ලංකාවේ සමහරක්ගේ දැවෙනම ප්‍රශ්නේ විසදුවා😂🤭 | Emo Shaz🥷✨ | Harshi💜🌍

  Рет қаралды 67,246

Emo Shaz

Emo Shaz

Күн бұрын

#emoshaz #trending
Facebook : www.facebook.c...
Instagram : ...
Tiktok : www.tiktok.com...
Subscribe and turn on notifications and never miss a video! Enjoy and stay contact with me for more cool videos. Peace 🥷✨

Пікірлер: 295
@hashininimesha2323
@hashininimesha2323 8 ай бұрын
අනේ ඒ වරම.. මගේ තාත්ති නැති උනේ පිලිකාවකින් ඉතින් මාත් හැමදාම හිතනවා ආයේ කිසිම කෙනෙක්ට එහෙම වෙන්න එපා කියලා 🎉❤
@chathunanayakkara4628
@chathunanayakkara4628 8 ай бұрын
හර්ශි හරිම වැදගත් ලමයෙක්.දෙන්නටම සුබ පතනව අනාගතේට❤😊
@ruvinisaummaya2909
@ruvinisaummaya2909 3 ай бұрын
හායි
@DilaniHasanthika-yi1oh
@DilaniHasanthika-yi1oh 8 ай бұрын
ඔයා ටොම් බෝයිස්ල ගැන කිව්ව කතාව හරියටම හරි ඒ වගේම මාත් ටොම් බෝයි කෙනෙක් එයාලට දැනෙන දේවල් ඇත්තටම වෙනස්...ඔයා හරියටම කතා කරා සමහර අය ඉන්නවා හරි සංවේදී ඒ වගේම මාත් ටිකක් ඒමයි මේ වගේ අයට මිනිස්සු මඩ ගහනවා වැඩී ජොබ් එකක් ගත්තත් දැන් ලංකාවෙ මේ වගේ අයට ජොබ් එකක් වත් දෙන් නැති තරම් ඒ වගේ සෑහෙන්න අසරන වෙලා තියන කෙනෙක් මන්...ඉතින් මන් ඉල්ලන්නෙත් එයලත් මනුස්සයො එයාල කරන වැරැද්දක් නෙමෙයි මේක ඒක් උපතින් ආව දෙයක් ඒ මිනිස්සු ජීවත් වෙන්නෙ එයාල කැමති විදිහට එයාලටත් අනිත් මිනිස්සුන්ට වගේ ගරු කරන්න....එච්චරයි ඉල්ලන්නෙ....😊
@nadeeshmadusanka3059
@nadeeshmadusanka3059 4 ай бұрын
Aniwa
@lahirulahiru1544
@lahirulahiru1544 3 ай бұрын
💯🤝
@Chamodyanethmibb9ud
@Chamodyanethmibb9ud Ай бұрын
මාත් ටොම් බෝයි කෙනෙක්
@kiri_putha1
@kiri_putha1 24 күн бұрын
😂​@@Chamodyanethmibb9ud
@TheshaliOshini-p3v
@TheshaliOshini-p3v 10 күн бұрын
🥺
@Yumiarmy
@Yumiarmy 8 ай бұрын
මටත් ඒ වගේ දෙමව්පියෝ හිටියා නම් කියලා හිතුනා🥺💓...අපි දෙන්නගෙම ගෙවල් වලින් කැමති නෑ අපේ සම්භන්දෙට...ඔයාලා දෙන්නා දැක්කම ඇත්තටම සතුටුයි...හැමදාම සතුටින් ඉන්න දෙන්නම. ජීවිතේ ඉස්සරහටම යන්න wish කරනවා😊❤
@nethmiahinsa512
@nethmiahinsa512 8 ай бұрын
Oya girl kenekda 🤔
@Yumiarmy
@Yumiarmy 8 ай бұрын
@@nethmiahinsa512 ow
@emoshaz3642
@emoshaz3642 8 ай бұрын
TYSM❤🫶🏻
@imeshag6
@imeshag6 8 ай бұрын
Apeth😢
@Yumiarmy
@Yumiarmy 8 ай бұрын
@@imeshag6 🥺💔
@indikasanjeewa4917
@indikasanjeewa4917 8 ай бұрын
ඔයා කාලෙකට කලින් වැඩසටහනකට ගිහින් කිවුවනේද කෙල්ලෙක්ට කැමති නැහැ කියල 😊😊 අන්තිමට එහෙම කියපු ඔයා කෙල්ලෙක් ලගම නතර උනා නේ ❤❤ දෙන්නටම ආදරෙයි ❤
@ruvinisaummaya2909
@ruvinisaummaya2909 3 ай бұрын
හායි මාත් එමෝ වගේ එක්කෙනෙක් ඔයා ආදරේ කරන්න එක්කෙනෙක් ඉම්නෝද
@user-hm1xh2rh3h
@user-hm1xh2rh3h 8 ай бұрын
ඇත්තටම ඔයා කොල්ලෙක් උනත් කෙල්ලෙක් උනත් ඒක නෙවෙයි වැදගත් ඔයා හිතන විදිය ඔයාගේ බලාපොරොත්තුයි තමයි වැදගත්ම ඒවා හැමදෙයක්ම හරිම ලස්සනයි .... කවදාවත් වරදින්නේ නෑ අනිවාර්යයෙන්ම ලන්කාවේ හිත හොද ලොකුම පෝසතා වෙන්න කියලා මන් wish කරනවා ❤ අක්කත් හරිම නිහතමානි කෙනෙක් කියලා පේනවා අනිත් එක කියන දේ කෙලින් කියනවා ඔයාලා දෙන්නා ගොඩක් ලස්සනයි ❤
@ruvinisaummaya2909
@ruvinisaummaya2909 3 ай бұрын
හායි
@Tehanishenaya-mg2tu
@Tehanishenaya-mg2tu 8 ай бұрын
ගණදෙවියන් විස්වාස කරන එක නවත්තන්න එපා. ඔයාලා දෙන්නට කවදාවත් වරදින්නේ නැහැ. 🥰
@emoshaz3642
@emoshaz3642 8 ай бұрын
❤🫶🏻
@sathirawijekoon4296
@sathirawijekoon4296 8 ай бұрын
ගණේගේ අලි පයියෙන් පුකේ ඇරියද ඔයාට😂
@trytopro1373
@trytopro1373 8 ай бұрын
දෙවියෝ ඉන්න විදියක් නෑ බන් ඉන්නවනං මේ vat එකේ හැටියට එන්න ඕන 😂 දෙවියොන්ට දෙන්න බෑ.... 😂😂 උන්ට දෙන්න නෑ.....දෙය්යෝ...... නෑ 😂😂
@blinkybil8957
@blinkybil8957 8 ай бұрын
​@@sathirawijekoon4296උබට නම් පොට යන්නම ඇරල වගේ නෙදකින් තෝ
@warunapadmahansa5162
@warunapadmahansa5162 3 күн бұрын
Bro ඔයා පට්ට අවංක පොරක්❤ Good Luck 🎉
@ayeshachandrarathna7900
@ayeshachandrarathna7900 8 ай бұрын
කෙල්ලෙක් ද කොල්ලෙක් ද අදාලම නෑ. Dreams achieve කරගන්න. Success වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ආදරෙයි Emo, Harshi හැමදාම ❤
@emoshaz3642
@emoshaz3642 8 ай бұрын
@dissanayakadissanayaka900
@dissanayakadissanayaka900 8 ай бұрын
සමහරක් අයට තියෙන ප්‍රශ්න අපිට නම් නෑ . ඔයාලා දෙන්නට හදවතින්ම ආදරෙයි. ❤ හැමදාම සතුටින් ඉන්න.❤❤❤❤
@emoshaz3642
@emoshaz3642 8 ай бұрын
@Kalpashakamelder83
@Kalpashakamelder83 8 ай бұрын
ලස්සන කපල් එකක්.....හැමදාම විඩියොස් බලනවා 🥺🖤......හැමදාම සතුටින් වගෙම ඔය වගේම ආදරෙන් ඉන්න ලැබෙන්න කියලා හදවතින්ම විශ් කරනවා.....ඉස්සරහට තව ලස්සන vlogs ගේන්න......සතුටින් පරිස්සමින් ඉන්න Emoshaz & harshi akki ❤🎉
@emoshaz3642
@emoshaz3642 8 ай бұрын
@dinushasamarakoon5561
@dinushasamarakoon5561 8 ай бұрын
අක්කව හම්බුනේ කොහොමද ...ඊලග Q&A එකට ඕනි......❤😊
@user-xb6mo5ft3s
@user-xb6mo5ft3s 16 күн бұрын
අනිවාරෙන්ම 💗
@NimesikaNimeshika
@NimesikaNimeshika Ай бұрын
Mata aurudu 22i man pilika roriyek oyage oya sithuvillama godak uthum❤❤ adarei oyala dennatama, man tharu❤❤
@sanusahanya9628
@sanusahanya9628 9 күн бұрын
Get well soon dr ❤
@nimniweerasinghe3128
@nimniweerasinghe3128 8 ай бұрын
එත් මන් බැලුවා මොකො පරක්කු කියලා 😍❤️ප්‍රැන්ක් එක නම් මන් තුන්පරක් බැලුවා 😋❤️ ලස්සනයි හැමදම වගෙ අදත් විඩියො එක
@emoshaz3642
@emoshaz3642 8 ай бұрын
❤️
@Bhashi0131
@Bhashi0131 8 ай бұрын
හැමදාමත් මගේ ආසම චරිතයක් emo shaz.මම නම් දන්න කාලෙ ඉදන්ම කිව්වෙ අයියා කියල.ඒ උනාට වැඩියෙන්ම කිව්වෙ emo කියල.ඇත්තටම හරිම ලස්සන චරිතයක් ආස කරන චරිතයක්.හැමදාම අක්කි එක්ක සතුටින් ඉන්න ඕනි.බලාපොරොත්තු සේරම හිතනව වගේ ඉශ්ට වෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා.බුදු සරණයි❤
@emoshaz3642
@emoshaz3642 8 ай бұрын
TYSM❤🫶🏻
@ruvinisaummaya2909
@ruvinisaummaya2909 3 ай бұрын
මාත් එමෝ වගේ එක්කෙනෙක් ඔයා ආදරේ කරන්න කැමති නැද්ද
@YOOs356
@YOOs356 8 ай бұрын
😂බලන්න Ex ලා කොචිචර මහන්සි වෙලාද ඔයාලගෙ ගෙවල් වලට ලවිඑක කියන්න 😂 දැන් ශැපඩ මන්දා😂
@emoshaz3642
@emoshaz3642 8 ай бұрын
😂❤
@DilaniHasanthika-yi1oh
@DilaniHasanthika-yi1oh 8 ай бұрын
ඔයාල දෙන්නට මන් මාරම ආසයි හැමදාම සතුටින් ඉන්න....ආදරෙයි....💜
@randinethsara646
@randinethsara646 8 ай бұрын
Hari lassani ada dennma.wiSh u all the best. 😍😍💕
@emoshaz3642
@emoshaz3642 8 ай бұрын
@piumidananjani6621
@piumidananjani6621 8 ай бұрын
එදත් මං දැම්ම comment එකම තමා අදත් දාන්න තියන්නේ emo. ඔය ආදරේ රැකගන්න.❤ එකී උබට ආදරේ අවංකවමයී. එක ඇස් වලින් තෙරෙනවා බන්❤️🔥 Good luck❤️🔥🎉
@emoshaz3642
@emoshaz3642 8 ай бұрын
@RashiniPaboda-p1k
@RashiniPaboda-p1k 8 ай бұрын
Man harima aadambarai akki oyala denna gena ❤mokada ada me samajeth ekka apata oni dewal karanna be api eka dekata kotu wela inne. Ithin e dewal ekka oyala denna kelin aragena thiyena thitane gena ❤adarei akki
@emoshaz3642
@emoshaz3642 8 ай бұрын
TYSM❤🫶🏻
@r.h.t8560
@r.h.t8560 8 ай бұрын
Balahnko Yakoo Munta Thibila Thiyna Prashna. Wena Wedak aththema Nadda Appah 😂😂 .. Merry Christmas Emo & Harshi ❤
@emoshaz3642
@emoshaz3642 8 ай бұрын
@anjanamadhushani1293
@anjanamadhushani1293 8 ай бұрын
Adarei emo and akki❤❤...Merry Christmas
@emoshaz3642
@emoshaz3642 8 ай бұрын
@user-hg4lm1wf5p
@user-hg4lm1wf5p 2 ай бұрын
Aththatama asa charitha dekak oya drnna hamadama lassanata jeevath venna emo and akke thaman yana para harinam e gana oya sathutin nm anith aya kiyana deval adala na mamath oya style ekata asa kenek emo❤adarei oyalata 😊❤❤❤
@Famgirlminushz
@Famgirlminushz 8 ай бұрын
Wish you a happy new year Emo and Harshi akkaa.. aadarei oyala dennatama..❤❤🎉🤗 hithana pathana hamadema me avrudde ishta venna oone..❤️💫
@emoshaz3642
@emoshaz3642 8 ай бұрын
TYSM❤🫶🏻
@kularathnapathmini8444
@kularathnapathmini8444 8 ай бұрын
Oyala gdk awankaii.. Hardashakshiyath ekk inn minissu hri adui.. Oyl denna hri hondai❤
@binguninimsara-mv6sz
@binguninimsara-mv6sz 8 ай бұрын
මේ සමාජෙත් එක්ක කට්ටක් කාල අද මේ වගේ තැනක ඉන්න හිත හයිය වෙන්න ඕන❤️ good luck emo & harshi
@emoshaz3642
@emoshaz3642 8 ай бұрын
TYSM❤🫶🏻
@Dinu--wh
@Dinu--wh 4 ай бұрын
මමත් ඔයා හිතන විදිහටමයි හිතන්නෙ...මම ආස මම කැමති විදිහට ජීවත් වෙන්න😌❤️
@rr12-v6m
@rr12-v6m 8 ай бұрын
Prashna nam ne...hemadama lassna vlogs,pranks onii❤❤😀
@emoshaz3642
@emoshaz3642 8 ай бұрын
❤🫶🏻
@Teehi_Reha
@Teehi_Reha 8 ай бұрын
මටත් වරමක් ලැබුනොත් ඒ දේතමා ඉල්ලන්නෙ .මන් හැමදාම පාර්ථනා කරන්නෙත් ඒක❤️
@emoshaz3642
@emoshaz3642 8 ай бұрын
@aishabewardana3388
@aishabewardana3388 8 ай бұрын
Hey emo ❤... oyage style eka maru.. bro..❤.... Niyama kathawa.❤
@emoshaz3642
@emoshaz3642 8 ай бұрын
@heybabygirl_Andboywannaflirt
@heybabygirl_Andboywannaflirt 7 ай бұрын
I really like your cold behaviour its so savage💜️💜️💜️ luv u both post regulary..................................
@bhagyasewwandi4
@bhagyasewwandi4 8 ай бұрын
Merry Christmas Emo And Harshi 🎉❤🎅
@emoshaz3642
@emoshaz3642 8 ай бұрын
@sadunikabandara1031
@sadunikabandara1031 8 ай бұрын
Gammak tama bokka.❤
@Canvas_wall_Art
@Canvas_wall_Art 3 күн бұрын
ඇත්තටම ඔයා මගේ කලින් කොල්ලා වගේමයි 🥲 උගේ ඇක්ශන්මයි තීන්නේත්....🙂
@Tharu_576
@Tharu_576 8 ай бұрын
Tomboys ලා ගැන කිවූව කතාව හරියටම හරි අපි අදින්නෙ පලදින්නෙ හැසිරින්නෙ අපිට ඹන විදියට නං අම්මලා තාත්තලා ට අවුලකුත් නැත්තං වෙන අයට මොකද good luck guys ❤️👍
@madhusharanathunga9786
@madhusharanathunga9786 8 ай бұрын
Happy 🎅 christmas dennatama.. dennama lassanai ..
@emoshaz3642
@emoshaz3642 8 ай бұрын
@imeshaminohari9658
@imeshaminohari9658 8 ай бұрын
හර්ශිවගේ කෙල්ලෙක්නම් මරු අපේ ගෙවල්වලින් තෙරුම් ගන්න්ත් නැ එහෙම තෙරුම් ගන්න යාලුව්ස්ත් නැ අඩුම ගානේ පස්සෙන් යන කෙල්ලවත් මේ දෙට කැමති නැනේ😂😢😢😢
@emoshaz3642
@emoshaz3642 8 ай бұрын
❤🫶🏻
@sandunisugandika8284
@sandunisugandika8284 8 ай бұрын
😢
@sandunisugandika8284
@sandunisugandika8284 8 ай бұрын
Hi
@komarikoko901
@komarikoko901 3 ай бұрын
තමන් කැමති ආදරයක් ලබන්න සතුටින් ඉන්න... සුභ පැතුම් දෙන්නටම. ලස්සනයි ප්‍රෝග්‍රෑම් එක. ♥♥
@Ayodhya802
@Ayodhya802 8 ай бұрын
ඔයලා දෙන්නම💝🥰 අද හරිම ලස්සනයි 💝😘💝😘 හදවතින්ම සුබ පතනවා දෙන්නටම ❤❤❤බුදු සරනයි 💕🌻💕🌻💕
@emoshaz3642
@emoshaz3642 8 ай бұрын
@Saike8j
@Saike8j Ай бұрын
Yooo Great video I ever seen ❤
@DhanushiNavoda
@DhanushiNavoda 8 ай бұрын
Thumbnail eke thibba hama dema video eke thibba ekata nam patta happy...❤ adarei dennatama.. onna aluth sub kenek man❤
@emoshaz3642
@emoshaz3642 8 ай бұрын
TYSM❤🫶🏻
@thilinijayamali1360
@thilinijayamali1360 8 ай бұрын
Hi emo oyala denna hema damath sathuthin enna anith aya kiyana awa wedak budu saranai jesu pihitai aurudu ganaka idala oyage vdio balanne adanam comments danna hithuna ❤❤❤
@emoshaz3642
@emoshaz3642 8 ай бұрын
TYSM❤🫶🏻
@HappyBeachChairs-ry2gp
@HappyBeachChairs-ry2gp 24 күн бұрын
මං හරිම කැමතියි කෙලින් කතාකරන එකට ආදරෙයි දෙන්නටම ❤සතුටින් ආදරෙන් ඉන්න දෙන්නම හැමදාම😊🥰
@vlogsbythahaniii
@vlogsbythahaniii 16 күн бұрын
Emo shaz -oyage name eka mokakda? Man danne emo shaz kiyana name eken..ekai ahuwe
@Abzwy376
@Abzwy376 Ай бұрын
ඉස්සර මුල් කාලෙ mai mge yluwai දෙන්නම චතු akkge tik tok ස්ටේටස් දදා mge mge kiyla මාර love eke හිටියේ කොල්ලෙක් කියලා dn අවුරුදු 100ta vithrai කළින් පස්සෙ කට්ටිය මෙයා කොල්ලෙක් කිව්වට පස්සෙ KZbin එකෙන් හොයලා blddi Gena ළමයෙක් නිසා crush එක කියලා හිතාගෙන ඉඳලා දුකින් අත ariya😢😢
@Sandy-u3f
@Sandy-u3f 8 ай бұрын
ඔයාලා දෙන්නට හදවතින්ම විශ් කරනවා..මොන ප්‍රශ්නේ ආවත් දෙන්නට දෙන්න හයියක් වෙලා ඉන්නවනම් කරන්න බැරි දෙයක් නෑ.අපේ සම්බන්දෙට අපේ ගෙවල් වලින් කැමති නෑ..ඒත් අපි මේ සම්බන්දෙ නවත්තන්නෙත් නෑ..ලොකු දුරක් ආවා අපි දෙන්නම හැම ප්‍රශ්නෙකටම මූන දීලා..තව දුර යන්න තියෙනවා..ඔයාලට හදවතින්ම සුබ පතනවා හැමදාම සතුටින් ඉන්න කියලා❤️
@emoshaz3642
@emoshaz3642 8 ай бұрын
TYSM❤🫶🏻
@jdtravel178
@jdtravel178 8 ай бұрын
Keep it up ❤
@emoshaz3642
@emoshaz3642 8 ай бұрын
@jdtravel178
@jdtravel178 8 ай бұрын
Merry Christmas ❤
@nisansalamadhusani598
@nisansalamadhusani598 8 ай бұрын
Emo ko oyage tharu yaluwa eya den oya ekka video wala nehe ne ai eya ekka tharahada oya dennata adarei❤❤❤❤❤❤❤
@emoshaz3642
@emoshaz3642 8 ай бұрын
@Keyanre
@Keyanre 8 ай бұрын
Emo Aiyge konde lassani❤Akkith lassani❤
@emoshaz3642
@emoshaz3642 8 ай бұрын
@PahanKumarathunga-xc4mc
@PahanKumarathunga-xc4mc Ай бұрын
Mn asai oyala inna widihata. Keep it up👍
@user-oi8rn9ex6y
@user-oi8rn9ex6y Ай бұрын
Shoi ane oya denna.adarei hithata ekagawa katha karanawata man hari asai.
@randinethsara646
@randinethsara646 8 ай бұрын
"Emo shazz "😎
@emoshaz3642
@emoshaz3642 8 ай бұрын
@chalani7
@chalani7 8 ай бұрын
Ane mm da minissunata thiyena prashna😂 kauru monawa kiwwath oya dennage gamana yanna 🥹❤️ api innawa oyalath ekka❤️❤️
@emoshaz3642
@emoshaz3642 8 ай бұрын
@raveesha1587
@raveesha1587 8 ай бұрын
ඔය නතල් කෙහොද ම දෙන්නටම සුබ නතලක්❤❤❤❤🎅🏾🎅🏾🎅🏾🎅🏾🎅🏾
@emoshaz3642
@emoshaz3642 8 ай бұрын
@ishuishu7479
@ishuishu7479 8 ай бұрын
Oayai anjaleei dennama eka wage penneata witharda ❤❤
@SubashaneKalahawatta
@SubashaneKalahawatta 4 ай бұрын
සුපර් සුපර් ඔයාලා දෙන්නට සියලු දෙවියන්ගේ පිහිටයි ආදරෙයි හැමදාම ❤❤❤❤❤
@user-gf2kv5ob5c
@user-gf2kv5ob5c 8 ай бұрын
අනේ මට ඒ දවස් ටිකේම vlogs බලන්න time එකක් තිබුනෙ නෑ.. ෆෝන් එක අවුලක් වෙලා 😢😢😢😢😢 අද ඔක්කොම ටික බලනවා. හර්ශි අක්කා එක්ක ආදරෙන් පරිස්සමෙන් සතුටින් ඉන්න ❤️❤️❤️😗😗
@user-gn9hu9gy5l
@user-gn9hu9gy5l 8 ай бұрын
තේරුම් ගන්න පුළුවන් පවුල් දෙකක් ලැබුන එක නම් මාරම වාසනා වන්තයි දෙන්නම❤.. දෙන්නගෙම ආදරේ තේරුම් ගැනීම මරු... මං හරි ආසයි දෙන්නට❤❤❤
@emoshaz3642
@emoshaz3642 8 ай бұрын
@dilinichandima8203
@dilinichandima8203 8 ай бұрын
Oya tik.. anjali herath wage ..❤
@user-wy2wy3nu9i
@user-wy2wy3nu9i 8 ай бұрын
❤❤❤ good luck guys
@emoshaz3642
@emoshaz3642 8 ай бұрын
@sadunidilhara5622
@sadunidilhara5622 8 ай бұрын
ඔයාල දෙන්නා වීඩියෝ කරන තැන දෝංකාරේත් වැඩියි, සද්දේත් වැඩි. එතකොට කතා කරන ඒවා පැහැදිලි මදී.☹️☹️
@emoshaz3642
@emoshaz3642 8 ай бұрын
Town eka mada thmai office eka thiyne eh nisa sadde wdi ❤
@forza_craft
@forza_craft 8 ай бұрын
2018 ඉදලා ෆලෝ කරන්නේ...ඉදිරියටත් ජයවේවා buddy 💛
@emoshaz3642
@emoshaz3642 8 ай бұрын
@Ashiii302
@Ashiii302 8 ай бұрын
Oyala denna shok🥺❤️ adarei dennatama❤️
@emoshaz3642
@emoshaz3642 8 ай бұрын
@shanitharshi4831
@shanitharshi4831 3 ай бұрын
Adarei dennatama sathutin inna❤❤❤❤
@ruvinisaummaya2909
@ruvinisaummaya2909 3 ай бұрын
හායි
@chamalianurada3596
@chamalianurada3596 8 ай бұрын
සුබ නත්තලක් වේවා දෙන්නටම 🎉️🎉️
@emoshaz3642
@emoshaz3642 8 ай бұрын
@MaheshaSandamali-dw2jo
@MaheshaSandamali-dw2jo 4 ай бұрын
අපිට එහෙම ප්‍රශ්න නැ ඇත්තටම ඔයාලා දෙන්න හරිම ලස්සනයි 😘💗 මේ තමන්ගෙ ජිවිතේ ඉතින් තමන්ගෙ ජිවිතේ තමන්ට ඕන විදියට ලස්සනට ගත කරන්න ඕන ඒක තමනගේ අයිතියක් ❤️ කව්රු මොනව කිවුවත් ගණන් ගන්න එපා ඔයාලා දෙන්න මොකද ඒ එයාලගේ විදිය ඔය ඔයාලගේ විදිය ඔයාලා දෙන්න හැමදාම සතුටින් ඉන්න හිතේ තියන හැම හීනෙකටම යන්න emo and akki හැමදාම ඔය විදියට සතුටින් ඉන්න 💐
@ai-rj9gh
@ai-rj9gh 8 ай бұрын
Blessings to both! 🙌✨
@emoshaz3642
@emoshaz3642 8 ай бұрын
@chathu_its_me6173
@chathu_its_me6173 8 ай бұрын
Favorite couple and favorite person emo
@emoshaz3642
@emoshaz3642 8 ай бұрын
@madhusharanathunga9786
@madhusharanathunga9786 8 ай бұрын
Oyala denna monawada karanne kiyalath vlog ekak dannako.... job ekak karanawada.... oyalagema deyak karanawada kiyala... aththatama matath mara gammmak awa. Mokada math mage mahansiyen ma goda yanna hadana kenek. Gedara ayagen ganne nathuwa..sarthaka anagathayakata suba pathanawa dennatama . Bawwonta thanak hadana idea eka nam matat thiyenawa sahena kaleka indan.suba pathanawa eekath hariyanna kiyala... ❤
@emoshaz3642
@emoshaz3642 8 ай бұрын
Api job krnne neh api dennagema business ekak krnwa ❤
@madhusharanathunga9786
@madhusharanathunga9786 8 ай бұрын
@@emoshaz3642 ❤ wow.. harima sathutui... good luck dennatama....🤗
@Dhanush__Bhathika__weerasinghe
@Dhanush__Bhathika__weerasinghe 8 ай бұрын
Merry Christmas Emo & Harshi ❤❤.. (Christmas සමරන්න ආගම් බේද ඕනෙ නැනේ..😊😊❤)අපි ඔක්කොම මිනිස්සු අපි අපිටම ගරහන්න ඕනෙ නැ Emo...❤❤.
@emoshaz3642
@emoshaz3642 8 ай бұрын
@Sahen-gc5ef
@Sahen-gc5ef 8 ай бұрын
Waramak kathawa nam hithatama waduna bro hama dama sathutin inna inna oya denna🥺💗
@emoshaz3642
@emoshaz3642 8 ай бұрын
❤🫶🏻
@randinethsara646
@randinethsara646 8 ай бұрын
Emo oyge fashion style video ekk one.
@emoshaz3642
@emoshaz3642 8 ай бұрын
Aniwaren❤🫶🏻
@SakurajisoohyaLOVEPET
@SakurajisoohyaLOVEPET 8 ай бұрын
එහෙම එකකට නෙමේ අහන්නේ...ලින්ගික වශයෙනුත් ඔයා වෙනස් වෙලාද ඉන්නෙ
@isharamadumaduwanthi2382
@isharamadumaduwanthi2382 8 ай бұрын
ආදරේනම් එච්චරයි වෙන දේවල් ඕන නැහැ buddies 🤟💙
@emoshaz3642
@emoshaz3642 8 ай бұрын
@asankasadaruwan3724
@asankasadaruwan3724 8 ай бұрын
අනේ ඔය දෙන්නා ඉන්න විදිහට මම මාර ආසයි ❤😊
@Thilini1993
@Thilini1993 8 ай бұрын
ඔයා කවුරු උනත් .මම නම් ඔයාට අදරෙයි .අනික අක්කි ඔයාගෙ අදරෙ අයියට.පුදුමයි.අඩම්බරයි.සතුටින් ඉන්න.
@emoshaz3642
@emoshaz3642 8 ай бұрын
TYSM❤🫶🏻
@kaviperera7255
@kaviperera7255 8 ай бұрын
Lv you both❤
@emoshaz3642
@emoshaz3642 8 ай бұрын
@YOOs356
@YOOs356 8 ай бұрын
ලස්සනයි ඉමො සගො අක්කා හැමදාම සතුටින් ඉන්න හැමදාම ආදරෙන් ඉන්න මන් හැම දාමත් ආදරෙ කපල් එකක් බුදුසරණයි ජෙසු පිහිටයි ඔයාලා දෙන්නටම ❤❤❤
@emoshaz3642
@emoshaz3642 8 ай бұрын
TYSM❤🫶🏻
@hrsk-0635
@hrsk-0635 8 ай бұрын
Lve u both❤❤❤
@emoshaz3642
@emoshaz3642 8 ай бұрын
@tharushinawodya169
@tharushinawodya169 8 ай бұрын
Ekenma tom boy ❤✋
@emoshaz3642
@emoshaz3642 8 ай бұрын
❤🫶🏻
@Yeheniiiii
@Yeheniiiii 8 ай бұрын
Merry christmas Stay safe ❤❤ And happy new year for both of u'll 🎉❤
@emoshaz3642
@emoshaz3642 8 ай бұрын
@PasinduLochana-ff5rg
@PasinduLochana-ff5rg 4 ай бұрын
ජයෙන් ජය වේවා❤
@Abcdefg-l4h7j
@Abcdefg-l4h7j 26 күн бұрын
Oya denna harima lassanai❤
@irinhamy4048
@irinhamy4048 4 ай бұрын
Hamadana hama video ekama balanawa eth mama dala na comment wath like wath tharagakata neme hamoma dnawane oka damma kiyala wadak na ne kiyala eth ada kiyanna hithuna oyala dennage hama detama wada adare watinne oyala denna hithana vidiya watinne aniwaren ma emo oyata loku salli karayek wela duppath ayata udau karana labenna kiyala prarthana karanawa mama mama katholika jp parissamata inna oyala denna hamadama kagenwath wadak na oyala hodin inna ❤ adarei dennatama
@maashdilshan6044
@maashdilshan6044 8 ай бұрын
සුභ නත්තලක් වේවා දෙන්නටම 🎄😘🦌☃️❤️
@emoshaz3642
@emoshaz3642 8 ай бұрын
@thanuwa2324
@thanuwa2324 8 ай бұрын
ලංකාව ගොබ්බ රටක් නෙමෙයි. මේකේ ඉන්න සුළුතරයක් මිනිස්සුන්ගේ ගොබ්බ කම නිසා මව් රටට ගොබ්බ රටක් කියන්න එපා.
@Lazy570
@Lazy570 8 ай бұрын
Rate minissu gobbay..
@saronifernando4673
@saronifernando4673 7 ай бұрын
Dennma lassanai❤
@AnjaliUvindaya-sj6yf
@AnjaliUvindaya-sj6yf 8 ай бұрын
දෙන්නටම සුබම සුබ නත්තලක් වේවා ❤❤ ආදරෙයි දෙන්නටම 😊
@emoshaz3642
@emoshaz3642 8 ай бұрын
@TharushaRashmika-xv8bk
@TharushaRashmika-xv8bk 8 ай бұрын
Kiwwata tharaha ganna epa kellek una nam hodayi😂😂😂
@MallikaRanasinha-wd6wz
@MallikaRanasinha-wd6wz 8 ай бұрын
So beautiful both love you
@emoshaz3642
@emoshaz3642 8 ай бұрын
@VihangaAbeywardana-
@VihangaAbeywardana- 8 ай бұрын
Harshi akkata ohoma කොන්ඩේ දාලා ලස්සනයි ❤😊
@emoshaz3642
@emoshaz3642 8 ай бұрын
@tharu-f7r
@tharu-f7r 8 ай бұрын
❤😘 bs dennatama
@sanjanasathsarani3573
@sanjanasathsarani3573 14 күн бұрын
I love you guys very much ❤❤❤
@maleeshateshani6382
@maleeshateshani6382 8 ай бұрын
Ane mn adare karana kenath mata labunanam 🥺♥️
@ruvinisaummaya2909
@ruvinisaummaya2909 3 ай бұрын
හායි
@iduminimeriyan105
@iduminimeriyan105 8 ай бұрын
Im your big fan emo love you dabala❤
@jyayanganagamage9316
@jyayanganagamage9316 8 ай бұрын
❤❤
@emoshaz3642
@emoshaz3642 8 ай бұрын
@Samarakoon89
@Samarakoon89 8 ай бұрын
❤❤aniwa. Kollekda kellekda kiyala adalama ne. Oya oya wenna❤❤
@emoshaz3642
@emoshaz3642 8 ай бұрын
❤🫶🏻
@MadushankaFernando-p5y
@MadushankaFernando-p5y 2 ай бұрын
Adren sathuten inna awankawama adaren inna ❤❤❤❤❤❤❤
@shahiyya198
@shahiyya198 8 ай бұрын
Plsss mage namath ekka hi ekak kiyagena yanna video ake plsssss😂
@TharushiSithumini-ew5eo
@TharushiSithumini-ew5eo 8 ай бұрын
Emo හරිම වාසනාවන්තයි හර්ශි අක්කා වගේ කෙල්ලෙක් ලබන්න💚
@emoshaz3642
@emoshaz3642 8 ай бұрын
Q and A | Part 01 😂🫢| Emo Shaz | Harshi 💜🌍
22:21
Emo Shaz
Рет қаралды 77 М.
Touching Act of Kindness Brings Hope to the Homeless #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 18 МЛН
Apple peeling hack @scottsreality
00:37
_vector_
Рет қаралды 125 МЛН
At the end of the video, deadpool did this #harleyquinn #deadpool3 #wolverin #shorts
00:15
Anastasyia Prichinina. Actress. Cosplayer.
Рет қаралды 18 МЛН
"සාශා" ආ ගමන් මග
22:34
Ashen Senarathna
Рет қаралды 143 М.
Q and A 😂🤭| Part 02 | Emo Shaz | Harshi💜🌍
29:37
Emo Shaz
Рет қаралды 29 М.
Touching Act of Kindness Brings Hope to the Homeless #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 18 МЛН