No video

එලු පාලයෙන් නිවසේ සිට අමතර ආදායමක් | elu palanaya

  Рет қаралды 8,488

Ts animal world

Ts animal world

4 ай бұрын

වීඩියෝ එක නිවී සැනසිල්ලේ හොදින් බලන්න. අලුතින් පටන් ගන්න කෙනෙකුටත් දැනට කරන කෙනෙකුටත් වැදගත් තොරතුරු ගොඩාක් තියෙනවා
💪විජේ අයියගේ නම්බර් එක වීඩියෝ එකේ දාලා තියෙනවා
💪ඔයාලට සත්තු මිලට ගන්න පුළුවන් තැන් 4ක් වීඩියෝ එකේ තියෙනවා ඒවා වලින් හොද පැටව් හොදට බලලා මිලට ගන්න විජේ අයියා කිව්වා වගේ
💪ඉස්සරහට දැනගන්න තියෙන ඕන දෙයක් ඕනෑම සත්වපාලනයක් ගැන comment එකක් දාන්න
💪මේ ලින්ක් එකෙන් ලංකා සත්වපාලන එකමුතුවට එකතු වෙලා ඔයාලගෙ සතුන් මිලට ගැනීමට විකිනීමට ඕනෑම දේකට මේකෙන් උදව්වක් ගන්න පුළුවන්
/ 737730221378339

Пікірлер: 24
@sarathkesinghe5656
@sarathkesinghe5656 4 ай бұрын
මමත් මේ දවස්වල කූඩුව ගහනවා..සත්තු දෙන්නෙක් හදන්න
@user-ud1dg5lv3y
@user-ud1dg5lv3y 2 ай бұрын
Very good question..
@EshaanIpalawaththa
@EshaanIpalawaththa 24 күн бұрын
👍👍👍
@nisalwickramasinghe4781
@nisalwickramasinghe4781 4 ай бұрын
👍😊
@thejakadilshan3049
@thejakadilshan3049 2 ай бұрын
❤❤
@pasindupapasindumadushan9756
@pasindupapasindumadushan9756 4 ай бұрын
@investigator6797
@investigator6797 Ай бұрын
Patau ganne kohmada
@Tsanimalworld
@Tsanimalworld Ай бұрын
Fb eken, ikman.lk eken puluwn
@IsharaHansamali-cc2vf
@IsharaHansamali-cc2vf Ай бұрын
මමත් එලුවන් හැදුවා ලෙඩක් ඇව්ල්ලා මැරුනා පැටැව් .මම සෙරම වික්කා ලක්ශ 2විතර පාඩු වුනා.
@Tsanimalworld
@Tsanimalworld Ай бұрын
🥺
@resathkumar5045
@resathkumar5045 Ай бұрын
කොහෙද මේ මට‍ එළුවෝ ට්කක් ගන්න ඕනේ
@Tsanimalworld
@Tsanimalworld Ай бұрын
දඹුල්ල, Mr vije contact කරගන්න
@NimeshaSandhakalum-je9uf
@NimeshaSandhakalum-je9uf Ай бұрын
එලුවො දෙන්නෙක් හදන්ට කොච්චර ලොකු කුඩුවක් ඔනද
@Tsanimalworld
@Tsanimalworld Ай бұрын
අඩි 6*6 කූඩුවක් සෑදීම ප්‍රමානවත්
@user-hf9mp8vr5s
@user-hf9mp8vr5s 19 күн бұрын
පැටවුන් ගන්න තැනක් කියන්න කෝ
@Tsanimalworld
@Tsanimalworld 16 күн бұрын
Ikman.lk එකේ බලන්න
@tharangapremalal187
@tharangapremalal187 2 ай бұрын
Nambare denna
@Tsanimalworld
@Tsanimalworld 2 ай бұрын
0752218847
@dammikahewage4135
@dammikahewage4135 Ай бұрын
මට දැනගන්න පුළුවන්ද ළඟ ළඟ ගෙවල් තියෙනවනම් එළු ගාලක් සැදීමේදී කොතරම් දුරක් නිවසේ සිට තිබිය යුතුද.අල්ලපු නිවසට කිට්ටුවෙන් එළු ගාල තිබිල ගඳයි කියලා ගැටළුවක් ආව ඒකයි ඇහුවේ
@Tsanimalworld
@Tsanimalworld Ай бұрын
ඔව් ගද යනවා, මීටර් 10ක් වගේ ප්‍රමාණවත්. මේ වීඩියෝ එකේ තියෙනවා වගේ ජරාව යටට වැටෙන්න හදාගත්තනම් ගද එනවා අඩුයි.
@user-zt3jn1yf5m
@user-zt3jn1yf5m Ай бұрын
පැටවුන් දන'ලක්සන'මේනවද
@Tsanimalworld
@Tsanimalworld Ай бұрын
විජේ අයියව contact කරගන්න. එයා සියලුම විස්තර මුලසිට කියලා දෙනවා
@dimuthubandara5220
@dimuthubandara5220 3 ай бұрын
පොන් නොබර් එකක් දන්නවා ඔයාගෙ මට දැන්
@Tsanimalworld
@Tsanimalworld 3 ай бұрын
0752218847
No empty
00:35
Mamasoboliha
Рет қаралды 9 МЛН
IQ Level: 10000
00:10
Younes Zarou
Рет қаралды 8 МЛН
A little girl was shy at her first ballet lesson #shorts
00:35
Fabiosa Animated
Рет қаралды 15 МЛН
Gym belt !! 😂😂  @kauermtt
00:10
Tibo InShape
Рет қаралды 17 МЛН
Goat Farming
17:19
CBSL
Рет қаралды 60 М.
එළු හුරතල් බලමු යාළු
14:19
TV DAKUNA
Рет қаралды 21 М.
gam kikiliyanta kema wattoruwak
7:34
Ts animal world
Рет қаралды 50 М.
No empty
00:35
Mamasoboliha
Рет қаралды 9 МЛН