EP66. දැනුමට යමක් - විදුලියෙන් උපන් දරුවා හදුන්වන "Nikola Tesla" නිකොලා ටෙස්ලා ගැන දැනගමු

  Рет қаралды 24,365

DP Education - ගණිතය

DP Education - ගණිතය

2 жыл бұрын

2021 සාමාන්‍ය පෙළ විද්‍යාව විෂයට "A" සාමාර්ථයක් ගන්න DP Education වෙතින් අත්වැලක්.
අරෝෂ සමරතුංග ගුරුතුමා විසින් මෙහෙයවන විද්‍යාව පන්තියට සහබාගි වීමට දැන්ම ඔබගේ ඩි පි එඩියුකේශන් (DP Education) ඇප් එක ඩව්න්ලෝඩ් කරගන්න. පන්තිය සතියේ සැම සෙනසුරාදා දිනම රාත්‍රි 8 සිට 10 දක්වා ඩි පි එඩියුකේශන් ඇප් එක හරහා නොමිලයේ විකාශය වේ.
🔴 PDF එක Download කර ගැනීමට 👉drive.google.com/file/d/1jbxQ...
DP Education සමඟ එකතු වන්න 👉 forms.gle/FsrBBWuQRTZuU8oAA
ඩි පි එඩියුකේශන් ඇප් එක නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න.
Google store - play.google.com/store/apps/de...
Apple store - apps.apple.com/lk/app/dp-educ...
Huawei App Gallery - appgallery.huawei.com/#/app/C...
#DPEducation #LiveClass #DPEducationLiveClass

Пікірлер: 106
@DPEducationMathsSinhala
@DPEducationMathsSinhala Жыл бұрын
ලක්ෂ 25ක් වටිනා පරිගණක පාඨමාලාව (කෝඩින්) නොමිලේ ඉගෙන ගැනීමට ඔබත් අදම dpcode.lk/ වෙබ් අඩවිය වෙත පිවිසෙන්න 25 லட்சம் மதிப்பிலான கணினி பாடநெறி (குறியீட்டு முறை/Coding)இலவசமாக கற்க இன்றே dpcode.lk/ இணையதளத்தைப் பார்வையிடவும்
@deshanlakshitha9375
@deshanlakshitha9375 2 жыл бұрын
නිකොල ටෙස්ල කියන්නෙ මගෙ ආසාම චරිතයක් ❤️‍🔥 ස්තුතියි සර්ට ඒ ගැන කියල දුන්නට 😇⚛️
@damithsamaranayaka6542
@damithsamaranayaka6542 2 жыл бұрын
ටෙස්ලා කියන්නේ හරි විනයගරුක චරිතයක් මම අදමයි ඇහුවේ
@nethmiruwanthika2477
@nethmiruwanthika2477 2 жыл бұрын
mamath ane
@slmemes3791
@slmemes3791 2 жыл бұрын
නිකොලා ටෙස්ලා ගැන හොය හොය හිටියේ.Thank you sir
@janukijayamila7461
@janukijayamila7461 2 жыл бұрын
️‍🔥️‍🔥🔥
@praveeshnimsara8891
@praveeshnimsara8891 2 жыл бұрын
ඔය දවක තැනකට යාවි 🎓🎓GOOD LUCK
@anurawijesekara4142
@anurawijesekara4142 2 жыл бұрын
👌👌👌👌
@shehan5338
@shehan5338 2 жыл бұрын
Links ewhnko bn matath
@loisternefaya3215
@loisternefaya3215 2 жыл бұрын
මෙයා නම් විරයෙක්
@learnyoutube1
@learnyoutube1 Жыл бұрын
අදටත් Elon musk විසින් ටෙස්ලාට respect එකක් ලෙස ඔහු tesla company එක නිර්මාණය කලා 👍🌎❤
@upulkumara6666
@upulkumara6666 9 ай бұрын
Elon musk neme yako eka haduve.eka haduva denneggen u eka salli valata gaththe
@nadiya...3182
@nadiya...3182 2 жыл бұрын
වටින වීඩියෝ එකක්..👍❤️
@Purna_Anthony
@Purna_Anthony 2 жыл бұрын
Nikola Tesla kiyanne විශිෂ්ඨ චරිතයක්.. Godak dewal igena gatha thnk u sir
@vinukinehansa7097
@vinukinehansa7097 2 жыл бұрын
Nikola Tesla is one of my favourite person in my life 🌍⚡
@rupikaweerasingha3921
@rupikaweerasingha3921 2 жыл бұрын
සුපිරියි සර්
@n.t239
@n.t239 Жыл бұрын
ඇත්ත. 'විද්‍යාවේ කිරුළු නොපලන් රජු' නිකොලා ටෙස්ලා තමයි. ❤ ස්තූතියි සර්.❤ ඇත්ත ලෝකෙ Iron man කෙනෙක් උන්නා නම් ඒ නිකොලා ටෙස්ලා❤
@chandakatillekeratne7288
@chandakatillekeratne7288 2 жыл бұрын
Nikola Tesla නිකොලා ටෙස්ලා ගැන හොය හොය හිටියේ.Thank you sir , Ruwin 🙏🙏🙏🙏
@wajiragamagesongs7217
@wajiragamagesongs7217 2 жыл бұрын
Sir විදුලි බුබුල හොයා ගත්තේ තෝමස් අල්වා නෙවෙය් නිකොලායි ටෙස්ලා නේද ??🤗🤔🤔🤔
@amilamadushika2121
@amilamadushika2121 2 жыл бұрын
ආසාවෙන් බලාගෙන හිටියෙ 😍
@dinusharuwanthi2106
@dinusharuwanthi2106 2 жыл бұрын
සර් අයිසැක් නිව්ටන් ගැන වීඩියෝවක් දාන්නකෝ
@sandalikumanayaka8020
@sandalikumanayaka8020 2 жыл бұрын
thanks so much sir for gave this great knowledge for us
@hiranthanavindu9007
@hiranthanavindu9007 2 жыл бұрын
සර්, ලැම්බොගිනි වාහනයේ නිර්මාතෘගේ ජීවිත කතාවත් දාන්නකෝ😃👍💥
@user-ce3hf3ew3p
@user-ce3hf3ew3p 2 жыл бұрын
Man dannawa story eka
@saniyaproduction9252
@saniyaproduction9252 2 жыл бұрын
Video ekak dala thiyenne sir gihin balanna
@Purna_Anthony
@Purna_Anthony 2 жыл бұрын
He was a great hero in my life
@dinusharuwanthi2106
@dinusharuwanthi2106 2 жыл бұрын
වටින වීඩියෝ
@nayananangi7886
@nayananangi7886 2 жыл бұрын
Thank you so much sir 🙏
@ashindupabasara9443
@ashindupabasara9443 2 жыл бұрын
ගොඩක් ලස්සනට තේරුනා sir
@anushagunasinghe581
@anushagunasinghe581 2 жыл бұрын
Thank you sir 😊
@pubudulakshan50
@pubudulakshan50 Жыл бұрын
ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් 💪🕊 Respect Nikola Tesla 🙏
@janakamuthukumarana2228
@janakamuthukumarana2228 2 жыл бұрын
Please provide a video with more information about this forgotten genius ❤️
@sunilshantha4007
@sunilshantha4007 Жыл бұрын
බොහොම ස්තූතියි සර්! සර්ට ගොඩක් පින්
@gamingsix9ine214
@gamingsix9ine214 2 жыл бұрын
thank you sir ❤️👍
@senulyafernando4714
@senulyafernando4714 2 жыл бұрын
Thank you sir very valuable vidio
@sathira_sathnidu
@sathira_sathnidu 2 жыл бұрын
thank you sir good luck😇😇😇
@nethushiimansa7315
@nethushiimansa7315 2 жыл бұрын
ඇයි දැන් ඔය වගේ ෂ්‍රේෂ්ට අය බිහිවෙන් නැත්තෙ...🙂🤷
@menurirajapaksha3125
@menurirajapaksha3125 2 жыл бұрын
Thank you so much sir
@yamunaperera8144
@yamunaperera8144 2 жыл бұрын
Thank you so much sir ❤
@nelankakumara5241
@nelankakumara5241 2 жыл бұрын
සර් ස්ටීවන් හෝකිං ගැනත් දාන්නකෝ
@pasindulakshan7979
@pasindulakshan7979 2 жыл бұрын
Thank you sir
@videomixlyrics8215
@videomixlyrics8215 2 жыл бұрын
බොහොම ස්තූතියි සර්
@janukijayamila7461
@janukijayamila7461 2 жыл бұрын
Supirii😎
@anuththaraperera4059
@anuththaraperera4059 2 жыл бұрын
Thank-you sir.
@9562_
@9562_ 2 жыл бұрын
Thanks dp ediucation mevage vatina vidio genavata
@ravindupeheshara7736
@ravindupeheshara7736 Жыл бұрын
Super video akak sir
@anurawijesekara4142
@anurawijesekara4142 2 жыл бұрын
ස්තුතියි සර් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@defenderlowers7537
@defenderlowers7537 2 жыл бұрын
godak stuti sir
@anandarajapaksha3425
@anandarajapaksha3425 2 жыл бұрын
ස්තූතියි සර්💟💟
@wgedk1385
@wgedk1385 2 жыл бұрын
සර් ලී ක්වාන් යූ ගැනත් දාන්නකෝ.
@thisaljanandith4572
@thisaljanandith4572 2 жыл бұрын
Nice lessone
@y.jmusic1420
@y.jmusic1420 2 жыл бұрын
Tesla car company(ලොව වැඩිම ප්‍රමාණයක් විද්‍යුත් වාහන නිශ්පාදනය කරන ආයතනය) එකට නිකොලා ටෙස්ලා නම භාවිතා කර ටෙස්ලා කියල company එකේ අයිතිකරු ඊලොන් මසක් (ලොව ධනවත්ම පුද්ගලයා) දැම්මේ ටෙස්ලා විදුලිය සමග ඉතා කිට්ටු සම්බන්ධතාවයක් තිබූ නිසා වෙන්න ඇති.
@danukanethsara2999
@danukanethsara2999 Жыл бұрын
Tankyou sir
@sanikathathsarani2761
@sanikathathsarani2761 2 жыл бұрын
He is my favourite character i respect him 🙏🙏🙏❤
@shehan5338
@shehan5338 2 жыл бұрын
nikola tesla ට පිං දෙන එක තමා දැන් කරන්න ඔනේ
@Saape12
@Saape12 2 жыл бұрын
Sir ❤️
@VeNuRi234
@VeNuRi234 Жыл бұрын
One of my favourite scientists 💓👌
@senarathpunchihewage1533
@senarathpunchihewage1533 2 жыл бұрын
super sir
@devilghost1033
@devilghost1033 2 жыл бұрын
Give Us Another Video About The Uncrowned King Of Science, Please 🙏❣️
@thaksalachamodjayakanth2701
@thaksalachamodjayakanth2701 2 жыл бұрын
නිකොලා ටෙස්ලා, ටෙස්ලා සමාගමේ නිර්මාත නොවේ. ටෙස්ලා සමාගම නිර්මාණය වන්නේ Martin Eberhard සහ Marc Tarpenning විසින් 2003 ජූලි මාසයේය. ඒ වන විටත් නිකොලා ටෙස්ලා මිය ගොස් අවුරුදු 60ක් පමණ වේ.
@user-qe9ez5du5z
@user-qe9ez5du5z 2 жыл бұрын
Sir oya medeval kiyana vidiyata oluve Mata meka mavila Penava aththatama marsir Nikola Tesla
@namalarana5170
@namalarana5170 Ай бұрын
ටෙස්ලා මහතා කරපු සියලු නව නිපැයුම් පිලිබද videos serias එකක් පුලුවන් නම් ඉතා වටිනව. මොකද ඔයගොල්ලොන් ගේන Datas වල නිරවද්‍ය තාවය ගැන යම් විශ්වාසයක් තිබෙන නිසා.නැතිනම් ඕන තරම් utube chanels තියෙනවා ඒත් නිරවද්‍යතාවය ගැන ලොකු අවිශ්වාසයක් තියෙනවා Datas වල accuracy filters භාවිතා නොවිම ගැන. මම තරුණයෙක් එත් මේ channels උනත් භාවිතා කරනවා මේ තොරතුරු ඔයගොල්ලො දෙනවනම්.
@DK_SK_BOT4
@DK_SK_BOT4 2 жыл бұрын
👍❤️
@MilitaryFan-yl1bj
@MilitaryFan-yl1bj 2 жыл бұрын
මල් ඉපදුනේ උල්කාපාතයක් කඩන් වැටුන දවසක.😉😉😉😉.සර් කාර්ල් බෙන්ස් ගැනත් කරන්නකෝ වීඩියෝ එකක්.
@madushan3280
@madushan3280 2 жыл бұрын
Ane ow sir
@NethmaAbeykoon.
@NethmaAbeykoon. 22 күн бұрын
😂😂
@banukafrenando6195
@banukafrenando6195 2 жыл бұрын
Very important lesson sir 🥰🥰🥰🥰
@donweerasingha6972
@donweerasingha6972 2 жыл бұрын
👍👍👍
@pasindurathnayake1329
@pasindurathnayake1329 2 жыл бұрын
Sir can you give me a video about karate player Brooz lee
@devilmaker185
@devilmaker185 9 ай бұрын
මමත් මෙහෙම තමා හිතාගන හිටියේ නමුත් පර්යේෂණ මගින් එහෙම නොවන බව තේරුම් ගත්තේ මේ ලගදී.පුලුවන් නම් රාමුව කියලා channel එකක් තියෙනවා ඒකෙන් හරියටම හදුන්වලා දෙනවා හැමදෙයක්ම.පුලුවන් නම් බලන්න
@vidunathsara8069
@vidunathsara8069 Жыл бұрын
❤🙏
@renukak.g8246
@renukak.g8246 2 жыл бұрын
me wage minisun amaraneeya wenna thibbe ❤
@kusalagayanthi6146
@kusalagayanthi6146 2 жыл бұрын
💛👍👍💪
@rushenpeiris1313
@rushenpeiris1313 2 жыл бұрын
My interest
@thikshanadanuka8330
@thikshanadanuka8330 2 жыл бұрын
api kawwada hari alluth deyak hoyanawa
@saapeff3436
@saapeff3436 2 жыл бұрын
❤️🤟
@lochanithamara9600
@lochanithamara9600 2 жыл бұрын
Senaka Bible mahaththaya ganath kiyannako
@piyumajadulkith9841
@piyumajadulkith9841 2 жыл бұрын
1 ST
@sumithdipal4825
@sumithdipal4825 11 ай бұрын
@rageethbro7630
@rageethbro7630 2 жыл бұрын
😊
@thikshanadanuka8330
@thikshanadanuka8330 2 жыл бұрын
rate nama thahade liyanawa
@shehan5338
@shehan5338 2 жыл бұрын
Dislike කරපු එකාට නරකක්ම විය
@randikadidulakuruppu7228
@randikadidulakuruppu7228 2 жыл бұрын
LANKA PRSAD SIR GANA VIDEO EKAK GENNA
@randikadidula6469
@randikadidula6469 2 жыл бұрын
ane ow
@mrmartin6525
@mrmartin6525 2 жыл бұрын
😂
@sunilkumara4878
@sunilkumara4878 2 ай бұрын
🙏💕🌹👍😭
@SrimaLalani-ez4gh
@SrimaLalani-ez4gh 2 ай бұрын
හැම දෙනාම ..... එදත් අදත් මිනිස්සු ඇගයීම් වලට ලක් කරන්නේ මිය ගියාට පසුව.. මම හිතුවේ එය ලංකාවට ආවේණික වූ දෙයක් පමණක් කියලා. ඒත් එක බොරුවක්...
@rjayamaal
@rjayamaal Жыл бұрын
♠️
@user-ic1kj5bf3j
@user-ic1kj5bf3j 2 жыл бұрын
නිකොලා ටෙස්ලා තමයි රියල් වැඩ්ඩා.😎😎😎😎 අර එඩිසන් කියන පල් හොරා නෙමෙයි.🤣🤣🤣🤣
@damiththaranga9821
@damiththaranga9821 2 жыл бұрын
Edison මොනා ද හොරකම් කරේ,
@ezio7214
@ezio7214 2 жыл бұрын
@@damiththaranga9821 ටෙස්ලාගෙ projects බහුතරයක්
@defenderlowers7537
@defenderlowers7537 2 жыл бұрын
@@damiththaranga9821 u teslage viddaya gareth gini tibba
@banukafrenando6195
@banukafrenando6195 2 жыл бұрын
Ow edison maha gobbayek bn
@banukafrenando6195
@banukafrenando6195 2 жыл бұрын
@@damiththaranga9821 h
@hirudinigawashaangi3429
@hirudinigawashaangi3429 2 жыл бұрын
වටින වීඩියෝ එකක්..👍❤️
@mrvimubro5534
@mrvimubro5534 2 жыл бұрын
Thank you sir
@shahenkavish
@shahenkavish 2 жыл бұрын
Thank you sir ❤️
@user-qe9ez5du5z
@user-qe9ez5du5z 2 жыл бұрын
Sir oya medeval kiyana vidiyata oluve Mata meka mavila Penava aththatama marsir Nikola Tesla
@nimansadananjani4426
@nimansadananjani4426 2 жыл бұрын
Eka attha friend s mth pewuna mawila
@rupikaweerasingha3921
@rupikaweerasingha3921 2 жыл бұрын
Thank you sir
EP67. දැනුමට යමක් - අපි අපි ගැන හිතමු...
9:28
DP Education - ගණිතය
Рет қаралды 2,7 М.
Must-have gadget for every toilet! 🤩 #gadget
00:27
GiGaZoom
Рет қаралды 11 МЛН
ROCK PAPER SCISSOR! (55 MLN SUBS!) feat @PANDAGIRLOFFICIAL #shorts
00:31
මම Elder Care Center එකකට යනවා...
40:59
Royal Taprobanian
Рет қаралды 85 М.