Emergency Fund - හදිසි අවශ්‍යතා අරමුදල

  Рет қаралды 58,540

Mohan Palliyaguru

Mohan Palliyaguru

2 жыл бұрын

මුදල් වලින් මුදල් උපයන්න (මුල්‍ය සාර්ථකත්වය) අපේක්ෂා කරන ඔබ විසින් මුලින්ම "හදිසි අවශ්‍යතා අරමුදල" ගොඩ නැගගත යුතු වෙනව.. මේ ඒ පිලිබදවයි

Пікірлер: 188
@LakshanMadusankaHettiarachchi
@LakshanMadusankaHettiarachchi 7 ай бұрын
ඔබතුමා හින්දා මගේ ජිවිතය වෙනස් වෙමින් පවතී ❤️
@dumindagunarathne9482
@dumindagunarathne9482 Жыл бұрын
සර්ගෙ කටහඩ ඇහුවත් ඇති හිතට මාරම ගැම්මක් එනවා. ගොඩක් ස්තුතියි සර්ට මෙ වෙලාවෙ ලංකාවේ මිනිස්සු ගොඩක් අසරණ වෙලා ඉන්න වෙලාවක හිත් ශක්තිමත් කරනවාට. 👍❤️👍❤️
@sewwandipanampitiya5379
@sewwandipanampitiya5379 Жыл бұрын
මගේ ඡීවිතේට ශක්තිය එක් කරන මට මුණ ගැහුන හොඳම ගුරුවරයා. කතා කලත් හිත නිවෙනවා ❤❤❤😔
@marytheresaperera5862
@marytheresaperera5862 Жыл бұрын
ඔබ තුමාගෙන් ⁣තමා මගේ ජිවිතය දියුනුවට පත්වි තිබෙන්නෙ ,රැරා වැටි වැටි ජිවිත ගමන ගොඩ ගත් කෙනෙක් දැනට මාසිකව ලකෂ තුනකට වැඩිය වැටුපක් ලබනව යුරෝපිය රටක තමා රැකියාව කරනනේ,ඔබ තුමාට ගොඩක් පිං දිරිගායුෂ ලැබෙිවා,
@nuwanpradeep8494
@nuwanpradeep8494 Жыл бұрын
🥺🥺අනේ ශොයි නෙ
@amandiprinters6866
@amandiprinters6866 Жыл бұрын
ඔබතුමාගේ වීඩියොවක් බලලා තමා දවස පටන් ගන්නේ.. හිත මාර ශක්තියක් ලැබෙනවා. ගොඩක් පින් සර්
@tinytotsnurssury9685
@tinytotsnurssury9685 2 жыл бұрын
විශ්වයට ස්තුති වන්ත වේවා .ගොඩක් වැදගත් කරුණු ටිකක් දැන ගැනීමට ලැබුණා .❤
@thanulakshee5705
@thanulakshee5705 Жыл бұрын
දවසක අනිවාර්යයෙන් හමුවෙමු සර්,ඔයා නිසා ජිවිතේ ගොඩක් දෙවල් වෙනස් උනා,පොඩි පොඩි දේවල් වලින් මනස,හදාගෙන,සාර්ථක ජීවිතයක්,ගත කරමින් සල්ලි හොයන මන්තරෙ එක්ක ගමන් කරනවා
@nuwanpradeep8494
@nuwanpradeep8494 Жыл бұрын
Mokak da bissnus eka
@vasanthaperera7156
@vasanthaperera7156 Жыл бұрын
Thank you so much for the idea that given us
@ajithckumara
@ajithckumara 2 жыл бұрын
සැමදා දියුණුවේ මාවත පෙන්වා දෙන ඔබතුමන්ට බෙහෙවින්ම ස්තුතියි 🙏🙏🙏🙏🙏තවත් ඉදිරියටත් මෙවැනි දැනුවත් කිරීම් ගෙන ඒම ඉතාමත් වැදගත්.ස්තුතියි මහත්මයාණෙනි..
@nandanadeshapriyavlog3936
@nandanadeshapriyavlog3936 2 жыл бұрын
ස්තූතියි ඔබතුමාගේ මේ සේවයට 🙏❤👊
@ransaraholding7276
@ransaraholding7276 2 жыл бұрын
ස්තුති ඔබ තුමාට
@madhushannimesh5785
@madhushannimesh5785 Жыл бұрын
ගොඩක් වටිනවා
@saslvideo5164
@saslvideo5164 Жыл бұрын
ඔබතුමා නිසයි මේවා danaganne.ගොඩක් සාර්ථකයි sir
@dinukakasun3482
@dinukakasun3482 2 жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක්.
@maheshsujeewa9852
@maheshsujeewa9852 2 жыл бұрын
ගොඩක් වටිනවා සර් 👍👍👍
@badraperera3735
@badraperera3735 2 жыл бұрын
ඉතාමත් වටින මාතෘකාවක් .ස්තූතියි
@upendrakumara7634
@upendrakumara7634 2 жыл бұрын
හොද වීඩීයෝ එකක්.ජයවේවා...!තෙරුවන් සරණයි...!
@pasindukumara5427
@pasindukumara5427 Жыл бұрын
ස්තුතියි ඔබ තුමාට
@gayanthikayapapathirana7929
@gayanthikayapapathirana7929 11 ай бұрын
හරිම වටිනවා සර්..🙏🙏❤️
@bandara0718859
@bandara0718859 Жыл бұрын
ඉතා වටින පාඩමක්
@Ironsidemotivation
@Ironsidemotivation 2 жыл бұрын
ගොඩක්ම වැදගත් වටිනා විඩියෝ එකක්. ස්තූතියි...! 🖤
@ashanvidusanka
@ashanvidusanka Жыл бұрын
ස්තූතී ඔබතුමාට කියූ කරුනු සෑහෙන්න වටිනවා 👌💪🙏
@priyangakumari6095
@priyangakumari6095 2 жыл бұрын
Sthuthiyi sir theyruwan saranai Dhirgayu weewaa. ..
@harvestingfunday7186
@harvestingfunday7186 Жыл бұрын
ගොඩක් වටින පැහැදිලි කිරීමක්🙏🙏
@spm8427
@spm8427 2 жыл бұрын
ඔබගේ පැහැදිලිකිරීම ගොඩාක් වටිනවා..🙏
@pradeepkarunarathne4353
@pradeepkarunarathne4353 2 жыл бұрын
ස්තුතියි සර්
@madhushihettiarachchi899
@madhushihettiarachchi899 2 жыл бұрын
Very helpful for life........... thank you budusaranai
@skha663
@skha663 2 жыл бұрын
ජය ❤
@prasannagunathilake5233
@prasannagunathilake5233 Жыл бұрын
ඉතා වැදගත්.හරිම ප්‍රයෝජනවත්
@madumuhandirama8670
@madumuhandirama8670 2 жыл бұрын
1st comment..හැමදාම වගේ අදත් ගොඩාක් වැදගත් සර්...
@jalsjalsylant875
@jalsjalsylant875 2 жыл бұрын
ස්තුතියි සර් ගොඩක් වටින වීඩියෝවක්
@pradepapradepa3454
@pradepapradepa3454 2 жыл бұрын
ඔබ තුමාට ගොඩක් පිං අපිට මෙි දෙවල් කියලා දිලා දැනුවත් කරාට
@sasindudhananjana3510
@sasindudhananjana3510 2 жыл бұрын
වටිනවා සර්. 💜️
@chamarichamari5795
@chamarichamari5795 2 жыл бұрын
God bless you sir.🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻ඔබතුමන් රටට වටින වස්තුවක්.
@javindrawasala9398
@javindrawasala9398 Жыл бұрын
Appreciate u sharing knowledge 🌹👍
@thilinishanika2263
@thilinishanika2263 Жыл бұрын
බොහොම ස්තූතියි සර් මට මේ වීඩියෝ එක සර් කියපු කරුණු ඉතාමත් ව්ටිනවා .🙏
@sadunakalanka6922
@sadunakalanka6922 2 жыл бұрын
Godak watina adahasak👍
@youcan815
@youcan815 2 жыл бұрын
Jivitheta godak watina deyk sir..
@malathilatha8864
@malathilatha8864 Жыл бұрын
ඇත්තටම meeka pinak sr.ඔබතුමා gee උපදෙස් ඉතාම විශිෂ්ඨ යි
@tharangafernando8328
@tharangafernando8328 Жыл бұрын
Great sir,your message is very valuable thank you very much.
@sachimahaliyanage5709
@sachimahaliyanage5709 2 жыл бұрын
Thank you so much sir for this informative video 🙏🏻
@gihanchandrakumara3486
@gihanchandrakumara3486 Жыл бұрын
ගොඩාක් වටිනා උපදෙස් ලබා දෙන ඔබ තුමන්ට දිර්ඝායුශ ලැබේවා !!!!බුදු සරණයි
@geethasarojanee4378
@geethasarojanee4378 Жыл бұрын
බුදු සරණයි සර් හිතට ලොකු ශක්තියක් දැනෙනවා
@vimukthideshapriya2832
@vimukthideshapriya2832 2 жыл бұрын
ගොඩක් පිං මහත්තයා
@shamasilva8453
@shamasilva8453 2 жыл бұрын
Good morning 🙏 Obatuma bohoma watina adahas ,samajayata bedaherima gena Mama godag agaya karanawa Obatumata BUDUSARANAI
@SaliyaMahinda
@SaliyaMahinda Ай бұрын
Godak pin obatumata...❤❤
@manikedisanayaka389
@manikedisanayaka389 2 жыл бұрын
බොහොම ස්තුතියි සර්
@nuwanhk80perera80
@nuwanhk80perera80 2 жыл бұрын
ස්තුතියි සර්.❤️
@SampathHamuwa15
@SampathHamuwa15 2 жыл бұрын
Good 👍💐 niyamai sir 👍💐
@sandunsandeepa5991
@sandunsandeepa5991 2 жыл бұрын
Jayawewa sir
@leela1447
@leela1447 2 жыл бұрын
ObTUMA ape ජීවිතය යහපත් කරගෙන යාමට වටිනා අදහස් වලට pin maga ♥️♥️♥️❤️❤️❤️♥️👍👍
@sakusk9309
@sakusk9309 2 жыл бұрын
ගොඩාක් ස්තුති සර් ..
@deepanijayakodi5253
@deepanijayakodi5253 Жыл бұрын
Your programs is valuable. Every ideas you have given is truth and yes.
@nethradesilva8033
@nethradesilva8033 Жыл бұрын
සර් නිසා ගොඩක් ජිවිතේ ජය ගත්හ ගොඩක් පින් සර්ට ගොඩක් ස්තුතියි, 🙏
@theenglishlab4031
@theenglishlab4031 Жыл бұрын
The best teacher
@dilkideminidilki3568
@dilkideminidilki3568 Жыл бұрын
Your knowledge is very powerful sir.
@chamildineshan1754
@chamildineshan1754 2 жыл бұрын
Thank you sir ඔයා නිසා ජීවිතේ ලොකු වෙනසක් කරගමින් යනවා 💙🙏🙏🙏🙏
@hazanisudar8908
@hazanisudar8908 2 жыл бұрын
Very useful video 👌👌. Thanks alot for sharing this video and ideas with us. Hats off to you 👌👌
@samkoumari2715
@samkoumari2715 2 жыл бұрын
Thaks sir harima wadagatha videyo akk
@hnimali4513
@hnimali4513 4 ай бұрын
Theruwan saranai sir
@charigekalapriya4873
@charigekalapriya4873 Жыл бұрын
Thanks Thanks goodak watina dayak 🌹🙏
@kavindajayashan8310
@kavindajayashan8310 2 жыл бұрын
Thank you very much sir.🙏🙏🙏
@peeraniro7891
@peeraniro7891 2 жыл бұрын
Great 👍
@irankumara581gmail
@irankumara581gmail Жыл бұрын
දෙවි කෙනෙක් වගේ. මම ආදරෙයි ගොඩක්. මුණ දැක්කත් ඇති. ❤️❤️❤️❤️
@hasanjayanirundaka2309
@hasanjayanirundaka2309 2 жыл бұрын
great one sir
@prasannamadawala4943
@prasannamadawala4943 11 ай бұрын
Great....
@thejasirimanne2808
@thejasirimanne2808 Жыл бұрын
Thanks a lot.. 💐💐
@jinadariemudalige3599
@jinadariemudalige3599 2 жыл бұрын
Thank you 🙏👍
@samansaman5380
@samansaman5380 Жыл бұрын
Your advice is really valuable to win in life. Thank you very much for continuing such programs,
@madhusankabandara3764
@madhusankabandara3764 Жыл бұрын
Great work sir
@hirubagya4115
@hirubagya4115 Жыл бұрын
ස්තූතියි සර්..❤️🙏
@tharindupiumal5489
@tharindupiumal5489 Жыл бұрын
Godak sthuthi sir🙏
@user-xm9jk8ew9m
@user-xm9jk8ew9m 10 ай бұрын
Thank you very much sir🙏🙏
@aseemm.f.m2580
@aseemm.f.m2580 Жыл бұрын
sr good advice best of luck
@hannahdramannoor6328
@hannahdramannoor6328 2 жыл бұрын
Great sir thanks
@user-uk7zj9qc6g
@user-uk7zj9qc6g Жыл бұрын
I watched every videos that was uploaded,and learnt a lot of things for my life.thank you very much sir for sharing knowledge that you have❤️🙏
@shashikamodarage9286
@shashikamodarage9286 2 жыл бұрын
Thank you very much sir...🙏
@asangikafernando5534
@asangikafernando5534 2 жыл бұрын
Thank you
@maheshgajanayaka4851
@maheshgajanayaka4851 Жыл бұрын
Thank you sir, good idea. I should start an emergency fund immediately
@manchitv8503
@manchitv8503 Жыл бұрын
Godak Wedagath 🙏
@tommaamena4898
@tommaamena4898 2 жыл бұрын
Wadagath katawa niyamai.bs
@ArtsAndCraftsSrilanka
@ArtsAndCraftsSrilanka 2 жыл бұрын
Thank you..💐
@hasithaudayanga3368
@hasithaudayanga3368 2 жыл бұрын
Goods..
@sanjalabandara4170
@sanjalabandara4170 2 жыл бұрын
Good advice👍
@kalanapamudithawejesundara6852
@kalanapamudithawejesundara6852 Жыл бұрын
Excellent
@Games-bm8pm
@Games-bm8pm 2 жыл бұрын
Good 👍
@lakruwansigera4271
@lakruwansigera4271 11 ай бұрын
සර් ඔබේ දැනූම අපිට දුන්නාට ස්තූති අද කාලේ අපි වැටෙන එක බලාගෙන ඉන්නවා මිස ගොඩ ගන්න පවූලෙ කෙනෙක් නැති තරම්ය ස්තූති
@Linethsasvindu2011
@Linethsasvindu2011 2 жыл бұрын
Thank you sir💐
@nawodhawijesinhe3847
@nawodhawijesinhe3847 Жыл бұрын
Thank...jaya..
@dilrukshanfernando4896
@dilrukshanfernando4896 Жыл бұрын
Thank you sir
@user-db4wi7yz8o
@user-db4wi7yz8o Жыл бұрын
Oba thumata bohoma pin
@malathilatha8864
@malathilatha8864 Жыл бұрын
Sthuthi 🙏
@nipunnirmantha6141
@nipunnirmantha6141 2 жыл бұрын
Thank you ❤️🔥
@danushkasenavirathna8823
@danushkasenavirathna8823 Жыл бұрын
අපි මේ වීඩියෝ එකෙන් ගොඩක් ලොකු දැනුමක් ලබා ගත්තා
@muthumaligunathunga781
@muthumaligunathunga781 2 жыл бұрын
Thank you sir❤️
@sudathramanayake6831
@sudathramanayake6831 Жыл бұрын
Thanks
@prasadipriyadarshani9338
@prasadipriyadarshani9338 6 ай бұрын
Thanks sri
@sumusupavithrasilwasumudu5882
@sumusupavithrasilwasumudu5882 Жыл бұрын
Thank sar
@rmaneesha4933
@rmaneesha4933 2 жыл бұрын
මුදල් ඉතිරි කීරීම ගැනත් වීඩියෝ එකක් කරන්න සර්
@nuwanpradeep8494
@nuwanpradeep8494 Жыл бұрын
මුදුල් ඉතුරු කරන්න අනවශ්‍ය ව්‍යදම් අඩු කරන්න
@spalanka7772
@spalanka7772 Жыл бұрын
Thankyou
@kithsirisenevirathna2574
@kithsirisenevirathna2574 2 жыл бұрын
Bohoma pin sir 🙏🙏🙏
Clown takes blame for missing candy 🍬🤣 #shorts
00:49
Yoeslan
Рет қаралды 49 МЛН
Mama vs Son vs Daddy 😭🤣
00:13
DADDYSON SHOW
Рет қаралды 50 МЛН
I'm Excited To see If Kelly Can Meet This Challenge!
00:16
Mini Katana
Рет қаралды 30 МЛН
VISION- ජීවිතයට දැක්මක්.
24:03
Mohan Palliyaguru
Рет қаралды 60 М.