ඇල්ල ළග වලව්ව Ella Langa Walawwa 1

  Рет қаралды 269,654

Madhawa Wijesekara

Madhawa Wijesekara

Күн бұрын

Пікірлер: 195
@MalikaSamaraweera-vs1hu
@MalikaSamaraweera-vs1hu 11 ай бұрын
නම විතරයි අහලා තිබුනේ බය හිතෙන කතාවක් කිය්ලා... මාර ලස්සනයි අප්පා මේ කතාව...වෙනම හැගීමක් එන්නෙ..
@buddhikaamilasampathwerago1521
@buddhikaamilasampathwerago1521 6 жыл бұрын
ශා...මරු කතාව..පොඩි කාලෙ හරිම බයෙන් බලපු කතාවක්...
@dilupamanori637
@dilupamanori637 6 ай бұрын
අචලා අලස් .❤️💐💐 මම පාසල් යන කාලේ අැයට හරිම කැමතියි.අපේ ගෙදර කැලැන්ඩරයක ඇයගේ රුව තිබුණා.දැං ඉන්න නිළියෝ වගේ නෙවෙයි.එයාලා make up වලින් ලස්සන වෙලා හිටියේ නෑ .කොහොමත් ලස්සනයි.
@MadaraNilmini
@MadaraNilmini 2 ай бұрын
අචලා අලස් මේ ටෙලියෙන් පස්සෙ දැක්කෙ නෑ.එදා නම් හරිම ලස්සනයි ආසයි ආයෙමත් දකින්න ලාදුරු රෝගය ගැන හොද පාඩමක් කියාපාන කතාවක් ඒක අනේ ජැක්සන් අයියා ගෙ රගපෑම් හරිම දුකහිතුනා
@nisansalasudharshi1816
@nisansalasudharshi1816 Ай бұрын
ඉසිවර අසපුව
@anushrajapakse2327
@anushrajapakse2327 5 жыл бұрын
බොහොම ස්තුතියි. මම මේක බලන්න ගොඩක් ආසාවෙන් හිටියේ.. ඔබ නිසා මන් වගේ තව ගොඩක් අයට මේ කතාව බලන්න ලැබුනා..
@sunethradissanayakala6683
@sunethradissanayakala6683 6 жыл бұрын
ලස්සනයි මෙ කතාව ස්තුතියි රුපවහිනි
@romeshikadilrukshi8445
@romeshikadilrukshi8445 6 ай бұрын
2024 බලන set එක කෝ...
@NiroshaNirosha-u6f
@NiroshaNirosha-u6f 6 ай бұрын
👍👍
@rangafdo2910
@rangafdo2910 5 ай бұрын
@@NiroshaNirosha-u6f Innawo....
@chameladilu780
@chameladilu780 5 ай бұрын
මන් චූටි කාලෙ බැලුවා ​@@NiroshaNirosha-u6f
@nathmijayasekara1328
@nathmijayasekara1328 5 ай бұрын
Math
@PiuJayarathna
@PiuJayarathna 5 ай бұрын
Math❤
@shanthagunasekara2760
@shanthagunasekara2760 Жыл бұрын
හරිම සතුටුයි..කාලෙකට පස්සේ ඇල්ල ළඟ වළව්වට ගොඩ වෙන්නට අවස්ථාවක් ලැබීම ගැන. !
@dpsnmuditha7708
@dpsnmuditha7708 6 ай бұрын
අපි පුංචි කාලේ මේ කතාව බැලුවා බය හිතෙනවා. 😊😊 හරි ලස්සන කතාවක් ගොඩාක් ස්තූතියි නැවත දැම්මට
@sanjayaedirisinghe
@sanjayaedirisinghe 8 жыл бұрын
I think this was telecasted in 1988 or 87 for the first time .. I was a kid around 6 years old at that time .. We didn't have electricity those days but had a 12 inc Philip B&W TV and used a car battery to watch the TV. We were so scared to go out of home for couple days after watching this drama.. I also remember it was the period with JVP issues around the country , so the environment was more scarier t :).. Good old days
@inokadesilva9646
@inokadesilva9646 7 жыл бұрын
I also had same experience with this tele drama
@bskcreation1888
@bskcreation1888 6 жыл бұрын
smae we also ..
@manjulawijesinghe7232
@manjulawijesinghe7232 5 жыл бұрын
Ur correct
@beragalawindchillcottage1699
@beragalawindchillcottage1699 6 ай бұрын
Same
@oriljayakody8757
@oriljayakody8757 5 ай бұрын
හරිම ලස්සන සෞඛ්‍ය අධ්‍යාපනික නාට්‍යයක්.
@randisumeda9969
@randisumeda9969 6 ай бұрын
වැස්සත් එක්ක සීතලේ බලන්නෙ,,,මාරම feeling එකක් දැනෙන්නෙ ❤
@HarshanaManuranga
@HarshanaManuranga 6 ай бұрын
Aniwaaa
@sugandisugandi9997
@sugandisugandi9997 5 ай бұрын
ස්තුති මේ පරණ ටෙලි නාට්‍ය දානවට
@kumariheenatigala6192
@kumariheenatigala6192 6 ай бұрын
ඉස්සර ආසාවෙන් බලපු කතාවක්...ආයෙත් බලන්න ලැබුන එක ලොකු දෙයක්.
@MallikaHerath-p2s
@MallikaHerath-p2s 6 ай бұрын
Thank you so much for upload this tele drama.I have watched this years ago.Best acting Mr.Wickramage and Jackson Antony.
@janakikumarirathnyaka6288
@janakikumarirathnyaka6288 Жыл бұрын
2023 /4/25 ඔන්න බහරේන් සිට මාත් බලන්න ගත්තා, පරණ කතාවක්, කොටස් තියනවනේ දිගටම බලන්න පුළුවන් 🙏🙏
@Rukma-x9k
@Rukma-x9k Жыл бұрын
පොඩි කාලේ බලපු ලස්සන කතාවක්.
@Ushankbudd
@Ushankbudd 2 жыл бұрын
තාත්තා සහ සීයා කියල තියනව ඇල්ල ළඟ වලව්ව ටෙලිනාට්‍යයට ලොකේශන් බලන අතරෙදි අපේ ගෙදරටත් ඇවිත් තියනවාලු. හේතුව අපෙ ගෙදර මේ ගෙදර ගෘහ නිර්මාණයට සමානයි...කොහොම.හරි සීයා කැමත්තක් පෙන්නලා නෑ..මොකද මාස ගණනක් යන වැඩක් නිසා.හරිම ආසාවෙන් බලන්නෙ..ස්තූති upload කරාට
@mahensasvirugunarathna8484
@mahensasvirugunarathna8484 2 жыл бұрын
koheda gewal
@hashanuhc5498
@hashanuhc5498 6 ай бұрын
Me walawwa Kawoda inne dan ?
@tironpathirana3719
@tironpathirana3719 5 ай бұрын
Siyataa heck gawenawaa athi nhe😅😅😅😅
@Ushankbudd
@Ushankbudd 5 ай бұрын
@@tironpathirana3719 නෑ එහෙම නම් උනේ නෑ
@amilasadaruwan2696
@amilasadaruwan2696 3 ай бұрын
Matt kiuwa
@Isuru-l8x
@Isuru-l8x Ай бұрын
මේව් තමයි..නහර් වලටම දැනෙන කතා...🎬❤️
@h.d.ugunasekara882
@h.d.ugunasekara882 6 ай бұрын
අපි බැලුවේ මුලින්ම. දැන් හරියට මතකත් නැහැ. දැන් තියෙන ජරාවල් කමකට නැහැ. පරණ tele නාට්‍ය කොච්චර ලස්සනද. මතකය අළුත් වෙනවා. නැවත ගෙන ආවට ස්තුතියි.
@SuperPiyuchan
@SuperPiyuchan 5 ай бұрын
mama mulinma baluwe awurudu 12 wayasedi .1988. ita passe me youtube balana deweni wathawa.. thawamath podi podi awul 2 ., 3 k arenna thawamath ihalinma thathvika bawa thiyenawa kiyanne e kaale baladdi aapu hengima gena kiyanna wachana nana. patta.
@KandyansBANDARA
@KandyansBANDARA 6 ай бұрын
මමත් පොඩි කලේ මේ කතාව ඉවර වෙනකම්ම බලලා තියනවා හාරිම ලස්සනයි ❤
@nalaka885
@nalaka885 6 жыл бұрын
thank you for upload this valuable teledrama.....!!!
@kulminarathnayake2760
@kulminarathnayake2760 6 жыл бұрын
Niyamai ithiri episode tikath daanna..... Supiri vadak...
@sudarmikabandara6636
@sudarmikabandara6636 6 ай бұрын
ගොඩක් ලස්සනයි මතකය අඑත් උනා ❤❤❤
@induspol2924
@induspol2924 8 жыл бұрын
Thanks so much for your work. It is indeed a great service in these times, where there is hardly anything even close to the quality of these teledramas.
@MadhawaWijesekara
@MadhawaWijesekara 8 жыл бұрын
Thanks a lot. I'll upload more teledramas when I get.
@kisonsl2835
@kisonsl2835 9 жыл бұрын
Thanks a lot machn!! Do you have "Rathu Rosa" teledrama by Ranjan De Silva?
@Neopeiris
@Neopeiris 6 ай бұрын
මේ කතාව පුංචිකාලෙ මම ඉවර වෙනකං බැලුව. රවින්ද්‍ර ඔක්කොම හොයාගන්නව. අතිතෙ ලාදුරු කියන්නෙ තව කෙනෙක්ට කියන්න පුලුවන් ලෙඩක් නෙමි. ඒක නිසා තමයි කතාවෙ හැමදෙයක්ම සිද්ද උනේ. 26/05/2024
@gehanpinto6652
@gehanpinto6652 8 жыл бұрын
The quality of national television has gone to shit since the arrival of Indian mega-teledramas. So much that, you can't turn on a TV without getting blasted with cheap crap like, Swapna, Me Aadarayai, Prema Dadayama etc. Thanks a lot for the uploads. Great job.
@MadhawaWijesekara
@MadhawaWijesekara 7 жыл бұрын
You're welcome!
@sugathfernando3538
@sugathfernando3538 6 жыл бұрын
100% true..
@ganeeshganganee8700
@ganeeshganganee8700 5 жыл бұрын
Gehan Pinto true bro same feeling
@aasim123aasim
@aasim123aasim Жыл бұрын
Harime lassanai kata tamai parane kale tibila tiyenne .den kata ballekutawah balanne bha .appiriyai.awasane dakwa kotas tibunoh hoi❤
@tdweeravardana6574
@tdweeravardana6574 Жыл бұрын
මාත් බලන්න ගත්තා ..ලෙබනන් ..ඉදන්..🙏ගොඩාක් ස්තුති
@sumanakubukage
@sumanakubukage 5 ай бұрын
ගොඩක් ලස්සනයි
@oceaniekapparage271
@oceaniekapparage271 8 жыл бұрын
Thank You very much for uploading this! I really appreciate it! I remember watching this Teledrama few years ago, but now all TV channels show are Korean or Indian dramas !
@MadhawaWijesekara
@MadhawaWijesekara 7 жыл бұрын
You're welcome!
@udulaniabekon2962
@udulaniabekon2962 6 ай бұрын
Essara asawen balapu kathawak.. Thank you damma ta
@sandunjayasinghe9508
@sandunjayasinghe9508 6 жыл бұрын
All of You Done a Great Job!!! I am a little child in 1987- 1989, this was a dream in our child hood.... Sandun Gampaha
@MadhawaWijesekara
@MadhawaWijesekara 6 жыл бұрын
Thanks a lot Sandun
@MadaraNilmini
@MadaraNilmini 6 ай бұрын
මමත් මේක ටීවී එකෙන් බලපු කෙනෙක් මාර ලස්සනයි ජැක්සන් කියන නලුවගෙ දක්ශතා මම මුලින් දැක්කෙ මේකෙන් ඔයාලත් බලන්නකො
@MadaraNilmini
@MadaraNilmini 2 ай бұрын
@sugathrathnayaka6318
@sugathrathnayaka6318 5 жыл бұрын
Mata me kathawa yaddi aurudu 6.ane e athithaya mathak waddi harima sundarai.dan yana telinattith ekka blapuwahama mewage telinatti lagineath thiyanta be acharama sundarai.kathawa baladdi apahu e sundara lamakalayata api yanawa wage danenawa.adawage colour tv thibba ne kalu sudu tvi eka api baluwa harima dukai ane
@HasithaRangana-p1p
@HasithaRangana-p1p 6 ай бұрын
මේක ටෙලිකාස්ට් වුණේ කොයි කාලෙද
@deepachandani2162
@deepachandani2162 Жыл бұрын
පුළුවන් නම් ඉසුරු සොයා ,ගමන,හිම රාත්‍රිය,පස්සේ ගෙනා මනමාලි ,ගිරය,ටෙලිනාටය දාන්නකෝ
@mallikamudiyanselage4859
@mallikamudiyanselage4859 6 ай бұрын
Giraya tiyanava මමත් බැලුවා
@pamodidissanayake6199
@pamodidissanayake6199 6 ай бұрын
ගිරය තියනවා
@Chanu97Dhanu96
@Chanu97Dhanu96 6 ай бұрын
ගිරය තියෙනවා මම බැලුවා
@Chanu97Dhanu96
@Chanu97Dhanu96 6 ай бұрын
පස්සෙ ගෙනා මනමාලිත් තියේ
@user-dd7sn8jw1i
@user-dd7sn8jw1i Жыл бұрын
හරිම ලස්සනයි
@achirakld
@achirakld 6 жыл бұрын
කථාව හුගාක් ලස්සනයි. ඒවාගෙම ඛේමදාස මාස්ටර්ගේ පසුබිම් සංගීතයට රූකඩ නාට්‍යක් උනත් පුදුමයට පත් කරන්න පුලුවන්.
@inokadesilva9646
@inokadesilva9646 7 жыл бұрын
Madhawa thanks for uploading & expecting more tele drams like this.Specially "Pita Gam karayo"
@pichan1582
@pichan1582 9 жыл бұрын
i was searching this for a very long time... im from japan with very busy times.. but i was searching this drama. this was a great drama and needed to watch again.. thanks for uploading.. thank you very much.
@MadhawaWijesekara
@MadhawaWijesekara 7 жыл бұрын
You're most welcome
@ayomihewage
@ayomihewage 6 жыл бұрын
great work, if you can, please upload 'Indikada asna' drama
@chandraniwitharana6691
@chandraniwitharana6691 4 жыл бұрын
Thanks u soooo.... much Dear Madawa.
@RajithaSeneviratne
@RajithaSeneviratne 5 жыл бұрын
Man the music is just next level. Dr. Khemadasa truly is a genius.
@nandaniaruna8253
@nandaniaruna8253 6 ай бұрын
ජැක්සන් ලාදුරු රෝගියෙක් විදිහට භයානක චරිතයක් රගපානවා,,,නැවත බලන්න ලැබීම සතුටක්
@chamararathnayaka9673
@chamararathnayaka9673 4 жыл бұрын
අද බලන්න පටන් ගත්තේ...2010.06.21
@risandikumarasiri4338
@risandikumarasiri4338 10 ай бұрын
හිමි අහිමි teledrama eka දන්නා .
@emmadevni8039
@emmadevni8039 6 ай бұрын
Never seen this telly drama before. Looks very nice. Can somebody tell me how many episodes in this story?? Thnx heaps in advance. ❤
@MadhawaWijesekara
@MadhawaWijesekara 6 ай бұрын
14 Episodes
@emmadevni8039
@emmadevni8039 6 ай бұрын
@@MadhawaWijesekara Thnx heaps, am going to watch it. 👍😊
@kusumdissanayaka3097
@kusumdissanayaka3097 6 ай бұрын
මම පොඩි කාලෙ ,අපෙ අත්තම්මා ලගෙ ගෙදර ගියා ම ,අපෙ මාමා එහෙම ඔය නම තියන ටෙලිනාටය බලනවා මතකයි ...දැන් , අත්තම්මා,මාමා ජීවතුන් අතර ත් නෑ...
@asankaw1
@asankaw1 5 жыл бұрын
Thank you for uploading this tele drama. We really enjoyed. Wondering what happened to this walawwa..does it still exists? I hope so.. beautiful mansion
@Vindiyasiriwardana
@Vindiyasiriwardana 6 ай бұрын
👍👍👍👍 අපි අපි..
@lithiraekanayaka7739
@lithiraekanayaka7739 2 жыл бұрын
How did you find/download these old teledramas?
@piyuminadungoda7034
@piyuminadungoda7034 6 жыл бұрын
great job... can u upload "Aga pipi mal" teledrama like this....
@akampiyadharmasena1697
@akampiyadharmasena1697 9 жыл бұрын
niyama wadak ,, upload old dramas
@MadhawaWijesekara
@MadhawaWijesekara 7 жыл бұрын
බොහෝම ස්තූතියි!!!!
@tavinyadayananda9021
@tavinyadayananda9021 7 жыл бұрын
Great drama. I keep on arching this
@MadhawaWijesekara
@MadhawaWijesekara 7 жыл бұрын
Thanks a lot
@kokilmadhavisenevirathne2861
@kokilmadhavisenevirathne2861 6 жыл бұрын
Thanks for uploading
@RoseRose-nu8bd
@RoseRose-nu8bd Жыл бұрын
අම්මෝ කොච්චර ලස්සන නට්ටියක්ද
@NimeshaRushanthi
@NimeshaRushanthi 6 ай бұрын
Harima lassanai
@heartofkorea2989
@heartofkorea2989 2 жыл бұрын
Thank you
@මැණික්මැණික්
@මැණික්මැණික් 6 ай бұрын
මන් බැලුව යුටියුබ් එකෙන් ගිරය කියන කතව නම්
@chameladilu780
@chameladilu780 5 ай бұрын
ගිරය කොටස් අඩුයි
@DilaAcademy-sh9qh
@DilaAcademy-sh9qh 6 ай бұрын
අදටත් ලංකාවෙ ලස්සනම නිලිය
@clarekekulawela505
@clarekekulawela505 6 ай бұрын
Very beautiful excellent
@nimalrathnayaka8653
@nimalrathnayaka8653 3 жыл бұрын
Me katawa yana kota mata age 03,e,,mataka Nam ne. Eth den asawen Balanawa, thanks,
@nadeeshamadushani9159
@nadeeshamadushani9159 7 жыл бұрын
ස්තුතියි ඔබට
@sanjas7317
@sanjas7317 Ай бұрын
අනාගතේ ඉදන් අතීතය දිහා බලද්දි මොන තරන් අපූරු ද
@nsanjeewani7759
@nsanjeewani7759 7 жыл бұрын
ගොඩක් හොඳ දෙයක් ඔයා කරන්නෙ .ස්තුතියි ඔයාට
@MadhawaWijesekara
@MadhawaWijesekara 7 жыл бұрын
ඔබට බොහෝම ස්තූතියි!!!
@rangashanthapieris20
@rangashanthapieris20 6 ай бұрын
@nayanakumari9071
@nayanakumari9071 5 жыл бұрын
Bohoma. Sthuthi. Ella lava walawwa. Hari asawen. Balapu. Kathawak
@uthpala1979
@uthpala1979 9 жыл бұрын
great work................................
@MadhawaWijesekara
@MadhawaWijesekara 7 жыл бұрын
Thanks a lot
@Isuru-l8x
@Isuru-l8x Ай бұрын
2024.10.16 me dn bln gmm.🎬❤️❤️
@chamarapathirage6468
@chamarapathirage6468 6 жыл бұрын
Do you have hiruta muwawen full teledrama ?
@sameerakandage4295
@sameerakandage4295 5 жыл бұрын
Superb story
@dumindudissanayake3408
@dumindudissanayake3408 6 жыл бұрын
can you upload nonawaruni mahathwaruni all episodes.
@MadhawaWijesekara
@MadhawaWijesekara 6 жыл бұрын
මචං මම ගාව තියෙන ටික ඔක්කෝම දාලා තියෙන්නේ.
@dumindudissanayake3408
@dumindudissanayake3408 6 жыл бұрын
@@MadhawaWijesekara mona site ekanda bro download karanne
@madhukapakshaperuma1626
@madhukapakshaperuma1626 2 жыл бұрын
Telesene?????
@nathmijayasekara1328
@nathmijayasekara1328 5 ай бұрын
ඒවලව්ව බලන්න යන්න මටත් ආස හිතුනා
@11uthika
@11uthika 6 ай бұрын
2024.05.25 danne Me drama eka aye upload karala kiyala, 17 years meka balanakota e kale
@hemantharupasinghe7569
@hemantharupasinghe7569 2 жыл бұрын
විශිෂ්ඨ නිර්මාණ
@lakmali8694
@lakmali8694 4 ай бұрын
😍♥️♥️
@OnlineRRR
@OnlineRRR 6 ай бұрын
ඇල්ල ලග වලව්ව කොහෙද තියෙන්නේ මේ ගෙදර තාම තියෙනවද ?
@MadhawaWijesekara
@MadhawaWijesekara 6 ай бұрын
මෙය කෑගල්ලේ වික්‍රමසිංහ වලව්වයි. අද මෙම වලව්ව, The Grand Walawwa ලෙස සංචාරක හෝටලයක් ලෙස පරිවර්තනය වී ඇත. Location : maps.app.goo.gl/igD2Y41ZHny1YfHs9 Official Web Site grandwalawwa.com/
@OnlineRRR
@OnlineRRR 6 ай бұрын
@@MadhawaWijesekarathank you
@chameladilu780
@chameladilu780 5 ай бұрын
චූටි කාලෙ අත් දෙකින් මූන වහන් ඇගිලි අස්සෙන් බයෙන් බලපු කතාව
@upamalik1986
@upamalik1986 11 ай бұрын
දුර්ගාන්තය දෙන්නකෝ
@maryantony6117
@maryantony6117 5 ай бұрын
ජැක්සන් ඇන්තනී අයියාත් ඉන්නවා
@markbandara4931
@markbandara4931 9 жыл бұрын
thanks very much
@MadhawaWijesekara
@MadhawaWijesekara 7 жыл бұрын
You're welcome!
@sandycooking2882
@sandycooking2882 9 жыл бұрын
amazing big thanks for u dear
@MadhawaWijesekara
@MadhawaWijesekara 7 жыл бұрын
You're welcome!
@maheshchinthaka7484
@maheshchinthaka7484 8 жыл бұрын
Thanks.......
@MadhawaWijesekara
@MadhawaWijesekara 7 жыл бұрын
You're welcome
@SuperPiyuchan
@SuperPiyuchan 5 ай бұрын
me drama eken thamai lankawe godak aya laaduru rogaya gena denagaththe.. eya nittawata suwakala hekiyi kiyanna thamayi me drama eka pennuwe.
@nilukalakmali4630
@nilukalakmali4630 Жыл бұрын
Achala alasge lassana
@shayamalialuthge3556
@shayamalialuthge3556 Жыл бұрын
හිමි අහිමි බලන්න කැමතියි
@kulasooriyahome3239
@kulasooriyahome3239 5 ай бұрын
Kegalle wikcramasinghe bangalawa neda me
@MadhawaWijesekara
@MadhawaWijesekara 5 ай бұрын
ඔව්.
@sally8096
@sally8096 9 жыл бұрын
Thanks for this!
@MadhawaWijesekara
@MadhawaWijesekara 7 жыл бұрын
You're welcome
@parameet3858
@parameet3858 9 жыл бұрын
please upload more tele dramas like this...
@MadhawaWijesekara
@MadhawaWijesekara 9 жыл бұрын
paro de silva Thanks. I've some teledramas. But due to copyright issues I can't.
@mihidumgamage5664
@mihidumgamage5664 8 жыл бұрын
Madhawa Wijesekara do you hv keetaya tele drama ?
@MadhawaWijesekara
@MadhawaWijesekara 8 жыл бұрын
Mihidum Gamage No brother.
@shyamanijagodage9198
@shyamanijagodage9198 7 жыл бұрын
Madhawa Wijesekara l
@amazingvideoclips807
@amazingvideoclips807 4 жыл бұрын
machan manokaya drama eka dipanko
@ManelWijewardhana
@ManelWijewardhana 6 ай бұрын
අපි. අපි.
@FathumaFathuma-hm8se
@FathumaFathuma-hm8se 6 ай бұрын
පුවන්නම් බුමුතුරුණු ටෙලිනාට්‍ය දාන්න.
@wasanthiseyadissanayaka1476
@wasanthiseyadissanayaka1476 Жыл бұрын
Essara meka balala baya wena tharam
@Onlyfornature3328
@Onlyfornature3328 11 ай бұрын
G(Old)❤
@oriyannatashi3750
@oriyannatashi3750 6 жыл бұрын
Mama chuti kaale aasawen balapu drama ekak..💙💙💙💙
@ChalanasampathDissanayake
@ChalanasampathDissanayake Жыл бұрын
Me yatiyana walauwada natyata Aran thiyenne
@MadhawaWijesekara
@MadhawaWijesekara Жыл бұрын
නැහැ මේ කෑගල්ලේ වික්‍රමසිංහ වලව්ව. ඒක දැන් The Grand වලව්ව කියල හෝටලයක් බවට පත් කරල තියෙන්නෙ. maps.app.goo.gl/kd1GJY287YjxkBGQ9
@WS-mr7tj
@WS-mr7tj 2 жыл бұрын
newatha wathawak tv ake pennanako.
@dcj2914
@dcj2914 3 жыл бұрын
මේ වලව්වේ නම මොකක්ද....කොහෙද මේක තියෙන්නේ
@MadhawaWijesekara
@MadhawaWijesekara 3 жыл бұрын
ඒ වලව්ව කෑගල්ලෙ වික්‍රමසිංහ වලව්ව. අනිත් දර්ශන ඔක්කොම පේරාදෙණිය , මහනුවර පැත්තෙලු. ජැක්සන් ඇන්තනී මහත්මයාගේ මිතුරියක් මගින් තහවුරු කරලා දැනගත්තේ.
@dcj2914
@dcj2914 3 жыл бұрын
@@MadhawaWijesekara බොහොම ස්තුති
@capfernando6709
@capfernando6709 2 жыл бұрын
වික්‍රමසිංහ වලව්ව ..අපේ ගමේ දකිද්දී මතක් වෙනවා අපේ පොඩ් කාලේ ඔතනින් නිතරම ගියා ..
@snowqueensnowqueen4453
@snowqueensnowqueen4453 Жыл бұрын
​@@capfernando6709thaama thiyenawadha me walawwa?
ඇල්ල ළඟ වලව්ව Ella Langa Walawwa 2
17:47
Madhawa Wijesekara
Рет қаралды 124 М.
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 9 МЛН
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 15 МЛН
How many people are in the changing room? #devil #lilith #funny #shorts
00:39
ලා හිරු දහසක් La Hiru Dahasak 1
2:39:28
Madhawa Wijesekara
Рет қаралды 418 М.
ඇල්ල ළඟ වලව්ව Ella Langa Walawwa 4
18:33
Madhawa Wijesekara
Рет қаралды 80 М.
අසල්වැසියෝ Asalwasiyo 1
23:06
Madhawa Wijesekara
Рет қаралды 254 М.