Elephants and tuskers in Sri Lanka ශ්‍රී ලංකාවේ හීලෑ අලි ඇතුන්

  Рет қаралды 257,333

Lassana Derana - ලස්සන දෙරණ

Lassana Derana - ලස්සන දෙරණ

Күн бұрын

Пікірлер: 161
@LassanaDerana
@LassanaDerana 3 жыл бұрын
නැදුන්ගමුවේ රාජා, ඒක දන්ත, මුතු රාජා ඉන්දි රාජා එක්ක ඇතුන් 12 දෙනෙකු ගැන අප විසින් මීට පෙර නිකුත් කල වීඩියෝව මෙතැනින් 👇 kzbin.info/www/bejne/mpzXdHWbr79lqM0
@sudu6841
@sudu6841 2 жыл бұрын
හරිම ලස්සනයි. වාසනාවන්.❤️❤️❤️ඔයාල හැමෝටම දළදා සමිඳුගේ පිහිටයි.🙏🙏🙏
@raviyab5389
@raviyab5389 Жыл бұрын
වාසනා සුපිරි කොල්ලෙක් 🖤
@rajithachanaka7230
@rajithachanaka7230 2 жыл бұрын
පාපතරයින් විසින් සාහසික ලෙස ගාතනය කල දල පූට්ටුවා ඇතලු මිය ගිය සියලු ඇත් රජුන්ට නිවන්සුව ලැබේවා!!!දැනට සුජීවත්ව සිටින ඇත් රජුන්ට දීර්ඝායුෂ ලැබේවා!!!
@dinanhansaja7173
@dinanhansaja7173 3 жыл бұрын
නියම වීඩියෝ එකක් .මියගිය සියළු සද්දන්තයන්ට නිවන් සුව ලැබේවා !🙂😍😘😥දැන් ඉන්න යාළුවො ටිකට දළදා සමිදු පිහිටයි.😍😘
@yasasediriweera8281
@yasasediriweera8281 3 жыл бұрын
නවම් රාජාත් අද හිට්යා නම් අගය කියලා නිම කරන්න බැහැ...දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා හැම ඇතෙක්ටම..🙏🙏🙏💙💙💙
@sangeethdilshan2155
@sangeethdilshan2155 2 жыл бұрын
නැදුන්ගමුවේ රාජාත් නැහැ දැන් 🥺🥺🙏🙏🙏😭
@yasasediriweera8281
@yasasediriweera8281 2 жыл бұрын
@@sangeethdilshan2155 ඔව් හිතාගන්න බැහැ එයා නැහැ කියලා 👍💙
@Nora.9873
@Nora.9873 2 жыл бұрын
ඔව් නවම් රාජා පුදුම තරම් ලස්සනයි. එයාගෙ දළ මාරම ලස්සනයි...
@Nora.9873
@Nora.9873 2 жыл бұрын
අනේ හෙයියන්තුඩුව රාජා මැණික දකිද්දී දුක යි. අපේ රටේ හිටපු ලස්සනම ඇතෙක් ...එයාගෙ සැකිල්ල sanrakshanaya කරලා තියනවා මම හිතන්නේ...අපේ රටේ ath රජවරුන් සියල්ලටම th අලි ඇතුන් සියල්ලටම තෙරුවන් සරණයි ♥️
@truecopysltv7239
@truecopysltv7239 3 жыл бұрын
ලස්සනයි යාලු වටිනවා බලන් ඉන්න ආස වෘඩියෝවක් ජයම වේවා තෙරුවන් සරණයි
@LassanaDerana
@LassanaDerana 3 жыл бұрын
ස්තූතියි .. තෙරුවන් සරණයි 🙏
@sdrruwani
@sdrruwani 3 жыл бұрын
බුදු සරණයි වාසනා ඇත් රජුනි ඔබට දිර්ගායු ලැබේවා 🙏🙏🙏
@LassanaDerana
@LassanaDerana 3 жыл бұрын
තෙරුවන් සරණයි ඔබටත් 🙏
@sdrruwani
@sdrruwani 3 жыл бұрын
@@LassanaDerana 🙏🌹
@හස්තිරජවරුන්
@හස්තිරජවරුන් 3 жыл бұрын
මම මේ වීඩියෝ එක 5 පාරක් බැලුවා නියමයි අයියේ
@LassanaDerana
@LassanaDerana 3 жыл бұрын
Thanks bro ❤️
@LassanaDerana
@LassanaDerana 3 жыл бұрын
kzbin.info/www/bejne/mpzXdHWbr79lqM0 මේ ඔය වීඩියෝ එකට කලින් දාපු එක.
@හස්තිරජවරුන්
@හස්තිරජවරුන් 3 жыл бұрын
මම ඒ වීඩියෝ එක ත් බැලුවා නියමයි
@leenafernando7276
@leenafernando7276 3 жыл бұрын
🐘වාසනා ඇතුළු සෑම ඇත් රජෙක්ටම දීඝායු ලැබේවා 🙏
@nimnathdilanka686
@nimnathdilanka686 2 жыл бұрын
සියලූම පෙරහර සදහා දායක උන මියගිය අලි ඇතුන්ට නිවන්සුව අත්වේවා!. ජීවත්ව සිටින අයටද දීර්ගායුශ නිදුක් නීරෝගි සුව ලැබේවා!.
@mdpriyadarshani3259
@mdpriyadarshani3259 2 ай бұрын
නිවන් සුව සියලු මෙලොව හැර ගිය ඇත් රජුන්ට.🙏🙏🙏🙏🙏❤️
@JanithMaheshMadhushanka
@JanithMaheshMadhushanka 3 жыл бұрын
පළවෙනි වීඩියෝ එක මම කලින් බැලුවා.මේ දෙවැනි වීඩියෝ එක දානකම් බලන් හිටියෙ.thanks...
@LassanaDerana
@LassanaDerana 3 жыл бұрын
ස්තූතියි සහෝ ❤️
@JanithMaheshMadhushanka
@JanithMaheshMadhushanka 3 жыл бұрын
@@LassanaDerana 👌👌👌
@kivinduchameera526
@kivinduchameera526 3 жыл бұрын
නියමයි brother ... ඒක හොදටම කරලා තියනවා. ජයවේවා
@LassanaDerana
@LassanaDerana 3 жыл бұрын
❤️❤️❤️ ස්තූතියි 🙏
@pathumchandana8451
@pathumchandana8451 3 жыл бұрын
ලස්සන වීඩියෝ එකක්.ඉදිරියටත් කරගෙන යන්න
@LassanaDerana
@LassanaDerana 3 жыл бұрын
ස්තූතියි ❤️
@kavihomerecipes
@kavihomerecipes 3 жыл бұрын
ගොඩාක් ලස්සනයි වීඩියෝ එක ජය ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න 👍
@LassanaDerana
@LassanaDerana 3 жыл бұрын
ස්තූතියි ❤️ තෙරුවන් සරණයි 🙏
@upekshahettiarachchi1487
@upekshahettiarachchi1487 2 жыл бұрын
හෙයියන්තුඩුවෙ රාජා, නවම් රාජා, මිල්ලන්ගොඩ රාජා වෑවල දෙණියෙ රාජා යන පින්බර හස්තියනි නුඹලාට අමාමහ නිවන් සුව ලැබේවා 🙏🙏🙏
@dholkisong6449
@dholkisong6449 Жыл бұрын
මිල්ලන්ගොඩ ඇතාගෙ උපන් ගම අපේ ගම 😏 නවගත්තෙගම
@Devill399
@Devill399 3 жыл бұрын
🤕😥😪මිය ගිය ඇතූන් සැනසේවා 😭😢😢😟🙏
@kalanajayasinghe9730
@kalanajayasinghe9730 2 жыл бұрын
සුජීවත්ව වෙසෙන ඇතුන් සුවපත් වේවා,අනිත් ඇතුන් අමා මහ නිවනින් සැනසේවා.
@aselaiduwara
@aselaiduwara 2 жыл бұрын
මේ ඇතුන් හැමොටම අපි ආදරේයි❤️ අපේ අය එයාලා❤️😘 හෙයියන්තුඩුවේ රජා ඇතාව බලාගත්ත ඇත්ගොව්වා හෙන්ඩිරි මහත්තයා ගොඩක් හොද කෙනෙක් වෙන්න ඔනා සල්ලි නිසා පිට රටට විකුනුවේ නෑ. එයා ඇතාටත් අපේ රටටත් ගොඩක් ආදරේ මනුස්සයේක්❤️🙏
@Chunlani._4246
@Chunlani._4246 2 жыл бұрын
සුරපුර ගිය රාජාගෙන්😪 ...වාසනාට ..පනිවිඩයක්🙏 මිතුරේ මගෙ වාසනා සසරේ මග කෙටි නිසා යන්නට අවසර පතා දෙව් ලොව යනවා මෙමා මගෙන් පසුව නුබ තමා ඉන්නේ මම දන්නවා ඉතින් බාර දෙමි මෙමා මගෙ තැන දැන් නුබ තමා මේ අහපන් මගේ මිතුර පූජනීය ඒ කරඩුව පරිස්සමෙන් වැඩමවපන් බුදුන් සරන ලැබේ උබට කලබල නොකරමින් හෙමින් අඩි තියපන් තාලයකට දලදා හාමුදුරුවන්ට හුලගක්වත් නොදැනෙන්නට දැක්කද මම මැරුනු දිනේ මා හට මිනිසුන්ගෙ සෙනේ තිබුනා මහ මෙරක් වගේ දැක්කද නුබ ඒ දිනයේ පාවඩ එලනකන් හෙමින් අජිත් මාම එක්ක හොදින් උබ පෙරහැර හැඩ කරපන් මිනිසුන්ගේ සාදු මැදින් පොඩි හරි වෙනසක් දැනුනොත් තියන්න එපා අඩියක්වත් මම පෙරහැරෙ ගියා වගේ සැදැහැ සිතින් එය කරපන් පෙරහැරෙ වැඩ නිම කරලා දලදා හාමුදුරුවෝ වැදලා පරිස්සමෙන් ගෙදර බලා වරෙන් මගේ ඇත් මිතුරා උබ කරනා හැම දෙයක්ම මා මේ දෙව් ලොවට වෙලා බලන් ඉන්නවා සැමදා සරනයි නුබ හට දලදා කියපන් උබ මිනිසුන් හට එපා මම ගැන දුක් වෙන්නට කල පිං බලයෙන් මා අද ඉන්නව කියපන් දෙව් ලොව අනේ මගේ කලු මාමා දුකින් හැඩුව මාව බදා ඒත් කුමක් කරම්ද මා ජීවය අනියතය සදා ඉතින් මිතුර අවසානෙට..... මගේ අඩුව පුරවාපන් මා කිව් දේවල් සිහියෙන් මතකෙ තියන් වැඩ කරපන් 🐘☸️🙏🇱🇰උපුටා ගැනීමකි 🙏❤️
@LassanaDerana
@LassanaDerana 2 жыл бұрын
ඒක ලස්සනයි 💕 බොහොම ස්තූතියි ඔබට.
@thilankasrilath9000
@thilankasrilath9000 3 жыл бұрын
ඇත්තු ඔක්කොටම දිර්ගායුෂ ලැබේවා !පියුෂ 5වසර
@LassanaDerana
@LassanaDerana 3 жыл бұрын
තෙරුවන් සරණයි පුතා ❤️
@himayabalasuriya2511
@himayabalasuriya2511 2 жыл бұрын
හැම ඇත් රාජෙකුටම නිවන් සුව ලැබේවා ..සසර එතෙර වීමට ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️
@chaminda1341
@chaminda1341 2 жыл бұрын
නිවන් සුව කියන්නේ හැමෝම මියගිහින් නැහැ. Bs
@ayeshaushani3620
@ayeshaushani3620 2 жыл бұрын
Wasana oyath nedum gamuwe ape raja wage ma bosath eth rajun kenek oya ape ta wasana wake theruwan sarani patiyo oyata🙏🙏🙏🙏
@chavikakumari5417
@chavikakumari5417 2 жыл бұрын
මතු බුදු වෙන බෝදී සත්ව ඇත්තු🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤
@lalithpriyankara4928
@lalithpriyankara4928 3 жыл бұрын
:බුදු සරනයි රජුනෙ🥰🥰🥰🥰🥰 දීර්ගායුශ ඔබවහන්සේට 🥰🥰🥰🥰🥰 බුදු සරනයි දීර්ගායුශ
@imashavidanage
@imashavidanage 2 жыл бұрын
පින්නවල ඉන්නවා නේද සුමන කියලා ලස්සන ගෝමර තියෙන ඇතෙක්..
@indikarandeniya3684
@indikarandeniya3684 2 жыл бұрын
Nedungamuve rajatai vasanatai Godak adarei🐘🐘🐘🐘🐘♥️♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@gayankumara2501
@gayankumara2501 2 жыл бұрын
සියලුම ඇත් රජවරුන්ට දීර්ඝායුෂ ලැබේවා..!!
@chithraniasoka8286
@chithraniasoka8286 2 жыл бұрын
Ane perahara walwaĺata yana mea ran kadawalwalata utum dalada samidun pihitai 🐘🐘🐘🐘🐘🐘🐘🐘🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🌺🌺🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏
@upekshahettiarachchi1487
@upekshahettiarachchi1487 2 жыл бұрын
සියලුම ඇත් රජුන්ට නිදුක් නිරෝගී සුව ලැබේවා🙏🙏
@tharakasandaruwan2679
@tharakasandaruwan2679 2 жыл бұрын
මිල්ලන්ගොඩ රාජා..❤️❤️❤️
@Nnotyboy
@Nnotyboy 2 жыл бұрын
සියලු ඇත්න් සදහා නිවන් සුව ලැබේවා සහ දීර්ඝ ආයුෂ ලැබේවා
@Nnotyboy
@Nnotyboy 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@thilinavlogs5652
@thilinavlogs5652 2 жыл бұрын
පිංවත් නැදුන්ගමුවේ රාජා බෝසත් ඇත් රජුනි ඔබට නිවන් සුව ලැබේවා සම්බුදු සරණයි සම්බුදු පිහිටයි.
@aluthwagawa2085
@aluthwagawa2085 3 жыл бұрын
හරිම ලස්සනයි
@LassanaDerana
@LassanaDerana 3 жыл бұрын
ස්තූතියි ❤️
@rathnayakabanda1500
@rathnayakabanda1500 Жыл бұрын
❤❤❤❤❤ Meyatanam ආදරේ හිතනවා ❤❤❤
@Shantha_ayya
@Shantha_ayya 3 жыл бұрын
ලස්සන වීඩියෝ එකක්..❤🙏
@LassanaDerana
@LassanaDerana 3 жыл бұрын
ස්තූතියි ❤️
@LowinBindak
@LowinBindak 3 жыл бұрын
ඔන්න මාත් ආවා👍..... ෆුල් බලලා සහය දිලා යනවා...... අපේ පැත්තෙත් එන්න...... හදවතින්ම සුබපතනවා ජය😍❣
@LassanaDerana
@LassanaDerana 3 жыл бұрын
අනිවාර්යයෙන්ම
@jeewanthawijesinghe4793
@jeewanthawijesinghe4793 3 жыл бұрын
එල කොල්ලා වීඩියෝ එක
@LassanaDerana
@LassanaDerana 3 жыл бұрын
ස්තූතියි ❤️
@gayanmadushanka3865
@gayanmadushanka3865 3 жыл бұрын
වාසනා😍
@ඇත්පරපුර-ඬ3ඣ
@ඇත්පරපුර-ඬ3ඣ 3 жыл бұрын
විඩියෝ එක නම් 👍
@ඇත්පරපුර-ඬ3ඣ
@ඇත්පරපුර-ඬ3ඣ 3 жыл бұрын
මේ අපේ මුතුරාජා ගැනත් විස්තරයක් කරලා වීඩියෝ එකක් දාන්න
@LassanaDerana
@LassanaDerana 3 жыл бұрын
ස්තූතියි ❤️
@LassanaDerana
@LassanaDerana 3 жыл бұрын
@@ඇත්පරපුර-ඬ3ඣ මුතුරාජා ගැන අපේ කලින් වීඩියෝ එකේ තියෙනවා. kzbin.info/www/bejne/mpzXdHWbr79lqM0
@ayeshaushani3620
@ayeshaushani3620 2 жыл бұрын
Wasana lassani manika❤️❤️❤️❤️❤️
@madawapriyantha3718
@madawapriyantha3718 3 жыл бұрын
Me kala kanni minissunta ath raja varuntavath inna denna bane
@dilakishashika4985
@dilakishashika4985 3 жыл бұрын
Pudumakara watina video ekak.... Obathumalata pin ..api durin idan unath balagana innawa .hariima watina..denuvath kirimak...oba hari. Wasana...athishain dekumkalui...api dannawa meya 5 bawa..ajith methiduge daruwa..apita meweni lassana ethek loke ne...urepoe aya nedunta meyata..indica.. kandulata..kandula weeta.muthuuta..miyan kuma.kumarata hariima adarei.. E vitharak newei mahathmayanani .me italy ayath aadarei wasana pin kadata...eyala kianne lankawe abimanayak bawa..sinha rajath ehemaii...jana raja uthum harima sellankaraya...api laga me ayage video tianawa...api lankawata non ayurin upakari wenawa .me ali ethun wenuwen...mokada mama harii aadarei me ayata...me hemooma sampath...aadaren rata wenuwen rekaganna...mokada lankawe nama loke tiennne me aya...saman dewale perahera puduma lassanak..api videshikayo okkoma putu walin negitala saadu kiwva..mama witharai lankawe ipadunu kenekuta ethana hitiye...mata loku adambarayak eeka..lankawe jeewath nounath..ekai lankawe wisheshathwaya ...e okkoma pranamaya...me ali ethuntai api pudanne...me hema denatama dirgayusha...e wageema..balaganna hemata dewi pihitai..uthum minisun gena kiwena obe video ekata ape pranamaya...me song ekath harima mihirii....oba thumata niduk niroghi suwaya mahathmayanani api pathanawaa..italy I T
@LassanaDerana
@LassanaDerana 3 жыл бұрын
බොහොම ස්තූතියි ඔබේ වචන ටිකට. ඒක අපිට ලොකු ශක්තියක්. රටින් පිට ඉදල උනත් මගේ රට ගැන ආදරයෙන් කතා කරනකොට හරි ආඩම්බරයි. ඉතාලියේ සියළු දෙනාට තෙරුවන් සරණයි 🙏 . පරිස්සමින් ඉන්න. අපි මීට කලින් නැදුන්ගමුවේ රාජා, ඉන්දි රාජා ගැන කරපු වීඩියෝව මෙන්න. හැකිනම් බලන්න. 👉 kzbin.info/www/bejne/mpzXdHWbr79lqM0
@ගජගාවංශය-ඨ7ළ
@ගජගාවංශය-ඨ7ළ 3 жыл бұрын
ජය වේවා .
@LassanaDerana
@LassanaDerana 3 жыл бұрын
තෙරුවන් සරණයි
@pardeeppardeep2618
@pardeeppardeep2618 2 жыл бұрын
Miyageya Siyaluma hasthi rajuni hata utum newan pira dorotu vewara wawa
@mihiratechofficial1k
@mihiratechofficial1k 4 ай бұрын
මේ පෙරහැරකට අලියෙක් ගන්න පුලුවන්ද එහෙම ගන්නවනම් අලියෙක්ට කීයක් දෙන්න ඕනද පොඩ්ඩක් කියන්නකොඉ
@LassanaDerana
@LassanaDerana 4 ай бұрын
@@mihiratechofficial1k අපි ඒ ගැන දන්නෙ නෑ. අලි අයිතිකරුවෙකුගෙන් අහන්න.
@slweddinghub9883
@slweddinghub9883 Жыл бұрын
රාවන දෙවි පිහිටයි❤❤❤
@maxtoiya7364
@maxtoiya7364 3 жыл бұрын
එල🐘🐘
@akilathilakatathna3154
@akilathilakatathna3154 2 жыл бұрын
Niyamaiiiiiiiiiii
@achalaamalka3089
@achalaamalka3089 7 ай бұрын
Siyalu miya giya ath rajawarunta ama maha niwan suwa labewa🙏🙏
@isurumanchanayaka4080
@isurumanchanayaka4080 2 жыл бұрын
මෙයාල⁣ගෙ උසත් දැම්ම නම් වටිනවා
@LassanaDerana
@LassanaDerana 2 жыл бұрын
ඔයාලගෙ අදහස් වටිනවා. ආයෙ වීඩියෝ හදනකොට උසත් දාන්නම්.
@isurumanchanayaka4080
@isurumanchanayaka4080 2 жыл бұрын
@@LassanaDerana ස්තූතියි
@ගජගාවංශය-ඨ7ළ
@ගජගාවංශය-ඨ7ළ 3 жыл бұрын
❤️❤️❤️ supper.
@LassanaDerana
@LassanaDerana 3 жыл бұрын
Thanks
@filp_chama
@filp_chama 3 жыл бұрын
අලි නීත්‍යානුකූලව ඇති කරන්න පුළුවන්ද
@LassanaDerana
@LassanaDerana 2 жыл бұрын
වත්කම් පෙන්විය යුතුයි
@achalaamalka3089
@achalaamalka3089 7 ай бұрын
Deergayusha labewa wasana ath rajuni ,athulu anekuth ath rajawaruni🙏🙏🙏
@sithijabandara9399
@sithijabandara9399 3 жыл бұрын
සිංදු ඇතා රාජු ඇතා ගැන විඩියෝ එකක් කරන්නකෝ
@LassanaDerana
@LassanaDerana 3 жыл бұрын
ඔයාලගේ කමෙන්ට්ස් අනුව තමා වීඩියෝ හදන්නේ. ඉස්සරහට අනිවාර්යයෙන්ම කරන්නම්. බලාපොරොත්තුවෙන් ඉන්න 🙂
@sithijabandara9399
@sithijabandara9399 3 жыл бұрын
ලගදිම කරන්න ඔබට ජය
@dinethmadhubhasha88
@dinethmadhubhasha88 2 жыл бұрын
වාසනා තමා හොදටම නටන්නෙ
@sumanthihettiarachchi1549
@sumanthihettiarachchi1549 3 жыл бұрын
Good job 😍😍😍😍
@ChandimaMalith
@ChandimaMalith 2 ай бұрын
Lassanai❤❤❤❤❤❤❤❤🎉❤❤❤❤❤😊
@Chunlani._4246
@Chunlani._4246 3 жыл бұрын
එසේම වේවා වේවා වේවා ...! 🙏🙏🙏
@LassanaDerana
@LassanaDerana 3 жыл бұрын
තෙරුවන් සරණයි 🙏
@ayeshaushani3620
@ayeshaushani3620 2 жыл бұрын
Dergausha lebewa theruwan sarani eth rajuni🙏🙏🙏🙏
@evry_quotes
@evry_quotes 2 жыл бұрын
Nadun gamuwa adui dan😪😪😪
@LassanaDerana
@LassanaDerana 2 жыл бұрын
මොනව කරන්නද. සියල්ල අනිත්‍යයි.
@udithaishan5878
@udithaishan5878 3 жыл бұрын
Petau gaththanam hodaine
@tharananiranjana4157
@tharananiranjana4157 3 жыл бұрын
Good
@thevindunandika1675
@thevindunandika1675 3 жыл бұрын
Niyamai
@LassanaDerana
@LassanaDerana 3 жыл бұрын
Thanks
@renukapriyadarshani6066
@renukapriyadarshani6066 2 жыл бұрын
Renuka and the rest of us to get to 🙏🙏🙏🙏
@nipunmadushanka4259
@nipunmadushanka4259 3 жыл бұрын
😍😍🥰🥰
@hareendrajinadasa9338
@hareendrajinadasa9338 3 ай бұрын
Maru🎉🎉🎉🎉🎉🎉
@SachinSandy847
@SachinSandy847 3 жыл бұрын
❤❤❤
@asherayohani6164
@asherayohani6164 3 жыл бұрын
Hodatama karala thibunaa. Lassana Atthu
@LassanaDerana
@LassanaDerana 3 жыл бұрын
ස්තූතියි ❤️
@chaya88jayawardana44
@chaya88jayawardana44 3 жыл бұрын
🙏🙏🙏
@academykolla8942
@academykolla8942 3 жыл бұрын
මරූ
@vimanshaswickramasinghe795
@vimanshaswickramasinghe795 2 жыл бұрын
*millangoda rajawa allala tyenne S.R.A.Millangoda mahathyamai...1944 di balapatryak aran eya allala tyenne
@chanukagayashan2440
@chanukagayashan2440 3 жыл бұрын
එතකොට මේ ඇත්තුන්ට කවදාවත් පරම්පරාව හදන්න ඉඩ ලැබෙන්නෙ නැද්ද
@LassanaDerana
@LassanaDerana 3 жыл бұрын
නෑ යාළුවා 😭
@sasirunimsath3752
@sasirunimsath3752 3 жыл бұрын
@@LassanaDerana සමහර අවස්ථාව ලැබුණා . උදාහරණ ලෙස කොට්ටාවෙ කුමාරිට බණ්ඩාර කියලා පුතෙක් ඉන්නවා . කෑගල්ලෙ රන්දෙණිය වලව්වේ පූජා කියන්නෙත් හීලැ අලි යුවලකගෙ දුවෙක්. නැදුන්ගමුවේ රාජාට පවා ඇතින්නියන් දීලා තියනවා . නමුත් නැදුන්ගමුවේ රාජා එච්චර කැමති වෙලා නැහැ ඒකට
@LassanaDerana
@LassanaDerana 3 жыл бұрын
@@sasirunimsath3752 ඇත්තද? මම ඒක දැනගෙන හිටියෙ නෑ. ස්තූතියි 🙏
@sasirunimsath3752
@sasirunimsath3752 3 жыл бұрын
@@LassanaDerana ඔව්, 🤘🤘🤘👊👍👍👍💕
@wasanthadarmarathna6862
@wasanthadarmarathna6862 3 жыл бұрын
@@sasirunimsath3752 ow mama ahala thiyenawa ali athun hema lpartner kenektama kemathi wenne nehalu. nedun raja kohomath wenas athek
@slmonster5759
@slmonster5759 2 жыл бұрын
Wasnata Saman davyaganaga asirwadya labawa
@pasanmalinda9166
@pasanmalinda9166 2 жыл бұрын
Wasana sudusuma mahanuwara dalada karanduwa wedamaweemata....
@filp_chama
@filp_chama 3 жыл бұрын
💟💟
@wasanthikumari544
@wasanthikumari544 2 жыл бұрын
වාසනත්බෝසත් ඇතෙක්
@machankolla3621
@machankolla3621 2 жыл бұрын
තව වීඩියෝ එකක් ගේන්න part 3
@LassanaDerana
@LassanaDerana 2 жыл бұрын
සින්දු, රාජු, කදිරා, කුමාරි ගැන එකක් දාල තියෙන්නෙ
@isuruakalanka1070
@isuruakalanka1070 3 жыл бұрын
🥰🥰
@LassanaDerana
@LassanaDerana 3 жыл бұрын
❤️❤️💕🇱🇰
@madawapriyantha3718
@madawapriyantha3718 3 жыл бұрын
Mage aushatha aragena jivath veva ath rajuni vasana
@thilankasrilath9000
@thilankasrilath9000 3 жыл бұрын
ඇත්තු ඔක්කොටම දිර්ගායුෂ ලැබේවා !පියුෂ 5වසර
@rosyphone3090
@rosyphone3090 2 жыл бұрын
ඇස්වහ කටවහ කාගෙවත් වදින්න එපා දුගුකලක් ජීවත් වත්වා
@rosyphone3090
@rosyphone3090 2 жыл бұрын
වෙත්වා!!!
@Doniii_5
@Doniii_5 Жыл бұрын
nawam raja akunak wadila neweda nati une
@geethanjaleeshashikamala3541
@geethanjaleeshashikamala3541 Жыл бұрын
❤❤❤❤❤❤😊😊😊🎉
@greenwaysrilanka7210
@greenwaysrilanka7210 3 жыл бұрын
🙏🙏🙏🙏♥️♥️♥️
@LassanaDerana
@LassanaDerana 3 жыл бұрын
❤️❤️🇱🇰🇱🇰🇱🇰
@sumanawati-qh5lv
@sumanawati-qh5lv 8 ай бұрын
පුලතිසි රජා බොලේ.වගේ
@adeeshanimsara664
@adeeshanimsara664 2 жыл бұрын
Ape wasana
@weerathungaweerathunga4980
@weerathungaweerathunga4980 2 жыл бұрын
❤❤❤❤❤❤❤❤❤
@mindrelaxation4964
@mindrelaxation4964 3 жыл бұрын
Onna oyata TRUE COPY SL wethia podi theggak video balann anawata apple akk denawa hode. ethin nitharama rede enna math samaga jaya wewa obata theruwan saranae.
@LassanaDerana
@LassanaDerana 3 жыл бұрын
ස්තූතියි .. මමත් ඔයාට හෙට එකක් දෙන්නම්.
@kumarirupasinghe6071
@kumarirupasinghe6071 2 жыл бұрын
Sadu Sadu Sadu Theruwan Saranai
@nilukaudayangani3973
@nilukaudayangani3973 2 жыл бұрын
👇👍Mama as aaliyarj
@andrewkasyanov2122
@andrewkasyanov2122 3 жыл бұрын
Like 531 🎶🎵🎶🎵
@pasanmalinda9166
@pasanmalinda9166 2 жыл бұрын
Wasana oya mage Pana wasthu....
@lahiruziru5778
@lahiruziru5778 2 жыл бұрын
Ai issara marapu Dala puttuwa Saha abalan lorryaka aran enakota marina kiyapu ath depala ada hitiyanam
@ggddrvvgghgf9783
@ggddrvvgghgf9783 2 жыл бұрын
Yasisuru
@m.s.peraraperara3581
@m.s.peraraperara3581 2 жыл бұрын
Me athunge patiyka na ne yako me wage rataka
@anurarathnayake8999
@anurarathnayake8999 3 жыл бұрын
Ai nadungamuwa atha gana natta.
@LassanaDerana
@LassanaDerana 3 жыл бұрын
එයා ගැන මේ වීඩියෝ එකට කලින් අපි දාපු වීඩියෝ එකේ තියෙනවා. චැනල් එකට ගිහින් බලන්න.
@AshaAsha-ne4ch
@AshaAsha-ne4ch 3 жыл бұрын
🙏🙏🙏😂😂💕💕💕🌹
@ajithnandnadasanayka8866
@ajithnandnadasanayka8866 3 жыл бұрын
බු
Lamborghini vs Smoke 😱
00:38
Topper Guild
Рет қаралды 22 МЛН
За кого болели?😂
00:18
МЯТНАЯ ФАНТА
Рет қаралды 3,3 МЛН
How Much Tape To Stop A Lamborghini?
00:15
MrBeast
Рет қаралды 242 МЛН
Accompanying my daughter to practice dance is so annoying #funny #cute#comedy
00:17
Funny daughter's daily life
Рет қаралды 22 МЛН
CHAVIT SINGSON, IPINASILIP ANG KANYANG MANSION!
15:03
NET25
Рет қаралды 10 М.
Lamborghini vs Smoke 😱
00:38
Topper Guild
Рет қаралды 22 МЛН