මධුරංග කල්දේරාගෙන් අහන්න Ep 04 | Biker.lk

  Рет қаралды 1,184

biker lk

biker lk

Күн бұрын

Пікірлер: 25
@sampathsampath3530
@sampathsampath3530 11 ай бұрын
ගොඩක් ස්තුතියි🧡.මම මොණරාගල සිට ප්‍රශ්නය අහපු කෙනා.
@AshanHerath109
@AshanHerath109 11 ай бұрын
Thanks godak prashnawalata uthara ada video eken labuna
@wenurasudesh9563
@wenurasudesh9563 11 ай бұрын
Mage discovery 100 bike එකක් තියෙන්නේ eke ගියර් මාරු කරන කොට 2st eke ඉඳන් 1st danakota niutal wenawa ආයේ 1st එකට දාගෙන යනකොට niutal වෙනවා kadu wala එහෙම යන්නම බැ Wenura Kandy
@janakakaushalya4087
@janakakaushalya4087 11 ай бұрын
Pulsar 180 bike එකේ engine එක start එකේ තියෙද්දි neutral කරන්න අමාරුයි. හැබැයි එන්ජින් එක off කරාම neutral කරන්න ලේසි. සමහර වෙලාවට බයික් එකේ යන ගමන් ගියර් දාද්දි ගියර් එක හිර වෙනවා නැත්තම් දෙදරනවා..ඒ ඇයි? Janaka - Panadura
@roy5587
@roy5587 11 ай бұрын
මන් අහපු Question එක ට තාම answer එකක් නැ 👇👇question Roy.....(kandy). Explain well and how to do these things correctly.. 👇👇👇👇 1. Counter sttearrin 2.Rev- matching 3 engine breaking (correctly) 4. Power of front break.. And how to use front break (like a racer)
@samalkaudara8641
@samalkaudara8641 11 ай бұрын
Thanks man 1st Question ahapu kena from kandy, Ehema miss krna welawata clutch eka allan race krata kamak nadda
@DiaryOfLahiru
@DiaryOfLahiru 11 ай бұрын
Love this channel
@දඟයා-ෂ8ඞ
@දඟයා-ෂ8ඞ 11 ай бұрын
Mage ct 100 bike ekata battery ekak damma masayak vithara yaddi battery bahinna gaththa nikak thiyeddi man headlight ekata dala thiyenne hed eka kaha pul eka sudu ehema balb ekak e balb eka maginto var galavala yathuru kate vayar ekak dala hedligt ekata on light hadala thibbe balana balana kadaval valin kiwwe on light hadapu nisa bahinne kiyala eta passe on light ayin karala nomal maginto layin ekata haduva eth bahino battery eke mul tika bahinne man eka balaganna podi battery volttej eka bala ganna podi digital disple ekak alluva. Eken pennano volt gana battery eke volt12ha thiyana eka podda velavak giyama volt 10ekapara bahino mokadda hethuva
@kaveeshapm2814
@kaveeshapm2814 11 ай бұрын
Mge bike eka discover 125 ekk mn bike eka 1000km withara padinkota bike engine oil adu wenwa anith karane thamai bike eken dumak pita wenwa eth eka hemawelema nethuwa tikk bike eka dura padinkot thama sidda wenne ekat hethuwa mokadda
@SasiduSameera
@SasiduSameera 11 ай бұрын
Motul 7100 20w50 ඔයිල් එක ගැන මොකද්ද කියන්න පුලුවන්
@nirangaanuraga4162
@nirangaanuraga4162 11 ай бұрын
Mage bike eka fz v3 ekak. Tika dawasaka idala bike eke engine eken tracter ekaka wage saddayak enawa. Clutch eka alladdi a sadde adu wadi veemak wenawa. Eya kumakda.....thanks good luck. 👍🏻
@pathum5297
@pathum5297 11 ай бұрын
මගේ Discover 150 බයික් එකේ kick start කරද්දි 3 ,4 පාරක් kick කරන්නම වෙනවා start වෙන්න..engine boar කරලා clutch plates මාරු කරලත් වැඩි කාලයක් නෑ.plug දෙක battery එක අලුත්...දිගටම තිබ්බ ප්‍රශ්නයක් මේක
@dulsaraperera7280
@dulsaraperera7280 11 ай бұрын
Starter relay එකේ අවුලක් ඇති සමහරවිට 🥲
@dunilchanthuka4952
@dunilchanthuka4952 11 ай бұрын
මගෙ CB 125 T බයික් එක කදු අදිනව පොඩ්ඩක් මදි.ගොඩක් අය කිව්වෙ ඒක ඒ බයික් එකෙ පිස්ටන් වල ක්‍රමය නිසා කියල.ඒක හදාගන්න ක්‍රමයක් තියෙනවද. දුනිල් චන්තුක - ගාල්ල
@p.c.s2599
@p.c.s2599 6 ай бұрын
Giyer danakota saddak enne ai
@NuwanTSilva
@NuwanTSilva 10 ай бұрын
බයික් එක සර්විස් කරන්න ගියාම සර්විස් කරන තැනින් කිව්වා (Authorized TVS Service Center එකක්), "දැන් බයික් එක 50,000KM වලට වඩා දුවලා තියන නිසා 20w-40 එන්ජින් ඔයිල් එක දාන්න" කියලා. කලින් බයික් එකට දැම්මේ 10w-30 ඔයිල් එක. 10w-30 තමයි TVS Company එකෙන් දාන්න කියලා තියෙන්නෙ (බයික් එක TVS Ntorq). එහෙම ගණකම වැඩි ඔයිල් එකක් දැම්මට ගැටලුවක් නැද්ද? අතුරු ප්‍රතිපල තියනවද? ඒක වැරදි නම් ආපහු 10w-30 ඔයිල් එක දානවානම් එන්ජින් එක flush කරන්න ඕනෙද?
@damithlakruwan2759
@damithlakruwan2759 11 ай бұрын
මට fz v2 එකක් තියෙන්නේ.. 1. පල්ලම් වල යද්දි (50m වගේ) clutch එක අල්ලන් නිව්ටල් එකේ ගියාට කමක් නැද්ද තෙල් ඉතුරු කරගන්න ? 2. battery බැහැපු වෙලාවට බයික් එක තල්ලු කරලා/පල්ලම් වල දාලා start කරාට කමක් නැද්ද ?
@DiaryOfLahiru
@DiaryOfLahiru 11 ай бұрын
No problem
@damithlakruwan2759
@damithlakruwan2759 11 ай бұрын
@@DiaryOfLahiru godak aya kiyanne ehema hoda na kiyala brother.. meyalage reply ekak deida balamu
@sahansacreations3456
@sahansacreations3456 11 ай бұрын
❤️❤️
@sodxKENUZ_ZER
@sodxKENUZ_ZER 11 ай бұрын
😢😢
@sodxKENUZ_ZER
@sodxKENUZ_ZER 11 ай бұрын
Demak dtm එකක kali nathi නිසා වැඩක් නැද්ද ගන්න තැන් නැද්ද ලංකාවේ
@sodxKENUZ_ZER
@sodxKENUZ_ZER 11 ай бұрын
Ai dtm bike වලට finance කරන බැරි 😢😢😢
@divyamekala3448
@divyamekala3448 11 ай бұрын
Platina එකේ තද වැස්සක යනකොට බයික් එක මිස් කරල හිටින්නෙ ඇයි?ටිකක් වෙලා කික් කරල කරල මිස් කරල ස්ටාට් වෙනව මිස් කරල කරල හරියනව බැක්ෆයර් වදිනව.මොකක්ද කරන්න ඕනෙ අයියේ
@kavishnakalhara
@kavishnakalhara 11 ай бұрын
Plug එක බලන්න..
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.
How to buy a used motor bike/ the guide to buy a second hand motorbike in Sinhala
16:13
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН