Engi Marana Tharu Rena | ඉඟි මරන තරු රෑන | Anjali Rajkumar | Coke RED |

  Рет қаралды 1,919,890

Roo Tunes

Roo Tunes

Күн бұрын

Пікірлер: 1 100
@prasannam9129
@prasannam9129 3 жыл бұрын
මටනම් මේ තමයි ලංකාවේ හොදම බෑන්ඩ් එක.
@anushikapiyumanthi9698
@anushikapiyumanthi9698 3 жыл бұрын
Na bestma band eka thamai the voice programe eke play karana band eka gindara wage
@savindunirmal1892
@savindunirmal1892 3 жыл бұрын
Infinity
@nimeshdulaj3097
@nimeshdulaj3097 3 жыл бұрын
Wayo
@kewx1724
@kewx1724 3 жыл бұрын
එකෙන්ම Re arrangements හැම බෑන්ඩ් එකකටම කරන්න බෑ. මේ පොඩි වයසට නියම වැඩ්ඩෝ.
@achalesavinde3139
@achalesavinde3139 3 жыл бұрын
උබ ගිහින් වායෝ,ඩැඩී,ඉන්ෆිනිටි,මේරියන්ස් එහෙම ප්ලේ කරනවා බලල වරෙන් ඉස්සෙල්ලා
@salarelihasareli24
@salarelihasareli24 3 жыл бұрын
බේස් ගහන ඔය දෑතට බුදු සරණයි 💗🙏💋💋💋💋💋
@tharindupremarathna7998
@tharindupremarathna7998 2 жыл бұрын
Rythm eka
@DoniPatikki
@DoniPatikki 2 жыл бұрын
𝘼𝙣𝙞𝙬𝙖
@sjmusicsenuja5372
@sjmusicsenuja5372 2 жыл бұрын
@@tharindupremarathna7998 ridham koheda bn, oya lead gahanne
@nadishagn6979
@nadishagn6979 2 жыл бұрын
@@tharindupremarathna7998 kzbin.info6BKSR6O-71o?feature=share
@nadishagn6979
@nadishagn6979 2 жыл бұрын
@@sjmusicsenuja5372 kzbin.info6BKSR6O-71o?feature=share
@SandunsiriMalaka
@SandunsiriMalaka 3 жыл бұрын
මේ සිංදුවට මෙච්චරකල් හොයපු සංගීතය අද තමයි හරියටම ලැබුනේ👌❤️
@sanjananishadi5407
@sanjananishadi5407 2 жыл бұрын
ඔව් 😍
@hasithaprasad1998
@hasithaprasad1998 Жыл бұрын
අනිවාර්යයෙන් සුපිරී මෙක කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ
@krishanthiabeygunawardena8031
@krishanthiabeygunawardena8031 3 ай бұрын
Definitely ❤
@sheshamisheshami5229
@sheshamisheshami5229 3 жыл бұрын
අම්මයි දුවයි දෙන්න ම එකම voice එක පිහිටලා තියෙන්නේ. අනාගතයට ජය!!
@විමානප්රේතයා
@විමානප්රේතයා Жыл бұрын
ඒක නං මුළු රටම දැක්කානෙ මේ ඊයෙ පෙරේදා Acsident එකේදි දෙන්නගෙ භාෂාවෙ ලස්සන 🤣🤣
@technicmalli8922
@technicmalli8922 Жыл бұрын
@@විමානප්රේතයා koi ganith ehema thamai lol
@janakijanu5105
@janakijanu5105 Жыл бұрын
@@විමානප්රේතයා ඒවා මේකට අදාළ නැ පුන්ඩීගේ පුතෝ 😏
@විමානප්රේතයා
@විමානප්රේතයා Жыл бұрын
@@janakijanu5105 ඒවා මේකට අදාලයි උද්දික පුතෝ
@Azoresofficial
@Azoresofficial Жыл бұрын
​@@janakijanu5105😹😹😹👍
@mpmahanama2551
@mpmahanama2551 3 жыл бұрын
ඒ අතීතය යට අපිව අරගෙන ගියාට ස්තුතියි 🙏🙏🙏 අම්මා වගේමයි
@nv8661
@nv8661 3 жыл бұрын
👄👄👄👄
@shanikashanika8121
@shanikashanika8121 3 жыл бұрын
ඉස්කෝලේ යන කාලේ ඉදන් ආසම සිංදුවක් එත් අද තමයි හරියටම වචන ඇහුනේ .. ගොඩක් ලස්සනයි
@sampathmaduranga6443
@sampathmaduranga6443 3 жыл бұрын
👍 yes
@j_ź8148
@j_ź8148 3 жыл бұрын
Aththa. Podi kaleta yanwa meka ahaddi😍
@kumuduniamarsighe3878
@kumuduniamarsighe3878 3 жыл бұрын
Ow
@kumuduniamarsighe3878
@kumuduniamarsighe3878 3 жыл бұрын
👍👍👍
@jayanichamathka2857
@jayanichamathka2857 3 жыл бұрын
Aniwa
@anupamabandara3719
@anupamabandara3719 3 жыл бұрын
අහපු ලස්සනම සහ පිලිවෙලම version එක.. NEWS පිස්සුවක් තමා 💯🥺❤️
@usamasim3075
@usamasim3075 2 жыл бұрын
ඔයිට වඩා දෙරණෙ නිව්ස් හොදයි අයිසෙ 😌💫
@anupamabandara3719
@anupamabandara3719 2 жыл бұрын
@@usamasim3075 හැමදේකම හොඳක් දකින්න පුරුදු වෙයන් අයිසේ! 😹
@chamarinilushikadezoysa6511
@chamarinilushikadezoysa6511 Жыл бұрын
Hari sujeewa akki oyat payak yana wade mn 10 minutes walin ready ok
@rusiruthakshila7081
@rusiruthakshila7081 3 жыл бұрын
මුල් සිංදුවට වඩා මේක මරු ,, ඒ සින් කරන ස්ටයිල් එක 😍😍අම්මෝ.... මාරයි.....
@nawoofficial7043
@nawoofficial7043 3 жыл бұрын
Ekanam maru
@janithamarathunga1041
@janithamarathunga1041 3 жыл бұрын
ඕන Artist කෙනෙනක්ට සුපිරිම Backing දෙන දැනට ලංකාවේ NO:01 Band එක සරිත් සුරිත් & the NEWS😍😍❤❤🔥🔥🔥🔥
@anuruddaseneth288
@anuruddaseneth288 2 жыл бұрын
❤️😘
@nadishagn6979
@nadishagn6979 2 жыл бұрын
@@anuruddaseneth288 kzbin.info6BKSR6O-71o?feature=share
@channamadhushan2756
@channamadhushan2756 3 жыл бұрын
අන්ජලීගෙ voice එක අම්මෝ පිස්සුවක් ...❤❤❤
@howtocookeasy
@howtocookeasy 3 ай бұрын
අංජලී ❤ 2024 අහනවා අපි
@buddhikaliyanagamage1679
@buddhikaliyanagamage1679 3 жыл бұрын
රහටම ඇහුවෙ අද ❤️
@motivewavequotes
@motivewavequotes 3 жыл бұрын
ඔව්. කලින් පේන්න බෑ සින්දුව Backing නිසා 😂
@_n_a_f
@_n_a_f 3 жыл бұрын
ඉඟි මරන තරු රෑන කෝ ගගනේ දඟ කරන හඳපාන කෝ නොමැකෙන්න පායන්න​ පෙම් පාට හැන් දෑවෙ ඔබ එව්ව දේදුන්න කෝ ඉඟි මරන තරු රෑන කෝ ගගනේ දඟ කරන හඳපාන කෝ නොමැකෙන්න පායන්න​ පෙම් පාට හැන් දෑවෙ ඔබ එව්ව දේදුන්න කෝ රඟපාන සමනල්ලු සේ ඉගිලෙන්න මන් දාරමේ දුක සිතෙන සිතුවිල්ලෙන් ආදරය ඉල්ලන්න​ ඔබ එව්ව දේදුන්න කෝ පායා දුන් අකාසේ අඳුරේද​ සැඟවීද නොපෙනීද​ දේදුන්න මැකිලාද කෝ පායා දුන් අකාසේ අඳුරේද​ සැඟවීද නොපෙනීද​ දේදුන්න මැකිලාද කෝ ආකාසේ වැහි කඳුලුදෝ දුක් දෙන්න ඔබ ආවාදෝ පායා දුන් අකාසේ අඳුරේද​ සැඟවීද නොපෙනීද​ දේදුන්න මැකිලාද කෝ අත් බැඳුනු රන් කෙන් ද කෝ සසරේ සැරසෙන්න හිමිවෙන්න හෝ සිල් බිඳින පෙම් සීනූ පෙම් පාට මල් රේනු අයදින්න දේදුන්න කෝ දුක් විදින සිහිනයදෝ තුරුලේ නවතින්න ඉඩ දෙන්නකෝ දුක හිතෙන උනු කඳුලු පිසදාලා හිනැහෙන්න​ ඔබ එව්ව දේදුන්න කෝ රඟපාන සමනල්ලු සේ ඉගිලෙන්න මන් දාරමේ දුක සිතෙන සිතුවිල්ලෙන් ආදරය ඉල්ලන්න​ ඔබ එව්ව දේදුන්න කෝ පායා දුන් අකාසේ අඳුරේද​ සැඟවීද නොපෙනීද​ දේදුන්න මැකිලාද කෝ පායා දුන් අකාසේ අඳුරේද​ සැඟවීද නොපෙනීද​ දේදුන්න මැකිලාද කෝ ආකාසේ වැහි කඳුලුදෝ දුක් දෙන්න ඔබ ආවාදෝ පායා දුන් අකාසේ අඳුරේද​ සැඟවීද නොපෙනීද​ දේදුන්න මැකිලාද කෝ පායා දුන් අකාසේ අඳුරේද​ සැඟවීද නොපෙනීද​ දේදුන්න මැකිලාද කෝ පායා දුන් අකාසේ අඳුරේද​ සැඟවීද නොපෙනීද​ දේදුන්න මැකිලාද කෝ ආකාසේ වැහි කඳුලුදෝ දුක් දෙන්න ඔබ ආවාදෝ පායා දුන් අකාසේ අඳුරේද​ සැඟවීද නොපෙනීද​ දේදුන්න මැකිලාද කෝ පායා දුන් අකාසේ අඳුරේද​ සැඟවීද නොපෙනීද​ දේදුන්න මැකිලාද කෝ
@kavindugithanjana2384
@kavindugithanjana2384 3 жыл бұрын
යාලුව ඔයා හරිම අගේ ඇති වැඩක් කරල තියෙන්නෙ. මෙකේ දාස් ගානක් ඔය පද ටික කියවමින් සින්දුව රස විදිනව. ඔය පද ටික ටයිප් කරපු දැතට බුදු සරණයි ...ජයවේවා
@_n_a_f
@_n_a_f 3 жыл бұрын
@@kavindugithanjana2384 thanks
@dinujanethsara208
@dinujanethsara208 3 жыл бұрын
Love you brooo
@_n_a_f
@_n_a_f 3 жыл бұрын
@@dinujanethsara208 😊👍👍
@sanulinethulya7077
@sanulinethulya7077 3 жыл бұрын
Thanks
@Malaysiavisit.
@Malaysiavisit. 3 жыл бұрын
හරිම ලස්සනයි අම්මට වඩා හොදට කියනව.දුවල දෙන්නගෙම අනාගතේට ජය.❤️🙏
@milroyfernando2251
@milroyfernando2251 3 жыл бұрын
පට්ටම බැකින්ග් එකක් ඒකනම්. හැමෝටම ජය!
@roshandeshapriya6802
@roshandeshapriya6802 3 жыл бұрын
What a performance buy singer and band. මට හිතෙන්නෙ මුලු ලෝකෙම ජනප්‍රිය වෙවි වගේ මේ band එක
@usamasim3075
@usamasim3075 2 жыл бұрын
උබටත් හිතෙන ඒවා
@pradeeplakshan7637
@pradeeplakshan7637 2 жыл бұрын
මොන ගයකයා අවත් දෙන බැකින් එක පිස්සුවක් තමා ❤️
@arshanay6998
@arshanay6998 3 жыл бұрын
දාපු දවසේ ඉදලා දවසට පස් හය වතාවක් අහන අය ඉන්නවද❤️
@riyeshsong6999
@riyeshsong6999 3 жыл бұрын
ඉන්නවෝ
@randikarajapaksasrilanka7317
@randikarajapaksasrilanka7317 3 жыл бұрын
එකෙන්ම😍😂
@nimeshdulaj3097
@nimeshdulaj3097 3 жыл бұрын
Mn ❤️✌️
@kavindugithanjana2384
@kavindugithanjana2384 3 жыл бұрын
ඔව් බන්
@harithdilshanrajakaruna1867
@harithdilshanrajakaruna1867 3 жыл бұрын
𝕚𝕟𝕟𝕒𝕨𝕠𝕠
@samanthithusharika9397
@samanthithusharika9397 3 жыл бұрын
අද ගවුමක් ඇදලාඇදලා හරිම ලස්සනයි.💞
@shashipraboth125
@shashipraboth125 3 жыл бұрын
සන්ගීතය නම් දෙනවා කොර වෙන්නම ආදරෙයි හැම දාම ❤😍😍❤
@pkcity1610
@pkcity1610 3 жыл бұрын
ලංකාව gana සතුටු wenna පුළුවන් දෙයක් nam music තම 😍
@amithvithanage745
@amithvithanage745 3 жыл бұрын
වොයිස් එකට බැකින් එක සුපිරියට සෙට් 👌
@AchiraPeshan
@AchiraPeshan 3 ай бұрын
ජය වෙවා අක්කා 👍👍 නියමයි අක්කෙ අම්මා වගෙම තමයි අක්කාගෙ වොයිස් එක අනික ලංකාවේ හොඳම බැන්ඩ් එක 👍👍
@Nyctophilia193
@Nyctophilia193 3 жыл бұрын
ඒ කටහඩට ඇබ්බැහි වෙලා ❤️
@thurkeysouth3149
@thurkeysouth3149 3 жыл бұрын
ජාතික රූපවාහිනී එකේ සවුන්ඩ් සෙටප් එක...😘😘😘
@usamasim3075
@usamasim3075 2 жыл бұрын
ඔයිට වඩා TNL හොදයි බන්
@hasithachinthanafernando6918
@hasithachinthanafernando6918 3 жыл бұрын
That Voice + Backing = Heaven ❤
@dsgamage7514
@dsgamage7514 3 жыл бұрын
අම්මාට වඩා ලස්සනට කිව්ව😍❤️
@isurulakshan9572
@isurulakshan9572 3 жыл бұрын
කවුද අම්මා
@uvindu6202
@uvindu6202 2 жыл бұрын
@@isurulakshan9572 k sujeewa
@vishalrashmika1059
@vishalrashmika1059 2 жыл бұрын
Ow hbai
@RisadiVIhansa
@RisadiVIhansa Жыл бұрын
​@@isurulakshan9572 k.Sujeewa
@pradeep_suranga
@pradeep_suranga 3 жыл бұрын
සරිත් සුරිත් මාව නම් මතක නැතුව ඇති ගොඩක් පොඩියි දෙන්න එතකොට 🔥 අපේ රටේ සම්පතක් ඔය දෙන්න 🙏 බුදු සරණයි ජය වේවා 🔥
@icgwd9788
@icgwd9788 3 ай бұрын
අනේ පුතේ හරිම සතුටුයි මම සවුදි අරාබියේ සිට අම්මා වගේම තමයි හරිමලසනයි හරිම සතුටුයි මම සවුදි අරාබියේ සිට බුදු සරනයි දේවී පිහිට ලැබෙන්න කියලා ❤❤❤❤❤
@sukithabandara5228
@sukithabandara5228 3 жыл бұрын
අඩෙ තුන් වෙනි පාර බලන 👀 😍
@rusiruthakshila7081
@rusiruthakshila7081 3 жыл бұрын
මෙයාගෙ වොයිස් එකනම් පිස්සුවක් තනිකර 😍😍😍😋❤️wow
@dariculinhextierdariculouses
@dariculinhextierdariculouses Жыл бұрын
Pttama feel ekk❤️
@dariculinhextierdariculouses
@dariculinhextierdariculouses Жыл бұрын
Pttama feel ekk❤️
@pathumdilshan7034
@pathumdilshan7034 3 жыл бұрын
මාතර රාහුලේ කොල්ලෝ තමයි 💗
@sithara9891
@sithara9891 3 жыл бұрын
හැමදාම දවසකට වතාවක් අහනවා 🎧 ❤ වොයිෂ් එක බැකින් ෆර්ෆක්ට් 🎹🎸🎙️
@sampathmaduranga6443
@sampathmaduranga6443 3 жыл бұрын
බොරු කියන්න එපා .......😎
@sithara9891
@sithara9891 3 жыл бұрын
@@sampathmaduranga6443 monada boru
@sampathmaduranga6443
@sampathmaduranga6443 3 жыл бұрын
😁🙏
@Newowner-v9o
@Newowner-v9o 2 ай бұрын
Voice. Guuu 7 huttooo😂
@shashipraboth125
@shashipraboth125 3 жыл бұрын
අඩෝ මේ ඩ්‍රමයි,බෙස් එකයි ගහන අයියලා දෙන්නව මතකයි බන්. දන්න අය නැද්ද ❤😍
@thisal3980
@thisal3980 3 жыл бұрын
සරිත් සුරිත්
@dileesharabasnayake6881
@dileesharabasnayake6881 3 жыл бұрын
පොඩ්ඩන්ට පුළුවන් win කරපු දෙන්නා....
@janithamarathunga1041
@janithamarathunga1041 3 жыл бұрын
හැමදාම Coke Red එක සරිත් සුරිත් & the NEWS බෑන්ඩ් එකත් එක්ක ඕන😍😍❤❤🔥🔥
@piyumsamuel7063
@piyumsamuel7063 3 жыл бұрын
Backing is next level. What a whole new definition given to this song 👌
@Hishshy
@Hishshy 3 ай бұрын
ඒ voice එක නම් පිස්සුවක්😘❤🔥
@vajiradk7206
@vajiradk7206 3 жыл бұрын
ඉගි මරන තරු රෑන කෝ..ගගනේ...(දදනේ) ..." සිංදුවෙ මෙතන ඇහෙන්නේ ඒ වගේ...ඒත් ඒක මරු...සිංදුවෙ ලස්සනම තැන මට නම් ඒක.....
@kalasdiary1
@kalasdiary1 3 жыл бұрын
සිරාවට 🤟
@venom7430
@venom7430 2 ай бұрын
Backing,voice all combination perfect😘last fast playing amazing 😎
@tharindujayawardhana2005
@tharindujayawardhana2005 3 жыл бұрын
Most underated female singer in SL ... ♥️🇱🇰
@pasanmadhubhashana1369
@pasanmadhubhashana1369 Жыл бұрын
මේ බෑන්ඩ් එකට වඩා ඉස්සරහින් කවුරුහරි ඉන්නො නම් ඒ වායෝ විතරයි.🤤 Wayo now u have a bigger competitor. One day, this young band definitely will dominate Sri Lankan music industry❤️💥
@djharddone5130
@djharddone5130 Жыл бұрын
Daddy
@Mayuramihiran-ul1ew
@Mayuramihiran-ul1ew 10 ай бұрын
Aniwaren ❤️
@buddhike227
@buddhike227 3 жыл бұрын
නියමයි 👌 නියමයි ඔක්කොම සුපිරි අංජලී♥️♥️♥️👏👏👌👌👍👍අම්මා වගේමයි
@darshanadiss9941
@darshanadiss9941 2 жыл бұрын
මේක බෑන්ඩ් එකක් නෙවෙයි..... ❤❤❤ මේක #1 බ්‍රෑන්ඩ් එකක්..... 🇱🇰
@hksineth9057
@hksineth9057 3 жыл бұрын
1:16 mara ගැම්මක් ආවා
@colomboboys7515
@colomboboys7515 3 жыл бұрын
මේ girlge voice ඒක පට්ට ලස්සනයි
@Shaana_Boy
@Shaana_Boy 3 жыл бұрын
❤ලීඩගේ අන්තිම පාර්ට් එක අහන්න සින්දුවේ මුල ඉඳලම ආසාවක් තිබුනා💙😘
@sudusingheliyanage1348
@sudusingheliyanage1348 2 жыл бұрын
අංජලි නියමයි නංගා වොයිස් එක 🔥🔥🔥🔥
@malith8560
@malith8560 3 жыл бұрын
Best band in Sri lanka right now..!
@wonderfulnature5331
@wonderfulnature5331 3 ай бұрын
අන්ජලී ❤️ ආදරෙයි
@user-zg6ex5ux7u
@user-zg6ex5ux7u 3 жыл бұрын
තමන්ගෙ අම්මගෙ සිංදුව කියන්නෙ ඒකි. බලන් ඉන්න බැරි සමහරුන්‍ට පාරෙ රබානක් වත් ගගහා විරිදුවක් වත් කියාගන්න පුලුවන්ද දන්නෙ නෑ හැබැයි 🙏
@manojsameera2232
@manojsameera2232 3 жыл бұрын
ඇත්තටම බන් ඊය....😁
@manojsameera2232
@manojsameera2232 3 жыл бұрын
වෙන සින්දු කොහොමද දන්නෑ මේක නම් ඊය
@mahee4774
@mahee4774 3 жыл бұрын
Brought the best out of this song !! Great arrangement... will love this version forever 🔥🥃❤
@isuudantha
@isuudantha 3 жыл бұрын
අම්මා කියනවට වඩා ලස්සනයි ❤️🔥
@meedumransara4375
@meedumransara4375 3 жыл бұрын
Relax singing Anji ❤️
@isurumadhushanka7860
@isurumadhushanka7860 3 жыл бұрын
Ammo a backing ekaaa... 😍😍😍🔥🔥🔥
@RivinduSulakshana
@RivinduSulakshana 3 ай бұрын
ගැම්මක්❤❤❤❤❤❤🎉
@randikarajapaksasrilanka7317
@randikarajapaksasrilanka7317 3 жыл бұрын
අමුතුම රහක් තියෙනවා මේකෙ😍😍😍😍 සරිත් සුරිත් excellent👂🔊🎶🤩😋
@Keshiification
@Keshiification 2 ай бұрын
Patta! Love it Anjali, keep going! Love from Australia 🥰😘
@achinisaubagiya1686
@achinisaubagiya1686 3 жыл бұрын
Anjalige voice ek nm ammoohhhh...congratulations anjali,sarith surith...❤️👌👍
@chandaniDissanayaka-ry2fl
@chandaniDissanayaka-ry2fl 7 ай бұрын
Wow! This song is very nice 👍❤️💐
@MsShantha
@MsShantha 2 жыл бұрын
මෙයිට වඩා හොඳ බෑන්ඩ් එකක් ආවොත් atapattiamata කියන්න ඈ... 🙃🙃🙃🙃🙃🤩🤩
@wihangadunukebandara7452
@wihangadunukebandara7452 3 жыл бұрын
No words mchn . This is the music that we want
@nadeekanuwan6940
@nadeekanuwan6940 3 жыл бұрын
අම්ම වගේමයි 💗💗💗
@chathurakapuge
@chathurakapuge 3 жыл бұрын
SLR hats off for such fusion set ups in music, thank you !!!
@Blackygtr
@Blackygtr 3 жыл бұрын
Meka nm patta 🔥♥️
@KumudiniBandara
@KumudiniBandara 3 ай бұрын
Excellent ❤. Keep running Anjali 👿🤚
@rasironline1
@rasironline1 3 жыл бұрын
stereo mix ❤️🙏🏻 thank you national channel . Thats the standard & quality of Rupawahini.
@KeerthiAbe
@KeerthiAbe 3 ай бұрын
හරිම ලස්සනයි අම්මට වඩා හොදට කියනව.දුවල දෙන්නගෙම අනාගතේට ජය.
@IK-er6cn
@IK-er6cn 3 жыл бұрын
Excellent backing... can't be any better than this! Well done guys 👍✅
@BuddhiniThakshila
@BuddhiniThakshila 3 ай бұрын
❤❤❤❤❤❤ අංජලී ❤❤❤❤❤🎉🎉
@nimeshakeshani331
@nimeshakeshani331 3 жыл бұрын
I love your voice akki ❤️❤️ you are my favorite celebrity . Keep it up.god bless u
@WimalaHerath
@WimalaHerath 3 ай бұрын
angalita godak athara ammamà thamài❤
@ABHILASH_KANDAGE
@ABHILASH_KANDAGE 5 ай бұрын
Dapu dawase idan 20 parakata wada ahuwa❤❤
@malijayasinghe-wh1ru
@malijayasinghe-wh1ru 5 ай бұрын
අමිමා වාගෙයි.. හරිම ලස්සනයි අංජලී...ඔයා...සුබ....♥️♥️♥️♥️♥️♥️♥️❣️♥️♥️♥️💞💞💞💞💞💔💔
@anuruddaseneth288
@anuruddaseneth288 2 жыл бұрын
බැකින් නම් බැකින් ඉතිම් ආදරෙයි 😘❤️ ඉස්සරහටම යන්න bs ❤️✌️
@pasidusanhida5078
@pasidusanhida5078 3 жыл бұрын
අම්මො.බෑන්ඩ් එක නම් පට්ට❤❤❤
@viriduprabudhaandnipuni3392
@viriduprabudhaandnipuni3392 Жыл бұрын
ඒ කටහඩ ❤️ ඒ බෑන්ඩ් එක 🔥
@chinthakasandaruwan5627
@chinthakasandaruwan5627 2 жыл бұрын
මුන් ටිකනමි යක්කු බොලවි💕💕💕💕
@macroman619
@macroman619 3 жыл бұрын
Backing is like heaven ❤
@watermelonsugarhi8600
@watermelonsugarhi8600 3 жыл бұрын
Very nice.they've had a hard life.it's beautiful to c how far they've come.love the rock twist the band gave.and her vocals were great
@malingasusantha1812
@malingasusantha1812 3 жыл бұрын
අහන් ඉන්න ආසයි..❤ සුපිරිම වැඩක්
@imeshdilruk3321
@imeshdilruk3321 11 ай бұрын
සිංදු දානකොට හැමදාම එකටම දාන සිංදුව මේක.🖤💯
@kanchanaranasinghe9038
@kanchanaranasinghe9038 2 жыл бұрын
Lankave no1 band 1k thami ithin news kiynne
@sanga_4580
@sanga_4580 3 жыл бұрын
1.25 speed අහලා බලපං 🔥❤️
@gayandias1134
@gayandias1134 3 жыл бұрын
Hehehehe
@uchithapeiris5788
@uchithapeiris5788 3 жыл бұрын
Ado noo eka wenama athal ekak 🤩
@slautoshow7548
@slautoshow7548 3 жыл бұрын
eeka athal
@anushkabandara32
@anushkabandara32 3 жыл бұрын
Ammohh
@risinduometh8636
@risinduometh8636 3 жыл бұрын
sirawatama😂
@hansana1034
@hansana1034 3 жыл бұрын
Original එකට වඩා කොලිටී 🤤❤️👍
@hustler8892
@hustler8892 2 жыл бұрын
Gammak
@lankaradesilva1071
@lankaradesilva1071 3 жыл бұрын
Great vocals,great backing and great team work.New breed of music.Truly at international level... well done guys!! SS brothers... hats off to you all!! Keep going.
@Shan-00
@Shan-00 2 жыл бұрын
කැමරා ශොට් ටික😍✌️ ෆට්ට
@SheharaNethmini-lu6qe
@SheharaNethmini-lu6qe 9 ай бұрын
පිස්සුවක්❤🎉
@shajanalakshanwijesooriya9163
@shajanalakshanwijesooriya9163 3 жыл бұрын
සරිත් සුරිත් කියන්නේ ආය greatest talents ❤️❤️❤️
@danukachamod8765
@danukachamod8765 3 жыл бұрын
පිස්සු හැදෙනවා voice ekt 🙈❤️
@DeshiDeshika
@DeshiDeshika 5 ай бұрын
Orginal වගේම ඇහුන උන් තවත් සිටීද
@sukithabandara5228
@sukithabandara5228 3 жыл бұрын
අම්මෝ ඒක නං පිස්සුවක් අංජු අක්කෙ😳😍😘
@_yash_ea3778
@_yash_ea3778 3 жыл бұрын
Backing නම් පිස්සුවක් බම්....🎧❤️
@siyumioshadi5006
@siyumioshadi5006 3 жыл бұрын
The best version of this song that I've ever heard🥺❤️❤️❤️🥀
@manumusicofficial6129
@manumusicofficial6129 3 жыл бұрын
සුපිරිම බෑන්ඩ් එක මේක ❤🥰
@TL-de6ik
@TL-de6ik 3 жыл бұрын
VOICE + BACKING 💥SUPERB💥
@maheesha6699
@maheesha6699 2 жыл бұрын
Amma wagemai lassanai voice ekah❤
@kavindyawerasingha738
@kavindyawerasingha738 3 жыл бұрын
බෑන්ඩ් එක මරැ
@sameerasandaruwan217
@sameerasandaruwan217 3 жыл бұрын
Sarith la.ekka.කවුරු.unath kiuwth lassnei..e thram baking..patta....brothers.......😘😘😘😘😘
@deepikapriyanthi5713
@deepikapriyanthi5713 Жыл бұрын
Mama kamathi Lassanama band valin ekk...❤❤❤❤
Igi marana (Remix)
4:09
K Sujeewa - Topic
Рет қаралды 1,6 МЛН
Haunted House 😰😨 LeoNata family #shorts
00:37
LeoNata Family
Рет қаралды 16 МЛН
Perfect Pitch Challenge? Easy! 🎤😎| Free Fire Official
00:13
Garena Free Fire Global
Рет қаралды 94 МЛН
Миллионер | 3 - серия
36:09
Million Show
Рет қаралды 1,7 МЛН
When Cucumbers Meet PVC Pipe The Results Are Wild! 🤭
00:44
Crafty Buddy
Рет қаралды 51 МЛН
23 Songs in 3 Minutes | Cover/Mashup By Anjali & Rose
3:44
Anjali Rajkumar
Рет қаралды 9 МЛН
Haunted House 😰😨 LeoNata family #shorts
00:37
LeoNata Family
Рет қаралды 16 МЛН