English Class

  Рет қаралды 201,548

English with Sakvithi

English with Sakvithi

Күн бұрын

Пікірлер: 362
@sakvithiransinghe
@sakvithiransinghe 8 ай бұрын
පන්තියට ලියාපදිංචි වීමට, මෙම වට්ස්ඇප් ලින්ක් එකට ඔබේ නම ටයිප් කර එවන්න wa.me/message/LKVQFDXL4ZU6P1 මාස 6 ටම 3500
@mrlcfernando9514
@mrlcfernando9514 5 жыл бұрын
තමන්ට ඇත්තටම වැරදුනා වැරද්දක් කරා කියලා පිලිගන්නවනම් උබට සුබ පතන්නම් හොද ගමනකට
@rasikasanjeewa5838
@rasikasanjeewa5838 5 жыл бұрын
මම සර්ගෙ Chathura talk වැඩසටහන බැලුවා හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලා සුබ පතනවා.
@LOVESTORY-st4em
@LOVESTORY-st4em 5 жыл бұрын
දැන් ලංකාවේ ඉන්න ඉංග්‍රීසි උගන්වන අයට ලොකු අභියෝගයක්..සුභ පැතුම් ..
@TouristPlacesintheworld187
@TouristPlacesintheworld187 4 жыл бұрын
සර් උගන්නන කොට english ❤️ වලට ආසා හිතෙනවා ගොඩාක් ...all the best sir...💙💙
@kaveendrarandeera3614
@kaveendrarandeera3614 5 жыл бұрын
වැරදුනු තැන් හදා ගෙන නැවත ගොඩනැගීමට දරන උත්සාහය , ඒ තියෙන ආත්ම විශ්වාසය අපටත් ආදර්ශයක්.
@sanindujayamine231
@sanindujayamine231 5 жыл бұрын
ඔබේ ආත්ම විශ්වාසය අනර්ඝයි.ඹබේ ඉංග්‍රීසි අති විශිෂ්ටයි.ඔබේ අනාගතය අනිවාර්යෙන්ම අති ඉස්තරම් එකක් වන බව නොඅනුමානයි.ඔබට සුබ ගමන්.
@janmadusanka8050
@janmadusanka8050 5 жыл бұрын
එක දෙයක් කියන්නමි ඔබතුමාට. ඔබ ආයෙත් දවසක හොද තැනකට එනවා. එදාට අමිමට රැජිනකට වගේ සලකන්න.
@singhaderana6861
@singhaderana6861 5 жыл бұрын
Aniwa bro
@kapilawickramasinghe7639
@kapilawickramasinghe7639 5 жыл бұрын
ඉංග්‍රීසි කේෂ්ත්‍රයේ නැවතත් සක්විති වීමට අපි ඔබට සුභ පතනවා. වැටුන තැනින් ගොඩ ඇවිත් සුභ ගමන් යන්න එය ලොවට පෙන්නන්න අපි පැතුම් පතනවා.
@preethi2528
@preethi2528 5 жыл бұрын
මෙම පාඩම් මාලාව දිගටම කරගෙනයන්න.මෙලෙස ඉතා සරලව.එය සිසුන් හට ග්‍රහණය කරගැනීමට ඉතා ලෙහෙසියෙන් පුලුවන් බව මට සිතෙයි.ඔබට ජයෙන් ජය.පතන යහපත් සිතුවිලි ඉතාමත් සාර්ථකත්වයට පත්වේවා.බුදුසරණයි. 1 Api Kawuruda
@buddhistmonk8768
@buddhistmonk8768 5 жыл бұрын
Nothing to do nothing to say. සිතුවිල්ල හෙට නම් ගමන සුභයි.මම හිතනවා රටේ මිනිස්සු ඔබව වැළඳ ගනී. බාධක දැක ඉදිරියේ මොන නදියද නැවතුනේ. දිය ඇල්ලක් වුනත් ලස්සන වෙන්න ගල් පරවල ගැටෙන්නට අවශ්‍යයි.ජිවිතයත් එහෙමයි ප්‍රශ්න එනවා එවාට මුහුණ දෙන්න ජිවිතය ලස්සන වෙයි. තෙරුවන් සරණයි
@demaguna9720
@demaguna9720 5 жыл бұрын
ටයි කෝටි දාල ලැප්ටොප් එකත් තියාගෙන රූපවාහිනී වැඩසටහනක ලමයින් ඇමතූ සර් ඔබ අද,ෆ්ලෑශ් ලයිට් එකක්වත් නැතුව නිකන්ම නිකන් කැමරාවකින් ඉන්නකොට,ඔබ කොහොම සිටි පුද්ගලයෙක්ද කියල මට මතක් වෙද්දී හරිම කලකිරීමයි සර්.ඔබට නැවත නැගිටින්න පුලුවන් ,ඔබට ජයෙන් ජය
@jananimaheshika1362
@jananimaheshika1362 5 жыл бұрын
masayak dekak yanakota ethentama ei neda.pen nadda shakthiya mune thiyana.wachana na kiyanna.jaya wewa.
@kalyanirohini1738
@kalyanirohini1738 5 жыл бұрын
ඔහු නවත අපේ සක්විති sir ,,
@sryaniwirasinha1940
@sryaniwirasinha1940 3 жыл бұрын
sir kiyana de hariyata karanna watapin wedak nene neda
@nalakadus
@nalakadus 5 жыл бұрын
ඔබට මගේ සුබපැතුම්....මෙම පාඩම් මාලාව දිගටම කරගෙනයන්න.මෙලෙස ඉතා සරලව.එය සිසුන් හට ග්‍රහණය කරගැනීමට ඉතා ලෙහෙසියෙන් පුලුවන් බව මට සිතෙයි.ඔබට ජයෙන් ජය.පතන යහපත් සිතුවිලි ඉතාමත් සාර්ථකත්වයට පත්වේවා.බුදුසරණයි.
@rubicsinhalasl5824
@rubicsinhalasl5824 5 жыл бұрын
හදවතින්ම දිගු ගමනක් යන්න කියල සුභ පතනව sir.. මට sir ගෙ english cd's ගොඩාක් අත් උදවුවක් වුනා මගෙ මේ යන ගමනට.. However, I will be thankful again, and I wish my heart to go forward..
@nayomiwarnapura5985
@nayomiwarnapura5985 5 жыл бұрын
I also watch the video of talk with chathura.sir.wish you the success life ahead...appreciated your self confidence.
@athapatthu19
@athapatthu19 4 жыл бұрын
2020.11.09 උසස් පෙළ විභාගෙන් පස්සේ සර්ගෙ මේ English පාඩම් ටික ඉගෙන ගන්න පටන් ගත්තා 🙏💖 *මම සර් චැනල් එක පටන් ගත්ත දවසේ ඉදන් බලන් හිටියෙ නිවාඩු කාලයක් හම්බුන කාලෙක ඉගෙන ගන්න. කොහොමටත් දැන් රටේ තත්ත්වෙත් එක්ක මේ දේ මාරම වටිනවා සර්🙏👌
@sljbstudio2966
@sljbstudio2966 5 жыл бұрын
සර්.ඔබගේ ආත්ම ශක්තිය ගැන හරිම ආඩම්බරයි.ජයවේවා නියමයි...
@නදීපෙරේරා
@නදීපෙරේරා 5 жыл бұрын
හරිම පහැදිලියි, ජයවේවා සර්.බුදුසරණයි ජේසුපිහිටයි
@danushkanayanajith5335
@danushkanayanajith5335 5 жыл бұрын
ඔබ නැවත නැගී සිටීම ගැන ආඩම්බරයක් වගේම ලොකු ආදර්ශයක්
@beutysecrets7175
@beutysecrets7175 5 жыл бұрын
ඔබ තුළ ඇති ඒ ශක්තිය රටටම ආදර්ශයක්.. වැරදි කරන්නෙ මිනිස්සු, වැරදි වෙන්නෙ මිනිස්සු අතින්.. ඔබ වැරදි කරා වෙන්න පුලුවන්. නමුත් ඔබ දැන් ඒ දේවල් වලින් ලද අත්දැකීම් සමග නැවතත් සමාජෙට යහපත් දෙයක් දෙන්න මේ කරන සේවාව ඉතාමත් අනර්ඝයි... හදවතින්ම ගරු කරනවා... ♥️
@malindaliyanage9379
@malindaliyanage9379 5 жыл бұрын
මේහෙම පාඩම් යන එක හොදයි .. පැයක් විතර දිගට තිබ්බොත් එපා වෙනවා. ඔබට ජය.
@07SAMI77
@07SAMI77 5 жыл бұрын
kzbin.info/www/bejne/fISrq4iXa7Zrgbs
@shaniadhikari1663
@shaniadhikari1663 5 жыл бұрын
Obata subha pethum pera sidhu wu weradi niweradi kara ganimin idiriyata yanna shaktiya dharya lebewa..teruwan saranai.. Jayen jayama wewa..
@pehansagammampila7286
@pehansagammampila7286 Жыл бұрын
A cute cat 🐈 A beautiful girl near the gait. A handsome boy. A guitar 🎸 A nice bird 🐦
@tickets5603
@tickets5603 5 жыл бұрын
දිගටම කරගෙන යන්න සර්. God bless you
@salikasamarakon6192
@salikasamarakon6192 5 жыл бұрын
සර් ගොඩාක් සතුටුයි .නුදුරු අනාගතයේ දීම ඔබ ලංකාවේ සිටින විශිෂ්ටතම පුද්ගලයෙක් වෙනවා සත්තයි.ඔබට ජය වේවා.
@shiran4321
@shiran4321 5 жыл бұрын
I know your power and the potential. I watched your “talk with chathura” program. It is unbelievable the way you are trying to raise again. I believe you are a different person now. Best of luck.
@tmadhushanka
@tmadhushanka 5 жыл бұрын
අතීතය ගිහින් ඉවරයි. අනාගතය පැමිනනෑ. වර්තමනයේ සිහියෙන් කටයුතු කරන්න. සුබ ගමනකට ප්‍රාර්ථනා. !
@CeylonGameDev
@CeylonGameDev 5 жыл бұрын
"Talk with Chathura" ලොකු උදව්වක් වුණා සර්ට ආපහු මිනිස්සු අතරට එන්න. ඉදිරියටම යන්න සුභ පැතුම්💐
@samanthisamanthi2932
@samanthisamanthi2932 5 жыл бұрын
හැමදාම මීනීසුන්ට වරදින්නේ නෑ.සර් ට හරී ඉක්මනට සර්ගේ ඉලක්කය කරා යාමට හැකි වේවා.බුදු සරනයී
@m.d.nkumudiniweeraratne6719
@m.d.nkumudiniweeraratne6719 5 жыл бұрын
බොහොම ස්තූතියි සර් .ඔබට යහපත් ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා !ඇත්තටම ඔබතුමා "ඉංග්‍රීසි ඉගැන්වීමටම උපන්නෙකි" .
@chamodrandeni5287
@chamodrandeni5287 5 жыл бұрын
මිනිස්සුන්ට තමයි සර් වරදින්නෙ.. ගිය දේවල් ගියාවෙ.. ඒව අතීතෙ.. පරන වැරදි හදාගෙන හොද ගමනක් යමු.. සර්ට අපි සුබ පතනව.. තව දෙයක් සර්ගෙ ඔයගෙ ප්‍රශ්නෙ වෙන කාලෙ මමනම් ගොඩක් පොඩි.. ඒත් සර් ගැන අහල තියෙනව.. වටිනව සර් මාරම විදියට තේරෙනව උගන්වන විදිය.. 🖤
@nimmirathnayake6998
@nimmirathnayake6998 4 жыл бұрын
"Oba sakvithi wanne igenvimatama pamanai" subapathanawa aluth gamanakata💐💐💐
@nuwanchathuranga6530
@nuwanchathuranga6530 5 жыл бұрын
මේ යූ ටියුබ් නාලිකාව .. ලංකාවෙ වැඩිම පිරිසක් බලන නාලිකාව වෙනවා ඉතාම ඉක්මනට... සර්ට ගමන යන්න හදවතින්ම සුභ පතනවා.
@nandasudarshani81
@nandasudarshani81 2 жыл бұрын
පූජාසනයේ ඔබ හිදුවා ඔබට පුදන මේ ලෝකයමයිහෙට ඔබට එරෙහි වී නැගිටි න්නේ
@dinushproductions985
@dinushproductions985 5 жыл бұрын
We are with you sir . Lets begin god bless you
@RandikaMendis97
@RandikaMendis97 5 жыл бұрын
Comments බලද්දි මාර සතුටක් එන්නෙ. ඔවු ඔබ වරදක් කළා තමා. මිනිස්සු අතින් වැරදි වෙන්නෙ. ඒත් ඔබ සදාකාලික වරදකරුවෙකු නොවේ. මේ කරන් යන වැඩ පිළිවෙලට ඔබතුමාට මගේ සුබ පැතුම් ❤️
@warnakulasooriyadineshrand2905
@warnakulasooriyadineshrand2905 5 жыл бұрын
Great sir. Digatama wadasatahana karanna. God bless you
@rajeewa1618
@rajeewa1618 5 жыл бұрын
නැවත ඔබට නැගිටින්න පුලුවන් ...ඔබට ජය
@sherinnisha3798
@sherinnisha3798 5 жыл бұрын
අපිත්" වැට් වැටී නැගිටින්න ඉගෙන ගනිමු . Thank you sir 💐 🙏
@uniform5982
@uniform5982 5 жыл бұрын
ඔබතුමා හිරේ ඉන්න කාලේ ඔබතුමාගේ වීඩීයො යූ ටියුබ් දාලා තිබ්බ ඒවා හොය හොය බැලුවා. දැන් නම් පට්ට සතුටුයි. බලා පොරොත්තු වක් තියෙනවා ඉංග්‍රිසි ගොඩ දාගන්න පුලුවන් කියලා
@kalyanirohini1738
@kalyanirohini1738 5 жыл бұрын
ඔබටත් සුභ පතනවා ,,
@mahawadugeperera.999
@mahawadugeperera.999 5 жыл бұрын
ethatama hadawathin suba pathanawa, newath lankika janthawata wugannwann wuthasaha ganna eka , jaya wewa
@indranidissanayaka4236
@indranidissanayaka4236 5 жыл бұрын
You are the best teacher sir Your speaking is clearly understand to us. ජයෙන් ජය ..wish you all the best
@suranjaniganithage6274
@suranjaniganithage6274 5 жыл бұрын
ගොඩක් ස්තුතිය් සර්. මේ කරන දේට. මම ගොඩක් ආසයි english වලින් කතාකරන්න ඒත් හරි අමාරැයි
@MrMnushri123
@MrMnushri123 5 жыл бұрын
You are such a wonderful person. Hero to zero and starting everything from very beginning.
@kelumpriyanjana3747
@kelumpriyanjana3747 5 жыл бұрын
අහම්බෙන් මම සර්ගේ පාඩම දැක්කෙ..ඉදිරි අනාගතය සුභ වෙන්න පතනවා..
@dilshanperera6911
@dilshanperera6911 5 жыл бұрын
Varadna than aay hadaagena oba thuma ayet nagitinna .salli denna e minisunt kohama hari aay nagitala.jaya
@asokasamaraweera114
@asokasamaraweera114 3 жыл бұрын
Sir කියලා දෙන විදහට හොදෙට තේරෙනවා අපිට E. Grema පැටලිලා තිබුනේ මම sir ගෙන් කොහොම හ‍රි ඉගෙන ගන්නවා ඔබතුමාට TKs.
@MovieTime-oi6jk
@MovieTime-oi6jk 5 жыл бұрын
ඇත්තටම සුපිරි වැඩක්.. ජය වෙවා..
@nishshankaekanayake8470
@nishshankaekanayake8470 5 жыл бұрын
බොහොම ස්තුතියි සර්..ඡය වෙවා
@naliniperera9522
@naliniperera9522 5 жыл бұрын
හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලා සුබ පතනවා.
@sumudurandima6991
@sumudurandima6991 5 жыл бұрын
*බුදු saසරණයි sir english නම් ඉතිං සක්විති තමයි*
@shiranthabaanagala7506
@shiranthabaanagala7506 5 жыл бұрын
ගොඩාක් හොඳයි බුදුසරණයි ..
@sahanindunil7714
@sahanindunil7714 5 жыл бұрын
sir ,ඔයාගෙ අත්දැකීම් ගැන පොතක් ලියන්න e-book එකක් වගේ english වලින්
@tharangadilhani4486
@tharangadilhani4486 5 жыл бұрын
හැමදේම සාර්තක වෙන්න කියලා සුබ පතනවා සර්..🙏🙏🙏
@lochanac.jayawardane4595
@lochanac.jayawardane4595 5 жыл бұрын
"just believe me" කියනකොට සර්ගෙ ඇස් දෙක දැක්කද? ජය වෙවා සර්..!!!!
@sithumdinisuru3423
@sithumdinisuru3423 5 жыл бұрын
ඇත්තටම සුපිරිය් සර්...සර්ත් එක්ක අපි හැමදාම ඉන්නවා,සුබපතනවා සර්ට
@allvideokingdom3514
@allvideokingdom3514 5 жыл бұрын
සර්ට හදවතින්ම සුභ පතනවා... Budu saranai!!! Davi pehitai!!!
@buddcz
@buddcz 5 жыл бұрын
Oba thuma English class karala godak salli hoyala, asarana minissuntath udau karanna labewa.
@geeshanc
@geeshanc 5 жыл бұрын
මෙතුමා ගොඩාක් උත්සහවන්තයි. බිංදුවෙ ඉඳන් පටන්ගන්න හදන මේ වෙලාවෙ quality video හදන්න කව්රුහරි උදව් කරන්න.
@kasunsampath5115
@kasunsampath5115 5 жыл бұрын
ජය වෙිවා බුදුසරණයි ❤️❤️❤️❤️
@chamaramadusanka4667
@chamaramadusanka4667 5 жыл бұрын
තෙරුවන් සරණයි ❤️❤️👍
@chamaramadusanka4667
@chamaramadusanka4667 5 жыл бұрын
අළුත් ජීවිතයට සුබපැතුම්..
@chirancr7768
@chirancr7768 5 жыл бұрын
මනසටම වදින්න කියා දෙනව,ස්තූතියි ඔබට❤
@chinthanabandara3584
@chinthanabandara3584 5 жыл бұрын
මිනිසුන් දහස් ගනනක් මරපු අංගුලිමාලයන් මේ සසර ජය ගත්තා නම්.. ඔබටත් හැකියි මහත්මයා නිවැරදි වෙන්න.. මේ රටේ සුවහසක් පිරිසට ඔබට කල හැකි සේවය ලබා දෙන්න..තෙරුවන් සරණයි !!ඔබට..
@nilanthigunarathna6224
@nilanthigunarathna6224 3 жыл бұрын
ස්තුති සර් ...බුදුසරණයි
@sajith4221
@sajith4221 5 жыл бұрын
2.10 "just believe me" 100000000000 idala 0 watichcha hudek minissun gen garahumata lak wichcha manussayek ge me wage confidence ekak thiyenawa dakkama puduma hithenawa. Dan rest kara athi sir api ayeth watuna thanin patan gamu. Gonnu monawa kiwwath deyak therum ganna puluwan jaathiyak dn samage innawa sir. Gd luck for ur future sir and never give up. Keep going sir❤️❤️
@sanjayawijesinghe9667
@sanjayawijesinghe9667 5 жыл бұрын
තෙරුවන් සරණයී සර්🙏🙏🙏🙏❤️❤️❤️
@anushakumari3773
@anushakumari3773 3 жыл бұрын
Mama oba thumawa hugak huwa mewala . .. moada mama obawa dakinne niyama guruwarayek hatiyata. Me loke waradi nokarana kuruthma na ma athuluwa . Wenasa samahara aya hangila waradi karana eka. Hoda minissu me loke ennawa e upathenma hoda aya neme.. api hodai kiyanne waradeem wela hadagaththu ayata.. waradi nokarapu ayata api hoda minihek kiyan na ekai aththa. Hoda wenna naraka addakalama thiyenna ona sar. Man hamadaama obata garu karanawa guruwarayek hatiyata
@geeshanc
@geeshanc 5 жыл бұрын
මේ චැනල් එකේ subscribers ල වැඩි කර ගන්න. Share කරල හැමෝම උදව් කරන්න.
@madushangeethwithrussiastp8756
@madushangeethwithrussiastp8756 5 жыл бұрын
66 magen matat help ekak denna
@samanthisamanthi2932
@samanthisamanthi2932 5 жыл бұрын
හරී
@kalyanirohini1738
@kalyanirohini1738 5 жыл бұрын
අනිවාර්යයෙන්ම ..
@anuravlogs9191
@anuravlogs9191 5 жыл бұрын
මගෙ ලග සර්ගෙ පරන පොත් සෙට් එක තියනවා.නියමයි......
@rathnayakar778
@rathnayakar778 5 жыл бұрын
Good job sir .......I wish you all the best.....
@rajijad4386
@rajijad4386 5 жыл бұрын
English wards tirayamata penwanawanam godak hodai.god luck.
@harshanidilhani1476
@harshanidilhani1476 5 жыл бұрын
sir oyage ජීවිතය kathawa ahuwama godak dukai mata api මිනිස්සු apita weradi wenna puluwan oyata jayen jaya sir
@seecollection227
@seecollection227 5 жыл бұрын
Sir obata godak garu karanawa wagema deyak kiyanna ona.obata nawatha hamotama udaw karagana hoda guruwarayek hatiyata idiriyata enna shakthiya wasanawa labenawa labenawa eka saththai oba dinanawamai eka saththai obata puluwan a de karanna🙏🙏🙏😘
@TutorialHubspot
@TutorialHubspot 5 жыл бұрын
සර්ට බුදුසරණයි
@chanirudewnith4662
@chanirudewnith4662 5 жыл бұрын
Sir It is good to have classes all over the Sri Lanka. I suggest you to publish the days that you are going to do english classes in your youtube channel
@chandanapushpakumara7042
@chandanapushpakumara7042 5 жыл бұрын
Obathumata hadawathin suba pathanawa hama dema jayaganna labewa
@ashiashi3805
@ashiashi3805 5 жыл бұрын
Suba gaman sir...oba thumata jayen jaya..
@sumudutharanga5597
@sumudutharanga5597 5 жыл бұрын
Because l learned much your videos
@sadunbkularathna6796
@sadunbkularathna6796 5 жыл бұрын
සුබ අනාගතයක් ..
@tharakavithanage1311
@tharakavithanage1311 5 жыл бұрын
හොඳ වැඩක් ගමන සුභයි සර්
@lovelybaba3912
@lovelybaba3912 4 жыл бұрын
God bless you sir.Thanks .I like this still
@nimaliratnayaka4086
@nimaliratnayaka4086 5 жыл бұрын
Sir godak stuthiy .harima saraly padam kiyla dena widiha
@vishmagunasekara7015
@vishmagunasekara7015 5 жыл бұрын
Ketiyen , saralawa , adu welawakin kiyala dena eka godak hondai sir..
@mr.t4008
@mr.t4008 4 жыл бұрын
Thank you sir. May the tripple gem bless you.
@kavishadilru
@kavishadilru 5 жыл бұрын
චතුර අල්විස් සහ සක්විත් රණසිංහ එදා ඒ කතා බහ ,අපිට ගොඩක් දේවල් කියලා දුන්නා.
@janithchanuka190
@janithchanuka190 5 жыл бұрын
Keep it up sir! Thank you!
@ush7447
@ush7447 5 жыл бұрын
Obata jayawewa🙏🙏🙏
@anuradhaperera3342
@anuradhaperera3342 5 жыл бұрын
All the best for your future sir! Let us know about the classes that you are going to start. A big crowd is waiting. Everyone makes mistakes! But now you have been given strength and confidence to gain what you lost, but make sure to bring others up to the next level who kept trust on you! Again let us know about the classes! Good luck and god bless you sir!
@sumedhasampathsamarawickrama
@sumedhasampathsamarawickrama 5 жыл бұрын
සුභ පැතුම් සර්.
@mail3715
@mail3715 5 жыл бұрын
I studied in your class at Rotary Nugegoda in 2002 .The knowledge that you shared with us was amazing..It has been helping me a lot in my life to move forward. I wish you all the best Sir..... Forget the past ,Think bout the future...we are here to support and courage you....! God bless you...!
@lahirulahiru9111
@lahirulahiru9111 5 жыл бұрын
කලින් ඔබ අතින් සිදුවු වැරදි වලින් පාඩම් ඉගෙනගෙන ඉක්මනින් සාර්ථක අනාගතයකට යෑමට හදවතින්ම ඔබට සුබ පතමි.
@kgnkkarunarathna1863
@kgnkkarunarathna1863 5 жыл бұрын
ජයවේවා තුමනි ,
@washeenishee6410
@washeenishee6410 5 жыл бұрын
Here's wishing you good luck for a bright and prosperous future!
@nicebro4748
@nicebro4748 5 жыл бұрын
TVදෙරණට සහ චතුරට මේ දෙවන ජය මාවතේ ප්‍රමුඛත්වය හා ගෞරවය ලැබිය යුතුය.
@wathsalasenadeera1869
@wathsalasenadeera1869 3 жыл бұрын
Thanks lot sir very use full
@shanthaalwis9668
@shanthaalwis9668 5 жыл бұрын
Thank you sir.you released your advance English lesson 02
@ishararajapaksha6275
@ishararajapaksha6275 3 жыл бұрын
Thank you sir....❤️❤️❤️ good luck...
@anomagamage4992
@anomagamage4992 Жыл бұрын
Thank you so much sir ❤bless you
@pradeepdilhan8958
@pradeepdilhan8958 5 жыл бұрын
තෙරුවන් සරණයි ඔබට
Чистка воды совком от денег
00:32
FD Vasya
Рет қаралды 4,1 МЛН
What type of pedestrian are you?😄 #tiktok #elsarca
00:28
Elsa Arca
Рет қаралды 37 МЛН
Noodles Eating Challenge, So Magical! So Much Fun#Funnyfamily #Partygames #Funny
00:33
SIZE DOESN’T MATTER @benjaminjiujitsu
00:46
Natan por Aí
Рет қаралды 6 МЛН
Чистка воды совком от денег
00:32
FD Vasya
Рет қаралды 4,1 МЛН