රොමේනියා Embassy interview එකට සූදානම් වෙමු ( ජනවාරි මුල Embassy updates ) 🇷🇴

  Рет қаралды 6,280

දේශයෙන් දේශය

දේශයෙන් දේශය

Күн бұрын

Пікірлер: 164
@srinathmaddumage9456
@srinathmaddumage9456 9 күн бұрын
බොහොමයක් ස්තුතියි ඔබට SE Number ගැන නිතර ලමයි දැනුවත් කිරීම හා ඒ වෙනකොට කලයුතු දේවල් මතක් කරන්න. තෙරුවන් සරණයි.
@Shan_one_and_only
@Shan_one_and_only Күн бұрын
..2024/11/20 අද මම interview ගියා.මගෙන් ප්‍රශ්න දහයක් වගෙ ඇහුවෙ...හැබැයි මට කලින් කෙනාගෙන් ප්‍රශ්න 30 විතර ඇහුවා...නිකන් රොබෝ කෙනෙක් සිස්ටම් කරලා වගේ වීඩියො එකක් බලලා ඒකම පාඩම් කරන් ගිහින් ඒ ප්‍රශ්නම අහනකන් හිටියොත් කෙලවෙනවා...අනිවාර්යයෙන් english ටිකක් හදාගන්න ඔබේම උවමනාවෙන් ..තේරුම් අරං මිසක් එතන උත්තර දෙන්න බෑ..ප්‍රශ්නය හොඳට අහල තේරුම් අරං ඊට පස්සෙ ඕන උත්තර දෙන්න..පාඩම් කරන්න තියෙන්නෙ ගොඩක් දුරට අපි දෙන උත්තරය නෙමෙයි ඔවුන් අහන ප්‍රශ්නයි ගොඩක් දුරට.මොකද උත්තර කියල තියෙන්නෙ අපි අපේ දන්නම දේවල් ටිකන.ඒක මොන මගුලක්ද ..ඒ ටික කියන්න අපි අහන ප්‍රශ්නය හරියට තේරුම් ගන්න ඕනෙනෙ.මට මේක මෙහෙම කියන්න අමාරුයි යාලුවා මම හිතනවා ඔයාලට මං කියන දේ ඇතුලේ තියන basic එක ඔලුවට යන්න ඇති කියලා.අංක එක ඔයාට ඔයා ගැන තියෙන confidence එක...දෙක තමයි දැනටමත් ඔයා ගාව තියෙන උත්තර ටික..තුන එයාලා අහන ප්‍රශ්න ටික...ඔය තුනෙන් එකයි දෙකයි ගැන හිතන්න මූලිකවම.දැන් ගොඩක් අයව පාස් කරනවා ඉන්න අය හොඳයි කෙල්ලෙක් ඉන්නෙ ඔය බහුබූත ගැන හිතන් ඉඳල එතන ගිහිං ගූ ගියා වගෙ ඉන්න උනහම ඔයාට දැනෙන දේ වචනෙන් කියන්න බෑ.හැමෝම ලොකු බලාපොරොත්තු ඇතිව යන ගමන තමයි මේ ඇම්බසි ගමන.ඒක අව්ල් වගේ ඔයාටම තේරුනොත් තේරෙනවනෙ මම කියන දේ...මම ඔයාලව මානසිකව වට්ටනවා නෙමෙයි මේකයි ඇත්ත මේක හරිම පොඩි දෙයක්.වැරැද්ද අපේ කම්මැලිකම නිසා උඩින් පල්ලෙන් උත්තර ටික විතරක් බලන් යනවා.යකො ඒ ටික දෙන්න ප්‍රශ්නය දැනන් ඉන්න එපැයි.අනික ඒක එයාල ඔයා බලන වීඩියෝවෙ හෝ ඒජන්සියෙන් දෙන කොල සෙට් එකේ විදිහටම අහන්නෙ නෑනෙ .english සාමාන්‍ය මට්ටමෙන් තේරෙනවානම් අන්න එයා මූලිකවම උත්තර ගැන වැඩි බරක් තියන්න .මම මේ ටික කිව්වෙ පොදුවෙ මේක කියවන කෙනෙක්ට සප් එකක් වෙන්න.මම ආසයි අපෙ කොල්ලො ගැම්මට පාස් වෙලා යුරෝපයේ රුමේනියාවෙ ඉන්නවා බලන්න.අනික අනිත් දේ එතන ගිහිං පෝලිමේ ඉන්න ලපයි සිපයි එක්ක ගෑනු ලිඳ ලඟ වගේ කියෝ කියෝ ඉන්න එපා..නියම පිරිමි වගේ කෙලින් හිටන් ගැම්මට ඉන්න.අනික එන ගමන් තමුන්ගෙන් අහපුව පෝලිමේ දැනට ඉන්න උන්ට නතර වෙලා කියල යන්න ඒවා හදන්න එපා.කෙලින්ම එලියට යන්න මොකද ඒ බක කම් කරල පාස් උන උඹයි ඉන්න එවුනුයි ඔක්කොම අසමත් වෙනවා.එහෙනම් ඔයාල ඔක්කොටම ජය වේවා..ඔයාල අනිවා පාස් වෙනවාමයි...මමත් වෙනවාමයි ඒක මම දන්නවා... 🇱🇰🥰 පසුව ලියමි 2025/01/14 මම කිව්වා වගේම පරීක්ශණය සමත්වෙලා දැන් රුමේනියාවට ඇවිල්ලා ඉන්නෙ...හරිම සතුටුයි... එන්න ඉන්න ඔබටත් සුභ පතනවා එකෙන්ම 🇹🇩🇱🇰🇹🇩🇱🇰
@ravendrakulathunga9794
@ravendrakulathunga9794 2 күн бұрын
Update ekak දාන්න ....
@PrasannaPremathilaka
@PrasannaPremathilaka 11 күн бұрын
අයියා අලුතින් ahana prashna සහ පිළිතුරු වල Embassy intarviw video එකක් karannako
@slatdcreations4887
@slatdcreations4887 11 күн бұрын
Good job ❤❤
@rasikamelani5252
@rasikamelani5252 11 күн бұрын
❤ first comments ...🌹
@රොමේනියාදේශය
@රොමේනියාදේශය 11 күн бұрын
❤️🇷🇴
@ruchiratharanga5628
@ruchiratharanga5628 8 күн бұрын
Very Good Can Catch Conversations
@antonalex669
@antonalex669 11 күн бұрын
Thanks bro....❤
@RushariIndunil
@RushariIndunil 11 күн бұрын
Thank you so much 🙏
@janakapriyanthakumara5070
@janakapriyanthakumara5070 7 күн бұрын
SE number 183 interview date kawada wage wewi da?
@SudheeraSenevirathne
@SudheeraSenevirathne 11 күн бұрын
❤❤❤
@PrasannaPremathilaka
@PrasannaPremathilaka 11 күн бұрын
අයියා mata english අමාරුයි අයියා ඉක්මනින් අහන prashna saha පිළිතුරු dana video එකක් karanna video එකක් dannako
@රොමේනියාදේශය
@රොමේනියාදේශය 10 күн бұрын
කලින් වීඩියෝ වල ඒ සම්බන්ධව ගොඩක් කරුණු සදහන් කරලා තියෙනවා bro
@PrasannaPremathilaka
@PrasannaPremathilaka 10 күн бұрын
@@රොමේනියාදේශය ow අයියා mama ඒවා පොතක liyagena පාඩම් කරනවා අයියා me dawas වල අහන prashna සහ පිළිතුරු ටික video එකක් කරලා dannako
@RanmithPrasanjaya-o6i
@RanmithPrasanjaya-o6i 11 күн бұрын
Good vedio
@kumarattanayake6623
@kumarattanayake6623 11 күн бұрын
Hi ,there ❤❤❤
@DineshRuwan-m4f
@DineshRuwan-m4f 8 күн бұрын
Thanx bro
@PrasannaPremathilaka
@PrasannaPremathilaka 3 күн бұрын
අයියා mama 20 wenida intarviw එකට සහභාගි una magen prashna 15 vithara ඇහුව magen professional piriod ekai job opar එකයි petaluna 3n parak ඇහුව 3 weni para තමයි හරියටම උත්තර dunne prashnayak waida අයියා thawa punchi punchi දේවල් ටිකක් werduna prashna 13kata විතර උත්තර දුන්නා
@Shan_one_and_only
@Shan_one_and_only Күн бұрын
ඔයා පාස් 😊
@PrasannaPremathilaka
@PrasannaPremathilaka 18 сағат бұрын
@Shan_one_and_only thanyou bn
@EnglishWithWijay
@EnglishWithWijay 19 сағат бұрын
Update මොකුත් නැද්ද
@PradeepKarunathilaka-tb5tn
@PradeepKarunathilaka-tb5tn 11 күн бұрын
❤️❤️❤️❤️🙏
@kumarasarath6490
@kumarasarath6490 11 күн бұрын
🎉🎉🎉
@HeJee-p6j
@HeJee-p6j 11 күн бұрын
Ayye oyage video eka godak hoday. Se no167 koy mase interview eyda
@රොමේනියාදේශය
@රොමේනියාදේශය 10 күн бұрын
පෙබරවාරි මාසයේ වගේ එන්න ඕනි
@ishanichathurika2185
@ishanichathurika2185 15 сағат бұрын
Workpermint එක මාස 6න් expair වෙනවද එතකොට ejansiyen ආයේ workpermint ekata apply karanavada? Mage work permint eka ave 7.03. Anee plz danna kenek innva nm reply karanna. Plz
@rkexpress9074
@rkexpress9074 7 күн бұрын
SE 173 නමිබර් තියන දඔුල්ල පැත්තේ කවුද ඉන්නේ
@PrasannaPremathilaka
@PrasannaPremathilaka 11 күн бұрын
අයියා me dawas වල ahana prashna සහ පිළිතුරු english video එකක් dannako
@රොමේනියාදේශය
@රොමේනියාදේශය 10 күн бұрын
වේලාවක් ලැබුනොත් අරන් එන්නම් bro
@PrasannaPremathilaka
@PrasannaPremathilaka 10 күн бұрын
@@රොමේනියාදේශය ලොකු උදව්වක් අයියා mata english අමාරුයි family eka gena ehuwoth උත්තර denna අමාරුයි පිටරට ගිහිල්ලා ඇයි awe kocchara kal වැඩ karada කියලා ehuwoth උත්තර දෙන්න අමාරුයි අයියා
@priyanimalkanthi6521
@priyanimalkanthi6521 Күн бұрын
177 තව කොපමණ කාලයක යනවාද
@saduntraeval987
@saduntraeval987 11 күн бұрын
174 යන අය කව්ද ඉන්නෙ
@mymix636
@mymix636 11 күн бұрын
Mage 175
@inurakarunasena4142
@inurakarunasena4142 11 күн бұрын
@@mymix636mat 175. mkdda oya yna city eka
@mymix636
@mymix636 10 күн бұрын
@@inurakarunasena4142 mures
@mymix636
@mymix636 10 күн бұрын
@@inurakarunasena4142 oya mokenda yanne agency ekakinda
@chathurangamanoj3024
@chathurangamanoj3024 10 күн бұрын
Mage 174
@wijayadanuma4118
@wijayadanuma4118 11 күн бұрын
Guarantee letter eke nama 2k tiyna ayta tama prshnyk wela na neda bro.. thanx oyge update wlta
@රොමේනියාදේශය
@රොමේනියාදේශය 10 күн бұрын
Guarantee letter එකේ ස්ථාන 3ක ඔයාගේ නම පැහැදිලිව highlight වෙලා තිබිය යුතුයි ඊට අමතරව සීල් එක තියෙන්න ඕනි
@priyanimalkanthi6521
@priyanimalkanthi6521 Күн бұрын
177 තව කොපමණ කාලයක යනවාද 5:14 5:14
@dhanushkajayaweera-on9iy
@dhanushkajayaweera-on9iy 11 күн бұрын
172 kauda inne
@chanakamendis4098
@chanakamendis4098 4 күн бұрын
Bro me dawas wala work permit issue karana eka hold karalada? Quota 1ka approve nati nisa? Quota eka kawada da approve wenne?
@EnglishWithWijay
@EnglishWithWijay 11 күн бұрын
ණියමයි
@MangalaKuruppu
@MangalaKuruppu 10 күн бұрын
entavie date akk ganna godak kall inna onada
@රොමේනියාදේශය
@රොමේනියාදේශය 9 күн бұрын
Embassy documents submitted කරලා සමාන්‍යයෙන් දැන්නම් මාස 7 / 7 හමාරක් වගේ කාලයක් යනවා interview date එන්න
@nuwanpragith
@nuwanpragith 11 күн бұрын
January 1st emmbasy date apply karapu kenekta hamba wenna se number eka mokadda ? Eyalata interview date enne kawada wageda ?
@රොමේනියාදේශය
@රොමේනියාදේශය 10 күн бұрын
අගෝස්තු වගේ වෙයි bro
@ChandraSiri-c2l
@ChandraSiri-c2l 6 күн бұрын
මම.නො.13 ඉන්ටවුගියේ තාම ව්සඔකේනැනෙ මටදැනගන්නපුලුවන්ද 161 එවන්න තියනවද පොත්සිලෙට්කරගන්න එ්ගැනමට පොඩ්ව්ස්තරයක් එවනවද මහත්තය
@sanjayahettiarachchi3267
@sanjayahettiarachchi3267 11 күн бұрын
Police report 1ka masayak thibboth madida brother. se 166 . march walat masa 6i police report eke awlkweid
@රොමේනියාදේශය
@රොමේනියාදේශය 10 күн бұрын
මෙහෙමයි bro තමන්ගේ වැඩේ නිසා responsibility එක ඔයාගේ කොහොමත් embassy interview යද්දී අවම වශයෙන් මාස 2 ක් වත් ඉදිරියට පොලිස් වාර්තාව තියෙන්න ඕනි එහෙම නැත්නම් ඒක Risk එකක්
@earnestravindra-vj8hc
@earnestravindra-vj8hc 9 күн бұрын
Police clearance එකේ validation period එක බලන්නේ embassy එකෙන් visa එක okay කරගන්නකම් පමනද..? දෙනුවත් කිරිමක් කරන්න පුලුවන්ද
@රොමේනියාදේශය
@රොමේනියාදේශය 9 күн бұрын
ඔව් bro Visa එක okay උනාට පස්සේ ඒක ප්‍රශ්නයක් නැහැ
@earnestravindra-vj8hc
@earnestravindra-vj8hc 8 күн бұрын
@@රොමේනියාදේශයස්තුතී.
@ashanishara9397
@ashanishara9397 6 күн бұрын
Passport ekak 2027 expired wenawa eka ?k weida ? Se 168
@RohanaKularathna-o5f
@RohanaKularathna-o5f 5 күн бұрын
Aiya 175 mona masaye wage aida
@AnushaShyamali-nu9mb
@AnushaShyamali-nu9mb 9 күн бұрын
How many peaples behind you..මේකට සාමන්‍යෙන් මොන වගෙ උත්තරයක්ද දෙන්නෙ
@රොමේනියාදේශය
@රොමේනියාදේශය 9 күн бұрын
ඔයාට පිටු පසින් interview එකට සහභාගී වෙන්න කීදෙනෙක් වගේ ඉන්නවද කියලා දල වශයෙන් කියන්න
@AnushaShyamali-nu9mb
@AnushaShyamali-nu9mb 4 күн бұрын
@@රොමේනියාදේශය තැන්ක් යූ අයියෙ❤️
@EnglishWithWijay
@EnglishWithWijay 10 күн бұрын
Mama 169 තව කවුද ඉන්නෙ
@PriyanthaJayalth
@PriyanthaJayalth 7 күн бұрын
Mage se no 173 kawada wage mata aida aiye
@shogunperera1324
@shogunperera1324 10 күн бұрын
198 kawda inne?
@thilakanton8308
@thilakanton8308 11 күн бұрын
Bro, SE Number 186....kawda wage set weida? Thanks.
@රොමේනියාදේශය
@රොමේනියාදේශය 10 күн бұрын
මේ යන විදියට දිගටම ගියොත් අන්තිම මාස කිහිපය වගේ වෙයි
@priyanimalkanthi6521
@priyanimalkanthi6521 Күн бұрын
177 මගෙ නම්බර් එකක් කපන්න කාලයක් යනවාද
@anupamamadushani2527
@anupamamadushani2527 10 күн бұрын
Self apply karama. Mawa ganna rumeniyan kena embassy katha kaloth interview eka kalin daganna barida. Ehema puluwankamak thiyanawada..
@රොමේනියාදේශය
@රොමේනියාදේශය 9 күн бұрын
ගොඩක් වේලාවට Romania government වගේ හදිස්සි vacancies වලට එහෙම ඉල්ලීම් කරලා ගන්න පුළුවන්
@SuwaaZ
@SuwaaZ 11 күн бұрын
ස්තූතියි... 167 3ගණන් දැම්ම පොලිස් රිපෝර්ට් ඇප්ලයි කරන්න වෙයිද? පරණ එක කැන්සල් කරන්න ඕනෙද?
@රොමේනියාදේශය
@රොමේනියාදේශය 11 күн бұрын
164 අන්තිම කාණ්ඩය / 165 මුල වගේ යද්දී පරණ පොලිස් වාර්තාව අවලංගු කරලා අළුත් පොලිස් වාර්තාවක් Apply කරලා තියා ගන්න
@harshalanka2198
@harshalanka2198 11 күн бұрын
167 mama.. thanks
@SuwaaZ
@SuwaaZ 11 күн бұрын
@@රොමේනියාදේශය ස්තූතියි
@upaliparanawithana1156
@upaliparanawithana1156 11 күн бұрын
Aiye mn 1636 ganan etha thama mata interview nane 😢
@රොමේනියාදේශය
@රොමේනියාදේශය 10 күн бұрын
එහෙම පොඩ්ඩක් පහු වෙන අවස්ථා තියෙනවා bro ඉක්මනින් Date ලැබෙයි
@upaliparanawithana1156
@upaliparanawithana1156 10 күн бұрын
@@රොමේනියාදේශය thank u
@AnushaShyamali-nu9mb
@AnushaShyamali-nu9mb 9 күн бұрын
අයියෙ ප්‍රශ්න අහන විදිය දාන්නකො😓උත්තරත් එක්කම
@රොමේනියාදේශය
@රොමේනියාදේශය 9 күн бұрын
වෙලාවක් තිබුණොත් අරන් එන්නම්
@AnushaShyamali-nu9mb
@AnushaShyamali-nu9mb 4 күн бұрын
@@රොමේනියාදේශය ❤️
@SudathNalaka-j2l
@SudathNalaka-j2l 10 күн бұрын
Se num 185 kawada wage weida
@රොමේනියාදේශය
@රොමේනියාදේශය 10 күн бұрын
අන්තිම මාස කිහිපය වගේ වෙයි
@Mr_muflik_great_man
@Mr_muflik_great_man 11 күн бұрын
Bro my submit date 29/07/2024 my SE no 171 tell me bro my interview dete😢
@රොමේනියාදේශය
@රොමේනියාදේශය 11 күн бұрын
Maybe April
@janu1356
@janu1356 11 күн бұрын
My submit date 08/19 My se number 1712608 your full se number?
@LakshanFernando-z1e
@LakshanFernando-z1e 9 күн бұрын
Mama171 kawada wage waida..
@රොමේනියාදේශය
@රොමේනියාදේශය 9 күн бұрын
අප්‍රේල් වගේ වෙයි
@nirmaladissanayaka2681
@nirmaladissanayaka2681 11 күн бұрын
Mama 174
@wathsalaravindranath5409
@wathsalaravindranath5409 11 күн бұрын
Probation period eke mokada karanne kiyala ehewwoth monada kiyanne?
@රොමේනියාදේශය
@රොමේනියාදේශය 11 күн бұрын
ඔයාගේ රැකියාවට අදාළව ඔයාට කරන්න තියෙන කාර්යභාරය සම්බන්ධයෙන් හොදින් ඉගෙන ගන්නවා/පුහුණු වෙනවා/අධ්‍යයනය කරනවා වගේ උත්තරයක් දෙන්න පූළුවන්
@wathsalaravindranath5409
@wathsalaravindranath5409 11 күн бұрын
@@රොමේනියාදේශය Thanks 😊
@ArunaSantha-t5u
@ArunaSantha-t5u 11 күн бұрын
Se.172 kawada wage වෙයිද
@රොමේනියාදේශය
@රොමේනියාදේශය 10 күн бұрын
අප්‍රේල් වගේ වෙයි
@PriyanthaJayalth
@PriyanthaJayalth 7 күн бұрын
Hi😊
@himanthadilshan7025
@himanthadilshan7025 10 күн бұрын
172 mn
@kirubacruz2331
@kirubacruz2331 10 күн бұрын
Dec 19th interviews giya tama results na.
@රොමේනියාදේශය
@රොමේනියාදේශය 10 күн бұрын
ජනවාරි 20 සදූදා පොත් collect කර ගන්න mail එයි bro
@sepalisepali5136
@sepalisepali5136 7 күн бұрын
165 කොයි කාලේ වෙයිද
@neosounds5360
@neosounds5360 11 күн бұрын
6.5 submit kare February wath ewida?
@රොමේනියාදේශය
@රොමේනියාදේශය 11 күн бұрын
පෙබරවාරි එයි
@r.m.n.thilakarathne3872
@r.m.n.thilakarathne3872 11 күн бұрын
165 කවදා විතර වෙයිද
@JanakaPrasanna-ci6vr
@JanakaPrasanna-ci6vr 9 күн бұрын
Thawa tikaka wegen kiyanyannako pahasili wadi
@rusirumethsara625
@rusirumethsara625 11 күн бұрын
Aiye SE 1844 numbers kawada wage interview thiyewida??
@රොමේනියාදේශය
@රොමේනියාදේශය 10 күн бұрын
මේ යන විදියට දිගටම ගියොත් අන්තිම මාස කිහිපය වගේ වෙයි
@rusirumethsara625
@rusirumethsara625 10 күн бұрын
@@රොමේනියාදේශය police report eka expire wenne may wala. Aluthen ekak ganna wei ne expire unama
@NamalVimalaveera
@NamalVimalaveera 10 күн бұрын
172 kaweda wage weida aiye
@රොමේනියාදේශය
@රොමේනියාදේශය 10 күн бұрын
අප්‍රේල් වගේ වෙයි මේ යන විදියට දිගටම ගියොත්
@dhanushikachathurani5105
@dhanushikachathurani5105 8 күн бұрын
Mamath 172
@Natureinvisible
@Natureinvisible 10 күн бұрын
183 masa 6k vithara yaida ?
@රොමේනියාදේශය
@රොමේනියාදේශය 10 күн бұрын
අන්තිම මාස කිහිපය වගේ වෙයි මේ යන විදියට දිගටම ගියොත්
@NilanthaRupasinha-u9q
@NilanthaRupasinha-u9q 9 күн бұрын
169 kawada veida
@SamuGothami
@SamuGothami 8 күн бұрын
167කවදා වෙයිද
@ChamilaLakmal-m5f
@ChamilaLakmal-m5f 11 күн бұрын
169 kawada wageweida
@රොමේනියාදේශය
@රොමේනියාදේශය 11 күн бұрын
මාර්තු වගේ වෙයි මේ යන විදියට
@Rush-ui5rv
@Rush-ui5rv 10 күн бұрын
16669 කවදා vitarade
@රොමේනියාදේශය
@රොමේනියාදේශය 10 күн бұрын
පෙබරවාරි එයි
@dulipsugi7940
@dulipsugi7940 11 күн бұрын
166 what month
@රොමේනියාදේශය
@රොමේනියාදේශය 11 күн бұрын
Maybe February
@tokoloko3-e7k
@tokoloko3-e7k 11 күн бұрын
169 kawada wage weida
@රොමේනියාදේශය
@රොමේනියාදේශය 11 күн бұрын
මාර්තු වගේ වෙයි මේ යන විදියට
@nuwanchathurangs8329
@nuwanchathurangs8329 10 күн бұрын
මගෙත්
@Dinusha_670
@Dinusha_670 10 күн бұрын
164 tama ne
@රොමේනියාදේශය
@රොමේනියාදේශය 9 күн бұрын
ලගම Date ලැබෙයි
@jinaliMadushika
@jinaliMadushika 10 күн бұрын
1833 😢😢 kawda weida
@රොමේනියාදේශය
@රොමේනියාදේශය 9 күн бұрын
2025 අන්තිම මාස කිහිපය වගේ වෙයි මේ යන විදියට දිගටම ගියොත්
@amilasilva2408
@amilasilva2408 10 күн бұрын
ඇත්තටම ලංකාවෙ මිනිස්සු පව් රොමෙනියාව වගේ රටවල් වලට යන්නේ මේ මිනිස්සුන්ට හොද රටකට යන්න අවස්තාව නැති නිසා.ගෙවල් දොරවල් උගස් තියල යන්නේ ගිහින් වෙන රටවල් වලට පැනලා නන්නත්තාර වෙනවා.යුරොපයෙ හොරු ඉන්න මේ වගේ රටවල් වල අඩු පඩියට යන්න එපා කොරියාව ඉස්‍රායලයෙ ජපානය වගේ රටකට ට්‍රයි කරන්නන.නැත්තං යුරෝපයේ හොද රටකට නිත්‍යානුකූලව එන්න ට්‍රයි කරන්න.රොමෙනියාවෙන් වෙන රටවල් වලට පැනල නන්නත්තාර වෙච්ච අය ඕනතරම් ඉන්නවා එක නිසා දෙපාරක් සිතන්න.හිම ගොඩේ ෆොටෝ ගහල ඉන්නව දැක්කම හිතන්නෙ මේවා සුපිරි රටවල් කියල 😆😆😆
@tharakakonara8526
@tharakakonara8526 10 күн бұрын
හා
@HasithAbesinghe
@HasithAbesinghe 10 күн бұрын
Japan wala living cost eka Romania walt wada wadi anika Israel kynne udde thyena ratak Romania awith gemak ghnn minissu oni tharam
@HasithAbesinghe
@HasithAbesinghe 10 күн бұрын
Romania kynne Europe walt awith ape unt gemak ghnn puluwnn supiri ratak thamai bn
@amilasilva2408
@amilasilva2408 10 күн бұрын
@@HasithAbesinghe හාකො පුතේ ගුඩ් ලක්
@amilasilva2408
@amilasilva2408 10 күн бұрын
@HasithAbesinghe ආආආආ ඇත්තද 😲😲මට එච්චර අත්දැකීමක් නෑ රටවල් ගැන
@piuminisansala4645
@piuminisansala4645 11 күн бұрын
187 kawada wauda
@රොමේනියාදේශය
@රොමේනියාදේශය 10 күн бұрын
2025 අන්තිම මාස කිහිපය වගේ වෙයි
@SasinduThiwanka-m6c
@SasinduThiwanka-m6c 7 күн бұрын
Mama 187 Khanda damme
@ThumeshaniApsaraNandasiri
@ThumeshaniApsaraNandasiri 11 күн бұрын
171 කවද වගේ.වෙයිද
@saduntraeval987
@saduntraeval987 11 күн бұрын
ඔයා 171 ද...මාර්තු වගෙ වෙයි නෙද
@ThumeshaniApsaraNandasiri
@ThumeshaniApsaraNandasiri 11 күн бұрын
@saduntraeval987 හ්ම්.
@රොමේනියාදේශය
@රොමේනියාදේශය 11 күн бұрын
මේ යන විදිහට දිගටම ගියොත් අප්‍රේල් මුල වගේ වෙයි
@rathnasiriperera-v9d
@rathnasiriperera-v9d 10 күн бұрын
Mama interview Desember 06 giya potha kawada vithara collect karagenna pluwen wida.
@රොමේනියාදේශය
@රොමේනියාදේශය 9 күн бұрын
20 පොත් Collect කර ගන්න Mail එයි
@N.M.SNISHSHANKA
@N.M.SNISHSHANKA 11 күн бұрын
මගේ se no.එක 166. මගේ පොලිස් රිපෝට් එක ගත්තෙ 2024.9 .11. අලුත් පොලිස් රිපෝට් එකක් දාන්න වෙයිද ? ඒජන්සි එකෙන් නම් ඕනි නෑ කියනවා. මාසයක් ඉස්සරහට තියෙන නිසා. .interview date February anthimata labei kiyala kiyanawa
@nawodahimahansi8275
@nawodahimahansi8275 11 күн бұрын
Police report danma dala thiyaganna
@රොමේනියාදේශය
@රොමේනියාදේශය 10 күн бұрын
Agency එකට කොහොමත් ප්‍රශ්නයක් නැහැ results එක මොකක් උනත් මේක ඔයාලගේ වැඩේ නිසා දැන්ම පරණ පොලිස් වාර්තාව අවලංගු කරලා අළුත් පොලිස් වාර්තාවක් apply කරලා තියා ගන්න
@okithma
@okithma 10 күн бұрын
E179 කවද විතර වෙද? පොලිස් රිපොටි එක කවද විතර අැප්ලයි කරන්න ඔනද?
@himanthadilshan7025
@himanthadilshan7025 10 күн бұрын
Oya මාර්තු අප්ප්‍රේල් වගේ දන්න
@gamagesandaniamalka7470
@gamagesandaniamalka7470 10 күн бұрын
​@@himanthadilshan7025මාර්තු වල 169 වගේ ග්ගනිවි
@රොමේනියාදේශය
@රොමේනියාදේශය 10 күн бұрын
E 179 නම් අප්‍රේල් මුල වගේ Apply කරලා තියා ගන්න
@hithahodapissa
@hithahodapissa 9 күн бұрын
Oyath 179 gananda math e ganan
@viraharshana584
@viraharshana584 11 күн бұрын
169?
@WasanthaThipun
@WasanthaThipun 11 күн бұрын
මාත් 169
@WasanthaThipun
@WasanthaThipun 11 күн бұрын
ඔයාගේ වට්සැප් නම්බර් එක එවන්නකෝ
@රොමේනියාදේශය
@රොමේනියාදේශය 11 күн бұрын
මාර්තු වගේ වෙයි මේ යන විදියට
@rkkumara1747
@rkkumara1747 11 күн бұрын
❤❤❤
@Konarapiumal3815
@Konarapiumal3815 2 күн бұрын
171 kawda inne
@nipunamadushan5476
@nipunamadushan5476 10 күн бұрын
183 inne kauda
@NadeeshaMadushani-l6f
@NadeeshaMadushani-l6f 11 күн бұрын
@sathruwanisanwadana9753
@sathruwanisanwadana9753 11 күн бұрын
❤❤
@N.M.SNISHSHANKA
@N.M.SNISHSHANKA 11 күн бұрын
❤❤❤❤
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН