මේ තරම් රසට චිකන් කරියක් කාලා තියෙනවද? Episode 1198 - Pepper Chicken Curry - Tasty Lunch Menu 01

  Рет қаралды 66,862

Anoma's Kitchen

Anoma's Kitchen

Күн бұрын

Пікірлер: 157
@damayanthiamarasekara6940
@damayanthiamarasekara6940 Ай бұрын
Anoma..,oya ada hubby ekka katha karana gaman video eka kale.eka harima ලස්සනයි ❤❤mta kiyanna therenne ne..e susanyogaya harima ලස්සනයි ,e vagema ආදර්ශයක් .ආදරෙයි ❤❤
@SamanthaRathnayake-m7l
@SamanthaRathnayake-m7l Ай бұрын
අද දවල්ට හැදුවා ආන්ටි, මෑකරල් තෙල් දැම්මා, පරිප්පු , කතුරුමුරුංගා මැල්ලුම්, chicken curry, පපඩම් සුපිරි aunty .thankyou .
@dileemaakram6151
@dileemaakram6151 Ай бұрын
New year ලබන්න ඉස්සර 1 million වෙන්න සුභ pathanawaa...❤❤❤❤
@thamarajayasiri416
@thamarajayasiri416 Ай бұрын
ඇත්තටම හොඳයි. මැච් වෙන විදිහට කෑම වර්ග කියලා දෙන එක. ස්තුතියි ඔබ තුමියට.
@chathuchathu1043
@chathuchathu1043 Ай бұрын
චිකන් curry එකක් හදල ඉවර වෙනවාත් එක්කම Aunty ගෙ video එක දැක්කේ..අපරාදේ දැන් ඉතින් හෙට හදනවා...Aunty ගෙ කෑම galapana එක නම් සුපිරි..❤❤❤❤මේ වගේ video තව දෙන්න Aunty...❤❤❤❤❤ආදරෙයි ❤❤❤බුදු සරණයි
@niroshahewawasam3211
@niroshahewawasam3211 Ай бұрын
අම්මෝ unty... දැක්කම හරි අමාරුයි .. so mouthwatering ❤❤❤ Nice to see you again with a new episode...ආදරෙයි unty
@Saniaiya
@Saniaiya Ай бұрын
මමත් බත් කකා මේක බලන්තේ.මගේ කෑම එක අයින් කරල ඕකත් එක්ක කන්න හිතුනා.අදත් ආදරණීය ඔබට ස්තූතිය ❤❤🎉
@PiyumiJayawardhana-b2x
@PiyumiJayawardhana-b2x Ай бұрын
මේ chicken eka නම් හදන්නම ඕනේ aunty , ඔයාට aunty බොහොම ස්තුති මේ දේවල් අපිට ආදරයෙන් කියලා දෙනවාට. බුදු සරනයි aunty ❤
@nirmalaudeni6368
@nirmalaudeni6368 Ай бұрын
අනෝමා මිස්ගේ. කරැනාවත් එක්ක..තවත්. හදන...කෑම රසවේනවා. නේද. ❤❤❤❤❤❤❤❤❤❤
@champikafernando8265
@champikafernando8265 Ай бұрын
Good morning 💐⛅🙂❤❤❤❤ ස්තුතියි ම්ස් හාදලා බලාන්න ඕන වේනස් රසට කුකුළු මස්
@hasiniudugampala3263
@hasiniudugampala3263 Ай бұрын
හරිම ආදරනීයයි අනේ..❤
@shenuhansini8090
@shenuhansini8090 Ай бұрын
Aunty මේ serving tray එක කොහෙන්ද ගත්තේ හරිම ලස්සනයි ❤️
@malkanthividanage5331
@malkanthividanage5331 Ай бұрын
Thank you very much අනෝමා aunty. Chicken curry recepie එකට. පුදුම ලස්සනක් තිබුණේ. Thank you. සියලු දේ සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා budusaranai 👌🏼👌🏼👌🏼👌🏼👌🏼👌🏼💖💖💖💖💝💝💝💝
@rukmanisamarasinghe569
@rukmanisamarasinghe569 Ай бұрын
Delicious I have r.vine vinegar can use this chicken curry thank you dear❤
@geethaniweerakoon9427
@geethaniweerakoon9427 Ай бұрын
කෑම ගැලපීම කලාවකි එය හැමෝටම බැහැ ඔබට එය හොදින් පිහිටා ඇත .ඔබේ ආදරෙන් කරන හැම වැඩ සටහනක්ම ප්‍රයෝජනවත් ❤❤,❤
@prasadiniKapukotuwa7755
@prasadiniKapukotuwa7755 Ай бұрын
Harima watinawa auntie... thank you so much!!!!❤🎉😊
@sayanidayasiri-ff1ng
@sayanidayasiri-ff1ng Ай бұрын
ආන්ටි ඔන්න මාත් හැදුවා ,රසට තිබුණා ❤❤ගොඩක් වටිනවා මේ වීඩියෝ එකත්,ආන්ටිගේ සිරියාවයි ,රස කෑම ගොඩයි❤❤ආදරෙයි ආන්ටි ❤අනේ අන්කල් එක්ක අද වීඩියෝ එක අතරේ කතා කළා,හරි ශෝක් ආන්ටි එහෙම.මට හිතුණා අනේ මට එතන ඉන්න තිබුණා නම්,,,කියලා
@Santhoshiniweerasinghe
@Santhoshiniweerasinghe Ай бұрын
Wow awesome . My favourite dish & meal too. All of us love this meal . Normally I'm making these dishes with fried ash plantain curry instead off Dal curry . Anny way Thank U so much Dear . V ur waiting for ur Christmas dishes, sauces , meals, lovely presentations & ur table settings too🤩😋👌👍💝😘🤗
@sandyawijethunga2437
@sandyawijethunga2437 Ай бұрын
Thank you unty.neerogi wewaa.sathutin inna budu sarani oyalata.
@malanigunasekara6425
@malanigunasekara6425 Ай бұрын
Thankyou,Anoma giveing nice video God bles you am from italy❤❤❤
@dishari197
@dishari197 Ай бұрын
අපිට දවසක් යාළුවෙක් invite කරා දවල් කෑමකට. එදා ඔය වගෙ තමයි චිකන් කරි එක හදල තිබ්බෙ. මගෙ හස්බන්ඩ්නම් කැමති උනේ නැහැ ඒ චිකන් එකට 😁. මටනම් ප්‍රශ්නයක් උනේ නැහැ. මම හිතන්නෙ අපිට තියෙන ප්‍රශ්නෙ ඒකෙ පාට. පුරුදු චිකන් එක නැතිනිසා. ඒත් රසයි මේ විදියත් ❤. ආන්ටිට ආදරේ නිසාමයි වීඩියෝ බලන්නෙ. ආදරෙයි ආන්ටි 🥰🥰🥺
@AIAttanayake
@AIAttanayake Ай бұрын
නියමයි අක්කි. ගොඩක් රස පටයි කෑම ටික. තෙරුවන් සරණයි.
@vinithakumarasinghe677
@vinithakumarasinghe677 Ай бұрын
Thank you dear.hodata ගැලපෙන kama tikak
@ramaniwulff
@ramaniwulff Ай бұрын
Owo Harima rasa patai mamath hadala balanna oni. Thank you.. so much..🙏🙏❤️
@volcano5439
@volcano5439 Ай бұрын
Aunty can you teach us on how to arrange high tea and platters for birthday celebration.?
@malsirilanka7009
@malsirilanka7009 Ай бұрын
I made prawn curry as per your recent recipe It is so tasty and entire kitchen was full of it's good smell.
@geethanganirajaguru580
@geethanganirajaguru580 Ай бұрын
හරිම මිහිරි රස ගුලාවක් බටු බැදුම ඇස් පිනා යනවා ස්තුතියි බෙහෙවින් ම ඔබට 🙏🏽❤️ ආදරණීය අනෝමා
@MayumiDesilva-lo6vf
@MayumiDesilva-lo6vf Ай бұрын
මමත් චිකන් කිරට උයනවා...වේළුණු මිරිස් කරල් දාන්නේ නැහැ.කොච්චි කරලක් දෙකට කපලා වගේ දානවා.හරිම රසයි❤❤
@IsharaNilanthika
@IsharaNilanthika Ай бұрын
Aunty mn me saturday nm meka hadanooo harima rasa paatai.❤❤❤
@samanthibandara1624
@samanthibandara1624 Ай бұрын
Wooooooow akki kanne asa sethanewa.eth rata inne apita kohanda.api paw❤❤❤adarai akki
@lalanthifernandez7069
@lalanthifernandez7069 Ай бұрын
Thank u very much This is new. Lovely Making it today.
@yasgoonasekera5120
@yasgoonasekera5120 Ай бұрын
The chicken prep; was really good nd the combination too! Thank you so much dear Anoma
@rangikawickramasinghe9861
@rangikawickramasinghe9861 Ай бұрын
අනේ අනෝමා මටත් හිටියා ඔයාට වගේම හොඳ husband කෙනෙක්. එයා Oct 24th නැති උන නිසා අපිට මේ සැරේ Christmas නෑ 😢😢😢😢
@ChayaWickramaarchchi-ev2yo
@ChayaWickramaarchchi-ev2yo 11 күн бұрын
😢😢😢😢😢😢
@ChampaMapa
@ChampaMapa Ай бұрын
Apple sider vinegar වලින් කරන්න පුළුවන් දේවල් tikkak කියලා දෙන්න mrs අනෝමා ❤
@nalanijayawicrama5231
@nalanijayawicrama5231 Ай бұрын
මටත් ඔය කෑම ගලපන එක නම් වයසට ගිහිල්ලත් බෑ දුවේ .🤓🤓🤓 දුවට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
@AnomasKitchen
@AnomasKitchen Ай бұрын
අනේ... ඇත්තද? මට දුව කිව්වාට මම වැඩිමල්ද දන්නෙ නැහැ. ❤
@SandakelumMendis-tl2sn
@SandakelumMendis-tl2sn Ай бұрын
ඇත්තෙන්ම අනෝමා ආන්ටිගේ ජීවිත කතාව පොතක් ලියලා ප්‍රසිද්ධ කරන්න තරම් වටිනවා.අනිත් අයට ජීවිතේ හදාගන්න ආන්ටිගෙන් ගන්න තියෙන ගුණ ධර්ම බොහෝමයි. සමහර ආන්ටිලා ඉන්නවා අපිට සමවයස් දරුවෝ ඉනැදැද්දිත් අපිට නංගි කියලා කතා කරනවා 🙄 එහෙම අය අතර අනෝමා ආන්ටිගේ නිහතමානීකම ❤ මට හිතෙන විදියට ආන්ටිගේ video එකක් දෙවෙනි වෙන්නේ ස්වාමීන් වහන්සේ නමකගේ ධර්ම දේශනාවක video එකකට විතරයි 💖
@gangaperera5246
@gangaperera5246 Ай бұрын
​@@AnomasKitchenඒත් Anoma aunty ගේ වයස පේන්නේ නැහැ. Aunty එන්න එන්නම තරුණ වෙනවා.
@geethanganirajaguru580
@geethanganirajaguru580 Ай бұрын
මේ දුවගේ කතාව හරිම ඇත්ත ඇය ඉතාමත් කරුණාවන්ත යහපත් කාන්තාවක් මම කවදාවත් මූණ ගැහිලා නෑ මේ චැනල් එක බලනකොට හිතත් නිවෙනවා ​@@SandakelumMendis-tl2sn
@nalanijayawicrama5231
@nalanijayawicrama5231 Ай бұрын
@@AnomasKitchen සුබ දවසක් වේවා 🙏🙏🙏 දුවේ .මම වැඩිමල්...
@Nethmini33
@Nethmini33 Ай бұрын
අනේ හරි ආදරෙන් කතා කරන්නෙ.🥹අහන් ඉන්න ආස හිතෙනව.ආදරෙත් හිතෙනව අපෙ අනෝමා ආන්ටිට 🥰
@lalindryabisheka8486
@lalindryabisheka8486 Ай бұрын
Hi, kohomada wambotu thel daala hadane? Thanks
@shamenperera102
@shamenperera102 Ай бұрын
අනෙ ආන්ටි අදත් උදෙ හිතුවා ගැලපෙන කැම රෙසිපි කවදද අපිට පෙන්නන්නේ කියලා හිතුවා ස්තුතියි අනොමා ආන්ටි ❤❤❤❤❤❤
@wellanaramba8184
@wellanaramba8184 Ай бұрын
Anoma akka oya kama hadana kota sisira aiya ekka katakarana ekata mama hari arsai. Hari lassanai. Mage husbund langadi nati una. Mata eyawath matak una. Thanks akka.❤❤
@sumithrapriyadarshani1516
@sumithrapriyadarshani1516 Ай бұрын
Harima lassana vlog akak. a curry demma rawum dish aka th harima lassanai aunty.❤❤❤❤
@kumaripathirana7192
@kumaripathirana7192 Ай бұрын
Hmm godakk rasa patai bohoma sthuti ❤❤❤❤
@PrasanthiPerera-vv2hu
@PrasanthiPerera-vv2hu Ай бұрын
Thank you 🎉🎉
@kumarimunasingha6947
@kumarimunasingha6947 Ай бұрын
අනෝමා ඔයාගෙ කෑම රෙසපි මරු 👍
@jayanthaaravinda1110
@jayanthaaravinda1110 Ай бұрын
Anoma miss ge katha karana vediyatama bada peranawa godaak Adaraiiii❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤man Dilani❤❤❤❤❤
@tharindusahan8529
@tharindusahan8529 26 күн бұрын
අනේ ඔයා නම් මාරයි Aunty. මමත් දැන් උයන්න පටන් ගත්ත ❤
@SunethraGunasekara-ee5lx
@SunethraGunasekara-ee5lx Ай бұрын
Nangi ape amma Issara oya chicken curry eka hadanava eyala kiyanne smoru curryiya kiyala ammala dummaladeniye den eya marila ekama venasak thakkali danne na math hadanava thank you so much for sharing this video
@mis.darshi1236
@mis.darshi1236 Ай бұрын
අනේ මේ වීඩියෝ එකනම් ගොඩාක් වටිනව❤❤❤❤🎉🎉🎉🎉🎉
@AjithMadawala-p9o
@AjithMadawala-p9o Ай бұрын
Vidio ekak danakan balagena enne.❤❤❤❤❤❤❤❤aderei hamadama .theruwan saranai.
@tccp3430
@tccp3430 Ай бұрын
ජෙසු පිහිටයි ඔයාලගේ පවුලටම
@gihandissanayake2321
@gihandissanayake2321 23 күн бұрын
මන් හරිම ආදරේ පිට රට ඉන්න අය ගැන ඇන්ටි මතක් කරනවා . හරිම ආදරනීයයි
@ronaalifernando5563
@ronaalifernando5563 Ай бұрын
අක්කා උදේ ම ඔයා ව බලද් දි හරි ලස්සනයි ඔයාලාට ජේසු පිහිටයි අදරෙයි 🙏❤
@lalithaamirthalingam5529
@lalithaamirthalingam5529 Ай бұрын
V.nice Aloma new way of making chicken I am going to try tku keep it up GB
@akakaekanayakaekanayaka2019
@akakaekanayakaekanayaka2019 Ай бұрын
❤️❤️❤️❤️තෙරුවන් සරණයි !!!"
@ranjanikodagoda812
@ranjanikodagoda812 Ай бұрын
Thanks for sharing your wonderful cooking. ❤
@rashanthijayaweera51
@rashanthijayaweera51 Ай бұрын
My mum used to make this curry she used to call it Pachcha (green) curry. This is tasty with beef also
@PasinduNethmina-g9s
@PasinduNethmina-g9s Ай бұрын
Mamath ehami monawahari kawoth erasata gedara hadala balanawa ❤❤
@eromananayakkara6433
@eromananayakkara6433 Ай бұрын
Your chicken curry recipes are very useful for me.Big thanks for you.
@swarnapaliratnayake4675
@swarnapaliratnayake4675 Ай бұрын
Yummy menu. Miss most of the Sri Lankan greens like Kuringnan. ❤
@manelhenake9522
@manelhenake9522 Ай бұрын
Apatath.wela.thiyennema.kama.galapa..ganna.barikama.thamayi.bohoma.sthuthiyi.♥️♥️♥️
@dinushaperera6885
@dinushaperera6885 Ай бұрын
කුකුල් මස් එක නම් රස පාටයි අපිත් මිරිස් කනවා අඩුයි ගම්මිරිස් තමා වැඩිපුරම කන්නේ . අපිට gastric තියෙනවා. Doctor කිව්වා ගම්මිරිස් හොදයි මිරිස් වලට වඩා කියලා. ගලපලා උයන්න උගන්වන එක හොදයි . ඒක ටිකක් අමාරුයි . Auntyට ස්තුතියි ❤❤❤❤❤
@nirushaperera2456
@nirushaperera2456 Ай бұрын
Ohh my my..what a delicious menu. මම හදනවා sure..Thank you so much.
@amalifernando896
@amalifernando896 Ай бұрын
අනේ ආන්ටි අදත් ආදරෙයි ගොඩක් ❤❤
@VGGunawathiVGGunawathidaSilva
@VGGunawathiVGGunawathidaSilva Ай бұрын
දකුණේ (ගාල්ල,මාතර)උපන් අනෝමා මිස් ගේ වයසේ පසුවන අය (,විශේෂයෙන්ම දෙමාපිය ආභාසය )බොහෝවිට මෙවැනි ගුණධර්ම වලින් පරිපූර්ණයි.මම කාලෙකට ඉහත මෙම පුදේශ වල ඡීවත් වුනා අද්දැකීමි අනුව.අපත් මෙම ගුණධර්ම වලින් පොහොසත් නමුත් මෙම ගුණධර්ම එම දෙපලාතේ වර්ථමාන අය අතර තිබෙනවාද කියන්න බැහැ සැකසහිතයි.
@sampathwelikandage9661
@sampathwelikandage9661 Ай бұрын
Table wear ganath kiyala denna miss.
@diliniliyanage7984
@diliniliyanage7984 Ай бұрын
Aunty aththatama koi kaleda aunty ge books release karanne?❤❤❤❤
@janithasarojini1399
@janithasarojini1399 Ай бұрын
Aunty me paans gaththe kohenda. Nonstick paan nathiwa me wage paans math hoyanawa..
@priyankasamarasinghe5076
@priyankasamarasinghe5076 Ай бұрын
Miss anoma oya tray eka ganne kohomada ?
@nirmalaudeni6368
@nirmalaudeni6368 Ай бұрын
මමත් හදනවා. අද.....🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@Savipiyathma
@Savipiyathma Ай бұрын
Thank you aunty ❤❤
@anomajayasinghe1997
@anomajayasinghe1997 Ай бұрын
Chiken curry eka hadanna one obathumiyage wenas widihata hadanawa chiken curry hadanawa mama thanks
@sharikaperera6142
@sharikaperera6142 Ай бұрын
Haria rasa patai, aunty gedara home tour ekak karannako
@SamanthaDeSilva-s8x
@SamanthaDeSilva-s8x Ай бұрын
කියාදුන්නාට බොහෝම ස්තුතියි
@pavithraRathnayaka-y7r
@pavithraRathnayaka-y7r Ай бұрын
Ane rasa patai...❤❤❤
@NilminiSwarnakumari
@NilminiSwarnakumari Ай бұрын
Oya nangi curries dana eka gaththe kohenda
@lakeegaming813
@lakeegaming813 Ай бұрын
Wow ❤❤❤
@YoshiniRatnaweera
@YoshiniRatnaweera Ай бұрын
Thank you
@Rushajshshsv
@Rushajshshsv Ай бұрын
Misge iskoleta avit wadaasatahnk karana🎉🎉🎉
@slguardian9984
@slguardian9984 Ай бұрын
චිකන් කපද්දි අනෙ මෙ සතෙක් නෙ බැ කියල හිතෙනවා .....අනිත් අය වෙනුවෙන් මේක කරන්නෙ කියල හිත හදා ගන්නෙ
@PeshilaPerera
@PeshilaPerera Ай бұрын
සහ පාටයි ආන්ටී ❤❤❤❤🎉
@kanchanasamarakoon2069
@kanchanasamarakoon2069 Ай бұрын
Matath mach karaganna be aunty . Thank you very much aunty ❤
@chamilapriyadarshani9482
@chamilapriyadarshani9482 Ай бұрын
Meka kannama hithuna aunty❤ lnkwata awama knwa
@renumendis9005
@renumendis9005 Ай бұрын
Thanks Anoma❤
@floraperera181
@floraperera181 Ай бұрын
❤❤❤❤looks so yummy
@deepakulatunga9196
@deepakulatunga9196 26 күн бұрын
මේ වගෙ කැරකෙන කරි ඩිෂ් එකක් කොහෙන්ද ගන්නෙ .....pls
@hashinibopearachchi1122
@hashinibopearachchi1122 Ай бұрын
අනේ ඔයා නම් ශෝයි මිස් 😍
@nimaliliyanage4613
@nimaliliyanage4613 Ай бұрын
නත්තල් සීය ආච්චිවත් එක්ක ඇවිල්ලද මංද😂😂
@GothamiGalagoda
@GothamiGalagoda Ай бұрын
Saucepans ලස්සනට තියාගන්නේ කොහොමද ? ❤️❤️
@AnomasKitchen
@AnomasKitchen Ай бұрын
මම හැමදාම උයලා ඉවර උනාම හොඳට pans ටික සෝදනවා.
@shanthinanayakkara5077
@shanthinanayakkara5077 Ай бұрын
අනේ....අනෝමා මිස් ඔයාගෙ චිකන් එක හදන්න ගිහින් මට එක වැඩේ හත උනා.ඔයා රෙසපි එක දාපු දවසෙමයි මම බැලුවෙ .අද පුරුදු විදිහට කලමනා ටික එකතුකරගන ඇතිලියත් ලිපේ තියල ආපහු කියවල බැලුවෙ .සේර මතක් උනේ එවලෙ.සේර ඕනෙමයි,කියනකොට නොදාත් බැහැ.ලග ගෙදරක තියනව .ගහක් ඉල්ලන් එන්න යැවුව .එහෙ තිබුනෙ නැහැ .ඊට පස්සෙ හස්බන්ඩ්ට කන්කෙදිරි ගාල කඩේට යැවුව .එලවලු කඩ දෙකේම සේර නැහැ කියල ආපහු ඇවිත් කාරෙක හෝන් ගහනව ගහනව මම බලන්න ගියා.මිදුලෙ තුනපහ වට්ටි වනල තිබුන ඒක ගන්න කියල හෝන් ගහල තියෙන්නෙ .මගෙ හෙල්පර් සූදුරු කොත්තමල්ලි වේලෙන්න දාපු පත්තර පිටු හුලගෙ යනව කියල අපේ ගහේ මේ දවස්වල ඇඹුල් දොඩම් ඉදිල වැටෙනව.එයින් ගෙඩි හත අටක් අහුලල පත්තර පිටු උඩින් තියල .හස්බන්ඩ් හදිසියට අර පහේ ටික උඩින් ගිහින් දොඩම් ගෙඩි ටික චප්ප වෙලා .අයියෝ මට උනු වැඩේ.කොහොම හරි චිකන් එක උයල කෑම බෙදල ඒ ගමන්ම මේක ලිවුවෙ.
@NamalKamala
@NamalKamala Ай бұрын
Budu saranai ❤❤❤❤
@agssljournal5551
@agssljournal5551 Ай бұрын
Mmmmmm yummy❤❤❤🎉
@jacinthafonseka6099
@jacinthafonseka6099 Ай бұрын
Thanks
@udeshikamihirangi
@udeshikamihirangi 15 күн бұрын
Mewa nm tiyanawa aunty apita
@rashodhasamarasinghe2963
@rashodhasamarasinghe2963 Ай бұрын
අනේ රස පාට🥹❤️
@indurigoonatillake4727
@indurigoonatillake4727 Ай бұрын
Anoma aunty oya dish eke danne starters. Nuts, crisp etc never serve curries in that
@krishanthiramanayaka1790
@krishanthiramanayaka1790 Ай бұрын
Thank u ❤
@tharinduruwannagamuge4575
@tharinduruwannagamuge4575 Ай бұрын
ඇත්ත චිකන් වලට විනාකිරි දැම්මම අමුතු රසක් එනව.ඒ රසට ආස නිසාම මම විනාකිරි දානව උනාට එහෙම හදපු හැමදාම මස් ටික ලෙහිල ලෙහිල වගේ යනව.ගොඩක් මෙලෙක් වෙලා.රෑට හදල හොදි ඉතුරු වෙලා උදේට කන්න බලනකොට පෙන දාල. දවසක් දානෙකට එහෙම හදල මම බැනුනුත් ඇහුව ගෙදර අයගෙන් මස් ටික නාස්ති උනා.ඉතුරු වෙලා තිබ්බ ටික කන්න බැරි උනා පෙන දාල... විනාකිරි වල අවුලක් ද ඒක? නැත්තං මම විනාකිරි දානව වැඩිද?
@kumarirathnayaka3363
@kumarirathnayaka3363 Ай бұрын
Maru❤❤
@AnsperearaPerareara
@AnsperearaPerareara Ай бұрын
Kema ගලපලා කියල දෙනවට ඔබ තුමියටස ස්තූතියි
@krishnagajasinghe1286
@krishnagajasinghe1286 Ай бұрын
Auntyge peya 16 diet eka gena kiyannako
@dreamsshoeland9531
@dreamsshoeland9531 Ай бұрын
Patath lassanai wadi viyadamakuth naha rasai gunai ❤❤❤❤❤❤❤
@ThanujaNadee84
@ThanujaNadee84 Ай бұрын
Thanks aunty
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН
Visekari | Episode 69 - (2025-01-24) | ITN
19:55
ITN Sri Lanka
Рет қаралды 374 М.
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН