How to Make a Any SMD Remove & Solder Machine at Home 🛠️ ගෙදරදීම හදමු

  Рет қаралды 404,378

Electronic Lokaya

Electronic Lokaya

Күн бұрын

Пікірлер: 970
@arunanimeshperera
@arunanimeshperera Жыл бұрын
ඔයා කියලා දෙන එවා බය නැතිව අපි අත් හදා බලනවා, හැමදේම පැහැදිලිව සරලව කියලා දෙනවා, ස්තුතියි
@indikabandara6815
@indikabandara6815 2 жыл бұрын
ලෝබ නැතිව ඕනෑම දෙයක් කියලා දෙන අය තවත් අපි අතර ඉන්නවා නේද එහෙනම්. ස්තුතියි සහෝදරයා
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️❤️❤️
@Roymobilearcade
@Roymobilearcade Жыл бұрын
heatpad eka gennaganne kohenda
@yasapalak.vithanage3500
@yasapalak.vithanage3500 Жыл бұрын
​@@ElectronicLokaya.❤
@kumaraperera6050
@kumaraperera6050 Жыл бұрын
Bulb ගොඩක් තියාගෙන ගොඩක් කාලයක් බලාගෙන හිටියා.ගලවගන්න ක්‍රමයක් නැතිව.Your creation is neat and tidy.Excellent explanaton .Thank you very much
@srinathpumalidayananda2297
@srinathpumalidayananda2297 Жыл бұрын
මමත් එහෙමයි. ගොඩක් කාලයක් බලාගෙන හිටියා.ඩැමේජ් නොවෙන්න ගලවන්න....තෑන්ක්ස් සහෝ
@sunilsenevirathne4245
@sunilsenevirathne4245 Жыл бұрын
Red led indicator bulb voltage eka kopamanada the
@nishanthakalugala6860
@nishanthakalugala6860 2 жыл бұрын
මම මේක හැදුවා. සුපිරියටම වැඩ. ඔබ තුමාට බොහොම ස්තුති. 🙏👍⭐
@dumbaravi83
@dumbaravi83 Жыл бұрын
Scolding flash kiyanne monada
@SahantechMobile
@SahantechMobile 10 ай бұрын
Soldering flux kiyanne smd hai karanna galawanna use karanne
@chamindapriyankara7768
@chamindapriyankara7768 2 жыл бұрын
හැම දෙයක්ම ඉතා පැහැදිලි ලෙස කියාදෙන බුද්ධිමත් ඔබට තෙරැවන් සරණයි .
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️❤️❤️
@චමිලයියා
@චමිලයියා 2 жыл бұрын
දැවෙන ප්‍රශ්ණයකට උත්තරයක් ගෙනාව ඔබට ස්තූතියි සහෝදරයා
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@apextada6752
@apextada6752 2 жыл бұрын
Thanks 😊. මම කලින් රෙදි මදින අයන් එක උඩ තියලත් SMD LEDs ගැලෙව්ව.😄
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️
@jayarusanujitha5373
@jayarusanujitha5373 Жыл бұрын
mamath 😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁
@thilakids
@thilakids Жыл бұрын
මේකත් මම හැදුව හරියටම හරිගියා ගොඩක් බල්බ් හැදුව ගොඩක් පිං ජයවේව
@darshanaedirisinghe1274
@darshanaedirisinghe1274 2 жыл бұрын
Bulb ගොඩක් තියාගෙන ගොඩක් කාලයක් බලාගෙන හිටියා.ගලවගන්න ක්‍රමයක් නැතිව.Your creation is neat and tidy.Excellent explanaton .Thank you very much.🤘🤘🤘. .
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️❤️❤️ තව විස්තර ඇති මේ වීඩියෝ ඩිස්ක්‍රිප්සන් එක කියවන්න
@gerarddavid4207
@gerarddavid4207 Жыл бұрын
සුපිරිම වැඩක්.ඉතාමත් ප්‍රයෝජනවත් වැඩක්.පැහැදිලි කිරීමත් විශිෂ්ටයි.ජයවේවා.
@amilaniroshan9593
@amilaniroshan9593 2 жыл бұрын
සුපිරි කියාගන්න බැරි තරම් වටින video එකක් අයියේ ඔයාට ගොඩක් පින් සිද්ධ වෙනවා මේ වගේ දේවල් හරියට ආරක්ෂාකාරීව නිවැරදිව අපිට කියා දෙනවට!!! ගොඩක් ආදරෙයි අයියේ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️❤️❤️
@sudathpremakumara7140
@sudathpremakumara7140 2 жыл бұрын
Ow..ehema wenna thiyena sambavithawa wadi..smd led walata nam hodai..
@samithalakshan5238
@samithalakshan5238 Жыл бұрын
ඔයා කරන සියලුම වැඩ හරි පිලිවෙලයි අයියේ 💝
@jayasingajayasinga
@jayasingajayasinga Жыл бұрын
😍 it
@jayasingajayasinga
@jayasingajayasinga Жыл бұрын
You ask
@nilankasanjeewani1077
@nilankasanjeewani1077 2 жыл бұрын
හරිම වැදගත් වීඩිඕ එකක් හොය හොය හිටපු දෙයක් ඔයා දුන්නෙ බොහොම ඉස්තූතියි ඔයාට
@Eazyssn
@Eazyssn 5 ай бұрын
👍
@sunilpushpachandrahewakatu5188
@sunilpushpachandrahewakatu5188 2 жыл бұрын
අලුතින් දේවල් නිර්මාණශීලිව ඉදිරිපත් කිරීම පිළිබදව බොහොම ස්තුතියි හැබැයි ඉතින් පරිස්සමෙන්
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️❤️❤️
@prabathchamila5939
@prabathchamila5939 Жыл бұрын
මේ ගැජට් එක නම් මාර වටිනවා .💕🙏
@skyphone8133
@skyphone8133 11 ай бұрын
මේක හරිම වීනාශකාරි එකකි. අවශ්‍ය තැන් මෙන්ම අනවශ්‍ය තැන්ද රත් වනුයේ පරිපතයේ ජීව කාලයට මරැ පහරක් එල්ලකරමිණි.
@ElectronicLokaya
@ElectronicLokaya 11 ай бұрын
ඔව් හරියට නොකරොත් ඩිමර් කොන්ට්‍රෝල් එකක් හෝ වැඩේ කරන වෙලාවෙදි විතරක් ඔන් කරල පරිස්සමට නොකරොත් හානි වෙනව සහ හැම බෝඩ් එකක්ම යූස් කරන්න හොඳ නෑ
@sajith.priyantha
@sajith.priyantha 2 жыл бұрын
ගොඩක් වටිනවා ඒක. උවමනාම වෙලා තිබ්බෙ SMD LED ගලවන්න. 👌👍❤
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️
@kapitechnologysrilanka4280
@kapitechnologysrilanka4280 4 ай бұрын
මමත් මේක හැදුවා. 150 දීලා අලුත් එකක් ගත්තේ..අලුත් එක එක පාරින් පිච්චිලා ගියා.. මම බවුත් එළිමන්ට් එකක් අරන් හෙමින් ගලවල එකේ ඇතුලේ coil එක පිලිවලට ඔතාගෙන නැවත සවිකලා.. බඩු සුපිරි 👍🏽
@dhananjayapradeep1211
@dhananjayapradeep1211 10 ай бұрын
ගොඩාක් පින් තෙරුවන්සරනයි
@trevor18ut
@trevor18ut 3 ай бұрын
An additional temperature control auto cut on/off would be very nice
@ElectronicLokaya
@ElectronicLokaya 3 ай бұрын
❤️❤️❤️
@kdimunge
@kdimunge Жыл бұрын
Nice idea. As an improvement, should you add a thermostat with a temperature control?
@WIJESINGHEARIYAKUMAR
@WIJESINGHEARIYAKUMAR 3 ай бұрын
Well explained. Excellent way of removing the surface-mounted LED chips. Thanks a lot. My problem is the difficulty in locating the polarity of removed chips. Thanks a lot for the presentation.
@ElectronicLokaya
@ElectronicLokaya 3 ай бұрын
❤️❤️❤️ are you from?
@samannandana6001
@samannandana6001 2 жыл бұрын
Niyamai..Oyanam Supiri Weddek..Budu Saranai...
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️❤️❤️
@chandanawimaladasa7219
@chandanawimaladasa7219 2 жыл бұрын
බොහොම හොද වැඩක් දැනුම බෙදා දීම. මේ මහන්සියෙ ප්‍රතිපල ඔබට වෙනත් තැනකින් ලැබේවි
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️❤️❤️
@pawanthathsara
@pawanthathsara 2 жыл бұрын
ගොඩක් වටිනවා ඒකනම් තැන්ක්ස් අයියේ.❤️❤️❤️🙏
@kavindu4941
@kavindu4941 2 жыл бұрын
මාත් හැදුවා මේක.. හරි ගියා.. වටින වීඩියෝ එකක්.. 🖤🖤
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️❤️❤️ තව විස්තර ඩිස්ක්‍රිප්සන් එකේ ඇති කියවන්න
@induwaragabadage3158
@induwaragabadage3158 2 жыл бұрын
Negative valtage එකකින් මොකක්ද වෙන්නෙ 🤔මොකක්ද කරන්න පුලුවන් 🤔
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
මොකේද දරුවො?
@induwaragabadage3158
@induwaragabadage3158 2 жыл бұрын
Negatiive valt akakin mokakda karanna puluvan
@kasunsamarasinghe1766
@kasunsamarasinghe1766 2 жыл бұрын
ස්තුතියි ඔබ තුමාට..... ගොඩක් වටිනවා .....
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
තැන්ක්ස් ❤️❤️❤️❤️
@Sugatho
@Sugatho Жыл бұрын
Niyamai ඔබතුමා ta TharuwanSaranai 🌹🙏
@tech8823
@tech8823 2 жыл бұрын
නියමයි අයියෙ මේ සැරේ වැඩේ නම්....🙏❤️❤️❤️❤️❤️ නිශාන්ත අයියේ,මම මේක තව ටිකක් මොඩිෆයිව් කරල බොක්ස් එකකට වගේ දාල හදල වීඩියෝ එකක් හැදුවට අවුලක් නෑ නේද.
@nikeshsandharuwan2004
@nikeshsandharuwan2004 2 жыл бұрын
Awlak na ne bn mama meka iye dakka thawa chanal ekka thino liyak widala ema set karala hadana hati
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
ඔව් මං ඒ ගැන මේ වීඩියෝ එකේ කියල ඇති ❤️❤️
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
ලී වලට යටි පැත්ත හේත්තු කරන්න යන්න එපා පිච්චෙනව මල්ලි
@nikeshsandharuwan2004
@nikeshsandharuwan2004 2 жыл бұрын
@@ElectronicLokaya Ha hari aiya hadala balanna ona math👍
@tech8823
@tech8823 2 жыл бұрын
@@ElectronicLokaya ඔව් ඔව් අයියෙ.ඒ කේස් එක නම් මමත් දැක්ක.
@Thepoorwalker
@Thepoorwalker 2 жыл бұрын
සුභ ගමන් ...ඔබට...දැනුම දෙන්න ලෝබ නැති ඔබට තවත් වැඩියෙන් දැනුම ලබා ගෙන සාර්ථක වෙන්න සුභ පතමි
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@kapitechnologysrilanka4280
@kapitechnologysrilanka4280 Жыл бұрын
බොහොම ස්තුතියි... නියම අදහසක්....🥰🥰🥰🥰🥰 ජයවේවා!!!!
@janiduakalanka
@janiduakalanka 2 жыл бұрын
එක කොටසක් විතරක් ගලවද්දි සර්කිට් එකේ තියන අනිත් උපාංග පිච්චෙන් නැද්ද ඒවට අවුලක් වෙන් නැතිවෙයිද රත් වෙන නිසා...iC එහෙම තිබ්බොත් පිච්චෙන් නැද්ද🙄👀
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
අත හුරු කරගන්න අව්ලක් නෑ මේකෙ වොට් 40යි තියෙන්නෙ ගලපු සැනින් අයින් කරන්න පෝන් වල ගලවල පෙන්නුවට හැම පෝන් එකටම යූස් කරන්න එපා පොන් වල ගොඩක් සියුම් දේවල් තියෙනවනෙ ඒකයි
@janiduakalanka
@janiduakalanka 2 жыл бұрын
@@ElectronicLokaya ok ayiya thank you so much for the reply
@lakshanprasad5714
@lakshanprasad5714 2 жыл бұрын
Led bulb akata rasister eka hai karanna dana rina aulak nadda
@chaminkarunarathna4655
@chaminkarunarathna4655 Жыл бұрын
@@ElectronicLokaya u
@isurumadusanka465
@isurumadusanka465 5 ай бұрын
Mn meka haduwa maru aiye
@nimalnimal9765
@nimalnimal9765 2 жыл бұрын
හදවතින් ම සුබ පතනවා මෙවගෙ අළුත් වැඩක් කියා දුන්නාට
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@saveensaveen8137
@saveensaveen8137 2 жыл бұрын
නියමයි ඒකනම් මම හැදුව.අපේ ගෙදර තිබ්බ පරන රයිස් කුකර් එකක් තිබිල ගලෝල හැදුව.❤️✌️
@saveensaveen8137
@saveensaveen8137 2 жыл бұрын
වීඩියෝ එක එනකම් අද දවසම බාලාගන හිටිය.❤️
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️❤️❤️
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️❤️❤️
@saveensaveen8137
@saveensaveen8137 2 жыл бұрын
❤️😊😊😊❤️
@lssenanayaka1732
@lssenanayaka1732 2 жыл бұрын
ටෙස්ටර් එක හීට් ප්ලේට් එකට තිවුවහම පත්තු වෙනවද
@SubashSanju-su5it
@SubashSanju-su5it Жыл бұрын
ගොඩක් පින්සිද වෙනව මහතයට කියල දුන්නට
@prasadchandima710
@prasadchandima710 2 жыл бұрын
වටින වීඩියෝ එකක්...ගොඩක් ස්තූතියි......😍❤❤❤❤❤❤❤❤❤
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️❤️❤️
@wickrama5
@wickrama5 10 ай бұрын
Man eka haduwa. Eka wada. Thank you mewa kiyala dunnata... Nuwana labewa....
@ElectronicLokaya
@ElectronicLokaya 10 ай бұрын
❤️❤️
@sudeshchaturanga4103
@sudeshchaturanga4103 2 жыл бұрын
230v Power guard ekak hadana hati video ekak karannako aiye carant eka nitharama yana nisa hamotama wadagath wevi
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
බලමුකො මල්ලි බඩු සෙට් උනාම කරන්නම් මේ දවස් වල බඩු හොයනව කියන්නෙ පිස්සු වගේ අහන අහන දේවල් නෑ කියනව
@sudeshchaturanga4103
@sudeshchaturanga4103 2 жыл бұрын
@@ElectronicLokaya matath puluwan unoth mamath hoyala ewannam
@thepiya5002
@thepiya5002 28 күн бұрын
ස්විච් වර්ග ගැනත් කියා දෙන්නකෝ.ඒ කියන්නෙ එකම ඈප් එකකට රේඩියෝවක් usb එකක්.මයික් ටිකක් සම්බන්ද කරන සුවිච් ගැන.රොටරි ඒවා හා ස්ලයිඩින් ඒව ගැන මහත්මය.
@mdmusic8734
@mdmusic8734 2 жыл бұрын
එකනම් සුපිරි අයියන්ඩි🥰❤️‍🔥 ඔය එලිමන්ට් එකක් මෙදවස් වල සමානයෙන් කියක් වගේ වෙයිද 🥰
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️❤️❤️ මේ පැත්තෙ මේ දවස් වල රු 150යි
@mdmusic8734
@mdmusic8734 2 жыл бұрын
@@ElectronicLokaya 🥰❤️‍🔥
@nimeshrajapaksha1296
@nimeshrajapaksha1296 Жыл бұрын
Niyamai Hoda anagathayak brooo jaya wewa!!!
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️
@avishkadilranga2116
@avishkadilranga2116 2 жыл бұрын
ඕකට තර්මෝස්ටැට් එකකුත් දාගත්තනම් මරු
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
ඔව් අව්ලක් නැ ඕනී නම් දා ගන්න
@akrampeace696
@akrampeace696 3 ай бұрын
I assume, you can convert this to 65w DC current... and install a voltage controller to control the heat... I observed from your video the heat level is much higher... Anyway, this is very useful video...
@MrRemi-2.0
@MrRemi-2.0 2 жыл бұрын
සුපිරි නිර්මාණයක් මාත් හදන්න ඔින 😘😎😏
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️❤️❤️
@ravindrapushpakumara5515
@ravindrapushpakumara5515 Жыл бұрын
නියමයි මල්ලී පැහැදිලි කිරීම ආසයි අහගෙන ඉන්න අනිත් යූටියුබ් වීඩියෝ දාන අය ඔයාගෙන් ඉගෙන ගන්න බොහෝ දේ තියනවා ඔබට ජයවේවා මේ ඵලිමන්ටි ඵක කොහෙන්ද ගන්නේ කීයක් වෙයිද
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
ඉලෙට්‍රොනික් කඩ වල තියෙනව මං ගත්තෙ නම් රු150/=යි
@ashaninduwara6763
@ashaninduwara6763 2 жыл бұрын
අනිවා හදනව .. වටිනා වීඩියෝ එකක් 🥰🔥
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️❤️❤️
@gayanmax
@gayanmax 2 жыл бұрын
Good job
@ranjanjayabandu
@ranjanjayabandu 2 жыл бұрын
Earth karagaththa nam thawath hoday...super...
@janiduakalanka
@janiduakalanka 2 жыл бұрын
current බිල :- My time has come😁
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
මේකෙ වොට් 40යි මල්ලි
@HewageraviHewageravi
@HewageraviHewageravi 2 жыл бұрын
Hot air gun nathi apita godake watinwa me video aka thanks aiye Budusaranai 🙏👍👏
@Kasunq
@Kasunq 2 жыл бұрын
සුපිරි නෙ 😃❤👍 හදන්න ඕනී
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️❤️❤️
@sumuduelectrical8238
@sumuduelectrical8238 2 жыл бұрын
aluth deyak very good.....thawa me eage dewal kiyala denna heki wewa....😎
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️ අනිවාරෙන්
@nelsonrajaratna627
@nelsonrajaratna627 2 жыл бұрын
very important video. Thank you so much for educating us
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@harshaprasad9636
@harshaprasad9636 Жыл бұрын
ඒකනම් නියම වැඩක් අයියෙ.. මටත් element එකක් හම්බුනා ඒත් වැඩක් කරගන්න අදහසක් නැතුවයි හිටියෙ thanks.. ❤️ ටෙම්ප් එක adjustable කරගන්න පුළුවන් විදියට හදාගත්තොත් එක එක වැඩවලට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි නේද arduino වගේ platform එකක් පාවිච්චි කරලා PID විදියට ටෙම්ප් එක stable තියාගන්න පුළුවන් විදියට හදාගත්තොත් 😋
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️
@my4tech761
@my4tech761 2 жыл бұрын
Good job 👍👍
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
Thanks 👍❤️❤️❤️❤️
@chalokips7712
@chalokips7712 2 ай бұрын
What is the value of resistor used to light up LED bulb
@janiduakalanka
@janiduakalanka 2 жыл бұрын
බිත්තරයක් බැදගන්න බැරි වෙයිද🤭
@induwaragabadage3158
@induwaragabadage3158 2 жыл бұрын
🤣
@dilmusicsl6338
@dilmusicsl6338 2 жыл бұрын
අහක පනී ඔම්ලට් එක
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
පුලුවන් මල්ලි
@imtdeepal
@imtdeepal Жыл бұрын
එකට 2ක් පුලුවන් ජංගිය ගලොලා කකුල් ඈත් කරලා බිත්තර දෙක ඔක උඩ තියලා on කරපන්
@srinathpumalidayananda2297
@srinathpumalidayananda2297 Жыл бұрын
සුපිරියටම තේරුණා සහෝ.......... මාත් හැදුවා...
@tharupathidealwis5465
@tharupathidealwis5465 2 жыл бұрын
සුපිරියක්..👌🔥
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️❤️❤️
@kasunjayasiri2783
@kasunjayasiri2783 2 жыл бұрын
මේ විදිහට මුල ඉදලා ඉදලා පැහැදිලිව එක කෑල්ලක් හදාගන්න විදිය පවා විස්තර කරන වෙන කිසිම චැනල් එකක් දැකලා නෑ subscribe කරන්න කියලා කියල කිව්වෙ නැතත් මම සබ්ස්ක්‍රයිබ් කෙරුවා ඒ තරම් හොද විදිහට කියලා දෙනවා❤️❤️
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
ආදරෙයි හැමෝටම ❤️❤️❤️❤️
@avishkalakshan3132
@avishkalakshan3132 2 жыл бұрын
oka 12 v walin wgae hadaganna berida,,12 v bouth eka heduwa wage
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
බලමුකො ඉස්සරහට
@vobinhthu5299
@vobinhthu5299 2 жыл бұрын
This project is very good!
@sandeshgamingsl
@sandeshgamingsl Жыл бұрын
මං අයන් එකෙන් කරල බැලුව . හරි ගියා
@nuwanudayangakarunarathna
@nuwanudayangakarunarathna 2 жыл бұрын
කිසිදු ලෝබ සිතක් නැතුව කියලා දෙන අය ගොඩක් අඩුයි.දිගටම කරගෙන යන්න සුභපැතුම් අයියේ. (මේ ප්ලේට් එක අතේ ගෑවුනාට කරන්ට් වදින්නේ නෑ නේද? )
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️ කරන්ට් වදින්නෙ නෑ මල්ලි ඕනිම නම් ප්ලේට් එක සවිකරපු ඇනයට අර්ත් එක දාගන්න
@nuwanudayangakarunarathna
@nuwanudayangakarunarathna 2 жыл бұрын
@@ElectronicLokaya thanks aiye❤❤🙏
@ayeshagalagedara1526
@ayeshagalagedara1526 Ай бұрын
Lesiyen hot air gun ekak hadana widiya video ekak danna
@ishanidinesha7013
@ishanidinesha7013 2 жыл бұрын
Super 👌👌
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
Thank you
@achalakumara1438
@achalakumara1438 2 жыл бұрын
සුපිරි ගැජට් එකක් මමත් හදනවා , ජය වේවා ,🙏🙏🙏🙏👍👍👍👍👌👌👌👌
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️❤️❤️
@lalithfonseka9886
@lalithfonseka9886 Жыл бұрын
ඔබට ගොඩක් ස්තුතියි.
@area9568
@area9568 2 жыл бұрын
Thank you. Parts ටික හොයාගත්තා.අද එකක් හදලා බලනවා.
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
එල එල මල්ලි ❤️❤️❤️❤️
@nuwanbandara1856
@nuwanbandara1856 2 жыл бұрын
Ela bro
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️❤️❤️
@priyanthavijitha4530
@priyanthavijitha4530 2 жыл бұрын
නියමයි සහෝදරයා ජයෙන් ජයම වෙිවා
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@avishkadilranga2116
@avishkadilranga2116 2 жыл бұрын
First
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️❤️❤️
@kamilayesh2919
@kamilayesh2919 Жыл бұрын
ස්තුතියි, මමත් හැදුවා මේක. ❤
@madhawadias1235
@madhawadias1235 Жыл бұрын
Meka dc 12v walin wadakaranna hadana widiya kiyala denna puluwanda sir
@w.m.sanjeewajanaka2454
@w.m.sanjeewajanaka2454 2 жыл бұрын
Ekanam supiri aiya patta .hoya hoyama hitapu deyak patta 👍👍
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️❤️❤️
@wasanthawimaladharm
@wasanthawimaladharm 2 жыл бұрын
Lead pot ekak oka udin tibbama pcb wala eawat galawataki
@indralaljayathilaka645
@indralaljayathilaka645 2 жыл бұрын
ඉතාමත් වටිනා විඩීයෝ එකක්. ඔබ තුමාට බෝහෝමත් ස්තුතියි.
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️❤️❤️
@pasindulakshan9962
@pasindulakshan9962 Жыл бұрын
ලෝභ නැතුව කියලා දෙනවා ගොඩක් ස්තූතියි
@palithalalith8581
@palithalalith8581 Жыл бұрын
Meka niyamai very good mata meka godak prayojanavath una
@nelhasagamage1
@nelhasagamage1 Жыл бұрын
Pattama patta supiri wedak. Thanksoyata
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@area9568
@area9568 Жыл бұрын
ඔය පොඩි led bulb එකක් 0.2w ද 0.5w ද 1w ද කියලා අදුරගන්නේ කොහොමද
@AJN_ILGSH
@AJN_ILGSH 10 ай бұрын
😮❤ සුපිරි
@ajithpriyantha6887
@ajithpriyantha6887 2 жыл бұрын
මම නම් meka හැදුවා supiri Cureunt wadinneth na .oyata godak thanks🙏🙏😍😍😀
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️❤️❤️
@pocketgear
@pocketgear 2 жыл бұрын
සුපිරි වැඩක් අයියේ 🔥. මේකෙන් IC එහෙම රත් වෙලා Damage වෙන එකක් නැද්ද?
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
ඒකට අත හුරු කරගන්න මල්ලි ගලවන කෑල්ල ගලවපු ගමන් එතනින් උස්සන්න මොනවත් වෙන්නෙ නැ අනික පෝන් වල කෑලි ගලවල පෙන්නුවට වටින කියන හැම පෝන් එකකම හැම කොටසක්ම ගලවන්න යන්න එපා මොනද පෝන් වල තියෙන දේවල් ගොඩක් සියුම්නෙ ඒකයි
@memeland9603
@memeland9603 2 жыл бұрын
Aiye meka ganna thuyenne kohedElectric Rice Cooker Insulation Sheet 220v-41w
@hemapalamanathunga4094
@hemapalamanathunga4094 Жыл бұрын
බොහොම ස්තූතියි, ජයවේවා!!!
@nethminamadushan5636
@nethminamadushan5636 14 сағат бұрын
Ayiye 250v Ac code akak demmata kamak nedda
@janakafernando4674
@janakafernando4674 Жыл бұрын
හරි වටිනවා ස්තුතිය ඔබට
@WorkBook-du1bh
@WorkBook-du1bh Жыл бұрын
නොදන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා..👍❤
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️
@sachini029
@sachini029 Жыл бұрын
Iron eken krnna puluwnd. Puluwn nm video ekak dnna 🙂🙂
@thamirunaveesha4588
@thamirunaveesha4588 Жыл бұрын
Thanks අයියා niyamai .okata light ekak onamada
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
නෑ
@achinthamahawatta3741
@achinthamahawatta3741 Жыл бұрын
This is really useful 🎊🔥 thank ya for sharing with us🔥
@Repairing-y9y
@Repairing-y9y Жыл бұрын
Mage fan eke inductor coil eka pichchuila.ewa gannath ne kadawala..ekata jumper ekk gahuwta aulda..ac input ekk.
@sathananthans
@sathananthans Жыл бұрын
Instead of making a heating board you have shown an easiest way to use this High-Resistance coil. This may be new to a lot. Thank you for your sharing of this kind of knowledge.
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️
@NimalGunarathna-fy9dl
@NimalGunarathna-fy9dl 11 ай бұрын
❤❤❤ayiye terenne neti deyak tiyenawa balb galowanokot danne monawada kiyannako
@ElectronicLokaya
@ElectronicLokaya 11 ай бұрын
පරන බල්බ් වලින් ගලවල ගන්නත් පුලුවන් නැත්තම් අලුතෙන් කඩෙන් ගන්නත් පුලුවන්
@NimalGunarathna-fy9dl
@NimalGunarathna-fy9dl 11 ай бұрын
@@ElectronicLokaya Galawana Kota monswada danne
@nihaldh
@nihaldh 2 жыл бұрын
හොයමින් හිටපු උපකරණයක්.. ඔබ‍ට ස්තුතියි
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️❤️❤️
@charithnimantha7350
@charithnimantha7350 11 ай бұрын
Nice job.brother.resistre eka kiyada oms
@ElectronicLokaya
@ElectronicLokaya 11 ай бұрын
විස්තර වීඩියෝ එකේ ඇති මල්ලි හොඳට බලන්න
@indikaprasad8931
@indikaprasad8931 2 жыл бұрын
3pin A/C cord ekak used karala aluminum tube ekata Saha switch eke aluminum bracket ekata earth wire ekak conect kalanam godak safety.
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
ඔව් එහෙම කරන්න පුලුවන් නම් හොඳයි එහෙම කරගන්න මල්ලි
@future7020
@future7020 Жыл бұрын
Thank you ගොඩක් වටිනවා මේ video එක. 🙏
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️
@chanakaprasad7967
@chanakaprasad7967 Жыл бұрын
හැම දෙයක්ම පැහැදිලිව කියල තියෙනව.Thanks.👌👌
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
How to Make a LED Light Strips ( Super bright ) Power Cut Solution EP 7
14:18
How to make a Hot Plate from rice cooker Heat Element, SMD Remover
9:12
Repair LED light by replace chips
5:44
Great William
Рет қаралды 2,2 МЛН
Solder Remover Machine | How to Make Desoldering Machine
11:50
Technical Sokil
Рет қаралды 280 М.
I Turn Gas Stove into a Water Stove, Lifetime Free Cooking Gas
15:24