හිතුන වෙලාවට කන්න අල වලින් විතරක් රෝල්ස් හදන්නේ මෙහෙමයි 😮(Eng Sub) Not just ROLLS RECIPE - Bandifull

  Рет қаралды 708,823

Bandi Full

Bandi Full

3 жыл бұрын

ඔන්න අද හිතුන හිතුන වෙලාවට හදාගෙන කන්න Rolls Recipe එකක් අරන් ආවා. හදලා බලන්නකෝ රස..
#rollsrecipesrilanka #springrolls #vegetablespringrolls
අලුත් රසකට සුපිරි බිත්තර පීසා ඔම්ලට් එකක් 😋| Super Easy Pizza Omelette Recipe (Bandi Full)
• අලුත් රසකට සුපිරි බිත්...
බත් වලින් හදන අමුතු පීසා එකක් කාලා තියෙනවද😋 • බත් වලින් හදන අමුතු පී...
විනාඩි 10න් කුරු කුරු ගාලා හැපෙන ස්ප්‍රින්ග් රෝල්ස් • විනාඩි 10න් කුරු කුරු ...
****************************
Boiled potatos 500g
Butter 60g
Milk 40ml
Pepper
Salt
Wheat flour 1/2 cup
2 eggs
Bread crumbs
තම්බා ගත් අල 500g
කාමර උශ්නත්වයෙන් බටර් හෝ මර්ජරීන් මේස හැදි 6
කිරි කෝප්ප කාලක්
ගම්මිරිස්
ලුනු
පාන් පිටි කෝප්ප 1/2
බිත්තර 2ක්
බිස්කට් කුඩු
****************************
#rollsrecipe #srilankanrolls #teatimesnacks
Today, I’ll share the super simple rolls recipe . This is special because it's10 minute tea time snack recipe and super easy to do.
Easy spring rolls Recipe is always a great recipe for when you’re in a rush or you’re too tired to cook a big dinner, Also this is very suitable as a breakfast recipe.
This homemade rolls recipe is so tasty! This recipe is really quick to prepare and incredibly easy too.
We hope you will enjoy the video and will make your own spring roll using our Easy Pizza recipe. Please see with us your results by commenting on this video. Also, let us know if you like the video, or even if you don't the video, please give us advice, that will help us in making cooking recipes better.
If you like the video please like and subscribe to our channel, don't forget to share the simple Chocolate cake recipe with your friend and family.
rolls recipe,rolls recipe sri lanka,rolls recipe sinhala,fish rolls,fish roll recipe,bandi full,bandi full recipe,breakfast ideas,dinner ideas,breakfast recipes,breakfast recipes easy,tea time snacks,tea time snack,tea time snacks recipes,sinhala recipes,snacks recipe,sri lankan rolls recipe,sri lankan rolls
Subscribe to Bandi Full
/ @bandifull
****************************
Music - www.bensound.com/
****************************
Follow Us On,
Facebook : bit.ly/2xosxtQ
Instagram: bit.ly/2y9cBMC
****************************
****************************
Music - www.bensound.com/
****************************
Follow Us On,
Facebook : bit.ly/2xosxtQ
Instagram: bit.ly/2y9cBMC
****************************

Пікірлер: 390
@Bandifull
@Bandifull 3 жыл бұрын
මේක ලන්කාවේ වැඩිය ප්‍රසිද්ද නැති වුනාට පිට රටවල නම් හරි ප්‍රසිද්දයි. "ක්‍රොකෙට්" කියලා කියන්නේ. එක එක විදිහට හදා ගන්න පුලුවන් මට නම් ගොඩක්ම රස මේ විදිහට. හදලා බලන්නකෝ 😍 Boiled potatos 500g Butter 60g Milk 40ml Pepper Salt Wheat flour 1/2 cup 2 eggs Bread crumbs තම්බා ගත් අල 500g කාමර උශ්නත්වයෙන් බටර් හෝ මර්ජරීන් මේස හැදි 6 කිරි කෝප්ප කාලක් ගම්මිරිස් ලුනු පාන් පිටි කෝප්ප 1/2 බිත්තර 2ක් බිස්කට් කුඩු
@thushibandara9047
@thushibandara9047 3 жыл бұрын
කිරි නොදා.හදන්න පුලුවන් නේද
@shanukadenethma2907
@shanukadenethma2907 3 жыл бұрын
Hare
@krishanmax1884
@krishanmax1884 3 жыл бұрын
බටර් නැතුව ඇස්ට්‍රා දැම්මට කමක් නැද්ද
@thushibandara9047
@thushibandara9047 3 жыл бұрын
@@krishanmax1884 mn me dan haduwa witarayi..okama matat hithuna...et oni ekak unawe kiyala hadala fridge ekata damma..awulak une na tawama....mage tika nm
@irashakuwait1720
@irashakuwait1720 3 жыл бұрын
ඇත්ත
@dilrukshiperera6358
@dilrukshiperera6358 3 жыл бұрын
මන් කැමතිම අක්කගේ මේ වීඩීයෝස් බලන්න, දෙයක් නැත්නම් ඒ දේ වෙනුවට වෙන මොකක්ම හරි දෙයක් ආදේශ කරලා තියෙන හෝ නැති හැමෝටම හදන්න පුලුවන් විදිහට කියලා දෙන එකට ❤️ ඒක ගොඩාක් හොදයි අක්කේ ..මොකද හැමෝටම ඔය වගේ උපකරණ නැහැනේ 😊
@dilshandilshan314
@dilshandilshan314 3 жыл бұрын
⁰6
@janithafernando6814
@janithafernando6814 2 жыл бұрын
Anna hari math kamathi ekata
@nirunipeiris
@nirunipeiris Жыл бұрын
Math 😁
@wksasanka5390
@wksasanka5390 3 жыл бұрын
Bandi full අක්කිට තව තවත් මේ වගේ දේවල් කරන්න ලැබේවා!!! කියා ප්‍රාර්ථනා කරන අය ලයික් එකක් දාගෙන යන්න. 🤩🤩
@Bandifull
@Bandifull 3 жыл бұрын
බොහොම ස්තුතියි 😍💗
@alone.4
@alone.4 2 жыл бұрын
අතේ සතේ na සුදු නෝනා...ඔයා හදන එවා බලන් ඉදලා බඩ පුරවගන්නම්....😜
@chathuwa6096
@chathuwa6096 2 жыл бұрын
ඒකනේන්නං
@nithiniprabodhyachinthani8823
@nithiniprabodhyachinthani8823 3 жыл бұрын
Mn අද හැදුවා. මාර රසයි. Eke මැද චීස් වගේ. ගෙදර හැමෝම රස වින්දා ඒක. Thanks recipe එකට ☺️☺️
@Bandifull
@Bandifull 3 жыл бұрын
You’re welcome nangi 😍😍
@kumarikumari3017
@kumarikumari3017 3 жыл бұрын
ඕක මම කලින් හදලා කෑවා හරිම රසයි
@dilankaranali3525
@dilankaranali3525 3 жыл бұрын
Very easy method Akki😍 try it👌 delicious 😋👌Thank u akki for ur recipe ♥️
@jayaniuddika3915
@jayaniuddika3915 3 жыл бұрын
Harima rasai....rasatama awa.eke ena kiri rasath ekka podi babath kanna asai..thank you dr
@shehanimendis6974
@shehanimendis6974 2 жыл бұрын
මන් අද මේක හැදුවා...චීස් කෑල්ලකුත් දැම්මා...හරිම රසයි...ටැන්කූ අක්කි රෙසිපි එකට...❤😘
@bovi9076
@bovi9076 3 жыл бұрын
Thank you aunty ...eka eka kama hadanna kiyala denava
@nuwankarathmaldeniya4703
@nuwankarathmaldeniya4703 2 жыл бұрын
ලේසි ක්‍රමයට හදන විදිය කියලා දෙන නිසා මමත් ආසවෙන් බලන චැනල් එකක්❤️❤️
@pathirana...3379
@pathirana...3379 2 жыл бұрын
Woow mamath mehe hadanwa nitharama wage meyala harima asawen kanawa..theruwan saranai nangiyo parissamin inna
@vishakasumudumali3875
@vishakasumudumali3875 3 жыл бұрын
අක්කි මේක අපිට බබෙක් ට දෙන්න පුළුවන් විදියට පොඩි පොඩි බෝල හදල(tipi tip වගේ) freezer කරලා අරන් බැඳල ගන්න පුළුවන් නේද.
@talesofasrilankaninindia9001
@talesofasrilankaninindia9001 2 жыл бұрын
Wow I am gonna try this ❤️
@dulmigunasekara3063
@dulmigunasekara3063 3 жыл бұрын
Thank u akke. Hadala blnnm💖
@dumindakumara1797
@dumindakumara1797 2 жыл бұрын
ගොඩක් ලේසි Recipe එකක් වැඩි වැඩි දේවල් ඔනෙත් නෑ Tanks akki 😊😊💕💕
@jagathkuwara9044
@jagathkuwara9044 2 жыл бұрын
මමත් හදලා බැලුවා හරිම රසයි
@rashmisithara7310
@rashmisithara7310 3 жыл бұрын
Oyage hema recipe ekakma godak rasai akkiyo. Mekath e wage godak rasa athi. Man aniwarenm try karala balanawa 😋😋😘😘
@Bandifull
@Bandifull 3 жыл бұрын
Thank you nangi 😊
@suechimp4246
@suechimp4246 3 жыл бұрын
Looks yummy!! 😋Thank you akka.. Definitely I will try this soon ...😙😙
@Bandifull
@Bandifull 3 жыл бұрын
You’re welcome darling 💗
@rohinihewage7980
@rohinihewage7980 3 жыл бұрын
Akka kiyala dena recipes hari easy .thank you akke
@Bandifull
@Bandifull 3 жыл бұрын
😊😍
@samanthipriyadarshani1860
@samanthipriyadarshani1860 3 жыл бұрын
සුපිරී..👍👍👍
@ravinadias3800
@ravinadias3800 3 жыл бұрын
Wow akki me video eka godak watinawa Thank u Akkiya 🙏
@Bandifull
@Bandifull 3 жыл бұрын
😊😍
@maduthilakarathna4268
@maduthilakarathna4268 3 жыл бұрын
Onna mamath awa akki blnna.gdra ala gdk thiynwa hodi hadala thel dala kala epa wela thibune.dn me widiyta hadanwa akkiyo.wisheshayen mge putha akki.eya ala kannema na.epa wela.me widiyta eyta hadala denna pluwn dn.thanks akki patiyo.🌹🌹😘😘
@onithi491
@onithi491 3 жыл бұрын
Rasa patai. Mmth hdnw. Oyge video nm niyamaiii😍😍
@Bandifull
@Bandifull 3 жыл бұрын
Thank you 😍
@danukinethuki5798
@danukinethuki5798 2 жыл бұрын
🤤🤤🤤🤤🤤🤤🤤🤤🤤🤤🤤🤤🤤 හරිම රසයි
@dinithichandrawansha8926
@dinithichandrawansha8926 3 жыл бұрын
මං අද හැදුව. හරියටම ආව. Thanks.
@Bandifull
@Bandifull 3 жыл бұрын
😊😍
@anupamasewwandi9273
@anupamasewwandi9273 3 жыл бұрын
Adath niyamai video eka akkiyo 😍😘
@Bandifull
@Bandifull 3 жыл бұрын
Thank you 😊
@madukaransi7340
@madukaransi7340 2 жыл бұрын
Wow 😯 you are so talented 😍👌
@KgPushpakumara-zo1xh
@KgPushpakumara-zo1xh Ай бұрын
Akki matha wayasa 12i oyahadana kema harima rasai mama hemdama hawasatha oya hadana kema hadala lanch walatha gannawa good Luck akki 😊😊😊😊
@loveyourself6450
@loveyourself6450 3 жыл бұрын
අදත් නියමයි අක්කියෝ 😋 tnx ඔයාට ආදරෙයි 😘❤️
@Bandifull
@Bandifull 3 жыл бұрын
😊😍💗💗
@giharapamali6678
@giharapamali6678 3 жыл бұрын
Tnx akkiyooooo...... Niyamaiii
@Bandifull
@Bandifull 3 жыл бұрын
😊😍
@shanudi6048
@shanudi6048 2 жыл бұрын
අදට් සුපිරී අක්කෝ
@scksenewirathna7152
@scksenewirathna7152 3 жыл бұрын
Niyamay akke
@userDiNeThI
@userDiNeThI 3 жыл бұрын
This is so easy to make and this is sooo tasty food
@Bandifull
@Bandifull 3 жыл бұрын
Thank you 😊
@ayeshamadumali8532
@ayeshamadumali8532 3 жыл бұрын
Eka godak hodai akkee ❤️
@Bandifull
@Bandifull 3 жыл бұрын
😊😍
@oshanfernando8700
@oshanfernando8700 3 жыл бұрын
Nice work..will try
@ApeMSKitchen
@ApeMSKitchen 2 жыл бұрын
Excellent cooking channel. Always happy to watch your cooking Video.
@Bandifull
@Bandifull 2 жыл бұрын
Thank you 😊
@charunimadhurasingha3780
@charunimadhurasingha3780 3 жыл бұрын
Hdla blnnm akki 🤩😍
@Bandifull
@Bandifull 3 жыл бұрын
Hadala rasa kiyanna 😍
@vishu7844
@vishu7844 3 жыл бұрын
Maru අක්කේ meka man haduwa..oyata budusaranai..parissamen inna
@Bandifull
@Bandifull 3 жыл бұрын
Thank you nangi 😍
@sulekshmitennakoon5544
@sulekshmitennakoon5544 3 жыл бұрын
Great...so easy to prepare
@Bandifull
@Bandifull 3 жыл бұрын
Thank you 😊
@sujeewapriyantha7289
@sujeewapriyantha7289 3 жыл бұрын
Its very easy recipe Thnx sis
@Bandifull
@Bandifull 3 жыл бұрын
Anytime 😊
@nemalilakshika5389
@nemalilakshika5389 2 жыл бұрын
Can we use a flour batter instead of eggs..?
@gayanithilakathna8411
@gayanithilakathna8411 3 жыл бұрын
සුපිරි
@theekshanamananuwan7417
@theekshanamananuwan7417 3 жыл бұрын
thankx අක්කි
@piyangamadubashini5504
@piyangamadubashini5504 3 жыл бұрын
Ohhh! I made this too. Thank you so much akki. It's really tasty.😇😀😊😗😙😍🙋
@Bandifull
@Bandifull 3 жыл бұрын
Glad you liked the recipe 😍
@jathusinyjathu6816
@jathusinyjathu6816 3 жыл бұрын
Hi akki woow look super so testy recipe love it
@Bandifull
@Bandifull 3 жыл бұрын
Thank you 😊
@choibobyeol9997
@choibobyeol9997 2 жыл бұрын
Akki mekata oninm butter Eka hada gaddi miris danna puluwanda
@shalanitheshika6299
@shalanitheshika6299 2 жыл бұрын
අක්කා ඕකට කිරි වෙනුවට පොල් කිරි දාන්න බැරිද
@suchinthasuriyaarachchi8184
@suchinthasuriyaarachchi8184 3 жыл бұрын
Ane matath ekak😋
@mojonewslk
@mojonewslk 2 жыл бұрын
Looks delicious
@sanuridilasha719
@sanuridilasha719 3 жыл бұрын
Very easy method.thank you very much for sharing!! 😍😍
@Bandifull
@Bandifull 3 жыл бұрын
You’re welcome 😊
@minisecrets2386
@minisecrets2386 3 жыл бұрын
ම්ම්ම්ම්ම්..... woow අක්කි .අක්කි ඔයා you tube video හදන app එක මොකක්ද .Thumbnail හදන app එකත් කියන්නකො please
@Bandifull
@Bandifull 3 жыл бұрын
Man karanne movavi ekan malli
@minisecrets2386
@minisecrets2386 3 жыл бұрын
@@Bandifull thank you 🙏අක්කි .love yoy ❤️
@blacktiger9158
@blacktiger9158 3 жыл бұрын
එක අපිත් හදනවා 😍😍😍😍😍😘😘😘
@Bandifull
@Bandifull 3 жыл бұрын
😍😍💗
@achalagayani2845
@achalagayani2845 3 жыл бұрын
Aww ඒක නියමයි . 😍😍😜😜😋😋
@kkndkannangara1047
@kkndkannangara1047 3 жыл бұрын
P
@Bandifull
@Bandifull 3 жыл бұрын
Thank you 😍
@diwanlee1419
@diwanlee1419 3 жыл бұрын
නංගි මේකට අපි "පැන්ඩමික් රෝල්ස්" කියමුද? 😇
@Bandifull
@Bandifull 3 жыл бұрын
ඒ නම නම් හොදයි තමා 😁✌🏻
@tharushimaddegoda9908
@tharushimaddegoda9908 3 жыл бұрын
Piti kiri dapuawana oya rasana enwda plese reply one mata hadanna one
@madukadesilva2745
@madukadesilva2745 3 жыл бұрын
thanks
@roicefernando1857
@roicefernando1857 2 жыл бұрын
Thank you
@nadeeshasenawirathna3077
@nadeeshasenawirathna3077 3 жыл бұрын
Thank u...recipe ekata
@Bandifull
@Bandifull 3 жыл бұрын
😊😍
@madurangab.herath1064
@madurangab.herath1064 3 жыл бұрын
තවත් අයිස්ක්‍රීම් හදන වීඩියෝ එකක් ඕනෙ 😊🙂
@Bandifull
@Bandifull 3 жыл бұрын
Ada daanawa 😊😍
@malshavirajini7494
@malshavirajini7494 2 жыл бұрын
Pehadiliwa kiyadenwa akkiyoooo oya..💖👌
@janidhushamoadh1701
@janidhushamoadh1701 2 жыл бұрын
Woooow ❤️🙀
@Mailooficial123
@Mailooficial123 3 жыл бұрын
නියමයි
@Bandifull
@Bandifull 3 жыл бұрын
😍
@Chamalk
@Chamalk 3 жыл бұрын
Niyamai onna math awa oyage video balanna good
@Bandifull
@Bandifull 3 жыл бұрын
Thank you 😊
@asankaiddamalgoda2675
@asankaiddamalgoda2675 3 жыл бұрын
Aniwaren hadala balanawa👍🌷
@Bandifull
@Bandifull 3 жыл бұрын
Thank you 😊
@nayanarohini7061
@nayanarohini7061 Жыл бұрын
Ala witarai kiyala thawa dewalut tiyenawa ne💡💡💡💡
@Amina-wj3di
@Amina-wj3di 3 жыл бұрын
It's so easy recipe .I will try it .❤️❤️
@Bandifull
@Bandifull 3 жыл бұрын
Thank you darling 😍
@slparkerff2629
@slparkerff2629 2 жыл бұрын
@@Bandifull butter nathuwa thel danna barida akke
@gayani6196
@gayani6196 2 жыл бұрын
akki piping bag ekakma oni da..wena mokk hari ekakin beriweida
@piumalisangika8606
@piumalisangika8606 3 жыл бұрын
Egg natiwa hadanna barida?
@vipblueyt2535
@vipblueyt2535 3 жыл бұрын
Amazing akki your exellend cooker . I have made this very nice and very tasty .. i have want once more made this .. and your videos r very nice wow .. i have hands up you .. amazing .. i want you reply 😢😢
@Bandifull
@Bandifull 3 жыл бұрын
Thank you darling 😍😍
@vipblueyt2535
@vipblueyt2535 3 жыл бұрын
Wlcm akki for this comment .. 😍😍
@rasikadilshan5006
@rasikadilshan5006 3 жыл бұрын
niyamai a...🖒👌👌👌👌👌
@Bandifull
@Bandifull 3 жыл бұрын
Thank you 😊
@mahawedagecandrani7759
@mahawedagecandrani7759 2 жыл бұрын
ටෑන්ක්ස් අක්කියෝ❤👍
@Bandifull
@Bandifull 2 жыл бұрын
😊😍
@sumudupushpakumari2773
@sumudupushpakumari2773 3 жыл бұрын
සුපර් ❤️❤️❤️❤️
@Bandifull
@Bandifull 3 жыл бұрын
😊😍😍
@nethunethmini2357
@nethunethmini2357 3 жыл бұрын
Niyamai
@anushya6903
@anushya6903 3 жыл бұрын
Akki Mona buiscut unath kamak neddha?
@nishadisujikala9016
@nishadisujikala9016 3 жыл бұрын
Akki Garlic creamy soup ekk hadana widiya kiynnko?
@Bandifull
@Bandifull 3 жыл бұрын
Sure nangi 😊
@monikawicramanayaka8299
@monikawicramanayaka8299 2 жыл бұрын
Akki coconut milk daganna puluwanda
@The_1993
@The_1993 2 жыл бұрын
Akki mata kiri toffee hadanna oni
@ashikaganga3533
@ashikaganga3533 3 жыл бұрын
Thanks dear
@Bandifull
@Bandifull 3 жыл бұрын
Anytime 😊
@sumuduwathsala5823
@sumuduwathsala5823 2 жыл бұрын
අල මිශ්‍රනේ blender kalat kmk nadd akki
@ajithhemantha7991
@ajithhemantha7991 Жыл бұрын
රස පාටයි හා..ද. සතුටින් පරිස්සමින් ඉන්න
@Bandifull
@Bandifull Жыл бұрын
ස්තුතියි😍
@madushanbandara629
@madushanbandara629 2 жыл бұрын
පිච් නැතුව හදන්න පුළුවන් ද
@chamidudilshan8540
@chamidudilshan8540 3 жыл бұрын
Maru akke❤️
@Bandifull
@Bandifull 3 жыл бұрын
Thank you 😊
@relaxing5900
@relaxing5900 3 жыл бұрын
👌
@madushikasundara7921
@madushikasundara7921 3 жыл бұрын
Woow 😍😋😋😋😋
@Bandifull
@Bandifull 3 жыл бұрын
😊😍
@warunahansaka3083
@warunahansaka3083 3 жыл бұрын
සෙයියෝ............😃😃😃😃
@Bandifull
@Bandifull 3 жыл бұрын
😊😍😍
@randulasathsarani9927
@randulasathsarani9927 3 жыл бұрын
I will try dis😊
@Bandifull
@Bandifull 3 жыл бұрын
😊
@vindyasenanayaka5741
@vindyasenanayaka5741 3 жыл бұрын
Thank you අක්කි.මාත් හැදුවා 😍😍
@Bandifull
@Bandifull 3 жыл бұрын
😊😍
@maheepajayawickrama8501
@maheepajayawickrama8501 3 жыл бұрын
Can't we add coconut milk instead of fresh milk or powered milk?
@Bandifull
@Bandifull 3 жыл бұрын
Yes you can 🙂
@Disna0608
@Disna0608 2 жыл бұрын
අයියෝ ඔය වගේ අල පියුරි හදල ඉතුරුව හරියට වීසි කරානෙ.මෙහෙ ජර්මනියෙ කටෝෆෙල් පියුරි කියල ඔය මෑශ් පොටේටෝ එක නිතරම කනව ඒත් ෆ්‍ර්‍රිස් කරල රෝල්ස් හදන්න පුලුවන් බව දැක්කෙ අද.ස්තූතියි
@Bandifull
@Bandifull 2 жыл бұрын
ආය ඒව විසි කරන්නේ නැතිව මෙහෙම හදලා බලන්න
@badukaragesiriyawathi4165
@badukaragesiriyawathi4165 3 жыл бұрын
Rasama rasai mn haduwa
@Bandifull
@Bandifull 3 жыл бұрын
Thank you 😊
@irashakuwait1720
@irashakuwait1720 3 жыл бұрын
මැදපෙරදිග නිතරම හදන කෑමක් 🤗🤗
@LAIYA0311
@LAIYA0311 3 жыл бұрын
Akke oyt barida thel danne nathuwa hadnna puluwn kama hadnna,thel sahena ganan ne me dws wala
@Bandifull
@Bandifull 3 жыл бұрын
Hari malli 😊
@mahindasirimanne8366
@mahindasirimanne8366 3 жыл бұрын
Math haduwa.rasai godak.
@Bandifull
@Bandifull 3 жыл бұрын
Thank you 😊
@apsaradissanayake5418
@apsaradissanayake5418 3 жыл бұрын
👍👍
@AjithKumara-vq4bc
@AjithKumara-vq4bc 3 жыл бұрын
Thank you akk
@Bandifull
@Bandifull 3 жыл бұрын
😊
@rashentha787
@rashentha787 3 жыл бұрын
🤩 medata mozzarella cheese tikak dala gaththanam kohomathee 😂😍😍
@Bandifull
@Bandifull 3 жыл бұрын
😂😍😍
@shakipanagoda6948
@shakipanagoda6948 3 жыл бұрын
Akki mozzarella ceese හදන විඩිහ ඕනි
@Bandifull
@Bandifull 3 жыл бұрын
Sure nangi 😍
@vidunethakash1619
@vidunethakash1619 3 жыл бұрын
මමත් හදලා බලන්නන් ඇන්ටි.😏😏🤩🤩😘😘😍
@Bandifull
@Bandifull 3 жыл бұрын
🤩🤩🤩
@sadeekadilrukshi7086
@sadeekadilrukshi7086 3 жыл бұрын
😄මරු😄
@Bandifull
@Bandifull 3 жыл бұрын
😊😍
УГАДАЙ ГДЕ ПРАВИЛЬНЫЙ ЦВЕТ?😱
00:14
МЯТНАЯ ФАНТА
Рет қаралды 4,2 МЛН
НРАВИТСЯ ЭТОТ ФОРМАТ??
00:37
МЯТНАЯ ФАНТА
Рет қаралды 7 МЛН
아이스크림으로 체감되는 요즘 물가
00:16
진영민yeongmin
Рет қаралды 62 МЛН
ВОДА В СОЛО
00:20
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 29 МЛН
УГАДАЙ ГДЕ ПРАВИЛЬНЫЙ ЦВЕТ?😱
00:14
МЯТНАЯ ФАНТА
Рет қаралды 4,2 МЛН