English grammar lessons in Sinhala / Tenses in Sinhala / Practical English

  Рет қаралды 410,122

Sampath Kaluarachchi

Sampath Kaluarachchi

Күн бұрын

Пікірлер: 739
@rekshilasenarathne3110
@rekshilasenarathne3110 2 жыл бұрын
අනේ ඇත්තමයි සර්,ඔබට ස්තුති කරන්න වචන මදි .අපි මෙච්චර කල් මොනවාද ඉගෙනගෙන තියෙන්නේ .අතීත ,වර්තමාන ,අනාගත,ඔච්චර පැහැදිලිව ඉගෙන ගෙනත් නැහැ ,උගන්වලාත් නැහැ .ඔබගේ මේ වීඩියෝස් අපිට ලබාදෙන්නාවු දැනුම් සම්භාරය ගොඩාක් වටිනවා.තමන් උගත් දැනුම,නොදන්නා ,අයට ,ලබා දීමට ගන්නාවු,මේ අපරිමිත උත්සාහය වෙනුවෙන් ඔබට පින් දෙනවා.අද පාඩම ද මම පොතක ඉතාමත් පැහැදිලිව ලියා ගත්තා .
@ThanujaHewaduwa
@ThanujaHewaduwa 2 ай бұрын
@ITZ_Yuuu
@ITZ_Yuuu Жыл бұрын
මේ තරම් සරලව කියාදුන්නාට සර්ට ගොඩාක් පින්..... හොඳට තේරුණා පාඩම....💕🌻
@Paragatha
@Paragatha 2 жыл бұрын
පළමු උත්සාහයෙන් ම ළමයෙක් ගොඩ දානවා නම්, මේක තමයි මහත්මා හොඳ ම පැහැදිලි කිරීමේ ක්‍රමය. හේතුව මොකද, ඇත්තටම මේ ගැන ලොකු අපහැදිලිතාවයකින් පෙලුන මම ගොඩාක් වීඩියෝ බලල බලල තමයි දැං මේ ආවෙ. ඒත් අවුල් ම තමා. නමුත් ඔබතුමා මින් වාක්‍ය ආදී වශයෙන් පළමුකොට සිංහලෙන් ම ඉතා පරිණත ලෙස වාක්‍ය රටා ටික ගොණු කරල දුන්නට පසුව දැං නම් හරිම පැහැදිළියි. නිරවුල්. මෙතනින් ම ගොඩ ගිය හැකියි. බොහොම පිං..... ඔච්චරනෙ ඇත්තටම ප්‍රධාන, දැං ඔය දැනුමට යෙදෙන උපකාරක පද මතක තියාගත්තම හරි ඉතිං. මේක එහෙම නෑ ආධුනිකයෙකුට සිංහලෙන් තේරුම් ගන්න ඕන ටිකත් ඉංග්‍රිසියෙන්ම පොවන්න හදනවා. ඒව ඉතිං ඉංග්‍රිසියෙන් කියන හැටි පසුව හරි බැරියැ. දැනුමක් හැටියට. නේද.... ඒව නිසා අලුත් කෙනෙකුට තව තවත් පැටලෙනව විතරයි. බලාන ගියාම මෙකල සාම්ප්‍රදායික ඉගැන්වීම්වල පහත දක්වන දුර්වලතා මම දැක්ක:- 1. ඉංග්‍රීසියෙන් ම කාල තුනයි, යෙදුම් හතරයි පැහැදිලි කිරීම. 2. ගන්න උදාහරණ වාක්‍ය වල ක්‍රියාවට අමතරව වැඩි විස්තර ඉංග්‍රිසියෙන් කීම 3.පළමුව ම වාක්‍ය රටා 12 එන ආකාරය ඉතා කෙටියෙන් සිය භාෂාවෙන් ම හිතට ගොණු කර නො දීම. අවසානෙ පැහැදිලි කිරීමේදී ඉතිරිවෙලා තියෙන්න ඕන වෙන්නෙ :- 1. කාල තුනට යෙදුම් හතරක් ඇති බව පවසා ඊට කෙටි සංකේත ටිකක් යොදා ගැනීම. (උගන්වද්දී මේකෙන් එන්නෙ කියල හරියටම කියන්න ඕන නිසා) 2. කතෘගෙ , ක්‍රියාවෙ හැටියට කාලට උපකාරක පදය යෙදෙන හැටි තවත් විදියකින් කියනවා නම්, ඔබතුමා ඔය ඉතිරි කළ ටික. විශිෂ්ඨයි....👌👌👌👌🌼🌼🌼
@sanathseneviratne1607
@sanathseneviratne1607 Жыл бұрын
Very easy method for students to follow 👍
@LakmaliVidanege
@LakmaliVidanege 10 ай бұрын
Sir your teaching method is very good
@tilakrambodagalla9129
@tilakrambodagalla9129 Жыл бұрын
Thank you so much sir .. ගොඩාක් සරලව ....ඔනම..කෙනෙකුට තෙරෙන විදියට ලස්සනට ඉදිරිපත් කරා.....තෙරුවන් සරනයි ......🙏🙏🙏
@ashaabewardana1828
@ashaabewardana1828 2 жыл бұрын
හරිම පැදිලියි සර්...🙏🙏🙏ඉස්කෝලේ යන දවස් වල එපාම කරපු විෂය,සර් නිසා දැන් ඉගන ගන්නෙ ගොඩාක් ආසාවෙන්...🙏💙
@shiromigunathilaka7741
@shiromigunathilaka7741 2 жыл бұрын
Sir thank you. Godak watina padamk. Good job. 💖💖💖❤️❤️❤️
@shanthakumara3501
@shanthakumara3501 2 жыл бұрын
මෙච්චර කාලෙට දැකල තියෙන හොදම හොඳම "Tenses"පැහැදිලි කිරීම ..🎯🎯🎯
@Paragatha
@Paragatha 2 жыл бұрын
සත්තකින්ම
@amayasadamali2635
@amayasadamali2635 2 жыл бұрын
මට මගෙ ජීවිතය තුල හමුවුනු හොදම ඉංග්‍රීසි ගුරුවරයා ඔබයි ගුරුතුමනි ! ඔබේ පාඩම් මා හොදින් වටහා ගත්තෙමි. ඔබේ නාමය හැමදාමත් මගෙ මතකයේ රැදේවී.
@srilanka9490
@srilanka9490 2 жыл бұрын
Hm..
@srilanka9490
@srilanka9490 7 ай бұрын
Thank u amya
@darshikapriyantha6541
@darshikapriyantha6541 Жыл бұрын
කියන්න වචන නෑ.... මාස ගනන් උගන්වලා එපා කරවන පාඩම්... විනඩි ගානකින්.... හොදම විදිහට❤🙏🙏....
@slvilageboy9068
@slvilageboy9068 6 ай бұрын
You are a great teacher I have seen in the world sir
@mallikajayasuriya7374
@mallikajayasuriya7374 Жыл бұрын
සර් ගොඩාක් පින් ...අවුරුදු 42 වෙනවා.ක්ලාස් 20ට වඩා ගිහින් ඇති.එත් අද තමා මෙක හරියට තෙරුනෙ..සා/පෙ ගුරුවරු මෙ ටික මෙ විදිහට එදා දුන්නා නම් අපි අද හොද තැනක... ලංකාවෙ ඉන්න පාසල් ළමයි සෙරටම නෙත ගැටෙවා මෙ විඩියො එක...ගොඩාක් පින්සර්....🙏🙏🙏🙏
@mallikajayasuriya7374
@mallikajayasuriya7374 Жыл бұрын
සමහර ක්ලාස් මාස 6ක් මෙ ටික ඇදන් යනවා මගක් යනකොට් මෙ මොනවද කියලා අත හරිනවා අද තමා තෙරුනෙ මොකද වෙන්නෙ කාලය එක්ක කියලා
@ayodyaupamali2048
@ayodyaupamali2048 2 жыл бұрын
Great sir...Thank you so much...today l learned all the tenses with this video very clearly .
@aishcharyapathirana5408
@aishcharyapathirana5408 3 жыл бұрын
මේ අවුරුදු ගාණට ම tenses මතක හිටින්න, තේරෙන්න ඉගෙන ගත්තෙ අද තමයි.. බොහොම ස්තූතියි සර්.. 🙏 මම ඉංග්‍රීසියෙන් කතා කරන,ලියන හැම වතාවක් පාසා ම සර්ට ණයගැතියි.. ❤🌸
@Trakalk
@Trakalk 2 жыл бұрын
අනේ අනේ මෙ බොරු කියන්න එපා
@darkmusic24015
@darkmusic24015 2 ай бұрын
Oh really sir, there are not enough words to thank you. What have we learned all this time. Past, present, future, we have not learned or taught so clearly. The wealth of knowledge that your videos give us is very valuable. I thank you for this immense effort. I have written the lesson very clearly in a book.
@shansandeepa6732
@shansandeepa6732 2 жыл бұрын
EXCELLENT SIR. GREAT JOB BEST COMPLIMENTS. GRAND SERVICE.
@gladfernando1199
@gladfernando1199 10 ай бұрын
Your explaining very clear nice to hear thanks a lot.Godblesd you.
@deepaniira2617
@deepaniira2617 2 жыл бұрын
Thank you very much sir. You are teaching every lessons in a very simple method . So everyone can understand thoes very well. Thank you so much again .
@ayeshamadhumali8199
@ayeshamadhumali8199 2 жыл бұрын
Sir, Man me video eka kipawathawak baluwa sir danmata tenses okkoma puluwan sir hodatama kiyala dunna Thank you very much sir , Sir ge wada siyallama sarthaka wewa kiyala prarthana karanawa Thank you sir
@krishanthikumari8017
@krishanthikumari8017 3 жыл бұрын
සර් හරිම පැහැදිලියි.ස්තූතියි.
@mmdprasanna5712
@mmdprasanna5712 3 жыл бұрын
සර් මෙක හරිම පැහැදිළියි
@mmdprasanna5712
@mmdprasanna5712 3 жыл бұрын
සර් මෙක හැමදාම තියනවද
@loraniweragapitiya6902
@loraniweragapitiya6902 3 жыл бұрын
Good lesn 😊👍✋✍️🎓
@deepikabandaranayake7168
@deepikabandaranayake7168 7 ай бұрын
Your voice very powerful and learning tips very important, thank you sir 🙏
@ayodyaupamali2048
@ayodyaupamali2048 2 жыл бұрын
Sir your English teaching method is really good...it help us to quickly understand the lesson ....this is a short and sweet grammar video l have ever seen..again thanks a lot...
@senethnirman2006
@senethnirman2006 2 жыл бұрын
Godaak pin sir … Ada thamai me padama hariyatama mathaka thiya ganna igena gattee…igena ganna hema wachanayak pasama obthumata niroogi sampath lebeewa..dirgausha lebeewaa..
@bhagyadewindi3818
@bhagyadewindi3818 2 жыл бұрын
Thank you sir. 🙏❤️ you are best english teacher .i wish you all the best.
@sithakumari9115
@sithakumari9115 2 жыл бұрын
I have learnt English. But not easy like this. Now I follow your lesson. Sir you are a talented theacher.thank you
@jagathnishanthajayaweera1215
@jagathnishanthajayaweera1215 3 жыл бұрын
Sir very important lesson thanks
@ruwanranasinghe6797
@ruwanranasinghe6797 Жыл бұрын
According to my opinion you're the best teacher in social media
@ceylongenius
@ceylongenius 8 ай бұрын
සූපීරී. හිස නමා ආචාර කරනවා සර්❤️
@asalagunaratna6442
@asalagunaratna6442 3 жыл бұрын
Thank you very mutch sir.harima pehediliwa kiyala dunna.
@anomapriyangani8709
@anomapriyangani8709 Жыл бұрын
Godak watinawa sir budu saranai...
@ChannakaWanigasuriya
@ChannakaWanigasuriya 7 ай бұрын
මේකනම් මාර සරලයි සර්...සර්ට පිං සිද්ද වෙනවා මෙච්චර පැහැදිලිව කියලා දුන්නාට..
@ආධ්යා
@ආධ්යා Жыл бұрын
Best English teacher I had ever seen.thank you so much sir.I have no words to praise you🙏🙏🙏
@shyamaediriwickramasuriya7378
@shyamaediriwickramasuriya7378 Жыл бұрын
You are a one of the great English teacher.May triple gem bless you Sir.Thank you so much.😊
@mohamedgauase1934
@mohamedgauase1934 2 жыл бұрын
Useful video Reported speech ගැන video වක් දාන්න.
@anushkaweerathunge2311
@anushkaweerathunge2311 Жыл бұрын
You're the very talented teacher that I have ever seen. Amazing ....... Triple gems blessed
@RenukaWeerasinghe-pf6jb
@RenukaWeerasinghe-pf6jb 6 ай бұрын
Thanks sir ....very clear explanation ........some times we speak English with out grammar ..because another nation who speak theirs mother language they dont care grammar ...so our tung missed them too.
@nilukanilllmine4567
@nilukanilllmine4567 Жыл бұрын
මාරම වටිනා පාඩමක් සර්..කියන්න වචන නෑ ❤❤❤
@nuwanprasad4861
@nuwanprasad4861 Жыл бұрын
Thanks ser. Hodata Kiya dunna Ethama pahadili ser , wellcome very easy, very much ser.
@nadikashiwanthi278
@nadikashiwanthi278 Жыл бұрын
Its very easy to learn this leson sir thank you very much
@nimeshmadushan9133
@nimeshmadushan9133 3 жыл бұрын
සර්ගේ පාඩම සුපිරිම තේරෙනවා👍
@nimeshmadushan9133
@nimeshmadushan9133 3 жыл бұрын
👍👍
@samanthasadaruwan425
@samanthasadaruwan425 Жыл бұрын
You are the best teacher in the world. I have seen..it is very important that lesson me. Thank a lot sir❤❤❤❤❤
@m.kaushalya1148
@m.kaushalya1148 2 жыл бұрын
This lesson is very useful .and your teachin skills are superb .i think now i can tensas 12.
@samadaamadu4577
@samadaamadu4577 2 жыл бұрын
Wen we have a great teacher it's great for us thank for your golden words that you told
@ddmpraveen3167
@ddmpraveen3167 8 ай бұрын
ස්තූති සර් ගොඩක් පැහැදිලියි ❤️‍🔥
@Rani-xn4bd
@Rani-xn4bd Жыл бұрын
දැන්.ඉංශ්‍රිසි.වලට.හරිම.ආසයි
@dinuwandhananjaya7357
@dinuwandhananjaya7357 2 жыл бұрын
Sir ugannanawa harima pahadili niyameta terenawa jiwithe palaweni wathawata tense 12 ada tama oluwata giye thank you sir
@roshinikaransi1547
@roshinikaransi1547 2 жыл бұрын
Very easy to understand ,teacher actually teacher ' s English best .i watched the first lesson video .it'a clear
@samanthamarasinghe8686
@samanthamarasinghe8686 Жыл бұрын
Dr t
@ShanthiPriyangani-qm5qz
@ShanthiPriyangani-qm5qz Жыл бұрын
I like learn english well. You are very beautiful english teacher
@ShanthiPriyangani-qm5qz
@ShanthiPriyangani-qm5qz Жыл бұрын
Wonderful 😊
@harshanideepthika6773
@harshanideepthika6773 3 жыл бұрын
සර්ගෙ පාඩම් තේරැම් ගන්න හරිම පහසුයි. Good job sir thank you
@nadeekakumari1092
@nadeekakumari1092 5 ай бұрын
Excellent sir ,thank you sir
@dinukamadushan3574
@dinukamadushan3574 3 жыл бұрын
It's new method as well as lot a good well.we are watching your video future
@sankamadushanka9685
@sankamadushanka9685 3 жыл бұрын
I am understood 12 tences very much..today..thanks a lot sampath sar..your procedure is very deferent and it helps to understand easly..
@mal7719
@mal7719 3 ай бұрын
ගොඩක් හොදින් පැහැදිලිවම උගන්වන සර් ජයම වේවා
@sidathniroshana7228
@sidathniroshana7228 7 ай бұрын
Very clear. Thanks sir
@r.m.ssharika9684
@r.m.ssharika9684 3 жыл бұрын
Sir , I watched your all grammar lesson videos. Its are very easy to understand and helpful to us. Thank you very much sir . You are the best English teacher for 🇱🇰
@accountlk3767
@accountlk3767 2 жыл бұрын
It is ?
@streambuttertillitturnto1b712
@streambuttertillitturnto1b712 2 жыл бұрын
*They are very easy...
@SriyaniMalkanthi-v3k
@SriyaniMalkanthi-v3k Жыл бұрын
Lebune sir budusaranai
@amuthuquiz
@amuthuquiz 5 ай бұрын
Super ❤
@shiranthi2954
@shiranthi2954 3 жыл бұрын
Wow! I love the way that you explain this gramnar lesson. you are an excellent teacher. Good luck.
@randikakasun2154
@randikakasun2154 3 жыл бұрын
I do appreciate your attractive teaching style and got it clearly into mind.
@nalakasanira9182
@nalakasanira9182 Жыл бұрын
Thank you very much sir good explanation
@wolrd3375
@wolrd3375 Жыл бұрын
Supirima lessons ekak❤❤
@manjanadewmi9585
@manjanadewmi9585 3 жыл бұрын
You are very talant teacher and very nicely teach every thing
@නෙතූ-ප4ඩ
@නෙතූ-ප4ඩ 3 жыл бұрын
නියමයි සර් ගොඩක් පැහැදිලි ❤️
@indikakumari2114
@indikakumari2114 Жыл бұрын
ඇත්තටම sir ඔබ විශිෂ්ට ගුරුවරයෙක්.. මමත් ගුරුවරයෙක්.. මට දැනුන දේ කීවේ.. 👍🏻👍🏻👍🏻
@sureshsewana2134
@sureshsewana2134 3 жыл бұрын
Wow.. suprb teaching way.. good luck sir..also..we want negetive form and question form thoerys of all tenses..pls..
@disnasaduni386
@disnasaduni386 3 жыл бұрын
it's difficult to lean in English language. but now It's so easy for me. thank you very very very much sir.I like this method. thank you sir.
@maheshkaushalya771
@maheshkaushalya771 3 жыл бұрын
kzbin.info/www/bejne/fYCal6hsfNarfJY
@shshdhdhy6926
@shshdhdhy6926 3 жыл бұрын
You are best of the best techas
@sunilkumarathunga2817
@sunilkumarathunga2817 3 жыл бұрын
Sir I Was Understood very well Lesson is very nice Thanks Sir 👍👍👍👍👍
@chanthuliyehansa2448
@chanthuliyehansa2448 3 жыл бұрын
The very good lesson sir i understand and easy trick . The lesson is very important . You very talented and very explain the video i will expecting the next vidio thank you so much teach you. Have a nice day . Bye
@thilinikarunarathne6702
@thilinikarunarathne6702 2 жыл бұрын
Thank you so much sir..The way you explain the lessons are very attractive and easy to learn..you are a great teacher..💐💐
@sudeshmanjula5612
@sudeshmanjula5612 2 жыл бұрын
Simply explained. Thank you sir 👍
@sudeepikadikkumbura4713
@sudeepikadikkumbura4713 3 жыл бұрын
You are amazing . You explained very well for us.thank you so much.❤️🥰
@roshanpradeep5632
@roshanpradeep5632 3 жыл бұрын
ගොඩක් ස්තූතියි සර් හොදට තේරුනා 🔥
@matiperera6433
@matiperera6433 Жыл бұрын
God bless you brought
@dattigalle6527
@dattigalle6527 3 ай бұрын
ඇත්තෙන්ම මෙහෙම කියා දෙනව නම් කොයිදේත් ලේසි වෙයි. හදවතෙන්ම 🙏💖ස්තූතියි සර්.
@damithdilshanfernando204
@damithdilshanfernando204 3 жыл бұрын
අනෙ ගොඩාක් ස්තුති සර් ගොඩාක් වටිනාකමක් තියෙනවා
@chamaraasanka2315
@chamaraasanka2315 6 ай бұрын
Good lesson sir .❤
@madushanihemachandra877
@madushanihemachandra877 3 жыл бұрын
Superb lesson.. proud of you sir
@chandrikadamayanthi6803
@chandrikadamayanthi6803 3 жыл бұрын
Its very good lesson sir.I think it"s easy to understand us
@damayanthicolomboge5979
@damayanthicolomboge5979 3 жыл бұрын
සර්ට බොහොම පින්.අවුරුදු 50ක් ගිහිල්ලත් දැන් තමයි ඉංග්‍රීසි දැනගත් තෙ.හරි ගුරුවරයෙක් ලැබුනෙ.
@svsacademyofenglish6064
@svsacademyofenglish6064 3 жыл бұрын
kzbin.info/www/bejne/qIXYfIN_e6qansk
@swarnaliyanage2987
@swarnaliyanage2987 2 жыл бұрын
Realy l
@paranaliyanagedineshindika2293
@paranaliyanagedineshindika2293 2 жыл бұрын
හොඳටම තේරැනා සර්.බෙහෙවින්ම ස්තුතියි ඔබට .
@SanduniUpeksha-e3v
@SanduniUpeksha-e3v 29 күн бұрын
හොදට උගන්නනවා සර් ගොඩක් පැහැදිලියි thank you sir😊
@SriyaniMalkanthi-v3k
@SriyaniMalkanthi-v3k Жыл бұрын
Sir mage ekama asawa English katha karanna iganaganna eka podi kale idan hithe thiyagana kathakaranna bene kiyala godak duk una denui niyama teacher hambaune sir budu saranai
@subodhikaabesinghe2139
@subodhikaabesinghe2139 3 жыл бұрын
Thank you very much sir for your service. 🙏🙏🙏
@premachandrajinarathna5448
@premachandrajinarathna5448 3 жыл бұрын
You will get merit much sir. I understood well.
@akushladiwyanjali2877
@akushladiwyanjali2877 3 жыл бұрын
Thank you very much sir.godk hodt theruna.
@chandrikamunasingha9776
@chandrikamunasingha9776 3 жыл бұрын
You are really good teacher !
@IndunilThanthrige
@IndunilThanthrige Жыл бұрын
Best explanation I have seen for ever...... thank you very much sir...... 🙏
@upaliranaweera7106
@upaliranaweera7106 3 жыл бұрын
Superb. Thanks a million. Wish u all the best.
@ashokaperera4354
@ashokaperera4354 3 жыл бұрын
Thank you so much sir , GOD bless you !
@ajithnihal6306
@ajithnihal6306 3 жыл бұрын
This lesson is very important and useful thank you very much sir.your teaching style is wonderful .i understand is very well sir.👍
@SudariPathiraja
@SudariPathiraja Жыл бұрын
Thankyou v.much sir.❤
@pubudupriyankara8946
@pubudupriyankara8946 3 жыл бұрын
I couldn't understand English but I can understand English. It's reason u sir.
@Sa_de_ning
@Sa_de_ning 2 жыл бұрын
Very clear sir. My daughter learned a lot. Thank you.
@rangersmanju3864
@rangersmanju3864 2 жыл бұрын
සර් passive voice ටිකත් මේ වගේ vedio එකකින් කියාදෙන්න...❤❤
@ranyagamage1651
@ranyagamage1651 Жыл бұрын
I learnt a lot thanks my dearest teacher ❤️
@kaveeshdilhara6222
@kaveeshdilhara6222 3 жыл бұрын
Sir kiyala dunnoth thama apita therenne 👍
@NihalPriyanjith
@NihalPriyanjith 10 ай бұрын
Best English teacher in Sri lanka ❤
@samanthaadhikaram9706
@samanthaadhikaram9706 2 жыл бұрын
This lesson is very important sir. Thank you sir.
@Naturesounds-p9p
@Naturesounds-p9p Жыл бұрын
Woow..your teaching skill is amazing.
@SanudmaRajapaksha
@SanudmaRajapaksha Жыл бұрын
Godak watinawa
Simple Present Tense - 01 | English Grammar Lesson in Sinhala | Grammar lesson 19
17:47
$1 vs $500,000 Plane Ticket!
12:20
MrBeast
Рет қаралды 122 МЛН
Modal Verbs in Sinhala | English Grammar Lesson for beginners | Grammar lesson 23
17:44