පෙට්ටිගල රාවණ මාලිගයේ දෙවන මහලේ හදිසි දොරටුව විවර වුනොත් ? වෙන්න යන දේ මෙන්න - Episode 14

  Рет қаралды 208,025

Dhanush Vlogs SL

Dhanush Vlogs SL

Күн бұрын

Пікірлер: 633
@pasidumadushika7906
@pasidumadushika7906 4 жыл бұрын
ඇත්තටම සන්තෝසයි....... ධනුෂ්... මහත්තයෝ මේ රාවනාගේ ඉතිහාසය ගැන මේහෙම හොයන එකට......ඔයයි . ප්‍රමුක tv ඔය දෙන්නට ...... රාවනාගේ රැකවරනයි..... අපි හැමෝම ඔයලා එක්ක ඉන්නවා bs
@nuwanjayawardana1272
@nuwanjayawardana1272 4 жыл бұрын
ඔබසැමට දීර්ඝායුෂ ලැබේවා. ස්තුතිය ධනූශ් අයියා බබරු කටින් එලියට දාන එක පෙන්නුවාට. දැන් විශ්වාසයි.අපි එහෙම කරකරන්න ගියොත් බබරු විදලා කන්දෙන් පහලට වැටිලා මිනියවත් හොයන්න ඉතුරු වෙන්නෑ. ඒක නම් හාස්කමක්.
@sampathdesilva3755
@sampathdesilva3755 4 жыл бұрын
මෙම වැඩසටහන ඉතාමත් ගෞරවයෙන් බලන කෙනෙක් මම. නියමයි ඔහොම්මම යමු.. යෝද බල , යෝද ශක්තිය ලැබේවා ❤️❤️
@jsarath7929
@jsarath7929 4 жыл бұрын
ඉතින් ධනුෂ්ක කොහොමද ඔයාගේ සැප දුක්. හොදින් ද ඔබ ගෙන වැඩ සටහන් පෙල ට ගොඩක් ස්තුතියි.ඔබට බුදු සරණයි දෙවි පිහිටයි. රාවණා දෙවියන් වහන්සේගේ පිහිට ආරක්ෂාව ලැබෙන වා
@ChandraWijesinghe-lb5rg
@ChandraWijesinghe-lb5rg 4 ай бұрын
රාවණ යුගය යේ ඔබ තුමන්ලා ඉන්න අැති නැවත රාවණ යුගයක්🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@athapaththudammika6295
@athapaththudammika6295 4 жыл бұрын
ඇත්තටම අපේ ඉතිහාසය රැකගන්න වෙහෙස වෙන ඔබතුමාට සහ දනුෂ්ක මහත්තයටත් තෙරුවන් සරණයි ජනාදිපති තුමගෙ අවදානය යොමුවේවා
@sujathatennamudalige1742
@sujathatennamudalige1742 4 жыл бұрын
ඉතාම වටිනා වැඩසටහනක්.බලන්න බලන්න කුතුහලය . පින් ඔබට
@janakanishshanka1160
@janakanishshanka1160 7 ай бұрын
රාවණ රජතුමා ගැන තවත් විස්තර හොයන්න ඔයාට බුදු සරණ.
@DinushaDeepani1047
@DinushaDeepani1047 3 жыл бұрын
තෙරුවන් සරණයි ඔයාලට !අපේ රටට ආදරය කරන නායකයෙකු බිහිවෙවා!🌹🌹🌹🌹
@udayangaunawatuna
@udayangaunawatuna 4 жыл бұрын
ඔබ තුමා කරන කැපකිරීමට මෙහෙවරට ගොඩක් පිං ... ධනුශ්ක අයියා ප්‍රවේශමෙන් .. ඔබට තෙරුවන් සරනයි රාවණා පිහිටයි දීර්ගා‍යුශ ලැබේවා ජය ශ්‍රී ❤️❤️❤️🙏🙏🙏🌞
@theslunforgettablechanel9897
@theslunforgettablechanel9897 4 жыл бұрын
ගොඩාක් ආඩම්බරයි දනුෂ් අයියෙ..⁣ අද මේ පෙන්නපු දේනම් ඇත්තටම මාරයි 🙂 මේ ගල් මුක්කු ගහල ඒ දොරවල් වහල තියන විදිය දැක්කාම හිතාගන්න බෑ කොහොමද මේ තරම් ලොකු කලුගල් උස්සල මේක සීල් කලේ කියල...දිගටම කරගන යන්න දනුෂ් අයියෙ ජය වේවා.....🙂❤️❤️
@CrazyBoy-tc1lu
@CrazyBoy-tc1lu 4 жыл бұрын
danush vlogs jaya wewa ලාංකික තරුණ තරුණියෝ සියලු දෙනා එකතු ව් වෙන්න යන අපරාධය නැවැත්විය යුතුයි ඔබට ජය වේවා ..
@thilinanadeeshana9987
@thilinanadeeshana9987 4 жыл бұрын
අත අරින්න එපා අයියා ...... ඉදිරියටම යන්..... ❤❤❤
@coverlk999
@coverlk999 4 жыл бұрын
මෙච්චරකල් හැංගිලා තිබ්බ ඉතිහාසය පෙන්නුවාට අයියට ගොඩක් පිං.ඉදිරියටම මේ දේ කරගෙන යන්න.බුදු සරණයි🙏☸
@susanthawijesinghe3701
@susanthawijesinghe3701 4 жыл бұрын
හරිම ආසයි ඉතිහාසය ගැන දැනගන්න. බුදුසරණයි.
@macdosril840
@macdosril840 4 жыл бұрын
විශිෂ්ට ඉතිහාසය ගොඩ ගැනීමට ජනපතිදුන්ගේ අවධානය යොමු වේවා.... (ජයශාන්)
@lakshithadayananda1986
@lakshithadayananda1986 4 жыл бұрын
අනිවා මේ වෙනකොට හැම ආයතනයකටම යුධහමුදා සෙන්පතිවරැ යොදන්නෙ ඒ වගෙ පුරාවිද්‍යාවටත් දැම්මනම් හරි.
@sajithist
@sajithist 4 жыл бұрын
මුහුදු මහා විහාරයේ තියෙන රත්තරන් නැව ගොඩ ගන්න හැදුවා, නැගෙනහිර පළාතේ තව නිදන් ගොඩගත්තා, ලගදීම ඕකත් ගොඩ දාවි. උබ කියන්න ඕනි නෑ..ඒවා ගානට වෙයි.
@chamanipasadeni8061
@chamanipasadeni8061 4 жыл бұрын
Rawant kaduw cotton ad
@sudeeshapriyadarshani6909
@sudeeshapriyadarshani6909 3 жыл бұрын
Hapoi jana pathi thumage awadanaya yomu unath mewath hotel thamai
@niroshanmadusanka7134
@niroshanmadusanka7134 2 жыл бұрын
Janapathi hengenna awadanya yomu karala thiyenne bn.a kattiyage awadanya yomu wela thamai thibuna watina dewal den netthe
@damithahettiarachchi2259
@damithahettiarachchi2259 4 жыл бұрын
.අපේම රත්තරන් සිව් හෙළයේ අභිමානය සැකයක් අන්ශුමාත්‍ර හෝ අවිශ්වාසයක් නොමැතිව මුළු ලෝකයටම හැකි ඉක්මනින් ඒ වටිනා කමින්ම එළි දක්වන්න වාසනාව ධෛර්යය අපේම මුතුවඩන මහත්මයාටත් ධනුෂ් මා අයියා ඔයාටත් ලැබේවා කියෙල හදවතින්ම ප්‍රර්ථනා කරනවා
@sriyanimalkanthi6495
@sriyanimalkanthi6495 4 жыл бұрын
මෙවා දකිද්දී දැනෙන සතුට කියලා නිම කරන්න බෑ. අනිත් එක එනතුරු ඉවසීමක් නෑ. දිගටම කරගෙන යන්න දෙවියන් ඔබ දෙපළ ආරක්ෂා කරාවි. තෙරුවන් සරණයි! 👍👍👍👍
@NadikaPathirana
@NadikaPathirana 5 ай бұрын
ඔබට තෙරැවන් සරණයි
@anusharanaweera6859
@anusharanaweera6859 4 жыл бұрын
නියමයි ධනුෂ්ක ඔහොම යන් 👍👍ජය ශ්‍රී
@chamindahewage1784
@chamindahewage1784 4 жыл бұрын
දැන්නමි මෙි කතාවේ අනිත් එක එනකමි ඉවසුමක් නැ 👍👍👍මෙි මනුෂ්‍යයාට අපි උදවු වෙින්න ඔනි අර හදන හොටෙිල් නවත්තන්න
@deepikanorbet6213
@deepikanorbet6213 4 жыл бұрын
Aniwaryen aka nawattana udau karana oni
@nuwanpradeepa1408
@nuwanpradeepa1408 4 жыл бұрын
Aniwaren eka nawaththanna ona
@u.dperera3921
@u.dperera3921 4 жыл бұрын
අනිවාර්යයෙන්ම
@distudio7499
@distudio7499 4 жыл бұрын
Meke ඊලග video එක tiyenwda. ඒක hoyagnna bane?
@jasinghejayasinghe6412
@jasinghejayasinghe6412 4 жыл бұрын
9
@ramanijayalath3144
@ramanijayalath3144 3 жыл бұрын
බොහොම ස්තුතියි දැනුවත් කලාට
@raneshkaveen1542
@raneshkaveen1542 3 жыл бұрын
Oyalata godak pin me vge video genalla apita ape deshaya gana kiyala denvta mama nama ekenm ravanata
@rameahkw1462
@rameahkw1462 2 жыл бұрын
සිංහලයේ......උරුමය..රැක..ගන්න..සහ...වටිනාස්තාන පෙන්වන්න..දරන..උත්සාහයට....ඔබ, දෙදෙනාටම බොහොමත්ම..ස්තුතියි ඔබදෙදෙනාටම..සම්මා..සම්බුදු..සරනයි......
@yasanthi1073
@yasanthi1073 4 жыл бұрын
අති විශිෂ්ටයි දනුශ්,, ඉදිරියටම යන්න,, මෙ දෙවල් රැකගන්න ,, අපි එක් වෙන්න ඕනෙ,,
@sudharshanawijesuriya7229
@sudharshanawijesuriya7229 4 жыл бұрын
Episode eka danakl hamadama bln inna programme eka! Keep it up aiye, ❤️💪🙏
@buddhikapalliyaguru6851
@buddhikapalliyaguru6851 4 жыл бұрын
රජයෙන් හෝ මාධ්‍ය ආයතනවත් පෙට්ටිගලට වෙන්න යන දේ ගැන උනන්දුවක් දක්වන්නේ නැත්නම් danush vlogs බලන රට ගැන කැක්කුමක් තියෙන කට්ටිය එකදවසක එකතුවෙලා පෙට්ටිගලට ගිහින් දියසෙන්මුතුවඩණයන් සමග රටේ බළධාරීන්ට ඇස් කන් ඇරෙන්න දෙයක් කරමුද ?
@MrLayya
@MrLayya 4 жыл бұрын
කරමු❤
@DhanushkaVithanage
@DhanushkaVithanage 4 жыл бұрын
🙏🙏🙏
@skstar3855
@skstar3855 4 жыл бұрын
ඒකනම් හොදයි
@ratnayakehitihamu4498
@ratnayakehitihamu4498 4 жыл бұрын
අපි එකතු වෙමු මා උපන් ගම අගොස්තු නිවාඩු අරන් යනවා දන්න පරණ යහළුවෝ ඉන්නවා කරුනු හොයන්න පුළුවන් දැනට මා යුරෝපා රටකයි. බුදුසරණයි
@flytoyourdream8303
@flytoyourdream8303 4 жыл бұрын
ඒක නමි හොද අදහසක් 🙏🙏
@Piyumalitailors
@Piyumalitailors 9 ай бұрын
අනේ ඉතින් අපි කවදාද මේ සීල් කරපු දොරවල් ඇරලා මේවගේ ඇතුලේ තියන දේ බලන්නේ😢😢😢
@shanthadissanayaka266
@shanthadissanayaka266 4 жыл бұрын
ගයාන් සදකැලුමි මහත්තය මෙි විඩියෝ නරබනවනමි ඔබ තුමාත් මෙිඅය සමග එකතු වෙලා දියසෙන් මුතුවඩන මහතාට හයියක් වෙන්න මෙිදෙවල් රැකගන්න
@chathurangaarawinda5589
@chathurangaarawinda5589 2 жыл бұрын
කොහොමහරි අපි අපේ හෙල ඉතිහාසය හොයමු . අපි අපේ උරුමය කොහොමහරි ආයෙ නගාසිටවමු මොකා මැදින් පන්නත් අපි යමු ඉදිරියට. තෙරුවන් සරණයි ඔබ තුමන්ලාට
@yosh966
@yosh966 3 жыл бұрын
හෙලයන්ට ජය වෙවා ❤️💪
@freefire-ly4ly
@freefire-ly4ly 4 жыл бұрын
ඔබ දෙදෙනාට ජය
@madushanekanayake889
@madushanekanayake889 4 жыл бұрын
ජාතික අපරාධයක් නේ...මරු වීඩියෝ එක...👌🏾
@indurangi6875
@indurangi6875 3 жыл бұрын
ඔබ සැමට දීර්ඝායුෂ
@chamindawa
@chamindawa 4 жыл бұрын
This is really. Good. I have tagged this to our president just now. Lets try to save this. Please join me in your next visit to pettigala.
@surajzoysa1813
@surajzoysa1813 4 жыл бұрын
මේ ඉතිහාසය ගොඩ ගැනිමට නම් ජනාධිපතිතුමාගේ සහය අනිවාර්යයෙන් අවශ්‍යයි. ❤️
@thanujadamayanthi6020
@thanujadamayanthi6020 4 жыл бұрын
Niyameta tiyei
@dhanushkasandaruwan7783
@dhanushkasandaruwan7783 3 жыл бұрын
කොහොමහරි දොරවල් ඇරගන්න පුලුවන් උනොත් ඇතුළෙ තියෙනවනම් වස්තුවක් ඉස්සෙල්ලම ඒක ගනියි මිනිස්සු ටික එලවල.ඕවට උපන් හපන් අය ඉන්නවනේ. අනික කියන්න කනගාටුයි අපේ සමහර චීවරධාරීන් වහන්සේලත් ඉන්නව ඕවට සපෝර්ට් අන්න එකයි ප්‍රශ්නෙ
@dasundasun1374
@dasundasun1374 3 жыл бұрын
Ow ane me dortu tik ara gaththanm abirhs serm tik tiken tika hoya gnn puluwn
@monsterfishsrilanka1110
@monsterfishsrilanka1110 3 жыл бұрын
Pissuda ban Okkoma baleta enne Unge pauthgalika dewal karanna vitharai
@dasunimadushani7878
@dasunimadushani7878 3 жыл бұрын
නියමෙට තියෙයි😂😂😂🤣phy
@malikekanayake6455
@malikekanayake6455 4 жыл бұрын
කස්ටිය එකතුවෙලා ගෝඨා සර්ගෙ ඔෆීශියල් පේජ් එකට මැසේජස් දාල අවධානය යොමුවෙන්න සැලැස්සුවොත් මොකද?😐❤️
@maheshrathnayaka1189
@maheshrathnayaka1189 4 жыл бұрын
That's good idea!!!! 👍👍👍 I am totally agree with you!!!
@malikekanayake6455
@malikekanayake6455 4 жыл бұрын
Mahesh Rathnayaka Thanks buddy!Let's protect our pride!🙏❤️
@manjulaariyarathne6145
@manjulaariyarathne6145 4 жыл бұрын
Eka hodao
@සමිඳුමිතුරන්ග
@සමිඳුමිතුරන්ග 3 жыл бұрын
එකහෝදයි
@sadunmaduranga8136
@sadunmaduranga8136 4 жыл бұрын
Jaya wewaaa a aiyaa niyamaii budu sarnii I
@rohansa7463
@rohansa7463 4 жыл бұрын
better scan before open, government must involved...good job appreciate shearing
@ashendimalka4664
@ashendimalka4664 Жыл бұрын
ධනුශ් අයිය ධාණිය ගල වැඩසටහනක් කරන්නකො....🙏🌍
@gdinusikajayathilaka4645
@gdinusikajayathilaka4645 4 жыл бұрын
Thank you very much . Oyalata goda godak pin. Sinhalayange as arena wadsatahan karanwata.
@Bhcb.7939
@Bhcb.7939 4 жыл бұрын
ඔබට ජය 🙏
@SKVlog-u2s
@SKVlog-u2s 5 ай бұрын
දඩුමොණර වාහනය. මෙතන වෙන්න බැරි ද 🤔
@sunilyaparathna1901
@sunilyaparathna1901 4 жыл бұрын
niyamai oyage nalikawa
@devikaperera6269
@devikaperera6269 4 жыл бұрын
Dhanush malli oyalatath muthuwadana mahaththayatath maha rawana dewiyangema pihitai siyalu karyan sarthaka wenna kiyala prarthana karanawa jayawewa
@bkdautonations9720
@bkdautonations9720 3 жыл бұрын
ඉතා දුෂ්කර ක්‍රියාවකින් මේවා අප හ‍ට පෙන්වීම අගේ කරනවා.ඔබ තුමාහට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා මේ පිළිඹඳ දැනුවත් කල අනිත් මහත්මයටද තෙරුවන් සරණ ලැබේවායි ප්‍රර්ථනා කරනවා ❤️🇱🇰🙏
@devindalakshan7853
@devindalakshan7853 3 жыл бұрын
මේ තරම් ඉතිහාසයක් මම දැනම් හිටියේ නැත.....🙏ඔබතුම්න්ලාගේ වීඩියෝ වලිම් තමා ගොඩක් දේවල් ඉතිහාසය ගැන් බලා ගත්තේ....ඔබතුමන්ලාගේ විඩියෝ දිගින් දිගටම සාර්තකව කරන්න ලැබේවා.🙏
@praneethsanjaya3281
@praneethsanjaya3281 4 жыл бұрын
Jayarathna pathiarachi mahatha samaga thawa video aakak Genna danush aiya
@piyumisakunthala4118
@piyumisakunthala4118 2 жыл бұрын
Aththatama mara asawen balannee. kawdada apee Maha rawanayangee hemadeyakma apita denaganna lebenne.. maga balan innawa .thanq oba thumata.
@n-tube2369
@n-tube2369 4 жыл бұрын
Kalabala natiwa ,kathawa adukarla videos pennana! Thanks 👍
@renukanilmini6826
@renukanilmini6826 4 жыл бұрын
ඔබ දෙදෙනාටම මහා.රාවණා.දෙවියන්ගේ.පිහිටයි.
@lahirusampath8846
@lahirusampath8846 4 жыл бұрын
Dhanush aiye oya thama ape hanguna ඉතිහාසය kawada hari loketama geniyanne. Oya jaya
@oshadirajapaksha7555
@oshadirajapaksha7555 4 жыл бұрын
මේ සදහා මහන්සි වෙන danus මහත්තයාට ගොඩක් පින්
@dineshbro1801
@dineshbro1801 4 жыл бұрын
ස්තූතිය 💐💐💐
@sausirisausiri6484
@sausirisausiri6484 4 жыл бұрын
අපේ රටේ ජනාධිපති තුමගෙ අවදනය යොමු වේවා ඔබතුමාට ගොඩක් පින් පරිස්සමෙන් තෙරුවන් සරනයි 🙏🙏🙏
@DiniandMani
@DiniandMani 4 жыл бұрын
පරිස්සම් වෙන්න. අපි බලන් ඉන්නවා වීඩියෝ එනකන්. 🙏🙏🙏
@VickyJ-77
@VickyJ-77 4 жыл бұрын
ඔබගේ ප්‍රයත්නයට සුබ පතමි..හෙළයන් 🇱🇰
@sadunmadushanka4892
@sadunmadushanka4892 4 жыл бұрын
රාවණ රජුට ජය වේවා ✌❤️
@sllokuu4468
@sllokuu4468 4 жыл бұрын
එල එල කොල්ලෝ නියමයි ගැම්ම
@EvillDZAYGEOFFICIAL
@EvillDZAYGEOFFICIAL 4 жыл бұрын
අනිත් එපිසොඩි එක ඉක්මනට දෙන්න
@ushanmenuka873
@ushanmenuka873 2 жыл бұрын
Niyamai aiye wade. Dorwal arinna oni na. Mulu rajadaniyama sudda kranna mukuth kranna bari weida. Kala wahila ape ithihasaya
@tharukadilshan9291
@tharukadilshan9291 4 жыл бұрын
වැඩේ සුපිරි. But,කැම් එක හරියට use කරන්න.නැත්තන් මොනාවත් හරියට පේන් නෑ පැහැදිලිව🙄
@ajithkumara9264
@ajithkumara9264 4 жыл бұрын
oyage hama video ekamma man balanawa athtama api dan nati dewal godak gihin balanna bari unath mehama hari balanna puluwan une oyata pin karana deyak parissamin 👍🏽👍🏽👍🏽👍🏽❤
@subamadubashini5114
@subamadubashini5114 4 жыл бұрын
බුදුසරණයි ඔයාට
@samirahewage613
@samirahewage613 3 жыл бұрын
ඇත්තටම පුරාව්ද්දයාවෙන් මෙගැන හොයාන්නැත්තෙඇයි අපි මෙවා දකින්න හරි අසයි මෙව ගැනදැනගන්නෙ ඔයාලාවාගෙ අයනිසා අයියෙ ඔයාට මෙගැන හොයාන්න රාවණා ගෙ පිහිට ආරාක්සාව ලැබෙවා🙏🙏🙏
@thusharamendis8761
@thusharamendis8761 4 жыл бұрын
Piliwalata baluwe nathi unath. Weda satahan godak baluwa ayye oyage. Danuth balana gama. Atthatama hoda wedak. Asawen balanne. Deyak kiyanna one ayye. Ekama අවුල oya ekama de godak kiyanawa. Plz tharum ganna kiyapu de. Budu saranai අයියේ
@lasithashehan599
@lasithashehan599 3 жыл бұрын
සුපිරියක්
@madumadu320
@madumadu320 4 жыл бұрын
Itin.malli.hamadama.balagan.inne.vediyo.akak.danakan.balagana.innawa.taruwan.saranai.parissamin.mama.kuwat👍👍👍👍👍👍👍
@dilushasenarathna9005
@dilushasenarathna9005 4 жыл бұрын
dorata Scaner ekak gahala blanda berida ethule his අවකාශයක් tiyanawada kiyala
@ruchithakapila5136
@ruchithakapila5136 4 жыл бұрын
Budu saranai oyalata ape urumaya nawatha goda gannata siyaludenata sith pahalawewa
@pawanitheekshanitesera8880
@pawanitheekshanitesera8880 4 жыл бұрын
ජයාශ්‍රී වේවා
@dilanidilrukshika774
@dilanidilrukshika774 4 жыл бұрын
Athi garu janapathi thumani .ape niyama urumya samata balanna .itha ikmanin hamuda pathi samaga ekathu we me gal dora arinna obathumata pin
@සූරියදේශය
@සූරියදේශය 4 жыл бұрын
මේවා රකින නොපෙනන බලවේග ගැනත් පැහැදිලි කලොත් ?
@sachitramadubashana8739
@sachitramadubashana8739 4 жыл бұрын
නියමයි අයියා
@AGENTYT-no4iz
@AGENTYT-no4iz 3 жыл бұрын
Aiya me wage hoda video thawa Aran enna api asay
@reallytolk.8693
@reallytolk.8693 4 жыл бұрын
,ජනාධිපති තුමාගේ පේජ් එකට ගිහින් අපි කියමු.. comments දාමු... හැමෝම එකතු වෙමු
@dilanthalenatchannel3970
@dilanthalenatchannel3970 4 жыл бұрын
අතිගරු ජනාධිපති තුමනි, අපේ හමුදාව යොදවා මේ මාලිගය එළි පෙහෙළි කර, සියල්ල විස්තර කරන දියසෙන් මහතාගෙන් උදාවූ අරන් ලෝකයට පෙන්නන්න,
@techandscincewithpsb2770
@techandscincewithpsb2770 3 жыл бұрын
Hama datama hamudava yodaganna apa ayala pau
@ashanshanuka5620
@ashanshanuka5620 3 жыл бұрын
aneeda ha hamudawa pau
@dasunimadushani7878
@dasunimadushani7878 3 жыл бұрын
පෙන්නයි පෙන්නයි
@game-xi7yi
@game-xi7yi 2 жыл бұрын
Army aka gana dukak nadda ubalata
@උක්කුව-ඥ7ඪ
@උක්කුව-ඥ7ඪ 2 жыл бұрын
මෝඩ කතා කියන්න එපා බූරුවො
@thusharinisalka8083
@thusharinisalka8083 4 жыл бұрын
Api hamoma ekathu wela ravana rajathumage atheethaya lokayata penwanna Muthuwadana mahathmayata awashya parisaraya sakas krnna udw krmu, rajya anugrahaya me det labenna oni aniwaryenma, ethula sthawarathwayak godanagenawa, jaya 💪💪
@shehansanjaya5359
@shehansanjaya5359 4 жыл бұрын
Tawaaa idiriyata yannaaa api asawen balagena innewaaa. Niyamaiii ( RAVANA)
@kasunrangajith888
@kasunrangajith888 4 жыл бұрын
සහෝදරයට තමයි තමන්ගේ අයියගේ අගය දැනෙන්නේ.. නිකන්ම මනුස්සයෙක් නෙමෙයි.. ලෝකයක් වටින මනුස්සයෙක්.. එයාගේ අවසානය නිකන්ම මනුස්සයෙක්ගෙ විදිහට කරන්න බෑ.. යක්කු තමයි මේ හැම වැඩක් ගැනම දන්නේ.. අල්ලපු රටේ උන් මේවා කරයිද සහෝදරයා... ඔබට දීගාර්යුශ...
@lakshmilokuge7812
@lakshmilokuge7812 4 жыл бұрын
Ekama de kiyanawa hariyata
@kasunrangajith888
@kasunrangajith888 4 жыл бұрын
@@lakshmilokuge7812 ඔව් ඒක නම් ඇත්ත.. එතුමාට කුමක් හෝ අදහසක් ඇති නේ.. බලමුකො අපි ඉස්සරහට මොනාද වෙන්නේ කියලා
@xaviorboy5956
@xaviorboy5956 4 жыл бұрын
Athulata podi camerawak danmanm light ekekuth ekke balaganne thibba eke 😍😳😳😳
@xaviorboy5956
@xaviorboy5956 4 жыл бұрын
Aniwaren camerawa danne puluwan podi sidurak athi😳
@kudumagsmage2502
@kudumagsmage2502 Жыл бұрын
අපේ උරැමය ස්තුතියි ❤️❤️❤️
@indikanuwan6553
@indikanuwan6553 4 жыл бұрын
ජය
@rasikalanza8129
@rasikalanza8129 4 жыл бұрын
Dhanushka nil diya pokuna gana vidio 1k karannako.oya hodata pahadiliwa kiyala denawa.
@gaminiekanayaka724
@gaminiekanayaka724 4 жыл бұрын
Vidiyo danna අයියා .... niyamaiii
@videosworld4754
@videosworld4754 4 жыл бұрын
මේ විඩියෝ එකේ අර ඉස්සෙල්ලාම කියපු එකනම් ඇත්ත තමා 😣🔨
@vimukthiashan8035
@vimukthiashan8035 3 жыл бұрын
ශිු ලාංකිකයන් විදියට අපිට අපේ පාසල් ඉතිහාසයට අපේ හෙල යන් ගේ ඉතිහාසය ගැන පුන්චිම දෙයක් හරි පාසල් පෙල පොතට එකතු කරන්න අපේ පෞඩත්වය අලප් අනාගතයට දෙන්න පුලුවන් දෙයක් රජයට දෙන්න පුලුවන් පුංචිම පුංචි ඉල්ලිමක් දනුෂ් රෙක්ස් හරහා අදහසක් යෝජනාවක් වත් දෙන්න ඉල්ලීමක් අපේ ජාතිය වෙනුවෙන්
@janakanishshanka1160
@janakanishshanka1160 7 ай бұрын
රාවණ රජතුමා බිහිවේවා මෙරටට .සාදු සාදු සාදු
@lifehunts4725
@lifehunts4725 4 жыл бұрын
දැං තියෙන තාක්ෂනයත් යොදාගෙන, අඩි ගානක් යටට scan කරන්න පුලුවන් scanner යන්ත්‍ර යොදාගෙන පුලුවන් නේද මේ සීල් තියෙන දොරවල් සහ භූගත මාලිගාවන් ගැන යම්කිසි තවත් තොරතුරු හොයාගන්න...
@JanathPriyantha-o6j
@JanathPriyantha-o6j 8 ай бұрын
Yodabala yoda shakthiya lebewa obata...රාවණා යුගයේ ස්ත්‍ත්‍ය lowatama helikara ape prauda ithihasaya helikarana weyamata...theruwan saranaiy...
@indunilherath2039
@indunilherath2039 4 жыл бұрын
Jayen jayama wewa...!!!!
@reallytolk.8693
@reallytolk.8693 4 жыл бұрын
15 episode eka..😌😌😌 inna ba aiye.. nitharama awilla balano.. mehema kisima chanel ekaka illa illa pajaatha wela na..
@sadunmadushanka4892
@sadunmadushanka4892 4 жыл бұрын
Aniwa
@rasalanka6069
@rasalanka6069 4 жыл бұрын
you both are great.... stay blessed.
@rasalanka6069
@rasalanka6069 4 жыл бұрын
good job keep it up
@rasalanka6069
@rasalanka6069 4 жыл бұрын
I am living in germany hoping to come to srilanka in march. i want to buy something usefull for your experiment. such as back pack shoes or camping items if you have any idea please me know.
@rangikalakshan3792
@rangikalakshan3792 4 жыл бұрын
100k subscribers long way to go dhanush
@piyumiamayapiyumiamaya9711
@piyumiamayapiyumiamaya9711 4 жыл бұрын
Oba depalata dirgau labewa api hamadama balagena innawa dana hama video ekak mama dalada samidu phitai hamoma parissamen
@pradeepdilruk6253
@pradeepdilruk6253 4 жыл бұрын
Excellent job ..danush
@inokasumathipala335
@inokasumathipala335 Жыл бұрын
අපි ඉක්මනින් එකතු උනොත් හොදා
@dushansandeepa5827
@dushansandeepa5827 4 жыл бұрын
ඔය ටික රාමා වහල සීතා දේවියත් අරගෙන යනකන් රාවණා බලන් ඉදලද danush අයියේ.
@සෙත්පිරිත්-ම5ම
@සෙත්පිරිත්-ම5ම 4 жыл бұрын
Danush Aiye api hemoma kamathi ape me watina ithihasaya reka ganna..api oyat ekka innaw..api kattiya ekuthu wela me ithihasaya reka gamu...netthan mewata nidan horu awoth kisima kenukat mewa balagannawath beri wei...api watsapp wala group ekak hada gamu...oya ita passe karana one dewal kiyanna apita..api kemathi me watina ithihasaya araksha karaganna...💖💖
@srilankaelle
@srilankaelle 4 жыл бұрын
ඇත්තෙන්ම මම කතෝලික එහෙම උනත් මගේම අතීත මුතුන් මිත්තන් බුදු දහම අදභපු අයයී.ඒකේ කතාවක් නැහැ.ඒකට හේතුවක් තියෙන්න ඇති.ඒහෙම කතෝලික උනා කියලා මම කාටවත් බනීන්නේ නැහැ.ඒක නිසා මට එය ඉගෙන ගන්න ලැබුනා.මම ලංකාවේ නීසා බුදුන් හිමියන් ගැන දැනුවත් වෙන්න පුලුවන්.පන්සිල් පද පහයි.දස පනතයි බොහෝ දුරට සමානයි.මම සොයා යන දේවල් අනුව බුදුන්වහන්සේ උපන්නේ ලංකාවේ වචන දෙකක් නැහැ.එවිට ඉන්දීයාවේ කොටස් ලංකාවට අයිතිය තිබූ බව සදහන් කරන්න පුළුවන්.අපේ සත්‍ය ඉතිහාසය මෙන්ම පුරා වශ්තුව විනාශ කරන්න හදන්නේ බුදුන්වහන්සේ උපන්නේ ලංකාවේ කියන එක වහලා දමන්නයි.ඒවා බටහිර ජාතීන්ගේ වැඩ.මම බටහිරකරණයට විරුද්ධව කටයුතූ ඕනෑතරම් කාරනා කියන්න පුළුවන්.ඒත් අවාසනාවන්ත ලෙසින් බුද්ධාගමේ අය පවා එය විශ්වාස කරන්න උත්සාහය කරන්නෙ නැහැ.මගේත් සහයෝගය.තෙරුවන් සරණයි. දෙවි පිහිටයි.මම www.srilankaelle.com වෙබ් පිටුව සංස්කාරක එල්ලය පුවත්.
@lahirumadusanka8628
@lahirumadusanka8628 4 жыл бұрын
Bohoma pin ❤️🤘
УДИВИЛ ВСЕХ СВОИМ УХОДОМ!😳 #shorts
00:49
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 16 МЛН
УДИВИЛ ВСЕХ СВОИМ УХОДОМ!😳 #shorts
00:49