#Episode_12

  Рет қаралды 68,141

NCN Creation

NCN Creation

Күн бұрын

Пікірлер: 421
@NCNCreation
@NCNCreation 4 жыл бұрын
සූනියන් දෙවියන්ට රාත්‍රී 09.05 ට නිවැරදිව පහන තියන්නේ මෙහෙමයි kzbin.info/www/bejne/bpjJqap9bNiWqpI අනවින කොඩිවින සූනියම් බන්ධන සුන් කරන මහා බලගතු සූනියම් දේව කන්නලව්ව kzbin.info/www/bejne/eqCnh5pqjKyjgcU
@සංසාරේඅපි
@සංසාරේඅපි 4 жыл бұрын
මහත්මයා කේන්ද්‍රය බැලුවා නමුත් එක තැනක් පිළිබඳ විස්වාසයක් නෑ.උපන් වෙලාව මහත්මයට දුන්නොත්.එය හරි ආකාරයෙන් බලාගත හැකිද..සමාවෙලා පිලිතුරක් ..
@udayangasenarathna6260
@udayangasenarathna6260 4 жыл бұрын
ඉඩමේ දේව පාදයේ පහන් පැලතැනිම හොඳයි කියලා අහලා තියෙනවා. දේව පාදය හොයාගන්න අපිටම පුලුවන් ක්‍රමයක් තියෙනවා ද.
@NCNCreation
@NCNCreation 4 жыл бұрын
ඔබ ඔබ අහන්නේ වාස්තු විද්‍යාව සම්බන්ධව දේව පාදයක්ද එහෙම නැත්නං පුරාණයේ සිට පැවත එන දේව පාදයක් සම්බන්ධව ද. puraneta පැවත එන ේව පාද බහිරව පාද ප්‍රේත පාද පවතී. වාස්තු විද්‍යානුකූල වත් අපිට පාද වෙන් කර හැකියි. මේ සම්බන්ධයෙන් කුමක් අහනව ද කියලා තේරුම් ගන්න අපහසුයි මේ දෙකම විස්තර කරපු වීඩියෝවක් ලඟදිම ලබාදෙන්නම් තෙරුවන් සරණයි.
@udayangasenarathna6260
@udayangasenarathna6260 4 жыл бұрын
@@NCNCreation ස්තුතියි
@anomamanel7043
@anomamanel7043 4 жыл бұрын
Samehare walawete nikamme ege te karantakak wedanewa wega denanewa ath nikamme netiwanewa
@siromisirilanka3120
@siromisirilanka3120 2 жыл бұрын
මටත් ආසයි දේව වරමක් ලබාගෙන ලෙඩ රෝග සුව ක'රන්න.
@blankpage2912
@blankpage2912 3 жыл бұрын
Mata oba thumawa hambenna oni mahathmaya.theruwan saranai
@ramanimalkanthi2796
@ramanimalkanthi2796 3 жыл бұрын
ඔබ තුමාට බොහොම ස්තූතියි මටත් තිබුණා මගේ් දරුවන් තිදෙනාටත් තිබුනා මගේ් මහාත්තයා ඒ වාට කැමති නැහැ ඉතින් එයා අපි දේවාලය කට එක්කම් ගිහින් ඒවා නැති කරා නමුත් මට දැනෙනවා ඇග ඇතුළත් කවුරුත් හො ඉන්නවා කියලා මට හිනෙනුත් පේනවා ඔබ තුමාගෙන්. විසදුමක් කාලා පොරොත්තු වෙනවා. ඔබ තුමාට බොහොම ස්තූතියි තෙරුවන් සරණයි
@dilashabeysiriwardhana7677
@dilashabeysiriwardhana7677 4 жыл бұрын
මම ඩුබායි ඉන්නෙ, මම ලංකාවට අව ගමන් ඔබ තුමා මුන ගැසීමට පැමිනෙමි. ඉතාමත් වටිනා විඩියෝවක් ... දිගටම මෙවැනි විඩියෝ ඔබ තුමා කරන්න. අපිට ඉතාමත් වටින ගුරුවරයෙකි . තෙරුවන් සරණයි !!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kptcpppu9753
@kptcpppu9753 3 жыл бұрын
ඔබතුමාට ගොඩාක් ස්තුතියි නොදන්නා කරුණු රාශියක් දැනුවත් කරාට ඔබතුමාගෙන් දැනගන්න දේවල් ගොඩාක් තියනවා මම දැනට ඉන්නේ කුවේට් වල ඔබතුමාට තෙරුවන් සරනයි සියලුම දෙවියන්ගේ පිහිටයි
@nadeekakumari9799
@nadeekakumari9799 4 жыл бұрын
බුදු සරනයි ඔබ තුමාට දැනුවත් කරාට
@brothersheart8075
@brothersheart8075 4 жыл бұрын
අපට නොපෙනෙන විශ්වයේ දැනුම ගැන ඉගෙන ගන්නට ලැබෙන එක ගොඩාක් වටිනවා.. රටට ජාතීන්ට ආගමට යහපතක් වෙනවානම් ඒකත් ගොඩාක් වටිනවා.. අසරණ මිනිස්සුන්ගෙ දුක් කරදර වලට උපකාරයක් කරලා මානසික සුවයක් ලබන්න පුලුවන්නම් කොච්චර වටිනවද. මේ හැමදේමත් සමග දර්ම මාර්ගයෙත් අනිවර්‍යෙන්ම යා යුතුයි. යහපත් ගුණගරැක සමාජයක් බිහිකල යුතුයි. නොපෙන බලවේගය යහපත් දේට පමණක් යොදවා මිනිසුන් දර්මිෂ්ථ පුරවැසියන් කර මුලුමහත් ලෝකවාසී සියලු සතුන් සුවපත් කර තෙරැවණ් සරණේ ගුණත් සමග නිවනට යන මාර්ගයත් අවබෝද කර දීමට විවිධ ශාස්ත්‍රයෙන් උගත් සැවොමගේ යුතුකම වියයුතුයි... ඔබතුමාට බොහෝම පිං දීර්ඝායු වේවා.. තෙරැවන් සරණයි..!
@supunnirmal7175
@supunnirmal7175 4 жыл бұрын
තෙරුවන් සරනයි ඔබ තුමාට
@dilanjayakodi5020
@dilanjayakodi5020 4 жыл бұрын
අපි කොහොම දා දැනගන්නේ අපේ මුල් දෙවියන් කවුද කියලා . ඔබතුමා me කරන සේවය ඉතාමත් වටිනවා mn බලාපොරොත්තු වෙන් ඉන්නවා ඊළඟ කොටස එනතුරු.
@chandichandi594
@chandichandi594 4 жыл бұрын
Bohoma agei theruwan asherwadaya lebeva oba thumata. ..asawen ahagena hetiya
@maalamani4616
@maalamani4616 4 жыл бұрын
හම්බ කරපු සල්ලි ඉවර වෙනකන් දේවල් දාන ගිහිල්ලා ගිය දැන් කරා අන්තිමේට මගේ විවාහ ජීවිතේ විනාශ වුණා
@prasadindunil7027
@prasadindunil7027 4 жыл бұрын
mata obathumage namber eka ewannako
@kounu6270
@kounu6270 4 жыл бұрын
ඔබතුමාගෙ...පෝන්නොමිබරයඑවන්න...බු..ස..
@piyadasarajapaksha699
@piyadasarajapaksha699 3 жыл бұрын
ගොඩක් වටිනා අදහස් ඔබතුමාට බොහොම පින් මම රාජපක්ෂ අතුරුගිරිය
@rangasampath3039
@rangasampath3039 4 жыл бұрын
ඔබ තුමාට බොහෝම පින් මට වරම් මලාවක් තියනවා ප්‍රස්නසහගතයි මාගේ ගුරුතුමන් බොහොම හෝද ගුරුවරයේක් නමුත් ඔහුසමග කථා කර යමක් දැනගන්න අපහසුයි කරුනාකර ඔබතුමාගෙ අංකය හෝ හමුවිය හැකි විදියක් දන්නන පුළුවන්නම් ලොකු උදවුවක් .ඔබතුමාට තේරුවන් සරනයි...
@nilansameera
@nilansameera Жыл бұрын
Bohoma sthuthu obata.mama lagakade tamai obage videos balann gatte.
@RanjanipathmaKumari
@RanjanipathmaKumari 4 ай бұрын
ඔබතුමා කිව්වා මගෙ ජිවිතෙ කතාවමය් කියලා සිතෙන වාඅපි දෙන්නටම සිහි වරම් ❤
@amilamadusanka8411
@amilamadusanka8411 4 жыл бұрын
Bohoma shatutui budu sharanai
@sanukakandy5757
@sanukakandy5757 4 жыл бұрын
Aeththatama hodai. Man godak dewal gaththa.... man kalin hithana widiha hari.
@roshanchaminda7164
@roshanchaminda7164 4 жыл бұрын
Harem asawan baluwa thanks Budusaranay obat
@nisansalaprabodani4334
@nisansalaprabodani4334 4 жыл бұрын
ඔබ තුමාගෙ මෙම වීඩියෝ පටය මමත් නැරඹුවා.පැහැදිලි කිරීම ගැන ලොකු සතුටක් තියෙනවා මට.මට වයස අවුරුදු 19යි.පළවෙනි වතාවට අපේ නිවසේ කිරි අම්මා දානයක් දුන්නා මේ මාසෙ.එදා වැඩ කටයුතු සියල්ලම හොදින් සිද්ද උනා.මම එදා පත්තිනි මෑණියො ගැන ලොකු භක්තියකින් හිටියෙ.දානෙ දීලා දවස් හයකට පස්සෙ මම රෑ නිදාගත්ත වෙලාවෙ රෑ 10ට විතර මට මොකද්ද වෙනවා වගේ දැනුනා.මුළු ඇගම හිර කරලා.දාඩිය දාලා.මට කතාකරගන්න බෑ.කටෙන් පිට උනේ වචන දෙක තුනයි.ඒකත් පත්තිනි අම්මා මට පිහිට වෙලා මට වරම් දෙන්න කියලා.ඊට පස්සෙ පැයක් විතර වෙනකන් එච්චරයි උනේ.දින දෙකක් මෙය උනා. මීට මාස කිහිපයකට කලින් මට කොන්දේ කැක්කුමක් තිබුනා.මාස දෙක තුනක් යද්දි ඒක සුව උනා.ඒත් එදා රෑ මට ආයෙම ඒ කොන්දේ කැක්කුම හැදුනා.හිතාගන්න බැරි වේදනාවෙන් හිටියෙ මම.මට එදා ඉදලා එක පිරිසිදු ප්‍රාර්ථනයක් හිතේ තියෙනවා.මට ඒ ප්‍රාර්ථනය ඉෂ්ට කරගන්න ලොකු අවශ්‍යතාවයක් තියෙනවා. පත්තිනි මෑණියන්ගෙන් වරම් ඉල්ලන්නෙ මම ලෙඩට දුකට කරදරයට පීඩාවට පත්වෙලා ඉන්න අසරණ අයට පිහිටවෙලා ඉන් මම රැස් කරගන්න පින් මතු බුදු භව ප්‍රාර්ථනය කරන පත්තිනි අම්මට පින් අනුමෝදන් කරන්න.ඒක විතරයි මගේ ප්‍රාර්ථනය. ඉතින් මට මේ ගැන පැහැදිලි කිරීමක් අවශ්‍යයි ඔබතුමාගෙන්.මට පිහිට වෙන්න. ජෝතිශ්‍ය තුමන්ගේ දුරකථන අංකයක් තියෙන අයෙක් ඉන්නවනම් මට එය ලබා දෙන්න.මේ මගේ දුරකථන අංකය.0761615421 සියලු දෙනාට සත් පත්තිනි මෑණියන්ගේ පිහිටයි...🙏🙏🙏🙏
@NCNCreation
@NCNCreation 4 жыл бұрын
0763888766
@nisansalaprabodani4334
@nisansalaprabodani4334 4 жыл бұрын
@@NCNCreation ගොඩාක් පින් ඔබලාට. සත් පත්තිනි මෑණියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා...🙏🙏🙏
@kanthirajapaksha2573
@kanthirajapaksha2573 4 жыл бұрын
බොහොම ස්තූතියි ඔබ තුමාට
@dulachsandaruwan9846
@dulachsandaruwan9846 4 жыл бұрын
Oba thumata godaaak pin. Siyalu deviyange rakawaranaya labewa. mata man ganama hitha ganna amarui. Eth mage hithe hamadamath deviyan wenuwen adare, karunawa thiyenawa. A wagema namari beruna awasthath thiyenawa. Mona de unath man eka hithin mage devi warunta godaaak Adarei. ts
@ajithkumarasiriudugampola5029
@ajithkumarasiriudugampola5029 3 жыл бұрын
බුදු සරනයි ඔබතුමා ට
@ජීවිතයටඔබටයමක්
@ජීවිතයටඔබටයමක් 4 жыл бұрын
ඔබට බොහොම පිං!
@dinusankalakshan8357
@dinusankalakshan8357 4 жыл бұрын
Atthatma godhak wathinawa mahatthaoo...🙏🙏🙏🙏🙏🙏🙏🙏
@himalirajapaksha-di2ym
@himalirajapaksha-di2ym 9 ай бұрын
Teruwan saranai
@Island_girlireland
@Island_girlireland 3 жыл бұрын
ඔබතුමා හොඳ සේවයක් කරන්නේ , පැහැදිලි කිරීම් අපූරුයි. මං මේ දේවල් ගැන සොයන්න ගත්තේ පවුලේ වෙනත් කෙනෙක්ට නැති විදිහට මට හීන වලින් පණිවිඩ ලැබෙනවා , මං එහෙම හීන සත්‍ය විදිහට වෙනවා අත්විඳ තියෙනවා. ඉතාමත් කෙටි කාලයකින් කොටින්ම දවසකින් අත්විඳ තියෙනවා. හැම හීනයක්ම ඒ විදිහට ඉටු නොවුනත් සමහර පැහැදිලි හීන ඒ විදිහටම ඉටු වෙලා තියෙනවා. මේ ගැන ඔබ තුමා සමග තවදුරටත් කතා කිරීමට අවශ්‍යයි. හැකිනම් ඔබතුමාගේ දුරකතන අංකය ලබාදෙන්න.
@Chandrikamalkanthi-y9y
@Chandrikamalkanthi-y9y Ай бұрын
Matath aweshayak thiyenawa eaka waramak kiyanawa dewalawalin namuth ea pilibada kisima denuwath kamak ne eaka hariyatama denaganne kohomada hinenwath mokuth kayanne namuth dewalayakata giyama amarui poddk denuwath karanna theruwan saranai
@YasodharaDilrukshi-ns4zv
@YasodharaDilrukshi-ns4zv 5 ай бұрын
Mat waramk thiyanawa pasna wadi leda godak
@nerangamadumal457
@nerangamadumal457 4 жыл бұрын
ඉතා වටිනා වීඩියෝ එකක්. ඔබ තුමාට ගොඩාක් ස්තූතියි..!!! තවත් මෙවැනි වීඩියෝ ඉදිරියදෙත් කරන්න
@xkoxknight9065
@xkoxknight9065 4 жыл бұрын
Godak dewal dana gattha thanks bs.
@babusarkar6495
@babusarkar6495 3 жыл бұрын
බුදුසරණයි
@chamindarathnayaka387
@chamindarathnayaka387 Жыл бұрын
Good job sir...matath e gena athdekimak thiyenawa. Awesha nethi waramak matath thiyenawa.warama ganna dewalagane giyeth ne.wiyadam kaleth ne. dewalayak karanneth ne.hebei ledekta atha htibba gaman e lede Mata ewith man pirith kiyaddi e amaru magen duru wenawa. Man hithuwa mata pissu kiyala.bethuth biwwa.thanks..den dannawa mata hithena dewal eththa kiyala..pissu ne kiyala.
@manojpriyankara6124
@manojpriyankara6124 3 жыл бұрын
තෙරුවන් සරණයි
@pushparahjahi4757
@pushparahjahi4757 3 жыл бұрын
ඔයාගේ වරම් හිර කරලා
@kennethshevon
@kennethshevon Жыл бұрын
Theruwan saranai mahathmaya oba thunma muna gasimata paminiya yutthe kohetda
@jevanihewasinga7041
@jevanihewasinga7041 4 жыл бұрын
අපේ පව්ලේ ඔක්කොම තියනව.දැනට මල්ලිලා දෙන්නා නංගි අක්කා එයාලට තියෙ.මටත් ලංකාවට ගිය ගමන් ආරුඩේ එනවා කියලා තියේ ඔබ තුමා කියපුවා හරියටම හරි
@soji2747
@soji2747 2 жыл бұрын
අනේ අපේ පවුලෙ කාටවත් නැහැ මට තියෙනව මම රට ඉන්නෙ ලංකාවට ගිය ගමන් දිශ්ටි වෙනව
@sotirisavram5460
@sotirisavram5460 4 жыл бұрын
Sadu sadu sadu pinobatumta bs
@මහාකඩවරදේවාලය
@මහාකඩවරදේවාලය 3 жыл бұрын
Theruwan saranai gurunwahanse mata th ehema prasnayak thiyanawa arudayak thiyanawa eth mage sihiyath thiyanawa ona deyak karanna th puluwan hithanna vitharai ona kepim ehema
@iamsriyani4663
@iamsriyani4663 2 жыл бұрын
මම වසර 12පමන වෙනවා මෙ වරමට නමුත් මට තේරෙන්නේ නැහැමොකක්ද කියලා සිහි වරමක් තමයි තියේන්නේ සමහර අය කියනවා පත්තිනි වරමක් කියලා තවත් අය කියනවා ඉස්වර වරමක් කියලා නමුත්මම පහන් තියා ගෙන යනවා ඔබ තුමාගේ වැඩසටහාන් බොහොමයක් මම බලලා තියේනවා කියන දෙවල් හරි පැහැදිලියි පුලුවන්නමි මාව සමිබන්ද කරගේන මට පිහිට වෙන්න හරි මාර්ගය පේන්වා දෙන්න ඔබට ගොඩක් පින් මමමෙ දේවල් නිසා අසරන වෙලා ඉන්නේ තේරැවන් සරනයි
@HettiarachchimenuHettiarachchi
@HettiarachchimenuHettiarachchi 7 ай бұрын
mama hemadama manjula gurutumaga vidiyo nerabimai maga itin danut beluwa waram malawa gena itin gurutumani dawa phan dalwanwalawata kalaya wanas unot amastanayata karadara anawada
@sandyaalwis424
@sandyaalwis424 4 жыл бұрын
Obathua puduma vidiyata phadili karala kiyala denawa obata dirgayu vewa
@Nishasiriwaradana
@Nishasiriwaradana Ай бұрын
මන් පොඩි කාලේ ඉදන් ඉස්කොලේ සරස්වතී දේව ප්‍රතිමාව එක්ක කතා කරනවා මන් සරස්වතී මෑණියන්ට බොහෝ භක්තියෙන් අදහනවා පොඩි කාලේ ඉදන් නයි හිනෙන් පෙනවා අලි දකිනවා දැමදාම හිනෙන් අලි පන්නවා හිනෙන් පන්නවා දකිනවා ලග ඉදන් පොඩි කාලේ කවුරු හරි ආරක්ෂා කරනවා දැනුනා හැමවෙලේම මාව බලගන්නවා වගේ දැනුනා දහමට දාන මාන වලට මං ගොඩක් ලැදි දැන් අවුරුදු 19 ලගදී පන්සලට ගියාම ලග ඉන්න කෙනා අවේස වුනා දේවලේට ගියාම සරස්වතී වරම දෙන්න ගොඩක් කාලේකට කලින් මියගිය කෙනෙක් බලන් ඉන්නවා කිව්වා එයා ගොඩක් බලවත් ලු මට කරදර අයට කරදර වෙන නිසා ඉන්න කෙනාත් ක්‍රිස්තියානි ආගමේ නිසා වරම ගැන නොහිතා පල්ලියට භාර කලා ඉස්සර වගේ හිනා පෙන්නේ නෑ දැන් ඇයි ඒ ඒ කෙනා අයේ එයා ලග ඇවිල්ලා දැනෙනවා සරස්වතී වරම ගනකල් එයා යන්නේ නැද්ද ඒ වරමෙන් මොකක්ද වෙන්නේ
@warunidayani1992
@warunidayani1992 4 жыл бұрын
Mn harima asawen me video eka beluwa godak watina deyak
@RenukaDamayanthi-r9g
@RenukaDamayanthi-r9g 4 ай бұрын
Teruwan sarani
@SLAsiya-b4i
@SLAsiya-b4i 24 күн бұрын
❤❤❤❤
@sksapuwinna3420
@sksapuwinna3420 4 жыл бұрын
A good vedio to understand something hidden in us
@chandanakumara5720
@chandanakumara5720 4 жыл бұрын
Theruvan saranai
@한국미친
@한국미친 3 жыл бұрын
මහත්මයාණෙනි මම ගෙදර කතරගම ,සමන්,ගන,ලක්ශ්මි,පත්තිනි,විශ්නු දෙවියන්ට මල් පහන් සුවද දුම් තියල හැමදාම වදිනව.මට දැනෙනවා දැන් දෙවියන්ගෙ හිත් පැහැදිලා මට පිහිට වෙනවා කියලා ..මම දෙවියන් වදින්න පටන් ගත්ත දවසේ ඉදලම මට මස් මාලු කිසිම දෙයක් කන්න හිතෙන් නෑ ..ආසවක් එන්නෙත් නෑ ..අඩුම ගානෙ සත්ව ආහාර ගෑවුන කිසි දෙයක් කන් නෑ ...ඉස්සර නිතරම කෑවා....නමුත් මට ඒ වෙනස හොදිම් දැනෙනව..මට කියන්න පුළුවන් ද එහෙම වෙන්නෙ ඇයි කියලා මහත්මයාණෙනි
@indirawijegunawardana5772
@indirawijegunawardana5772 4 жыл бұрын
ඔබතුමා ගේ අත්දැකීම් අනුව සහ ඔබතුමගේ මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීම් අනුව මම ගොඩක් පැහැදුනා. මට දැන ගත යුතු බොහෝ කරුනු තියෙනවා. ඔබතුමාට පුලුවන් නම් මට කතා කරන්න අවස්තාවක් දෙන්න. බොහොමත්ම පින්. තෙරුවන්සරණයි ඔබතුමාට ....
@chanakasilvasilva7829
@chanakasilvasilva7829 2 жыл бұрын
Budusarnia oba tumanta
@asankakumara6731
@asankakumara6731 4 жыл бұрын
Odathumata dubu saranai,katabi nisa nanathara una pena warama aduru karala,dewala gane yamnaepa yaluwane,kattabi hamabema winasa karanawa,
@walikalagepemaratna4586
@walikalagepemaratna4586 4 жыл бұрын
දේවගැති තුමණි මමත් අවුරුදු 17 වැනි කාලයක් සූනියම් දෙවියන්ට පහන් තියනවා ඇග වෙවුලන ගතියක් තියෙනවා මේක මොකක්ද කියලා පැහැදිලි නැ දේවාල කීපයකින් කියනවා වරමක් කියලා මට පහදලා දෙන්න ඔබ තුමාට ගොඩක් පිං සුදු වේවි ඔබ තුමා සම්බන්ද කර ගන්න දුරකතන අංකයක් ලබා දෙන්න ස්තුති
@NCNCreation
@NCNCreation 4 жыл бұрын
කාලි මෑණියන්ට පහන තැබීමේ දී බොහෝ විට අමනුෂ්‍යයන් ශරීරගත වෙනවා ඒක වරමක් ලෙස සලකන්න එපා වරමක් ද කියලා හරියටම අඳුනා ගන්න කං. තෙරුවන් සරණයි
@walikalagepemaratna4586
@walikalagepemaratna4586 4 жыл бұрын
මට පිලිතුරක් ඕන ඔබ තුමා සම්බන්ද කර ගන්න දුරකතන අංකයක් ලබා දෙන්න
@ManishaKeerthisinghe
@ManishaKeerthisinghe 4 жыл бұрын
මට 35 එහෙත් අවුරුදු තුනක් තිස්සෙ ඉඩන් ගොඩක් කරදර මඩ්දෙ අවිත් මට පේන කෙනෙක් කිව්ව ඩේව බල්මක් තියෙනවා කියලා . ඒක පෙර ආත්ම වලින් ආව ඩේවෙ සම්බන්ධයෙන් නිසා . මම සථ්තු කෙරෙහි ගොඩක් අනුකපාව දක්වනවා. ලගදි ඉදන් ගි තෙල් ආග්ග්‍රහනයට කමති .. මල් අග්‍රහනයට කමති.. මස් අප්ප්‍ර් යයි... හරක් මස් වලට වමනෙ යනවා .. මට හමවෙඅල්ලෙම ඩන්නෙනෙ මම මෙහි ලොකයෙන් නෙවෙ කියලා .. මට සුව කිරේමෙ හකියව හදුනගත්තා... මම උප්න් කතොලික එහෙත් පොඩි කාලෙ සිටන් මම ගොඩක් විවිර්ත විදියට ඩකින කෙනෙක් .. මට උපදෙස් දෙන්න පුලුවන්ඩද ?
@NCNCreation
@NCNCreation 4 жыл бұрын
බෞද්ධ දර්ශනය අනුගමනය කරන්න ඒ පිළිබඳව කරුණු හොයන්න එතකොට බොහෝ දේවල් තේරුම් ගන්න පුළුවන් වෙයි
@maalamani4616
@maalamani4616 4 жыл бұрын
අද මම තනි වෙලා මගේ දරුවෙක්වත් මගේ මහත්තයා වත් මගේ සහෝදරයෙක් වත්
@akilaavishka7279
@akilaavishka7279 4 жыл бұрын
ඔබතුමාට බොහොම පිං පැහැදිලිව කියලා දුන්නාට.හිතසුව පිනිස මිනිසුන්ට පිහිට වෙන්න ඇත්ත වරම්ක් ගන්න කියලා දෙන්න.
@sameemadhu5344
@sameemadhu5344 4 жыл бұрын
මට අවුරුදු 35 අරුඩ උනා දෙවලෙන් කිව්වා වරම් ගත්තොත් හොද වරමක් තියනව කිව්වා කතරගම දෙයියනට එහා ඉට පස්සෙ එ දෙවල් ගැන උනන්දුවක් උනෙ නැ දැන්නම් මම කැමතියි කොහොමද එහෙම කරන්නෙ දැනුත් මම දෙයක් කටවරි කිව්වම අරුඩ නැතිව එ දෙ ගොඩාක් වෙලවට හරියනවා මත් පුදුම හිතෙනවා ඔබතුමා පුලුවනිනම් මෙකට උපදෙසක් දෙන්න
@NCNCreation
@NCNCreation 4 жыл бұрын
දැන් වයස කීයද. ගම්භාර දෙවියන්ට දිනපතා පහන තියලා කාරණාව ආරම්භ කරන්න ාස තුනක් වාගේ යනකොට ටික ටික ක්‍රියාත්මක වේවි.
@sanjeewanidharmathilaka5408
@sanjeewanidharmathilaka5408 4 жыл бұрын
@@NCNCreation matath varamak thiyanava.mage paule godak ayata thiyanava.mata thiyenne kaali maniyongen.eth mama varama ganne na.lajjai pare yaakota prashnayak vei kiyala.kaavadi ehema balanna ba.mata varama ganna asai.eth bayai.mokada ekata karanne obathumata puluvanda udau karanna
@dilhaniramlan1729
@dilhaniramlan1729 4 жыл бұрын
හෙද තොරතුරු ටිකක් ආසාවෙින් අහගෙන හිටියා බොහෙම පින් දැනවත් කිරිම නිසා මටනමි වරමක් නැ කියලා දන්නවා එ වුනත් මලගිය නැදැයන්ටත් මගේ නොවන මල ගිය අයටත් පින් දෙන්න තමයි මගේ හිත හැම තිස්සේ ම හිතෙනවා එ හැරැනහාම බන අහන්න දෙවියන්ගේ දෙවල් අහන්න පුදුම ආසාවක් තියෙන්නේ කොහෙම වුනත් මෙි වැටසටහන හෙදයි බොහෙම පින්
@wageeshaimalka8856
@wageeshaimalka8856 2 жыл бұрын
Pinwantha sithuwili. Budda sasanaya පරිනිර්වාණය pasu 2500 pasu winasa wimata patan gannawa, balaya natiwi yama aramba wenawa 5000 giya tana naththatama natiwena, mithyawa balawath wenna patangannawa, ekama sarana teruwan pamanak tabagena nithara banama ahanna, widarshana nuwaninma siyalla diha balanna, piris kottasa dekak innawa, waram hoyana ayai , niwan hoyana ayai , degollantama me kathawa athule podu krmawedayak kiyala denawa hoyana de labaganna, sil rakinna, piliweth puranna, budun wadinna, pirith kiyanna, mekata bawanawath ekathu unahama, waran hoyana ayata waranuth, niwan hoyana ayata waramai niwanai dekamai labei. Waramata alunoth sorryma tamai, eka tamai marayage marketing ugula. Pau itin. Siyalu sathwayo sasara biyakaru bawama , mari mari ipadi ipadi api ape na parapura me gewana sasara dukama nuwanin dakithwa, waran walata noali niwan dakimatama sith pahalawewa..!!!
@ushawijesinghe
@ushawijesinghe Жыл бұрын
මම විශ්වයට ගාථාව 108 වරක් කියනවා. පාන්දර බ්‍රහ්ම මූර්ති වේලාවේ මෛත්‍රී භාවනාව කරනවා. මම සුපටිපන්නෝ නව වරක් කියනවා විශ්වයට ගාථාව කියන්න කලින්. සුපටිපන්නෝ ගාථාව නව වරක් කියන කොට සහ විශ්වයට ගාථාව කියන විට මගේ ඔළුව අත්දෙක වේගයෙන් ගැස්සීමක් සිදුවෙනවා. බ්‍රහ්ම මූර්ති යේ භාවනා කරන විට මම දිනක් ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ඇස්දෙකින්ම දැක්කා. මගෙන් ඇහුවා සුභද්‍රා මහණ වුණේ කවදාද කියල. නමුත් මගේ නම සුභද්‍රා නෙමෙයි. මට වරමක් තියෙනවාද. ඔබතුමා ගේ ආධ්‍යාත්මය අනුව මට තොරතුරක් දෙන්න. තෙරුවන් සරණයි! පිංවත් ඔබතුමා ට 🙏🙏🙏🙏🙏🙏
@thilakranasingha1019
@thilakranasingha1019 4 жыл бұрын
Ada tamai video eka baluwe .bohoma pahadili Hama derma.meka masa 6 kata kalin karapu ekak.habi oba thuma eda kiyapu eka anawakiyak Ada wenakaota niwaradi wela kiyana ekai Mage adahasa.Bohoma pin.
@anomakumari4592
@anomakumari4592 4 жыл бұрын
Obathumata pin mata Arduna penawa. Katha Karanne ne ai a pahada denna🙏🙏🙏
@dulanwejesekara3738
@dulanwejesekara3738 3 жыл бұрын
Mona adunada penne
@damayanthirathnayaka336
@damayanthirathnayaka336 Жыл бұрын
Oba thumage kathawa okkoma ehuwa apathath me wage paresnayak thiyanawa mage piyathuma hoda kattadiyak aya nethiwela den aurudu 6,vithara wenawa ayage sthtare katawath kiyala dunne ne den aya ape passen anawa aka parak duwa gawats giya den leli gawata evilla api kopamana saththu karath aya yanne ne aya den yaksa wesayakin api gawata anawa mata oba thumage denaganna ona aya yaramak denna hadanawada kiyala obata gofak pin
@narayanajayasundara5606
@narayanajayasundara5606 Жыл бұрын
ඔබතුමා සම්බන්ධ කර ගත හැක්කේ කෙසේ ද... තෙරැවන් සරණයි ඔබතුමා ට..
@NCNCreation
@NCNCreation Жыл бұрын
what's app +94763888766
@SumedachamaraChamara
@SumedachamaraChamara 6 ай бұрын
Waramak nathuwa gura waram walin wada karala awesayak ganna puluwanda
@manojdeeptha9193
@manojdeeptha9193 4 жыл бұрын
adun hadaganne kohomda penawada kiyaa balanne kohomda kiyanda puluwanda
@mathusaanimathusaani6512
@mathusaanimathusaani6512 4 жыл бұрын
Magat Amma innawalu mata udau karanna balagana ayata anna balu ayawa maga lagata ganna kohomada
@Imshani25
@Imshani25 2 жыл бұрын
Kaala sarpa yogaya kiyanne Mokadda kiyala pehedili karanna puluwan da obathumata? Mata hadahana balanna giya then walin kiyala tiyanawa kaala sarpa yoge tiyanwa kiyala. Aka mulu jivitha kalema tiyana ekak da? Mata heenen nai penawa. Habei kisima karadarayak karan ne.
@mrhappy7792
@mrhappy7792 4 жыл бұрын
1968.1.19.p.m.11.30mage pujawanta suniyam aththo hodaida
@vinothviduranga8740
@vinothviduranga8740 3 жыл бұрын
Waramak thiyena Pawle kenek miya giyama e warama labaganna berida
@sumudukariyawasam9246
@sumudukariyawasam9246 4 жыл бұрын
ඔබතුමාට ගොඩක් පිං..මටත් වරමක් තීනවා වැඩක් කරන්න හදද්දි ඇග වෙව්ලල ඇවිත් මොනවාදෝ භාශාවක් කියවෙනවා ඊටපස්සෙ සාමාන්‍ය විදියට කතාබහ කරල වැඩේ කරනවා සිහිය පොඩ්ඩක්වත් නැතිවෙන්නෑ.පේන කියන්නෙ නෑ ගොඩක්ම වෙදකම් තමයි කරන්නෙ..මුලින්ම හොඳ කරේ අවු.15 ක දදයක් දවස් 3න් හොඳ කරා..මට ගොඩක් වෙලාවට පහන තියන්න වෙන්නෑ ඒත් හීනෙන්වත් කිසිම කරදරයක් කරන්නෑ.හදහන බලද්දි හැමතැනින්ම කියන්නෙ භාවනා කරන්න කියල.අව්.30න් පස්සෙ ගොඩක් හරියනව කියල.ඇයි ඒ කියල පහදල දෙන්න පුලුවන්ද ඔබ තුමාට.
@NCNCreation
@NCNCreation 4 жыл бұрын
මගේ පරණ vedio අහන්න ඒ වගේ වසර ගාන පැහැදිලිව කියලා තියෙනවා තෙරුවන් සරණයි
@ThilinaBuddika-l5m
@ThilinaBuddika-l5m Ай бұрын
Doctor kenek ta pennuwe nadda?
@RaniRani-ce7gc
@RaniRani-ce7gc 4 жыл бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට. කියන්න දේවල් හුඟක් තියෙනවා. දැනගන්න දේවලුත් හුඟක් තියෙනවා.
@DilAndrew
@DilAndrew 2 жыл бұрын
මම ගොඩක් කැමති ලෙඩ් දුක් සුව කරලා මනුස්සයන්ට පිහිට වෙන්න. නමුත් මට කිසිම වරමක් නෑ. මම කැමති දෙයියන්ගෙන් ආකර්ශන ලබා ගෙන අසරණ අයට පිහිට වෙන්න... ඔබතුමා පුළුවන් මේ සදහා කුමක් කලයුතුද කියා කියන්න
@OshadiOshadi-o7t
@OshadiOshadi-o7t 10 ай бұрын
Piyaneni mageth jiwethe prashna godak una thawama wenawa mge paul jiwetheth kedila giya masa 4k wgei inna puluwan une.e pththta wena igi godak thiynawa piyaneni hriytma dnne na ehm wenne ai wrmkd wena hethuwakda kiyala
@dilansudda5888
@dilansudda5888 2 жыл бұрын
Mata asai weda mahaththaya matath waramak aragena leda suwa keranna minissunge ratata sewayak keranna
@YasodharaDilrukshi-ns4zv
@YasodharaDilrukshi-ns4zv 5 ай бұрын
Waramk ganne kaline leda godak thiyanawa
@PabaPaba-bz8qn
@PabaPaba-bz8qn 4 жыл бұрын
Mahathmayaneni mata bhadra Kali meniyange Pooja pawatheana widiya mangalya pirimahana widiya gana pahadili kireemak karanna.obathumata pin.kali meniyange pihitai.
@babusarkar6495
@babusarkar6495 3 жыл бұрын
ඔබ තුමාටබොහොම ස්තුති
@namalchathuranga1595
@namalchathuranga1595 4 жыл бұрын
Bohoma pin godak de dana gtta
@madushaa610
@madushaa610 2 жыл бұрын
Ane mata pihitawennko..mn awu 4 thisse daruwo balaporoththuwen inne ,kalukumara dosa thiyanawa ,peretha athmayak innawa kiyanawa mata therenne namewwa ,,,mge kiri sihinaya sabakaraganna udaw krnnko ..
@gangalakshani870
@gangalakshani870 2 жыл бұрын
ගොඩා වටිනා කතාවක්..
@shanukadinesh5895
@shanukadinesh5895 4 жыл бұрын
bohoma hodai
@randalebanon8936
@randalebanon8936 2 жыл бұрын
Thruwansaranai
@nilanthanilantha5161
@nilanthanilantha5161 2 жыл бұрын
මහත්මාණනි. මට ලොකු ප්‍රශ්නයක් තියෙනව. මගේ බිරිදගේ ඇගට මගේ මිය ගිය පියා ඇවිත්. අපි එයාව කතා කෙරෙව්වා. අපටත් මෙහෙම කිව්වා. කෙටියෙන් කියන්නම් බිරිද ආරුඩ කරා. මගේ තාත්තා මෙහෙම කිව්වා පුතේ මම හොද තැනක ඉන්නවා උබලා දුක් විදිනවා ඒ නිසයි නෝනගේ ඇගට ආවේ. මාව තැනකට එක්ක ගියා පොඩි ගල් පෙළක් තියෙනව එතනට ව්ක්ක ගහින් කිව්වා. මෙතන වස්තුවක් තියෙනවා උබ ඒක ගනින් සතුටින් හිටපන් කිව්වා. මේ දේ උරුම මෙකිටයි කියලා කිව්වා. මහත්මයා මෙයිට පෙර අපේ බිරිදට හීනෙන් තාත්තා පේනවා උඩ වලා කුළු අතර ඉන්නවා. හීනෙන් එක එක දේවල් පෙන්වා ඒ වස්තුව තියෙන තැන බහිරවයෝ 4ක්‌ 4පැත්ත බලාගෙන ඉන්නවා. දිනක් හීනෙන් බහිව දෙවියන් ඇවිත් එතනට එක්ක ගහින්. ඒ වස්තුව අරගෙන දීලත් තියේනවා. අය සවසක්‌ බහිරව දොර ලගට ඇවිත් හිටගෙන හිටියලු මහතට කොටට.නෝනා ඇහුවලු ඇයි ඔතන අතන්ට යන්නේ නෑද්ද කියලා. එතකොට හිනස්සලු කට කන්දෙක ලගටම තියේලු. බහිරව කිව්වලු ඇයි උබ ආරක්ෂා කරන්නත් ඕනෙනේ කියලා අනේ ඇදුරු තුමනි මට මේ ගැටලුවට පිලි තුරක් දෙන්න. මම කීප දෙනෙක්ට මේ ගැටලුව ඉදිරිපත් කළා කිසිම කෙනෙක් පිළිතුරු දුන්නේ නෑ.
@kumara2463
@kumara2463 Жыл бұрын
මාට. පන්සල්. යන්න බැ. දෙවලවලටත්. යන්නට බැ. ඒකට මොකද කරන්නෙ.
@devikasiriwardhalna6418
@devikasiriwardhalna6418 4 жыл бұрын
Matat waramak teyanawa danata aurud 8 wetara et arudaya anawa kata karanna ba .samaharu kiyanawa hetata danawa kinna ona kiyala mata awa kohomada hariyatama htanada toragana kiyanne kiyal danna oba tumata pin .godak karadara mada innat mata obatumage no aka danna puluwanda
@sathya7871
@sathya7871 4 жыл бұрын
Teruvan saranai mahattaya mata dan kalayak tisse sama velavakama yana yanade darmacakkraya mavila penava eye pereda idala yam hetuvak nisa mage hita mata kyva ahaval tanata gihin pol gediyak gahanna kiyala mama eka kala varu 3 yanakota yam hoduvavakut labuna avesa vemak na eka hitata kiyana vihsvayen bala ganvenava kiyalai mata danenne mama danata vedakam karanava bulat kolen nivitit balanava ehema venna puluvanda mati tumani eka mata karana akaraya pahadili karanna habai mata kiyanne na tavama loku deval karanna kiyala na mama davasakata ek varak hari budu piyananta,atavisi budu varuntat,maha rahatan vahanselatat, maha brhmah sakkra ade deva madullatat, ma hadu vadu demapiyantat, mage guruvaruntat ,,,mama namaskara stuti karanava obata neroge suvaya dergayusama veva obatuma kyva sama karunakma gab vela tiyenava mata upades ona mage no eka 0705799107
@bandara896
@bandara896 4 жыл бұрын
Mata tikak athdaka gahannawa pahana tiyanakota warama ganna barida
@suranjiwijerathna2025
@suranjiwijerathna2025 3 жыл бұрын
Weda mahaththaya matath me wage dishtiyk thiyenawa. Mt deewalekatawath yanna ba. Eka deewalayakin kiwwa waramak thiyenne kyl. Mn khmd me de laba ganne. Oba thumata pin. Mt udaw karanna
@nadeekaniroshani3939
@nadeekaniroshani3939 Жыл бұрын
Mata waramk tinawa kiwwa eka den tama tinawada dena ganne komada
@windyaoshadee5094
@windyaoshadee5094 2 жыл бұрын
Warama thibunata pahan thiyanne kohomada
@arilankesh-gi1ln
@arilankesh-gi1ln 10 ай бұрын
මමත් කැමතියි
@harshanipushpamalaniharsha7878
@harshanipushpamalaniharsha7878 3 жыл бұрын
Nethra waramak kiyanne mkdda kiyala poddak kiyanne puluwan da weda mahaththaya godak pin oba thumata
@sameerasanjeewa8294
@sameerasanjeewa8294 4 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ තුමාට ...
@dagapoddovideo5584
@dagapoddovideo5584 4 жыл бұрын
Waramak thina bawa kapumahathek kiwa eya deviyanta aradana kaaddi mage athdeka wewulanna awa. Eya kiwe warama wena dewalayakin hirakaralalu man monada karanne
@lakshan.7782
@lakshan.7782 3 жыл бұрын
යක්ශ ගනේ තියෙන අයට දේව ආකර්ශන බල පිහිටන්නේ නැද්ද ..ඔබ තුමාට බුදු සරනයි මෙවැනි දේවල් පැහැදිලි කරන එකට🙏🙏🙏
@DilrukLasantha
@DilrukLasantha 4 жыл бұрын
ගොඩාක් වටිනවා. මේ වරම් ලබා ගන්නා විදිහ ගැන තවත් විස්තර අවශ්‍ය වෙනව.. මුඛ වරමක් වගේ දෙයක් හිර වෙලා තියනව නම් ඒක තමන් විසින් ම හරි ගස්සගන්නෙ ගන්නෙ කොහොමද ?
@NCNCreation
@NCNCreation 4 жыл бұрын
ගම්භාර දෙවියන්ට පහන තියන්න මාස තුනක් පිළිවෙලකට ම.. ඒ පිළිබඳව වීඩියෝවක් දාල තියෙන්නෙ.. හරියටම කරන්න.. පසුව දෙහි කපන්න.. තනියම කරගන්න පුළුවන් වේවි දෙහි කැපීම සම්බන්ධයෙන් වීඩියෝවක් ඉදිරියේදී දෙන්නම් රැඳීසිටින්න තෙරුවන් සරණයි.
@NCNCreation
@NCNCreation 4 жыл бұрын
සූනියන් දෙවියන්ට රාත්‍රී 09.05 ට නිවැරදිව පහන තියන්නේ මෙහෙමයි kzbin.info/www/bejne/bpjJqap9bNiWqpI අනවින කොඩිවින සූනියම් බන්ධන සුන් කරන මහා බලගතු සූනියම් දේව කන්නලව්ව kzbin.info/www/bejne/eqCnh5pqjKyjgcU
@DilrukLasantha
@DilrukLasantha 4 жыл бұрын
@@NCNCreation ඔබතුමා කිව්ව ආකාරයටම දැන් ගම්බාර දෙවියන් ට පහන තියාගෙන යනව. දැනට මාසයකට කිට්ටුයි.. පැහැදිලි වෙනසක් තියෙනවා. ඔබට ගොඩක් පිං.. වරම් මාලාවන් ගැන කරන වීඩියෝ තව තවත් කරන්න. ඒක ගොඩක් වැදගත්...
@dilrukshirajamanthri1441
@dilrukshirajamanthri1441 4 жыл бұрын
මහත්මයා. මම කිහිප වරක් වෙනත් උවමනවල් වලට දේවාල කිහිපයකට ගිය අතරම ඒ සියලු දේවාල වලින් මට කියා සිටියේ ඔබ පසුපසින් ඔබ සමග කෙනෙක් ඉන්නවා එයා ගැන බලන්න කියාය. සමහර දේවාල වලින් පේන බලන්න කලින්මආ දුටු හැටියේම ඔය කතව මට කීව. මම කුඩා කාලයේ සිට මස් මාංශ නිතරම ආහාරයට ගත්තා.ඒවා නැතිනම් මට බත් කන්න බෑ . එහෙම හිටපු මට දැන් වසර 15ක් විතර සිට මස් මාංශ කෑම එපා උනා. කන්න හිතුනත් හිත ඉඩ දෙන්නෙම නෑ ඒකට. ටික කාලයක් නෝකා ඉදලා මම ආයම කෑවා පෙරේත කමට වගේ. ඒත් මට කන්න බෑම හිතෙනවා. ඒක මහා පව්කාර වැඩක් කියලා මට හිතෙනවා. ඊට පස්සේ මම ඒව කන එක නතරම කරා. කරවල හාල්මැස්සන් බිත්තර තියා කූනිස්සෙක්වත් මම කන්නේ නෑ. මට කන්ම ආසාවක් වත් හිතෙන්න්ව්ත් නෑ. මම ජෝතිශ්‍ය වේදිනියක්. මම ජෝතිශ්‍ය කරන්න අදහසක් තිබුනේ නෑ. ඒත් මීට වසර 10කට කලින් මට ආස හිතුනා ඉගන ගන්නඅම ඉගන ගත්ත ගුරුවරු කීපදෙනෙක් ගෙන්. මම ඒ දේවල් කරනව දැන්.අම මීට මාස 6කට විතර කලින් මේ මගේ පසුපසින් එනවා කීව කෙනා ගැන අදුනක් බැලුවා. ඒ කෙනා හයියෙන් හිනාවෙල කිවා කිරිඅම්මා එනවා උදව් කරන්න.එඋආ පත්තිනි මෑනියන් ලග ඉන්නේ. පින් වලින් පරිපුර්ණ වෙලා ඉන්නේ කියලා.. කිරිඅම්මා මියගොස් දැනට අවුරුදු 19යි. එයාව ගන්න කියල එයා මට කියනව කිවා. මම තව දේවාලයකින් බැලුවා. එහෙදී කිරිඅම්මා කත කරා එයා කිවා පුතේ උබට පිහිට වෙන්න මම එන්නෙ කීවා මට නවගවමුවේ යන්න කීවා.මම ගියා . ඔය හැම තැනකදීම මගේ අත් දෙක වෙව්ලන්නට ගන්නවා.. හැබැයි වෙන අය අගේ කොන්ඩේකඩාගෙන නටන්නේ නෑ.මට හොදට සිහිය තියෙනවා.අත් වෙව්ලමින් උරහිස පිට තද කරනවා එච්චරයි වෙන්නේ. කත කරන්න කතාකරන්න කියල කොච්චර කිවත් එයා මගේ මුවින් කිසිම දෙයක් කියන්නේ නෑ. මට හෙට වෙන දේවල් අද හීනෙන් පේනවා සමහර දාට. මම ලෙඩෙකුට දෙහි ගෙඩියක් මතුරලා දුන්නත් ඉක්මනින් ඒ ලෙඩාට සුව වෙනවා.. මට මේ දේවල් ගැන හිතා ගන්න බෑ අනේ ඔබ තුමාට පින් මට මේක පැහැදිලි කරන්න. කිසිම දේවාලෙක එයා කතා කරන්නේ නෑ. එත් මට සිද්ද වෙන දේවල් මට ගිතා ගන්නත් බෑ. මම අලුත්නුවර දෙවියන්ට ගම්බාර දෙවියන්ට පත්තිනි මෑනියන් ට විශ්නුදෙවියන්ට පහන් තියනවා. ඒ වෙලාවටත් මගේ අත් දෙක වෙව්ලනවා.
@NCNCreation
@NCNCreation 4 жыл бұрын
ඔබ ජ්‍යෝතිෂය කරනවා කිව්වනේ ඒක තමයි මං හිතන්නේ ඔබට ලැබී තියෙන වරම. දැන් ඔබේ ශාස්ත්‍රිය දියුණු කරන්න. ඒ වගේම යන්ත්ර දාන ඒවා දෙහි කපනවා වගේ දේවලුත් ඔබට කරන්න පුළුවන් වේවි. ජලනන්දන පිරිතෙන් වගේ දෙහි කපලා බලන්න. ගම්භාර දෙවියන්ට පහන තියන්න. දිනපතා බුදුන් වැඳ පිරිත් කියන්න.තෙරුවන් සරණයි
@dilrukshirajamanthri1441
@dilrukshirajamanthri1441 4 жыл бұрын
@@NCNCreation ගොඩක් පින් ඔබ තුමාට..
@dilrukshirajamanthri1441
@dilrukshirajamanthri1441 4 жыл бұрын
Mata obathumawa muna gesimata awashayai .
@dildil6156
@dildil6156 4 жыл бұрын
Matath oya wage prashnayak thiywa khomada me gana hariyatama dana ganne ,obathumawa muna gahenna ho sambanda karagnn kramayak laba dennko!!!
@sanjeewanidharmathilaka5408
@sanjeewanidharmathilaka5408 4 жыл бұрын
Mata oyath ekka kathakaranna puluvanda pla
@kanthiqtr9988
@kanthiqtr9988 4 жыл бұрын
Oba tumata bohama pin
@ddkumari6541
@ddkumari6541 3 жыл бұрын
Mahathanani mama sumanA saman deviyan wahanse ahasin ma lagata wediya awith mage hisa mudunin hitta eta passe dewiyan wahanse mage desa bala adi thihak withara giyata pasu mAta hopeni giyA honen sudu pata rewlu diga heramitiyak aran sudu pata moharu dakinawa hebehin kawru dekkath sudu patata penne obathumata meke theruma wistharA kara denna oba wahanseta godk pin
@akilaavishka7279
@akilaavishka7279 4 жыл бұрын
ලැබෙන වරම රැකන්නා විදියත් වරමෙන් නිසියාකාරව වැඩ කරන්නා විදියත් පැහැදිලි කරන්න පුළුවන්ද.ස්තුතියි
@shiromiherath1409
@shiromiherath1409 3 жыл бұрын
Mata prasnayak teyenawa mata ekata විසඳුමක් ganna puluwanda
@rpchandrika6444
@rpchandrika6444 4 жыл бұрын
Waram gana mata dan gana oni ahanda maka digatama karagana anna budusaranai oba thumata
@NCNCreation
@NCNCreation 4 жыл бұрын
ලොව වටා සිදුවන නවතම තොරතුරු දැනගැනීමට දැන්ම "NCN Live" අපේ අලුත් channel subscribe කරන්න මෙන්න ලින්ක් එක kzbin.info/www/bejne/qKTJnq2nltWIiMU
වරම් බලයට එයා ශක්තියක් ඔබත් අවදි කර ගන්න
22:58
දැඩිමුණ්ඩ නාග දේවාලය Dedimunda naga Dewalaya
Рет қаралды 7 М.
Caleb Pressley Shows TSA How It’s Done
0:28
Barstool Sports
Рет қаралды 60 МЛН
Война Семей - ВСЕ СЕРИИ, 1 сезон (серии 1-20)
7:40:31
Семейные Сериалы
Рет қаралды 1,6 МЛН