Epic Instrumental Cover Of National Anthem Of Sri Lanka | Ft. Kasun Ariyawansa(Flutes)

  Рет қаралды 88,060

RGKeys

RGKeys

Күн бұрын

ශ්‍රී ලංකා මාතා - National Anthem Of Sri Lanka Instrumental Ft. Kasun Ariyawansa(Flutes)
Subscribe to my Channel : / @rgkeys
Let us all stand together as glorious children of this proud nation with resilience.
--------------National Anthem Of Sri Lanka Instrumental----------
Original : Ananda Samarakoon
Re-Arrangement : R. Gajabahu Yapa
Flutes : Kasun Ariyawansa
Mixing and Mastering : R. Gajabahu Yapa
Animation / motion pictures : R. Gajabahu Yapa
Quote : Movin Wijayananda
Copyright © RGKeys
Contact us through :
Instagram : / rgkeysofficial
Facebook : / rgkeysofficial
/ kasun.ariyawansa
Contact no. : +9477 113 6612
Gmail : randulayapa@gmail.com
Support me by purchasing this music :
•••iTunes : music.apple.co...
•••KKBOX : kkbox.fm/Su6QzI
Follow me on spotify : open.spotify.c...
Sri Lanka National Anthem:
ශ්‍රී ලංකා මාතා
අප ශ්‍රී....... ලංකා නමෝ නමෝ නමෝ නමෝ මාතා
සුන්‍දර සිරිබරිනී සුරැඳි අති සෝබමාන ලංකා
ධාන්‍ය ධනය නෙක මල් පලතුරු පිරි ජය භුමිය රම්‍යා
අප හට සැප සිරි සෙත සදනා ජීවනයේ මාතා
පිළිගනු මැන අප භක්‍තී පූජා
නමෝ නමෝ මාතා
අප ශ්‍රී ...... ලංකා නමෝ නමෝ නමෝ නමෝ මාතා
ඔබ වේ අප විද්‍යා
ඔබ මය අප සත්‍යා
ඔබ වේ අප ශක්‍ති
අප හද තුළ භක්‍තී
ඔබ අප ආලෝකේ
අපගේ අනුප්‍රාණේ
ඔබ අප ජීවන වේ
අප මුක්‍තිය ඔබ වේ
නව ජීවන දෙමිනේ නිතින අප පුබුදු කරන් මාතා
ඥාන වීර්‍ය වඩවමින රැගෙන යනු මැන ජය භූමී කරා
එක මවකගෙ දරු කැල බැවිනා
යමු යමු වී නොපමා
ප්‍රේම වඩා සැම හේද දුරැර දා නමෝ නමෝ මාතා
අප ශ්‍රී........ ලංකා නමෝ නමෝ නමෝ නමෝ මාතා
Sri Lanka Matha, apa Sri Lanka,
Namo Namo Namo Namo Matha.
Sundara siri barini,
Surendi athi Sobamana Lanka
Dhanya dhanaya neka mal pala thuru piri, Jaya bhoomiya ramya.
Apa hata sapa siri setha sadana, jeewanaye Matha!
Piliganu mena apa bhakthi pooja,
Namo Namo Matha.
Apa Sri Lanka,
Namo Namo Namo Namo Matha
Obawe apa widya, Obamaya apa sathya
Obawe apa shakti, Apa hada thula bhakthi
Oba apa aloke, Aapage anuprane
oba apa jeewana we, Apa muktiya obawe
Nawa jeewana demine
Nnithina apa Pubudu karan matha
Gnana weerya wadawamina ragena yanu
mena jaya bhoomi kara
Eka mawekuge daru kala bawina
yamu yamu wee nopama
Prema wada sama bheda durara da
Namo Namo Matha
Apa Sri Lanka,
Namo Namo Namo Namo Matha.
#prayforsrilanka #standtogether #independence

Пікірлер: 277
@vihangaherath8216
@vihangaherath8216 2 жыл бұрын
මේක අහද්දි ඇස් වලට කඳුළු ආවද,හිතට අමුතුම ගැම්මක් ආවාද.එහෙනම් උඹත් නියම ශ්‍රී ලාංකිකයෙක්.ජාතික ගීයට වැඩිම ගරුත්වයක් දෙන ලොව එකම රට ලංකාව.❤️🇱🇰
@divinemusicproduction5165
@divinemusicproduction5165 2 жыл бұрын
Wadak na kiyala.. mona prshne awath rata dala yanne na..
@mshamalimshamali9948
@mshamalimshamali9948 Жыл бұрын
Me too
@habeebrahman3543
@habeebrahman3543 Жыл бұрын
Sri Lankan till the end
@vihangaherath8216
@vihangaherath8216 Жыл бұрын
@@habeebrahman3543 You're wrong brother.In ten years,Sri lanka will be among the top ten countries in the world.Sri lanka will never end 🙂
@adahalan
@adahalan Жыл бұрын
@samsadchowdhury6300
@samsadchowdhury6300 5 ай бұрын
I am from Bangladesh. Apart from Bangladeshi national Anthem, Sri Lankan is one of my most favorite national anthems. It's also one of the best national anthems in the world. Even I am getting emotional after hearing this beautiful instrumental. Just imagine about fellow Sri Lankans who are hearing. Namo Namo Mata. May the Almighty bless the Beautiful Lanka.
@danishabbas1928
@danishabbas1928 4 жыл бұрын
Namo Namo Mata ❤ From Sindh Pakistan
@kasunariyawansa2040
@kasunariyawansa2040 3 жыл бұрын
Shukriya Bhai. Main Pakistan me raha 4 saal, Khoobsurat muluk
@Killer91623
@Killer91623 3 жыл бұрын
❤️❤️
@sankawarapitiya1011
@sankawarapitiya1011 2 жыл бұрын
❤️🙌
@bnn24hour35
@bnn24hour35 2 жыл бұрын
I m from Bangladesh & i love Srilanka ❤️❤️. Country of Jayasuriya Sanga Jayawardhane & Malinga.....
@sacreative7218
@sacreative7218 Жыл бұрын
Thanks Bangladeshi❤️
@FreeFire-tc9mz
@FreeFire-tc9mz Жыл бұрын
thanks brother
@sachennawodha2957
@sachennawodha2957 Жыл бұрын
Love it 🥺❤️
@OurHistoryT.C.W
@OurHistoryT.C.W 3 жыл бұрын
අපේ ජාතික ගීයෙත් හිතට වැදෙන සංගීතය දීපු එකක් මම කාලයක් තිස්සේ හෙව්වේ..අන්තිමට හම්බුනා..ශ්‍රී ලාංකිකත්වය ගැන හිත් පතුලෙන් එන යෂෝරාවයක් වගේ..මේ නිර්මාණය මේ තරම් හොඳට කලාට බොහෝම ස්තූතියි..ශ්‍රී ලංකා මාතාවට ජය, ජය, ජයම වේවා.
@markmiltonwanan7628
@markmiltonwanan7628 4 жыл бұрын
I cried listening to this... It reminds me of all the hardship a nation went through and yet being strong.... Sri Lanka the land of my forefathers... I will come one day... For sure
@AS-jo8qh
@AS-jo8qh 2 жыл бұрын
Namo namo mata From West Bengal, India ♥️
@jaihind-i5f
@jaihind-i5f Жыл бұрын
Singhur theke Lanka
@titasdas9473
@titasdas9473 3 жыл бұрын
Love you Srilanka 🇱🇰❤️ from INDIA 🇮🇳💖💐🙏
@prenith7432
@prenith7432 2 жыл бұрын
tanks frend 🙏😔
@jaihind-i5f
@jaihind-i5f Жыл бұрын
​@@prenith7432❤❤❤❤ from Odisha India 🇮🇳
@buddhikapriyashanthajayawa4309
@buddhikapriyashanthajayawa4309 Жыл бұрын
🙏
@KaveKaveen
@KaveKaveen 4 ай бұрын
Tnx you bro i am from sri lanka ❤ and love you to India 🇮🇳
@Devashish101
@Devashish101 3 жыл бұрын
What a beautiful anthem!! And beautifully performed! Sri Lanka Mata, Apa Sri Lanka, Namo Namo Namo Namo Mata!! Lots of love, respect and warmest greetings to our Sri Lankan brothers and sisters from India! 🇱🇰 🇮🇳 🙏🙏🤗🤗
@deshmika6908
@deshmika6908 3 жыл бұрын
❤️❤️❤️
@ThilinaRajinda
@ThilinaRajinda 3 жыл бұрын
She is gorgeous isn’t she? Yes she is.. ❤️ Our Motherland SRI LANKA🇱🇰
@satyajitaxom230
@satyajitaxom230 3 жыл бұрын
Yes... She is gorgeous. Love from India... ❤️
@suvinigunasekara6739
@suvinigunasekara6739 3 жыл бұрын
@@satyajitaxom230 💕
@Devashish101
@Devashish101 3 жыл бұрын
Absolutely gorgeous…. Like all Mothers 🙏🙏🙏🤗🤗🤗🤗❤️❤️❤️❤️
@kamranriaz4661
@kamranriaz4661 2 жыл бұрын
She is I have no words to say
@සහොඳටමෆේල්
@සහොඳටමෆේල් 2 жыл бұрын
She is beautiful than ethereum
@lochi4821
@lochi4821 10 ай бұрын
මේක අහන හැමෝම.. මේ රට වෙනුවෙන් ඔයාලට කරන්න පුලුවන් උපරිම දේ කරන්න. අපිට කලින් මිනිස්සු කරපු දේවල් වලට අපි බැනලා හරියන්නෙ නෑ.. අපෙන් පස්සෙ එන අයත් අපිට බනියි. අපි අනාගතයේ එන්න ඉන්න පරම්පරාවට හරි ලස්සන රටක් හදලා තියන්න ඕනි.. එයාලා අපි ගැන ආඩම්බර වෙයි එහෙම වුණොත්
@achinthamusicofficial8211
@achinthamusicofficial8211 2 жыл бұрын
මේ තරම් ලස්සන ජාතික ගීයක්. හිත හොද මිනිස්සු ඉන්න, ලස්සන රටක් ලෝකෙ කොහෙවත් තියනවද? හරිම දුකයි අපේ රට ලෝකෙ ඉස්සරහ අද වැටෙමින් තියන තත්ත්වෙට 😢🙏❤ මේ අනුවාදනය ඉතාමත් හැගුම්බරයි !
@casio745
@casio745 2 жыл бұрын
හැම පැත්තෙන්ම මෙි රට කන්න බලන් ඉන්නෙ ...රට පාලනය කරන උන් ⁣⁣ඔක්කොමත්.....හැම තැනම ආත්මාර්ථය දුකයි... ඒත් ආදරෙයි ශ්‍රී ලංකා භුමි ...😍😍😍 ⁣ඡ්සු පිහිටයි හැමෝටම ....
@dr.sadimahrab
@dr.sadimahrab 2 жыл бұрын
Love from Bangladesh 🇧🇩❤️🇱🇰
@Eskimoashan
@Eskimoashan Жыл бұрын
අතලොස්සක් දූශිතයින් නිසා සුවහසක් ජනතාවක් දුක් විදින මෙතරම් සුන්දර රටක් ලොව තවත් නැත. ශ්‍රී ලංකා ♥️
@jiboncreativeyt8802
@jiboncreativeyt8802 4 жыл бұрын
i love music..Love to Sri Lankan Brothers from Bangladesh
@RGKeys
@RGKeys 4 жыл бұрын
♥️🇧🇩
@hanswiseman
@hanswiseman 3 жыл бұрын
Thank you❤❤❤
@gayanrupasinghe
@gayanrupasinghe Жыл бұрын
අපේ ජාතික ගීය කොහොමත් හරි ගාම්භීරයි. ඒ ගැම්මයි ඔබගේ දක්ශතාවයි එක්ක එකතු උන මේ සංයෝජනය ඉතා අනර්ගයි. හිරිගඩු පිපුනා බං. ඒ අස්සෙ කදුලුත් එනවා. ජය වේවා. මගේ රටට මගේ මිනිස්සුන්ට තෙරුවන් සරණයි. ඔස්ට්‍රේලියාවේ ඉදන් ගයියා.
@randinugamhewa456
@randinugamhewa456 4 ай бұрын
මචං...එංගලන්තේ ඉඳන්...කඳුලු එනවා නවත්තගන්න බෑ.. කොච්චර උතුම් ලස්සන රටක්ද මේ දාලා එන්න සිද්ද උනේ
@everything8542
@everything8542 2 жыл бұрын
මේක අහද්දි දැන්නෙත් නෑ ඇස් වලින් කඳුලුත් වැටුනා. දේශපාලුවන් විසින් මේ ආදරණීය ලක් මැණියන් විනාස කලා. ඉක්මනින් නැවත රටක් විදිහට නුදුරු අනාගතයේදී ශක්තිමත්ව නැගී සිටීමට අපිට හැකී වේවි. ❤️ She is our mother ❤️ 🇱🇰
@himanthisilva1381
@himanthisilva1381 7 ай бұрын
අනේ මාරම දුකක් හිතට එන්නේ..රටක් විදිහට අපි කොච්චර අසරන ජාතියක් ද දැන්...යාචකයන් ට පවා අත පාන්න කරා නේ හොර දේශපාලකයන්.😢😢..අවසානයේ වන්චාව,දූෂණය ,හොරකම නිසා මගේ ලක් මෑනියන් බන්කොලොත් රාජ්‍යයක් වූ වගයි...😥😥😭😭
@anshjagtap623
@anshjagtap623 2 жыл бұрын
I love you my Sri Lankan brothers and sisters ❤️
@shushruthsudhirurwa9161
@shushruthsudhirurwa9161 2 жыл бұрын
May your country recover economy wise and be that mighty country it used to be. 🇮🇳❤🇱🇰
@AnjaleeBandaraOfficial
@AnjaleeBandaraOfficial 2 жыл бұрын
. Thats feeling 💔🥺 love u ammaaaaaaaaa . අපි ඔයාව බලාගන්නවා. අපි ඔයාට ආදරෙයි අම්මෙ..
@Madusankahiru
@Madusankahiru 9 ай бұрын
මේ වගේ එකක් තමා මන් හොය හොය හිටියේ , පට්ටම ලස්සනයි ඇගේ මයිල් කෙලින් වෙනවා මේක අහද්දි , ලෝකෙ සුන්දරම රටේ ලස්සනම ජාතික ගීය ❤❤❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@KasunGayasri-p4q
@KasunGayasri-p4q Жыл бұрын
Finally I found this.. what a music.. 😮.. I listen this as background music of re born sri lanka by Shraddha TV. Thanks for the composer.. really love this music 🎵.
@wildsat549
@wildsat549 9 ай бұрын
Any Indians 🇮🇳 listening to this?
@TheBrasanga
@TheBrasanga Жыл бұрын
Proud be a Srilankan 👊🙏
@bearbull7572
@bearbull7572 3 жыл бұрын
Good gracious! Any Sri Lankan will have a drop of a Tear & will have Goose bumps when u listen to this This version should be played everywhere in Sri Lanka! That melodious notes just gave me goosebumps! Salute to all who were involved in creating this masterpiece Love you mother Lanka
@Rovin-q3r
@Rovin-q3r Жыл бұрын
Yes bro
@stephan_23wt
@stephan_23wt 3 жыл бұрын
Proud to be a sri lankan / lord buddha's island 😍 sri = lord buddha ..
@srilankanlegacy1216
@srilankanlegacy1216 2 жыл бұрын
I like your humble pride but sri doesn't mean lord buddha. Yeah this land was visited by buddha three times according to the mahawamsa but still nepal is the buddha's land. Respect and love the country as it is.
@swarnamalie7826
@swarnamalie7826 2 жыл бұрын
මගේ පණ මාගේ මාතෘ භූමියයි. ආදරෙයි ශ්‍රී ලංකා මාතා ♥️♥️♥️
@ashanthacrishean6602
@ashanthacrishean6602 2 жыл бұрын
කදුළු ගලාගෙන එනවා ඇස් වලට...අපි අපීම එකතු වෙලා මේ රට ගොඩ ගමු. ...උන දේවල් වෙනස් කරනවාට වඩා අපි ඉදිරි දේවල් වලින් වෙනස අත්දකිමු...දේශපාලනය ආර්ථිකය හැමදේම අපිම වෙනස් කරමු ජය වේවා මගේ රටට♥️🔥
@amithchamika1325
@amithchamika1325 2 жыл бұрын
ශ්‍රී ලංකා මාතාවට ජය වේවා🤟🙏☸️✝️☪️🕉️🇱🇰🇱🇰🇱🇰
@creativitygo2470
@creativitygo2470 Жыл бұрын
Instrumental විදිහට මෙච්චර ලස්සනට ලස්සනට ජාතික ගීතය ඇහුවමයි❤❤😥
@dayanabeywickrama9244
@dayanabeywickrama9244 Жыл бұрын
This will be the best cover ofthe song! I realy like this! Wow feeling sooo proud of our country for this cover! Sri Lankaaa....................🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@shalindraperera1985
@shalindraperera1985 2 жыл бұрын
So beautiful! I cried!
@heshanlakshitha9221
@heshanlakshitha9221 4 жыл бұрын
ඒ ගැම්ම.. 🔥💪 කියන්න වචන නෑ ❤️
@chathushkainduwara999
@chathushkainduwara999 Жыл бұрын
ලංකාව මතක් උනා🥺 කොච්චර මොන තත්වෙකට වැටුනත් ලංකාව තරම් හොද තැනක් තවත් මේ ලෝකෙ නැතුව ඇති. සහෝදර බැදීම්, දෙමාපියන්ගෙ ආදරය, මනුස්සයෙක් කරදරයකට පත් උනාම තියන එකමුතු කම. පිට රටකට ආවාම ඒ දේවල් තදින් දැනෙනවා. මේ Masterpeice එක ඇහුවම ලාංකිකයෙක් හැටියට ඇහැට කදුලක් උනන්නම ඕනි. හැමදාම ලංකාවට ආදරෙයි. From Japan🇱🇰➡️🇯🇵❤
@thilanmadushanka8008
@thilanmadushanka8008 4 жыл бұрын
Bro... This made me 😭.... Die for my country. Most Beautiful country in the world.
@sheronraveedhashyamsilva3234
@sheronraveedhashyamsilva3234 3 жыл бұрын
Tears rolling rolling down my eyes so emotional epic music I used my headphones best 😔😢🙏🏻 love you sri lanka 🇱🇰
@josefsunil3279
@josefsunil3279 2 жыл бұрын
Mata lankawa matak wenawa... from 🇮🇹
@sayanjd1355
@sayanjd1355 3 жыл бұрын
An absolute Masterpiece,.... tells a story abt a rich civilization with great knowledge, culture, history, nature, wildlife, beaches and great achievements shadowed by dirty politicians. Wake up citizens, it's abt time to make her great again.
@finegemsource
@finegemsource 2 жыл бұрын
❤️❤️❤️
@hbn2477
@hbn2477 2 жыл бұрын
Well defined ❤️
@MrDulanjala
@MrDulanjala 2 жыл бұрын
Happy to say, it's happening now.... 🙏
@SankalpaMadhawaMusic
@SankalpaMadhawaMusic 3 жыл бұрын
The great Ananda Samarakoon will be proud if he had a chance to hear this composition. Just listening for the 10th time. Guys! Close your eyes and listen it from a headphone it just gives goosebumps ❤️
@RGKeys
@RGKeys 3 жыл бұрын
❤️❤️
@keshavleitan7800
@keshavleitan7800 2 жыл бұрын
@@RGKeys hey man I just wanna say you have done a fucking BRILLIANT JOB reharmonising the anthem absolutely LOVE the harmonies, I'm a big fan of jazz and this version just shook me to the core. AMAZING WORK!
@YM-py4on
@YM-py4on 2 жыл бұрын
❤️
@hishamalif4366
@hishamalif4366 2 жыл бұрын
OMG should try this 🥺
@chamarinilushikadezoysa1839
@chamarinilushikadezoysa1839 4 жыл бұрын
Sri lankawata thunuruwangema saranai
@nimzzz.k3853
@nimzzz.k3853 2 жыл бұрын
පපුවත් එක්ක රිදෙනවා...මේක අහල හොදටම ඇඩුවා😭
@shinesemmanual1937
@shinesemmanual1937 4 жыл бұрын
This is the finest piece of music which I ever heard in my life
@kasunariyawansa2040
@kasunariyawansa2040 3 жыл бұрын
I am very pleased to hear that you enjoyed it. Thank you!!
@fdhcncjcncncncncjcjcjch
@fdhcncjcncncncncjcjcjch Жыл бұрын
PIN KETHA HELA LAK DERANE...YALI UPADINNATA...HETHU WASANA WEWA...HETHU WASANA WEWA.....//
@piyanthanew6696
@piyanthanew6696 11 ай бұрын
මේක අහන් ඉද්දී ඇත්තටම ඇඩුනා පුදුම දේශාභිමානී හැගීමක් දැනුනෙ ❤❤ආදරෙය් මගේ ලන්කා අම්මේ 💖💖💖💖💖💫❤
@abhishekchandarana8628
@abhishekchandarana8628 4 жыл бұрын
Ahhh its wordingss😍......LOVE FROM YOUR BIG BROTHER NATION INDIA...🕉Koti Koti Vandan to Land of Ramayana🕉🚩❤
@RGKeys
@RGKeys 4 жыл бұрын
🇱🇰❤️🇮🇳
@amalchathuranga5906
@amalchathuranga5906 4 жыл бұрын
We Love India Too... ♥️ love India
@rifkyhussain3069
@rifkyhussain3069 2 жыл бұрын
This is just a masterpiece ❤ Always a proud Sri Lankan
@Dineth_nimnaka.
@Dineth_nimnaka. Жыл бұрын
මේක අහද්දී අමුතු feeling ekk එන්නේ. ❤️❤️❤️❤️❤️
@ashannimantha2283
@ashannimantha2283 2 жыл бұрын
ඇඟේ මයිල් කෙලින් උනා 💖🙏😍😘
@zerachiel1297
@zerachiel1297 3 жыл бұрын
රට දැන් පත්වෙලා තියෙන තත්වය ගැන ගොඩක් දුකයි... අපි එකතු වෙලා රට වෙනුවෙන් වෙහෙසෙමු.... පාඩම් කරන කට්ටිය හොදින් පාඩන් කරන්න.🇱🇰❤
@chamathrandiya6684
@chamathrandiya6684 3 жыл бұрын
Our country our proud 🇱🇰🇱🇰🇱🇰♥️
@mindfuljourney291
@mindfuljourney291 2 жыл бұрын
speed up to 1.25x and feel the vibe 💙
@donchamantha9696
@donchamantha9696 4 жыл бұрын
💙 At the very first second tears came to my eyes. Love Lanka💙
@kaveeshasankethani1973
@kaveeshasankethani1973 Жыл бұрын
Let us all stand together as glorious children of this proud nation..... When I read it before I listening to this masterpiece, it gave me goosebumps ❤️
@isharanisansala4621
@isharanisansala4621 3 жыл бұрын
Best version I've ever listen ❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰 I got goosebumps 😁🤗
@shehandishantha9611
@shehandishantha9611 3 жыл бұрын
ඒ හඩට ආදරෙයි හැමදාමත් ❤
@nilminijayasekera1760
@nilminijayasekera1760 4 жыл бұрын
Feeling proud to be a Sri Lankan. Very heart touching listening this piece of work.Good luck to the duo Randula and Kasun.
@kasunariyawansa2040
@kasunariyawansa2040 3 жыл бұрын
Thank you aunty!! 😊 It would not be possible if it wasnt the support we had from you uncle!
@ryanpasse7658
@ryanpasse7658 2 жыл бұрын
God please protect this beautiful country with people 🥺❤️
@happysoul4162
@happysoul4162 2 жыл бұрын
🥺This reminds me my childhood when I don't know my country is in trouble. Pure feeling ever❤️love this. God bless my Sri Lanka🙏
@Kaviya-d6w
@Kaviya-d6w Жыл бұрын
LIONS🇱🇰🌼
@SW-if3qn
@SW-if3qn Жыл бұрын
මේක අහන හැම සැරේකම මගේ ඇස්වල කඳුළු පිරෙනවා
@yazeethnajeeb
@yazeethnajeeb 2 жыл бұрын
No matter how these political people destroy her, we still love her❤️ we will build again❤️🇱🇰
@ShehanPerera128
@ShehanPerera128 Жыл бұрын
ඇත්තටම ඇස් වලට කඳුලු එනව මේ සංගීතය ඇහෙද්දී ❤❤
@miranthiwan1145
@miranthiwan1145 4 жыл бұрын
beautiful beyond words, it will leave you with a lump in your throat , Sri Lankan or not. May my beautiful country never have to shed another tear, she has been through the worst already.
@kasunariyawansa2040
@kasunariyawansa2040 3 жыл бұрын
Thank you Miranthi! Appreciate your response.
@dilshan5203
@dilshan5203 2 жыл бұрын
This improvisation gives me goosebumps. no words to discribe it ❤ 🇱🇰
@disnitharaka1343
@disnitharaka1343 3 жыл бұрын
ඔව් ඒ මගේ මව්බිම රත්නදීප ජන්ම භූමිය 🇱🇰
@TheekshanaDeneth2004
@TheekshanaDeneth2004 Жыл бұрын
උපන් බිමට වැඩිය තැනක් කොහෙද තියෙන්නෙ සිරි ලක් මව්නි...❤❤❤ මගේ රට මට අගෙයි තවුතිසාවට වැඩිය
@harshasubasinghe3256
@harshasubasinghe3256 2 жыл бұрын
The best instrumental cover ever i heard. ❤️ it's like a meditation. 😊 Thank you very much for this great work ❤️❤️
@moneyheist4254
@moneyheist4254 2 жыл бұрын
Our Mother will win one day!❤
@ජයගමු
@ජයගමු Жыл бұрын
සුරැදි අති සෝභමාන අමිමේ. අද අම්මා තනිවෙලා නේද? ඔය දෙතනින් කිරි බිපු දරුවො එකඑකා අම්මගෙන් ඇත් වෙනවා. කවදහරි අපිට එකට ඉන්න පුලුවන් ලස්සන දවසක් එනකං අපි ආදරෙන් මග බලං ඉන්නවා.
@PulasthhiUdugamsooriya
@PulasthhiUdugamsooriya 4 жыл бұрын
🇱🇰 🇱🇰 🇱🇰 Best rendition I've ever heard! Can't describe the feeling you get...
@amandasiriwardena4183
@amandasiriwardena4183 2 жыл бұрын
I'm in tears!!😭❤
@wikumofficial
@wikumofficial 2 жыл бұрын
මෙච්චර ලස්සන , ආදරණීය රටකට මැරෙන්න දෙන්නෙ ඇයි ? මේක හදන්න පුළුවන් , ඒක කරන්න පුළුවන් අපිටම මිසක් වෙන කාටවත්ම නෙවෙයි ❤ ආදරෙයි ❤ 🇱🇰 💪 අරගලයට ජයවේවා 💪
@ireshapadmini2909
@ireshapadmini2909 2 жыл бұрын
My country is my world
@Razrulz90210
@Razrulz90210 2 жыл бұрын
Standing ovation to this masterpiece!! Bless mother Lanka 🇱🇰 So proud!
@niyumalrajapaksha7897
@niyumalrajapaksha7897 2 жыл бұрын
එක ඇහෙද්දී දැනෙන අභිමානය කියාගන්න බැ #i love sri anka
@sakujayanetti6051
@sakujayanetti6051 2 жыл бұрын
Gives me chills listening to this version... ❤💐 🇱🇰
@chukstagram22
@chukstagram22 3 жыл бұрын
Good gracious! This should be played everywhere in Sri Lanka! That melodious notes just gave me goosebumps! Salute to all who were involved in creating this masterpiece! ♥️🇱🇰♥️
@kasunariyawansa2040
@kasunariyawansa2040 3 жыл бұрын
Thank you soo much Chaveen, appreciate your thought.
@calebsanjayan7861
@calebsanjayan7861 3 жыл бұрын
Amazing 😍😍😍 just amazing. 😍😍😭
@manifoldsystems1928
@manifoldsystems1928 3 жыл бұрын
Beautiful ! Love from India
@kavindu_perera
@kavindu_perera 4 жыл бұрын
*GOOD LORD THIS NEEDS MORE VIEWS!!!* A true sense of patriotism was filled inside me throughout this epic piece of art. How proud should one be to call himself a Sri Lankan! ❤💪 Damn this gave me enough goosebumps for a lifetime lol.
@kasunariyawansa2040
@kasunariyawansa2040 3 жыл бұрын
😊
@hishamalif4366
@hishamalif4366 2 жыл бұрын
Talk about it bro! I’m crying like a lil kid listening to this! 😭😭😭
@chinthaka4you
@chinthaka4you 2 жыл бұрын
I return to this often and reminisce all the great things about our beloved motherland.
@ravinduakalanka1803
@ravinduakalanka1803 2 жыл бұрын
Mother Lanka❤️🇱🇰🌍❤️
@jaihind-i5f
@jaihind-i5f Жыл бұрын
Kalinga Lanka connection Long live Odisha Sri Lanka one blood according to mahamavsa history Prince Vijaya Sihapura Kalinga Banga (West Bengal/Odisha). 🇮🇳❤️🇱🇰
@jonniewalks8848
@jonniewalks8848 3 жыл бұрын
You aren’t human, if you don’t get emotional listening to this. Amazing work. Keep it up man.
@gktech4573
@gktech4573 2 жыл бұрын
we are not sinhala , muslim , berger or malay. we are sri lankan.
@Xarishher
@Xarishher 2 жыл бұрын
U forgot tamil?
@DiveHive
@DiveHive 24 күн бұрын
Gosh my eyes😭. Love you my Motherland 🇱🇰
@iamwkr_04
@iamwkr_04 Жыл бұрын
නමෝ නමෝ මාතා 💆🇱🇰
@kodi266
@kodi266 2 жыл бұрын
අම්මා🥺
@ameerabdeen123
@ameerabdeen123 2 жыл бұрын
This has to be the official version going forward. Getting goosebumps everytime I listen to it. Marvelous
@madushikaluarachchi7561
@madushikaluarachchi7561 Жыл бұрын
Proud to be Srilankan 🇱🇰
@diLkY2000
@diLkY2000 3 жыл бұрын
Heads off brother, there are no word to describe the feeling...I love you Srilanka...❤️🇱🇰
@savitriwijesinghe3282
@savitriwijesinghe3282 3 жыл бұрын
What a lovely rendering. So beautiful. Love the flute.❤️❤️❤️
@aghaqazalbash22
@aghaqazalbash22 5 жыл бұрын
Kasun bro, you have amazing feeling, that flow through your flute.. MashaAllah💗💗💗
@kasunariyawansa2040
@kasunariyawansa2040 5 жыл бұрын
Bohot shukriya janaab!
@ItisIAzri
@ItisIAzri Жыл бұрын
Goosebumps every single time I hear it. So beautiful it actually brought tears to my eyes ❤❤
@thilinahalahakoon
@thilinahalahakoon 5 ай бұрын
ජාතියේ යශෝරාවය...ආදරෙයි ❤️
@singhbling7566
@singhbling7566 2 жыл бұрын
Can you upload the same without the typing sound
@rajithlojitha3531
@rajithlojitha3531 3 жыл бұрын
Wow.. No words to say ♥️♥️♥️♥️
@96dushan
@96dushan 2 жыл бұрын
No words to say, Tears rolled down while listening to this ... Love our gorgeous Motherland from the bottom of our hearts
Sri Lanka Matha · Sri Lanka National Anthem • Gustav Mahler Orchestra Sri Lanka
2:58
Gustav Mahler Society of Colombo
Рет қаралды 21 М.
National Anthem Instrumental Version
3:22
Seylan Bank
Рет қаралды 23 М.
💩Поу и Поулина ☠️МОЧАТ 😖Хмурых Тварей?!
00:34
Ной Анимация
Рет қаралды 1,8 МЛН
How Strong is Tin Foil? 💪
00:26
Preston
Рет қаралды 101 МЛН
🍉😋 #shorts
00:24
Денис Кукояка
Рет қаралды 3,1 МЛН
Minecraft Creeper Family is back! #minecraft #funny #memes
00:26
10 Russian Songs You've Heard But Don't Know The Name
5:57
Toms Mucenieks
Рет қаралды 10 МЛН
Sri Lanka Matha.........
3:12
Jagath S Rathnayake
Рет қаралды 64 М.
Gajaga Wannama (EDM Remix)
4:15
Yaxer
Рет қаралды 938 М.
Gladiator | Epic Flute Cover ft. Kasun Ariyawansa
5:43
RGKeys
Рет қаралды 3,8 М.
Game of Thrones Theme - Epic Orchestra Remix (Extended)
31:13
Laura Platt
Рет қаралды 11 МЛН
BNS - Lanka Matha (ලංකා මාතා)
4:24
Bathiya N Santhush
Рет қаралды 1,6 МЛН
💩Поу и Поулина ☠️МОЧАТ 😖Хмурых Тварей?!
00:34
Ной Анимация
Рет қаралды 1,8 МЛН