No video

English Speaking සහ Reading Improve කරන්න මම පාවිච්චි කරපු අතිසාර්ථක ක්‍රමවේදය

  Рет қаралды 8,283

Madujith Sagara

Madujith Sagara

Күн бұрын

English Speaking සහ Reading Improve කරන්න මම පාවිච්චි කරපු අතිසාර්ථක ක්‍රමවේදය 👇
• English Speaking සහ Re...
අද මම ඔයගොල්ලන්ට කියල දෙනවා දෙනව Spoken English සහ English Writing Improve කරගන්න මම යොදාගත්ත, මට නියමෙටම වැඩකරපු, ඒ වගේම මගෙන් ඉගෙනගන්න Students ලට මම නිර්දේශ කරලා, ඒගොල්ලො පාවිච්චි කරලා ඒගොල්ලන්ටත් සාර්ථක උන අතිසාර්ථක ක්‍රමවේදය 💪
එහෙනම් English Speaking සහ English Writing ගොඩදාගන්න කැමතිනම් කඩ්ඩ ගොඩදාගන්න කැමතිනම් ඔයාලටයි මේ වැඩසටහන
✅ මවිසින් මෙහෙයවන Autodesk Revit Architecture in Sinhala - Building Information Modelling පාඨමාලාව සමග සම්බන්ධ වී International Job Market එකට සරිලන දැනුමක් සහ Qualification එකක් ලබාගැනීමට කැමති නම් පහත Link එකෙන් එම පාඨමාලාව ලබාගන්න 👇👇
elearning.lk/c...
✅ පාඨමාලාව සම්බන්ධව වැඩිදුර තොරතුරු ලබාගැනීම සඳහා පහත WhatsApp Group එක සමඟ සම්බන්ධ වන්න 👇
chat.whatsapp....
.....................................................................................................................................................................
✅ If you are looking for a Professional Diploma in Computer Aided Building Design, you can get it done through a course which was prepared by me. For more information, click the below link 👇👇
csit.edu.lk/pr...
✅ ඩිප්ලෝමා පාඨමාලාව සමග සම්බන්ධ වීමට පහත link එක භාවිතා කරන්න 👇👇
csit.edu.lk/pr...
✅ ඩිප්ලෝමා පාඨමාලාව සම්බන්ධව වැඩිදුර තොරතුරු ලබා ගැනීම සඳහා පහත WhatsApp Group එක සමඟ සම්බන්ධ වන්න 👇
wa.link/8y7qzf
✅ ඩිප්ලෝමා පාඨමාලාව සම්බන්ධව වැඩිදුර තොරතුරු ලබා ගැනීම සඳහා පහත වීඩියෝව නරඹන්න
• Professional Diploma i...
මෙවැනි කතිකාවත් සදහා පහත telegram gropu එක හා සම්බන්ධ වන්න 👇👇
Knowledge Bar telegram group 👇👇
t.me/Madujith_...
Follow my whatsapp channel
whatsapp.com/c...
Follow me on Facebook
www.facebook.c...
Follow me on Threads
www.threads.ne...
Music Tracks by Hiran Charuka
hirancharuka_official
/ hiran.charuka.7
www.youtube.com/ @HIRANCHARUKA
#madujithsagara #LearnEnglish #EnglishSpeaking #EnglishReading #SpeakFluentEnglish #ImproveEnglish #EnglishLearning #EnglishPractice #EnglishTips #EnglishLessons #FluentEnglish #EnglishSkills #LanguageLearning #EnglishGrammar #SpeakEnglish #ReadingSkills #LanguageTips #EnglishVocabulary #ReadingComprehension #ESL #EnglishTutorials

Пікірлер: 75
@MadujithSagara
@MadujithSagara Ай бұрын
හිතාදර මිත්‍රවරුනි, ඔබත් දැනුම පිපාසයෙන් පෙළෙන දැනුම සොයා යන අයෙක් නම් ඔබට පුළුවන් මම දැනුම් සොයන්නන් වෙනුවෙන්ම නිර්මාණය කරපු Knowledge Bar නමැති මගේ Telegram Group එක සමග සම්බන්ධ වන්න. නමුත් මෙය තවත් එක් හුදෙක් චැට් ගෲප් එකක් නොවන බව මතක තබාගෙන ම මෙයට සම්බන්ධ වන අය මේ සමග සම්බන්ධ වෙන්න. මෙම ටෙලිග්‍රෑම් සමූහය දැනුම බෙදාගැනීම සඳහා පමණක් ම භාවිතා කරන ලෙස ඔබගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. Link to Knowledge Bar telegram group t.me/Madujith_Knowledge_Bar Follow my whatsapp channel 👇 whatsapp.com/channel/0029Va9y8gNF1YlT7hRIfO2m මාගේ podcast චැනලයට ඔබට මෙම සබැඳිය ඔස්සේ පිවිසිය හැක anchor.fm/madujith-sagara Follow me in Facebook 👇 facebook.com/madujithsagara?mibextid=ZbWKwL Follow me in Threads 👇 www.threads.net/@madujith_sagara Madujith Sagara මධුජිත් සාගර ...
@edwardsingh8730
@edwardsingh8730 Ай бұрын
❤️❤️❤️
@ThejaGunawardhana-sd8du
@ThejaGunawardhana-sd8du Ай бұрын
මම Madujith sir ගෙන් ඉගෙනගෙන තියෙනවා campus එකේදි. සර් මේ ටික අපිට කියනවා. මාත් මේක කලා. මටත් මේක වැඩ කලා. අවාසනාවකට දිගට කරන්න බැරි උනා 🤐. අද ඉදන් ආයෙමත් පටන් ගන්නවා 💪💪💪. ස්තුතියි අපේ සර් ට ❤️❤️❤️
@MadujithSagara
@MadujithSagara Ай бұрын
බොහොම ස්තුතියි Share among others ❤️
@ThusithLakshan
@ThusithLakshan Ай бұрын
සර් කියපු විදිහටම harry potter මුල්ම පොතේ පිටුවක් කියෙව්වා. ඔක්කොම අලුත් වචන පොතකම ලියුවා තේරුමත් එක්කම. ඊට පස්සේ කියපු විදිහටම ඒ පිටුව කියෙව්වා. කොහොම හරි මේක ගොඩදානවාමයි 💪💪
@MadujithSagara
@MadujithSagara Ай бұрын
නියමයි නියමයි ❤️
@mamakamthi7735
@mamakamthi7735 Ай бұрын
මේ comment එක දකින ඔබගේ සිතන පතන සෑම දෙයක්ම සාර්ථක වේවා ඉෂ්ට වේවා!!!🙏☸️🌼
@TiranJaywalking
@TiranJaywalking Ай бұрын
Wow, කියලා දෙන විදිහට නොකර ඉන්න හිතෙන්නෙම නෑ. අනිවාර්යයෙන් කරනවා කරනවාමයි.
@MadujithSagara
@MadujithSagara Ай бұрын
බොහොම ස්තුතියි Share among others ❤️
@SurithBandara
@SurithBandara Ай бұрын
Madujith sir කියන්නේ ලෝබ නැතුව දැනුම බෙදන මනුස්සයෙක්. මටත් මේ වීඩියෝව මාරම වැදගත්. පොත් ටික ගත්තා sir ගෙ telegram channel එකෙන්. වැඩ අල්ලන්නයි තියෙන්නේ දැන් ❤️❤️❤️
@MadujithSagara
@MadujithSagara Ай бұрын
බොහොම ස්තුතියි Share among others ❤️
@jehansilva8227
@jehansilva8227 Ай бұрын
නියමයි සර් නියමයි. හොය හොයා හිටපු එකක් මේක. අදම වැඩේ පටන් ගන්නවා 💪💪💪. Thousand thanks sir
@MadujithSagara
@MadujithSagara Ай бұрын
බොහොම ස්තුතියි Share among others ❤️
@pamithjayasinhe9890
@pamithjayasinhe9890 Ай бұрын
Thank you sir ❤ ඔයාලට ඉන්ග්ලිශ් කතා කරන්න කෙනෙක් නැත්තන්.. Hablo කියල ඇප් එකක් තියෙනව. ඒකෙන් අපිට ඉන්ග්ලිශ් කතාකරන්න AI character කෙනෙක් ඉන්නව. එයා අපිත් එක්ක සිම්පල් තැන ඉදන් ඇඩ්වාන්ස්ඩ් තැනටම කතා කරනව. නිකන් ඉන්න ගමන් පොඩි චැට් එකක් දාන්න 👍
@MadujithSagara
@MadujithSagara Ай бұрын
නියමයි ❤️❤️
@ishanikodikara6487
@ishanikodikara6487 Ай бұрын
English with harry potter Wooooow wonderful ❤❤
@MadujithSagara
@MadujithSagara Ай бұрын
❤️❤️
@NamalDilruk
@NamalDilruk Ай бұрын
Now we have method And we have tools Then we have to start the misson ❤❤❤
@MadujithSagara
@MadujithSagara Ай бұрын
බොහොම ස්තුතියි Share among others ❤️
@keshanravindu419
@keshanravindu419 Ай бұрын
It is good advice thank you very much leater ❤
@MadujithSagara
@MadujithSagara Ай бұрын
You're welcome 😊
@wasanaadilrukshi9764
@wasanaadilrukshi9764 Ай бұрын
මරු මේ ක්‍රමේ ❤️❤️❤️
@sujithchandimaedirisinghe
@sujithchandimaedirisinghe Ай бұрын
Very important video ❤
@wishwachamod7487
@wishwachamod7487 Ай бұрын
background music එක මාව වෙනමම ලෝකෙට අරන් යනව සර් .The x files ❤❤
@MadujithSagara
@MadujithSagara Ай бұрын
X Files 🎹 version
@amithsharma7830
@amithsharma7830 Ай бұрын
Super method 💪💪💪
@MadujithSagara
@MadujithSagara Ай бұрын
❤️❤️
@loohitha
@loohitha Ай бұрын
සුපිරි සුපිරියක්
@MadujithSagara
@MadujithSagara Ай бұрын
බොහෝම ස්තුතියි Share among others
@ShakthiChethiya
@ShakthiChethiya Ай бұрын
Useful video ❤
@MadujithSagara
@MadujithSagara Ай бұрын
❤️❤️
@nayanakarunarathna5536
@nayanakarunarathna5536 Ай бұрын
Thanks
@MadujithSagara
@MadujithSagara Ай бұрын
Welcome❤️
@SeriusBlack-mg7ls
@SeriusBlack-mg7ls Ай бұрын
Excellent and practical method 🎉🎉🎉
@MadujithSagara
@MadujithSagara Ай бұрын
Thank you! Cheers!❤️
@nadeeshanikalugampitiya3772
@nadeeshanikalugampitiya3772 Ай бұрын
Great ❤
@MadujithSagara
@MadujithSagara Ай бұрын
❤️
@kmsmanike111
@kmsmanike111 Ай бұрын
Thanks sir
@MadujithSagara
@MadujithSagara Ай бұрын
❤️❤️
@hadachinthaka4714
@hadachinthaka4714 Ай бұрын
sir,We want every harry potter stories ❤thank u
@MadujithSagara
@MadujithSagara Ай бұрын
Available in this telegram group t.me/Madujith_Knowledge_Bar
@edwardsingh8730
@edwardsingh8730 Ай бұрын
Great work sri ❤️❤️
@MadujithSagara
@MadujithSagara Ай бұрын
Thanks ❤️❤️
@nisalfernando8296
@nisalfernando8296 Ай бұрын
💪💪💪
@SithuminiKulasinhaarchchige
@SithuminiKulasinhaarchchige Ай бұрын
Excellent sir ❤
@MadujithSagara
@MadujithSagara Ай бұрын
Thanks a lot Share among others
@ravindrasampath5179
@ravindrasampath5179 Ай бұрын
ඇගට අළුත් ගැම්මක් ආවා මම වෙන සරල පොතකින් මෙක කරන්නම් මම මාසෙකින් සර්ට ප්‍රතිපලය කියන්නම්, මට එකෙ විස්තරෙ msg කරන්න ඔන Num. එකක් දාන්න
@MadujithSagara
@MadujithSagara Ай бұрын
Telegram message එකක් දාන්න
@angel-dl8nz
@angel-dl8nz Ай бұрын
Sir what's the app,you are using to search the meaning of new words in this video?
@MadujithSagara
@MadujithSagara Ай бұрын
Sinhala dictionary
@angel-dl8nz
@angel-dl8nz Ай бұрын
​@@MadujithSagarathank you so much sir
@mallikayasawardana3028
@mallikayasawardana3028 Ай бұрын
Harry porter books
@MadujithSagara
@MadujithSagara Ай бұрын
Available in telegram channel. Check the description for link
@belnT256
@belnT256 Ай бұрын
🎉🎉🎉🎉
@charitha_bandara
@charitha_bandara Ай бұрын
Sir Use කරන PDF Reader එක මොකද්ද
@MadujithSagara
@MadujithSagara Ай бұрын
Drawboard pdf
@charitha_bandara
@charitha_bandara Ай бұрын
@@MadujithSagara Thank You
@HappyAntenna-oi6me
@HappyAntenna-oi6me Ай бұрын
❤️❤️❤️❤️❤️
@rwkwickramarathna
@rwkwickramarathna Ай бұрын
කොහොමද poth tika hoyagannee
@MadujithSagara
@MadujithSagara Ай бұрын
Through my telegram group
@rasanganiwijesekara9376
@rasanganiwijesekara9376 Ай бұрын
@MadujithSagara
@MadujithSagara Ай бұрын
❤️
@nisajakethmin3319
@nisajakethmin3319 Ай бұрын
36:08 Ayye me potha mokakda ?
@MadujithSagara
@MadujithSagara Ай бұрын
Harry potter
@akilavimangasenevirathna5536
@akilavimangasenevirathna5536 Ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@ishikagamage107
@ishikagamage107 Ай бұрын
🥰🥰🥰🥰🥰
@MadujithSagara
@MadujithSagara Ай бұрын
❤️❤️
@Bhagya-w1k
@Bhagya-w1k Ай бұрын
Sir me harry potter poth hoya ganne කොහොම da..මට කොහොම හරි english හදා ගන්නවාමයි
@MadujithSagara
@MadujithSagara Ай бұрын
මේ telegram group එකේ තියෙනවා t.me/Madujith_Knowledge_Bar
@ruchiraperera6282
@ruchiraperera6282 Ай бұрын
Great video 💪💪💪💪💪
@MadujithSagara
@MadujithSagara Ай бұрын
බොහෝම ස්තුතියි Share among others
@vilangomas3438
@vilangomas3438 Ай бұрын
❤️❤️❤️❤️❤️❤️❤️
@vilangomas3438
@vilangomas3438 Ай бұрын
❤️❤️❤️❤️❤️
@shanhasim6302
@shanhasim6302 Ай бұрын
❤️❤️❤️❤️❤️❤️❤️
@MadujithSagara
@MadujithSagara Ай бұрын
❤️❤️
Unveiling my winning secret to defeating Maxim!😎| Free Fire Official
00:14
Garena Free Fire Global
Рет қаралды 16 МЛН
Cute kitty gadgets 💛
00:24
TheSoul Music Family
Рет қаралды 21 МЛН
Unveiling my winning secret to defeating Maxim!😎| Free Fire Official
00:14
Garena Free Fire Global
Рет қаралды 16 МЛН