Emotional Dasun Shanaka Shows Class After Wanindu Hasaranga Outburst

  Рет қаралды 66,321

Vmax Sports

Vmax Sports

13 күн бұрын

slc #news #slsports #worldt20 #vmaxsports #lpl #lankapremierleague #lpl2024 #kandy #dambulla #kanvsdam #dineshchandimal #angelomathews #dasunshanaka #waninduhasaranga #colvskan #colombo #dasunshanaka

Пікірлер: 264
@himeshmadushan6851
@himeshmadushan6851 11 күн бұрын
දස්සා තමයි අපේ ටීම් එකට ගැලපෙනම කැප්ටන් ❤️
@user-ew5uj9gp4m
@user-ew5uj9gp4m 11 күн бұрын
Aniwarenma machan❤
@mohamedameer1992
@mohamedameer1992 11 күн бұрын
That true, He may fail in ODI but he didnt fail in T20s ,politics reason🤐
@gayansanjeewa6903
@gayansanjeewa6903 11 күн бұрын
අනිවාර්යයෙන්ම
@Donster888
@Donster888 11 күн бұрын
100%
@k.w.rsameerachathuranga52
@k.w.rsameerachathuranga52 11 күн бұрын
දසුන්ගෙ strategic plan හරියන්නෙ නෑ..MS dhoni වගේ බාගයක්වත් හොයාගන්න වෙනව..
@user-ur9rv6xr8n
@user-ur9rv6xr8n 11 күн бұрын
දස්සා තමා ඉන්න හොදම නායකත්වය තියන කෙනා ❤ තව ටිකක් තද ගතියක් තිබ්බා නම් ...... වනියා වගේ මෝඩ පහේ එකක් නෙවෙයි , ඒක තිබ්බා නම් රැදිලා ඉන්න ලේසි
@user-sc7yd7mp4r
@user-sc7yd7mp4r 11 күн бұрын
වනිඳු නායකෙකුට කොහොමත් සුදුසු නෑ
@Sigma.34157
@Sigma.34157 11 күн бұрын
Dasun Shanaka is a very humble and kind person. 💖
@lakmalegodawatta7508
@lakmalegodawatta7508 11 күн бұрын
කටුස්සා ge kare රත්තරන් benda wage thama Moda Waniya.දසුන් great අවංක නිහතමානී porak
@shriyanishriyani3903
@shriyanishriyani3903 11 күн бұрын
දසුන් නිහතමානීව
@achinthasubash6673
@achinthasubash6673 11 күн бұрын
වනිදුට මොලේ තියෙනවද😅 කවදාවත් බැට් කරලා නැති පිච් එකක වර්ල්ඩ් කප් එකේ ටොස් එක දිනලා බැට් කරේ😅
@GishanSathmika
@GishanSathmika 11 күн бұрын
Eththa kthawa
@chandimalayoni4080
@chandimalayoni4080 11 күн бұрын
Oka hithana inne okage hodama mole kiyala gon namba pada rangaya oluwa idimila wedi lonthaya😂😂
@sahanrajapaksha3271
@sahanrajapaksha3271 11 күн бұрын
පයි කොටයා 😂
@achinthasubash6673
@achinthasubash6673 11 күн бұрын
@@chandimalayoni4080 ow😅
@chithravithanagenpp
@chithravithanagenpp 11 күн бұрын
එදත් අදත් හොඳ ම නායක යා දස්සා තමයි ❤❤
@user-fg7fh9ok1j
@user-fg7fh9ok1j 10 күн бұрын
අපි කොහොමත් දසූන්ට ආදරෙයි❤
@krishantharindu9867
@krishantharindu9867 11 күн бұрын
වනිදු කියන්නේ වැල්ලේ හැදුනු එකෙක් එක තමයි ඇත්ත... වැල්ලේ ඉන්න ඇවුන් හිතන්නේ උන්ට වඩා එකෙක් නෑ කියලා.. .
@Viratkohlii.
@Viratkohlii. 11 күн бұрын
වැල්ලේ රීපු හිගන්නු මල්ලි ඕකුන්
@anurakumara14
@anurakumara14 10 күн бұрын
වැල්ලේ වලක් කපලා වල දාන්න ඕනේ ඕක😂 මොල හතේ බුද්ධිමතා, 😂😂😂
@anuththarasewwandi8408
@anuththarasewwandi8408 11 күн бұрын
දස්සා නිසා මැච් බලන මම ❤❤❤❤❤
@JustGood-df3xg
@JustGood-df3xg 10 күн бұрын
💯💯🙂
@BlacklionSL
@BlacklionSL 10 күн бұрын
Annekai🤚
@THARUKADilshara-bf4ku
@THARUKADilshara-bf4ku 10 күн бұрын
හොදම නායකයා දස්සා❤❤
@chandanachamika9583
@chandanachamika9583 10 күн бұрын
දසුන් අපේ හදවතේ නයාකයා
@SasankaSandaruwan-uv8xm
@SasankaSandaruwan-uv8xm 10 күн бұрын
අපිට ඔනෙ දසුන් ව එච් චරයි ❤
@nilankahasanthi177
@nilankahasanthi177 11 күн бұрын
නිහතමානි ටීම් එකෙ නායක කමට සුදුසු එකම ක්‍රීඩක යා දස්සා......අනික වැඩිම දිනීමෙ ප්‍රතීශත තීන නායක.කිසිම විනයක් නැති ක්‍රීඩකයෙක් ක්‍රීඩාවට සුදුසු නෑ😂
@Yashvin001
@Yashvin001 11 күн бұрын
Asia cup eka ussapu waddek❤ dasun
@dilanalexsander9332
@dilanalexsander9332 11 күн бұрын
Definitely dasun is great person and leader ❤
@kavindunawarathna502
@kavindunawarathna502 11 күн бұрын
Ape capa හැමදාමත් dassa
@Tharuofficial1234
@Tharuofficial1234 11 күн бұрын
දසුන් අයිය තමා නායක්ත්වයට හොදම
@dilancharuka7471
@dilancharuka7471 11 күн бұрын
Dassa ekenma respect 💪❤
@JustGood-df3xg
@JustGood-df3xg 10 күн бұрын
Dasun ට capataincy නොදෙන්නේ ඇයි, ගොඩ කාලෙකට පස්සේ ඔය legendලාය කියන අය නැතිවම Asia cup එක win කරලා මිනිස්සුන්ට ආයෙත් Cricket ගැන බලාපොරොත්තුවක් දුන්නු නිසාද????
@anushkafernando8910
@anushkafernando8910 10 күн бұрын
Dasun best captain ever❤
@SenaSampa
@SenaSampa 10 күн бұрын
Dassa thama nayakakamata niyama charithe ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@lakshan.3449
@lakshan.3449 11 күн бұрын
Dassa t 20 captain karanna one
@RuchiraKasun300
@RuchiraKasun300 10 күн бұрын
දස්සා තමයි සුපිරිම captain ❤.. බඩරන්ගගෙ පඩේ විතරයි
@chandanamax9349
@chandanamax9349 10 күн бұрын
හදවතින්ම කැමති දසුන් ෂානක නැවතත් නායකත්වය කරනවාට එකට හේතුව තමයි ඔහු තරහා අරගෙන ක්‍රිඩා කරන කෙනෙක් නොවන නිසා ❤ තරග දින්නත් පැරදුනත් එකයි අපිට . බනිනවා හොද කියනවා අපේ රටේ කණ්ඩායමට අපි ආදරෙයි ❤
@ajithkumara2401
@ajithkumara2401 10 күн бұрын
Dasun is Great captain in Sri Lanka
@nero88823
@nero88823 11 күн бұрын
තූ විතරක් පතරංගයට බනින්න team එකේ එකෙක්වත් නැති හැටි😡😡😡
@asankasampath9069
@asankasampath9069 11 күн бұрын
දසුන්ටම ආයේ නායක කම දෙන්න ඕනි වනිදු ගේ මොලේ ඉදීමිලා දැන්
@lasensuhas962
@lasensuhas962 11 күн бұрын
ගියපාර වනිදු නිසා නුවර ටීම් එකට සපෝට් කලා මේ සැරේ වනිදු ඉන්න නිසා නුවර හැර අනිත් ඕන ටීම් එකක් දින්නට කමක් නෑ
@kavindunawarathna502
@kavindunawarathna502 11 күн бұрын
Mn nm හැමදාමත් dassa inna team ekata support
@SujithpriyankaraPriyankara
@SujithpriyankaraPriyankara 10 күн бұрын
අනීවා
@BlacklionSL
@BlacklionSL 10 күн бұрын
​@@kavindunawarathna502Me too❤✌️
@GHOSTKILLER103
@GHOSTKILLER103 11 күн бұрын
Dasun aiya kiyane patta hitha hoda manusayek ea wagema supiri waddek 😍❤️
@user-ox7fu6wx6y
@user-ox7fu6wx6y 11 күн бұрын
අපිඅහල තියන විදියට අර්ජුන ඒකාලෙ බැන්නේ වැඩ පෙන්නල අත්දැකීම එක්ක පරිණත නායකයෙක් වුණාම. ඒත් වනිදු කියනනේ නායකත්ව ගුණාංග අහලකවත් නැති එකෙක්. පලවෙනි වටයෙන්ම කෙළවගෙන ඇවිත් ඒ තරහ අනිත් වුන්ගෙන් පිරිමහ ගන්න හදනවා. දස්සා නායකයා කරපියව් ඔය ගොබ්බ ෂෝ කාරයා අයින් කරලා
@deshansineth4383
@deshansineth4383 10 күн бұрын
පවන් රත්නායක , පසිදු සුරියබණ්ඩාර මේ දෙන්නම අනාගතෙ සුපිරි බැටාල දෙන්නෙක් වෙනවා ❤
@MusicLover-pj7gp
@MusicLover-pj7gp 10 күн бұрын
Pavan Rathnayake තවම international level එකේ නෑ. Pasindu Sooriyabanadara, Kamil Mishara තමයි international level එකේ තියන්න පුලුවන් first class ගහන අයගෙන්
@dulinanarendra9
@dulinanarendra9 11 күн бұрын
Shanak kiyanne patta nayakayek
@sazita4
@sazita4 11 күн бұрын
Nayakayek witharak hitiyama Edda ?
@PeirisVidanage-cg4rn
@PeirisVidanage-cg4rn 11 күн бұрын
නායකත්වය යනු උපයාගත යුතු ගුනාංගයක්
@user-kd7nj8qt8l
@user-kd7nj8qt8l 10 күн бұрын
Dassa❤
@TuanGreasy-rh2jm
@TuanGreasy-rh2jm 11 күн бұрын
Give the captainship ❤❤❤❤to Dasun shanaka ❤❤❤❤once again ❤❤❤❤
@mahawelakadetiuson1603
@mahawelakadetiuson1603 11 күн бұрын
කුසල් ලකුණු හතරයි. දැන් නං ඌ එලවන්න හොඳම කාලේ...
@charukabandara7168
@charukabandara7168 11 күн бұрын
lpl nisa, ehenam dickwell ehema aye team ekata gemu
@ashendewmika6700
@ashendewmika6700 11 күн бұрын
@@charukabandara7168 wc gahuwd hodt oyge kusal ithin hmdm hichchi unt ghpu ek withri uu kre
@Budusaranaimge
@Budusaranaimge 11 күн бұрын
Uwa dummala ghlawath elwann ba😂
@JustGood-df3xg
@JustGood-df3xg 10 күн бұрын
Captain Dasun❤❤❤
@jerryfa
@jerryfa 11 күн бұрын
පව් බන් මුට මානසික ලෙඩක් පඩරංගට අනුකම්පා කරන්න 😂😂 ජේශ්ටයෙක් නවකයෙක්ට දෙන්න ඕන උපදෙස දන්නේ naththam නායක කමට සුදුසු na 😤
@nisansalachandamali9083
@nisansalachandamali9083 10 күн бұрын
Dassa thma hodama captan
@Nishantha-ph3hc
@Nishantha-ph3hc 11 күн бұрын
Dasunta captan eka denna oni lanka team eke
@sumedathamel8820
@sumedathamel8820 10 күн бұрын
කොහොමත් ඒ දවස්වල දස්සට වදින්නැතුවේ යද්දිත් අපි නිතරම කියපු දේ තමා දස්ස තමා කැප්ටන්ට සුදුසු කියලා මේ වීඩියෝ එක කරන පුද්ගලයා දස්ස හැමදාම හේදුවා දක්ෂාව එපා කෙරෙව්වා. දැන් මේ බොරු කයිවාරු ගැහුවට
@SankaSarada
@SankaSarada 10 күн бұрын
වානියාට බයින හැමොම මතක තියාගන්න වනියා captain වෙන්න කලින් දස්සා captain වෙලා ඉන්න කොට ආවසන කලෙදි හැමොම දසසාට බැන්නා captain අයින් කරන්න ⁣ඔනේ කියලා කිවුවා අමතකද හැමොටම.දස්සාත් මතෂ පතිරනට ඔය වාගේම බෑන්නා ඒතොටත් හැමොම බෑන්න captain වෙන්න සුදුසු නෑ දස්සා කියලා. හැමොගෙම වැරදි අඩුපාඩු තියෙනවා.ඒ දෙන්නම ඔහම ෆෙල් වෙන්න කලින් බැලුවොත් ඒ ක්‍රිඩකයින් මනසිකව වැටිලා හිටියේ හැම තිස්සෙම.මධ්‍යයත් කරන්නේ කෙනෙක්ගේ මනස නෙගටිවු කරන එකමයි.
@Xavierdayski
@Xavierdayski 11 күн бұрын
වනිදුව කැප්ටන් කමින් අයින් කරන්න ඕනේ. ඌ අඩි පහක් හයක් උඩින් යන්නේ පට්ට ලොකු කම.
@markanandappa249
@markanandappa249 11 күн бұрын
Shame on you SLC for making a rowdy as Captain- This guy is bloated by Social media & is a disgrace to Cricket.
@JustGood-df3xg
@JustGood-df3xg 10 күн бұрын
You have seen cricketers who are not god-gifted, but even then, they have gone far. That’s because of the passion." -M.S.
@meeramohideenmohamedirshad8127
@meeramohideenmohamedirshad8127 11 күн бұрын
Have you noticed at the presentation, how wanindu talked
@Tharuofficial1234
@Tharuofficial1234 11 күн бұрын
දසුන්ට වල්ඩ් කප් එකෙන් නායක කම දුන්න නම් මීට වඩා දෙයක් වෙන්න තිබ්බ
@warunaedirisinghe-mu6qn
@warunaedirisinghe-mu6qn 10 күн бұрын
වැරදි කියනව කියල හැමවෙලේම රෙදි හෝදන්න ගියාම ඊට වැඩිය අවුල්
@thiwankavithanage
@thiwankavithanage 11 күн бұрын
Decency of a player comes out with his education, social level and the attitudes. Money can never make someone classy. A must fact to follow.
@Amila_Lakshan
@Amila_Lakshan 10 күн бұрын
Hard Reality 😢
@kavindunawarathna502
@kavindunawarathna502 11 күн бұрын
Wanindu wenuwata dassawa kandy team eke captain karanna
@Tharuofficial1234
@Tharuofficial1234 11 күн бұрын
වනිදු අයිය අවදානෙ ඉල්ලන්නෙ🥲
@heshankaushalya4730
@heshankaushalya4730 8 күн бұрын
දසුන් කියන්නේ සුපිරියක් ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉
@user-gc4zu7fd6m
@user-gc4zu7fd6m 11 күн бұрын
Wniya තමයි මොනා උනත් හමෝම දන්නවා සුපිරි වැඩ්ඩෙක් Congratulations wanidu super star Wanidu hasaranga:worlds no: 1 all ronuder in t20.❤❤❤🎉🎉🎉🎉🎉😊
@user-oh9ko3ur2c
@user-oh9ko3ur2c 11 күн бұрын
Patharanga naayaka kamata hari yanne na ayaa all rounder kenek thamai aunaatanaayakathva gathiguna uta na
@user-oh9ko3ur2c
@user-oh9ko3ur2c 11 күн бұрын
Dasun thama galapenne❤
@nellonello5994
@nellonello5994 10 күн бұрын
DasunnayakayA
@DevHania
@DevHania 13 сағат бұрын
Game 1 inna waniya❤❤❤❤
@user-oh9ko3ur2c
@user-oh9ko3ur2c 11 күн бұрын
Dasunge a nihathamNikamata hamadaama ❤ naayaka kame hitiyath nathath
@tharangalakmal7623
@tharangalakmal7623 8 күн бұрын
දස්සා ❤❤❤
@denm3792
@denm3792 9 күн бұрын
I still love my srilanka cricket team because that discipline now days hate this attitude seriously
@heshanthiwanka5211
@heshanthiwanka5211 10 күн бұрын
Dassawa ai wanidu inna team ekaka damme 😢
@sl8984
@sl8984 11 күн бұрын
හොදම දේ මේකයි.t20 කැප්ටන් වන්ඩේ ගහනවා,හැබැයි වන්ඩේ කැපා වෙනයි.වන්ඩේ කැපා ටෙස්ට් ගහනවා හැබැයි ටෙස්ට් කැපා වෙනයි.ටෙස්ට් කැපා පෝමැට් තුනම ගහනවා😂😂😂
@BlacklionSL
@BlacklionSL 10 күн бұрын
😂😂
@user-xo6zx2rd4f
@user-xo6zx2rd4f 11 күн бұрын
වනිදු කියන්නේ ගල් මූසලයෙක්
@anuradhajayatilake5328
@anuradhajayatilake5328 11 күн бұрын
වනිදු කියන්නෙ ඔලුව ඉදිමුණු එකෙක් නායකත්වය ට කොහෙත්ම සුදුසු නෑ ඒක සාමාන්‍ය කෙනෙකුට විතරක් නෙමෙයි මොන්ටිසෝරි ලමයෙකුටත් තේරෙනෙව. දක්ෂතාවයක් තියෙනව. නමුත් IPL වලදි හොදට කෑව. විනය අතින් අන්තිමයි. නායකත්වය ට සුදුසු දසුන්, චන්දිමාල්, ධනංජය, වගේ කෙනෙක්.නායකයකුට ඉවසීම තියෙන්න ඕනෙ.මදාවියෙකුට ඒක ගැලපෙන්නෑ.
@thilinamadushanka7237
@thilinamadushanka7237 9 күн бұрын
දස්ස අපට ආයෙත් ඕනෙ දස්ස තමයි එතනට ගැලපෙන කෙනා. වනිදුත් ඕන කැප්ටන් කරන්න එයාට තවම බෑ
@wihangasihilel2318
@wihangasihilel2318 7 күн бұрын
පරිණතයෙකුගේ සහ පත නරියෙකුගේ වෙනස 😂
@W.M.A.WKarunasena
@W.M.A.WKarunasena 10 күн бұрын
Dasun kiyanne Patta kollek.wanidu kiyanne Galle Wala haaliyek.thamath kujeetha kunuharapen yanna dagalana mattek
@dulen9519
@dulen9519 10 күн бұрын
Deferent of leader and boss..
@coolspot9357
@coolspot9357 11 күн бұрын
As per my perspective I guess currently the best captain Sri Lanka can appoint is Niroshan Dikwella. He had his ups and downs. But I know for a fact that he is an excellent leader compared to the current SL players
@lakshmanwickremasekera9534
@lakshmanwickremasekera9534 11 күн бұрын
This fellow should be chased out from all formats of cricket.
@gauthamainduwara7975
@gauthamainduwara7975 10 күн бұрын
වනිදු කියන්නේ කිසිම වැඩකට නැති ගම් කබරයෙක් මේ වගෙ පිළිල ඉක්මනින්ම විනාස කලයුතුයි
@samanpriyantha4537
@samanpriyantha4537 10 күн бұрын
Wanidu Sri Lankan skibul Hassan 😅 Proud be Richmond 😢😢😢
@malindumihisara09
@malindumihisara09 10 күн бұрын
ආරංචි මාර්ග වලින් එන්නෙ...වනිදු club මැච් වල කොල්ලොන්ව කපනවලු...
@user-wj8ou6ru7q
@user-wj8ou6ru7q 10 күн бұрын
ඒක දෙයක් පැහැදී කරුනක් wanidu වැඩි කාලයක් ටීම් එකේ ඉන්න එකක් නෑ දැන් ඔලුව ටිකක ඉදිමීලා ඉන්නේ
@breeze6918
@breeze6918 10 күн бұрын
👍👍👍👍
@lakiya333
@lakiya333 10 күн бұрын
ගොබිල පඩරංගයා ටීමට එපා කියන එවුන් ලයික් එකක් දාපල්ලකු ❤
@lDm-uq5gb
@lDm-uq5gb 9 күн бұрын
අන්න ඌ තමයි අපේ නයකයා
@janakavedasinghe963
@janakavedasinghe963 11 күн бұрын
We NEED to wanidu out from eny captaincy qwerty bad no discipline
@kethmirasanuga8523
@kethmirasanuga8523 8 күн бұрын
දසුන් කියන්නෙ හොද නායකයෙක් දසුන්ට නැවතත් නායකත්වය දෙන්න
@dernadesilva3364
@dernadesilva3364 10 күн бұрын
2:37 Wanindu's behaviour which was seen live on the TV yesterday certainly speaks that he is not Captain material as you do not repeat NOT conduct yourself in that fashion on the field and moreover with your team member - Total disgrace. Well done Dasun Shanaka your a perfect sportsman and leader toshow concern to a young and future cricketer who aspiring to reach the pinnacle in cricket. Dasun you are a born leader and Captain Good 🤞
@roycolambaarachchi1107
@roycolambaarachchi1107 10 күн бұрын
මට අදටත් හිතෙන දෙයක් තමයි මැච් පරදින තත්ත්වයට ගෙනල්ලා දසුන් ව නායකත්වයෙන් පන්නන්න කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වුනා කියලා . ටීම් එක ඇතුලේ ඉන්නවා අලුතින් එන කොල්ලන්ව නොයෙක් වැරදි වලට පොලඹවන එවුනුත්.
@k.w.rsameerachathuranga52
@k.w.rsameerachathuranga52 11 күн бұрын
ආය දසුන් ඉල්ලනව..තවම බැටින් හදාගෙන නෑ..මටනම් වනිදු මේ තත්වෙ උඩ ඕල්රව්න්ඩර් කෙනෙක් නෙවෙයි..බැට් කරන්න පුලුවන් බෝලර් කෙනෙක්..වෙල්ලාලගේ තමයි ආය බලන්න තියෙන්නෙ..අනික චරිත්ට කැප්ටන්කම දීල බලන්න පුලුවන්..
@KRAS1988
@KRAS1988 10 күн бұрын
දැනට ලෝකේ ඉන්න විනයක් නැති එකම ප්ලේයර්.මූට වඩා බංගලියන් හොදයි.
@AtakilaAt
@AtakilaAt 11 күн бұрын
Not Disaplean.....
@wasanthaindika9641
@wasanthaindika9641 7 күн бұрын
පරණ වනිදු ඕනෑ, නායකත්වය බර වැඩියි,
@user-kp9ti8jc9r
@user-kp9ti8jc9r 11 күн бұрын
Dassa ay captain wenkn bln inne hem knm wge
@adithyapiyumajith2663
@adithyapiyumajith2663 10 күн бұрын
පතරංගගේ මොලේ කොහෙද තිබ්බෙ wc එකේ
@serandiflix
@serandiflix 11 күн бұрын
wanidu kiyanne biththara padayak
@ganeshkothalawala573
@ganeshkothalawala573 9 күн бұрын
Discipline is no.1 for anything. Please don't play with SL brand of cricket.
@lakshan.3449
@lakshan.3449 11 күн бұрын
Pada waniya kiyana padaya set wenna
@12345_-_conspiracytheo
@12345_-_conspiracytheo 2 күн бұрын
Eka nemei ne aiye anith wanidhu Ra thise club gihin Bila South africa match me yaka gahala thiyene
@DanushkaPranandu-z9o
@DanushkaPranandu-z9o 11 күн бұрын
එදා විනි ජනක කිව්ව කතාව සම්පූර්ණ ඇත්ත (වනිදු පතරංග) වනිදු කියන්නේ හොඳ ක්‍රීඩකයෙක හැබැයි් නයකයෙක්ට සුදුසු කෙනෙක් නෙවෙයි...
@aselahapuarachchi4760
@aselahapuarachchi4760 11 күн бұрын
@wanidu Poor captaincy ever 😢
@ranjithperera121
@ranjithperera121 4 күн бұрын
කටුස්සගේ කරේ රත්තරන් බැන්දම මේහම වෙනවා😂
@rajeewapriyankara3636
@rajeewapriyankara3636 9 күн бұрын
හරියට ඌට මොලේ තියෙනවා කියලා හිතලද දන්නේ නැහැ අනිත් උන්ට මොලේ පාවිච්චි කරන්න කියන්නේ....
@SupunEranga-un4tm
@SupunEranga-un4tm 11 күн бұрын
අයියාට එකක් දෙකක් වැදුනාම ඔහොම කෙන්ති යනවා 😂😂
@heshanthiwanka5211
@heshanthiwanka5211 10 күн бұрын
Waniya minissu ekka friendly na u hariyn na
@Cinematic_Shorts21
@Cinematic_Shorts21 11 күн бұрын
Anyone saw that wanindu blame to dushi as well not only to pawan this is normal situation if u ever play cricket u know its normal .guys chill out. Did u see in the wc afg also did it thts normal Dont troll them. Why wth is wrong with yall . We all humans we all have emotions like that they also have emotions. 🙂
@dasunsrimal3291
@dasunsrimal3291 10 күн бұрын
දාන මගුලක් විනාඩි 2 කින් වගේ දාපන් කො පොඩි පොඩි දේවල් විනාඩි 10 ක් 15 ක් බලන්න වෙලාවක් නෑ
@himeshmadushan6851
@himeshmadushan6851 11 күн бұрын
පන්ඩිතයෙක් කැප්ටන් උනාම ඔහොම තමයි
Dinesh Chandinal Returns to National T20 Team
5:13
Vmax Sports
Рет қаралды 1,5 М.
Sri Lanka needed 59 runs off 18 balls.. and then Dasun Shanaka happened!
4:33
Sri Lanka Cricket
Рет қаралды 11 МЛН
A clash of kindness and indifference #shorts
00:17
Fabiosa Best Lifehacks
Рет қаралды 48 МЛН
HOW DID HE WIN? 😱
00:33
Topper Guild
Рет қаралды 41 МЛН
Emotional Dasun Shanaka Story Revealed by New Star
9:38
Vmax Sports
Рет қаралды 16 М.
Russell Arnold Humiliates Wanindu Hasaranga
9:21
Vmax Sports
Рет қаралды 39 М.
Chamika Karunaratne's Classy Interaction with Umpire
8:17
Vmax Sports
Рет қаралды 22 М.
A clash of kindness and indifference #shorts
00:17
Fabiosa Best Lifehacks
Рет қаралды 48 МЛН