(Eng | Korean sub) Library එකේ පාඩම් කරපු දවස් 📚 |library study vlog🗂️📖️|productive🌻📚

  Рет қаралды 47,748

Study Unit

Study Unit

Күн бұрын

download the ling app : mjness.com/cli...
Follow me on :
IG : studyunit
Tiktok : studyunit
contact me with email ✉️
studyunit37@gmail.com
__________________________________________
A&Q
What I study - I study for LL.B entrance exams and HRM diploma
Camera 📷 - Huawei y9s mobile camera
Editing app - capcut and Inshot
Live in - Sri Lanka 🇱🇰
__________________________________________

Пікірлер: 220
@studyunit
@studyunit 2 жыл бұрын
Download the ling app : mjness.com/click?redirect=https%3A%2F%2Fplay.ling-app.com%2Flearn%2Fshop&dID=1661407923671&linkName=play.ling-app.com/learn/shop
@riviniwasana2063
@riviniwasana2063 2 жыл бұрын
Nangi meka download karaganna bane.ai a? Can't reach kiyala watenawa
@tharuu3437
@tharuu3437 Жыл бұрын
Akki meka download krganna bene
@nethmijayasinghe3380
@nethmijayasinghe3380 2 жыл бұрын
First time fall in love with srilankan study vlog💕 wishing you lots of luck akki🦄🌼
@vindystudyvlog8231
@vindystudyvlog8231 2 жыл бұрын
Yes I'm always watching another country's vlogs ... And If I'm watching your videos I'm motivating
@Bepreppywithme
@Bepreppywithme Жыл бұрын
I was searching for this perfect comment 🤌🏻💗❤️
@upekshamadushani6434
@upekshamadushani6434 4 ай бұрын
එහෙම හොදයි අක්කෙ හැම රටකම ඉන්න අයට බලන්න පුලුවම් ..මමත් korean කරනව දන්නැති වචන හුගක් දැන ගන්න පුලුවන් ..❤️❤️❤️❤️
@Yamunapriyadharshani5033
@Yamunapriyadharshani5033 2 жыл бұрын
අක්කි......මන් පොඩි දෙයක් කියන්නම්......මගේ අත්දැකීම් එක්කයි මේ කියන්නෙ...ඔයා ලියන කොට ටිකක් අත රිදෙනවානෙ..ඔයාට විතරක් නෙවෙයි අපි හැමෝටම...ගොඩාක් අත රිදෙනවා නම් අපි කරන එක වැරැද්දක් තියෙනවා...ඒ තමයි අපි පෑනෙන් ලියන කොට ඒකේ වහන එක උඩට ගහලා ලියන එක...ඒක ගලවලා ලියලා බලන්නකෝ...අනිවාර්යයෙන් වෙනසක් දැනෙයි...අනික එහෙම ගලවලා ලියපුවම වේගේ වැඩි වෙනවා...මොකද ඒකෙ අර වහන කෑල්ල නැති නිසා බර නැති නිසා.....මන් කියනවට මේක කරලා බලන්නකො....😊❤
@studyunit
@studyunit 2 жыл бұрын
Okay🥰 thanks dear🥰
@inokapriyadarshani5369
@inokapriyadarshani5369 2 жыл бұрын
ඔව් එහෙම කලාම හරියනෝ ❤️🥰
@navodfernandoz
@navodfernandoz 2 жыл бұрын
😂😂
@usdelyvlog9509
@usdelyvlog9509 Жыл бұрын
@mangalathushara2671
@mangalathushara2671 6 ай бұрын
Ane tawa library study video akak gannako😢😢😢😢😢😢❤
@YohanRidmal
@YohanRidmal Ай бұрын
තව ඔනි අක්කි
@vihuuu12
@vihuuu12 2 жыл бұрын
අනේ ඒක ශෝයි තව විස්තර ඕනි library එකේ පාඩම් කරන විදිය ගැන.ඕනම library එකක මෙහෙම පුලුවන්ද
@chathuu3488
@chathuu3488 2 жыл бұрын
සෙනග අස්සෙ එයාලට පේන්නැති වෙන්න හොරෙන් video කරන එකත් ලේසි නෑ නේද 😄 ඒ දක්ෂතාවය අගය කරනවා😌❤ අද video එකත් ලස්සනයි අක්කියෝ🌟🌟🌟
@studyunit
@studyunit 2 жыл бұрын
Thanks nangi❤
@madu8689
@madu8689 2 жыл бұрын
අක්කෙ ඔයා යන library එක ඇතුලට බෑග් ගෙනියන්න දෙන්නෙ නැද්ද.අපෙ ටවුන් එකෙ library එකටන්ම් බෑග් ගෙනියන්න දෙනවා.වීඩියෝ එක ගොඩක් ලස්සනයි.ඒ විදිහට පාඩම් වැඩ කරන්න ආස හිතෙනවා.😍❤❤
@Snehamusic10
@Snehamusic10 2 жыл бұрын
අක්කියෝ ඔයාට කියන්න දෙයක් තියෙනවා 💫😧 ඔයා දන්නවද ඔයා දාපු 1වෙනි වීඩියෝ එකේ ඉදන් අන්තිම වීඩියෝ එක වෙනකම් මන් බලල තියෙනවා.😎😁 ඇත්තටම ඔයා නිසා මම දැන් ඉස්සරටත් වඩා ගොඩාක් උනන්දුවෙන් වැඩ කරනව.🖤💦 අපේ අම්මත් ඇහුවා ඇයි මේ මොකක්ද ඔච්චර ලොකු වෙනස කියල මගේ මම අපේ අම්මටත් ඔයාගෙ වීඩියෝස් පෙන්නවනව ❤️‍🔥🖇️ ඇත්තටම ඔයාට ගොඩක් පිං අපි වගේ ලමයින්ට උදවු කරනව ට බුදු සරණයි!💘💫
@studyunit
@studyunit 2 жыл бұрын
Thanks dear🥰 ❤
@kingsley8713
@kingsley8713 Жыл бұрын
Akka plz thawa study vlogs one me wage😍😊😊😊💗
@nilanthijayasekara4876
@nilanthijayasekara4876 Жыл бұрын
Mama Hari asai
@dreamsandlife9215
@dreamsandlife9215 5 ай бұрын
math asai library eke padam kaanna. ape town eke thiyenne podi library ekak ne ithin 😢❤
@sanjanadisanayaka
@sanjanadisanayaka Жыл бұрын
i like korean langue
@dinuabeyrathna149
@dinuabeyrathna149 2 жыл бұрын
මන් පලවෙනි පාරට අක්කේ ඔයාගෙ Vlog 1ක් බැලුවෙ ආස හිතුනා.... දිගටම වීඩියෝස් දාන්න...❤❤❤
@studyunit
@studyunit 2 жыл бұрын
Thanks dear🥰
@YohanRidmal
@YohanRidmal Ай бұрын
අක්කි පුස්තකාලෙ අරින්නෙ කීයටද
@chamalshadevmini7205
@chamalshadevmini7205 Жыл бұрын
අනේ අක්කි ඔයාගෙ වීඩියො බලන්න මම ගොඩක් ආසයි මම මේ සැරේ 0/L ලියන්න ඉන්නවා මම පාඩම් කරන්න ගොඩක් කම්මැලි ඒත් මම දැන් අක්කිගෙ වීඩියෝස් බලන නිසා පාඩම් කරන්න ගොඩක් ආසයි මම වෙනදට වඩා දැන් පාඩම් වැඩ කරනවා අක්කිට ගොඩක් tnx❤️❤️😘තව වීඩියො ඕනි...
@vihangadimodi7668
@vihangadimodi7668 2 жыл бұрын
අනේ අක්කියෝ අදත් ලස්සනයි වීඩියෝ එක. Good luck akkiiii❤️
@Shalu0927
@Shalu0927 2 жыл бұрын
Akkige vlog Harima lassanay akki ❤️ Good luck for your study works 🏆
@studyunit
@studyunit 2 жыл бұрын
Thanks dear🥰
@nilupasam1976
@nilupasam1976 2 жыл бұрын
Akki studies karanwa balanna asai. Oya wada karana vidiya dakkama apitath asa hithenwa adarei akkkiyooo godaaakkk❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Fairycore2598
@Fairycore2598 Жыл бұрын
Ane thawa Library study vlog video ekak karannako akke🥰🥺❤
@buddinianupama1595
@buddinianupama1595 Жыл бұрын
Akki hama video ekakma lassanai e wagema apiwa godak motivet karanawa 💕❤️‍🩹
@mihara551
@mihara551 2 жыл бұрын
අනේ අක්කියෝ අදත් ගොඩක් ලස්සන video එකක්..❤️🥺දිගටම මේ වගේ videos කරන්න 🤗❤️
@studyunit
@studyunit 2 жыл бұрын
Thanks dear🥰
@Kalie.l.williams
@Kalie.l.williams 2 жыл бұрын
Akke thawa library vlogs tikak gennako
@moonlightstar981
@moonlightstar981 2 жыл бұрын
After long time....❤️ මමත් ආසාවෙන් ඉන්නවා මම වැඩ කරන විදිය , hacks , බෙදාගන්න...මොකද එත්කොට අපට වැඩියෙන් වැඩත් කෙරෙනවා....ඒත් ඒ හීන අතෑරලා තියෙන්නෙ....😅 ඒ නිසා තමා මගේ ම channel එකක් කියල හිතාන මම ඔයාගෙ එක බලන්නෙ....best of luck ... library එක ගැන idea එකට thank u soooooo much මම ඒක try කරලා බලලා නැහැ...යනවනම් යන්න වෙන්නෙත් තනියම . පුලුවන් නම් YT comment section එකෙක්න් අදහස් බෙදාගන්නවා ට වඩා කාර්‍යයක්ෂම option එකක් දෙන්න ඒක ඔයාව ආදර්ශයට ගන්න අයට ගොඩක් වටිනවා... ❤️❤️🔥🔥🔥
@vidminisathsara3775
@vidminisathsara3775 2 жыл бұрын
ඔයා මොනවද අක්කි ඔච්චරටම ලියන්නේ 😶 අත රිදෙන්නෙ නැද්ද...vlog එක ගොඩක් ලස්සනයි...බුදු සරණයි 😘💖
@niroshamalkanthi9449
@niroshamalkanthi9449 Жыл бұрын
lassanayi ♥️♥️♥️♥️
@nipuni.s.kumarasinghe5377
@nipuni.s.kumarasinghe5377 2 жыл бұрын
ඔයාගෙ ටැබ් එක ගැන විස්තරයක් ඕනී..😌🙏🙏🙏🥺🥺 සම්පූර්ණයෙන් ම ඒ ගැන පොඩ්ඩක් කියන්නකො..අලුතින් ගන්න ඉන්න කෙනෙක් ට ඒක ගොඩාක් උදව්වක් වේවි..ලැප් එක්කට වඩා මේක පහසුද..කියන්න්කො ඒ හ්ද්ම විස්තර යක්ම
@shashi8813
@shashi8813 2 жыл бұрын
Wenada wagem godak lassanyi akke Padam karnn asaii akage video balapuwm mm nm ithin aek video aekk 10 paraktth wada balala thiyene 🥺❤️ thank you akkiyoo ❤️🥺
@studyunit
@studyunit 2 жыл бұрын
❤❤
@angelh2500
@angelh2500 2 жыл бұрын
watched this video and guess what!! now I wanna study🙃
@nethugirl132
@nethugirl132 2 жыл бұрын
Godak lassani akki video eka ❤❤ thawa mewage lassana video ekak genakam balan innawa allthebest ❤🥺❤
@studyunit
@studyunit 2 жыл бұрын
Thanks dear🥰
@sujithchaminda4408
@sujithchaminda4408 2 жыл бұрын
Lassanayi akki video eka .ikmanata thawa video ekak genna💖💖💖
@ExcavatorMaka
@ExcavatorMaka Жыл бұрын
බලන් ගියාම කෙල්ලෙක් යාලු කරගන්න එක හරිම අමාරුයි.හරියට නිකන් අන්‍ රෙජිස්ටර් වාහනයක් රෙජිස්ටර් කරනවා වගේ වැඩක්.
@buddinianupama1595
@buddinianupama1595 Жыл бұрын
dhigatama videoes genna akki
@jemmashome
@jemmashome 2 жыл бұрын
I should spend more time in Korean 😆 thanks for sharing, much love from Singapore 💕
@studyunit
@studyunit 2 жыл бұрын
Thanks darling for your comment 😍❤
@dulminiperera6198
@dulminiperera6198 Жыл бұрын
අනෙ අක්කෙ අක්කගෙ ඔය බෑග් එක කොහෙන් හරි ගත්තු එකක් ද?oder karala hari
@samalipiyumika4085
@samalipiyumika4085 Жыл бұрын
Oyage vlogs gdk motivation nangi
@samithavishwajith1449
@samithavishwajith1449 Жыл бұрын
අක්කෙ ඔයා අනුරාධපුර නේද ඉන්නෙ ....මේ ලයිබ්‍රි එක මොකක්ද? මාත් අනුරාධපුර ඉන්නෙ
@lorabbz9091
@lorabbz9091 2 жыл бұрын
Aneew Godak lassanai akke oyge Vlogs 🥺❤ Fav Vlog Akkii 🥺❤
@nipuninimeshika7626
@nipuninimeshika7626 2 жыл бұрын
ඔයාගෙ videos වලට මම ගොඩක් කැමතියි. 💖👍☺
@nipuninimeshika7626
@nipuninimeshika7626 2 жыл бұрын
ඔයා අනුරාධපුරෙද යින්නෙ .🙂
@EmaKumaranayaka
@EmaKumaranayaka 2 жыл бұрын
හරිම ලස්සනයි වීඩියෝ එක
@priyshanineranjani791
@priyshanineranjani791 2 жыл бұрын
ලස්සනයි godak akki 😍❤️ani oyata gaum ලස්සනයි akki 😋👌
@sanduniimasha557
@sanduniimasha557 2 жыл бұрын
ඔයා අනුරාධපුරේ නේද 🤭 කුබිච්චන්කුලම 😍
@trawalinsouthkorea
@trawalinsouthkorea 2 жыл бұрын
Onna math baluwaa maara lassanai thawa oniii
@nirmanivihanga3215
@nirmanivihanga3215 2 жыл бұрын
ඔයා කොන්ඩේට දාන බැන්ඩ් එක ඔයාදා හදාන්නෙ
@radeeshaarunali
@radeeshaarunali 2 жыл бұрын
Hrima important video ekak😊 lassnyi ❤️
@sithuminithilakarathana9667
@sithuminithilakarathana9667 2 жыл бұрын
Lasssani akki ..mn harim kamathi akki karan videos valata ♥️
@chathu842
@chathu842 2 жыл бұрын
අද video එකත් ගොඩක් ලස්සනයි අක්කේ 🥰❤
@studyunit
@studyunit 2 жыл бұрын
Thanks dear🥰
@bhagyamadushani6719
@bhagyamadushani6719 11 ай бұрын
Akke me black frock ek oder kle kohend
@sandunitharushika4722
@sandunitharushika4722 Жыл бұрын
Library vlogs thava ooni akkiyo ❤️
@Kavee_plant_nursery
@Kavee_plant_nursery Жыл бұрын
♥️
@adeeadee9813
@adeeadee9813 Жыл бұрын
akka me public library eka neda
@KCDrama-kl2pb
@KCDrama-kl2pb Жыл бұрын
ane mee kohe library ekada colombo ekd
@Malinduthanushka
@Malinduthanushka 2 жыл бұрын
Mn oyw dekka park eken .katha kare na oya video eke wedaka athi kiyl hithuwa .math oyage video okkoma beluwa ewa maru .asa hithenawa 🍀🖇️
@meeshafernando6949
@meeshafernando6949 2 жыл бұрын
Hey first i wanna mention that your vlogs are so productive and nice 💕 And secondly i wanna ask you how do you record your vlog ? And do you use a tripod to stand your mobile if not what do you use ?!
@uthpalagunawardhana6332
@uthpalagunawardhana6332 2 жыл бұрын
Thavath library vlog ekak onee ❤️
@ఌAkఌ
@ఌAkఌ 2 жыл бұрын
Library එකේ පාඩම් කරන එක මරු🥰
@nilanthijayasekara4876
@nilanthijayasekara4876 Жыл бұрын
Akki oyage video lassanai
@123positive_vibes
@123positive_vibes 2 жыл бұрын
Wow,nice video,Keep going.🤗
@janakachaminda4888
@janakachaminda4888 2 жыл бұрын
Woow akki lassanai good luck
@nilanthijayasekara4876
@nilanthijayasekara4876 Жыл бұрын
Mama meseta gihama kammeli hithenawa padam karanna akkige video nesa mama den padam karanawa🥰🥰🥰😘😘😘
@sandaluakash4312
@sandaluakash4312 Жыл бұрын
Oy korean tpic exam ek krnwd akke
@tamadirathnayaka9843
@tamadirathnayaka9843 2 жыл бұрын
Atomic Habtits book is a good book I have read that book its sucha a good book. Anyway your vlog is beautiful I found your channel now. 😊😉Amazing keep up the good work👍💞
@studyunit
@studyunit 2 жыл бұрын
Thanks dear🥰
@dasuni3304
@dasuni3304 2 жыл бұрын
Akki koheda
@manubhagya8731
@manubhagya8731 2 жыл бұрын
අක්කේ library එකට digital devices ගෙනියන්න පුලුවන්ද
@studyunit
@studyunit 2 жыл бұрын
Ow puluwn
@isuriamasha
@isuriamasha 2 жыл бұрын
Aththtam padm krnn godk asa hithenw oyge videos baluwam. Digtm videos dann. ❤️❤️
@thisarasandeepani4994
@thisarasandeepani4994 2 жыл бұрын
තව library vidio ekk ඕනෙ අක්කි🥰🥰🥰
@musharraf2771
@musharraf2771 Жыл бұрын
Akki Meka Mona library DHA ?
@Sigeethi
@Sigeethi 2 жыл бұрын
Akki app ek download klnn bne
@sethminirajapaksha4407
@sethminirajapaksha4407 2 жыл бұрын
Aththtm mm oyage vedios walat harim kamthi puluwam nm dawasakt sarayak vedio ekak dannko Mm e thrm addict wela maram widihat motivat wenne dear oyge vedios nisa Thank you so much darling ❤️
@wajiragamagesongs7217
@wajiragamagesongs7217 Жыл бұрын
Akke ohoma library gihin wada krnna membership card monahari ganna oonad??nathnm niknma yanna puluwan de padam krnna
@vihara930
@vihara930 Жыл бұрын
Thwa library vlogs ekak genna akki🥺♥ plzz
@nimalshantha7363
@nimalshantha7363 Жыл бұрын
Lassanai video
@vishwaninavodya6121
@vishwaninavodya6121 2 жыл бұрын
අක්කි ලස්සනයි අද vlog eka
@samagrl689
@samagrl689 2 жыл бұрын
Thank for you video akkah. Keep it up 💜️✨️:|
@kavishasewminee5675
@kavishasewminee5675 2 жыл бұрын
Nice vlog 😊❤️
@dhanushimaduhansi6845
@dhanushimaduhansi6845 Жыл бұрын
your video is soo good where did u buy that totebag? and i really like ur blouse that u wear in 10:52 ,is it from online?
@bhagya448
@bhagya448 2 жыл бұрын
Lassanay akki video eka❤
@usdelyvlog9509
@usdelyvlog9509 Жыл бұрын
akke oya korean dannavada
@GOODGIRL-gp9vt
@GOODGIRL-gp9vt 2 жыл бұрын
Thankui lassanai 🌈❤️
@lakshigirl309
@lakshigirl309 2 жыл бұрын
අනේ ගොඩක් ලස්සනයි අක්කි 🥺 මං දෙපාරක් බැලූවා 🥺
@chanikaanuradhi8452
@chanikaanuradhi8452 2 жыл бұрын
Harima lassni akki ❤❤
@niroshapriyadharshani8390
@niroshapriyadharshani8390 2 жыл бұрын
akki thawath library study vlogs one plzzzzzzzzzzzzzzz
@anuradhajamini6133
@anuradhajamini6133 2 жыл бұрын
👍
@winter_bear95
@winter_bear95 2 жыл бұрын
Lassanai akke🤩🤩🤩
@lalithyamadhuwanthi8925
@lalithyamadhuwanthi8925 2 жыл бұрын
Akki oy anuradhapura kohed ane inne🥺mth anuradhapura inne hmdm library ekt enw pdm krnnn ...api dwsk hmbemuko
@left4good.
@left4good. 2 жыл бұрын
You nice keep going..!
@adeepadanindu1567
@adeepadanindu1567 2 жыл бұрын
Falling Love With This videos😻💕 Stationary Video ekk plzz 😗🌹
@imashaamandi3647
@imashaamandi3647 2 жыл бұрын
ලස්සනයි අක්කියෝ විඩියෝ එක ❤❤
@studyunit
@studyunit 2 жыл бұрын
Thanks dear🥰
@Dimplegirl1111
@Dimplegirl1111 Жыл бұрын
Kubichchamkulama park😍😌
@anuradhajamini6133
@anuradhajamini6133 2 жыл бұрын
👌
@shanikaindeewari2824
@shanikaindeewari2824 2 жыл бұрын
akke me app eka ganna try kalata ganna bane😕
@sithuminithilakarathana9667
@sithuminithilakarathana9667 2 жыл бұрын
Tnx akki ada video eka godak lasssani haadam padam karann hithann kalin video eka balala thama padam karanne thva videos onee 🤭♥️
@learnwithus4620
@learnwithus4620 Жыл бұрын
Akki mehema yatin sentences danne koomada kiyannako
@jaaa-dc5vu
@jaaa-dc5vu 2 жыл бұрын
Vedio eka maru nngi👌 Mat library yann hitan inne padn karnn😁
@sewminipurnima1202
@sewminipurnima1202 Жыл бұрын
කුබිච්චන්කුලමෙ වැව 🙄🙄 නෙද අක්කි 🥰
@jananichamathka332
@jananichamathka332 2 жыл бұрын
Mn gathe korean eka witharak thiyena eka ekath hodaida akki
@Mashakarunarathna
@Mashakarunarathna 2 жыл бұрын
Hey man oywa dakinwa library eken....😍❤❤❤
@hirunikavindiya6796
@hirunikavindiya6796 2 жыл бұрын
Mamath library ynw padam krnn hodama thena tamai library eka aya dekkoth kthakrnnmko 🙂❤️
@vidumichamathka2931
@vidumichamathka2931 2 жыл бұрын
Asawen videos balana chanel ekk... ❤️🌝 harima lassanai akke oyage videos... 💗✨️ good luck and keep it up... 👀❤‍🩹
@studyunit
@studyunit 2 жыл бұрын
Thanks dear🥰
Spongebob ate Patrick 😱 #meme #spongebob #gmod
00:15
Mr. LoLo
Рет қаралды 21 МЛН
Man Mocks Wife's Exercise Routine, Faces Embarrassment at Work #shorts
00:32
Fabiosa Best Lifehacks
Рет қаралды 6 МЛН
ЭТО НАСТОЯЩАЯ МАГИЯ😬😬😬
00:19
Chapitosiki
Рет қаралды 3,6 МЛН
Spongebob ate Patrick 😱 #meme #spongebob #gmod
00:15
Mr. LoLo
Рет қаралды 21 МЛН