කැඹිලිත්තේ මද්දු අලියගේ අලුත්ම යාලුවා මද්දූ වගේම පිරිත් අහනවා මෙන්න ❤🐘🙏

  Рет қаралды 42,168

Wild elephant life

Wild elephant life

Күн бұрын

Пікірлер: 63
@ShiwanthikaDilrukshi-c3p
@ShiwanthikaDilrukshi-c3p 6 ай бұрын
මද්දු පැටියටත් එයාගෙ යාලුවටත් තෙරුවන් සරණයි .කතරගම දෙවියන්ගේ පිහිටයි .දීර්ගායුෂ ලැබේවා ❤❤❤❤❤
@ruwanthikarajapaksha7101
@ruwanthikarajapaksha7101 6 ай бұрын
පිංවන්ත ජිවිත .නිදුක් නීරෝගී දීර්ඝායුම ලැබෙිවා !!! ⁣සුන්දර සොදුරැ සංවෙිදි දසුනක් .තෙරැවන් සරණයි !!! දෙවිපිහිටයි !!! හැමෝටම .❤❤❤🙏🙏🙏🐘🐘🐘🎉️🎉️🎉️👍👍👍
@RenukaPriyadarshani-cn4lp
@RenukaPriyadarshani-cn4lp 6 ай бұрын
මද්දු⁣ටත් යාළුවටත් ඝණදෙවියන්ගේම පිහිටයි .සොභාදහම්මෑණියන්ගේ ආරාක්ෂාව ලැබේවා
@wicramarajashinghe7302
@wicramarajashinghe7302 5 ай бұрын
වනයෙ සිටින සියලුම සතූන්ට තෙරුවන් සරණයි 🙏 සතරවරම් දෙවි පිහිටයි 🙏 චිරාත් කාලයක් ජීවත් වෙන්න ලැබේවා කිසිම අතුරැ අන්ත්‍රාවක් නොවේවා 🙏 මීලඟ භවයෙ සිබ නිවන දක්වාම යහපත් බෞද්ධ දෙමාපියන් යුවලක් ලැබේවා🙏සම්මා දිට්ඨිය කල්යාන මිතුරන් ලැබේවා 🙏 ඒ ප්‍රාර්ථනාවම මෙ ගාථාව කිව්ව මහත්තයාටත් මෙ විඩියො කරන මහතාටත් සහය දුන් හෑම කෙනාටම පතනවා 🙏🙏🙏
@mykitchenlife5122
@mykitchenlife5122 6 ай бұрын
බුදු ගුන අනන්තයි ඇත්තටම ගොඩක් පිං මේ මද්දු අලියා ඈතින් ඉදගෙන පිරිත් අහනවා හරිම ලස්සනයි ඔන්න මමත් මේ නාලිකාවට සහයෝගය දුන්නා ජය වේවා ❤❤
@ShanthiMangalika-no9nf
@ShanthiMangalika-no9nf 6 ай бұрын
මද්දු මැනිකටත් එයාගේ යලුවටත් කතරගම දෙව් හමුදුරුවන්ගේම පිහිටයි❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏
@shamaranaveera9857
@shamaranaveera9857 6 ай бұрын
කෝ යාලුවෙක් කොහෙද ඉන්නේ 🤔🤔😲😲
@shamaranaveera9857
@shamaranaveera9857 6 ай бұрын
අනේ මද්දුගේ කීකරැකම පවු දෙයියනේ ❤❤❤❤
@kliyanage211
@kliyanage211 6 ай бұрын
කපු මහත්තයාගෙ කටහඬට නම් මිහිරියි❤❤❤❤
@dasanayakaabeysinghe4595
@dasanayakaabeysinghe4595 3 ай бұрын
Nice
@nirmaleesheela4796
@nirmaleesheela4796 6 ай бұрын
මද්දුටත් දැන් තනියෙන් ඉන්න ඕන නෑ.❤❤❤❤❤❤❤❤❤
@Anjali-oz6xj
@Anjali-oz6xj 2 ай бұрын
දෙන්නටම බුදුසරණයි 🙏 🙏
@hananmoh9811
@hananmoh9811 6 ай бұрын
බුදු සරනයි
@UdaniLekhaBopitiyagedara
@UdaniLekhaBopitiyagedara 6 ай бұрын
ගහට වැහිල ඉන්නෙ පේන්නේ නෑනේ එතකොට ❤❤❤ බුදුසරණයි ...දෙව් පිහිටයි ...
@pardeeppardeep2618
@pardeeppardeep2618 5 ай бұрын
Udani Kohomada oyata Yalu wa eten 🌹🌹🌹
@pubududhananjaya536
@pubududhananjaya536 6 ай бұрын
කතරගම දෙවියන්ගේ පිහිටයි ! 🙏🙏🙏
@rohanwarnakulasooriya7346
@rohanwarnakulasooriya7346 6 ай бұрын
ලැජ්ජා කාරයෙක් වගේ 🤗🤗🤗
@shyamachandrasiri9151
@shyamachandrasiri9151 6 ай бұрын
ආදරෙයි❤❤❤❤❤ පැටිය යාලුවෙක් එක්ක ආවා බුදුසරණයි
@renukw
@renukw 6 ай бұрын
Para ainea sigaman ellana a alith araganama anna.maha kebaliththata.athana thamai seapa..
@Anjali-oz6xj
@Anjali-oz6xj 5 ай бұрын
මද්දු මැණිකටත් එයාගෙ යාලුවටත් කතරගම දෙවියන්ගේ පිහිටයි 🙏 🙏 ❤ 🙏 ❤
@wicramarajashinghe7302
@wicramarajashinghe7302 5 ай бұрын
" එත්තාවචාච අම්මෙහි / ආකාසට්ඨාච ජයොමුනින්දස්ස යන ගාථා අද තමයි අමුතුම තාලෙකට ඇහුවෙ 🤙❤️🙏
@RitaPerara
@RitaPerara 6 ай бұрын
Apooo ayage lajjawa horen horen anne, මද්දු nam anawa kapu mahathaya gawatama,baya naha,hamotama katharagama davipihitai,🙏🙏🙏
@RosyRosy-hm3bd
@RosyRosy-hm3bd 3 ай бұрын
Budusaranai
@ශ්රීසාමබෝධිතපෝවනවිහාරය-ඪ9ර
@ශ්රීසාමබෝධිතපෝවනවිහාරය-ඪ9ර 2 ай бұрын
Theruwan sarana i mr ❤......
@InokaJanaki-l6r
@InokaJanaki-l6r 6 ай бұрын
Tharuwan saranaei manika
@kwt3815
@kwt3815 6 ай бұрын
Kadara gam devi hamuduruwange pita araksawa nirathuruwam lebewa🙏🙏🙏🙏🙏🙏
@DilyaGuruge-fg9ty
@DilyaGuruge-fg9ty 6 ай бұрын
Sadu Sadu Sadu 🙏🙏🙏
@pardeeppardeep2618
@pardeeppardeep2618 5 ай бұрын
Dilya Hi Kohomada oyata Yalu wa eten 🌹❤️💐
@wicramarajashinghe7302
@wicramarajashinghe7302 5 ай бұрын
මෙ සතුන් බඩ ගින්නෙ අද මිනිසුන් කරන කැලැ විනාසය නිසා තව ටික කාලෙකින් මෙ වටිනා සතුන් දෑක ගන්න වෙන්නෙ පින්තුර වලින් .වන විනාසය. මිනිසුන් පදිංචි වෙන නිසා කරැනාකර අපෙ වනය සතූන් බේරන්න ගස් කපන එවුන්. හැම ගමකම. පරිසරයයට ආදරය කරන මිනිසුන් එලවා දමන්න පින් 🙏
@lakshithavlogs
@lakshithavlogs 6 ай бұрын
❤❤❤❤👌
@nisansalasadamali2749
@nisansalasadamali2749 6 ай бұрын
Budu saranai
@pardeeppardeep2618
@pardeeppardeep2618 5 ай бұрын
Sadamali Hi Kohomada oyata Yalu wa eten
@nisansalasadamali2749
@nisansalasadamali2749 5 ай бұрын
Hodin
@pardeeppardeep2618
@pardeeppardeep2618 5 ай бұрын
Sadamali Kamate oyawa adura ganna yaluwa oya lankawa kohada Mama enna yaluwa rata
@milanimotomaski8303
@milanimotomaski8303 6 ай бұрын
සාධු` සාධු` සාධු` ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sandamadalakirana661
@sandamadalakirana661 6 ай бұрын
මේ පිරිත් ද මේ කියන්නේ . හදාගත්ත කවි ටිකක්
@munasinghefernando7864
@munasinghefernando7864 6 ай бұрын
එයා එන්නෙ මොනවහරි කෑමක් කාලා යන්න.
@irangiliyanage3167
@irangiliyanage3167 6 ай бұрын
Me madduge yaaluwada❤❤❤❤❤❤❤❤❤
@edirisinghekumar7349
@edirisinghekumar7349 6 ай бұрын
කරැනාව තියන තෑනට ඒනවා ❤❤❤❤
@tgbandula2485
@tgbandula2485 6 ай бұрын
තෙරෙන බසාවෙන් කියන හොද යි
@ranjithdesilva7665
@ranjithdesilva7665 6 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@pathiranachithra437
@pathiranachithra437 6 ай бұрын
Aneee Ayata Dev pehitai.
@ajithkumar9017
@ajithkumar9017 6 ай бұрын
🙏🙏🙏
@uthpalawannawickramaratne4377
@uthpalawannawickramaratne4377 6 ай бұрын
Kabaliththe devio rakeewa maddu puthawath yaluwath
@mrsing5685
@mrsing5685 6 ай бұрын
Wadi wadiyen yana taramata eyata hodai
@kumirkumir3510
@kumirkumir3510 6 ай бұрын
🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷🌷
@akilamahinda8891
@akilamahinda8891 2 ай бұрын
මද්දු
@chandimanage-wn3tc
@chandimanage-wn3tc 6 ай бұрын
Baya wela wage
@sidathdamiandesilva1922
@sidathdamiandesilva1922 6 ай бұрын
කාන්තාවන්ට මෙතනට යන්නට පුලුවන්ද යෑමට අනුගමනය කලයුතු විස්තර දන්නා අයෙක් දැනුවත්කරන්න
@PushpaKumari-j8i
@PushpaKumari-j8i 6 ай бұрын
Gahannea. Afa. Yakio
@PushpaKumari-j8i
@PushpaKumari-j8i 6 ай бұрын
Ayatah. Kannea. Deannea
@sajithtech
@sajithtech 6 ай бұрын
කපුවා මොනාද බම් මේ කියන්නෙ...😂
@ashinthachamara3637
@ashinthachamara3637 6 ай бұрын
කපුමහත්තයාගෙ යාතිකාව පුදුම ලස්සනයි.ඒකටම දෙවියෝ ලස්සන මිහිරි හඩකුත් දිලා.මම හැම යාතිකාවක්ම අහලා තියෙනවා....
@PemadasaKondarabage
@PemadasaKondarabage 4 ай бұрын
Kataraama davidu piheai
@ruwanmunasinghe1528
@ruwanmunasinghe1528 6 ай бұрын
පච්ච ගහල නේද ඉන්නෙ කපු මහත්තය....
@SaheraNidosh
@SaheraNidosh 6 ай бұрын
පචිිචයත් ලස්සනයි එ හඬ ...❤
@SaheraNidosh
@SaheraNidosh 6 ай бұрын
පචිිචයත් ලස්සනයි එ හඬ ❤
@nadeeshatharaka3778
@nadeeshatharaka3778 6 ай бұрын
සත්තන්ට උන්ගෙ පාඩුවේ ඉන්න දීපල්ලා බොරු හු වල් කරන්නෙ නැතුව
@jaliyadissanayake6186
@jaliyadissanayake6186 5 ай бұрын
මූන්ට පිස්සු
@manujatina8089
@manujatina8089 6 ай бұрын
Moda katha , these animals are getting attracted to food nothing else
@slloving4474
@slloving4474 2 ай бұрын
පෙර පිං.....!!!
@MamuanMamuan-jv2fp
@MamuanMamuan-jv2fp 5 ай бұрын
Siyalu.sahyawo.suya.pat.yawa
Каха и лужа  #непосредственнокаха
00:15
Smart Sigma Kid #funny #sigma
00:14
CRAZY GREAPA
Рет қаралды 105 МЛН
HELP!!!
00:46
Natan por Aí
Рет қаралды 49 МЛН
මේ කවි ටික අහල බලන්නකො
5:05
අපේ දේ - Ape De
Рет қаралды 19 М.
කැබිලිත්ත දේවාලයට මද්දු ඇවිත් පුජාවට
8:20
Brabell Sports Club Mirigama (TUG OF WAR)
Рет қаралды 57 М.
Каха и лужа  #непосредственнокаха
00:15