Episode 03 - ස්විඩන් ගැන සිංහලෙන් Sweden Sinhala Podcast by Me and Europe

  Рет қаралды 2,933

Me and Europe (Sweden Home)

Me and Europe (Sweden Home)

Күн бұрын

Пікірлер: 133
@rupanisuchithra6630
@rupanisuchithra6630 Ай бұрын
අධ්‍යාපනය සහ රැකියා සදහා එන්න ඉන්න අයට හොද අවබෝධයක් ලැබෙනවා ඔබගේ මෙම වැඩසටහන මගින්. අනික පුතා ඉදිරිපත් කරන ආකාරය ඊටත් වඩා වටිනවා.... ඉතින් බුදු සරණයි... ජේසු පිහිටයි..😊
@meandeurope
@meandeurope Ай бұрын
ගොඩාක් ස්තූතී සුපුරුදු ආදරණීය කමෙන්ට් එකට සහ හැමදාම අපි එක්කම ඉන්නවට 🤗❤️ එකතුවෙලා ඉන්න..!! 🌸😊 බුදුසරණයි ..!!
@Mytalk.123
@Mytalk.123 Ай бұрын
8:29 ගොඩක් ස්තූතියි මගේ ප්‍රශ්නෙට උත්තර දුන්නට. ඔයා ගොඩක් නිහතමානි කෙනෙක්. Thank you....❤❤❤ ගොඩක් වටින video එකක්.
@meandeurope
@meandeurope Ай бұрын
@@Mytalk.123 ස්තූතී හැමදාම අපි එක්කම ඉන්නවට 😊💐 දෙසැම්බර් podcast එකෙන් හම්බෙමු ආයේ ❤️🤗
@Mytalk.123
@Mytalk.123 Ай бұрын
@@meandeurope ❤️😊 okey. God bless.
@Dananjaya_Nirmal-1
@Dananjaya_Nirmal-1 Ай бұрын
ගොඩක් ස්තූති විඩියෝ එක ගෙනාවට ❤️ නිහතමානි කමට ආදරෙයි හැමදාමත් 🥰😍❤️❤️
@meandeurope
@meandeurope Ай бұрын
@@Dananjaya_Nirmal-1 ගොඩාක් ස්තූතී අපි එක්කම ඉන්නවට ❤️🤗 එකතුවෙලා ඉන්න..!! 💐
@Dananjaya_Nirmal-1
@Dananjaya_Nirmal-1 Ай бұрын
​@@meandeurope 12:15 මගෙ පශ්නෙට උත්තර හොයන්න ගොඩක් මහන්සි වෙලා තියනවා 🫠 ගොඩක් ආදරෙයි අයියෙ....❤️❤️ හැමදාමත් ඉන්නවා ඔයා එක්ක.... 🥰
@nilushikaruwanmali1825
@nilushikaruwanmali1825 Ай бұрын
Me video eka godak watinawa. Enna inna ayata wagema inna ayata. Thanks 🎉🎉🎉🎉
@meandeurope
@meandeurope Ай бұрын
හෙලෝ 👋😊 ගොඩාක් ස්තූතී අපි එක්කම ඉන්නවට 🌸😊
@ridmachalangapremarathna1831
@ridmachalangapremarathna1831 Ай бұрын
සුපිරි මල්ලි ඉතාමත් වැදගත් විඩීයෝ එකක් ❤❤❤
@meandeurope
@meandeurope Ай бұрын
ගොඩාක් ස්තූතී අයියේ අපි එක්කම ඉන්නවට 🤗❤️💐
@Gnanaseeli-n7s
@Gnanaseeli-n7s Ай бұрын
ඔයාගෙ වටිනා කාලය තොරතුරු සපයා අප වෙත ඉදිරිපත් කිරීමට දරණ උත්සාහය හරිම වටිනව පුතේ. බිරිද සහ දියණිය ආදරෙන් මතක් කරනව.
@meandeurope
@meandeurope Ай бұрын
ගොඩාක් ස්තූතී සුපුරුදු ආදරණීය වචන වලට 🌸😊 හැමදාම අපි එක්කම ඉන්න..!! 💐🤗
@nihalfrancisku8468
@nihalfrancisku8468 Ай бұрын
හොද අවබෝධයක් ලැබුණා. බොහොම ස්තුතියි.
@meandeurope
@meandeurope Ай бұрын
ගොඩාක් ස්තූතී අපිව බලනවට 🤗❤️ එකතුවෙලා ඉන්න..!! 🌸😊
@indikakumara3221
@indikakumara3221 Ай бұрын
සුපිරි අයියා ඔයාගේ වීඩීයෝ ආසාවෙන් බලනවා හොද නිවේදකයෙක්❤🥰ජය වේවා ආඩම්බරයි🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@meandeurope
@meandeurope Ай бұрын
ගොඩාක් ස්තූතී ආදරණීය කමෙන්ට් එකට 🤗❤️ එකතුවෙලා ඉන්න..!! 💐
@RupikaDesilva-e1u
@RupikaDesilva-e1u Ай бұрын
ඔයා ආවේකාගෙන්ද්.? මගේ කලින් ප්‍රශ්නෙට උත්තර දුන්නා . ස්තුතියි 🎉 ගොඩක්.😊
@meandeurope
@meandeurope Ай бұрын
මම 2020 තනියම ආවේ. ගොඩාක් ස්තූතී අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න..!! 💐
@salikapriyanthi2990
@salikapriyanthi2990 Ай бұрын
හරිම වටිනා video එක ක් අලුතින් එන අයට❤❤
@meandeurope
@meandeurope Ай бұрын
ගොඩාක් ස්තූතී හැමදාම අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න..!! 🌸😊
@Yumeth_Imsara2003
@Yumeth_Imsara2003 Ай бұрын
Niceee.... Well done ayyah
@meandeurope
@meandeurope Ай бұрын
ගොඩාක් ස්තූතී හැමදාම අපි එක්කම ඉන්නවට ❤️🤗🌸
@Chamodi-e5v
@Chamodi-e5v Ай бұрын
අනේ තැන්කියු අයියේ මම අදයි බැලුවේ වීඩියෝ එක මගේ බබා එක්ක ගොඩාක් කාර්යබහුලයි ජීවිතේ ඉතිං. ඒකයි ඔයාගේ වීඩියෝ බලන්න බැරි වෙන්නේ ඔයාලා ගොඩාක් සතුටින් ඉන්න❤️❤️❤️ ඔයා ගොඩාක් හොඳ කෙනෙක්💐❤️
@meandeurope
@meandeurope Ай бұрын
හෙලො 👋😊 ගොඩාක් ස්තූතී හැමදාම අපි එක්කම ඉන්නවට ❤️🤗 එකතුවෙලා ඉන්න තව ලස්සන වීඩියෝ අරං එන්නම්කො. පොඩ්ඩවත් මතක්කරා කියන්න 🌸
@Chamodi-e5v
@Chamodi-e5v Ай бұрын
​​@@meandeuropeමං කිව්වා චූටි දූට.. එයත් ආසායි ඔහෙට එන්න ඇවිත් ජීවිතේ විදින්න. එයාගේ නැන්දාත් මේ ලඟදි finland ගියා. එයාටත් යන්න ඕනේ කියනවා sweden හරි කමක් නෑ එයා යන්න ආසායි මට තමයි මාරම කට්ටක් කාලා sweden එන්න වෙන්නේ දුවයි හස්බන්ඩ් එක්කයි.😊
@meandeurope
@meandeurope Ай бұрын
@ හැම දෙයක්ම සාර්ථක වෙන්න සුභ පැතුම් 💐
@shashmiarunika1948
@shashmiarunika1948 17 күн бұрын
Accounting / finance/ management job walata godak ewata swedish illanwa neh aiye. kohomada kiynnko job kak hoyagnn tips
@mangalajayawardena8387
@mangalajayawardena8387 Ай бұрын
Good video, thank u
@meandeurope
@meandeurope Ай бұрын
Thanks for your heartiest comment 💪😊❤️ stay tuned..!!
@thisararathnayaka
@thisararathnayaka Ай бұрын
Students and job visa category කියන දෙකේ income & ඉතිරි කිරීම ගැන මට ලොකු ප්‍රශ්නයක් තිබුන.. thank you so much ඒක ලස්සනට පැහැදිලිව තේරුම් කරල දුන්නට ❤ සහ comments දාන අයට ආදරණීය විදියට කතා කරනවට.. මට දැනට sweden & student visa ගැන නිරවුල් අදහසක් තියනවා. නමුත් අවසානෙදි අපි කරන්න ඕන මොනවද කියල ලොකු අවබෝධයක් නෑ. ඒ තමයි, අපි Student කෙනෙක් විදියට sweden ආවම dependent සමඟ. Student ට 2 years master එක කරන්න පුළුවන්. Dependentට 2 years work permit එකක් ලැබෙනවා.. ඉතිං මේ අවුරුදු 2 අවසන් උනාම අපි මොනවද කරන්න ඕන. sweden වලම stable වෙනව නම් ඒ කොහොමද. වෙන රටකට යනව නම් ඒ කොහොමද Master අවුරුදු දෙක අවසන් උනාම එතනින් එහාට මොනවද කරන්නෙ කියල ලොකු අදහසක් නෑ. ( මේ ප්‍රශ්නය අහන්න එක හේතුවක් තමයි.සල්ලි දීල semester fee ගෙවල, අවු.2 ක් master එක කරල, නැවත ලංකාවට යන්න වෙයි කියල තියන ප්‍රශ්නය නිසා ) මේ ගැන පැහැදිලි කරල දෙන්න පුළුවන්ද ♥️
@meandeurope
@meandeurope Ай бұрын
හරිම වැදගත් ප්‍රශ්න තමා ඔයා අහන්නෙ 👋😊 ඔන්න දෙසැම්බර් podcast එකක් කරන්නෙ නෑ කියලා හිතාගන හිටියේ, හැබැයි මේ ප්‍රශ්නෙත් එක්ක අනිවාර්යයෙන් දෙසැම්බර් මාසෙත් podcast එකක් අරං එන්නම්. ❤️🤗 එකතුවෙලා ඉන්න ඉක්මනින්ම දිනේ කියන්නම්කො 🌸
@thisararathnayaka
@thisararathnayaka Ай бұрын
@meandeurope අනේ thank youu..😁♥️♥️ ඒ එක්කම මට මේක ගැනත් අදහසක් දෙන්න පුළුවන්ද ? අනේ ලොකු උදව්වක් මේ විදියට මේ වගේ දේවල් කියල දෙන්න කියල ඇත්තටම දන්න කියන කවුරුත් නෑ.. මෙහෙන් bachelor degree එකක් කරල sweden වලට master එකකට එද්දි , ලංකාවේ private university එකක TA , Demonstrater වගේ 1 year වගේ experience අරන් ආවොත් , sweden වල අපි master එක කරන university එකේ හෝ sweden වෙනත් university එකක TA , demonstrater, lab assistant , research assistant වගෙ apply කරල, Master එක කරන කාලය අතරතුරදිම Job එක කරල master එක ඉවර උනාමත් ඒක continue කරන් යන්න පුළුවන්ද. Please මේ ප්‍රශ්නෙටත් උත්තරයක් දෙන්න..🙏♥
@meandeurope
@meandeurope Ай бұрын
@ ❤️😊👍
@KalumKrishantha-hy9fw
@KalumKrishantha-hy9fw Ай бұрын
Good job tank so much brother
@meandeurope
@meandeurope Ай бұрын
ස්තූතී අපිව බලනවට 🤗❤️ එකතුවෙලා ඉන්න..!! 🌸😊
@ChandrikaRohini-f6s
@ChandrikaRohini-f6s Ай бұрын
Puthe oyage me video eka godak watinawa Mage duwa nursing student kenek Sweden wala nursing vacancies gana apita poddak kiyanako Theruwan saranai 😊
@meandeurope
@meandeurope Ай бұрын
ගොඩාක් ස්තූතී අපිව බලනවට ❤️🤗 Caregiver කියන්නෙ ස්විඩන් වල අවස්ථාව ගොඩාක් තියෙන රැකියාවක්. නමුත් බොහෝවිට ඉතා හොද භාශාව හැසිරවීමක් අවශ්‍ය වෙනවා. මම මගේ දෙවෙනි podcast එකෙ මේ ගැන තව විස්තර කියනවා 😊👉 kzbin.info/www/bejne/boa4mqqjgc6ksJosi=2ScU2Cjit7eZHYVA Internet එකේ search කරලා බලන්න. Designations English සහ Swedish language දෙකෙන්ම search කරන්න. සුභ පැතුම් 💐🙂
@ChandrikaRohini-f6s
@ChandrikaRohini-f6s Ай бұрын
Bohoma sthuthi putha 😊
@nalinpeiris3701
@nalinpeiris3701 4 күн бұрын
Linkopin and Versa cities kohomada?part time opportunities tiyenawada?
@madumalithilakarathne6818
@madumalithilakarathne6818 Ай бұрын
Aiyee api Orebro ewilla den masa 3k wenawa thama part time wath job hoyaganna amaruinee.
@meandeurope
@meandeurope Ай бұрын
මම මේ ගැන පොඩි tips ටිකක් එක්ක අලුත් podcast එකෙන් දෙසැම්බර් කතා කරන්නම් ❤️🤗 වැඩි දවසක් යන්නෙ නෑ. එකතුවෙලා ඉන්න..!! 💪😊💐
@sampathbro9094
@sampathbro9094 Ай бұрын
__ජය වේවා අයියෙ බුදු සරණයි 🙏❤❤❤❤
@rashmikanimsara5708
@rashmikanimsara5708 Ай бұрын
Thanks ❤❤
@meandeurope
@meandeurope Ай бұрын
Thanks for watching us 😊💐 stay tuned ❤️🤗
@widarshikawarnasooriya
@widarshikawarnasooriya Ай бұрын
Part time job hoyaganna site ekk thiyeda , e wagema ara house site eka mokadda. E wisthara tika denna puluwanda.lankawe idan housing site eke register wena hatith danna puluwanda.next year enna inne.
@piyumilakshani3452
@piyumilakshani3452 Ай бұрын
Great podcast... Can I know about that if I apply for system engineer position in Sweden is there any jobs for my position or not? Thanks a lot
@meandeurope
@meandeurope Ай бұрын
I would say, This one of the most common vacancy in Sweden. Just search online with your preferred designations on internet specifically LinkedIn. ❤️💪😊 You will deserve it 💐
@piyumilakshani3452
@piyumilakshani3452 Ай бұрын
@meandeurope thank you 😊
@arunideepaniabeysinghe
@arunideepaniabeysinghe Ай бұрын
කලින් vlog එකට දාපු මගේ comment එකත් බලන්න ආදරෙයි මල්ලි
@meandeurope
@meandeurope Ай бұрын
ගොඩාක් ස්තූතී අපි එක්කම ඉන්නවට 🌸😊 මම බලන්නම්කො ඒ comment එකත්. ඉතිං එකතුවෙලා ඉන්න තව ලස්සන වීඩියෝ අරං එන්නම්කො. අපිත් ආදරෙයි ..!! ❤️🤗
@AmadiGithara-p6p
@AmadiGithara-p6p Ай бұрын
Mage bf pastry and Bakery 1st commi chef,3 years experience.ane aiye balanawada vacancy thiyenawada,monawada one skills
@meandeurope
@meandeurope Ай бұрын
ගොඩාක් ස්තූතී අපිව බලනවට 😊🌸 මෙ හැමදෙයක්ම LinkedIn සහ online publish කරනවා. මම දැං LinkedIn search කරලා බැලුවා "pastry commis" වලට job opportunities 134ක් තියෙනවා. ඉතිං උත්සහ කරලා බලන්න. 💪💐❤️ සුභ පැතුම් ..!!
@tkjjananisubodya8959
@tkjjananisubodya8959 Ай бұрын
❤💐 Thank you.
@meandeurope
@meandeurope Ай бұрын
Thanks for watching us ❤️💐 stay tuned 🤗
@dhanukamj
@dhanukamj Ай бұрын
Thank you ma Brother ❤
@meandeurope
@meandeurope Ай бұрын
@@dhanukamj Glad to hear that you’re happy with the podcast 😊❤️ stay tuned 💐
@dhanukamj
@dhanukamj Ай бұрын
@@meandeurope yeah your videos can reduce my depression..thank you so much..and i miss my enza 💔
@meandeurope
@meandeurope Ай бұрын
@ 💐🤗
@vishakawijekoon7678
@vishakawijekoon7678 22 күн бұрын
Thank you so much
@samithaford1725
@samithaford1725 23 күн бұрын
Oya Lahiru kiwwa api dekka, Pizza chef, waiter jobs tiyenawa kiyala. Eken mean kale part time job hoya ganna puluwan kiyala! Eth Stockholm atta thathwe oya kisima job ekak wath denne nea Swedish netuwa. 95% estirai . Mama mehema kiyanne Sri Lankan students la Stockholm awith widina duka danna nisa😢
@meandeurope
@meandeurope 23 күн бұрын
ගොඩාක් ස්තූතී 🙂 මේ අදහස් ගොඩාක් වටිනවා අලුතින් එන අයට.
@prasannabuddhika9999
@prasannabuddhika9999 Ай бұрын
Lankawata enne kawadda Lanjawe koheda bro oya
@kaushalyaalahakoon8521
@kaushalyaalahakoon8521 Ай бұрын
Ayye bachelor ekt awoth partime job ekk hygnna amruida masa 6ynwada
@meandeurope
@meandeurope Ай бұрын
ඔයාලා ඉන්දියා ගිහින් residence card අරං ආවට personal number and BankID හදාගන්න ටික දවසක් යනවා. Parttime jobs වලට try කරන්න පුලුවං ඔයාලා ස්විඩන් ආපුදා ඉදලම. සමහර අයට ඇවිල්ලා ටික දවසකින්ම Parttime හම්බෙනවා. ඒක හරියටම කවදා කොහොම ලැබෙයිද කියලා කාටවත් කියන්න අමාරුයි 💪😊💐 සුභ පැතුම් ..!!
@samanthabandara4462
@samanthabandara4462 Ай бұрын
Mata dana ganna One kohomada job 1k enne kiyala
@meandeurope
@meandeurope Ай бұрын
ස්තූතී අපිව බලනවට 🌸😊 ඔයා බලාපොරොත්තු වෙන job designation එක online (specifically LinkedIn) search කරන්න. අවස්ථාව තියෙනවා. සුභ පැතුම් 💪🙂💐
@danushkafernando124
@danushkafernando124 Ай бұрын
Hi Brother how was the Västerås university and the living cost of u have any idea abt housing can u share some details
@meandeurope
@meandeurope Ай бұрын
Hello 👋🏻😊 thanks for watching us , I talk about Västerås in 35:18 And in 41:35 I have explained roughly about cost of living and how to pay tuition fees by part time income. And also 15:55 how to enrol for housing queues too. Overall Västerås is such a nice city that connecting with Stockholm via main train line, And Sri Lankan community also high comparatively 😀 so stay tuned with Podcasts for more info 😊 best of luck 💐
@lakshadissa
@lakshadissa Ай бұрын
Aiye caregiver Job Ekata Anna puluwanda. salary Kohomda.
@meandeurope
@meandeurope Ай бұрын
LinkedIn job vacancy වලත් salary බලාගන්න පුලුවං. ඒ වගේම Paylab වගේ research කරන Website වලත් විස්තර තියෙනවා. අපේ Sweden Salary reveal video එක බලන්න 😊👉 kzbin.info/www/bejne/jIbZgKOamrl2qZIsi=8KhKO02TPGUvmeyS එකතුවෙලා ඉන්න..!! 🤗❤️
@dlicreation8989
@dlicreation8989 Ай бұрын
Gothamburg wala හොදයිද ,parttime jobs වලට
@meandeurope
@meandeurope Ай бұрын
ඔව් මම අහලා තියෙනවා අවස්ථාවල් තියෙනවා කියලා 💪😊💐 සුභ පැතුම් ..!!
@nelum4125
@nelum4125 Ай бұрын
Thank you
@meandeurope
@meandeurope Ай бұрын
Thanks for watching us ❤️🤗 stay tuned 💐
@padminisenevirathna6699
@padminisenevirathna6699 Ай бұрын
මම හැමදාම ඔයාට සුබ පතලා comment කරනවා.අද නම් පුංචි ප්‍රශ්නයක් අහනවා."fashion design,interior design උපාධි සහ ග්‍රැෆික් ඩිසයිනින් ඩිප්ලෝමාවක් තියෙන දුවෙකුට ස්වීඩනයේ රැකියා අවස්ථා තියෙනවද? කරුණාකර පිලිතුරක් ලබාදෙන්න.ඔයාට ගොඩක් ස්තූතියි.❤
@meandeurope
@meandeurope Ай бұрын
ගොඩාක් ස්තූතී අපිව හැමදාම බලනවට 🌸😊 මේ වගේ පැතිවලින් අවස්ථාව නැතුවමත් නෙවේ. Glassdoor සහ LinkedIn වල මමත් බැලුවා. Vacancies හොදට බලලා requirements match වෙන jobs වලට apply කරන්න. මතක ඇතුව හොදට විස්තර ඇතිව LinkedIn profile එක හදාගන්න ඕන. ඉතිං සුභ පැතුම් 💪😊❤️
@kaushalyaalahakoon8521
@kaushalyaalahakoon8521 Ай бұрын
Ayye tourism management kroth language aniwarynma onda
@meandeurope
@meandeurope Ай бұрын
Job එකකටද?
@NandanaSenarath
@NandanaSenarath Ай бұрын
SI scholarship eka 2025 danna puluwanda?
@meandeurope
@meandeurope Ай бұрын
ලංකාවට 2025 SI scholarships දෙන්නෙ නැති කතාවක් තියෙනවා. ටිකක් හොයලා බලන්න වෙනවා. මම ඊලග podcast එකෙන් වැඩිවිස්තර කියන්නම්. 😊👉 Key dates: 15 October 2024 - 15 January 2025: Apply to Swedish master’s programmes through University Admissions before the deadline in January. 1 November 2024: SI Scholarship application documents and eligible master programmes are published. 10 February - 26 February 2025: Application portal for the SI Scholarship is open. 27 March 2025 - University admissions announcement day. 24 April 2025: SI Scholarship announcement day. Link: si.se/en/apply/scholarships/swedish-institute-scholarships-for-global-professionals/ එකතුවෙලා ඉන්න..!! 🤗❤️
@kithminiperera9294
@kithminiperera9294 Ай бұрын
Apeth lagedema anywa.podde ta yaluwakuth ennawa
@meandeurope
@meandeurope Ай бұрын
ෂා..!! නියමයි ❤️🤗 ආදරයෙන් පිලිගන්නවා. පොඩ්ඩවත් මතක්කලා කියන්න 🌸😊 සුභ පැතුම් ..!!
@dimuthuthushara8795
@dimuthuthushara8795 Ай бұрын
Malta wala idan apply karanna lesida
@meandeurope
@meandeurope Ай бұрын
යුරෝප් ඇතුලේ ඉදලා එනකොට අවස්ථාව සාපේක්ශව වැඩී. විවිධ ආකාරයේ වීසා category/ types තියෙනවා මේ website එකේ 😊👉 www.migrationsverket.se/ සුභ පැතුම් 💐
@thusharasaumyasiri8245
@thusharasaumyasiri8245 Ай бұрын
brother how we apply scholarship facility..?
@meandeurope
@meandeurope Ай бұрын
Student applications එක fill කරද්දිම ඒ ගැන අහනවා. මේ website එකෙන් වැඩිවිස්තර දැනගන්න පුලුවං 😊👉 studyinsweden.se/scholarships/ එකතුවෙලා ඉන්න..!! 💐
@JeewaShanthi-v7s
@JeewaShanthi-v7s Ай бұрын
Videoekagodakwatinawathanks
@meandeurope
@meandeurope Ай бұрын
ස්තූතී අපිව බලනවට 🤍🤗 එකතුවෙලා ඉන්න..!! 💐
@venukanishith5706
@venukanishith5706 Ай бұрын
Vaxjo gana kiyannako
@meandeurope
@meandeurope Ай бұрын
City wise එහෙම හරියටම කියන්න අමාරුයි ඒ ප්‍රදේශයේ ජීවත් වෙන්නෙ නැතුව. ස්විඩන් වල නගරයෙන් නගරයට ගොඩාක් දේවල් වෙනස්. Växjö වල දැනට ජීවත්වෙන කෙනෙක්ව මුණගැහෙන්න බලන්න Facebook එකෙන් හෝ WhatsApp මගින්. නිවැරදි තොරතුරු දැනගන්න පුලුවං 💪😊💐 සුභ පැතුම් ..!!
@Nave09
@Nave09 Ай бұрын
Lanka Enköping oya kiwwa wage godak lassanai.
@meandeurope
@meandeurope Ай бұрын
හෙලෝ මචං 👋😊 ස්තූතී හැමදාම අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න..!!
@Mindful6863
@Mindful6863 Ай бұрын
Winter wala jobs aduwend thiyenneh aiye
@meandeurope
@meandeurope Ай бұрын
Parttime ගැන වෙන්න ඇති අහන්නෙ කියලා හිතනවා. ස්විඩන් වල seasonal jobs ඇරුනහම අනිත් හැම job එකක්ම සාමන්‍ය විදියට Winter එකෙත් තියෙනවා. Outdoor වැඩ කරන එක ටිකක් සීතලට හුරුවෙනකම් අමාරුයි හැබැයි ලංකාවේ අය වැඩකරන් ඉන්නවා 😊 සුභ පැතුම් 🤗❤️💐
@Mindful6863
@Mindful6863 Ай бұрын
Thank you aiye❤
@KalegansKoralege
@KalegansKoralege Ай бұрын
Bachelor's degree ekata awoth part time karala living cost course fee hoya ganna puluwanda?
@meandeurope
@meandeurope Ай бұрын
මම 41:35 මේ ගැන කියනවා විස්තර ඇතුව 😊 ස්තූතී අපිව බලනවට 🤗🌸
@binulakawmith3222
@binulakawmith3222 Ай бұрын
🥰🥰
@meandeurope
@meandeurope Ай бұрын
ගොඩාක් ස්තූතී අපිව බලනවට 🤗❤️ එකතුවෙලා ඉන්න..!! 🤍
@b.jayamini8586
@b.jayamini8586 Ай бұрын
Ayye Swedan wala Master walata apply karanawa nam 4 year degree ekak one wenawda..??
@meandeurope
@meandeurope Ай бұрын
ගොඩාක් ස්තූතී අපිව බලනවට 🤗❤️ university wise entry requirements වෙනස් වෙනවා. ඔයා කැමති city එකට තියෙන university website එකේ බලන්න. සමහර විට අවුරුදු 4 ක degree එක වෙනුවට සමාන සුදුසුකම් ඉල්ලන්නත් පුලුවං 💪😊💐 සුභ පැතුම් ..!!
@gamingbar01
@gamingbar01 Ай бұрын
අයියා.. මම Marine surveyor කෙනෙක් (not a seaman) මගේ වයිෆ් මාස්ටර්ස් වලට එන්න හිතං ඉන්නවා ස්වීඩන්.. එහෙම ආවොත් මට මගේ ක්රැරියර් එකට සෙට් වෙන ජොබ් එකක් හොයාගන්න පුලුවංද... එහෙම අයිඩියා එකක් තියෙනවද අය්යා. මොකද ඒක කොමන් ජොබ් කැටගරි එකක් නෙමෙයි..
@RupikaDesilva-e1u
@RupikaDesilva-e1u Ай бұрын
මගේ දුවත් ලබන අවුරුද්දේ අගෝස්තුවේදී එවන්න බලන් ඉන්නවා.හොටෙල් ෆීල්ඩ් එක අවුරුදු 02 රැකියාව කරනවා. රැ F&B . දැනට හොස්ටස් .එයාට ජොබ් එකක් හොයා ගන්න උදව්ගන්නෙ කොහොමද .
@meandeurope
@meandeurope Ай бұрын
ගොඩාක් ස්තූතී අපිව බලනවට 🙂 පුලුවං නම් ස්විඩන් එන්න කලින්ම online job vacancies search කරලා job market එක ගැන දල අදහසක් ගන්න. අවස්ථාව තියෙනවා 💪😊💐 සුභ පැතුම් ..!!
@matheeshanimsara
@matheeshanimsara Ай бұрын
අයියේ ඔයා sweden ආවෙ කොහොමද
@meandeurope
@meandeurope Ай бұрын
ගොඩාක් ස්තූතී අපිව බලනවට 😊🌸 අපේ විස්තර තියෙනවා ස්විඩන් ආවේ ඇයි කියන වීඩියෝ එකේ 🙂👉 kzbin.info/www/bejne/jJmZnIKceNOAbdksi=7R7ocET7Aj2CRxEb එකතුවෙලා ඉන්න..!! ❤️🤗
@matheeshanimsara
@matheeshanimsara Ай бұрын
@ ❤️
@isharasamarasinghe5431
@isharasamarasinghe5431 Ай бұрын
Stockholm university දන්න හිතන් ඉන්නෙ..ඊලග අවුරුද්දෙ එනවා අයියේ..අයියේ අපි එහෙ අවොත් නවතින්න හොද කොහෙද..city එක ලග නැවතුනොත් cost එක වැඩි නෙද..කොහෙද හොද නවතින්න..දෙන්නම එනවා
@meandeurope
@meandeurope Ай бұрын
Stockholm train map එක download කරලා බලන්න university එකට ඉක්මනින් සහ පහසුවෙන් යන්න පුලුවං ප්‍රදේශ ගැන. Pink line එක recommend කරන්න පුලුවං. ඒ වගේම Spånga කියන හරියෙ accommodation තියෙනවා. 💪😊💐 සුභ පැතුම් ..!!
@Someone-fq2cd
@Someone-fq2cd Ай бұрын
AL student Lata awasthawak nedda
@meandeurope
@meandeurope Ай бұрын
@@Someone-fq2cd BSc. වලට එන්න පුලුවං 😊 University website වල entry requirements බලන්න. 💪🙂💐 සුභ පැතුම් ..!!
@harithapiyumantha
@harithapiyumantha Ай бұрын
Aiye mata thiyenne OLs, English in ALs witharai, Mata diploma/ degree nehe. thiynnne NVQ level 4 in IT witharai. Hebei mata 7 years wage IT experience thiyenawa, Mn Cloud Engineering, System Engineering thamai karanne. Denata mage mn skills walin full time remote job ekak karanawa australian company ekakata lankawe idan. Ithin mata mehe agency ekakin check karama eyala kiwwe, mata Uppsala Gotland University eke BSC ekakta yanna puluwan kiyala. Oya kiyau widiyata me Uppsala Gotland, visby wage pettata giyoth student visa ekakin, life eka balance karan inna puluwanda, stable wenna puluwanda aiye. Mn enna inne mage wife ekka, newly marry karala.
@meandeurope
@meandeurope Ай бұрын
ඔයාගේ Agent කලින් Visby වලට කාවහරි යවලා තියෙනවනම් හෝ මොනවිදියකින් හරි Gotland ඉන්න කෙනෙක්ව හොයාගන හරියටම එහෙ situation එක ගැන හොද අවබෝදයක් ගන්න. මොකද මම එහෙ ගිහින් තියෙනවා. Land එකට access තියෙන්නෙ නැව් හෝ බෝට්ටුවෙං විතරයි. Parttime opportunities, medical, schools වගේ දේවල් එහෙ ඉන්න කෙනෙක්ගෙන්ම තමා දැනගන්න වෙන්නෙ. Studies distance allow කරනවනම් Okey 😊 හොදට හොයලා බලන්න. සුභ පැතුම් 💐🤗❤️
@dilhaniudawela5420
@dilhaniudawela5420 Ай бұрын
Degree යෙන් පසුව pR ගන්නේ කොහොමද
@meandeurope
@meandeurope Ай бұрын
ගොඩාක් ස්තූතී අපිව බලනවට 🤗❤️ Work visa එකකට මාරු වෙලා දැනට තියෙන Rules වලට අනුව අවුරුදු හතරකින් PR වලට apply කරන්න පුලුවං 💪🙂💐 සුභ පැතුම් ..!!
@dilankadik5833
@dilankadik5833 Ай бұрын
🥰🥰🥰🤗
@meandeurope
@meandeurope Ай бұрын
ස්තූතී අපිව බලනවට 🤗❤️ එකතුවෙලා ඉන්න..!! 🌸😊
@Gnanaseeli-n7s
@Gnanaseeli-n7s Ай бұрын
මගෙ දරුවන්ට කරදරයක් නැතිව ඉන්න ලැබුනොත් හිත හදාගෙන ඉන්න පුලුවන්.
@meandeurope
@meandeurope Ай бұрын
දවසක ස්විඩන් ආවොත් අපි මුණගැහෙන්න ගොඩාක් ආසාවෙන් ඉන්නේ 🌸🤗
@chamalilasangi9402
@chamalilasangi9402 Ай бұрын
අයියෙ මං next year intake එකට එන්න ඉන්නෙ Bachelor ekata Mata government health service management field එකේ 14 years experience Thiyanawa Sweden වල health service eke administrative side eke job එකක් හොයා ගන්න පුලුවන් වෙයි ද?
@meandeurope
@meandeurope Ай бұрын
මම podcast වල කියනවා වගේ ඔයාගේ අදාල designation එක English වලින් සහ Swedish වලින් online search කරලා බලන්න vacancies තියෙනවාද කියලා. අනිවාර්යයෙන් අවස්ථාව තියෙනවා. සමහර විට ස්විඩන් භාශාව ඉල්ලයි. උත්සහ කරලා බලන්න 💪😊💐 සුභ පැතුම් ..!!
@chamalilasangi9402
@chamalilasangi9402 Ай бұрын
@@meandeuropemany thanks 🙏 ayye Today I already applied for bachelors program Final List of Programs: Bachelor of Science Programme in Development Studies - Lund University. International Programme in Politics and Economics (IPPE) - University West. These programs are much line to my AL results Thats why I applied Want to know 1 . Part time jobs හොයා ගන්න අමාරැයි ද මේ cities වල 2. Students apartment හොයා ගන්න 3. ලංකාවෙ අය ඉන්නව ද කියලා හෙයා ගන්න කොහොම ද I watched all your videos I m so interesting 😊😊 And you are very humble person Wish you all the happiness
@meandeurope
@meandeurope Ай бұрын
@@chamalilasangi9402 Lund and where is the 2nd university?
@chamalilasangi9402
@chamalilasangi9402 Ай бұрын
@@meandeurope 1. Bachelor of Science Programme in Development Studies - Lund University. 2. International Programme in Politics and Economics (IPPE) - University West.
@meandeurope
@meandeurope Ай бұрын
@@chamalilasangi9402 I mean what is the city of 2nd university?
@CM-ci7zp
@CM-ci7zp Ай бұрын
ස්වීඩනයට student එන්න සාමාන්‍යයෙන් කීයක් විතර ඕන වෙනවාද අයියේ .පුලුවන්නම් මට කියන්න
@meandeurope
@meandeurope Ай бұрын
තනියම apply කරනවනම්, University admission fee එක 900 SEK, University 1st semester tuition fee approximately 45,000 SEK (Scholarship එකක් නැත්තං), Visa fee and Air ticket fee. Consultant කෙනෙක් හරහා නම් තව වියදම් එකතුවෙනවා. 💪😊💐 සුභ පැතුම් ..!!
@CM-ci7zp
@CM-ci7zp Ай бұрын
@@meandeurope Thanks
@priyanfernando2359
@priyanfernando2359 Ай бұрын
Vehicle sprai panter job nadda
БАБУШКА ШАРИТ #shorts
0:16
Паша Осадчий
Рет қаралды 4,1 МЛН
Andro, ELMAN, TONI, MONA - Зари (Official Music Video)
2:50
RAAVA MUSIC
Рет қаралды 2 МЛН