ай бұрын
24 0 24 tra eken 24 ekak ganna komada
@ElectronicLokaya
@ElectronicLokaya 2 ай бұрын
මං කලින් වීඩියෝ වලින් කියල දීල ඇති කොයිල් එක ගලවල හදන හැටි ඒක බලන්න
@isharadilupama2602
@isharadilupama2602 2 жыл бұрын
12v 1 amp smps circuit ekak hadana widiha kiyala denna beida aiye
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
ත්ම් බලමුකො
@කැලුමිසෙනාදිර
@කැලුමිසෙනාදිර 3 жыл бұрын
Oka budu medurakata wage peya 24ma bulb on eke thyna thenkata aurudu Ganak thiyenda use karnna puluwanda..
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
අපෝ පුලුවන් ඒත් මෙච්චර ලොකු එකකුත් ඕනීඉ නෑ
@කැලුමිසෙනාදිර
@කැලුමිසෙනාදිර 3 жыл бұрын
12v DC bulb 2,kuyi bike wela modified welta gnnna ewa a..thwa adi 3 running light ekakuyi, ekta Hari yna serkit ekak denna puluwanda please..Kade gnda thyna 2A power supply dla thubune.. ewa echra kal thynne ikmanata pichenwa ekyi..
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
ඇම්පියර් 5ක වගේ ට්‍රාන්ෆෝමර් එකකින් හදන්න
@ilnil
@ilnil 11 ай бұрын
පළමුවෙන්ම ස්තුතියි අයියා. මට ආපු ගැටළුවක් තමයි මොකද්ද මේ ඩුවෙල් සප්ලයි එකක් කියන්නේ? එහෙම එකක් අවශ්‍ය වෙන්නේ ඇයි ? එකම පවර් සෝස් එකකින් ඉන්පුට් දෙකකට දෙනවට වඩා මේකේ තියන වෙනස මොකද්ද? ඔයා හදල අවසන් උන පවසප්ලයි එකේ එක පැත්තක් ධන සහ අනිත් පැත්ත ඍණ කියල ලකුණු කරලා මැද බිංදුවක් සලකුණු කරලා තිබ්බ. ඒ කියන්නේ සප්ලයි එකේ කොමන් ග්‍රවුන්ඩ් එක ද?( මම මේ ටික ගුගල් එකෙන් ගත්තේ -what is the biology of a dual power supply? Dual power supplies are circuits that generate two different output voltages from a single input source. There are numerous types and configurations possible. The most common configuration provides two different positive DC voltage outputs or two equal magnitude and opposite polarity DC voltage outputs.)
@kvs8598
@kvs8598 4 жыл бұрын
අයියේ oya pin 04 ක් thiyena transsister vage eke nama kiyannakoo,pllzz reply
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
පින් 4ක් කොයි පැත්තටද ටැප් එහෙම නැත්තම් අවුට් පුට් හෝ ඉන්පුට් වැඩි ප්‍රමානයක් තියෙන ට්‍රාන්ස්ෆෝමර් වල කොහොමත් පින් ඊටත් වැඩිය තියෙනව්
@kvs8598
@kvs8598 4 жыл бұрын
@@ElectronicLokaya man ahuvee අයියේ oya rectifier ekak කීයක් වෙනවාද,oya oya duel suply hadala thiyana eka,plz reply
@nuwan.sanjeewa866
@nuwan.sanjeewa866 4 жыл бұрын
Meka ganne monawage weda walatada ( duwel power saply ) aiye danna kenek hari kiyannko
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
ඩුවෙල් සප්ලයි වලින් වැඩ කරන ඕනොම එකකට මේ විදිහට හදාගන යූස් කරන්න පුලුවන් මල්ලි විස්තර වීඩියෝ එකේ තියෙනව,
@nirodhkathila1435
@nirodhkathila1435 4 жыл бұрын
Ampiyar 5 Wolt 12. Disi karanne kohomada?
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
ඇම්පියර් 5ක ට්‍රාන්ස්ෆෝමර් එකක් අරන් මේ විදිහට හදන්න මල්ලි
@hemalirajapaksha4604
@hemalirajapaksha4604 2 ай бұрын
Ayye oken 12v batry ekak charge karanna puluwanda 😢please reply😢
@ElectronicLokaya
@ElectronicLokaya 2 ай бұрын
බෑ මල්ලි වැඩියි
@bhanukamalshan4184
@bhanukamalshan4184 4 жыл бұрын
Ara oya hadapu dual sapply amp ekta denn one nm tranformer ek kohomad thora gann one...
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
කොයිකද මල්ලි ?
@bhanukamalshan4184
@bhanukamalshan4184 4 жыл бұрын
@@ElectronicLokaya TDA 2040 ic ek dala hadapu ekt..
@threenf
@threenf 3 жыл бұрын
meken chage karanna puluwanda
@PradeepPradeep-ny1lq
@PradeepPradeep-ny1lq 3 жыл бұрын
Fafull karat watakata sakit akak hadana vidiha kiyala denna barida
@sunilrathnayaka
@sunilrathnayaka 3 жыл бұрын
නියම වැඩක් මල්ලි තෙරැවන් සරනයි ඔයාට
@priyantharpathirana3286
@priyantharpathirana3286 3 жыл бұрын
වැදගත් ස්තුති
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️
@HINAFACTORY
@HINAFACTORY 8 ай бұрын
ඔහොම හදලා 12v bluetooth kit ekak ඔකට ගැහුවොත් පිච්චෙයිද
@amilanuwan7672
@amilanuwan7672 4 жыл бұрын
Elmh... tda7388 ic ekem amp ekk hada ganna widiha gana video ekk krnnakoo
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
අනිවාරෙන් මල්ලි
@nipundeewantha4033
@nipundeewantha4033 2 жыл бұрын
අයියේ මේ power supply eken 200w amp එකටයි pre amp pcb එකටයි එකපාර power දෙන්න පුළුවන් ද?
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
ට්‍රාන්ස්ෆෝමර් එක ලොකු එකක් දැම්මොත් පුලුවන්
@nipundeewantha4033
@nipundeewantha4033 2 жыл бұрын
@@ElectronicLokaya ඒකට දාන condenser මොනවද අයියේ
@DE2ONE-FF
@DE2ONE-FF 22 күн бұрын
Bridge 2k akata ekathu kroth mokada wenne
@ElectronicLokaya
@ElectronicLokaya 21 күн бұрын
පිච්චේවි
@kvs8598
@kvs8598 3 жыл бұрын
අයියේ ඕකෙන් 24 v transfomar එකක් දාල 24v වගේ ගන්නවනම් කැපැසිටර්ස්,රෙක්ටිෆයර්ස් එහෙම වෙනස් කරන්න ඕනිද ?please reply
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
වෝල්ට් 50හ කන්ඩන්සර් දානව නම් මොකුත් වෙනසක් කරන්න ඕනී නෑ. හැබැයි ඔයා ගන්න ට්‍රාන්ෆෝමර් එකේ ඇම්පියර් ගානට වැඩි රෙක්ට්‍රිෆයර් එකක් ගන්න.
@kvs8598
@kvs8598 3 жыл бұрын
@@ElectronicLokaya ok
@kvs8598
@kvs8598 3 жыл бұрын
@@ElectronicLokaya ඒ කියන්නෙ...මම 2 A transfomar එකක් දානවනම් රෙක්ටිෆයර් එක 4 A දැම්මොත් හොදද..අවුලක් නැද්ද ?
@kvs8598
@kvs8598 3 жыл бұрын
අයියේ oyaa ookata pavichchi karala thiyena transfomar eka 12v dekakda,plzz reply
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
ඔව් ෆුල් වේව් ට්‍රාන්ස්ෆොමර් එකක්
@kvs8598
@kvs8598 3 жыл бұрын
@@ElectronicLokaya 35v thiyana ඒවත් thiyanavada අයියේ,reply ekk daanna
@lakiamore8317
@lakiamore8317 3 жыл бұрын
ස්තුතියි අයියේ
@indunilprasad7927
@indunilprasad7927 4 жыл бұрын
Ane aiye oya bout eka kohoma kiyalada api kaden ganna oni puluvannam oke W ganat ekka kiyannako pleass namai
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
ජාතිය goot ගන බවුත් කියල ඉල්ලන්න වොට් 20 ඉඳන් 200 දක්වා වැඩි කරන්න පුලුවන්.ගාන නම් වැඩි වෙයි 5000ත් 6000 ත් වගෙ හරියටම දන්නෙ නෑ මේක ජපන් එකක් නේ ඒකයි
@indunilprasad7927
@indunilprasad7927 4 жыл бұрын
@@ElectronicLokaya tnzz aiye onna mat oyata sscraib kara jaya veva
@indunilprasad7927
@indunilprasad7927 4 жыл бұрын
Aiye oya inna rating lankavata badu gennanne nadda ara uber itse vage
@kvs8598
@kvs8598 3 жыл бұрын
අයියේ එතකොට ඕකේ ඔයා හදල තියෙන්නේ 20 v ක් out වෙන්නනේ...එතකොට 24 v ක් out වෙන්න හදා ගන්න නම් Transfomar එක ,ඔයා ඔය දාල තියන කැපැසිටර්,රෙක්ටිෆයර් එක එහෙම වෙනස් කරන්න ඕනිද? Plzzz reply ekak danna
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
නෑ ට්‍රාන්ස්ෆෝමර් එකයි වෙනස් කරන්න ඕනී.
@kvs8598
@kvs8598 3 жыл бұрын
@@ElectronicLokaya Transfomar eke මොකක්ද වෙනස් කරන්න ඕනි....ඇම්පියර් ගානද
@sathananthans
@sathananthans Жыл бұрын
Thank you for the video. Is it possible to connect two different load using the two out-puts? Please explain.
@nipundeewantha4033
@nipundeewantha4033 Жыл бұрын
28V 5A ට්‍රාන්ස්ෆෝමර් එකෙන් Dc 12v output ගන්න දාන්න ඕන condenser මොනවාද ?
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
කන්ඩන්සර් දැම්මට අඩු වෙන්නෙ නෑ කොයිල් එක ගලවල ඔතන්න ඕනී ම්‍ර්‍ර් වීඩියෝ එක බලන්න ඒ වගේ වෙනස් කරන්න ඕනී kzbin.info/www/bejne/j5TQhKtsYsuqjdk
@helamusicentertainment
@helamusicentertainment 3 жыл бұрын
Subuffer 12v ක්‍රියාත්මක karahahakida oken
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
ඩුවෙල් නම් පුලුවන්
@trackmusic2000
@trackmusic2000 2 жыл бұрын
අයියා 12v 1.2A transfomer එකටත් ඔය ටිකම ගත්තම අවුලක් නැද්ද
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
අව්ලක් නෑ
@k.p.tishani7533
@k.p.tishani7533 2 жыл бұрын
18v ට්‍රාන්ස්ෆොමෙර් එකෙන් battry charger එකක් හදාගන්න පුලුවන්ද.. Plz repply...
@gaminipiyathissa4510
@gaminipiyathissa4510 4 жыл бұрын
Me Ken 12 volt car set ekak Wada karanna puluwanda
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
පුලුවන් තව හොඳයි ඇම්පියර් 5ක වගෙ ට්‍රාන්ස්ෆෝමර් එකක් අරන් මෙහෙම හදන්න
@pabasaramahendra9425
@pabasaramahendra9425 4 жыл бұрын
Mekata onema transpormar ekak ganna puluwanda
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
ඔව් පුලුවන් ෆුල් වේව් ඕනී එකක් මේ විදිහට හදන්න පුලුවන්
@ajstyles3049
@ajstyles3049 4 жыл бұрын
පට්ට අය්යේ!!!!!
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
තැන්ක්ස් මල්ලි
@gamingkuma8437
@gamingkuma8437 4 жыл бұрын
සුපිරි අයියෝ නියමයි........... Thanks.......
@playthegame1928
@playthegame1928 3 жыл бұрын
Out 6k thiyena transfomar ganna bida
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
එතකොට තියෙන ගානට තමයි අව්ට් වෙන්නෙ
@playthegame1928
@playthegame1928 3 жыл бұрын
Wire 6 thiyena transfomare
@paaravinda7386
@paaravinda7386 2 жыл бұрын
amplifier ekakata Baroda?
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
පුලුවන්
@paaravinda7386
@paaravinda7386 2 жыл бұрын
@@ElectronicLokaya man heva vada
@adeepajay1793
@adeepajay1793 4 жыл бұрын
Mage transformare eke ground eka na ethakota komada karanne. Plz reply me💪💪💪💪💪💪
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
මෙහෙම හදන්න නම් ෆුල් වේවු ට්‍රන්ස්ෆෝමර් එකක් ඕනී මල්ලි
@adeepajay1793
@adeepajay1793 4 жыл бұрын
@@ElectronicLokaya mage ekekn ba neda
@theharadilshan739
@theharadilshan739 3 жыл бұрын
capasitors nodammoth mokada wenne uncle
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
අව්ට් කරන සප්ලයි එක ස්මූත් වෙන්නෙ නෑ නේ මල්ලි.අනිවාරෙන් ඕනී
@yasantharassapana8060
@yasantharassapana8060 3 жыл бұрын
24v ganne komada meken. 12v 24v dekama ganna barida?
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
පුලුවන්
@vimukthi8285
@vimukthi8285 3 жыл бұрын
60v walata condenser keeyada danna oone
@dineshsadaruwan4451
@dineshsadaruwan4451 4 жыл бұрын
Disko light sakit ekak gahanne kohomada LED
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
පොඩි පොඩි සර්කිට් කීපයක් ඇති මල්ලි චැනල් එකේ වීඩියෝ බා එක ක්ලික් කරල පහලට බලන්න
@madushansameera2881
@madushansameera2881 3 жыл бұрын
Ayye 10 ampere wage ona amp ekeketa ,me pack eka hadaddi ekata ,me video eke vdihata ganna oni , capacity eka kiyak wage wena condenser,rectifear da?
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
ඇම්පියර් 10ක ට්‍රාන්ස්ෆෝමර් එකක් ගෙනැත් මේ විදිහට හදන්න
@sinethpethum9638
@sinethpethum9638 Жыл бұрын
200w amp ekata 28v - ov -28v dc power supply eka hadaganne kohomada
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
ට්‍රාන්ස්ෆෝමර් එකේ වෝල්ටෙජ් එක වැඩි කරල මේ විඩිහට හදන්න
@neliththehan8715
@neliththehan8715 4 жыл бұрын
Man gawa tiyanawa crown xls 402 power amplifier ekk eke eka paththakin churu churu gala sound ekk enawa mokadda eke problem eka
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
චෙක් කරල බලන්නෙ නැතුව හරියට කියන්න බෑ මල්ලි
@gameonmobile8165
@gameonmobile8165 2 жыл бұрын
ඉතා වැදගත් පැහැදිලි කිරීමක්.
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@rohansiriwardana6207
@rohansiriwardana6207 2 жыл бұрын
2200uf capacitor එක වෙනුවට 4700uf/50v capacitor දෙකක් පාවිච්චි කරන්න පුළුවන් ද?
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
පුලුවන්
@umeshasandaruwani217
@umeshasandaruwani217 11 ай бұрын
@@ElectronicLokaya aiye mekata 2200uf/25V cap 2k pawichchi karanna puluwanda?
@susanthawa9366
@susanthawa9366 4 жыл бұрын
Aeye kbu6055 matara ganna nana vena vidiyak thiyanam video ekak danna puluwanda
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
kbu605s හොඳේ ඒකට පස්නයක් නෑ ඔයාගෙ ට්‍රාන්ස්ෆෝමරේ ඇම්පියර් ගානට ටිකක් වැඩි රෙක්ට්‍රිෆයර් එකක් ගන්න මල්ලි ඕනී එකක් සෙට් වෙනව
@RaviRavi-cr8bp
@RaviRavi-cr8bp 4 жыл бұрын
Aiya 3weel aka 35A battreyan saply danavanam oya tansfomra ona na nada
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
මොකකටද මල්ලි
@songsofsrilanka4036
@songsofsrilanka4036 2 жыл бұрын
trasfomer ekak nathuwa Computer power supply eken 12v aragena barida aiye 😒
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
පුලුවන් ඩුවෙල් බෑ
@songsofsrilanka4036
@songsofsrilanka4036 2 жыл бұрын
ඇයි ඒ...ඒකෙ කොහොමත් සිංගල් සප්ලයි තියෙනවනේ...🤔
@asmithbro2444
@asmithbro2444 4 жыл бұрын
Supiri brother
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
තැන්ක්ස් මල්ලි
@susanthawa9366
@susanthawa9366 4 жыл бұрын
Aiye capacitor valin vitharak hadanna puluwanda
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
ැඑකෙ ඇම්ප්ලියර් මදියි ඒක සුවර් නෑ
@rashmiabekon1089
@rashmiabekon1089 4 жыл бұрын
2200uf 35v awlak nadda
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
අවුලක් නෑ
@sisirakumara
@sisirakumara 4 жыл бұрын
අයියා මේකේ 12v dc out put eke මැද කොල වයර් එකටයි,කලු වයර් එකටයි බල්බ් එක අලුවම පත්තු වෙනවා වගේ මැද කොල වයර් එකටයි රතු වයර් එකටයි බල්බ් එක ඇල්ලුවාම පත්තු වෙනවද....? මැද කොල වයර් එක (-) විදිහටත් දෙපැත්තෙ කලු රතු වයර් දෙක (+) විදිහටත් ද වැඩ කරන්නෙ 12 v out put දෙකක් විදිහට,පොඩ්ඩක් පැහැදිලි කරන්න
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
මල්ලි ඔයාගෙ පස්නය පැටලිලි සහගතයි මේකෙ තියෙන්නෙ ඩුවෙල් සප්ලයි පැක් එකක් හදන විදිහ සහ ඔයාට ඕනී මොනවගෙ එකකට සප්ලයි ගන්නද කියන්නකො
@chamudithjayasekara6325
@chamudithjayasekara6325 4 жыл бұрын
Amplifier ekata usb decoder ekak hai karala tika kalekin hum ekak enne ai ayye? Dc filter circuit ekak dammoth hari yaida?
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
ෝව් ඩී සී ෆිල්ටර් එකක් දාල බලන්න මල්ලි .තව විස්තර දැනගන්න පුලුවන් වෙයි ඔයා මගෙ ෆේස්බුක් ගෲෆ් එකට ජොයින්ට් වෙන්න එතන ගොඩක් අය ඉන්නව.
@chamudithjayasekara6325
@chamudithjayasekara6325 4 жыл бұрын
@@ElectronicLokaya thanks ayye
@mohamedfarhan9350
@mohamedfarhan9350 3 жыл бұрын
12v out put ekak 7.5v akakata convert karanne kohamadha ayye
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
සර්කිට් එකකින් පුලුවන් නමුත් කොයිල් ගලවල අඩු කරල හදනව නම් හොඳට ගන්න පුලුවන්
@ranjithkumara1525
@ranjithkumara1525 2 жыл бұрын
කළු සුදු tv එකක 17 v out කරන ට්‍රාන්ස්පෝමර් එකකින් මෙහෙම හදන්න පුළුවන් ද sir
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
මොනවගේ වැඩකටද
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 57 МЛН
Smart Sigma Kid #funny #sigma
00:33
CRAZY GREAPA
Рет қаралды 38 МЛН
SMPS Power Supply වල දෝෂ සෙවීම
41:34
CHARITHA SANJEEWA
Рет қаралды 22 М.
Building a DIY Transformer for Any Voltage| sinhala
11:57
Geek4tec
Рет қаралды 11 М.