No video

ලේසියෙන්ම කරන්න පුලුවන් English Proficiency Test එක මොකක්ද? | Student Loans | State Non-State | TIPS

  Рет қаралды 471

Mudith Ekanayake

Mudith Ekanayake

7 ай бұрын

#IELTS #TOEFL #Student_Loans
English Proficiency Tests කියන්නෙ higher studies 🎓 යන කවදහරි පිටරටකට යන්න බලාපොරොත්තුවක් තියෙන බොහෝදෙනෙකුට අනිවාර්‍යෙන්ම අවශ්‍ය වෙන requirement එකක්. මේ වීඩියෝ එකේදි කතාකරන්නෙ ඒ විදියට ඔයාලට කරන්න පුලුවන් English Proficiency Tests මොනවද කියලා.
ඒවගේම හැමදාම කට්ටිය අහනවනේ ලේසියෙන්ම කරන්න පුලුවන් test එක මොකක්ද කියල. ඔන්න ඒවගේ අනිත් tests වලට වඩා ටිකක් ලේසියෙන් කරන්න පුලුවන් අලුත් test එකක් ගැනත් විශේෂයෙන් මේ වීඩියෝ එකෙන් කතා කරනවා.
Government campus හරි, student loan program එකෙන් private campus හරි පස්සෙ higher studies වලට හෝ ජොබ් එකකට හෝ පිටරටකට යන්න බලාපොරොත්තුවක් තියෙන ඔයාලට මේවා දැනගෙන ඉන්න එක කවදහරි වැදගත් වෙයි.
මඟහැරගන්නෙ නැතුව බලන්න එහෙනම්. 😍✌️❤️👨🏻‍🎓🎓
වීඩියෝ එක මෙතැනින් 🙂👉 • ලේසියෙන්ම කරන්න පුලුවන...

Пікірлер: 5
@ceylonlife
@ceylonlife 7 ай бұрын
Very informative! Keep it up!
@MudithEkanayake
@MudithEkanayake 7 ай бұрын
Thank you! ❤️ Looks like @Ceylonlife is back 🔥. Great! 💪😍
@tharuwish299
@tharuwish299 5 ай бұрын
If you can pls do a video on GRE requirement. Most of the universities have waived off GRE. In such a situation is it worthy to do GRE test to make the profile more stronger. Thank you for coming with informative videos everyday.
@damithdharmapriya1750
@damithdharmapriya1750 7 ай бұрын
Great Video! According to my experience, English proficiency tests are no longer required for some degree programs (for US universities) if you have completed your 4-year undergraduate degree (in Sri Lanka) program in the English language or your medium of instruction was English. Instead of IELTS, TOEFL, or other test result forms, you can submit your degree transcript or a letter from your university that mentions the medium of instruction is English. Please check carefully the English proficiency requirement page/Exception for English proficiency or English proficiency waivers related to the degree program that you are planning to apply in the particular US university. But I highly recommend you to do a proficiency test, which will be very helpful in the future!
@MudithEkanayake
@MudithEkanayake 7 ай бұрын
Yes, great advice. Thank you. I also mentioned not to do tests without checking the requirements of the interested programs in the universities. I did my tests blindly, fortunately it didn’t affect me and I needed those when I applied. But that will not happen with everyone.
♥️♥️♥️
00:20
Татьяна Дука
Рет қаралды 10 МЛН
Lehanga 🤣 #comedy #funny
00:31
Micky Makeover
Рет қаралды 28 МЛН
IELTS Speaking Interview | Band 9 | Real Exam!
15:53
IELTS SPEAKING TEST
Рет қаралды 8 МЛН
මමත් A/L Fail...
20:25
Lankan in Melbourne
Рет қаралды 128 М.